Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 02 | 08th August 2023

  Рет қаралды 447,222

TV Derana

TV Derana

Күн бұрын

Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 02 | 08th August 2023
Director : Thushara Thennakoon
Line Producer : Chaminda Arambegedara
Script Writer : Yawwana Samindra Rathnayake
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #rosaisuduiadariye #rosaisuduiadariyeteledrama

Пікірлер: 268
@wasanthikarajapaksha5975
@wasanthikarajapaksha5975 Жыл бұрын
රෝස සුදු ආදරියේ 2 ඉක්මනින් ඕන රන්දික හරිම ලස්සනයි
@Shinywasanadesilva3387
@Shinywasanadesilva3387 Жыл бұрын
දෙවනි ඉනිමෙ අනු චරිත දෙකකට ඇවිත් මේ කතාවෙ ප්‍රදාන චරිත දෙක.. නියමයි
@pasindukavinda6179
@pasindukavinda6179 Жыл бұрын
මන් ආසම ලේඛකයා යව්වන සමීන්ද්‍ර රත්නායක ඒ novels ලියපු දෑතට bs ♥️🔥
@thariduheshan4183
@thariduheshan4183 Жыл бұрын
Yawwana සමීන්ද්‍ර කියන්නෙ ගොඩක් දක්ශ රචකයෙක් එයගෙ පොත් මොක ගත්තත් ගොඩක් ලස්සනයි කතාවත් ලස්සනට හදල තියෙනවා ❤❤
@MaheshikaKumari-gg2kz
@MaheshikaKumari-gg2kz Жыл бұрын
රන්දික very nice.. ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️🙋🙋🙋
@dilaweer4260
@dilaweer4260 Жыл бұрын
ප්‍රධාන නලුවා කඩවසම් , ඒක වෙනස් ❤🎉
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
ඇත්තෙන්ම මේ කතාව හරිම ලස්සනයි නලුවත් ලස්සනයි බලමුකෝ ඉදිරියට ❤❤❤❤❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
දෙරණින් බිහිවු රන්දිකගේ රගපෑම මාරම ලස්සනයි සෝන්ග් එකත් රන්දිකගෙ නේද හරිම ලස්සනයි අහන් ඉන්න
@Jaanuganegodasinemaxxes
@Jaanuganegodasinemaxxes Жыл бұрын
කොල්ලටනම් සාරංග අයියගේ ලුක් එක තියේ..❤ (සාරංග දිසාසේකර..)
@pasanweerarathna
@pasanweerarathna Жыл бұрын
අමුතුම ලයින් එකෙව් යන කතාවක් තාම හිතාගන්න බෑ මොනවගේ පදනමකින් යනවද කියලා මට හිතෙන්නෙ ආරම්භයට අනුව නම් ගොඩක් ලස්සන කතාවක්
@miyurumusicclub9907
@miyurumusicclub9907 Жыл бұрын
නිල් නෙතු ඔබෙ හදවත මගෙ ලස්සන නවකතාවක් ❤️❤️
@nadeshadamayanthi5710
@nadeshadamayanthi5710 Жыл бұрын
නවකතාවක් නේද..❤
@shehara117
@shehara117 Жыл бұрын
මල් පිපෙන කාලේ කතාවේ හිටපු ගොඩක් අය මේ කතාවේ ඉන්නවා නේ ❤❤❤❤❤❤
@chathurihabaragamuwa3939
@chathurihabaragamuwa3939 Жыл бұрын
මෙම කතාවෙ හැටියට පිස්සු හැදෙන්න ඕන කෙල්ලට නෙ බං
@lissomstationery6675
@lissomstationery6675 Жыл бұрын
රාවණා❤ මිහි❤ මල් පිපෙන කාලේ❤ දැන්..................රෝස සුදුයි ආදරියේ😍
@dulajshanuka169
@dulajshanuka169 Жыл бұрын
අවිශ්කා අක්කාගෙ ටෙලිඩ්‍රාම එකක් බලන්න ආසාවෙන් ඉදියෙ❤️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
මේ කතාවෙ කුතුහලය ඇති වෙලා තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි තරමට ම
@NisansalaSagarika-tq4bo
@NisansalaSagarika-tq4bo Жыл бұрын
ඔව් රෝස ඉක්මනට ඕනේ ❤❤
@ReginoldPhilip-jm8or
@ReginoldPhilip-jm8or Жыл бұрын
රෝස කතාව ආයෙමත් ඕනා කියන අය කෝ😊😊😊😊😊😗😗
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
ඉක්මනට රෝස කතාව නම් ඕන
@ShashiniNishara-cf7fj
@ShashiniNishara-cf7fj Жыл бұрын
Ou one
@maneldais9705
@maneldais9705 Жыл бұрын
රෝස කතාව ඉක්මනට ඕනේ
@navo583
@navo583 Жыл бұрын
නිල්නෙතු ඔබෙ හදවත මගේ නවල් එක ❤
@rollamolla-rq1gt
@rollamolla-rq1gt Жыл бұрын
රොස ඉක්මනට ඔනි❤ රන්දිකගේ රන්ගනය අතිවිශිෂ්ටයි❤🔥කැමරාව කරන කේනා කරකවනවා බලද්දි ඔලුව රිදෙනවා😊
@samankumara6258
@samankumara6258 Жыл бұрын
ඔව්
@isuruchathuranga4573
@isuruchathuranga4573 Жыл бұрын
චරිත තෝරා ගැනීම විශිෂ්ඨයි.. පොත එක්ක හොඳටම ගැලපෙනවා. ❤🎉
@amcaattanayaka1741
@amcaattanayaka1741 Жыл бұрын
ලස්සන කතාවක් වෙයි නේද හරිම ලස්සනයි ආදරනීයයි 💗💗💗💕💕💕
@sabakaone3041
@sabakaone3041 Жыл бұрын
ලස්සනයි කතාව අද තමා බැලුවේ
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
ලස්සන කතාවක් 💗
@UshaniKodithuwakku
@UshaniKodithuwakku Жыл бұрын
රෝස ඉක්මනට ම ඔින.
@harischandra9753
@harischandra9753 Жыл бұрын
මේකත් හොදයි.ඒත් 🌹🌹 රෝස ඉක්මනටම ඕනෙ.
@dilanislg62
@dilanislg62 Жыл бұрын
අලුත් ලස්සන drama එකක් ❤❤
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 Жыл бұрын
බොහොමත්ම ඉස්තුතියි,,, ගොඩාක් ලස්සනයි ,,බුදුසරණයි,,❤
@sunelahg1994
@sunelahg1994 Жыл бұрын
තව. ඉස්සරහට. හොඳම. කතාවක්. වෙයි. කියල. හිතෙනව
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
අනේ රෝස කතාව .ඕන ඉක්මනට ඉක්මනට මේකෙත් මොකක් වේද දන්නේ නෑ ❤️❤️🤲🤲🤲🕋🕋🕋🕋
@Damayanthi.0
@Damayanthi.0 Жыл бұрын
බුක් ෂොප් එකෙන් පටන් ගන්න වෛරය මානසික රෝහල දක්වා දිවෙනව කියලයි මටනම් හිතෙන්නෙ.
@SandamaliWarallaliyanage
@SandamaliWarallaliyanage Жыл бұрын
මේ කතාවත් හොදයි.ඒත් ඉක්මනටම රෝස ඕනී...
@madhurajapaksha5580
@madhurajapaksha5580 Жыл бұрын
කොල්ලට දැන් මේකි අහු උනාට ආදරේ පෙන්නලා කොල්ලට දෙනවා ගේම මේකි කොච්චර පණ්ඩිත උනත් බාඳුරා මලේ විෂට අහුවෙනවා 😢
@shanuadira934
@shanuadira934 Жыл бұрын
මොකක්ද අන්තිමට වෙන්නෙ
@chathuridilhara2280
@chathuridilhara2280 Жыл бұрын
නෙතුශි ආදරය තුලින් පලිඅරන්....
@DulipSadun
@DulipSadun Жыл бұрын
ලස්සනයි ❤😊
@AlokaNisal-b4u
@AlokaNisal-b4u Жыл бұрын
අනේ රෝස 2 කොටස ඉක්මනටම ඕනේ
@nipunnilantha5076
@nipunnilantha5076 Жыл бұрын
ඉක්මනින් රෝස කතාව ඕනී..........❤❤
@himalsony4002
@himalsony4002 Жыл бұрын
Kella Nam pissuwak ❤🤔😯 naraka ne kella Lassanai ❤️❤️❤️ 🌹 Ss sudui 🤍 Adare ❤
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 Жыл бұрын
මේක දැක්කා ම, නවල් එක අරන් කියවන්න හිතුනා
@sriyasrimali4400
@sriyasrimali4400 5 ай бұрын
නිල් නෙතු ඔබේ හදවත මගේ...පුස්තකාල වල තියෙනවා.මම ගිය සතියේ කියෙව්වා.මාර ලස්සනයි
@mandirasandeepani1020
@mandirasandeepani1020 Жыл бұрын
මුලින්ම අහම්බෙන් 4n eken dekke . Man balana lassama kathawa .❤❤ නළුවා සාරංග වගේ sheep ekk thiynw. ❤
@RuwaniThakshila-qb6bk
@RuwaniThakshila-qb6bk Жыл бұрын
දැන්නෙ කතාව තේරැනේ.මේකෙ අතීතෙයි වර්තමානයයි දෙකම යන්නෙ නේද.මේ පොත් ආන කොල්ලා තමයි දැන් පිස්සන් කොටුවෙ ඉන්නෙ 😮
@thariduheshan4183
@thariduheshan4183 Жыл бұрын
Hm
@Venuys1234
@Venuys1234 Жыл бұрын
බොරුවට ඉන්නෙ පිස්සු නෑ එයාට.
@yasaranethmini7104
@yasaranethmini7104 Жыл бұрын
​@@Venuys1234 ai e
@samankumara6258
@samankumara6258 Жыл бұрын
රෝස ඉක්මනින් ඕනි
@ruparajasinha
@ruparajasinha Жыл бұрын
මුලදි ලස්සනයි පහුවෙනකොට අනාගන්නවා
@piankadived8774
@piankadived8774 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@NiruGunathilaka
@NiruGunathilaka Жыл бұрын
නිල් නෙතු ඔබේ හදවත මගේ....❤ගොඩාක් ලස්සන කතාවක් ඒක❤️🌹
@chimmy_thime8207
@chimmy_thime8207 Жыл бұрын
කියවල තියෙන අය දන්නවා නේද බ්‍රෝ❤😂😊😅😅
@indujoseph7264
@indujoseph7264 Жыл бұрын
කන් දිග නිසා මේ කතාව ලස්සනයි
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
කතව ලස්සනයි 👍👍👍👍👌👌👌👌💕💕💕💕
@smatha1241
@smatha1241 Жыл бұрын
ලස්සනයි කතාව ❤❤රෝස සුදුයි ආදරියේ 🌹🌹🌹
@AththanayakaAmith
@AththanayakaAmith Жыл бұрын
Me books okkoma ayama me mahaththayama kattiya dammala gannawa kiyala hithenne mata vitharada😅😅😅
@KD__DANU
@KD__DANU Жыл бұрын
ලස්සන Drama ekak ❤
@බට්ටිබට්ටි-ල7ඡ
@බට්ටිබට්ටි-ල7ඡ Жыл бұрын
මටත් හිතා ගන්න බෑ මැඩම්.😂😂😂😂
@PriyanthikaDarshani-w1w
@PriyanthikaDarshani-w1w Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️
@chethanamedhavi7008
@chethanamedhavi7008 Жыл бұрын
මේ නලුව සාරංග වගේ...actions එහෙමත් ඒ වගේමයි
@rashmiwasana9697
@rashmiwasana9697 Жыл бұрын
ලස්සන කතාවක්❤...හැබැයි රෝස ඉක්මනට ම ඕන🥺😍
@minisort2868
@minisort2868 Жыл бұрын
අනිවාර්යයෙන්
@LimitedVoid-uo4ev
@LimitedVoid-uo4ev Жыл бұрын
Yup, also we need podu season 3
@ShashiniNishara-cf7fj
@ShashiniNishara-cf7fj Жыл бұрын
Ou ilkmanimma oni rosa aye
@poornasachintha6904
@poornasachintha6904 Жыл бұрын
දැන් රොස එපා පොදු දිලා රොස දෙන්න පොදු එන්න කාලෙ හරි දැන්
@minisort2868
@minisort2868 Жыл бұрын
රෝස හරිම ලස්සන කතාවක් ඒක තමයි ඕනිම 100/100ඕනිම කතාව ඒක විතරමයි❤❤❤
@Thara_Thara502
@Thara_Thara502 Жыл бұрын
මේ දෙරනේ යන ඩ්‍රාමා හැම එකටම ගන්නෙ රගපාන්න බැරි අය.. තරුන අය ඔක්කොම එකයි .. තරුන එවුන් ගන්නකොට රගපන්න පුලුවන්ද බැරිද බලලා ගන්න ..
@akj2427
@akj2427 Жыл бұрын
රෝස රෝස ගගා වැලලෙන්නැතුව මේ කතාව ගැන comment කරපිය. It's Annoying af
@nelumkumari5303
@nelumkumari5303 Жыл бұрын
අනිවාර්යයෙන් පුදුම මිනිස්සු ඉන්නේ කවදාවත් හැදෙන්නෙ නැ හදන්නත් බැ මෙකත් හරිම ලස්සනයි හැබැයි ගොඩක් දුකයි
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
අනෙ ඉක්මනට ඊලග කොටස දෙන්නකො...❤❤❤
@sakuraconstruction4251
@sakuraconstruction4251 Жыл бұрын
Dan illanawa 😅itpasse ahanna eapa meaka nawathne kawadada kiyala 😅😅
@pasindukavinda6179
@pasindukavinda6179 Жыл бұрын
මේ novel එක මරු ♥️🔥
@shiranisamaranayake2264
@shiranisamaranayake2264 Жыл бұрын
api ආසම රන්දිකට ane අයත් රෝස dennako
@frand3454
@frand3454 Жыл бұрын
Randika , your acting is superb. Also, the songs sung by you are nice, at least you get to act since you couldn't win Derana dream star. God has opened the door on this path that is great👌
@abababab7812
@abababab7812 Жыл бұрын
Kathwa ලස්සනයි මල් මිස්සංගිතෙ ඉදිරියට ලස්සන වෙයි
@girl5861
@girl5861 Жыл бұрын
Hrima ලස්සන කතාවක් ❤❤❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
රන්දික ලස්සනයි මම ආසම නලුවෙක් ගගුලන්න
@pubudilakmali5521
@pubudilakmali5521 Жыл бұрын
කලින් මෙයා රගපාල තියෙනවද
@Manojprasanna5195
@Manojprasanna5195 Жыл бұрын
අනේ මහ අහංකාර චරිතයක්. 😐 over acting වැඩි කෙල්ලගේ 🤮
@omindu7448
@omindu7448 Жыл бұрын
මං ආසම රචකයෙක් තමයි wawwana sameendra rathnayaka ❤✌️
@petfashi.c0m672
@petfashi.c0m672 Жыл бұрын
කටු ගැනි 😂
@nadeshadamayanthi5710
@nadeshadamayanthi5710 Жыл бұрын
මේ කතාව පොතක් විදිහට තිබ්බෙ .දැන් කතාවක් කරලා
@lakshigunarathne1261
@lakshigunarathne1261 Жыл бұрын
රන්දික super Me girl tmai mge fav actress but dn ekat na😌 eya best
@SugathKularathna-bu7ku
@SugathKularathna-bu7ku Жыл бұрын
මේ කතාව ලස්නයි ඒත් රෝස ඔන
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
very nice❤
@Prashangamage
@Prashangamage Жыл бұрын
Main actress lage acting nam superb ah. Nice drama. I love it
@HarshaniNilangika
@HarshaniNilangika Жыл бұрын
teledrama aka lassanai elaga teledrama akata kasun tharaka ,anu,kanu ,cjamika kattiyama ganna lassana drama akak deranatama liyanna budu saranai
@maliiii8539
@maliiii8539 Жыл бұрын
මෙි නලුවා අලුත් කෙනෙක්ද හිත අැදෙන සුලුයි නේද
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Lassanay neh🥰🥰
@ක්රිකට්පිස්සා-ග1න
@ක්රිකට්පිස්සා-ග1න Жыл бұрын
කලින්හිටියා..
@HarshaniNilangika
@HarshaniNilangika Жыл бұрын
🌹🌹Lassani godak teledrama aka🌹
@roshini7707
@roshini7707 Жыл бұрын
Camera eka holavanava vedii.kathava lassanai unaata balanakota oluvath ridenavaa
@MadushaniNisansala-r9m
@MadushaniNisansala-r9m Жыл бұрын
ලස්සනඊ ගොඩාක්
@kusumawathegedara9342
@kusumawathegedara9342 Жыл бұрын
ලස්සන්නයි❤❤❤😂😂😂
@kusumawathegedara9342
@kusumawathegedara9342 Жыл бұрын
ලස්සන්නයි❤😂❤😂
@supundulanga6131
@supundulanga6131 Жыл бұрын
Dasha maru a❤
@chathu4474
@chathu4474 Жыл бұрын
Mihi kathawe idanama api balanwa .. Deshanuth acting niyamaii api adarei
@sanojirathnayake8183
@sanojirathnayake8183 Жыл бұрын
Kathawa lassaniii..eth me genu lamayata me tharam tharaha yanne mokada..hari nam eya manasaika rohale ina oni
@ShantanuShan-h9q
@ShantanuShan-h9q Жыл бұрын
ලස්සනයි
@udeshikapriyanthi5764
@udeshikapriyanthi5764 Жыл бұрын
Kalekin balapu lassana drama ekak avishka Hindi actress kenek wage thank u derana
@UshaniRajapaksha-i3q
@UshaniRajapaksha-i3q Жыл бұрын
Roshel ta wada lassanata ragapanawa meya aye Katha walata nethmi roshel ganna epa ethakota kathawath appiriyai balanna
@avatarbandOfficial
@avatarbandOfficial Жыл бұрын
ජූස් බාර් එක ගරාජ් එක වගේ පොත් ගන්න ආපු කවුරුත් නෑ 😂
@thilinimali2805
@thilinimali2805 Жыл бұрын
මාත් එක තමා බැලුවෙ 😅
@english1minutes
@english1minutes Жыл бұрын
කොම්බුවේ නාට්‍ය නේ 😂😂
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
😂😂😂😂
@chathuranganimadhushani2257
@chathuranganimadhushani2257 Жыл бұрын
මන් මේ කතාවේ නවල් එක කියවලා තියනවා ඒක ගොඩාක් ලස්සනයි ඒ වගේ මේකත් ලස්සනවෙයි කියලා හිතෙනවා
@pawanwijerathne8321
@pawanwijerathne8321 Жыл бұрын
මොකක්ද නම
@Jarcweerasinghe
@Jarcweerasinghe Жыл бұрын
​@@pawanwijerathne8321නිල් නෙතු ඔබෙ හදවත මගෙ ❤
@talesoflegends01
@talesoflegends01 Жыл бұрын
​@@pawanwijerathne8321නිල් නෙතු ඔබේ හදවත මගේ
@pabagunathilaka3319
@pabagunathilaka3319 Жыл бұрын
@@pawanwijerathne8321 නිල්නෙතු ඔබේ හදවත මගේ.යෞවන සමීන්ද්‍ර දිසානායකගෙ ❤ හරිම ලස්සන නවල් එකක්.කියවලා බලන්ඩ
@rishusanuli137
@rishusanuli137 Жыл бұрын
Anthimt mkkd wenne
@madusankaketagoda1224
@madusankaketagoda1224 Жыл бұрын
"මේ ලෝකේ අංක එකේ වැඩ්ඩෝ පවා නැති උනේ ගෑණු එක්ක හැප්පෙන්න ගිහිල්ලා. ඒක නිසා කොයි දේ උනත් ඕනවට වඩා ඕනිම නෑ..." අත් හරින්න... ☝️ මුළු එපිසෝඩ් එකෙන්ම මගේ ඔලුවට ගිය එකම ටික... 😊😊
@sahanudara1619
@sahanudara1619 Жыл бұрын
Ou අනිවාර්යයෙන්ම oni rasa
@surangaprasad2478
@surangaprasad2478 Жыл бұрын
කෙල්ලොන්ව මෙහෙම පුම්බලා කොල්ලෝ රෑනක් පැණියෝ කරපුවහම කතාවේ ෆ්ලොට් එක කොයිතරම් හොඳට ලිව්වත් මෙලෝ රහක් නෑ, කොහොමත් දෙරනේ කතා හදන්නේ වයසකම උපාසක අම්මලාටයි.දෙදාහේ ඉපදුන අයටයි. අත්දැකිමෙන් කියන්නේ .කොමෙන්ට් දදා වැලලෙන්න එන්න එපා මීට යටින්.හිතෙන ඒවා වෙන තැනක ලියාගනිල්ලා.මොලේ තියෙන උන් මේවා බලන්නේ නෑ .පොඩ්ඩක් බලලා කොමෙන්ට් එක දැම්මේ.
@Sithumdewmina_1
@Sithumdewmina_1 Жыл бұрын
Att
@Sarigama-v8m
@Sarigama-v8m 7 ай бұрын
Itn එකේ හොඳ කතා යනවා
@Sarigama-v8m
@Sarigama-v8m 7 ай бұрын
මටත් අවුලක් වගේ තාම 2 බලන්නේ
@ckumari7606
@ckumari7606 Жыл бұрын
රාවණා 3ත් ඕනා තුෂාර මහාත්ත⁣යා
@anulabathi6088
@anulabathi6088 Жыл бұрын
Kathawa nam godak shok ❤❤❤
@samadhi5909
@samadhi5909 11 ай бұрын
Acting nn supiri 😢😢❤❤❤
@dinithisamarakoon7867
@dinithisamarakoon7867 Жыл бұрын
Sinduva mara lssni niymi ♥️
@Nilukapiyadarshani-c5w
@Nilukapiyadarshani-c5w Жыл бұрын
❤Lassanayi❤
@Zionwithmom
@Zionwithmom Жыл бұрын
Yako katha wala nam dan😂
@somipathchamila1574
@somipathchamila1574 7 ай бұрын
ඇක්ට් කරන්න බැරි කෙල්ලෙක්
@shanthapeiris4594
@shanthapeiris4594 Жыл бұрын
He must be buying his own book.😮
@sandhusanda4193
@sandhusanda4193 Жыл бұрын
Hoda nirmanayak good job thanks somach derana
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН