Rosa (රෝස) | Episode 17 | 30th May 2023

  Рет қаралды 267,971

TV Derana

TV Derana

Күн бұрын

Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 139
@යේශී
@යේශී Жыл бұрын
දැන් තමයි කතාව හරියට පටන් ගත්තේ ...ඉස්සරහට හොද හොද සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන්
@pasindunisalka2210
@pasindunisalka2210 Жыл бұрын
වෙලාව තවත් අඩු කරනවද මන්දා 😐ඒ උනාට සුපිරියක් 🤭❤️
@RR-iy2iu
@RR-iy2iu Жыл бұрын
ගෞරි හරිම ලස්සනයි 😘😘
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
ගෞරි නිකිල් දෙන්නාම ලස්සනයි❤ කෝ අජි.අශා ❤❤
@hansanipiyumali7459
@hansanipiyumali7459 Жыл бұрын
දැන් තමා කතාව පටන්ගත්තේ හරියටම 👌
@DilmiThushani
@DilmiThushani Жыл бұрын
කුතුහලය එක්ක දැන් කතාව ඉස්සරහට ඇදෙන්නේ. අදත් කතාව ලස්සනයි ❤️
@isurukoshtha343
@isurukoshtha343 Жыл бұрын
හරිම ආසාවෙන් බලන කතාවක්. නිකිල්❤ගෞරි අජිත්❤ආශි
@sadunimesha4004
@sadunimesha4004 Жыл бұрын
අදත් රෝස පට්ටම ලස්සනයි.රන්දික අයියා කතාව ඇතුලෙ නිඛිල්ව ජීවමාන චරිතයක් කරන්න මාර විදිහට මහන්සි වෙනවා.මන් මාරම ආස චරිතයක් රන්දික අයියා.චාම් මැඩම්ගෙ වැඩ ඔක්කොම ලස්සනයි.මරු
@ShathiShathi-qg2gk
@ShathiShathi-qg2gk Жыл бұрын
Mmath
@Laugh_With_Ru
@Laugh_With_Ru Жыл бұрын
ශ්‍යාම්😁
@kavishkakavidu5945
@kavishkakavidu5945 Жыл бұрын
ආසාවෙන් බලන එකම කාතාව 😍❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
මේ කතාව බලන්න බැරි වුණා වැඩ නිසා උදේ තමයි බැලුවේ මිනීමැරුමට නිකිල්.අහුවෙයිද 😋🤔ගෞරී නිකිල්.එකතුවෙලා හොර වැඩ සේරම අල්ලයි ඉදිරියට ගොඩක් ලස්සන වෙයි කතාව .❤️❤️හැමෝටම අල්ලා දෙවියාගේ පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋❤️❤️❤️👍👍👍
@යේශී
@යේශී Жыл бұрын
මුල ඉදන් මේ කොලිටි එකට කතාව තියෙන්න තිබුනේ ගමේ සීන් වලදී ආශිගේ ගෙදර ඇරෙන්න අනිත් කඩ මන්ඩිය එහෙම කෘතීම ස්වබාවයක් ගත්තේ ස්වාබාවික කඩයක් එහෙම ගත්තානම් මාලතීගේ කඩේ වෙනුවට ලස්සනයි
@pabodha3977
@pabodha3977 Жыл бұрын
දැන් නම් කතාවේ හොඳම ටික යන්න පටන් අරන් කියලා තේරෙනවා. නිකිල් දන්නේ නැති වුනාට ඩයස් group එකේ ප්‍රශ්නවලට නිකිල්ගේ තාත්තයි ආක්කයි සම්බන්ධ ඇති. ගෞරිගේ පවුලේ කාටහරි ඩයස් group එක නිසා ප්‍රශ්නයක් වෙලා තියෙනව ද කියලත් හිතෙනවා. ඉස්සරහට කුතුහලය තවත් වැඩි වෙයි.
@slayer22055
@slayer22055 Жыл бұрын
dias group kynn mkdd
@fai3379
@fai3379 Жыл бұрын
​@@slayer22055මේ ඔයා කතාව බැලුවෙ නිදිමතෙ හරි වෙරි වෙලා ඉද්දිද ඇහුන් නැද්ද කියනවා අර ගවිරි හම්බෙන ගිය මැනික් කටුවෙක් පහල කොටස නැති මනුස්සයා කිවෙ එයා වැඩ කරෙ ඩයස් group එකෙ කතාවක් බලනවානම් සිහි කල්පාවෛන් බලන්නකො
@ruvinirandima9378
@ruvinirandima9378 Жыл бұрын
😁🤣🤣😁 nidimathe kathawa balala
@KasunJayarathna-hj7oy
@KasunJayarathna-hj7oy Жыл бұрын
Gawrige ෆමිලි එකට ඩයස් ග්රුප් එක මොනවා හරි කරලාතියෙනවා වගෙ
@Darkwind8376
@Darkwind8376 Жыл бұрын
නිකිල් ගෙ සම්පූර්ණ නම නිකිල් ඩයස් වෙන්න බැරිද 🙄 එතකොට ගවුරි වැඩ කරන්නෙ නිකිල්ගෙ තාත්තගෙ ඩයස් group එකට විරුද්ධව 🤞 එහෙම වුනොත් නම් මරු ❤
@RR-iy2iu
@RR-iy2iu Жыл бұрын
ඔව් එහෙම තමා
@sumudushanika3651
@sumudushanika3651 Жыл бұрын
ප්‍රධාන චරිත රගපාන දෙන්නට ගොඩ ක් ආදරෙයි 🌹🌹🌹🌹
@sepalikachandarakanthi3064
@sepalikachandarakanthi3064 Жыл бұрын
කතාව දැන් තමයි හොඳම හරිය 😍😍
@RashmiSairange-kw5vl
@RashmiSairange-kw5vl Жыл бұрын
අද drama එක පට්ටආ 🌹🌹😍😍💐
@යේශී
@යේශී Жыл бұрын
නිකිල්ගේ තාත්තගේ කම්පැනි එකට විරුද්ධව තමයි ගෞරි වැඩ කරන්නේ
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් ❤❤
@kaushikadilshan3220
@kaushikadilshan3220 Жыл бұрын
mokada hamadama comment karanne like gannada ?
@amishadilrukshi4957
@amishadilrukshi4957 Жыл бұрын
අර නිකිල්ගෙ අක්කා .. හරිම නරක චරිතයක් එයා තමයි බොරු ගුරා එක්ක එකතු වෙලා සීයගෙ කම්පැණියෙන් හොරකම් කරන්නෙත් 🙄
@chandhigamage5309
@chandhigamage5309 Жыл бұрын
ආසයි නිරෝ ගොඩ කාලයකින් ඔයා දැක්කෙ හරිම සතුටුයි
@ganesha3096
@ganesha3096 Жыл бұрын
දැන් තමයි කතාවෙ හොඳම ටික පටන් ගන්නෙ 😌
@rishanthirandula6652
@rishanthirandula6652 Жыл бұрын
අම්මෝ දැන් තමයි හොඳම ටික යන්නෙ 🙉
@nipunsithara3407
@nipunsithara3407 Жыл бұрын
14:00 මේ ඔක්කොගේම අන්තිම ඉන්නෙ නිඛිල්ගෙ අක්කයි තාත්තයි
@_mashiapsara_4530
@_mashiapsara_4530 Жыл бұрын
ආෂි ❤️ අජිත් ට ආදරේ අය කෝ....
@vs-kr4vr
@vs-kr4vr Жыл бұрын
Gauri💖
@RR-iy2iu
@RR-iy2iu Жыл бұрын
දැන් නම් කතාව මාරම interesting ❤️‍🔥
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
Meek kots keeykd ...idiriyt mona weid koom kthaw getheid thaam hithgnn baa😮
@RR-iy2iu
@RR-iy2iu Жыл бұрын
@@mtnmtn67968 kotas keeyakda kiyala nam danna Habayi mini series ekak neme 😊
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
@@RR-iy2iu 👍❤
@nuwansanjeewa5904
@nuwansanjeewa5904 Жыл бұрын
@@shanuu302 ela 👍
@RR-iy2iu
@RR-iy2iu Жыл бұрын
@@shanuu302 ඉතින් උබත් බලනවනේ බන් ඔය 😂🤣
@umejasanmini5993
@umejasanmini5993 Жыл бұрын
Kathwa maru. Interesting ✌️❤️
@saliyamalindu9289
@saliyamalindu9289 Жыл бұрын
සොසො හරිම ලස්සන ය් පොඩ්ඩා. චුටි කලෙ ඉඩන්ම ලස්සනට රගපාන රජ්‍ය සම්මාන ගත්‍තු දක්ශයෙක්
@fai3379
@fai3379 Жыл бұрын
නම මොකක්ද ඒ නලුවාගෙ.ඔව් දක්ශයි.
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz Жыл бұрын
Mara lassana kathawak ❤
@mtnmtn67968
@mtnmtn67968 Жыл бұрын
Kthaaw 👌 kuthuhlyk athiw...rswathwa galaagen ynwa 👍👌🔥🔥❤
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
" *EPISODE* _17 thath_ _Niyamaiiiiiiiii_ .!!"😊🎉❤
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
ලස්සනයි ‌රෝස කතාව ලස්සනයි ❤❤❤ අයියා ලස්සනයි ❤❤ අක්කා ලස්සනයි ❤❤👍
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
අදත් ‌රෝස‌‌ කතාව ‌ලස්සනයි ❤❤❤ අයියා ලස්සනයි ගොඩක් ❤❤👍 අක්කා ලස්සනයි ❤❤❤
@SithuminiMadurangi-dw1tk
@SithuminiMadurangi-dw1tk Жыл бұрын
Lassana kathawak mnnan godakma asa jim eka set ekata 💪💪💪😉
@sajithkavinda8439
@sajithkavinda8439 Жыл бұрын
දෙවනි ඉනිම වගේ කරන්න එපා ඔන්න 😛🙃😹
@ruvinirandima9378
@ruvinirandima9378 Жыл бұрын
Ow.epa wenawa deweni inima
@jsjsjjshsjd191
@jsjsjjshsjd191 Жыл бұрын
Nikil ගේ තාත් ත වෙන්නැති අර .Gauri ට මොකක් හරි වෙලා තියනවා ඩයස් group අිවාර්යෙන් පලිගනි 😢
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ලස්සනයි ගොඩක් බලන්න අය කෝ❤️❤️❤️
@Harshi812
@Harshi812 Жыл бұрын
ඩයස් සමාගමයි නිඛිල්ගෙ පව්ලයි අතර සම්බන්ධයක් ඇති කියලා මට හිතෙනව🙄
@shaikjakeer6340
@shaikjakeer6340 Жыл бұрын
මේ තමා නිකිල්ගේ අක්කායි තාත්තයි ඩයස් සමාගම අයිතිකාරයෝ.
@kaveeyumee7048
@kaveeyumee7048 Жыл бұрын
Dias group ek Nikhilge tattgei akkagei ekk venn barid
@Harshi812
@Harshi812 Жыл бұрын
@@kaveeyumee7048 ඔව් ඒ වගේ...
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Жыл бұрын
Ow
@samanrajapaksha1446
@samanrajapaksha1446 Жыл бұрын
❤️❤️❤️❤️ ආදරෙයි රෝස
@doodle11995
@doodle11995 Жыл бұрын
Dan kathwata banapu ayage muunu lasaanata athi🥺 😂😗Randika ehema seeni boola ewage act karanne na😏❤️🔥
@ajithwikramasinghe740
@ajithwikramasinghe740 Жыл бұрын
Balanna epa wennathi niyama kathawak...
@sachilasithum9895
@sachilasithum9895 Жыл бұрын
Super Kathava Bn Ekanan A
@kawindi609
@kawindi609 Жыл бұрын
Lassanai
@vajiraedirisooriya4770
@vajiraedirisooriya4770 Жыл бұрын
Gauriii❤❤
@sltiktok3619
@sltiktok3619 Жыл бұрын
Oya kalla shoot kare maharagama youth center eke oka shoot karaddi api othana hitiya🙈
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Lassanayiiii
@NethminaWithanage
@NethminaWithanage Жыл бұрын
මොකෝ තාම නෑ නැත්තෙ ❤❤❤❤අයියට ගොඩක් ආදරෙයි
@kumarikumari5139
@kumarikumari5139 Жыл бұрын
සමාජයට. හොද..පණිවිඩයක්.. ඒක..මොකද..සූදූ‌පිරිවට..ඈදපූ..ලොකු .ලොකු. එවූනූ..තමා.හෑම..බලූ..වෑඩක්න්ම..වෙන්නේ
@ShashikaRukshan-v8l
@ShashikaRukshan-v8l Жыл бұрын
Randikage charitheta adare kauda ❤❤
@kad624
@kad624 Жыл бұрын
Podu kinda episode today. ✌Very short though. Both leads have powerful roles here, that's the difference. Should have been a miniseries on weekends.
@ravindurandika1308
@ravindurandika1308 Жыл бұрын
Dan katawa mara lasanai
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 Жыл бұрын
Dannam kathawa niyamai
@hasangarathnayaka4399
@hasangarathnayaka4399 Жыл бұрын
Niro ❤❤❤❤❤❤
@thanulibhagya9621
@thanulibhagya9621 Жыл бұрын
Very beautiful nice tele drama
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
ඉ....ය මේ ගුරාගෙ කැත හිනාව
@madurawathiiepaththiniwasa8515
@madurawathiiepaththiniwasa8515 Жыл бұрын
me ගුරු දෙයියො ai me gamata awe🤔
@vs-kr4vr
@vs-kr4vr Жыл бұрын
❤️❤️
@darshanasampath1080
@darshanasampath1080 Жыл бұрын
💞💝💞💝
@niroshaniro552
@niroshaniro552 Жыл бұрын
❤❤❤❤❤❤
@slcartoonfunny4839
@slcartoonfunny4839 Жыл бұрын
ඉස්සරහට මේකත් 😂😂
@ruvinikanchana2900
@ruvinikanchana2900 Жыл бұрын
🌹🌹🌹
@IsuruMadushanka702-w8r
@IsuruMadushanka702-w8r Жыл бұрын
නිරෝශන් ...❤
@sanulyaweerasinghe9156
@sanulyaweerasinghe9156 Жыл бұрын
Guraa nam අප්පිරියයි .
@chathurangapriyanath
@chathurangapriyanath Жыл бұрын
සිරාවටම 💩💩🤮
@malaniejuwanabadu9053
@malaniejuwanabadu9053 Жыл бұрын
Niroshan oyath hondata rangapanawa. Budusaranai
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
,,❤️❤️❤️❤️❤️❤️❤️👌
@hiru20245
@hiru20245 Жыл бұрын
Ajith 😣 ❤❤❤
@somalatha1391
@somalatha1391 Жыл бұрын
👌👌👌👌
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
NIKIL. ඔයා. උසාවියට. ගියපු. එක. හොඳයි පියල්. වෙඩි. කෑවෙ. ගුරැදෙයියන්ගෙ. උන් 2
@NethminaWithanage
@NethminaWithanage Жыл бұрын
මොකෝ තාම නෑ නැත්තෙ
@NethminaWithanage
@NethminaWithanage Жыл бұрын
වැඩියෙන්ම ලස්සන අක්කා නොමියෙ අයියයි ❤❤❤❤❤❤❤අයියේ ඔයාට තමා මේ හා ටික එව්වෙ මම
@nimeshprasanga682
@nimeshprasanga682 Жыл бұрын
නිරෝශන් aiyaaaaa.... ❤️😡😡
@KalaniMadhuwanthi-b5p
@KalaniMadhuwanthi-b5p Жыл бұрын
Hai
@akshanimhari5646
@akshanimhari5646 Жыл бұрын
ආශී අජිත් නෑ😢
@prabodadeshan
@prabodadeshan Жыл бұрын
,😂❤❤❤😂😂
@JayanthiJayanthi-ms6pt
@JayanthiJayanthi-ms6pt Жыл бұрын
Man kament tika balanna awa
@Shanisakunthala2000
@Shanisakunthala2000 Жыл бұрын
Hi
@bagyamadhushani8991
@bagyamadhushani8991 Жыл бұрын
Man hithanne dayas group eka nikilge thaththage
@RR-iy2iu
@RR-iy2iu Жыл бұрын
ඔව්
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works Жыл бұрын
හොර ඇමතියා 😂
@sbikasbika2487
@sbikasbika2487 Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Hora gura vada kohomada
@isuriamarathunga6352
@isuriamarathunga6352 Жыл бұрын
Ane etheda gauri nikhil wa balala giyaa nam thama hoda
@SarasiGayathri-rd1kf
@SarasiGayathri-rd1kf Жыл бұрын
අජිත් koooo
@ranifrando
@ranifrando Жыл бұрын
දැක්කනේ රහස එළියට යන්න කලින් අර මනුෂ්‍යට වෙඩ් තිබ්බ ගුරු දේවට හැමදාම සෙල්ලම් බෑ 😂😂
@Lakshan_lanka_iron_works
@Lakshan_lanka_iron_works Жыл бұрын
අර හොරා මේකෙ හොදයි වගෙ නේද 😅
@sriyani846
@sriyani846 Жыл бұрын
ආශි නැතුව පාලුයි
@filmymix2023
@filmymix2023 Жыл бұрын
උසාවියෙදි එහෙම ශූට් කරල යන්න පුළුවන්ද😹හයියෝ උසාවියත් බාල්දු කරනව
@fai3379
@fai3379 Жыл бұрын
හලෝ අයිසේ මේක නාට්‍යයන් අනින.යකො ඕනතරම් ලංකාවෙ නාට්‍ය,film වගෙම ඕනතරම් පිටර ට film වල නඩු shootig karannr
@sandu_warnakulasooriya
@sandu_warnakulasooriya Жыл бұрын
ඇයි ඔයා ඔච්චර මෝඩ 😂
@chathurangapriyanath
@chathurangapriyanath Жыл бұрын
දෙරණ නාට්‍යයක් කරොත් ගූ තමා බං 💩💩🤮
@fai3379
@fai3379 Жыл бұрын
@@chathurangapriyanath අනේ මේ එතකොට වෙන කවුරැ හරි කරොත් එහෙම නැ ගිහින් බලපන් ගොඩක් නාලිකා වල එහෙමයි හැබැයි තොපි ආස නාකි ටික.ඉන්නවානම බලයි 🤮🤮🤮
@life90945
@life90945 Жыл бұрын
Mokada ane meka kale kanne???? Loku deyak pennanawa wage ekade depara depara pennanne???
@mgnsilwagayan
@mgnsilwagayan Жыл бұрын
Ajith nathiva vadak na
@pasindunimsara6626
@pasindunimsara6626 Жыл бұрын
🦍🦍🦍🦍
@tharusha_xx_
@tharusha_xx_ Жыл бұрын
මේවා හොදයි නාට්ටි බලලා නැති උන්ට ඉයා නලුවොත් පිචන් වෙනවා මේ වගේ නාට්ටි වලට දැම්මම😂
@jsjsjjshsjd191
@jsjsjjshsjd191 Жыл бұрын
දුක ම කාරණ ය තමයි කතාව හැමාදාම බලලා හොද නැ කිය කිය වැළලෙන එක තමයි 😂.මිට වඩා පට්ට චාටර් කතා යනවා එවා යනවා එත් මෙක බලා තිරණ දෙද්දි අනිත් පැත්තෙන් හිනා යන්නෙ .ඔච්චර අාමරැවක් තියනවා නොබල ඉන්න 😂
@fai3379
@fai3379 Жыл бұрын
අනේ මෙි අයිසෙ එහෙනම් නොබලා ඉන්නකො මොකට ද රිංගන්නෙ 🤣🤣😂😂
@fai3379
@fai3379 Жыл бұрын
@@jsjsjjshsjd191 ❤❤
@fai3379
@fai3379 Жыл бұрын
අනේ මේ යකෝ නාට්‍ය කියලා කියන්නෙ තමුසෙ බලන එක එක කෘමි යො ලන නෙමේ. ඒ නාට්‍ය වල ඉතින් රටේ මිනිස්සු ය අව්සන්න සමහර දේවල් අමුවෙන් පෙන්නුවට ⁣මේවා වල dais,neesha ගෙ චරිත වලින් පෙන්වන්නෙ පෝස්ත් අය දුප්පත් අයට කරන අසාදාරනකම් තමා,ඒවා විහිලු,ලව් වගෙ දේ එකි කරලා පෙන්වන්නෙ,අර සමහර අය ගේ ඒවා වගෙ සහෝදර type නැතිඋනාට ,වක්රය යන්නෙ,සමාජෙ ප්රශ්න,ඇත්ත.ලියන්න යන.jourlist ගැන තමා,මොකො හැම අයම මේ එක.විකාඑ බලන් නැ,ඒවා හොදයි fail වෙන කැම්පස් අයට,වෙන අය බලන්නෙ මෙිවා
@chathurangapriyanath
@chathurangapriyanath Жыл бұрын
සිරාවට හරි බං 100% 👌👌
@nuwansanjeewa5904
@nuwansanjeewa5904 Жыл бұрын
Melo rahak nathi kathawak harim gon Balapalla sidadiye samanallu wage kathawak eka patta mewa monada
@fai3379
@fai3379 Жыл бұрын
එහෙනම් තමුසෙ නොබලා ඉදින්.තමුසෙ ඒක බලපන්
@nuwansanjeewa5904
@nuwansanjeewa5904 Жыл бұрын
@@fai3379 mm eka thamai balanne bro😂😂
@jsjsjjshsjd191
@jsjsjjshsjd191 Жыл бұрын
​@@nuwansanjeewa5904blnan nathuwa da comment kara.thota kahuwari kiwuda mehma dana kiyala 😂
@chathurangapriyanath
@chathurangapriyanath Жыл бұрын
සිදාදියේ සමනළියෝ, BIO 🔥👌
@nuwansanjeewa5904
@nuwansanjeewa5904 Жыл бұрын
@@jsjsjjshsjd191 yako balanne nathuwa kohmada ban guna aguna kiyanne balapu nisa thamai gon kiyala danagaththe 😂😂😂
@deshanmaduranga8347
@deshanmaduranga8347 Жыл бұрын
🌹🌹
@madurawathiiepaththiniwasa8515
@madurawathiiepaththiniwasa8515 Жыл бұрын
me ගුරු දෙයියො ai me gamata awe🤔
@kaveeshadanwalage4692
@kaveeshadanwalage4692 Жыл бұрын
❤❤
@kavnkavn650
@kavnkavn650 Жыл бұрын
😍❤️
@santhiyakumari5776
@santhiyakumari5776 Жыл бұрын
💖💖💖👍👍💞💞
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
❤🎉
@kelumsadaruwan1491
@kelumsadaruwan1491 Жыл бұрын
@dulakshamaduranga1474
@dulakshamaduranga1474 Жыл бұрын
Rosa (රෝස) | Episode 19 | 01st June 2023
21:29
TV Derana
Рет қаралды 264 М.
Rosa (රෝස) | Episode 18 | 31st May 2023
20:11
TV Derana
Рет қаралды 227 М.
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,6 МЛН
Iskole (ඉස්කෝලේ) | Episode 937 | 11th October 2024
19:41
කුරුලෑවට හරිම බෙහෙත | Dinesh Muthugala
14:57
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54