No video

Pithu senehe pidu piyaku nomathi lowa | පිතු සෙනෙහෙ පිදු පියකු නොමැති ලොව | Sihinayaki Re

  Рет қаралды 228,151

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 216
@savidurandula4039
@savidurandula4039 2 жыл бұрын
සියලු දේ අතෑරලා ඇවිල්ලා මහණ වෙලා ඒ ගමන යන්න උපරිම උත්සාහයක් ගන්න ඒ හිත හයිය කරන් ඉන්න මේ මෙහෙණින් වහන්සේලාගෙන් මේ අහනදේ වැරදී..සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්..අම්මා තාත්තා මතක් වෙන්නැද්ද කියලා අහනවා මේ මනුස්සයා.ඔහොම වැඩ කරන්නෙපා..ධර්මය අවබෝධ කරගන්න පුලුවන් නම් උදව්වක් කරනවා මිසක් සිවුරෙන් යන්න හිතෙන වැඩ කරන්නෙපා😢
@asankadilhani3945
@asankadilhani3945 Жыл бұрын
ඇත්තටම
@hasanthapumal4423
@hasanthapumal4423 Жыл бұрын
ඒක හරි
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
ඇස්වලින් කදුලක් ආවා .චුටි මෙහෙනින් වහන්සෙලාට ලොව්තුරා අමාමහ නිර්වානය අවබොද වේවා
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
🙏🙏❤😥😥😥
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
@@mallikaisrael9921 🌟🌟😍😍
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ වයස 7 රාහුල කුමාරයා පැවිදිවී මෙහෙම ඇඬුවද. සේරම විකෘති වීගෙන යනවා
@sdhd6319
@sdhd6319 Жыл бұрын
මේ පුංචි මෙහෙනින්වහන්සේලා කියනකතා අහංඉන්න පුදුමඅමාරැක් හදවතට ඇස්දෙකපලාගෙන කදුළු ගලනවා
@taniyasenarathne9209
@taniyasenarathne9209 Жыл бұрын
තමන් වැදු දරුවන් අසරණ කරන්න එපා.ඒ පිනම ඇති ඔබට උපදින හැම ආත්මයක සතුටින් ඉන්න.
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
අනේ ඔව්
@indranichandra7458
@indranichandra7458 Жыл бұрын
හරිමදුකයි. ඇඩුනා
@Gayani-ym1bi
@Gayani-ym1bi Ай бұрын
තෙරුවන් සරනයි සසර දුකයි ඔබ වහන්සේලාට නිවන අවබෝද වේවා
@sanathmahinda855
@sanathmahinda855 Жыл бұрын
මමත් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්.මෙහෙණින් වහන්සේ නමක් උනත් පුන්චි දරැ පැටවුනෙ. ඒ කදුලු දැක්කම පපුව පිච්චෙනවා
@rukmipriyanthi3711
@rukmipriyanthi3711 Жыл бұрын
අනේ දුකයි.... දරුවෙක් ට දෙමාවුපියන් ලග තරම් සතුටක් නෑ ඒත් හැමෝටම හැමදේම ලැබෙන් නෑ...නොලැබීමි වැඩියි. ඒක නිසා හිත හදාගන්න වෙනවා.
@yusithmatharupahan4370
@yusithmatharupahan4370 Жыл бұрын
මට තාත්තා නෑ මම තවත් හොයනවා තාත්තා ගෙ ආදරය ඒ ආදරය මොනවාගෙද දන්නේ නෑ මෙහෙණින් වහන්සේ ලාගෙ දුක් මටත් දැනෙනවා ,
@asankadilhani3945
@asankadilhani3945 Жыл бұрын
තෙරුවන් සරනයි ඔයාට
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
අනේ රත්තරනේ
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
මේ වැඩසටහනෙදි මේ පොඩි මෙහෙණින් වහන්සේලා හරිම වේදනාවෙන් කතා කරනවා ඒක ලෝකය ඉස්සරහා ප්‍රදර්ශනය වෙන එකෙන් උන් වහන්සේලා අපහසුතාවයට පත් වෙනවා..නමුත් මං එක හොඳක් දකිනවා.මේ වැඩසටහන දකින දෙමව්පියන් කවුරුම හරි කෙනෙක් හිතාගෙන ඉන්නවානම් තමන්ගෙ පුංචි පැටව් අසරණකමට නැති බැරි කමට හරි සාසනේට භාර කරන්න පිං අයිතිවෙයි මේ දරුවන්ට යමක් තේරුම් යන වයස වෙනකම් මේ විදිහට දීලා අසරණ කරන්න එපා..එහෙම හිත් මේ වැඩසටහනෙන් පස්සෙ වෙනස් වේවා කියලා පතනවා.. මේ වේදනාව මේ පොඩි හිත් කොහොම දරාගන්නද?අම්මා තාත්තා ළඟ හුරතල් වෙන්න ඕන මල් කැකුළු..ඒ අසරණ කම ඇස්වලින්ම පේනවා..🙏🙏🙏🙏🙏
@kumarimedawela2694
@kumarimedawela2694 Жыл бұрын
පොඩි මෙහෙනින් වහන්සේලා හදවතින්ම පවසනා දේ අපේ හදවත් වලට හොඳින්ම දැනෙනවා. මේ දේ වලින් තේරුම් ගන්න වෙනවා ළමයෙක්ට අවුරුදු 16ක් වත් මව්පියන්ගෙ ආදරය එක්ක ඉන්න ඕනි.අවුරුදු 18න් පස්සේ කැමැත්තෙන් සාසනයට ගන්නව නම් හොඳයි.🙏🙏🙏
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
කදුලු එනවා චුටි මෙහෙණින් වහන්සේ කතා කරද්දි. ගොඩක් දුකයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥😥😥😥
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේලාට 🙏🙏🙏🙏🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 6 ай бұрын
අහන් ඉන්න ආසයි පොඩි මෙහෙනින් වහන්සේලා ගෙ හුරතල් අව්‍යාජ කතා බහ ලොකු මෙහෙනින් වහන්සට ත් පොඩි මෙහෙනින් වහන්සේලාට ත් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🌹🌷🌺🌼🏵️🌻 🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴🇷🇴
@kumaragamaethige7669
@kumaragamaethige7669 Жыл бұрын
විවිධ වූ භූමිකා තුළ මනුශ්‍ය ජීවිතය... දියණියක පිය සෙනෙහස වැඩියෙන් බලාපොරොත්තු වෙනවා
@hiruwahiruwa823
@hiruwahiruwa823 Жыл бұрын
ඇත්තටම මෙව අහං ඉන්න කොට අපේ ඇස් වලට මදුලු එනවා 🥺😪 මේ මෙහෙනින් වහන්සෙලාගේ දුක හැමොටම දෙදා දුන්නාට ඔබ සැමට බෙහෙවින් ස්තුති 😪🥰
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏🙏😥😥😥
@deepikapriyadarshani8038
@deepikapriyadarshani8038 Жыл бұрын
සමහර විට තාත්තලා හරියට හිටියා නම් මෙහෙනින් වහන්සේලා දෙන්නෙක් අද ඔතන නෙවේ ඉන්නේ.එයාලගෙව් හැගීම් හිර වෙලා😭😭😭
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥😥😥😥
@asankadilhani3945
@asankadilhani3945 Жыл бұрын
අනේ...මොකක්ද කියන්නේ කියලා හිතාගන්න බැ...තුනුරුවන් සරනයි මගේ පින්වත් මෙහෙනින් වහන්සේලා සියලුම දෙනාට ..ආදරෙයි ගොඩාක්
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
අනේ ඔව් මෙයා සහතිකයි
@desilvachandrika2271
@desilvachandrika2271 Жыл бұрын
ඔව් ඇත්ත හරි දුකයි
@dineshkolambage8744
@dineshkolambage8744 Жыл бұрын
@@mariedilukshi7596 ෆ්
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
@@dineshkolambage8744 ෆ් මොකක්ද අනේ
@sriyanithilakarathna4039
@sriyanithilakarathna4039 Жыл бұрын
මෙ පුන්ච් මෙහෙනින්වහන්සේලාට අවිද්‍යාව දුරුකර දුක නැතිකිරීමට ලොකු මෙහෙනින්වහන්සේලා නිවෙරදි මග පෙන්විය යුතුයි.
@likehub-ql1py
@likehub-ql1py Жыл бұрын
මම හිතනව මෙ යථාර්ථය මිනිස්සු තෙරුම් ගන්න මෙ වැඩ සටහන රුකුලක් වෙයි මිනිස් හිත් සන්තානය තුල අදිසවේදී කලාප උත්තෙජනය වන මෙවෙනි වැඩසටහන් තුලින් සමාජ යතාර්තය විනිදිද දකින්නට සියලු මනුස්ස සිත් ඇත්තන්නට පින් සිත් පහල වේවා!!!
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
අනෙ පව්...දෙයියනෙ...බිස්කට් පුඩිම් කියද්දි...😍🥺 පපුවට දැනෙන දුක...ලෝබයි 😘
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥😥😥😥😥😥
@mariedilukshi7596
@mariedilukshi7596 Жыл бұрын
රං කැට මැණික් කැට ....ආදරෙයි දෙයියො .වාසනාවන් මහෙනින් වහාන්සෙලා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥
@nokianokiac2785
@nokianokiac2785 Жыл бұрын
මේ පුන්චි මනස සෙලවෙන වැඩසටහන් ගැන මටනම් කිසි පැහැදිමක් නෑ
@thilinisandamali7737
@thilinisandamali7737 Жыл бұрын
මම දාන්න හිටිය කමෙන්ට් එකමයි♥️✌
@dfmskeerthi
@dfmskeerthi Жыл бұрын
මාව සංවෙදී කළ එකම වැඩසටහනන,,,
@sonilsonilsonilsonil1815
@sonilsonilsonilsonil1815 Жыл бұрын
මමදැන් වයසයි ඒත් පොඩිකාලේයිදන් මවු පිය සේනේහස දේකම අහිමිවුනකේනෙක් දුකයි ජීවිතේ
@ChandimaPriyadarshani-tw4op
@ChandimaPriyadarshani-tw4op 3 ай бұрын
අනේ මමත් මහණදම් පුරන්න කැමති මේ සංසාරේ හරිම දුකක් 🥺🥺🥺
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
මේව අහන කොට හිතට දුකයි 😢😢😢😢 මටත් කාගේවත් ආදරයක් ලැබුනෙ නැහැ පොඩි කාලේ
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏😥😥😥😥😥😥
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
පුංච්. මෙහෙණින්. වහන්සේලාට. බුදුසරණයි. 🙏🙏🙏🙏🙏🙏
@user-qj5ey5qg7x
@user-qj5ey5qg7x Жыл бұрын
නොගැලපෙන විවාහ වල ප්‍රතිපල තමයි මේ දරුවො විඳවන්නෙ.
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥😥😥😥😥
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
අනේ මේ පුංචි මෙහෙනින්වහන්සේලගෙ කතා අහද්දි ඇස් දෙකට කදුළු එනව හදවතට මාරම දුකක් දැනුනෙ. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🙏
@sandudilhara6848
@sandudilhara6848 Жыл бұрын
අම්මෝ පපුව පිච්චිලා ගියා..උතුම් නිර්වාණය අවබෝධ වේවා!!🙏🙏
@somaso4793
@somaso4793 Жыл бұрын
මගේ හෙමින් වහන්සේ ඔබ වහන්සේ පෙර පිං බලෙන් ලබා ගත් මෙවැනි උතුම් ධර්මය මාර්ග ආරක්ෂා කරගෙන සසරෙන් එගොඩ වෙන්න සියලුම බැදිම් අත් හරින්න
@JanudiGihansa
@JanudiGihansa 3 ай бұрын
Terunsaranai mehenin වහන්සේලා හැමෝටම
@renukasiriwardana4005
@renukasiriwardana4005 Жыл бұрын
මම හිතෙන්නේ මේ වගෙ වැඩ සටහන් වලින් මේ මෑනියන්ලව අසරණ කරන එක වැරැදියි.
@lotusPark744
@lotusPark744 Жыл бұрын
පපුව පලාගෙන යනවා මේ පුංචි මෙහෙණින් වහන්සේලා කතා කරන විදිහට ඔබ වහන්සේලා ඇත්තටම ආවේ දිව්‍ය ලෝක ඉඳල පුංචි දිව්‍යාංගනා වගේ ඉන්න ඇති ඔබ වහන්සේලා ඉන්න ආරාමය අපිට සඳහන් කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@gangakumudini5733
@gangakumudini5733 3 ай бұрын
Me වැදගත් වැඩසටහන මුළු lokema piliaran තියෙනවා e තරම් හොඳයි ස්තුතිවන්ත වෙනවා suba පැතුම් ❤❤❤
@malithikanchana7736
@malithikanchana7736 Жыл бұрын
අනේ මටනම් හරිම දුකයි මෙහෙනින් වහන්සේලා නිසා ලග ඉන්නවනම් ඒ ආදරේ මම දෙනවා මටත් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා.මේක බලනකොට ඇස්වල කදුලු දන්නෙම නැතුව වැටෙනවා.පවු පැටවු දරුවන් සොයන්නේ අම්මගේ තාත්තගේ ආදරේ විතරයි ඒකවත් දෙන්න බැරිද 😔
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
ඔවු අනේ අපි දරුවෝ නිසා කොච්චර දුක් විදිනවා ද දෙමාපියන් ගේ වැරදි නිසා දුක් විදින්නේ අහිංසක ළමයි 😭😭
@sheronperera445
@sheronperera445 Жыл бұрын
4 veniya kavadda hadanne
@chamerasampath4509
@chamerasampath4509 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...! නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා...! දුකින් මිදෙත්වා නිවන් ලබත්වා...! ආර්‍ය අශ්ටාන්ගික මාර්ගය අවබෝද කරගනිත්වා...!
@inokalakmali4713
@inokalakmali4713 Жыл бұрын
මේ පොඩි මෙහෙනින් වහන්සේලා වැඩම්ම්ලා ගිහි බැඳිම මතක් කර දි ඒ විතක් නැමෙයි ගීත ගයනා කලාම කගේ උණත් හිත දුකෙක් පිරෙනවා. කොහොමත් ජාතික නාලිකාව රාජෙටත් අයිතියක් තියනවා පාලනය කරන්නේ කිස්තියන් අය. ඔයාලා බුදු දහමට මඩ ගහන්න සිඋම් උස්සහයක් කරනවා
@sanjeewani10weerasignhe49
@sanjeewani10weerasignhe49 Жыл бұрын
Yes
@nilan1526
@nilan1526 2 жыл бұрын
මේක නවත්තන්න. මෙ හමුදුරුවරු ගෙනත් ලෝකයක් ඉස්සරහ අපහසුතවයට පත් කරන්න එපා. සරලවම දුක මාකට් කරන්න එපා.
@irfanriyadh6491
@irfanriyadh6491 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබේ අදහස නිවැරැදි යයි,මා,ප්‍රකාශ කරමි
@sriyawathibandarigoda3342
@sriyawathibandarigoda3342 Жыл бұрын
Ane me daru patawunta wida ganna baruwa andanawa gedara mathak wenawa athi apeth papuwa hirawenawa hari dukai
@dhammashantha7970
@dhammashantha7970 Жыл бұрын
පිංවත් මෙහෙනින් වහන්සේ මාධ්‍ය ඉදිරියේ සමිපපුලාප කිමෙන් ශාසන දිවි ගමනේ අකුසල් සිදුකර ගැනිමෙන් නිවන මග වසා ගැනිමෙන් වලකින්න ඔබලාගේ කදුල මතින් සතුටු වි ව්‍යාපාර දියුණුව කරා යන කොටසක් මෙි රටෙි සිටින බව අමතක නොකරන්න
@nuwanransara9469
@nuwanransara9469 Жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේලා හැමෝටම🙏🙏🙏🙏🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
පිය උරුමය: බුදු පියාණන් වහන්සේ
@nadeekasamanthi5214
@nadeekasamanthi5214 Жыл бұрын
තේරුවන් සරණයි මෙහෙනින් වහන්සේලා
@nishakumarasinghe6520
@nishakumarasinghe6520 Жыл бұрын
අඩුපාඩු කොච්චර තිබුණත් අකමැත්තෙන් දරුවො මහන කරන්න එපා කියල තමයි මට හිතන්නේ .එයාලට තේරුම් ගන්න පුළුවන් දවසක සිය කැමැත්තකින් මහන වෙනවනම් ඒක තමයි හරි කියලයි මගේ හැගීම.දුකක් දැනෙනව පුදුමාකාර මේ වැඩසටහන බලද්දී ..😪😪
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
Ane ou Paw ❤🙏🙏🙏😥😥😥😥😥
@sriyanidishanayaka1153
@sriyanidishanayaka1153 Жыл бұрын
ගොඩක් ලොකු දුකක් දැනුනා මල් වැනි පුංචි හිත් තුල ඇති ඒ දූක වචන වලට පෙරළන්න බැරි තරම්
@sriyone6228
@sriyone6228 Жыл бұрын
ඇයි අපි මේව දකින්නෙ ඔබලා නැවත මෙ ලෝකයට නැවත උපදින්න එපා කියල නිවනම පතන්න පොඩි මෑනි වරැනි,
@irfanriyadh6491
@irfanriyadh6491 Жыл бұрын
ඔබවහන්සෙ දෙපලට දීර්ගායුස පතමි ,දුකයි දකින කොටත් ,
@chandrawayalat9392
@chandrawayalat9392 Жыл бұрын
ගොඩාක් ආදරෙයි මෙහෙණින් වහන්සේලා සියලු දෙනාට
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
හිතට හරිම වේදනාවයි නොතෙරුම් කමින් දරුවන් මහන කරන්න හොද නේ ඒ අයගේ කෙමෙත්තෙන් මිසක්
@indusandamali7806
@indusandamali7806 Жыл бұрын
තෙරැවන්සරනයි දවිපිහිටයි මමත්ම අවසන්ගමන යන්නට පෙරමෙහෙනිඅාරාමයක ගතකරන්න
@bashininahara9782
@bashininahara9782 Жыл бұрын
නොදැනිම ඇස් දෙකෙන් කඳුළු ආවා ඒත් ලොකු ලොකු පිනක් බුදු සරනයි
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥😥😥😥😥
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥😥😥😥
@upalidharmadasa3405
@upalidharmadasa3405 Жыл бұрын
නිහඩවතිබුණනෙත්තෙමුණා නොදැනීම නොදුටුව දුරක් සිත යයි ඈතට තාම සසලව බිඳ වැටුණි සිත සිතිවිලි බෝම මගේදුව හැඩුවොතින් මමඉන්නෙකෝම සසරෙන්නික්මෙන්න බුදුමඟෙහිමයන්න බැතියෙන් නමදින්න අවසර මට දෙන්න පෙරමෙන් දුක්වෙන්න කිසිදින නෑ ඔන්න භවයෙන් භවය යනමේ මග නව තන්න
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
පපුව හිර කරන තරම් දුකක් වේදනාවක් දැනෙන මේ වගේ වැඩ සටහන් වලින් ඇති පලය කුමක්ද ? මෙච්චරම අපහසු තාවයකින් මව්ගුණ, පියගුණ ගීත රස විදිය යුතුද ?
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
නිර්ව්‍යාජ පිරිසිදු සිත්
@dfmskeerthi
@dfmskeerthi Жыл бұрын
මගෙ,,, පපුව පිච්චෙයනවා,,,අප්පා
@thinulidisanayaka9748
@thinulidisanayaka9748 Жыл бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭
@NadeekaLiyanage-wz1ey
@NadeekaLiyanage-wz1ey Ай бұрын
මේ පුන්චි පැටවු...😢
@ludtsara7023
@ludtsara7023 Жыл бұрын
මේ මොන අපරාධයක් ද.. මේ අහිංසක දරුවන් ගෙ ලමා කාළය ඉවරයි....
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
මුස්ලිම් පොඩි ගෑණු ළමයිව කසාද බන්දනව වගේ වැඩක්. දෙමව්පියන් ගෙන් වෙන් කරන එක කොච්චර පව් ද? බලෙන් හෝ ලබන ආතමයක් ගැන කියල රවට්ටලනෙ මේව කරන්නෙ.
@jeasusfather7704
@jeasusfather7704 Жыл бұрын
Athi uthum maha arahat sri smbuddha budu rajanan vahanse siyalu loka sathvayata pahadili keruve me parama saththayay.enam siyalu de anithya bavay eya terum gena jivat vima ape nivana kara yamata maga pala labimai
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 Жыл бұрын
බැඳීම් අත අරින්නලු. අනේ මන්ද. මට හිතෙන්නෙ නොතේරෙන පොඩි එවුන්ට මෙහෙම කරන එක පව්. සතර වරිගෙ නිවන් දකිනව කිව්වට කවුද ඕව දන්නෙ. නොදන්න දේවල් කොහොමද විශ්වාස කරල දරුවන්ගෙ හිතට දුක් දෙන්නෙ. නිවන් දැකීමේ ආශාව හා තණ්හාව 🥶
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏🙏😥😥😥😥
@sagarasampath9304
@sagarasampath9304 Жыл бұрын
තාත්තා දැකලවත් නැති මම😊😢
@sajanikavindi7054
@sajanikavindi7054 Жыл бұрын
😭
@user-qe9px3qw2g
@user-qe9px3qw2g 2 ай бұрын
සහෝදරයා ❤
@chathudissanayake278
@chathudissanayake278 Жыл бұрын
Budu saranai ! Ane me aramaya koheda😥
@chandrawayalat9392
@chandrawayalat9392 Жыл бұрын
බුදු සරණයි
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
ජිව මානබුදු පියානන් නැතත් එම මාර්ගය යන සිල් වත් ගු නවත් සිල් මාතාවන් වහන්සේගේපිහිට ආදරය කරනවා සෙනහසලබන මෙවන් ගුනදමිපුරන ලදරැමෙහෙනින් වහන්සේලාගේකදුලු දැක හිතේ නැගි ගිනිකන්ද ක් තරමිදුකනවාගතිමි සසරදුක බවම පසක් වි දර්මාවබෝදයම වහවහා අවබෙිදවෙිවා දලදා වහන්සේගේපිහිට සැමටම ලැබෙවා ස්තුතියි ඔබතුමාලට පින්වත් මහත්වරැනි
@madushankamadushanka5999
@madushankamadushanka5999 Жыл бұрын
budu sarnayi...!🙏🙏🙏
@rmspljens4076
@rmspljens4076 Жыл бұрын
😭😭😭😭😭😭🥱🥱😭😭😭😭😭😭😭😭හරිම දුකයි ඇඩෙනවා
@ramyagamage6333
@ramyagamage6333 Жыл бұрын
පූදුම දුකක් දැනෙනේ
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Budusaranai Ape Meheninwahanselata
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි
@malikamonasinha7185
@malikamonasinha7185 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹
@NS-kb6it
@NS-kb6it Жыл бұрын
තෙරුවන් සරණයි🙏
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
theruvan saranai mehening vahanseelata
@user-os4zc7gv1t
@user-os4zc7gv1t 2 жыл бұрын
ගිහි ජිවිතේ බැදිම් එක්ක මේ පොඩි දරුවෝ මහණ කරපු දෙමාපියෝ කොච්චර වැරදිි
@lakmalnadeera7960
@lakmalnadeera7960 Жыл бұрын
Maga amma mawa masa 6 di dala geya mama dan badala unatha matatha dannama na mama mari mari jewatha wanawa api katatha eka duka mewan wadana katatha nowawa budu sarani
@erandifernando444
@erandifernando444 Жыл бұрын
oyage ksthawa hari pau me daruwan demaupiyanta asimithawa adarey
@NiroshaniRajapaksha-pr6hh
@NiroshaniRajapaksha-pr6hh Жыл бұрын
හොදම. වැඩසටනක්
@nayanipriyanga3997
@nayanipriyanga3997 Жыл бұрын
🙏🙏බුදු සරණයි
@rushiniahasna1956
@rushiniahasna1956 Жыл бұрын
Hamotama demapiyan weemata nohaki. Ekai ada me meheninwanselata duka. Amma thatta ekka gewana kaleta hamoma lobai. E senahasa marenakkmm labann api kamathi. Adaryak, karunawak, dakkweya nohaki demapiyan karapu lokuma pina me gahanu daruwan, saasanayata, baradipu eka. Me mehenin wahanselata uthum niwanama awaboda wawa.. theruwan saranai...🙏🙏🙏
@piyalchamara2409
@piyalchamara2409 2 жыл бұрын
Budusaranai hamadenatama . ධර්මය thawa අවබෝධ වෙනකොට me.hamadenagema hith hamadeyak ganama therum gany . Manisunge hith ඔබලාගේ bana padha වලින් සුවපත් krannata ඔබලාට hakiwewaaa 🙏
@aeuelasher5871
@aeuelasher5871 Жыл бұрын
දුකයි මටත් තාත්තා ගේ සෙනහස ලැබුනේ නැත
@gihanudayakumarsvideo1048
@gihanudayakumarsvideo1048 Жыл бұрын
Loku mehenin wahanseta godak pin podi meheninwahanselawa amma wage balagannawata.
@imashakurundugoda5642
@imashakurundugoda5642 Жыл бұрын
Aneee pudumakata dukakdanemawa theruwan saranai
@chamaltushanthasilva7571
@chamaltushanthasilva7571 6 күн бұрын
සසර අපි යන ගමනෙ කොපමණ කදුලු සැලු වාර ගනන් ඇතිද?ඉක්මනින් නිවනින් සැනසීමට ලැබෙවා.😢
@geetha5999
@geetha5999 Жыл бұрын
You r face sooo nice mehening wahansa Don't be sad... budusarani
@SAJITHHETTIARACHCHIGE
@SAJITHHETTIARACHCHIGE 2 жыл бұрын
බොහොම පින් 😔
@kavindumalshan16
@kavindumalshan16 Жыл бұрын
is d😅 Yes gbxbkodQrygeewse😂
@kushanindika8509
@kushanindika8509 2 жыл бұрын
Matath nangila dennek inne paw e podi mehenin wahansela hitha thiyenne gedara gena hemadama mathak kara kara dukin adanawa ethi ammala ththtala denaganna onee hemadema therena kaleka mahana karanna godak duka hithuna
@harshanieharischandra1498
@harshanieharischandra1498 Жыл бұрын
මිනිස්සුන්ගේ ජීවිතවල ඇති වේදනාබර තුවාල පාර පාර,යටපත් කරගෙන ඉන්න අමිහිරි මතකයන් ආයෙ ආයෙමත් අලුත් කරමින් මිනිස්සුන්ගේ දුක,කඳුළ හරිම හැඟීම්බරව මාකට් කරන පිස්සෙක්. කාලෙකට ඉස්සර නම් මමත් හරිම ආසාවෙන් රස විඳපු වැඩසටහනක්.ඒත් දැන් නම් පිටපතේ ඉඳං කැමරා අධ්‍යක්ෂණය දක්වාම තියෙන්නේ අර උඩින් කිව්ව තුච්ජ අරමුණ නිසා අප්‍රියයි.
@vinulyasithushi2878
@vinulyasithushi2878 Жыл бұрын
Ehema newe mehem akmtten druwo mhn krn ek walakwenna smjet pniwidyk denn mek hoda wdasthnk ...
@achalagimsara6888
@achalagimsara6888 3 ай бұрын
@thilinisandamali8905
@thilinisandamali8905 Жыл бұрын
Theruwan saranai.....
@sandeepasandeepa4189
@sandeepasandeepa4189 Жыл бұрын
ගොඩක් දුක හිතුනා 😑😓
@maheshaiddamalgoda1325
@maheshaiddamalgoda1325 Жыл бұрын
මමත් බෞද්ධ තමා.ඒත් මෙහෙම දරුවන්ව අසරන කරන්න එපා.බලන්න කිසිම ආසවකින් නෙවේ මෙයාලා සිවුරු දාගෙන ඉන්නෙ
@sugathbandara6680
@sugathbandara6680 Жыл бұрын
Budu saranay podi mehenin wahanselata . Matanam dukak na awankawama mokada oba wahansela pera athmayaka godak pin karala tiyenawa ,oyalage muhunu dakinakota therenawa Budu saranay
@thamarasiriwardana2985
@thamarasiriwardana2985 Жыл бұрын
මතුබවයේඩි පතමි.
@chanakalakshan5546
@chanakalakshan5546 Жыл бұрын
මෙිහනින් වහන්සේලා කොහද වැඩ සිටින්නේ කියන්නේ පුලුවන්ද
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
දැන් ඉන්න භික්ෂුණී සංඝ්‍යා නියෝජනය කරන බොහෝ.දෙනා භාග්‍යවතුන් වහන්සේ දේශනා කල සියල්ල අනිත්‍යයි කියන දේ වත් තේරුම් අරන් නෑ. මේ වැරදි හැසිරීම භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ වැඩසිටි ඒ උතුම් භික්ෂුණී සංඝ්‍යා වහන්සේලා ගැන වැරදි අර්ථ ඉදිරිපත් කිරීමක්. සියල්ල අත්හැර පැවිදි වුන අය වැඩකට නැති හැම දේටම අඬනවද. භාග්‍යවතුන් වහන්සේ දේශණා කල ලෙස පැවිදි දිවිය ගත කරන්න අමාරු නම් පව් පුරවා නොගෙන උපැවිදි වුනා නම් තමයි හොඳ. පැවිදි වැඩිහිටි අයත් ධර්මය දන්නේම නෑ. චිත්‍රපටි නැරඹීම සිංදු ඇසීම. නැටීම. අමාත්‍යාංශ වල රැකියා කිරීම. මේවා භික්ෂු සංඝ්‍යායට කිසිම විදිහක ගැලපෙන දේ නොවේ. කහ පාට වම්ත්‍ර දරාගෙන ගිහි ජීවිත ගත කරන මෙවැනි අය නිරයට යන පව් කරගන්නවා. පොඩි ළමයි නේ tv බැලුවට සෙල්ලම් කලාට නැටුවට සිංදු කිව්වට කමක් නෑ තරුණ වයසට එද්දි කියයි තරුණ කෙල්ලෝනේ පැෂන් කලාට කමක් නෑ කොල්ලෙක් යාලු වුනාට කමක් නෑ කියලා තව කාලයක් ගිහින් කියයි විවාහ වෙන වයසනේ විවාහ වුනාම මොකද කියලා සමහරුන්ගේ කමෙන්ට් දැක්කාම එහෙම හිතෙනවා.
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
harima Hoda weda satahanak.mewa samajayata diy u u think.
@yasasianuththara9120
@yasasianuththara9120 Жыл бұрын
බූ‌දු සරණයි
@sanjayashan1641
@sanjayashan1641 Жыл бұрын
Gihigeya.ginigodaki..meheninwahansa..
@Engine.Enthusiast
@Engine.Enthusiast 2 жыл бұрын
බුදුසරණයි
@yasasianuththara9120
@yasasianuththara9120 Жыл бұрын
මටම නොදනිම ඇසට කදුලු ගලාගෙන ආව
@voiceofastro5881
@voiceofastro5881 Жыл бұрын
ජාතික අපරාධයකි ...
@seneska1868
@seneska1868 Жыл бұрын
🙏🙏🙏
@seneska1868
@seneska1868 Жыл бұрын
🙏🙏🙏
@nathesarasuriyabandara9203
@nathesarasuriyabandara9203 Жыл бұрын
Taruwan sarani apa loku mani wansata
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 974 М.
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ
0:42
Samma Ditti සම්මා දිට්ඨි
Рет қаралды 28 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,1 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН