No video

Rosa Kathandara (රෝස කතන්දර) | Nimanthi Chamodani | Deweni Inima Teledrama Song | eTunes

  Рет қаралды 5,354,906

eTunes

eTunes

Күн бұрын

Rosa Kathandara (රෝස කතන්දර) | Deweni Inima Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/...
♪Spotify: spoti.fi/3L5lW93
♪Apple Music: apple.co/3LasSSn
♪Deezer: bit.ly/3L4M7gb
♪Amazon Prime Music : amzn.to/3L4MjMr
Dial Now...
For Download " Rosa Kathandara " song as your RingIn Tone...
☎ Mobitel: 74743138
☎ Hutch: 369576103
☎ Dialog: 8710804241
● Artist - Nimanthi Chamodani
● Melody - Dulaj Dhanushka
● Lyrics - Gihan Chamika
____________________________________________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagr...
👉 Follow us on TikTok: bit.ly/TikTok_...
LYRICS
රෝස කතන්දර යායක මල්වර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා
ඇස් මානේ සන්සුන් හිනාවේ
පිනි යහනේ පෙම් මං තලාවේ
රෑ සලුවකට මං දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සඳ සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා දඟ වැඩ එපා
රෝස කතන්දර යායක මල්වර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
ගිම්හානේ අනුරාග යාමේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
මට ළං වෙන්න මධු සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා විඳවන්නෙපා
රෝස කතන්දර යායක මල්වර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ
අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා
℗ 2021 eTunes
#RosaKathandara #NimanthiChamodani #eTunes #ShaliniFernando #IsharaMadushan #DeweniInima #yourfavoriteTunes #රෝසකතන්දර

Пікірлер: 33 000
@isharamadushanofficial
@isharamadushanofficial 3 жыл бұрын
❤️
@adithyaperera9062
@adithyaperera9062 3 жыл бұрын
❤️😍
@rl7134
@rl7134 3 жыл бұрын
අයියා.. ❤️
@user-ln3jr6re6m
@user-ln3jr6re6m 3 жыл бұрын
අයියා...♥️ඇත්තමයි සිංදුව ගොඩක් ලස්සනයි..ඔයාගෙ වගේ ශලනිගෙ රඟපෑමත් 🔥..
@ima2932
@ima2932 3 жыл бұрын
😍❤️
@diw9557
@diw9557 3 жыл бұрын
Ishara aiya and Shalini akkita idiri gamanata suba pathanawa ❤❤
@umeshahashini2499
@umeshahashini2499 3 жыл бұрын
මට හිතෙන විදිහට නම් මේ සොන්ග් එක පට්ට අර්ථයක් තියෙන සොන්ග් එකක්. දෙවෙනි ඉනිමේ රශ්ලි කපල් එකට මේ සොන්ග් එක දුන්නා විතරයි දෙවෙනි ඉනිම ආලෝකමත් වුනා. රශ්ලි කියන්නෙ ලස්සන කපල් එකක්. ඒකට මේ සිංදුව දුන්න එක ගැන මගෙන් දෙරණට හදපිරි ස්තූතිය පුදකරනවා
@madupanijayasinghe7302
@madupanijayasinghe7302 3 жыл бұрын
♥️♥️💕💕
@priya-if8pm
@priya-if8pm 3 жыл бұрын
💖❤️💖❤️
@ABCD-kc8yj
@ABCD-kc8yj 3 жыл бұрын
yes exactly
@ABCD-kc8yj
@ABCD-kc8yj 3 жыл бұрын
ගොන්ත හොදියි බතුයි රෝස කැලේ සමනල්ලුයි ආදරේ වගේද මේක..
@slnalaka9768
@slnalaka9768 3 жыл бұрын
පුංචි උදව්වක් කරගෙන යන්න අලුතින් චැනල් එකක් පටන් ගත්තා... සස්ක්‍රයිබ් කරන් යන්න ..ආදරණීය ඉල්ලීමක්.. ගොඩක් පිං 🙏
@chamodishehara7047
@chamodishehara7047 2 жыл бұрын
හදවතට දැනෙන්න කියන සිංදුවක්.නිමන්ති අක්කාගේ voice එක නම් හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ශලනි අක්කාගෙයි ඉශාර අයියගෙයි රංගනය හරිම තාත්විකයි.ජය හැමදෙනාටම
@nishu7361
@nishu7361 2 жыл бұрын
මේ සින්දුව මාර විදියට හිතට දැනෙනවා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නැහැ ..මම මේක බලපු වාර ගනනවත් මට මතක නැහැ ..ඒ තරම් බැලුවා .ඉශ් ශාලු දෙන්නා සුපිරියටම රගපානවා ..ඒක රගපානවා කියලා තේරෙන්නෙ නැති තරමටම.❤️❤️😍😍
@g.v.nandawathi1621
@g.v.nandawathi1621 2 жыл бұрын
Eka etha
@kinggv1281
@kinggv1281 3 жыл бұрын
මේ සින්දුව නම් මාරම හිතට විදියට හිතට වැදුණා. Lirycs මාරම ලස්සනයි.ඒ වගේම voice එකත් හරිම ලස්සනයි. මං පුදුම විදියට මේ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මටම තේරුම් යනවා.Good Luck Every One❤️ රශ්ලි ට good luck kiyala ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අනුක්ශා ටත් ගොඩක් ආදරෙයි.
@Love-sc7xp
@Love-sc7xp 3 жыл бұрын
❤️♥️
@rl7134
@rl7134 3 жыл бұрын
♥️❤️❤️
@madu7253
@madu7253 3 жыл бұрын
හරිම ලස්සනයි එයාලා දෙන්නගෙ රගපැම ඇත්තටම වගෙ හිතට මාර විදියට දැනෙනවා රශ්ලි
@ishararadeeshfan5848
@ishararadeeshfan5848 3 жыл бұрын
❤️❤️❤️
@akindaya.4377
@akindaya.4377 3 жыл бұрын
රශ්ලි
@shalanihimansika1827
@shalanihimansika1827 2 жыл бұрын
අලුත් සින්දුව දැකලා ආයේම මේක අහන්න ආවේ කදුළු නතර කරගන්න බෑ 😞❤ ඊයේ දෙවනි ඉනිමේ මේක play කරේ අන්තිම වතාවට වෙන්න පුලුවන් ඒ තරම් ඊයේ දැනුනා දෙවනි ඉනිමේ play වෙද්දී ❤😓 රෝස කතන්දර සදාකාලික මතකයන්ගෙන් 1ක් අපේ හිත් වල 💞💞💞💞🥰🥰🥰 ස්තුති ආයේ ආයේම මේ වගේ අර්ථ රසය පිරුණු ගීතයක් අපිට දුන්න නිමන්ති අක්කේ ඔයාට🥺❤🥰
@dishadisha4783
@dishadisha4783 2 жыл бұрын
Ko balanna thawamath me පැත්තට එන අය..
@userhi172
@userhi172 2 жыл бұрын
මේ සිංදුව නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😍 ඒ තරම් ලස්සනයි❤ නිමන්ති අක්කාගේ කටහඬ හරියට භාවනාවක් වගේ ❤
@niflathariq4487
@niflathariq4487 2 жыл бұрын
Vvtos
@chirangasongvideos3233
@chirangasongvideos3233 2 жыл бұрын
ඔයා තඅමඅ හොඩටඅම කලෙ
@uvinduayodya6200
@uvinduayodya6200 2 жыл бұрын
Anivaa
@User-jf9xv8ep6b
@User-jf9xv8ep6b 3 жыл бұрын
අම්මෝ කී පාරක් ඇහුවද කියලා තේරෙන් නෑ.. මාරම ලස්සනයි 🥺❤ ඒ eye contacts නියමයි. 🥰🥰🥰
@ishararadeeshfan5848
@ishararadeeshfan5848 3 жыл бұрын
❤️❤️❤️
@neth6803
@neth6803 2 жыл бұрын
රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️
@nimashidilrukshi6274
@nimashidilrukshi6274 2 жыл бұрын
Uda dagena natana sindu walata vada hithata waduna marama sinduwak😘😘
@prabodhanayomi7111
@prabodhanayomi7111 2 жыл бұрын
Dewani inime sindu marama vidiyta hit wenwa😌❤
@ashi16385
@ashi16385 3 жыл бұрын
අපේ ඉෂාර අයියාට ඉයේ youtube silver button එක හම්බවේලා.congratulations අයියේ.
@Ri-oq6vd
@Ri-oq6vd 3 жыл бұрын
Congratulations 🥳 ✨❤️🌹❤️✨
@piyuvlog9680
@piyuvlog9680 3 жыл бұрын
Congratulations 🎉 ish aiya
@priya-if8pm
@priya-if8pm 3 жыл бұрын
Congratulations 💖
@user-xv7fn1ph2l
@user-xv7fn1ph2l 9 күн бұрын
Congratulations
@gayanikalupahana6850
@gayanikalupahana6850 3 жыл бұрын
සුරංගනා ලව් වගේ නෙවේ.ඇත්ත ජීවිතයේ මෙහෙම හමුවීම් ඇස්වලින් කතා කරන ආදරයක් කොච්චර ලස්සනද.ඇත්ත ජීවිතයේ ආදර කතාවක් වගේ අපේ හිතට තදින්ම දැනුනා මේ සිංදුවෙන්❤️❤️😥
@fernandodil5071
@fernandodil5071 3 жыл бұрын
❤❤❤❤
@neth6803
@neth6803 2 жыл бұрын
රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️
@sathmifernando6007
@sathmifernando6007 2 жыл бұрын
🥰🥰🥰🥰🥰💔💔💔💔💔💔💔❤❤❤❤❤😍😍😍😍🥰🥰🥰🥰😊😊😊😍🤩🤩🤩
@dilshaniupekshika2094
@dilshaniupekshika2094 2 жыл бұрын
Asama song eka..adareii dennatama
@Deraannewsonline
@Deraannewsonline 2 жыл бұрын
මහ හුගක් බර සිතුවිලි හිතේ පුරෝගෙන සැහැල්ලුවෙන් හිනාවෙන්න සුන්දර හිනාවට පස්සෙන් තියෙන දුක්බර කතාව ලෝකයෙන් හංගන්න කදුළු බිදුවක් බිම වැටෙන්නට නොදී හිත ඇතුලෙදිම මරලාදාන්න පුලුවන්තරම් ගැහැණු හිත් හයියයි .. .
@thilinimaheshika4182
@thilinimaheshika4182 3 жыл бұрын
අඩුම දවසට 7,8 පාරක් වත් අහනවා මේ සින්දුව... Addict වෙලා ඉන්නේ...visual එකත් මාරම romantic... ❤️❤️ රශ්ලි couple... එක සුපිරි... ❤️😘😘😘හිත නිවෙන කටහඬක්... 🙏🥺🥺🥺 කොච්චර අැහුවත් අැති වෙන්නේ නෑ.... ❤️❤️❤️
@thilinimaheshika4182
@thilinimaheshika4182 3 жыл бұрын
@@dhanu6151 😅😅 minimamne... Ek nisa athi.... 😅😅
@thilinimaheshika4182
@thilinimaheshika4182 3 жыл бұрын
@@dhanu6151 😅😅😅
@neth6803
@neth6803 2 жыл бұрын
රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️
@sathinisadithma4315
@sathinisadithma4315 2 жыл бұрын
math
@thumuu6439
@thumuu6439 3 жыл бұрын
නිමන්ති අක්කා මේ song එකට ලැබෙන comment FB දාලා.එයාට ගොඩක් සතුටු ඇති. මේච්චර ලස්සන voice එකක් ලිහිණි අක්කා වෙනුවෙන් දුන්නාට ඔයාට ගොඩක් පිං
@ima2932
@ima2932 3 жыл бұрын
ඔව්😍❤️නිමන්ති අක්කාටත් අපි ගොඩාක් ආදරෙයි❤
@tharusharathnayaka5171
@tharusharathnayaka5171 3 жыл бұрын
❤️
@ashenrashlifan8785
@ashenrashlifan8785 3 жыл бұрын
😎🔥😍
@neth6803
@neth6803 2 жыл бұрын
රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️
@supunchanaka9327
@supunchanaka9327 2 жыл бұрын
Aththatama harima lasaanai math asama sinduwak
@deshawimarshani2308
@deshawimarshani2308 2 жыл бұрын
Verry beautiful song @lovely ishara aiya@shalini akka❤❤❤❤
@maleeshalakmali5656
@maleeshalakmali5656 2 жыл бұрын
රෝස කතන්දර😍 කොච්චර ඇහූවත් ඇතිවෙන්නෙ නෑ මේකනම් පිස්සූවක් අප්පා
@nadeeshani6978
@nadeeshani6978 2 жыл бұрын
yes
@neth6803
@neth6803 2 жыл бұрын
*ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.* රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.
@fernandodil5071
@fernandodil5071 3 жыл бұрын
පරණ සින්දුවක් ලස්සනට ඇඩෙන්නම අපේ රශ්ලි ට ගැලපුව එදිරමුනි සාරංග ඔබ දෙපලට අපේ හදපිරි ස්තූතිය 😁❤
@akindaya.4377
@akindaya.4377 3 жыл бұрын
Aniwa thank you 💙
@MDpanchi4
@MDpanchi4 3 жыл бұрын
Thank you
@ish6200
@ish6200 3 жыл бұрын
Aniwa
@user-vf7ke9zx3q
@user-vf7ke9zx3q 3 жыл бұрын
මොකක්ද පරණ සින්දුව 🙂🙂❤️
@m.prarthana7510
@m.prarthana7510 3 жыл бұрын
Mokadda parana siduwa
@radikagimhani2635
@radikagimhani2635 2 жыл бұрын
Mama nam adamai ehuve . Lassanai. Shoi . 😍😍😍🤩🤩🤩☺☺☺😚😚😚😊😊😊
@user-ln3jr6re6m
@user-ln3jr6re6m 2 жыл бұрын
2021 රිඳුන මතකයන් එක්ක බැඳුන ලස්සනම මතකය.. රෝස කතන්දර ♥️♥️♥️♥️♥️
@goon2030
@goon2030 3 жыл бұрын
රශ්ලියන්ස් මේක trending උඩටම ගේමු..❤️❤️❤️ come on 👌👌😘😘
@User.16811
@User.16811 3 жыл бұрын
Aniwa
@kasunkumara3559
@kasunkumara3559 3 жыл бұрын
Views nhne😡😭😢
@ima2932
@ima2932 3 жыл бұрын
කැලඹී හමනා සිංදුව❤️වගේම රෝස කතන්දර සිංදුවත්❤️ ගොඩාක් ලස්සනයි😍❤️ නිමන්ති අක්කාගේ කටහඬ භාවනාවක් වගේ😊❤️
@akindaya.4377
@akindaya.4377 3 жыл бұрын
❤️❤️❤️
@sadunidampahala5725
@sadunidampahala5725 2 жыл бұрын
Radishge e balma 😍😍😍 pissu hadenawa Appaaa 😘😘
@chathurya8171
@chathurya8171 2 жыл бұрын
මොනව උනත් රශ්ලි සීන් එකක් එක්ක මේ සින්දුව ඇහෙනකොට හිතට මාර විදියට දැනෙන්නෙ....... ඇස්වලින් හුවමාරු උන ආදරේ💙
@nikiniumega4948
@nikiniumega4948 3 жыл бұрын
දෙවෙනි ඉනිම එපා උනාට සිංදු ටික නම් නියමයි ✌❤😍
@neth6803
@neth6803 2 жыл бұрын
*ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.* රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.
@kavigirl7873
@kavigirl7873 3 жыл бұрын
දැන්නම් මේ සින්දුව පිස්සු වෙන් වගේ අහන්නේ. මාරම ලස්සනයි ❤❤ Rashli😘😘
@anu_107_2cl
@anu_107_2cl 3 жыл бұрын
ඔව්
@shenalihiruni8561
@shenalihiruni8561 3 жыл бұрын
ඔවු ❤️
@prabodhasandipani9275
@prabodhasandipani9275 2 жыл бұрын
Marama lassana sinduwak
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
රෝස කතන්දරයට ආවා..💗 අදටත් අහනවා පුදුම ලස්සනක් අප්පා තියෙන්නෙ..💗💗💗
@neth6803
@neth6803 2 жыл бұрын
*ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.* රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
@@neth6803 දනන්වා බං කියන්නත් දෙයක්ද ඕක..
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 3 жыл бұрын
කොහොමද අවුරුදු අටක් පරණ සින්දුවක් trending list එකේ උඩටම ආවම ගැම්ම 😍😍😍🥳
@abisheka8924
@abisheka8924 3 жыл бұрын
aniwa ape set eke wada thama❤✌️❤✌️
@user-iv3ew8ih5t
@user-iv3ew8ih5t 3 жыл бұрын
@@abisheka8924 ❤
@tiruhiru604
@tiruhiru604 3 жыл бұрын
😍🤩
@ABCD-kc8yj
@ABCD-kc8yj 3 жыл бұрын
@Nethuli Amaya උබ පව් බන් මගෙ ආක්ශ faniyo...(faniyo කියන්නෙ fan ගෙ ගෑනු සතා)...උබේ ආක්ශගෙ ඒව ගොඩදාන්නෙ ජපුරෙ උන් වෙන්න ඇති...පව් කුහක ජීවියො
@anushafernando350
@anushafernando350 3 жыл бұрын
@@ABCD-kc8yj aksha wage kehel kan kana unta owa therenne na. oya hari 😁
@sheyangurusinghe4012
@sheyangurusinghe4012 3 жыл бұрын
මේ දවස් වල ගෙවල් වලට වෙලා ඉන්න එකේ, මේ වගේ ලස්සන සින්දුවක් නිතර නිතර අහන්න ලැබෙන එකත් වාසනාවක් 😊
@rashmi..6665
@rashmi..6665 3 жыл бұрын
❤️❤️
@alltalk-kavindaya2148
@alltalk-kavindaya2148 3 жыл бұрын
මට සබ්ස්ක්‍රයිබර්ස්ලා පන්සිය ගන්න උදව් කරන්න යාලුවනේ.
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
හලෝ මේක අද තමා බැලුවේ නියමයි 💙💙
@ranjithsubawikkramaranjith9043
@ranjithsubawikkramaranjith9043 2 жыл бұрын
💙💙
@tharineetharu
@tharineetharu 2 жыл бұрын
Yeach, 4 M views
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 3 жыл бұрын
කී පාරක් අහන්නද කියලා හිතාගන්න බැ .. කොච්චර ඇහැව්වාත් එපා වෙන්නෙ ම නැ..♥️
@emasha
@emasha 3 жыл бұрын
❤❤❤❤❤❤
@nethmipabasara4939
@nethmipabasara4939 3 жыл бұрын
❤❤❤
@ish6200
@ish6200 3 жыл бұрын
🌺🌺
@priya-if8pm
@priya-if8pm 3 жыл бұрын
අපෙ දිල්කි(පවනි) නංගාත් හරිම ලස්සනයි💖මිලාන් මලින්ත ඔයාලගෙත් acting නියමයි ❤️❤️
@Liasworld
@Liasworld 3 жыл бұрын
💞💞💞💞
@dinashasath7684
@dinashasath7684 3 жыл бұрын
Ow.egollonta adareii
@madu7253
@madu7253 3 жыл бұрын
Ow ❤️❤️
@enchanted7425
@enchanted7425 2 жыл бұрын
පවනි තමයි හොදටම කලේ 😁❤
@tharushigunasekara7719
@tharushigunasekara7719 2 жыл бұрын
Rashili couple eka maruwata act karanawa.... ❤️😍💐💐💐 ( ADAREI RASHILI .....❤️❤️😍😍🌹)
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
ඉශාර,ශලනි දෙන්නගෙ acting නියමයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැනෙ 💖💖💖💖ආදරෙයි ඔය දෙන්මටම.
@samarasundara3803
@samarasundara3803 2 жыл бұрын
👍
@rashliishalu1865
@rashliishalu1865 3 жыл бұрын
කීපාරක් ඇහුවද මතක නෑ..ඒ තරමටම ආසයි සිංදුවට..😍😍
@rl7134
@rl7134 3 жыл бұрын
ඔව් මටත්♥️
@ishfans1798
@ishfans1798 3 жыл бұрын
මටත්😍
@Love-sc7xp
@Love-sc7xp 3 жыл бұрын
❤️♥️
@janakarathnayake9579
@janakarathnayake9579 3 жыл бұрын
ow ane pattai kiyana wachana ne hadawathata godak danenawa
@rl7134
@rl7134 3 жыл бұрын
♥️
@SKavishan
@SKavishan 2 жыл бұрын
ආපහු මතක් උනා රෝස කතන්දර 🤭💙 ඉතිං ආවා බලන්න 😎
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ආයෙත් අහන්න 😌
@dulsara489
@dulsara489 2 жыл бұрын
my guardian angel 🧚🏻‍♀️💕
@wijethunga9884
@wijethunga9884 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි මේ සිංදුව😍 නිමන්තිගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ❤
@neth6803
@neth6803 2 жыл бұрын
රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️
@user-up3iw5hn3c
@user-up3iw5hn3c 2 жыл бұрын
අනේ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 😍 රශ්ලි 😍
@dinashasath7684
@dinashasath7684 2 жыл бұрын
3M Congratulations rashli set eka.💞💞💞💞💞👌👌
@Dalgomiesmom_luvr
@Dalgomiesmom_luvr 2 жыл бұрын
🤗❤
@abisheka8924
@abisheka8924 3 жыл бұрын
මේ සිංදුවට දැන් අහන එක නවත්තන්න හිතෙන්නේ නැහැ ❤️😍❤️😍
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
සිතට නැගෙන හැම පැතුමම නොසිතූ ලෙස මිලින වුනත්.. මුවට නැගෙන සිනා රැල්ල ජීවිතයට කඳුළු වුනත්.. අවිහිංසක ඔය හදවත පිවිතුරු නම් හැමදාමත්.. සිනා සෙන්න කඳුළු මැදින් වරදින්නෑ කවදාවත්... 💖 ශාලූ 💖
@chathurya8171
@chathurya8171 2 жыл бұрын
තාමත් මේක බලනව....ඒ දවස් වල ඉඳන් දෙන්නගෙ වලිත් ලස්සනයි🤗 දෙන්නට දෙන්න දාන බැල්මත් ලස්සනයි😍
@oshi1546
@oshi1546 2 жыл бұрын
ආපහු ආවා මේ පැත්තට රෝස කතන්දර අහන්න 😍🤗
@achiniwasana2098
@achiniwasana2098 3 жыл бұрын
ඒකපාර්ශ්වික ආදරයෙන් වේදානා විදින අහිංසක කෙල්ලෙක්ගෙයි අහිංසක කොල්ලෙක්ගෙයී සංවේදී ආදර කතාවක් දෙන්නාම ඒකපාර්ශ්වික ආදරේ වේදනාව විදිමින් ඉන්නේ 😓 මාර ලස්සනයි අප්පා ඒ සින්දුව මේ දෙන්නාටම ගැලපෙනම එක ❤️
@emasha
@emasha 3 жыл бұрын
😍😍😍😍🔥
@shehanpasidu1574
@shehanpasidu1574 3 жыл бұрын
ඔව් කවදමහරි ලිහිනිගේ ඒක පාර්ශවීය ආදරය ජය ගන්නම ඕනේ 😥😍
@navodgimhan3301
@navodgimhan3301 3 жыл бұрын
හැබෑ ජීව්තේත් ඒක පාර්ශ්වික අදරෙ කියන එක,හැබෑ වෙනවනම් ගොඩක් අය අද සතුටෙන්
@gayaniminesh384
@gayaniminesh384 3 жыл бұрын
@@shehanpasidu1574 eka jaya gaththoth radish paune
@priya-if8pm
@priya-if8pm 3 жыл бұрын
💖💖
@user-ty9kb3ln3c
@user-ty9kb3ln3c 3 жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ.සින්දුව මාර ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.😍😍😍
@Chami7649
@Chami7649 2 жыл бұрын
🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸 🌸
@ranjithsubawikkramaranjith9043
@ranjithsubawikkramaranjith9043 2 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@nipuninipuni5132
@nipuninipuni5132 2 жыл бұрын
ඊයේ සීන් එක බලලා හැපි එකේ රෝස කතන්දරේ බලන්න සෙට් වූ මා වැනි අය තවත් සිටීද..🤩😍
@officil8153
@officil8153 2 жыл бұрын
මාරම ලස්සන සිංදුවක් . හදවතම වදිනවා.2021 අහපු ලස්සන සිංදුවක්.
@ashinisepalika562
@ashinisepalika562 2 жыл бұрын
මේ සින්දුව ගොඩක් පරනයි මල්ලියො
@fernandodil5071
@fernandodil5071 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි ලිහිණි හිතේ තියෙන ඒ අසරණ හැගීම ලස්සනට කියලා දුන්නා රදීශ් ට හරිම ලස්සන තේරුමක් තියනවා ❤❤
@shalanihimansika1827
@shalanihimansika1827 3 жыл бұрын
🔥🔥🔥😍😍❤
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Ane e dws walai danui wensa😍❤
@Dalgomiesmom_luvr
@Dalgomiesmom_luvr 2 жыл бұрын
3.1 💙
@kavi456
@kavi456 3 жыл бұрын
හදවතටම දැනුන එකම ආදරය ❤රශ්ලි❤..සිංදුව නම් හරිම ලස්සනයි..❤🎶😍අනිවාර්යයෙන් trending තමයි😍🎶.
@shalanihimansika1827
@shalanihimansika1827 3 жыл бұрын
❤❤❤❤
@akindaya.4377
@akindaya.4377 3 жыл бұрын
💙💙💙
@dewanthafan2992
@dewanthafan2992 3 жыл бұрын
ලස්සන සිංදුවක් - අාසාවෙන් රස වින්දා - මෙි වගේ සිංදු හරිම හැඟිමිබරයි -
@akindaya.4377
@akindaya.4377 3 жыл бұрын
♥️
@Love-sc7xp
@Love-sc7xp 3 жыл бұрын
♥️
@priya-if8pm
@priya-if8pm 3 жыл бұрын
💖💖❤️❤️
@dinashasath7684
@dinashasath7684 3 жыл бұрын
ගැම්මක් තමයි .මාත් දෙවන්ත ෆෑන් ...දැන් රශ්ලිටත් පිස්සු වැටිල ඉන්නෙ .😍😍😍
@ireshamadushani7926
@ireshamadushani7926 2 жыл бұрын
Thnks...api rashli fansla
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Thawa tikai 4M walata😍
@pawanivithanage8973
@pawanivithanage8973 2 жыл бұрын
Thawa tikai 4M walata
@krishankrish4020
@krishankrish4020 3 жыл бұрын
හැමදාම ඔබේ හිනාව දකින්න ආසා කලා...😍🔥චූටි මැණික....
@abhi__6907
@abhi__6907 3 жыл бұрын
ඉවර වෙන්න එනකොටම ආයිත් replay කර කර අහන්නෙ 😥ඒ තරම් ලස්සන සිංදුවක් අනේ කී සැරයක් ඇහුවත් එපා වෙන්නේ නෑ නවත්තන්න ලොභයි 😔❤️
@neth6803
@neth6803 2 жыл бұрын
රශ්ලි අලුත් සිංදුවත් බලමු නේද රශ්ලියන්ස් ❤️
@thumuu6439
@thumuu6439 2 жыл бұрын
4M million 👏❤️
@roma8370
@roma8370 2 жыл бұрын
රශ්ලිගේ ෆීලින්ස් එක්ක මේ සිංදුව බොක්කටම වැදෙනවා ❤❤❤
@hirunadilhara7662
@hirunadilhara7662 3 жыл бұрын
දවසට කී පාරක් අහනවද කියලා මතකත් නෑ.ඒ තරමට ආදරෙයි රෝස කතන්දර සින්දුවට♥.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඒ තරම් ලස්සනයි.😍😍
@kasunkumara3559
@kasunkumara3559 3 жыл бұрын
😍
@madushikajayashani1943
@madushikajayashani1943 3 жыл бұрын
Ekanm atta.
@srilankaanstronomyloverswi8420
@srilankaanstronomyloverswi8420 3 жыл бұрын
🤣
@sandyaroopasinghe9829
@sandyaroopasinghe9829 3 жыл бұрын
😍😍
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
3.1M 💃💃
@sureni5779
@sureni5779 2 жыл бұрын
Mona tharam ahuwath epa wenne na...e tharam hithata waduna ......❤️❤️❤️
@dahamtathsara4076
@dahamtathsara4076 2 жыл бұрын
රදීශ්ගෙ මූනෙන් මාර ආදරයක් පේන්නෙ🥺❤️ඉශාර,ශලනි දෙන්නගෙ acting නියමයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැනෙ 💖💖💖💖ආදරෙයි ඔය දෙන්මටම.
@ruhansi11
@ruhansi11 2 жыл бұрын
තාමත් ඇවිත් බලලා යනවා ☺❤🥰
@thenushikavindya4085
@thenushikavindya4085 2 жыл бұрын
තාමත් අහන ලස්සන සින්දුවක් රෝස කතන්දර හිතට දැනුනු ආදර කතාවක් සහ සිංදුවක් . 🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️🌼🌼❤️❤️
@neth6803
@neth6803 2 жыл бұрын
*ඊලඟ රශ්ලි සින්දුව ජනවාරි 19 බදාදා දෙවෙනි ඉනිම තුලින් ප්‍රචාරය කරනවා.* රශ්ලිට ආදරය කරන හැමෝම, රෝස කතන්දර සින්දුවට ලබා දුන් සහයෝගයම එම ගීතයටත් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. eTunes වලින් ප්‍රචාරය වුනාට පස්සේ ඒ සින්දුවට ඔයාලගෙ views & comments ලබා දෙන්න.
@Pathum_Ranawaka
@Pathum_Ranawaka 3 жыл бұрын
අනේ ගොඩක් ලස්ස සින්දුවක් අනේ එක පාරින්ම හිත ඇදිලා ගියා ♥️♥️ ආයි ආයි අහන්න හිතෙනවා .
@ishararadeeshfan5848
@ishararadeeshfan5848 3 жыл бұрын
❤️❤️❤️❤️
@prathiperera6309
@prathiperera6309 3 жыл бұрын
ඒක පාර්ශවික ආදරයක් තමා ලස්සනම.මුකුත් බලාපොරොත්තු නොවි කරන කැපකිරීම් ලබාදෙන සෙනහස පරිස්සමෙන් පන වගේ බලා ගන්න ඒ හැමදේම කොච්චර ලස්සනද.සෑබැ ආදරයක් එකතු වෙන්නම ඕනෙ නැහැ.දුරින් හරි ඉදන් සැනසෙන්න පුලුවන්❤️
@dasunshalika9377
@dasunshalika9377 3 жыл бұрын
Hmmm ow
@Love-sc7xp
@Love-sc7xp 3 жыл бұрын
♥️
@NethuShashi01
@NethuShashi01 3 жыл бұрын
❤️❤️
@ishanirathnayka6488
@ishanirathnayka6488 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මාරම ආසයි මේ සින්දුවට❤️💓😘
@user-vq9wq7he1p
@user-vq9wq7he1p 2 жыл бұрын
තාමත් රෝස කතන්දර අහනවා 🌹 ඒ තරම් ආදරෙයි 😘
@ishararadeeshfan5848
@ishararadeeshfan5848 3 жыл бұрын
කව්රු කෝම මොනා කිව්වත් දෙවනි ඉණිමෙන් දීපු සින්දු ටිකනම් හැමදාම මිනිස්සුන්ගේ හදවතේ රැදිලා තියෙනවා කියලා විශ්වාසයී❤️
@fernandodil5071
@fernandodil5071 3 жыл бұрын
🔥❤❤❤❤
@emasha
@emasha 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@msumusicgangster5287
@msumusicgangster5287 2 жыл бұрын
පුකෙන් හිනා වෙන රියැක් එක ඇට් කරල නැ බන් 🤣
@nisanmax6039
@nisanmax6039 2 жыл бұрын
Data kapagena puken hinawena ekek dekkamayi
@lakshmanperera5908
@lakshmanperera5908 2 жыл бұрын
💕💕💕💕💕
@shashikasadaruwan1377
@shashikasadaruwan1377 2 жыл бұрын
ettatma riyal song මමත් ගොඩාක් අසයි
@oshi1546
@oshi1546 2 жыл бұрын
ආපහු ආවා මේ පැත්තට 🌹😍
@tiruhiru604
@tiruhiru604 3 жыл бұрын
ලිහිණි කියන්නේ ගැඹුරු ආදරයක් හිතේ තියාගෙන දුක් වින්ද කෙල්ලෙක් ඒ වගේ මැණිකක් ලබන කොල්ලා ඇත්තටම වාසනාවන්තයි ❤❤ අපේ රතු රෝස මල් කුමාරි 😘😘 ආදරෙයි ශලිනි අක්කේ my favourite 🥰
@merisumitra2092
@merisumitra2092 2 жыл бұрын
🤩🤩🤩🌺🌼👍
@thiruniuththara5452
@thiruniuththara5452 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ආයෙ ආයෙ අහන්න හිතෙන ලස්සනම ලස්සන සිංදුවක්......නිමන්ති අක්කගෙ voice එකත් හරිම ලස්සනයි😍😍
@madu7253
@madu7253 3 жыл бұрын
❤️❤️😍
@bulletqueen..2640
@bulletqueen..2640 2 жыл бұрын
Hithata waduna sinduwa
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
lokki song ek 1M guys😍😍
@harshadew697
@harshadew697 3 жыл бұрын
"ඔය පපු තුරට ගුලි වෙන්නම් " ලිහිණි ගේ අහිංසක අසරණ උන බැල්ම 😭❤
@shalanihimansika1827
@shalanihimansika1827 3 жыл бұрын
😍🔥
@ishinikanchana7556
@ishinikanchana7556 3 жыл бұрын
🥰🥰🥰🥰
@emasha
@emasha 3 жыл бұрын
❤❤❤
@nethu498
@nethu498 3 жыл бұрын
❤❤❤
@ishararadeeshfan5848
@ishararadeeshfan5848 3 жыл бұрын
😍😍😍
@user-pe7uq3hf6s
@user-pe7uq3hf6s 2 жыл бұрын
අනෙ ඉතින් මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ආදරෙයි රශ්ලි...අදයි එදායි වෙනස මාරම ලස්සනයි.. දැක්ක ලස්සනම ආදරය රශ්ලි තමයි කවමදාවත් අමතක වෙන්නෙ නැ...💙💙💙
@ashash217
@ashash217 2 жыл бұрын
🥰😍💌
@user-ln3jr6re6m
@user-ln3jr6re6m 2 жыл бұрын
4M Viwes 😍
@thumuu6439
@thumuu6439 3 жыл бұрын
අනේ අපේ රශ්ලි.හිතට දැනෙන එකම කපල් එක.
@ishinikanchana7556
@ishinikanchana7556 3 жыл бұрын
🖤🖤🖤🖤
@tharu9643
@tharu9643 3 жыл бұрын
ඒක ඇත්ත❤️❤️
@isharafanboy3753
@isharafanboy3753 3 жыл бұрын
😍😍😍😍
@ishararadeeshfan5848
@ishararadeeshfan5848 3 жыл бұрын
❤️❤️❤️
@kingdomofisharafans971
@kingdomofisharafans971 3 жыл бұрын
❤️❤️❤️
@ima2932
@ima2932 3 жыл бұрын
දැන් සිංදුව trending වුන ගැම්මෙන්ම කස්ටිය 1M views ගහමු හොදේ😉💪😎
@user-yd7tf1cb1d
@user-yd7tf1cb1d 3 жыл бұрын
අනිවා අනිවා
@surenikasewwandi6194
@surenikasewwandi6194 3 жыл бұрын
Aniwa aniwa😍
@Chami7649
@Chami7649 3 жыл бұрын
අනිවාර්යයෙන් 😎
@ish6200
@ish6200 3 жыл бұрын
Aniwa
@uvindunilupul646
@uvindunilupul646 3 жыл бұрын
ගමන් ගානක් සිංදුව ඇහුවට ගනන් ගානක් සබ් කරන්න බෑනේ 😁😁😁
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
ගමෙන් මලක් සිංදුව අහන ගමන් මේකත් අහන්න හිතුනා සිංදු දෙකම හරි ලස්සනයි❤️
@ranjithsubawikkramaranjith9043
@ranjithsubawikkramaranjith9043 2 жыл бұрын
❤❤
@podimahathunproduction8583
@podimahathunproduction8583 2 жыл бұрын
L
@digalladuragemadushika5747
@digalladuragemadushika5747 2 жыл бұрын
සුපිරි පිස්සුවක් රදීෂ් මහත්තයෝ 🎶 ලස්සනයි හැබැයි
@chutimanike3513
@chutimanike3513 3 жыл бұрын
හෙටනම් ඉතිම් ගැම්මට 1m හොදේ 😇😍
@Chami7649
@Chami7649 3 жыл бұрын
💪😎
@priya-if8pm
@priya-if8pm 2 жыл бұрын
යන්න එපා රෝස කතන්දරේ Trending බහිනවනෙ අනේ.😭 මේ හිත සනසා සනසා අයේත් උඩට එන්න කතන්දරේ..😞
@Chami7649
@Chami7649 2 жыл бұрын
Rosa kathandara Yayaka malwara Hadawath igimaruwawe...
@rasiyaff8877
@rasiyaff8877 2 жыл бұрын
♥️♥️♥️රශ්ලි ♥️♥️♥️ජොඩුව හොදට ගැලපෙනවා 🌹🌹🌹
@Ri-oq6vd
@Ri-oq6vd 3 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්... ගායනය, වචන, තනුව, මේ හැම දේම රදීෂ්/ලිහිණිගෙ ඒ ලස්සන ආදර කතාව පිලිබිඹු කරනවා ❤️
@shalanihimansika1827
@shalanihimansika1827 3 жыл бұрын
❤❤❤❤
@akindaya.4377
@akindaya.4377 3 жыл бұрын
ඒක ගෙනනම් කියන්න. වචන නැ..
@sameeramadusanka8658
@sameeramadusanka8658 3 жыл бұрын
මේ කතාවේ කොච්චර සිංදු තිබුනත්. ඒක තමා සුපිරියටම තියෙන සිංදුව. ඇත්තටම රහීශ්ටයි , ලිහිනිටයි ලස්සනට ගැලපෙනවා.❤️❤️❤️
@rl8628
@rl8628 3 жыл бұрын
♥️♥️♥️
@sameeramadusanka8658
@sameeramadusanka8658 3 жыл бұрын
@@rl8628 ❤️❤️❤️❤️❤️
@tiruhiru604
@tiruhiru604 3 жыл бұрын
🤩❤
@kawyadesilva8661
@kawyadesilva8661 3 жыл бұрын
Yes
@nethmi8721
@nethmi8721 2 жыл бұрын
Ammo gamen malak ahala meka ahddi hari amuthui thma
@sachininimalsiri8753
@sachininimalsiri8753 2 жыл бұрын
lokki gammane pura song eka 1m karanna ennako
@userhi172
@userhi172 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම😊රෝස කතන්දර සිංදුව අහනවා වගේම ලොක්කි එකේ ගම්මානේ පුරා සිංදුවත් අහනවා අපේ ලොක්කිගේ සිංදුව 1M කරන්නත් ඕනිනේ😍❤
@nikiniumega4948
@nikiniumega4948 3 жыл бұрын
ඇහුවට කමක් නෑ ඇබ්බැහි වෙන්න එපා 🤭😍
@thusaranisanka3316
@thusaranisanka3316 Жыл бұрын
Aknm abbahe vimkkm tami
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 56 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 44 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН