Sangeethe (සංගීතේ) | Season 02 | Episode 10 | 11th October 2024

  Рет қаралды 193,444

TV Derana

TV Derana

Күн бұрын

Sangeethe (සංගීතේ) | Season 02 | Episode 10 | 11th October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Sangeethe ( සංගීතේ )
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

Пікірлер: 253
@ruvinimadhurika
@ruvinimadhurika 3 сағат бұрын
කල්පනට අසිනි කනට ගැහැවුවොත් එදිරි ඔයත් සැනසිමෙන් අපිත් සැනසිමෙන් අපි බලමු ඉලග සතියේ
@DevindayaFonseka
@DevindayaFonseka 2 сағат бұрын
ow neda 😅
@lansakararashmi
@lansakararashmi 2 сағат бұрын
අනේ අසේනිගෙයි මහීගෙයි ආදරේට ඇත්තටම ලෝභ හිතෙනවා ඒ තරම් හදවතට දැනෙනවා ❤ ❤❤❤ අදත් හරිම ලස්සනයි කතාව. ගමේ boy ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නේ . ❤ අනිවාර්යයෙන් ඇමතිතුමාටයි , කල්පනටයි නම් punishment ලැබෙන්න ඕනි. ඒ වගේම අසේනිගෙ අයියගෙයි අලුත් doctor ගෙයි අලුත් ආදර කතාවක් ආවොතින් තවත් ලස්සන වෙයි කියලා හිතෙනවා . අපූරුවා නම් මහීගෙ අයියට ලං වෙන්න දෙන්න එපා. Plz Adarei සංගීතේ හැමෝටම
@marvelcomics6138
@marvelcomics6138 Сағат бұрын
Ado sira ❤❤❤
@ushanishenali5024
@ushanishenali5024 3 сағат бұрын
දැන් නම් drama එක නියමයි 😍😍
@OnelisenulyaKahandagamage
@OnelisenulyaKahandagamage 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ThushariNilmini-u1h
@ThushariNilmini-u1h 2 сағат бұрын
එදිරි ට බොහොම පිං අපේ කුරුලු ජෝඩුව ආදරෙන් තියනවට, ඒත් තිසංක ට පාඩුවේ ඉන්න දෙන්න , කොහේවත් යන කුන්ඩවාල ඇඟේ ගහන්නෙ නැතුව , ඒ වගේම කල්පනගෙන් අසෙනිට හරි මහීට හරි ආයි කරදර ඇති කරන්න එපා, මේ season එකේදිවත් ඒ ආදරේ ජය ගන්න ඕන
@Anu19988
@Anu19988 3 сағат бұрын
මහීව ඉක්මනට සනීප කරමු එදිරි…
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 21 минут бұрын
එදිරි ඩොක්ට කෙනෙක් නෙවෙයි 😒
@e.m.thilinihimasha-vq1mh
@e.m.thilinihimasha-vq1mh Сағат бұрын
දැන් නම් කතාව ගොඩක් ලස්සනයි .සoගීතේ 2 පටන් ගත්තු තැන ඉදන් අද වෙනකන් කතාව මාරම ලස්සනයි .ලවත්මා කපල් එක මාරම ලස්සනයි වගේම මාරම විදිහට ගැලපෙනවා .සදුදා තමා මරු අසෙනී දෙන්න දෙකක් ඔය කල්පනයාට.ආය මොනාද අසෙනී කියන්නේ මොරවක මුදලාලීගේ දුව.දැන් තමා අසේනී ගේමක් දෙන්න වගේ හෙන ගැම්මෙන් ඉන්නේ.ඉදිරියටම යමු ඔහොම .ආදරේයි ගොඩක් ඔයාලා හැමෝටම ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
දැන්වත් මහීට අසෙනිට පාඩුවෙි ආදරෙ කරන්න ඉඩ දෙන්ඩ එදිරි මාමෙි 😊😊😊❤❤❤
@pasidubimsara8035
@pasidubimsara8035 2 сағат бұрын
මෙ දෙන්න මාර ගැලපීමක් හරිම ලස්සනයි ඒ ආදරය ඔන්න මෙ දෙන්න මැද්දට කවුරුත් ගෙන්න එපා මහී අසිනි ත් එක්ක ඉන්නකොට හරිම ලස්සනයි
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 4 сағат бұрын
දෙරණ කතාවල ලස්සනම කපල් ඵක අසෙනි 💘 මහී ඔයත් කැමති ද? 👍
@LalithaRathnayake-oo5ie
@LalithaRathnayake-oo5ie 2 сағат бұрын
❤❤
@ZaraIshara
@ZaraIshara 2 сағат бұрын
Neththam❤❤
@PalithaRuwan-e6p
@PalithaRuwan-e6p 2 сағат бұрын
❤❤❤❤❤❤❤
@budmiwithoshini2232
@budmiwithoshini2232 2 сағат бұрын
Ada maru
@HasharaKalpani-u8l
@HasharaKalpani-u8l 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Anjanatharusha7504
@Anjanatharusha7504 2 сағат бұрын
දෙරණ කතාවල ලස්සනම දෙන්න අසෙනි , මහී නේද 💖💖💖💝
@tharushidesilva8104
@tharushidesilva8104 2 сағат бұрын
අඩේ මේ එපිසෝඩ් නම් පට්ටම ලස්සනයි💆🏻‍♀️🔥❤️ අසෙනි හොස්පිට්ල් යන්න ලෑස්ති වෙලා මහීගේ ඉස්සරහට එද්දී මහීගේ ඇස්වල තිබ්බ ඒ සතුට🥺❤️මොකද අසෙනී ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින එක අසෙනිගෙ විතරක් නෙවෙයි ඒක මහීගෙත් හීනයක් නිසා🥺ඉස්සරහට සුපිරිම එපිසෝඩ් ටිකක් ඒවී😌මෙච්චර කාලයක් තිස්සේ අසෙනිටයි මහීටයි දුන්න වද වලට අසෙනි කල්පනට කන හරහා ගහනකන් ආසාවෙන් බලාහිදිමී💆🏻‍♀️
@madushikakarunarathna793
@madushikakarunarathna793 2 сағат бұрын
එක ට නන් මටත් දුක හිතුනා🥺.ඒ ආදරේ දැකලා🥺
@Bhashi24
@Bhashi24 2 сағат бұрын
අනිවාර්යයෙන්ම 🥺
@ruvinimadhurika
@ruvinimadhurika 3 сағат бұрын
අසිනි මහි මැද්දට මොකෙක්වත් ගෙන්ඩ එපා එදිරි ඔයාට ආයේ බයින්ඩ බැ අප්පා මාස ගනන් මහිගේ මුණ අවුල් ගියා ගමේ එක නිසා එදිරි පොඩක් පඩුවේ ඉන්ඩ දෙන්ඩ එ දෙන්නාට මාස ගනක් මරා ගත්තනේ
@nuwandikaMalshani
@nuwandikaMalshani 3 сағат бұрын
මහී❤අසේනි
@herathbandara2474
@herathbandara2474 3 сағат бұрын
❤මහි❤අසෙනි ❤
@MdSumon-oy5cw
@MdSumon-oy5cw 2 сағат бұрын
ඔව්.අසිනි මහි පවු දෙන්නට .අදරෙ.කරන්න .ඉඩදෙන්න❤❤❤❤
@nayananayana5884
@nayananayana5884 Сағат бұрын
මටත් ගොඩක්ම සතුටුයි මහී අසෙනි ලගින් ඉන්නවා දකිද්දී🤗...ආයෙනම් කිසිම දවසක මේ දෙන්නා අතරට තව කෙනෙක්ව ගේන්න එපා කියල එදිරිමුනිගෙන ඉල්ලනවා..ඒ කපල්👨‍❤️‍💋‍👨 එක නිසා තමයි මේ කතාව ආසාවෙන් බලන්නෙත් ඉදිරියටත් සතුටින් ඉන්න ලැබේවා😍😍
@pasindudilhara2990
@pasindudilhara2990 3 сағат бұрын
මොනා වුනත් මේ සීසන් එකේ Fight Scene එකක් යද්දි අලුතෙන් යන Bgm එකටනම් මං ආසයි ඈ..😂❤ මේ එපියේ සේමිනිගෙයි, තාත්තගෙයි කොටස යද්දිත් ගියේ ඒ Bgm එක 😄❤ ඒක මරු 😂❤
@RskDammika
@RskDammika 3 сағат бұрын
කවුද කැමති ඇමතියට දැනෙනත් එක්ක අසේල මහි අසෙනි එකතු කරනවට
@Anu19988
@Anu19988 3 сағат бұрын
අසෙනි ❤ මහී ලස්සනම ආදර කතාව
@samanthianuradha7507
@samanthianuradha7507 Сағат бұрын
සංගීතේ සීසන් 2ත් 2000 නෙවෙයි 5000ක් ගියත් අසෙනිගෙයි මහීගෙයි ආදරේ නම් වෙන් කරන්න එපා ඕන් මේක බලන් නෑ කිව්වට ඒ දෙන්න හින්දම බලන්න හිතෙනවා .අසෙනිට ඩොක්ටර් කෙනෙක් වත් සෙට් කරන්න හිතන්න වත් එපා අස මේ දෙන්නගෙ ආදරේ මේ විදිහට ගලාගෙන ඉදිරියටම යන්න දෙන්න
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Сағат бұрын
අසිනි කන පැලෙන දෙකක් ගහනකම් බලන් ඉන්නේ.මං විතරද.කල්පනයට😡අසේල මොකක් හරි දේකට පටලවලා වගේ.අසිනි මහී ආදරේ.කාටවත් වෙන් කරන්න බෑ.අසේල දැන්වත් කැමති උනොත් හොඳයි❤❤.දැන් තමයි කතාව හරිම ලස්සන👌👌👌
@yaracell2605
@yaracell2605 3 сағат бұрын
පවු අනෙ අසනි මහිියි ආදරෙයි හැමදාම ඔයා ලා ට ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SubashneSuba-qx2us
@SubashneSuba-qx2us Сағат бұрын
තාත්තා අවා වගේ දුවත් අවා ❤️❤️
@niroshoniranavira4002
@niroshoniranavira4002 3 сағат бұрын
අසෙනි❤❤❤❤ මහී ❤❤❤❤
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 2 сағат бұрын
මහී,අසේනි ආදර කතාව දැන් තමයි පටන් අරන් තියෙන්නෙ මන් වගේ කියන අය තව ඉන්නවද
@MAjith-r5w
@MAjith-r5w 2 сағат бұрын
අසෙනි❤❤මහී දෙන්නා ලස්සනයි
@RuwaniThilakaratne
@RuwaniThilakaratne 3 сағат бұрын
පූඡනීයම ආදරයක්….❤❤❤
@UdaniUpeksha-eg6ws
@UdaniUpeksha-eg6ws 2 сағат бұрын
කතාව නම් දැන් ලස්සනයි බඩ වැල වගෙ නැතුව මෙහෙම ලස්සනට යනවා නම් අපිත් ආසයි බලන්න හැමදාම 🤕💗
@SampaGuna
@SampaGuna 3 сағат бұрын
Aseni ❤ Mahi kiynnema Deranen genapu maaarama matching couple ekak 🥺❤️
@Anjanatharusha7504
@Anjanatharusha7504 3 сағат бұрын
අසෙනි මහීට කැමති අය කෝ❤❤❤
@Anjanatharusha7504
@Anjanatharusha7504 3 сағат бұрын
මහී , අසෙනි අද හරි ලස්සනයි කියන අය මේ පැත්තට 💝💐❤
@Savininathara-qn3jn
@Savininathara-qn3jn 2 сағат бұрын
💥💥සඳුදාට තවත් සුපිරියක් වෙන්න යන්නේ❤️‍🔥🔥❤️‍🔥
@anjanatharusha8355
@anjanatharusha8355 3 сағат бұрын
අසෙනි බලන්න ආපු අය කෝ 💝💝💝
@SampaGuna
@SampaGuna 3 сағат бұрын
Aseni Mahi maarama matching appa 🥺❤️
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz Сағат бұрын
10:59 දැන් කතාව ලස්සනයි❤
@sumithniroshan-m1i
@sumithniroshan-m1i 59 минут бұрын
දැන් නම් නියමයි කතාව ❤️❤️
@Bhashi24
@Bhashi24 2 сағат бұрын
දැන් නම් කතාව මාරම ලස්සනයි😍♥️
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 2 сағат бұрын
මේ එදිරි මාම නම් තිසංක අයියට පාඩුවේ ඉන්න දෙන්නෙම නැනේ 😅 ඇගේ ගහන්නමයි හදන්නෙ
@Anjanatharusha7504
@Anjanatharusha7504 2 сағат бұрын
හැමදාම සංගීතේ phone එකෙන් බලන අය ඉන්නවද 💥💖💖💯💝🤝
@RaniFernando55.225
@RaniFernando55.225 2 сағат бұрын
ලස්සනයි. අදත්. ❤❤ සංගිතේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@Anjanatharusha7504
@Anjanatharusha7504 3 сағат бұрын
අද කතාව නම් සුපිරියක් වෙයි 💖💖💖
@NishankaVidanagamage
@NishankaVidanagamage 3 сағат бұрын
අනෙ පුලුවන් අය උදවුවක් දෙන්න 😊❤
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 3 сағат бұрын
Thawath Like higannek😂
@PriyankaShiyani-ky1lq
@PriyankaShiyani-ky1lq 2 сағат бұрын
Mokakda❤
@krishaniamarasinghe7730
@krishaniamarasinghe7730 2 сағат бұрын
තිසංකට ආයේ මගුලක් වෙන්න වගේ යන්නේ
@JethuJethu-b5o
@JethuJethu-b5o Сағат бұрын
21:55 ඊලඟට මොරවකගෙ දුව අසෙනි ..🔥කල්පනට හොඳවයින් අහගන්න වෙන්නෙ😂😂
@HasharaKalpani-u8l
@HasharaKalpani-u8l 2 сағат бұрын
Dn kathawa lassanai .. Lavathma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@OshadhiNavodya-b2m
@OshadhiNavodya-b2m 4 сағат бұрын
කල්පනෙයා අසේනිගෙන් හොද කනේ පාරක් කරකන් බලන් ඉන්න උන් කෝ 😂❤️👍
@tharushidesilva8104
@tharushidesilva8104 3 сағат бұрын
අනාවැකී😂👏🏻 අසෙනි යනවා නේහ් කල්පනලගේ ගෙදරටම පොරව හොයාගෙන🔥 කන හරහා දෙන්න තියෙන්නේ💆🏻‍♀️
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 3 сағат бұрын
අනිවාර්යයෙන්ම
@madushikakarunarathna793
@madushikakarunarathna793 2 сағат бұрын
මන් නම් සනු කම්පාවෙන් නෙවී භූමිකම්පාවෙන් බලන් ඉන්නේ😅😅
@madushikakarunarathna793
@madushikakarunarathna793 2 сағат бұрын
මේ පාරවත් අවුරුදු ගානක මහන්සිය වතුරේ නොයවා ඉන්න එදිරී මාමේ🥺😅
@OnelisenulyaKahandagamage
@OnelisenulyaKahandagamage 2 сағат бұрын
නෑනැමමත්ඉන්නවා❤❤😅
@nishanthagamage8748
@nishanthagamage8748 2 сағат бұрын
Supiriyak ediri❤ lavathma Dan thmy lassanama
@LahiruLakshankumara
@LahiruLakshankumara 3 сағат бұрын
❤❤❤❤❤ ලස්සනයි katawak meka
@Anjanatharusha7504
@Anjanatharusha7504 3 сағат бұрын
අද කතාවේ ආරම්භය නම් සුපිරි 🫣💖💖💖💯
@KalpaniShashikala-u3n
@KalpaniShashikala-u3n 3 сағат бұрын
Kathwa nam niyamai ❤
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 2 сағат бұрын
අද පටන් ගැම්ම නියමයි එදිරි .සදුදා ට මොන වෙයිද .කල්පනට කනට දෙයිවගේ අසනි . අසනි ❤ මහි ආදරේයි .
@NadunMaduwantha-m9q
@NadunMaduwantha-m9q 3 сағат бұрын
මොරවකVsසුරන්ජිත් තරහ උන එක සුප්පා😂
@shanthirathnayake8613
@shanthirathnayake8613 3 сағат бұрын
Asenige den moone lassanai.
@Me-ss9os
@Me-ss9os 3 сағат бұрын
Mahi aseni ekata iddi daana bgm 1 lassanai ❤️ lassana piano part 1k 💖✨
@DlihniDlihni
@DlihniDlihni Сағат бұрын
❤❤
@SampathIndika-p1u
@SampathIndika-p1u 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@chandimamallawaarachchi3529
@chandimamallawaarachchi3529 2 сағат бұрын
දැන්නම් ටිකක් බලන්න ආසා හිතෙන කතාවක් ඉස්සර එපා වෙලා හිටියෙ
@VimalawathiVimalawathi-jk5zl
@VimalawathiVimalawathi-jk5zl 58 минут бұрын
ඔයාට අපි හරි ආසයි❤❤❤❤❤🎉🎉🎉
@NishankaVidanagamage
@NishankaVidanagamage 3 сағат бұрын
මෙ කතාව බලනු අය පුලුවන් නම් මටත් සොපොටි එකක් දෙන්⁣න කො සප්ලා 50 ගහන්න යාලුවනෙ 🥺💔
@ZaraIshara
@ZaraIshara 2 сағат бұрын
Anedhiri me para nam dennage adareta baldi peralanna epa lassana adarayakin awasan wenna oni❤❤
@KristinaRoshel
@KristinaRoshel Сағат бұрын
අපෝ හෝන්තුවක් ඇගේ ගහන්න හදනව,තිසංකගෙ.නිශානිව අමතක වෙයි බලන අයට😌.අනේ එදිරි මේක 2ඉනිම වගේ කරන්න නම් එපා 😬😑
@inokairangani-de5xc
@inokairangani-de5xc Сағат бұрын
Thisanka මොකද වෙන්නෙ කාව ආවත් නිශානිට සමකරන්න බැ... අසෙනි ❤️❤️මහී ආදරෙයි couple එක දැන්නම් සතුටින් කවදහරි අසෙනි මහීව සනීප කරගන්නව shur ( සැමියා බිරිඳගේ දෙවියාය ) අහල ඇති නෙ අසෙනි ආවා එහෙනම් අයියත් බලල කල්පනටත් යුතුකම් ඉටු කරල යන්න දැන්නම් සතුටින් කවදහරි අසෙනි මහීව සනීප කරගන්නව shur ( සැමියා බිරිඳගේ දෙවියාය ) අහල ඇති නෙ අසෙනි ආවා එහෙනම් අයියත් බලල කල්පනටත් යුතුකම් ඉටු කරල යන්න නෙ thanks ediri ayiya ❤️❤️❤️❤️❤️ ... ASENI ❤️❤️MAHI
@LahiruLakshankumara
@LahiruLakshankumara 3 сағат бұрын
❤❤❤❤❤ ලස්සන katawak meka
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Сағат бұрын
දැන් නම් කතාව ලස්සනයි බලන්න ආසයි.💞💎🩷❣️🌄🤔👀😍
@shanthikurnarthie945
@shanthikurnarthie945 2 сағат бұрын
Mahi ❤❤❤❤❤ asani 💜💜💜💜💜⚘️⚘️⚘️⚘️🙏🙏🙏
@PrabodSilva-nc9tp
@PrabodSilva-nc9tp 3 сағат бұрын
ඇමතියා මොකක් හරි ගේමක් දීලා වගේ අසේලට පොලිසි යන්න 😅😅
@SampaGuna
@SampaGuna 2 сағат бұрын
Asenii Mahiii❤❤❤
@nimeshisansala7731
@nimeshisansala7731 3 сағат бұрын
ගැනි මැරුනාවිතරයි තිසංකට වෙන ගැනුසෙට් කරන්න එපා එදිරි
@chandaniboralassa846
@chandaniboralassa846 Сағат бұрын
පොලා ඔයානමි ජිමි යන්න වෙියි බඩ වැඩියි හොදේ
@NishadiniSandamali-p3d
@NishadiniSandamali-p3d 3 сағат бұрын
ලංකාවේ හොඳ ම kathawa
@Manisha38_992
@Manisha38_992 3 сағат бұрын
අපුර්වාත් ඇවිත් මේ කතාවට 😂
@nelanelaa7772
@nelanelaa7772 Сағат бұрын
අසේනිගේ අම්මට දැන් සනිපද පුදුම අමාරුවක් තිබුනේ දුව දෙන්න
@malanigu5513
@malanigu5513 2 сағат бұрын
dennam maru katawa ❤❤
@jenetsulin9463
@jenetsulin9463 51 минут бұрын
Dannam kathava hari lassanay mahi❤ Asini Adere Adaranieyay hagum baray Ea dennava Ayenam ven karanna Eapa ❤❤❤
@piyumalidisanayaka3394
@piyumalidisanayaka3394 4 сағат бұрын
First comment eka magen ❤
@SLWADDA-ou5fo
@SLWADDA-ou5fo Сағат бұрын
අදනම් සුන්දරයි ආදරනීය යි , හැගුම්බරයි . සදුදට අපිට අසේනිගෙ වීර ක්‍රියාවක් බලන්න පුළුවන් වෙයි වගේ. ගොඩක් සතුටුයි .ආදරෙයි සංගීතයේ හැමෝටම.❤❤❤❤❤❤😊
@ThushanDilshara
@ThushanDilshara 2 сағат бұрын
9:25 තිසංක ඔක බදින්නෙපා එයාට කෙනෙක් ඉන්නවා කියලා බෙල්ල සාක්ශි දරනවා😂👍
@danushkaprabhath-v4s
@danushkaprabhath-v4s 2 сағат бұрын
Sirawatmaaa eka 😅😅😅
@ThushanDilshara
@ThushanDilshara 2 сағат бұрын
@@danushkaprabhath-v4s හෙ හෙ😂👍
@nisalmadhuranga4291
@nisalmadhuranga4291 Сағат бұрын
තොපිනෙ යකෝ මීටර්
@sadarudenuwan396
@sadarudenuwan396 16 минут бұрын
අනිවාර්යයෙන් නිසාධි❤❤ටිචගනිනතිසංකපාඩුවෙඉන්නපවි❤❤මහි❤❤අසේනි❤❤❤දැන්කතාාවලස්සනයි❤❤❤
@DinushaMohan
@DinushaMohan 2 сағат бұрын
තිසන්ක රැවටෙන්න එපා බෙල්ල හපලා කවුද දන්නැ 😅
@SiromiPushpalatha
@SiromiPushpalatha 7 минут бұрын
අම්මෝ හරිම ලස්සනයි දැන්නම් ❤❤❤❤❤
@WHITEMINZA
@WHITEMINZA 2 сағат бұрын
දැන් සන්ගිතෙ සින්දුවත් මරු Episode දැන් සුපිරි මෙවිදියටම යමු
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 2 сағат бұрын
අපූර්වාගේ බෙල්ල 🤭🤭🤭🤭
@slsaman7231
@slsaman7231 2 сағат бұрын
තිසංකගෙත් දෙවනි කසාදෙ හරි වගෙ 😊
@SavinduWihanga
@SavinduWihanga 3 сағат бұрын
❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙❤💙
@MdSumon-oy5cw
@MdSumon-oy5cw 2 сағат бұрын
අදරෙයි අසිනි මහි ❤❤❤❤❤❤❤
@HhhHg-p5r
@HhhHg-p5r 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@හිතුවක්කාරී-න4ල
@හිතුවක්කාරී-න4ල 40 минут бұрын
දුවට කැමති උනාට කමක් නෑ ..තිසංකට කැමති වෙන්න බෑ හොදද
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 58 минут бұрын
නියමය් අසේනි ඔයාට බලන හොද කනේ පාරක්
@YashithAkash
@YashithAkash 3 сағат бұрын
💖
@fhghvhguu4379
@fhghvhguu4379 3 сағат бұрын
🙂🙂🙂
@mtvasatha3498
@mtvasatha3498 2 сағат бұрын
Very lovely couple 😘😘
@withmusicantech3885
@withmusicantech3885 3 сағат бұрын
තිසන්ක එක්ක කතා කරපු කෙල්ලගෙ බෙල්ලෙ mark ek👀👀👀
@shevanrathnayaka1379
@shevanrathnayaka1379 2 сағат бұрын
Mmmm 😂👀
@NirmalaJeewani-y7c
@NirmalaJeewani-y7c 2 сағат бұрын
Geethma akki konde marama lassanai ❤
@wemalagamagegamage-976
@wemalagamagegamage-976 Сағат бұрын
අනේ හසිනිට මහී කොචිචර වෙනස්කමි කරාද පවු හසිනි
@NethmiKawshalya-l2c
@NethmiKawshalya-l2c 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤ mahi ❤ aseni
@UpulShantha-ow2vz
@UpulShantha-ow2vz Сағат бұрын
17:26 මේ දෙන්නා දැක්කම මේ ආදරේ මතක් weno 😂
@chandradwwalage8064
@chandradwwalage8064 2 сағат бұрын
Harema.lassanay.dennama
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 2 сағат бұрын
Dannam niyamaiiii ❤❤❤❤❤
@pasindudilhara2990
@pasindudilhara2990 3 сағат бұрын
අපූර්වා ආශාවරි Dream star එකේ හිටියටත් වඩා දැන් ලස්සනයි 😍
@ShanikaDissanayaka-z9i
@ShanikaDissanayaka-z9i 3 сағат бұрын
කොහොමත් එහෙම වෙනවා😅
@AselaSajive
@AselaSajive 4 сағат бұрын
😢
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 45 минут бұрын
Dannam asawan katawa balanawa ❤❤❤
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 138 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Dream Star Season VIII   Final 24 Thanura
8:59
H.M.Gamini Leelarathna
Рет қаралды 68 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 138 М.