Rosa Thol Simbimi | රෝස තොල් සිඹිමි | Ridma Weerawardena | Piyum Neela Vila | Roo Tunes

  Рет қаралды 709,282

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Watch More : bit.ly/3b3heHY
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 228
@vimuZAZ
@vimuZAZ 2 ай бұрын
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි... ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි.. සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි.. ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි
@Dinithiiresha
@Dinithiiresha 2 ай бұрын
😊
@Chamodya_A
@Chamodya_A 20 күн бұрын
❤❤
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 Ай бұрын
හරිම ලස්සනයි මල්ලී. අපේ මතකයේ රඳුනු මේ සිංදු අපේ දරුවන් ටික ටික ලොකු වෙද්දී අහන්න මේ විදිහට වර්තමානයේ ගායකයින් ගායනා කරන එක හරිම වටිනවා. ❤❤❤❤❤
@narmadakularathne
@narmadakularathne 2 ай бұрын
ඇයි දෙයියනේ රිද්මගේ වොයිස් එක මෙච්චර ලස්සන 🥺❤
@manushakodikara8739
@manushakodikara8739 3 ай бұрын
කෙතරම් මිහිරිද ..❤
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 14 күн бұрын
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්වයාමමයී.... 🥺🥹
@Desh.p
@Desh.p 3 ай бұрын
ඒක වෙනම ⁣level එකක්❤❤ රිද්ම...
@Srimali-t3r
@Srimali-t3r 2 ай бұрын
රෑ මැදත් තනි උනාම හැමදාම අහන සින්දුව
@nelumudagama7067
@nelumudagama7067 2 ай бұрын
Young Ridma, this is beautiful. More power to you son!
@thanushiwijerathne5666
@thanushiwijerathne5666 2 ай бұрын
Addicted 😍 I don't know how many times I've listened to this🥺
@shehanjayawickrama
@shehanjayawickrama 3 ай бұрын
Wow That Tabla & Dolki sound. amazing Lahiru malli..❤️❤️🔥
@husizrsy
@husizrsy 2 ай бұрын
මෙ සදයි රැයයි හරියට එ ඔබයි මමයි හීනයක් වගෙ මගෙ හිත පාරවයි රිදෙයි❤
@insu-xm8oe
@insu-xm8oe 2 ай бұрын
මෙයා කියන්නෙම පිස්සුවක්❤
@sajeewanikarunarathne1322
@sajeewanikarunarathne1322 2 ай бұрын
නමටම ගැලපෙන රිද්ම ❤
@pawanisenavirathna856
@pawanisenavirathna856 3 ай бұрын
රිද්ම 🥺❤️
@saaraperera9953
@saaraperera9953 2 ай бұрын
Ridma ge 1st song eke edalama fan kenek mama...❤❤❤❤ my fav❤❤❤
@xtreme_lk
@xtreme_lk 2 ай бұрын
1st sing eka mokadda?
@lakshanilowe9175
@lakshanilowe9175 2 ай бұрын
Badly addicted ❤ 2.00 am still listening ❤❤❤
@nissankanissanka2788
@nissankanissanka2788 Ай бұрын
yes dear
@anomadesilva5761
@anomadesilva5761 3 ай бұрын
රිද්ම වීරවර්ධන ❤❤❤💐💐❤❤❤❤❤
@MuthuThennakoon
@MuthuThennakoon 2 ай бұрын
කී සැරයක් ඇහුවද කියලා දන්නේ නෑ.මිහිරි බව උපරිමයි💜🙏🏻
@nissankanissanka2788
@nissankanissanka2788 Ай бұрын
really
@FitoAnimations
@FitoAnimations 2 ай бұрын
පට්ට 🔥❤
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 3 ай бұрын
ලස්සනයි හරීම
@Amantha-j6g
@Amantha-j6g 2 ай бұрын
Voice ❤❤ ඇබ්බැහියක් ❤❤
@wijemuniyasas
@wijemuniyasas 2 ай бұрын
වැඩ්ඩා 😍😍❤
@pasanravindu5200
@pasanravindu5200 2 ай бұрын
රිද්මයක් උන රිද්ම ❤
@CheMate-l2m
@CheMate-l2m 2 ай бұрын
Pissuwak wela me song eka ❤❤❤❤ Oba adaree kiya dunneth a wage thamai..... ahanna ahanna kemathi
@Araliyaa13
@Araliyaa13 2 ай бұрын
ආත්මයම නිවන කටහඬක් 🥺🤍
@NalikaPethiyagoda
@NalikaPethiyagoda 15 күн бұрын
What a calm voice you have ...
@waruni_iresha
@waruni_iresha 2 ай бұрын
ගොඩක් ලස්සනයි 💐💐💐
@isharagimhan1719
@isharagimhan1719 2 ай бұрын
Singing perfect අයියේ 😍
@renukakumarasinghe9789
@renukakumarasinghe9789 2 ай бұрын
What a voice you have keep it up son❤
@kavishkalaknuwan9500
@kavishkalaknuwan9500 20 күн бұрын
අඩො ලස්සන ❤️‍🩹😍
@WasanthaKumara
@WasanthaKumara 3 ай бұрын
Patta 👌
@kasunsamarathunga9252
@kasunsamarathunga9252 3 ай бұрын
Eka nam super bro❤
@Srimali-t3r
@Srimali-t3r 2 ай бұрын
❤❤❤❤Ahana sarayak gane we nama lokeka e munath ekka atharaman wena mama.....
@rukshancosta4747
@rukshancosta4747 26 күн бұрын
සින්දුව ඵකේන්ම ගහනව.2.28 මාරම හැගීම තාත්තට❤❤
@NayaniMendis-wd1yl
@NayaniMendis-wd1yl Ай бұрын
හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි...
@umalanuraga
@umalanuraga 3 ай бұрын
Good one ❤
@thilininsg3175
@thilininsg3175 3 ай бұрын
❤❤wow. Ridma aiyage voice eka♥️♥️♥️♥️
@hirushamalith7801
@hirushamalith7801 2 ай бұрын
❤ supiri
@HimashiSavindikaHapuarachchige
@HimashiSavindikaHapuarachchige 3 ай бұрын
Addicted to this😶😶❤❤❤❤
@Naturesounds_1111
@Naturesounds_1111 3 ай бұрын
භාවනාවක් ❤
@MbLakshani
@MbLakshani 2 ай бұрын
Marama lassanai❤
@TharushiLakshani-r5p
@TharushiLakshani-r5p 2 ай бұрын
Addicted 😍❤️❤️❤️❤️
@ShashiNelunika
@ShashiNelunika 2 ай бұрын
මාරයි❤
@samadhiattanayake6456
@samadhiattanayake6456 2 ай бұрын
Rupawahini on correct direction ❤
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 2 ай бұрын
Oh my..❤️ This voice is soothing 🌹
@blackprint4667
@blackprint4667 2 ай бұрын
1:25 😇 🎧 💯👌
@nimashathathsarani4463
@nimashathathsarani4463 2 ай бұрын
What a magical voice 😍❤
@sandhyapreethy9527
@sandhyapreethy9527 2 ай бұрын
Super 👌
@dinushatharanga174
@dinushatharanga174 3 ай бұрын
❤️pissuwak thamai
@kasunisandareka5595
@kasunisandareka5595 3 ай бұрын
Magical voice❤
@IrandiMapatuna
@IrandiMapatuna 2 ай бұрын
😂😂😂
@chathurinisilva9117
@chathurinisilva9117 3 ай бұрын
Wow ❤❤❤❤❤❤❤❤❤
@TharukaSamarasekara
@TharukaSamarasekara 2 ай бұрын
Im addicted ❤
@White.....186
@White.....186 2 ай бұрын
රිද්ම.❤🥺
@madhawadilshan3309
@madhawadilshan3309 2 ай бұрын
Prefect ❤
@shanakaariyarathna5203
@shanakaariyarathna5203 3 ай бұрын
රිද්ම❤
@NiroshaDilhani-yk2of
@NiroshaDilhani-yk2of 2 ай бұрын
සාරංගගේ නට්ටය වලින් හිතුවක්කාරී හරිම ලස්සනයි
@roneshnilshan5048
@roneshnilshan5048 2 ай бұрын
සාරංග කොහෙන්ද මෙතනට ආවෙ 😐
@NayanaNilmini-x5e
@NayanaNilmini-x5e 7 күн бұрын
ගිලින්න හිතෙනවා..
@harshisenadhira1097
@harshisenadhira1097 3 ай бұрын
Woow♥️
@madhufonseka4768
@madhufonseka4768 2 ай бұрын
I love this song...badly addicted this cover
@thakshilasathsarani7785
@thakshilasathsarani7785 2 ай бұрын
Ridamage voice eka pissuwak ❤
@Methuu_10
@Methuu_10 23 күн бұрын
peace ❤
@thanujarajapakshe3597
@thanujarajapakshe3597 2 ай бұрын
Excellent ❤❤
@manjukandy1196
@manjukandy1196 2 ай бұрын
රිද්ම ❤😌
@pavijinadasa3383
@pavijinadasa3383 3 ай бұрын
Beautiful cover version ❤❤❤
@lakshikanirodani220
@lakshikanirodani220 2 ай бұрын
Magical voice ❤ ridma 🫶🏻
@e.h.m2428
@e.h.m2428 2 ай бұрын
හැමදාම අහනව 😣❤🥹
@kumarikasammani8577
@kumarikasammani8577 3 ай бұрын
Nakaka saji ❤❤🎉
@samudranethmini59
@samudranethmini59 3 ай бұрын
✨️👌❤
@vindya_aluthgedara
@vindya_aluthgedara 2 ай бұрын
Great work excellent vocals
@SachinGunathilake
@SachinGunathilake 3 ай бұрын
Menna voice ❤
@ruwandesilva7643
@ruwandesilva7643 3 ай бұрын
impressive
@BuddhiniHerath-j3x
@BuddhiniHerath-j3x 3 ай бұрын
Addicted ❤
@MaheshikaThabrew
@MaheshikaThabrew 3 ай бұрын
Awesome
@nalansenevirathne4581
@nalansenevirathne4581 3 ай бұрын
රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝOකාර දෙයි නුඹ උන්නු තැන හදේ තාමත් හරිම උනුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුරු නුඹ ලඟින් නැතිවත් හිතට උනුසුමයි කඳුලු බිඳු නැගී ඉඳහිට නෙතට අතවනයි සිනාසෙමි නමුත් මේ උනු කඳුලු මගෙ නොවෙයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි රෝස තොල් සිඹිමි තොල්මත කඳුලු බිඳු රැඳෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒවගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි
@Smilewithme100
@Smilewithme100 2 ай бұрын
Love ur voice ❤
@priyafalcon7150
@priyafalcon7150 3 ай бұрын
පිස්සුවක්❤
@IshanMadapathage
@IshanMadapathage 2 ай бұрын
💛🔥
@WeirdStuffaaaa
@WeirdStuffaaaa 3 ай бұрын
shaaaaa
@Sujathapiyasile
@Sujathapiyasile 2 ай бұрын
Voice ❤
@InnCwinC
@InnCwinC 2 ай бұрын
One more day for A/L 😂 still listening...❤
@nisankamanju3517
@nisankamanju3517 2 ай бұрын
Same 🙂
@ShamaSepalika
@ShamaSepalika 2 ай бұрын
I also❤
@shalikadilrukshi2457
@shalikadilrukshi2457 2 ай бұрын
Go study ya'll
@Kurullo-xg3wg
@Kurullo-xg3wg 2 ай бұрын
Al athara madadith ahanawa ❤
@InnCwinC
@InnCwinC 2 ай бұрын
😂🙌
@SithminiLiyanage
@SithminiLiyanage 2 ай бұрын
Woow this 🥺♥️
@kasunkarunaratne4840
@kasunkarunaratne4840 2 ай бұрын
Wow❤
@IeshaDilini
@IeshaDilini 2 ай бұрын
What a peace 💐
@sethulidinsandi
@sethulidinsandi 2 ай бұрын
my fav😍😍😘
@adithyayatawara2005
@adithyayatawara2005 3 ай бұрын
Ridma 💗
@prarthanidanthanarayana8361
@prarthanidanthanarayana8361 Ай бұрын
Romantic ❤ Ridma 🌺
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 3 ай бұрын
🎧💖Ridma❤
@Binu2679
@Binu2679 2 ай бұрын
❤🙈
@Deneth-ty7uw
@Deneth-ty7uw 3 ай бұрын
Pttt ❤🎉
@PROFHEMANTHADODAMPAHALA
@PROFHEMANTHADODAMPAHALA 2 ай бұрын
Beautiful singing
@ItsMe-wj9wf
@ItsMe-wj9wf 3 ай бұрын
Wow
@NimaliSenaratne-bg4rq
@NimaliSenaratne-bg4rq 3 ай бұрын
❤️ ❤️
@Tharu_Acad
@Tharu_Acad 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@isharawickramaarachchi
@isharawickramaarachchi 3 ай бұрын
Aaww 💗
@LihiniDissanayake-t5s
@LihiniDissanayake-t5s 2 ай бұрын
Cute
@nimashaharshani1979
@nimashaharshani1979 3 ай бұрын
❤🎧
@Piyu1066
@Piyu1066 Ай бұрын
Ridma 🥺❤️
@Hansana....77
@Hansana....77 16 күн бұрын
Ayye oyanam bawanawak
@nuwanmadhusanka7682
@nuwanmadhusanka7682 3 ай бұрын
🔥💜🔥💜🔥💜
@hiranmalinda3271
@hiranmalinda3271 3 ай бұрын
❤❤❤❤❤
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Hade Kothanaka Ho - Voice Of Ridma Weerawardena
4:19
Ethrereum PoS
Рет қаралды 798 М.