Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 01 | 07th August 2023

  Рет қаралды 583,183

TV Derana

TV Derana

Күн бұрын

Rosa Sudui Adariye (රෝස සුදුයි ආදරියේ) | Episode 01 | 07th August 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK

Пікірлер: 481
@sarasipeiris7042
@sarasipeiris7042 Жыл бұрын
සුදු සුමුදු කොල්ලෙක් ගන්නෙ නැතුව real man Look එක තියන කොල්ලෙක් ගත්ත එක නම් මරු ❤
@sayanisansala
@sayanisansala Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@nawodyanimnadi679
@nawodyanimnadi679 Жыл бұрын
Ou eka nan eththa
@Tharu62555
@Tharu62555 Жыл бұрын
ඒ කොල්ලා මේ චරිතයට කොයි තරම් matching ද පොඩ්ඩක් කතාව බැලුව නම් තේරෙයි 😑
@HeartTouch-HP
@HeartTouch-HP Жыл бұрын
Dreamstar eke falan ge set eke hitapu niyama set eken eka boy kenek thamai me nimesh ♥️ songs unath lassanama ewa thamai sing kere ❤
@yasithaththanayaka
@yasithaththanayaka Жыл бұрын
100%
@nishanthadilruksha4841
@nishanthadilruksha4841 Жыл бұрын
පළමුවෙනි නාට්‍යයේ වගේම කොල්ලා මේකෙත් සුපිරියටම රගපානවා. සතුටුයි කොල්ලා. ඔහොම යමු. ❤❤❤❤❤❤
@dilaweer4260
@dilaweer4260 Жыл бұрын
මොකද්ද පලවෙනි නාට්‍යය
@LakshanKarunarathna-o3y
@LakshanKarunarathna-o3y Жыл бұрын
​@@dilaweer4260මිහී
@isuruchathuranga4573
@isuruchathuranga4573 Жыл бұрын
යෞවන සමින්ද්‍ර රත්නායක මහත්මයාගේ පොතක් කියන්නේ ඉතිං ආයේ සුපිරිම තමයි. නියම නළු නිළියන් ටිකක් ඉන්නවා. අපි ආයේ පොතේ ජීවත් වෙනවා වගේ. ❤🎉
@gayanahendalage3223
@gayanahendalage3223 Жыл бұрын
කොල්ලගේ අමුතු පෙනුමක් තියෙන්නෙ..... හිත ඇදිලා යනවා.... ❤️❤️❤️
@prasangiama6739
@prasangiama6739 Жыл бұрын
කටහඬ අසේනිගෙ සීයගෙ වගෙ
@Chamalsha23129
@Chamalsha23129 Жыл бұрын
Ow
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Ou amutu lassanak🥰
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
රෝස 2එනකම් බලන් ඉන්නේ අනේ ඉක්මනින් ඕනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️මේ කතාවත් ලස්සන වෙයි වගේ ආදරෙයි දෙරණ ❤❤❤
@sanjupradiya4660
@sanjupradiya4660 Жыл бұрын
අවිශ්කා උමයංගි අක්කිව අලුත් telidrama එකකින් දකින්න ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ 🙂❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ලස්සන කතාවක් වෙයි කියල ඉදිරියට බලාපොරොත්තු වෙිනවා❤❤ මල් කඩෙි මිස් ඉන්නවා 😍
@sandunmadusanka
@sandunmadusanka Жыл бұрын
දැකල පුරුදු හින්ද කල්පනා කරේ 🤭🤭 කවුද කියල දැන්නෙ මතක් උනේ
@devilxxx-rc7cj
@devilxxx-rc7cj Жыл бұрын
Januge episode vala hamdam oy inno😾
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
Sangithe mal kade miss
@DilhaniJeewanthika
@DilhaniJeewanthika Жыл бұрын
ඔයා youtb එකේ comment වල අනිවා දකින කෙනෙක්නේ.❤
@madushikachamini2187
@madushikachamini2187 Жыл бұрын
නිල් නෙතු ඔබේ හදවත මගේ නවල් එක යවුවන සමින්ද්‍ර රත්නායක ලියපු හරිම ලස්සන කතාවක්
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
ආසම handsome කළු කොල්ලෙක් අරන්..🖤
@SanduniSubanya-gs7mu
@SanduniSubanya-gs7mu Жыл бұрын
අනේ ඉක්මනට රෝස season 2 දෙන්නකො❤
@gayanpeiris491
@gayanpeiris491 Жыл бұрын
Rosa kathawa ragapahan
@saramaneshi
@saramaneshi Жыл бұрын
අනෙ රෝස කතාව හරිම ලස්සනයි.season 2 එවන්න ඉක්මනට😢😢
@menakajuwandarage1970
@menakajuwandarage1970 Жыл бұрын
කාලෙකින් ලස්සන කතාවක්, ලස්සන නළුවෙක්❤
@chalee2176
@chalee2176 Жыл бұрын
මේකත් ලස්සන එකක් වෙයි කියලා හිතනවා😍 ඒත් ඉක්මනින් රෝස season 2 ඕනේ🥺❤
@nipunakeshan9019
@nipunakeshan9019 Жыл бұрын
Ov
@amilchathuranga4444
@amilchathuranga4444 Жыл бұрын
Ane ow
@pasindusadeep
@pasindusadeep Жыл бұрын
Aniva ow
@sudarshanasampathmohottala2708
@sudarshanasampathmohottala2708 Жыл бұрын
ඔව්😍😍
@NuWa-kx5mu
@NuWa-kx5mu Жыл бұрын
​@@nipunakeshan9019😂😂😂😂😂😂
@kavishakavinda9912
@kavishakavinda9912 Жыл бұрын
දොස්තර නෝනාටනම් හිත ගියා😊😊❤🎉
@surangasampath-ry9dq
@surangasampath-ry9dq Жыл бұрын
දෙවනි පාර බලන්නේ
@_-shanubaba-_8023
@_-shanubaba-_8023 Жыл бұрын
මේක නම් වෙනස්ම දෙයක් වෙයි වගේ... ලස්සනයි අරන් තියන අලුත් සෙට් එකම
@niroshakumari6827
@niroshakumari6827 Жыл бұрын
ලස්සන කට්ටිය ක් එක්ක,ලස්සන කතාව ක්..අදයි බලන්න ගත්තේ ..💕💕💕
@nilakshidissanayake8216
@nilakshidissanayake8216 Жыл бұрын
නිල්නෙතු ඔබේ හදවත මගේ ❤
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
මිහි කතාවෙ හිටිය බෝයි මේ ලස්සනයි කතාව
@imeshdilshara6495
@imeshdilshara6495 Жыл бұрын
කතාව නම් ලස්සනයි එත් මෙක එපා වෙනකල් අදින්න එපා 🙂😍
@anneshanika1844
@anneshanika1844 Жыл бұрын
Yes😂
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 Жыл бұрын
මෙ කතාවේ තීම් song එක දාන්න්නකෝ ඒක ලස්සනයි , ඇඩ් එකේ විතරයි දැක්කෙ
@UNKNOWN_GIRL-v2i
@UNKNOWN_GIRL-v2i Жыл бұрын
මේ කතාවේ main actor හරිම cute අනේ
@semiii2
@semiii2 Жыл бұрын
ගුවනි ♥️ තාම අමතක නෑ
@nawodyarubasinghe4546
@nawodyarubasinghe4546 Жыл бұрын
Hmm
@KNirosha-px6dd
@KNirosha-px6dd Жыл бұрын
රෝස සීසන් 2 පටන් ගන්න කම් ඉවසිල්ලක් නැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sathsindusamalka123
@Sathsindusamalka123 Жыл бұрын
Yes ❤
@surangadasanayaka8227
@surangadasanayaka8227 Жыл бұрын
Ow
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 Жыл бұрын
මමත්
@User.16811
@User.16811 Жыл бұрын
Iyaa apo 💩💩rosa 🤮 views nathuwa welichcha kathawa aye pennane mokatada 🤣🤣🤣
@dinindukodikara7379
@dinindukodikara7379 Жыл бұрын
Ow
@BadraKumari-i7i
@BadraKumari-i7i Жыл бұрын
රෝස 2අනිවාර්යෙන්ම ඕන
@ThakshilaHettiarachchi
@ThakshilaHettiarachchi Жыл бұрын
රෝස ඔනි
@sisiras732
@sisiras732 Жыл бұрын
මේකේ ඉන්නේ dream stra වල සින්දු කියපු උන් නේද ...
@dewmianindya7673
@dewmianindya7673 Жыл бұрын
නවල් එක වගේමයි කතාවත් ටික් ටොක් එකෙන් මේකේ කොටසක් දකිද්දි මතක් උනේ මේ වගේම නවල් එකක් කියෙව්වා කියලා. හරිම ලස්සන කතාවක් ඉස්සරහට තවත් ලස්සනයි ❤️🥰
@ashanihimaya5877
@ashanihimaya5877 Жыл бұрын
නිල්නෙතු
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 Жыл бұрын
මේක ත්, 😄ලස්සනයි බුදුසරණයි සරණයි දෙරණ ට 🌈
@SugathKularathna-bu7ku
@SugathKularathna-bu7ku Жыл бұрын
Rosa season 2 ඉක්මනින් දෙන්න ❤❤❤❤❤❤❤❤
@ManujaThisum
@ManujaThisum Жыл бұрын
රෝස ඕ නේ🎉
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
කතාව බලන්න ආසයි දැනට නම් ලස්සනයි දුකයි 😢😢😢😢
@NethminiSankalpana-e5m
@NethminiSankalpana-e5m Жыл бұрын
මෙකේ පොතක් ලියලා තියනවා ❤❤ කතාව ලස්සනයි ❤🥺🥺🥺 😊
@stevepeiris2014
@stevepeiris2014 Жыл бұрын
​@@NethminiSankalpana-e5mනිල් නෙතු ඔබේ හදවත මගේ..යොවුවන සමින්ද්‍ර දිසානායක ගෙ නවල් එක..
@Sithumdewmina_1
@Sithumdewmina_1 Жыл бұрын
​@@NethminiSankalpana-e5m" නිල් නෙතු ඔබේ හදවත මගේ " meka 🙂
@slaa_twinsanubabh6398
@slaa_twinsanubabh6398 Жыл бұрын
රෝස season 2 ඔනී 🥺❤
@mathsLawyer
@mathsLawyer Жыл бұрын
ගඟුලැල් ප්‍රතාපසිංහ හෙවත් රන්දික විඡේනායක, සුපිරි teledrama එකක් කරයි වගේ... 👍👍❤️👌👌👌👌💐💐💐💐
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl Жыл бұрын
දෙරනෙ ලස්සන කතා ඉක්ම්න්ට ඉවර වෙනවා ..... පොදු වගේ
@MiyesiRithu-vk8fw
@MiyesiRithu-vk8fw Жыл бұрын
මේක නව කතාවක් , නිල් නෙතු ඔබේ හදවත මගේ 😘
@amithlalamithlal5332
@amithlalamithlal5332 Жыл бұрын
Rosa aya oneeee
@dilhanikaushalya2415
@dilhanikaushalya2415 Жыл бұрын
යෞවන සමින්ද්‍ර රත්නායක Favorite Novel 🥰🥰🥰
@madhurakakaushal2856
@madhurakakaushal2856 Жыл бұрын
යෞවන සමින්ද්‍ර රත්නායක ❤️
@roshanikomari4387
@roshanikomari4387 Жыл бұрын
රොසා සිසන් 2 ඔනී😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@රමේශ්රමේශ්-ප7ඟ
@රමේශ්රමේශ්-ප7ඟ Жыл бұрын
රෝස සීසන් 2 ඕන❤ඉකමනටම✌😢
@himalsony4002
@himalsony4002 Жыл бұрын
Lady Doctor Nam Pattama Lassanai ❤️❤️❤️ Aeka Nam pissuwak 😊😮🤔🥺😯😍🥰😘
@duldhananjana2514
@duldhananjana2514 Жыл бұрын
වෙනස් වෙන හැටි එක පාරට හිතාගන්ඩ බෑනේ..එක්කො මාස ගානකට කලින් කියලා දාන්ඩ ඕනේ😒
@tharushijayawickrama5922
@tharushijayawickrama5922 Жыл бұрын
නිල් නෙතු ඔබේ හතවත මගේ නවල් එකේ කතාව නේද මේ ❤❤
@lakmalpemakumara6779
@lakmalpemakumara6779 Жыл бұрын
ඔව්
@ssplifestyleenjoyunlimited6668
@ssplifestyleenjoyunlimited6668 Жыл бұрын
Oww
@hansanifernando741
@hansanifernando741 Жыл бұрын
මේක නවකතාවක්. මම මේක කියවලා තියෙනවා.. රුකී එක වගෙම මෙකත් ලස්සනයි❤❤
@ashinikavindi3163
@ashinikavindi3163 Жыл бұрын
Novel eke nama kiynnako
@hansanifernando741
@hansanifernando741 Жыл бұрын
@@ashinikavindi3163 නිල් නෙතු ඔබේ හදවත මගේ. Meka thama name eka novel eke
@shanuadira934
@shanuadira934 Жыл бұрын
​@@ashinikavindi3163නිල් නෙතූ ඔබේ හදවත මගේ
@Sithumdewmina_1
@Sithumdewmina_1 Жыл бұрын
​@@ashinikavindi3163" නිල් නෙතු ඔබේ හදවත මගේ "
@promodibhagya9696
@promodibhagya9696 Жыл бұрын
මල් පිපෙන කාලෙ කතාව හැදුවෙත් novel එකක තියෙන විදියට දැන් මේකත් එහෙම යි😅😅😅
@ayodyatharushini8852
@ayodyatharushini8852 Жыл бұрын
යෞවන සමීන්ද්‍රගෙ නවල්ස් ❤😂
@surangasanjeewa5709
@surangasanjeewa5709 Жыл бұрын
ane palayan yanna boru nokiya..mal pipena kaleta witharada katha yanne..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤭🤭🤭🤭🤭🤭
@ashinikavindi3163
@ashinikavindi3163 Жыл бұрын
Mekata hadpu Novel eke nama kiynnko
@surangasanjeewa5709
@surangasanjeewa5709 Жыл бұрын
@@ashinikavindi3163 ara uda inna promodiyagen tikak ahala balanna..oki hena panditha aachchi amma kenek..hebei ithin kata eriyoth tom pachamai kiyanne..tikak parissamin..podi podi mongal gathiyakuth thiyenawa..ewa ithin oya ganan ganna epa..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤭🤭🤭🤭🤭
@ayodyatharushini8852
@ayodyatharushini8852 Жыл бұрын
@@ashinikavindi3163 "නිල් නෙතු ඔබේ හදවත මගේ" නවල් එක
@MinoliPramod
@MinoliPramod Жыл бұрын
සුපිරිම ඩ්‍රාමා එකක් ඈ🙈🎀ආසාවෙන් බලනවා අපි
@InfinityRH
@InfinityRH Жыл бұрын
සමන් එදිරිමුනිට එහෙම මගදි දෙන්න එපා ස්ක්‍රිප්ට් එක ලියන්න ...ඉවරයි අවුරුදු 5ක් විතර බලන් ඉන්න වෙනවා ඉවර වෙන්න ..🤮
@shashikalajayasekara3603
@shashikalajayasekara3603 Жыл бұрын
මේකේ සෝන්ග් එක ඉක්මනට දෙන්න plsssssssssss🥺❤️
@hapmadushanka2726
@hapmadushanka2726 Жыл бұрын
ගඟ අද්දර ටෙලිඩ්‍රාමා එකට සමානයි..❤❤
@sithu-ct8pw
@sithu-ct8pw Жыл бұрын
ආසා හිතුණ කතාවක් ❤️ අර අනිත් කතා එපා කරා වගේ එපා කරවන්න එපා දෙරණ ❤️
@SomaSoma-o3u1c
@SomaSoma-o3u1c Жыл бұрын
මම බලපු කතා වලින් හරිම ලස්සන කතාවක තමයි රෝස
@NadishNadish-b6d
@NadishNadish-b6d 10 ай бұрын
නලුවා නියම පුරිමි ලුක් එකක්.සමනල්ලු ගන්නේ නැතිව මේ වගේ නලුවෙක් ගත්ත එක හොදයි👍👍👍👍
@saramaneshi
@saramaneshi Жыл бұрын
මේ කතාවත් හරිම ලස්සනයි
@rameshikariyawasam948
@rameshikariyawasam948 Жыл бұрын
Meka නිල්නෙතු ඔබේ හදවත මගෙ නවකතාව නේද යෞවන සමීන්ද්‍ර රත්නායක ගේ
@Tharushi725
@Tharushi725 Жыл бұрын
ඔව් ඔව්
@omindu7448
@omindu7448 Жыл бұрын
නවල් එක කියවලා මේ කතාව බලනකොට එන්නෙ වෙනම හැඟීමක් ❤✌️
@dewmianindya7673
@dewmianindya7673 Жыл бұрын
ඔව් ♥️
@HashiniVlogs
@HashiniVlogs Жыл бұрын
මොකක්ද නවල් එකේ නම.ඒකෙ මේ කතාවද තියෙන්නෙ
@omindu7448
@omindu7448 Жыл бұрын
@@HashiniVlogs නිල් නෙතු ඔබේ හදවත මගේ
@omindu7448
@omindu7448 Жыл бұрын
@@HashiniVlogs ඒ කතාවමයි තියෙන්නෙ දෙබසුත් එක සමානයි
@piumimandira4464
@piumimandira4464 Жыл бұрын
නවල් එකේ නම මොකද්දා
@shashisvideo9266
@shashisvideo9266 Жыл бұрын
Rosa ona❤
@ApsaraKumari-nw6xc
@ApsaraKumari-nw6xc Жыл бұрын
ලස්සන කතාවක්
@Kaviyh__
@Kaviyh__ Жыл бұрын
මෙකත් රොස ඩ්‍රාමා එක වගේ ලස්සන වෙයි කියලා හිතෙනවා
@nisithathiran2122
@nisithathiran2122 Жыл бұрын
සියාතාත්තා ඇර අනික් චරිත ගැලපෙන්නේ නෑ. පොත කියවපු නිසා😢😢😢
@ddstv-dhananjayadskumara
@ddstv-dhananjayadskumara Жыл бұрын
මේකටත් කේෂාන්ව ගත්තා නම් පට්ට
@KaviGamage-jz9fn
@KaviGamage-jz9fn Жыл бұрын
Novel එකේ වගේම උනොත් කතාව ලස්සන වෙයි... ❤
@shanubbh7539
@shanubbh7539 Жыл бұрын
Novel eke nama mokdd
@rmchandralatha9891
@rmchandralatha9891 Жыл бұрын
Oya kiyewwada eka
@rukshikalakshami623
@rukshikalakshami623 Жыл бұрын
​@@shanubbh7539 mokakd anee novel eke nama😢
@malshanperera543
@malshanperera543 Жыл бұрын
Novel එකේ නම කියන්නකො please
@user-Ravi362
@user-Ravi362 Жыл бұрын
ඔව් novel එක ලස්සනයි ❤
@mashi9485
@mashi9485 Жыл бұрын
Ane harima lassanay kiyawapu nuvel ekata pana awith wage ❤️😍
@RavinduDulanjaya-b2v
@RavinduDulanjaya-b2v Жыл бұрын
රෝස් ඉක්මනට ඔන
@DmSamudra
@DmSamudra Жыл бұрын
Rosa ikmanata ona..
@himalikumari2399
@himalikumari2399 Жыл бұрын
Meke prdana naluwage amuthu look ekak tiyenwa..meyage thawa darama ekak giya derane..hodta ragapanwa..🥰🥰👍👍
@sula4709
@sula4709 Жыл бұрын
කතාව කොච්චර ලස්සන උනත් වැඩක් නෑ couple එකට හිත යන්නෑත්තම් 😭😒💔
@black_chabiya_editz6510
@black_chabiya_editz6510 Жыл бұрын
නොබලා හිටපන්.😂
@sandunmadusanka
@sandunmadusanka Жыл бұрын
​@@black_chabiya_editz6510😂😂
@thyagajayawardana138
@thyagajayawardana138 Жыл бұрын
නීල් නෙතු ඔබේ හදවත මගේ ❤ නවල් එක මාරයි ඒ ලස්සන කතාවෙත් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤
@Tharushi725
@Tharushi725 Жыл бұрын
ඔව් මන් ගාවත් ඒ නවල් එක තියෙනවා❤️🌸
@nipumiwathsala1064
@nipumiwathsala1064 Жыл бұрын
මාත් ඒක කියවලා තියෙනවා.
@a.perera4209
@a.perera4209 Жыл бұрын
😢anthimata mokada wenne eke
@sudusudu8217
@sudusudu8217 Жыл бұрын
කාගෙද නවල් එක?(ලියල තියෙන්නෙ)
@thyagajayawardana138
@thyagajayawardana138 Жыл бұрын
​@@sudusudu8217Yawwana Samindra Rathnayake
@SuduSudu-d7h
@SuduSudu-d7h Жыл бұрын
රෝස 2 ඔනී 🥺💖💖
@SayakkaragePremachandra-uy7nk
@SayakkaragePremachandra-uy7nk Жыл бұрын
tu
@shiwanthanuwan2430
@shiwanthanuwan2430 Жыл бұрын
Rosa iwaraida
@kushagaming5281
@kushagaming5281 Жыл бұрын
them song eka next leval❤💯
@indikalakmal4771
@indikalakmal4771 Жыл бұрын
කොල්ලා ලස්සනයි
@GihaniKavisha-d1i
@GihaniKavisha-d1i 7 ай бұрын
පොත කියවලා ඉවර වෙලා මේ කතාව you tube eken beluwe මම විතරද ❤️✨
@imeshamadubashini7913
@imeshamadubashini7913 Жыл бұрын
අනේ මන් මේ නවල් එක කියෙවූව හරිම ලස්සන කතාවක් ඒක ❤❤❤❤
@anuruddhabandara9982
@anuruddhabandara9982 Жыл бұрын
Rosa oni
@raveesha1587
@raveesha1587 Жыл бұрын
මල් කඩෙි කෙල්ල විදිහට රගපනවා ලස්සනයි අව්ෂ්කා අක්කි මෙි විදිහට රගපනවත් හොදයි
@sanchilahenry2615
@sanchilahenry2615 Жыл бұрын
මේකෙ Novel එක කියවල තියන අය කෝ බලන්න
@rameshikariyawasam948
@rameshikariyawasam948 Жыл бұрын
අපී 😁
@senujafernando3499
@senujafernando3499 Жыл бұрын
Mokkda novel eka?
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 Жыл бұрын
Mama thun parak balapu ekak..hama parama eduwa..yauuana mallige novel marama marai...kolla monaragala kollekne..supiri...kathawath novel eka wagema hithata wedenna karanna
@harshikavindya771
@harshikavindya771 Жыл бұрын
@@iroshaniwickramasinghe9228 අන්තිමට මොකද්ද වෙන්නේ
@creativehours5222
@creativehours5222 Жыл бұрын
Anee mokakda novel eka
@SaraLiyanage1127
@SaraLiyanage1127 Жыл бұрын
මේක නවකතාවක්නේ . 😊
@shanelkashanu3944
@shanelkashanu3944 9 ай бұрын
මේ පොත කියවලා තියෙන්නේ මන් විතරද එතකොට මේක යෞවන සමීන්ද්‍ර රත්නායකගේ පොතක් "නිල් නෙතු ඔබේ හදවත මගේ" පොත
@arunapriyantha1468
@arunapriyantha1468 7 ай бұрын
Man iye idan meke nawal eka kiyawanna gaththe.kiyawaddi charitha mewenawa.ithin kathawa balanna awe godak lassanai....❤
@dulanjamihirani
@dulanjamihirani Жыл бұрын
අවිශ්කා නිසාමයි බලන්නේ 💗
@dantidanti1017
@dantidanti1017 Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි සැමට ♥️♥️💚💚💙💙💕💕
@janedame
@janedame Жыл бұрын
Rosa teledrama eka nam පිස්සුවක් aaaa
@NisansalaMadhumali-di6nx
@NisansalaMadhumali-di6nx Жыл бұрын
අනේ රෝස ඕන ඉක්මනින් 🥺🥺🥺🥺
@piyumiupeksha1186
@piyumiupeksha1186 Жыл бұрын
මෙකේ රගපාන ප්‍රධාන නලුවා රන්දික ඇත්ත ජීවිතේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන
@indikalakmal4771
@indikalakmal4771 Жыл бұрын
ගායකයෙක් නෙවෙද
@ishancreation8397
@ishancreation8397 Жыл бұрын
රෝස බැලුවා ආසාවෙන් ඒක ඉවර වුන විදිහ අවුල්
@tashithasankalpa1271
@tashithasankalpa1271 Жыл бұрын
අනේ ගවුරි ඔයාට බැන්නට සමාවෙන්න 😂😂
@manojpriyankara8144
@manojpriyankara8144 Жыл бұрын
Thanks yauwana sameendra.
@ravindurandika1308
@ravindurandika1308 Жыл бұрын
Rosa 2 ona eikmanata
@dulikakumari9360
@dulikakumari9360 Жыл бұрын
ලස්සන කතාවක් වගේ
@hashathhansika6176
@hashathhansika6176 Жыл бұрын
doctor nona nam beautiful 💗
@himalsony4002
@himalsony4002 Жыл бұрын
Lassanai drama eke ❤❤❤ prekshaka in sathutin narabanna heki wenna pathanawa . . Rosa 2 ekmanin oni hmm okay 👍
@dhananjikapukotuwa1860
@dhananjikapukotuwa1860 Жыл бұрын
Mhi teledrama aka wiry hithuwakkaraya teledrama aka rose mala avishka umyangi deweni inima teledrama aka copal aka ta ma danga katawa dunata tv derana tanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
හොඳ ආරම්භයක්❤
@Noname123-c3e
@Noname123-c3e Жыл бұрын
කතාව මරු වගෙ
@chimmy_thime8207
@chimmy_thime8207 Жыл бұрын
මේක අපේ යෞවන සමින්ද්‍ර රත්නායක අංකල් ගේ පොතක potray එකක් ඇත්ත නම නන් "නිල් නෙතු ඔබේ හදවත මගේ" නම් ටික වෙනස් කරලා විතරයි කතාව එහෙම්මම මෙතන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගඟුලැල් ගේ චරිත තව පොඩ්ඩක් දඟ වුණා නන් ගොඩ❤❤❤❤❤❤❤ මොනවුණත් good job දෙරණ❤❤❤❤😊
@muthuminiprasangi476
@muthuminiprasangi476 Жыл бұрын
මේ novel එක මම කියවපු ලස්සනම novel එකක්.❤️❤️
@dinushikaushalya836
@dinushikaushalya836 Жыл бұрын
අනේ නවල් එකේ නම කියන්න පුලුවන්ද? Plz.. 🙏
@NethminiSankalpana-e5m
@NethminiSankalpana-e5m Жыл бұрын
​@@dinushikaushalya836නවල් එකේ නමත් රොස සුදුයි ආදරීයේ තමයි 😊
@IsharaDavid
@IsharaDavid Жыл бұрын
නිල් නෙතු ඔබේ හදවත මගේ යවුවන සම්න්ද ගෙ පොතක්
@dinushikaushalya836
@dinushikaushalya836 Жыл бұрын
@@IsharaDavid Thanks dr...🥰
@muthuminiprasangi476
@muthuminiprasangi476 Жыл бұрын
@@dinushikaushalya836 රෝසයි සුදුයි ආදරේ කියලම තමා තිබ්බෙ
@saduniherath4927
@saduniherath4927 Жыл бұрын
රොස් 2 ඔනී තේරුම් නැතුව ඉවර උනේ
@shashimax6570
@shashimax6570 Жыл бұрын
මාර seller කෙනෙක්..කතාවනම් නියමයි..
@Lasi-100k
@Lasi-100k Жыл бұрын
මේ ඉන්නේ දෙවෙනි ඉනිමේ දෙව්මි බදින්න ආපු මයුරයි එයාගේ කෙල්ලයි neda
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН