Bo maluwe mal suwandaka patali | බෝ මළුවේ මල් සුවඳක පැටලී | sihinayaki re

  Рет қаралды 833,809

Roo Tunes

Roo Tunes

2 жыл бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - kzbin.info?su...
Official KZbin Channel - kzbin.info...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 1 100
@akashrandeepa7270
@akashrandeepa7270 Жыл бұрын
කාසාවත දරන් ඉන්න මෙ පින්වත් මෙහෙනින් වහසෙලාට උතුම් මාර්ග පල ලබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanhettiarachchi8911
@ruwanhettiarachchi8911 Жыл бұрын
කසාවත් දරා ඉන්න මේ පොඩි මෙහෙනින් වහන්සේ සැමට තෙරුවන් සරණයි
@tharushidhananjana9690
@tharushidhananjana9690 Жыл бұрын
දැනුන දුක පපුව රිදෙනවා..🥺🥺🥺🥺 ඇ⁣ඩුනා ඉබේම පොඩි⁣ මෙහෙනින්වහන්සේලට බුදු සරණයි 🙏🙏🙏🙏 සිංදුව කියද්දි ඒ දැනෙන දුක තවත් වැඩී...🥺🥺🥺
@prasadjayalal167
@prasadjayalal167 Жыл бұрын
මෙම වැඩසටහන බලද්දි හිතට හරිම වේදනයි . රටේ විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් කුඩා දරුවන්ගේ වයස අවුරුදු 18 වන තෙක් පැවිදි කිරීමට ඉඩ නොතැබීමට නීතිරීති සම්පාදනය කළ යුතුයි .
@nethushibanda224
@nethushibanda224 Жыл бұрын
@@prasadjayalal167 podimehenin wahanselata hamedema daraganimata shakthiya dahiriya labewa
@mallikaisrael9921
@mallikaisrael9921 Жыл бұрын
❤🙏🙏😥😥😥😥😥😥
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Жыл бұрын
දුව පැන දඟලන වයසට... සිවුර බර වැඩිද මංදා.... සියල්ල අතහැර මහන දම් පිරුවත්... අතහරිනු බැරි එකම දෙය ... මව්පිය සෙනෙහසයි......
@udariperera7093
@udariperera7093 Жыл бұрын
මේ සසරින් එතෙර වෙන්න තව තවත් ශක්තිය ලැබේවා ඔබ වහන්සේලාට
@mangalikarupasinghe5112
@mangalikarupasinghe5112 Жыл бұрын
මේ සසරින් එතෙර වෙන්න තව තවත් සක්තිය දහිරිය ලැබේවා ඔබ වහන්සේලා ට මටත් ඇඩුනා දුකයි 🙏🙏🙏🙏🙏🙏
@kickki8664
@kickki8664 Жыл бұрын
Sasren ethra wenn Sathya awbodayai one. Siwura kiynne niknm nikn redi kalak withri.. api prinath wenwath ekkma apita Sathya wtahenwae.ethokta api Sathya kara yann one. Eth me podi laminata threna Sathyak na. Egon hiraewella inne
@user-ds8rg5gq2k
@user-ds8rg5gq2k Ай бұрын
ජීවිතයේ බොහෝ දුම්කම්කටොළු විදිනවාට වඩා මේ රුදුරු සසර කතරින් එතෙරවීම උතුම්‍වේ.☸️☸️☸️
@gogochami4218
@gogochami4218 2 жыл бұрын
ගොඩක් දුකයි...මෙහෙණින් වහන්සේලාගේ දුක තව තවත් වැඩි වෙනවා නේද? අහිංසක අසරණ සිත් තව තවත් පාරන්න එපා .බුදු සරණයි
@tharanga463
@tharanga463 Жыл бұрын
👍👍👍👍
@malithdilshan1992
@malithdilshan1992 Жыл бұрын
Ekanam eththa
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐🌻🌻🌻🌻🌻💐💐🌻
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
😘😘😘😘😘😘😘😘
@malarose3915
@malarose3915 Жыл бұрын
මං මේක අනුමත කරන්නේ නෑ... මොන හේතුවක් උඩ මහන උනත් පුංචි හිත් සසල කරන දේවල් මේවා....
@kalum8014
@kalum8014 Ай бұрын
අනිවාරෙන්ම
@kumariwijeratne234
@kumariwijeratne234 Ай бұрын
ඇත්ත
@sadusha736
@sadusha736 Жыл бұрын
පිස්සු කෙලින නමට හාමුදුරැවන් එලවා දමා අපේ ධර්මය ගෙන යන්න මෙහෙනින් වහන්සේලාව රැක ගමු.සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏🙏
@wasanthikumari5722
@wasanthikumari5722 Жыл бұрын
දියණියක් පැවිදි වෙන්න ඕන කියලා කිව්වොත් එයාව පැවදි කරන්න අවුරුදු 18ක් විතර උනාට පස්සේ. මොකද පොඩි වයසින් මහණ වෙන්න ඕනි කිව්වට ආශාවට.පස්සේ හිත වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දරුවන් ට 18 න් පසු තීරණය කරන්න පුළුවන් පැවිදි වෙනවද නැද්ද කියල. එදාට එයාට හිතුනොත් මේ සසර දුකින් මිදෙන එකම මාර්ගය පැවිදි විය කියලා ඒ තරම් නිවැරදි අවබෝධයක් තවත් නෑ. මගේ දුවත් මගෙන් අවසර ඉල්ලනවා පැවිදි වෙන්න. මම ඒකට ගොඩාක් කැමතියි. ඒක අපි හැමෝගෙම පිණක්. ඒත් මම කිව්වා 18 න් පස්සේ ඔයාට හරියට තීරණය කරන්න පුළුවන් පැවිදි වෙනවද කියලා. ඒ වෙද්දිත් ඔයා ඒ අදහසින්ම හිටියොත් මම අනිවාර්යයෙන්ම ඒ පිණ කරනවා. මගේ දුවට අවුරුදු 11යි එයා තීරණ ගන්න පුළුවන් වයසක නෙවෙයි ඉන්නේ. ඒ නිසා දරුවන්ට එයාලා ගැන තීරණ ගන්න පුළුවන් වයසට එනකල් බලාගෙන ඉන්න. සියලුම දෙනාට තෙරුවන් සරණයි..!
@aselaasela1029
@aselaasela1029 Жыл бұрын
Aththa..
@r.ekanayake6499
@r.ekanayake6499 Жыл бұрын
ඇත්ත. කන්න බොන්න නැති අසරණ කමට මහණ කරන එක මිසක් තේරුමක් ඇතුව ධර්මය අවබෝධ කරගන්න මහණ වෙන පිරිස අඩුයි දැන්
@nuvannuvan4506
@nuvannuvan4506 Жыл бұрын
ඇත්ත තමයි ගොඩක් හිතන්න ඒ මෙහෙණින් වහන්සේලා ඉන්නේ ගොඩක් දුකෙන් පවු
@ambagasdowechandawimala7921
@ambagasdowechandawimala7921 Жыл бұрын
අම්මාගේ අදහස ගොඩක් හොඳයි.. පොඩි කාලේ මහණ වෙන්න ඕන කියන්නේ ගොඩක් වෙලාවට ආශාවට... සසර පුරුද්දට කියන අයත් ඇති... හොඳම දේ තමයි හරි අවබෝධය ආවම මහණ වෙන්න ඉඩ දෙන එක.... තෙරුවන් සරණයි...
@winithasooriyarachchi9112
@winithasooriyarachchi9112 Жыл бұрын
Ai me ahinsaka punchi hit walata duka denne.eyalata denum terena wahasaka eyalage kemetten neda me dewal karanna one.
@iduwarakarunarathne
@iduwarakarunarathne 2 жыл бұрын
ඇඩෙනවා කියහම්කො....😥 ඉබේම කදුලු වැටෙනවා 😥
@Dulan_Buddika
@Dulan_Buddika 2 жыл бұрын
Ow bn 😖
@ishanidangalla1884
@ishanidangalla1884 Жыл бұрын
ඔව් අනේ..
@hirunitharuka5773
@hirunitharuka5773 Жыл бұрын
🥺🥺
@user-lw4pt8so5x
@user-lw4pt8so5x 7 ай бұрын
ඔව් අනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@GayanKarawita-mu8nv
@GayanKarawita-mu8nv Ай бұрын
හරි අමාරුවෙන් බලපු වැඩසටහනක්... අනේ ඔය හැමෝටම මං ආදරෙයි.. තෙරුවන් සරණයි මගෙ සියලු මහන මෙහෙනින් වහන්සේලාට...🙏🙏🙏🙏🙏🙏
@dineshwajira237
@dineshwajira237 Жыл бұрын
ඇහුනද ඒ කතාව "අම්මා ලගට යන්න තිබුනනම් හොඳයි කියලා හිතනවා" වගකීමක් ඇති ගෞරවණීය ලොකු හාමුදුරුවනේ , මේ ලමයින් මහන කරන්නේ නැතිව , එයාලට ජීවිතය අවබෝධ වෙනකල් පිරිවෙනෙන් බුදුන් දෙසූ දර්ශනය උගන්වන ක්‍රමයක් හදන්න පුළුවන් වෙයිද ? එහෙම ඉගෙන ගත්විට ඔවුන් හොඳ අවබෝධයෙන් තීරණය කරාවි නේද මොකක්ද කරන්න ඕනේ කියලා
@87sfdo
@87sfdo Жыл бұрын
ඔබ නිවැරදියි🙏🙏
@wgweerarathne87
@wgweerarathne87 Жыл бұрын
ඒක හරි
@sumedhaathawuda5885
@sumedhaathawuda5885 Жыл бұрын
aththa....paw wedak meka
@wishwaanuradha6808
@wishwaanuradha6808 Жыл бұрын
සමාජයට වයිරය කරන දරුවන් ඇතිවිය හැකියි
@Muthu-xu8po
@Muthu-xu8po Жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආවා .මේ දරුවෝ පව්.
@maheshmadhusanka4349
@maheshmadhusanka4349 Жыл бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේට ලඟ කිසිම කෙනෙක් අසරණ වන්නේ නැහැ....පොඩි මෙහෙණින් වහන්සේලාට මාගේ බුදු හිමියන්ගේ උතුම් බුද්ධ ශාසනය බබළවන්නට තුනුරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා..සාධු සාධු සාධූ 🙏🙏🙏
@induwaradineth4942
@induwaradineth4942 Жыл бұрын
පොඩි මෙහෙණින් වහන්සේලා තුන්නමටම බුදු සරණයි 🙏❤️
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
අනේ දෙවියනේ......සසර කෙටි වේවා! නිවන සාක්ෂාත් වේවා!!!
@cham808
@cham808 Жыл бұрын
බැදීම් අත් හැරීම පුරුදු කරන මෙහෙනින් වහන්සේලාට බැදීම් නැවත නැවත මතක් කරන එක පව්. සසර පිනෙන් බුදුමග යන්න හිත් දුන්න එකම ඇති. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා...!!!
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 Жыл бұрын
කියලා වැඩක් නැ
@g.madhushani1698
@g.madhushani1698 Жыл бұрын
Eka aththa ❤️
@dhanushkaheenpalle5692
@dhanushkaheenpalle5692 Жыл бұрын
Aththatama me kadulu walata wada sansara gamana bayanakai....
@sugandisugandi1719
@sugandisugandi1719 2 жыл бұрын
😥😥😥😥තෙරුවන් සරණයි බොහාම කනගාටුයි මෙි නොතෙරෙන දරුවෝ පවු සමිමා සමිබුදු සරණයි...🙏🙏🙏🙏
@deekapu1190
@deekapu1190 Жыл бұрын
Notherena wayasedi pawidi kireema asadaranai kiyala mata hithenaa...mokada podi daruwo hithin duk windinawa...owunta therena wayasedi owu nge kamaththa anuwa mahana kaloth hondai kiyala hithenawa...harima hithe wedanawen mema video eka balanne..nodaneema kandulu vagirenawa..BUDUSARANAI🙏
@deekapu1190
@deekapu1190 Жыл бұрын
🙏🙏🙏
@user-wu9ng9gb9e
@user-wu9ng9gb9e Жыл бұрын
ඒ පුතාගෙ ගායන හැකියාව සුපිරි
@mgwdsweerakoon8480
@mgwdsweerakoon8480 Жыл бұрын
මටත් මගේ ඇස්වල කදුලු පිරුනා අසරන මෙහෙණිහින් වහන්සේ ලා බුදු සරනයි
@sudu6841
@sudu6841 Жыл бұрын
අද පුරසඳ වල් තුනක් පායල.බලන්න මගේ දෙනුවන් වාසනා කරල තියනව.🙏🙏🙏 අපේ පොඩිම මෙහෙනින් වහන්සේගෙ ස්ලෝකය ඉතාම මිහිරියි.සාන්තයි .සිත නිවුන සුවපත් වූවා.ලොකු මෙහෙණින් වහන්සේටත් පොඩි මෑණීන් වහන්සේලාට ත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏
@alokasenevirathna3713
@alokasenevirathna3713 Жыл бұрын
මට හිතුනා..මේ වැඩසටහන මම මෙහෙයවූවා නම්,මේ වැඩසටහන මට මෙහෙම කරගන්න බෑ ඇත්තටම..ඔබ ඉතා දක්ශයි..
@telephone2454
@telephone2454 Жыл бұрын
මටත් බෑ
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
මගේ මවත් පියාත් සිටි නමුත් මමත් නොවදින දුක් විඳිමින් ජිවිත වුනා අදටත් මම මෙහෙකාරියක් මැදපෙරදිග මේ සසර ගමන හරිම දුක් බරයි කටුකයි මේ සසරින් එතෙර වෙන්න උතුම් චතුරාර්යසත්‍ය පින්වත් මේහෙනින් වහන්සේලාට සක්තිය දහිරිය ලැබේවා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻❤☸❤🙏🏻😥😥🇦🇪🇦🇪
@ursulakahandawala2920
@ursulakahandawala2920 Жыл бұрын
අනේ... මේ වැඩසටහන බලල අඬපු නැති කෙනෙක් නම් නැතිව ඇති.ංං අනේ... අහිංසක දරුපැටව්....😢😢😢 බුදුකරුණා දෑස අභියස ඔබවහන්සේලා සුරක්ෂිතයි පුංචි මෑනියනේ....🙏🙏🙏 බෝමළුවක ඇවිලෙන පහන්වැටක් සේ.ංංං තුන්සිත නිවී සැදේවා....🙏🙏🙏🙏😔😔😢
@geethamala7835
@geethamala7835 Жыл бұрын
Ou man 4ra wathawak baluwa.....hema dama aduwa..podi Mancini wahanselata niwana awaboda wethwa. Sadu.🙏🙏🙏
@nimalsiri6491
@nimalsiri6491 Жыл бұрын
අපේ චූටි මෙහෙණින් වහන්සේලාට ධළඳ සමිදු පිහිට ලැබේවා
@kasuninaukika4452
@kasuninaukika4452 Жыл бұрын
මේ දුක දරාගන්න අමාරුයි. සිවුරක් පොරව ගත්තාට මේ පුංචි දරුවන්. බුදු සරණයි පොඩිමෙහෙනින් වහන්සේලාට.
@asankakumara6661
@asankakumara6661 Жыл бұрын
වයස 13යි කියනේ ඉතාමත් කුඩා වයසක්,,, එත් මේ මෙහෙණින් වහන්සේලා කතා කරන විදිහ, කරුණු පැහැදිලි කරන විදිහ, දෙයක් දිහා බලන විදිහ හරිම පරිණතයි,,, හරිම විනීතයි,,, මෙහෙණි සසුන බැබලේවා, සාදු සාදු සාදු
@maliya2342
@maliya2342 Жыл бұрын
කවදාවත් මොන දේකටවත් කදුලු එන්නැති මගෙ ඇස් දෙකෙන් අද කදුලු ආවා🙏බුදු සරනයි මෙහෙනින් වහන්සේ😔
@user-qe7wk7el9o
@user-qe7wk7el9o Ай бұрын
ජිවිතයේ දුක්බව වැටහෙනවා...... ජිවිතය දුකක්....... තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udayanthikumari6452
@udayanthikumari6452 Жыл бұрын
පින්පාට මුහුනුබ් ටිකක් බුදුසරණයි මෙහෙනින් වහන්සේලා හැමෝටම
@pinpokura8562
@pinpokura8562 Жыл бұрын
මේ ‍ මෑණියන් වහන්සේලා ගොඩක් පින්වන්තයි! මේ දුක් සසරේ පව් පිරෙන මගින් සුවසේ ඈත් වෙන්නත් නිරතුරු කළණ මිතුරු සමීපයේ ඉඳන් දුකෙන් මිදෙන උතුම් මගට සුවසේ ගමන් කරන්නට ලැබෙනවා. ගිහි ජීවිතය දුක් වේදනා වලින් පිරුණ එකක් සතුටක් කියල හිතන දේ දුකක්ම තමා. අවිද්‍යාවෙන් වෙලිලා තණ්හාවෙන් පැටලිලා ‍නොවතින භව ගමනක් පෝෂණය කරනවානේ. ගීතය කියන්නෙත් මුලාවකට හේතුවන දෙයක් බොහෝ දුරට. සත්‍යම සොයා වහා නිවනින් සැනසේවා! තෙරුවන් සරණයි! මේ චූටි මෑණියන් වහන්සේලාව අනවශ්‍ය ලෙස සිත් පාරවන්න හොඳ නෑ. කරුණාවෙන් සලකන්න.
@caramarie4021
@caramarie4021 Жыл бұрын
ඔයත් මහන වෙන්න
@oshanrandika2449
@oshanrandika2449 Жыл бұрын
පොඩි මෙහෙනින් වහන්සේලා කව්රුත් කැමැත්තකින් මහන වෙලා නෑ කියලා කතා වලින්ම තේරෙනවා.තෙරුවන් සරනයි
@user-wg9xe3ht6w
@user-wg9xe3ht6w Жыл бұрын
බුදු දහම රැක ගන්න ඔබ වහන්සේලට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
@thilinakawishkaofficialcha564
@thilinakawishkaofficialcha564 Жыл бұрын
ඒ ගායනය පුතා outstanding. මෙහෙනින්වහන්සේලාට බුදු සරනයි. දෙවි පිහිටයි.
@deepaliruwan7037
@deepaliruwan7037 Жыл бұрын
ගොඩක් දුක හිතුනා..දන්නේම නැතිව ඇස්වල කදුලූ පිරුනා.ළමයෙක් මහණ කරන්න ඕන එයාලට තෙරුමක් තියන වයසින්,නැත්නම් කොච්චර දුක් වෙනවද එයාලා.ඔබවහන්සේලාට තෙරුවන් සරණයි
@owenhasya5841
@owenhasya5841 Жыл бұрын
දුක විකුණලා නෑ.. මහලොකු කාලකන්නි දෙමුපියෝ දරුවෝ හදනවා අමාරුවට.. අහිංසක දරුවෝ අතරමන් වෙලා.. පස්සේ කියනවා දෙමුපියන්ට සලකන්න කියලා.. රෙද්ද තමයි.. උන් තමයි පාරේ හිගා කන්නේ. අසරණ මල් කැකුළු වලට ජිවිතේ යථාර්තය අවබෝධ වේවා...
@PriyanthaRA
@PriyanthaRA 2 ай бұрын
ඒක ඇත්ත
@pereraanjali1154
@pereraanjali1154 Жыл бұрын
නිර්මල පිවිතුරු බුදු දහම රැක ගන්න කසාවතට දිවි පුදකළ... මේ පුංචි මෙහෙණින් වහන්සේලාට... සතර කතරෙන් එතෙර වීමට... හැකි වේවා.. නිදුක් නිරෝගී.. දිර්ගයුෂ ලැබේවා.... තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏
@nimeshamadhuwanthi7680
@nimeshamadhuwanthi7680 Жыл бұрын
මේ භයානක සසර ගමනින් මිදිලා නිවන් දකින්න ඔබ වහන්සේලාට ශක්තිය වාසනාව ලැබේවා🙏🙏🙏තෙරුවන් සරණයි
@Mashii473
@Mashii473 Жыл бұрын
හතර වරිගයක් නිවන් දකිනවා කීවට ඇයි මේ තරම් දුකක් හිතට😥😥සාදු සාදු සාදු තෙරුවන් සරණයී !..
@nuranura4103
@nuranura4103 Жыл бұрын
ගොඩාක් දුකයි මේ ගිතය අහන වෙලාවට මැනියන්ට හිතවාවන්නේ නැ නේද පොඩි මැනියනේ මටත් හරිම දුකයි මැනියනි ඔබගේ හිතට හොද ධයිරියක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@wasanntyalvls772
@wasanntyalvls772 Жыл бұрын
හරිම සන්වේදි වැඩසටහනක් .ඇස් වලට කදුලු එනවා පොඩි මෙහෙනින් වහන්සේලා කියන කතාව ඇහුවම
@lalitharoshan3235
@lalitharoshan3235 Ай бұрын
තෙරුවන් සරනෛ . සසර ඩුක නිවෙවා
@malimalimali5147
@malimalimali5147 Жыл бұрын
අදනම් ඇඬුවා නෙමෙයි නිකම්ම kadulu වැටුණා හරිම දුකයි
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 Жыл бұрын
දුක නැති කර ගන්න නේද මහන වෙන්නේ?පුලුවන් නම් පොඩි වයසෙන් මහන වෙන්න එපා.එයාලා ඉන්නේ දුකෙන්.ඔබ වහන්සේලාට දර්මය අවබෝද වේවා !!
@beautifulkurunegala4968
@beautifulkurunegala4968 Жыл бұрын
ඇත්ත දැක්කම පපුව පිච්චිලා යනවා🙏🙏🙏🙏
@chamindasamarasinghe9553
@chamindasamarasinghe9553 Жыл бұрын
පොඩි මෙහෙණින් වහන්සේලා මහණ උනාට එතුමියන්ගේ ගෙදර අයගේ ආදරය, සෙනෙහස මතක් වෙනකොට ඇස් වලට කදුළු එන එක සාමාන්‍ය දෙයක් 🙏🙏🙏🙏
@kingarthur7754
@kingarthur7754 Жыл бұрын
සාසනේ රැක ගන්න කියලා මේ වගේ පොඩි අසරණ ළමයි මහණ කරලා හරියන්නනේනෑ.එකට දැනුම,තේරුම තියෙන උදවිය මහණ වෙන්න ඕනා.මේ ගීත අසන විට තවත් හිත පැරේනවා ඇති.මොනවා උනත් මේ මෙහෙනින් වහන්සේලාට තෙරුවන් සරණයි!!!
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 Жыл бұрын
ඔබ වහන්සේලාගේ නිවන බොහෝ දුර නොවේවා...
@maduchanu6361
@maduchanu6361 6 ай бұрын
පොඩි මෙහෙණින් වහන්සේලා තුන්දෙනාටමත් ලොකු මෙහෙණින් වහන්සේටත් සිංදුව කියපු පුතාටත් තේරුවන් සරණයි 🙏🙏🙏🙏😢
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 Жыл бұрын
ඔබවහන්සෙ ජිවිතය අවබොඩ කරගන්න මෙහෙනින් වහන්ස .ඔබවහන්සෙට බුදු සරනයි
@buddikanuwan9992
@buddikanuwan9992 Жыл бұрын
සහෝදරයෙක් මහන වෙලා ඉන්නවා නම් දැනෙයි ඒ දුක.. පිට ඉදලා බලන අයට පේන දේ නෙමෙයි ඇත්තටම මහණ ජීවිතේ තියෙන්නේ.. 😓
@wathsalasandamali3174
@wathsalasandamali3174 Жыл бұрын
Sampurna aeththa.
@sripaligamage3828
@sripaligamage3828 Жыл бұрын
අමා මෑණියන් බුදු පියාණන් වූ බුදුහිමි පිහිට සොයාගෙන ගිය ඔබ වහන්සේලාගේ සිත දහම අවබෝධ වන විට ඉබේම දුක නැතිවෙලා නිවන් අවබෝධය පිණිසම යොමු වේවා මේ පිරිසිදු පහන් සිත් පවිටු අදහස් වලින් කිලිටි නොවී උතුම් නිවන වෙතටම යොමු වේවා ඔබවහන්සේලාට තෙරුවන් සරණයි .
@danujayasundara9176
@danujayasundara9176 Ай бұрын
Hm🥺
@jdcreationwithjeewanthi9330
@jdcreationwithjeewanthi9330 Жыл бұрын
මැණික් කැට ගොඩක් ..ආදරෙයි දෙයියනේ...පැලෙන්න..
@user-kq7tg2jb4e
@user-kq7tg2jb4e Жыл бұрын
හදවත පුපුරන්න තරමිිදුකයිඅැඩුවෙ ඉබෙිටමයි ඔබ වහන්Saලාගෙ කදුලා දැකලා හිතෙ තියන දුක නිවි පහන් වෙිවා තෙරැවන්Saරනයි🙏🙏🙏🙏
@ayomasasiejayakodi8705
@ayomasasiejayakodi8705 Жыл бұрын
සියළුම මෙහෙණින් වහන්සේලාට ඒ කථා අහනකොට මටත් ඇඩෙනවා බුදුසරණයි
@deepikapriyadarshani8038
@deepikapriyadarshani8038 Жыл бұрын
අනේ ඒ වගේ සින්දු කියද්දි තවත් දුක වැඩිනේ.කසාවත යටින් තියෙන්නෙත් තාම කිරි සුවදවත් ගියෙ නැති පන ගැහෙන හදවත් නේ.අනේ නිකන්ම ඇඩෙනවා
@udarapremoth415
@udarapremoth415 Жыл бұрын
මේ වගේ දුකක් හතුරෙක්ටවත් වෙන්න එපා 🥺❤❤🙏
@maalidhasanayag
@maalidhasanayag Жыл бұрын
නිවෙදෙක මහත්මයත් අඩනවා දෙවියනේ ඇත්තටම මේ සිංදුවනම් අහන්න බැ
@user-yq5eh3ix8r
@user-yq5eh3ix8r Ай бұрын
Ada eduwath heta sathutu wewi.oba wahansela thoraa gath margaya niweradiy...nirwana awabodayama lebewa..
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
පවු නොතේරෙන වයසින් මේ පොඩි දරුවන්ව මහන කරලා මොන තරම් හිත් වේදනාවකින්ද ඉන්නෙ මේ දරුවෝ😥 තෙරුවන් සරණින් මෙවැනි දෙමව්පියන්ගේන් ඇත් වෙලා ඉන්න මේ අහිංසක දරුවන්ට යහපතක්ම වේවා 🙏 🙏🙏
@sriyanir1861
@sriyanir1861 Жыл бұрын
Ewata saadaarana hethu ethi...daruwohoda magaka inne.
@yanara9635
@yanara9635 Жыл бұрын
​@@sriyanir1861 අම්මා ලග ඉන්න එක තමයි හොදම මේ පොඩි දරුවෝ
@kumarikumari8346
@kumarikumari8346 Жыл бұрын
හරිම.දුක් සාදු සාදු සාදු සාදු 💐💐💐🙏🙏🙏🇱🇰🇰🇼🇱🇰🇱🇰🇰🇼😪😪😪
@anurakumarasinghe5997
@anurakumarasinghe5997 Жыл бұрын
👑🙏🙏🙏🙏🙏
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 11 күн бұрын
විශාරදලා ගොඩක් අදහස් දාල තියෙනව...මේ ලෝකේ මොනම දේකටවත් සම කරන්න බෑ නිවැරදිව කරන මහණ කම....ඒ පිළිබඳ සුත්‍ර ඕනෑ තරම් තියෙනව බුධුරජාණන් වහන්සේ විසින් දේසනාකරපු..... ඉන් එකක කෙටි අදහස මේ... අංගුත්තර නිකායේ දසක නිපාතයේ දැක්වෙන සූත්‍රයක්!.... දුස්සීල පැවිද්දකු කාරණා දහයකින් ගිහියන් අභිබවායන බවයි එහි දැක්වෙන්නේ කරුණු දහයකින්. අවශ්ය අයට සුත්‍රයතිබෙන තැන් දක්වා තියෙනව ඒ අනුසාරයෙන් විස්තර වශයෙන් දැනගත හැකියි.....
@hirushinadira4747
@hirushinadira4747 2 жыл бұрын
ජිවිතේට මේ තරම් දුකක් දැනෙන්න එපා කාටවත් 😭අනේ අම්මා ❤
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😱🙏🙏🙏❤️
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
Haremadukahehanasowadesakhawakparasasarakarappenpuwannaahimawamasamagayahdannahodapetuwahalak
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
අම්මෝ දන්නේ ම නැතුව කදුළු එනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@slshow8614
@slshow8614 Жыл бұрын
අනේ මේ පොඩි මෙහෙනින්වහන්සේලා ගේ සිත් රිදවන්න එපා මමත් මවක් අපේ හදවත රිදෙනව මේව බලන කොට ගොඩාක් දුකායි
@RedmiNote-pk3sg
@RedmiNote-pk3sg Жыл бұрын
ගොඩාක් දුක හිතුනා .... බුදු සරණයි මෙහෙණින් වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ww3gl2es5p
@user-ww3gl2es5p Ай бұрын
හරිම සංවේදී වැඩසටහනක්.අම්මා තාත්තා ලග නැති දරුවෙකුට කොච්චර නම් දුකක් දැනෙනවාද කියලා බලන්න ඒ හිත් එක්ක ඇත්තටම කතා කරන්න ඔනි 😒 සෑම මෙහෙනින් වහන්සේ නමකටම මේ සසර ගමනින් එතෙරවෙලා නිදවන්දකින්න මාර්එල ලැබේවා ....!!!තෙරුවන් සරණයි🙏🙏
@PriyanthaRA
@PriyanthaRA 2 ай бұрын
හරිම දුකයි ඇඩුන 😥 බුදුසරණයි
@araninawoddayasathsarani8999
@araninawoddayasathsarani8999 Жыл бұрын
අම්මා තමයි අපිට ඉන්න වස්තුව
@wijesinghadilshan4083
@wijesinghadilshan4083 Жыл бұрын
මේ වගේ වැඩසටහන් සංවිදාණය නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.. උන්නාන්සේලාට ඒ මොහොතේ කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද. බලන් ඉන්නත් නොහැකි තරම්..
@nandanagunasinghe7413
@nandanagunasinghe7413 Жыл бұрын
අපෙ ධර්මය ආරකෂා කරන පින්වත් මෙහෙණින් වහන්සෙලාට නිදුක් නීරොගි සුවය ලැබෙවා.
@vitoaba5935
@vitoaba5935 2 жыл бұрын
සසර දුකින් එතෙර වෙන්න පොඩි දරුවො මහන කරවල, මහා පවු කන්දරාවක් පුරවගන්න පවුකාර දෙමවුපියො, මරණයෙන් පසු ජීවිතේ අස් දෙකෙන් දැකපු එකෙක්වත් ඉන්නවද මේ ලෝකේ, ඉන්න කාලේ දරු පවුල එක්ක එකට ඉන්න, බැරිනම් දරුවො හදන්නෙ නැතිව ඉන්න, පව් අසරණ අහින්සක මල් කැකුලු, ජීවිතේ විදින්න දෙන්න ඒ දරුවන්ට 🥲🥲
@ART-dd8hl
@ART-dd8hl 2 жыл бұрын
⁣ඔබ කතෝලික වෙන්න ඇති! පින සහ පව පිළිබඳ අවබෝධයක් නැතිව අදහස් පළ කිරීමෙන් තමන්ගේ අඥානකම පැහැදිලියි. තමුන්ගේ ජීවිතය විඳිනවාය කියන දරුවන් ට වඩා මේ දරුවෝ අඩුම තරමේ පස් පවින්වත් වැලකිලා ජීවත් වෙනවා!
@vitoaba5935
@vitoaba5935 2 жыл бұрын
@@ART-dd8hl මම කතාකලේ දරුවන්ගෙ ගැන නෙමෙයි, සම්පූර්ණ වැඩ සටහන බලන්න, එක දරුවෙක් කියනවා ආයෙත් අම්ම තාත්ත එක්ක සතුටින් ඉන්න ඕන කියලා,දරුවෙක් කැමෙත්තෙන් පැවිදි වෙන එක වෙනයි,බලෙන් පැවිදි කරන එක වෙනයි, ගිහියෙක්ට පස් පවු වලින් වැලකිලා ජීවත් වෙන්න බරිද
@asithakumara3480
@asithakumara3480 Жыл бұрын
Paw deiyane. Attamai daraganna amarui godaaak
@rmrathnayaka9176
@rmrathnayaka9176 Жыл бұрын
ඇත්තටම පව් අහිංසක දරුවො... දුක හිතුනා.. හයක් හතරක් නොතේරෙන් කාලෙ මහන කරල... මාත් විරුද්ධයි මේ වැඩේට... ලමයෙක් මහන කරන්න ඕනි අවුරුදු 18ට වැඩි තමන්ම අවබෝධයෙන් මහන දිවියකට යන්න පුළුවන් කාලෙක.. මේ ලමයි නොතේරුම්කමට මහන වෙලා හැගීම් දැනීම් එද්දි ගොඩාක් පසු තැවෙනව. අන්තිමට සමාජෙන් එන අවලාද වලට බයේ මුලු ජීවිතේම සිවුරක් පොරවන් මහන දම් පුරනවා. පව් අහිංසක දරු පැටව්. තමන්ට කන්න අදින්න දෙන්න බලා ගන්න බැරි නම් ලමයි හදන්න එපා.
@gihanadithya4620
@gihanadithya4620 Жыл бұрын
ඔයාගෙ කතාව හරි මහන වෙන්න ඕන තමන්ගෙ කැමැත්තෙන්. හතර වරිගය නිවන් යවන්න කියල ඒ ලමයින්ට ඒ ලමයින්ගෙ සුන්දර ලමාකාලය නැති කරන එක ගොඩක් ලොකු පවක් ඒ කතාකරනකොට තිබුන වේදනාව අපි කාටවත් හිතාගන්න බැරි තරම් ලොකුයි. කන්න බොන්න දෙන්න බැරිනම් දරුවො හදන්නෙ නැතුව ඉන්න මහන වෙන්න ඕන තමන්ගෙ කැමැත්තෙන් අසරන කමට දරුවො මහන කරල හරියන්නෙ නෑ දුගී තත්වයක් තියෙනවනම් දරුවො හදන්න එපා 🙏
@indikadilhani8177
@indikadilhani8177 Жыл бұрын
Ai මේවගේ පොඩි හිත් වලට දුකක් දෙන්නේ...එකම මහා පාපයක්...අම්මගේ තාත්තගේ උණුසුම විදින්න ඕනේ..කාලේ මේවගේ...මහණ කරන්න එපා....මේවගේ දේවල් දකින ..කොට හිතට දුකයි...😢😢😥තෙරුවන් සරණයි..පොඩි හාමුදුරුවනේ..🙏🙏🙏
@Pasinduwalpitaa
@Pasinduwalpitaa Жыл бұрын
සාධාරණ හේතු ඇති ඒවට
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 2 ай бұрын
😢😢😢
@amilairoshana2163
@amilairoshana2163 2 жыл бұрын
හරිම දුකයි 😔ඒත් ඇත්ත කතාකරා, ඉක්මනින් දර්මය අවබෝධ වේවා 🙏සියළුම මෑණිවරුන්ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🌹❤❤❤
@vijayanimarambe9477
@vijayanimarambe9477 Жыл бұрын
පොඩි මෙහෙනින් වහන්සේලා මෙවගෙ programmes වලට සහභාගි කරගනිම සුදුසුද?????
@amilairoshana2163
@amilairoshana2163 Жыл бұрын
🙏🙏🙏
@amilairoshana2163
@amilairoshana2163 Жыл бұрын
@@vijayanimarambe9477කිසිම ප්‍රශ්නයක් නැහැ, තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් දර්මය වෙනුවෙන් පෙනීසිටීමට අයිතිවසිකමක් ඇත,
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
නිවන් අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා ! තෙරුවන්සරණයි ඔබවහන්සේලාට
@pushparanjane1646
@pushparanjane1646 Жыл бұрын
දැනුන දුක මට පොඩ් මෑනියන්ගේ මුහුණ දැක්කම හරිම වේදනයි බුදුසරණයි
@thusharawijesekara6303
@thusharawijesekara6303 2 жыл бұрын
පපුවට අමාරුයි..🖤 ඒත් දුක විකුනන් කන්න එපා ✋
@kasunherath9503
@kasunherath9503 Жыл бұрын
Sirawatama
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 Жыл бұрын
සත්තකින්ම
@ishanidilrukshi34
@ishanidilrukshi34 Жыл бұрын
Papuwa ridenna duka hithenne apita eth hamoma duka danne na demaw piyanta samaahara daruwo watin na daruwo adare nsthuwa duk vidinawa
@weerasekarawemcsk9724
@weerasekarawemcsk9724 Жыл бұрын
තේරුම් ගන්න බෑ මොකද්ද🙏 ඔයා කිවුවේ මොනවද විකුණන් කන්නෙ? පොඩි හාමුදුරුවන් ද?
@user-tj5dg4jp1s
@user-tj5dg4jp1s Жыл бұрын
@@weerasekarawemcsk9724 tv chanal
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
මහා දුකක් දැනුනා මගේ ලොකු පුතා ගේ. පුතාත්. ගිහින් මහනෙනට. 🙏😭බුදු සරණයි
@nemol7803
@nemol7803 Жыл бұрын
බුදුසරණයි 🙏🙏සියළුම මෙහෙණින් වහන්සේලාට 🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@kasunsaranga8373
@kasunsaranga8373 Жыл бұрын
බවයෙන් බවයේ පෙරුම් පුරාගෙන බව්න් වඩා උපදින බවයේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග ඉන්නම් කිරි සුවදේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා 😥
@aw4360
@aw4360 2 жыл бұрын
බුදු දහමෙ කියල දෙන්නෙ බැදීම් කඩන විදිහ.. තමන්ගෙ සිත බැදුනම බැඳුන බව දැනගත්තම දුක අඩු වෙනවා..
@manjulayasawardana5042
@manjulayasawardana5042 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සේලාට පතන බෝදියකින් නිර්වානය ශාක්සාත් කරගැනීමට ලැබේවා
@rvchannel7357
@rvchannel7357 Жыл бұрын
බුදු සරණයි පොඩි මෙහෙණින් වහන්සේලා තුන්නමටම
@samithabandara9820
@samithabandara9820 Жыл бұрын
සින්දුව පට්ටෙට කියනවා
@herathmanike4192
@herathmanike4192 Жыл бұрын
🙏🙏🙏
@WasanaDoni
@WasanaDoni Жыл бұрын
ගොඩාක් දුක හිතෙනවා. තෙරුවන් සරණයි..😭😭😭😭🙏🙏
@prasannananayakkara1966
@prasannananayakkara1966 Жыл бұрын
අපේ උතුම් සම්බුද්ධ ශාසනයට දරුවකු පූජා කිරීම ගොඩාක් වටිනවා....... ඒත්.... දෙවියනේ........ මේ කිරි දරු පැටව්.... හදවත මොහොතකට නතර උනා.
@sandunchanaka2288
@sandunchanaka2288 Ай бұрын
පවුල්වල ප්‍රශ්න නිසාම පන්සලක සරණ පතන්නට සිදු වෙලා මේ පුංචි හිත්වලට.මේ වැඩසටහන නරඹන විට පුංචි හිත්වලට බර වැඩියි.⁣⁣නමුත් ඒ තත්වය කොහොම වුණත් වයසින් මුහුකුරා යන විට මේ හිත්වල ලෝකයක් සුවපත් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවි.දරැවන් හරි හැටි හදාවඩාගන්නට නොහැකි නම් ඒ හිත් වලට දුකක් දෙන දෙමාපියන් සිටියි නම් පව් පුරවාගන්නේ ඔවුන් විසින්මයි.කෙසේ නමුත් කසාවතක් දරාගන්නේද එය මහඟු පිං අයිති පුතෙකි දුවෙකි.❤
@kkww3805
@kkww3805 Жыл бұрын
පොඩි මෑනියනි හොඳට ඉගෙන ගන්න සාසනේට වටිනා මෙහෙවරක් කරන්න ඉක්මනින් නිවන කරා යන්න පුලුවන් තෙරුවන් සරනයි.
@caramarie4021
@caramarie4021 Жыл бұрын
ඔයත් සාසනේට වටිනා මෙහෙවරක් කරන්න මහන වෙන්න.
@sujeewaniwathsala2318
@sujeewaniwathsala2318 Жыл бұрын
සසර ගමන කෙටි වෙවා මෙහෙනියනේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthiabey9743
@kanthiabey9743 Жыл бұрын
ගොඩක් දුක හිතෙනවා .බලන්න beha මැනියන් වහන්සේලා බුදු සරනයි 🙏🌼🙏🌺🙏🌼🙏
@sumanasamara3274
@sumanasamara3274 Жыл бұрын
ඔබ වහන්සේලට බුදුසරණයි
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
අනෙ මගේ හදවත පිච්චෙනවා 😭😭😭😭දෙයියනේ 😭😭🙏🙏🙏🇶🇦
@lahirudaminda536
@lahirudaminda536 Жыл бұрын
දළදාවහන්සේගේ පිහිටයි මේහෙනින් වහන්සේලට මේ සසරින් එතර වන්නට මර්ගය පැදේවා!...
@user-on5zv3ky8m
@user-on5zv3ky8m 2 ай бұрын
කසාවත දරන්න මේ ලැබූ පින නිවන් දකින තුරු ලැබේවා........සසරින් එතෙර වෙන්නට හිතට ශක්තිය ලැබේවා.......රාහුල මාතාවන් උතුම් තෙරනී රත්නයක් වීමට පින් ලැබේවා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Mrdila4423
@Mrdila4423 Жыл бұрын
බුදු සරණයි අපෙ මෙහෙනින් වහන්සේලාට ගොඩක් දුක හිතුනා🙏🙏
@anushadilrukshi7205
@anushadilrukshi7205 Жыл бұрын
ඇඩෙනවා.ගොඩක් දුකයි ....කොයි තරම් දුකක් හිතේ තද කර ගෙනද මේ ඉන්නේ...☹😭😭
@avasusil4542
@avasusil4542 Жыл бұрын
මෙම දරුවන් ගේ සුරතල් ජීවිත ස්‍රද්ධාව නැමැති කඩතුරාව මගින් බලයෙන් වසා ගෙන. එයත් එක්තරා කල නම් පලදීම ක්.
@padminisamrweera3890
@padminisamrweera3890 Жыл бұрын
මේ වැඩ සටහන හරි සංවේදී අහන්න බැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි පොඩි මහනි වහන්සේ
@sobasoba1729
@sobasoba1729 Жыл бұрын
පොඩි මෙහෙනින් වහන්සේලා තුන්නමට ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ නිවන්මග අවබෝධ වේවා තෙරුවන් සරනයි
@pathmasirisir2738
@pathmasirisir2738 Жыл бұрын
සංවේදී නොවිය යුතුය ... ගැබුරු දහම පමනක්ම මනසේ ඇත්නම් සංවේදී වීමම මුලාවක්... බුදුසරණයි 🙏🙏🙏
@ranjithmahadura7365
@ranjithmahadura7365 Жыл бұрын
උතුම් මාර්ග පල ලබෙවා 🙏🙏🙏🙏
@harshalakmalliyanasinghaarachc
@harshalakmalliyanasinghaarachc Жыл бұрын
මෙහෙනින් වහන්සේලා ගැන ගොඩක් දුකහිතෙනව බුදු සරනයි
@kumarimedawela2694
@kumarimedawela2694 Жыл бұрын
පොඩි මෙහෙනින් වහන්සේලාගෙ කතා හදවතටම දැනෙනවා නෙතට කඳුළු එනවා. අවුරුදු 18 වෙනකල් දරුවන් මහන කරන්න එපා කියලායෝජනා කරලා සම්මත කරනව නම් හොඳයි.🙏🙏
@anuruddhikaindramali5529
@anuruddhikaindramali5529 Жыл бұрын
අම්මෝ... පපුව පැලෙන්න එනවා.. මොන ප්‍රශ්ණ තිබුණත් ළඟ තියාගන්න.. එයාලට අත්හැරීම තවම තේරෙන්නෙ නෑ..
@kanthilatha5330
@kanthilatha5330 Жыл бұрын
Ane ou harima pau
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 103 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ
0:42
Samma Ditti සම්මා දිට්ඨි
Рет қаралды 5 М.
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 811 М.
Bo Maluwe Mal | Adeepa with Sahara Flash | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS
4:36
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 3 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 83 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 4,4 МЛН