Hade Kothanaka Ho - Voice Of Ridma Weerawardena

  Рет қаралды 796,719

Ethrereum PoS

Ethrereum PoS

Күн бұрын

Пікірлер: 132
@sachinichamilka6640
@sachinichamilka6640 2 жыл бұрын
මේ ඉර හද යට හමුවී,කතා කරපු අය සෙනෙහෙ වඩපු අය ලග පාතකවත් නෑ කියල කිව්වට...ඒ හැමෝගෙම ආදරනීය හිත්වල සදහටම ශේෂ වෙච්ච ආලය..,විරාගය...,කරුනාව... කියාගන්න බැරි තරම් බරයි...❤️ඒ ගැන උතුරා යන හැගුම හරිම හැගුම්බර විදියට දැනෙන සුවිශිෂ්ට පබැදුම,තනුව,හඩ...ඔබ ත්‍රිත්වය නම් අතිවිශිශ්ටයි....❤️
@1993dana15
@1993dana15 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ ශූරින්ගේ හඞ ගෙනෙන කරුනා රසය එලෙසින්ම දැනුන ගායනයක්
@gimhaniPereraKAL
@gimhaniPereraKAL 3 жыл бұрын
මේවා සිංදු නෙවෙයි.. තනිකර භාවනා 😍😍😍 සියලු දෙනාට ජය 😘
@anushka6105
@anushka6105 3 жыл бұрын
Yes you are correct 💯🖤
@imeshdananjaya1748
@imeshdananjaya1748 2 жыл бұрын
Hm 💯
@shashikumarage9111
@shashikumarage9111 3 жыл бұрын
ඉනු කඳුළුද සිදෙන්නට පෙර යදීන්නම්..... මැකී යනු මතකෙන් 😢😢😢😢
@akshalafernando5568
@akshalafernando5568 3 жыл бұрын
හදේ ‍කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් හදේ ‍කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් ----/\/\/\/----/\/\/\/-----/\/\/\/---- සයුර ඉම ලත් සිතිජ රේඛාවේ මියෙන හිරැ සේ ගිලී බිම් අඳුරේ තලා මා සිත පලා ගිය ඔබ දවයි මා ........ අද තනිවෙනා මොහොතින් හදේ ‍කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින් ----/\/\/\/----/\/\/\/-----/\/\/\/---- උතුම් පිවිතුරැ ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුළද සිඳෙන්නට පෙර යදින්නම් ........ ඔබ මැකී යනු මතකෙන් හදේ ‍කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් පෙළයි මා, මුදා සුව දැහැනින්
@ThivankaDil
@ThivankaDil 3 жыл бұрын
❤️❤️
@shalikamadushani683
@shalikamadushani683 3 жыл бұрын
❣️
@lalithmathotage
@lalithmathotage 3 жыл бұрын
❤️❤️❤️❤️👨
@anushka6105
@anushka6105 3 жыл бұрын
💯🖤
@sanjanilekamge7757
@sanjanilekamge7757 3 жыл бұрын
මේ සිංදුව අහද්දි දැනෙන දුකත් අමුතුම සතුටක්...💔
@anushka6105
@anushka6105 3 жыл бұрын
Ow bn
@sanjanilekamge7757
@sanjanilekamge7757 3 жыл бұрын
@@anushka6105 හුම්ම්ම්
@dilshankoralage2972
@dilshankoralage2972 Жыл бұрын
What a creativity ❤
@vishwawijewardena4561
@vishwawijewardena4561 3 жыл бұрын
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්... ඔබ මැකී යනු මතකෙන්
@AyeshaGalappaththi
@AyeshaGalappaththi Жыл бұрын
ඉනු කදුලද සිදෙන්නට පෙර යදින්නම් මැකි යනු මතකෙන්….❤❤❤😔
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 Ай бұрын
හරිම රහට ගයනවා 🎶👍🎵 ඔබලාට ජයෙන් ජයමවේවා 💖👍
@SusanthaKumara-el9gp
@SusanthaKumara-el9gp Жыл бұрын
බටනලා වාදනය මුලු ඇගම සීතල කරනවා😍😍😍😘😘😘🙈
@BhagyaKumarashinghe
@BhagyaKumarashinghe Жыл бұрын
භාවනාවක් ....🥺❤️💐
@supunprasadsanjeewa201
@supunprasadsanjeewa201 3 жыл бұрын
සංගීතය කියන්නෙ භාවනාවක් 😍
@Imera-vp1ex
@Imera-vp1ex 5 ай бұрын
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්... ඔබ මැකී යනු මතකෙන්……
@dasuniRanasinghe-r4l
@dasuniRanasinghe-r4l Жыл бұрын
රිද්මගේ කටහඩ කියන්නේ භාවනාවක් ❤❤
@nishanirukshikashivakumar2738
@nishanirukshikashivakumar2738 Жыл бұрын
මේ විදියට දැනෙනවනම් විරහිත රසක් ,, රිද්ම සංකලනය විශිෂ්ඨයි
@______vishu______1903
@______vishu______1903 3 жыл бұрын
kohomada deiyane mehema lassanat kiyanne....... good luck budusaranai
@sandeepahemantha
@sandeepahemantha Жыл бұрын
Voice ekanam super👌❤
@dilshankoralage2972
@dilshankoralage2972 Жыл бұрын
This has become my daily ritual ❤❤
@HerPinterestDreams
@HerPinterestDreams 3 жыл бұрын
හදේ ‍කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් ❤️
@treessaver216
@treessaver216 3 жыл бұрын
Flute ekath ekka a katahada hitha niwanawa... Superb voice and superb flute....
@SachiniPerers
@SachiniPerers 3 ай бұрын
සදේකොතැනක...හෝ.හිිදි.ඔබ.. නිදා.නොනිදා.මෙන්..nice..❤❤❤
@Usliyanage87
@Usliyanage87 3 жыл бұрын
A heartfelt voice. Listening to this song is like meditating. A song that heals the heart. There are no words to describe what it felt like. 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@nisaldananjaya
@nisaldananjaya 2 жыл бұрын
☹️😣😣😣
@erindslive818
@erindslive818 2 жыл бұрын
Super...song
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks Kevin God bless you shaaaaaafm
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow beautiful thank.. Kevin God bless you 🙏🙏🙏 shaaaaaafm
@h.5943
@h.5943 3 жыл бұрын
හදින් වෙන්වී ගියපු ලෙසටම මැකී යනු මතකෙන්...🖤
@deelakagaveen8898
@deelakagaveen8898 3 жыл бұрын
සතුට සහ විරහව කැටිවූ.. අධිමාත්‍ර සංගිතය...
@ranshikarox1445
@ranshikarox1445 3 жыл бұрын
භාවනාවක්.. ආත්මයම නිවන 🎧
@anushka6105
@anushka6105 3 жыл бұрын
Yes 💆🎧
@luckminibandara2823
@luckminibandara2823 2 жыл бұрын
මුල් ගායනය වාගෙම හරිම රසවත්.අහන්න අහන්න ආස හිතෙනවා ඔබට ❤️❤️❤️👍👍👍🙏🙏🙏
@luckminibandara2823
@luckminibandara2823 2 жыл бұрын
ඔබට ජයවේවා 👍👍👍👍👍👍👍
@sandaliwijethunga1918
@sandaliwijethunga1918 3 жыл бұрын
God gifted voice❤️
@lalithmathotage
@lalithmathotage 3 жыл бұрын
Wow Ridma Son. I love this song & ur voice without limits.thank you so much I share this one of my friend . I know music is so universal keep it up 👍 I respect ur Dad,Mum & Teachers again.
@stephneykaushalyavanden7938
@stephneykaushalyavanden7938 3 жыл бұрын
Hade kothana Ka ho hidi oba .wow nice cover ❤️🌹
@samandiamarasinghe3325
@samandiamarasinghe3325 3 жыл бұрын
So proud to see you singing. Keep it up.
@erangadissanayake838
@erangadissanayake838 2 жыл бұрын
රිද්ම එලෙසම රිද්මයක් විය නාද සමඟ මුසුවූ ❤️
@nuwansilva4452
@nuwansilva4452 2 ай бұрын
Reminds me the great Mr .Sunil Edirisinghe ❤
@charithdias8170
@charithdias8170 2 жыл бұрын
Wow. Godak අහනවා.
@Nihimsapallewaththa
@Nihimsapallewaththa 2 ай бұрын
පරණ වෙන්නැති සිංදු ❤️‍🩹
@nadunpk
@nadunpk 11 ай бұрын
Best Performance.
@padminidissanayake5517
@padminidissanayake5517 2 жыл бұрын
I listen only this song and not feeling enough even after listening hundreds time. So….. beautiful singing.
@Issakod
@Issakod 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ no words to describe the experience.
@poornima7473
@poornima7473 3 жыл бұрын
හදේ කොතනක් හෝ හිදී නුඹ නිදා නොනිදා මෙන්💔
@sammanirajapaksha9882
@sammanirajapaksha9882 Ай бұрын
Perfect❤
@swarnamaleemalee5546
@swarnamaleemalee5546 7 ай бұрын
Thani unu welawaka ahanna one,,,papuwa pichchila yanawa lassanay godaak,bawanawak wage😢😢😢
@nadilo4849
@nadilo4849 3 жыл бұрын
Heart touching voice ...singing ..😓
@hiruninimesha5067
@hiruninimesha5067 3 жыл бұрын
ලස්සනයි 👍😍
@niroshawinifred1194
@niroshawinifred1194 3 жыл бұрын
Bro love your voice
@hansinifernando7990
@hansinifernando7990 2 жыл бұрын
Heart touching ❤❤❤ Good Luck Ayya!!
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 3 жыл бұрын
හරිම ලස්සනයි ❤
@srimalikumarawadu6322
@srimalikumarawadu6322 3 жыл бұрын
Harima lassanai 💐💐💐💐💐
@mahesnawarathne589
@mahesnawarathne589 3 жыл бұрын
සංවේදී ගායනයක්♥♥
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
හිත නිවෙන භාවනාවක්
@rohithakumara4985
@rohithakumara4985 Жыл бұрын
Can be listened for ever .god bless you
@sherinedesilva114
@sherinedesilva114 3 жыл бұрын
Harima lassanai ❤️
@thilinatharaka2405
@thilinatharaka2405 3 жыл бұрын
කියන්න වචන නෑ ඉතින් 👌❤
@thusithasamarasinghe2929
@thusithasamarasinghe2929 3 жыл бұрын
Superb lyrics ....
@Shameeraeranda
@Shameeraeranda 3 жыл бұрын
Amazing 👏
@anteniperera1942
@anteniperera1942 2 ай бұрын
හදේ කොතනක හෝ හිදී ඔබ
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
හරිම ලස්සන ගායනය
@upulsampath328
@upulsampath328 3 жыл бұрын
Superrr❤❤❤💯💯
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
very good👍👍👍👍👍
@nimmisadana5672
@nimmisadana5672 3 жыл бұрын
ලස්සනයි
@superunique9275
@superunique9275 2 жыл бұрын
❤️❤️❤️මී පැණි සේ
@amilabandara1027
@amilabandara1027 3 жыл бұрын
Hade kotanaka hidi oba 😢😢😢
@madhurajayasanka5801
@madhurajayasanka5801 2 жыл бұрын
Jiwitheta sunil sirge katahadata lan wennawath ba
@lakshanpeiris8834
@lakshanpeiris8834 3 жыл бұрын
Patta voice
@nak3381
@nak3381 3 жыл бұрын
Sitha suwapath wenawa
@lalithmathotage
@lalithmathotage 3 жыл бұрын
We love your voice putha keep it up!
@lalithmathotage
@lalithmathotage 3 жыл бұрын
Thanks ur Mum & Dad.
@dasuniRanasinghe-r4l
@dasuniRanasinghe-r4l Жыл бұрын
Addicted
@lakmaliamarasinghe4388
@lakmaliamarasinghe4388 2 жыл бұрын
Supiri ❤️
@tomyartworks
@tomyartworks 3 жыл бұрын
මේක දෙවෙනියට ලියවිලා තියෙන්නේ රිද්ම මාලීට
@indikaudayakumara366
@indikaudayakumara366 3 жыл бұрын
වචන නැහැ. ලස්සනයි
@pamudigayathmi2209
@pamudigayathmi2209 3 жыл бұрын
Wow... Amazing.❤️❤️
@erangamadushani5823
@erangamadushani5823 3 жыл бұрын
Ridma💐
@ranikazilva7258
@ranikazilva7258 Жыл бұрын
Still falling 💔
@kanuradha9271
@kanuradha9271 3 жыл бұрын
Like a meditation
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
ඔබ මැකී යනු මතකෙන් 😪❤🙏
@nipunidikkumbura2002
@nipunidikkumbura2002 Жыл бұрын
🥺❤️💆
@anjaleesamarathunga906
@anjaleesamarathunga906 3 жыл бұрын
💗💗
@samanthaperera1368
@samanthaperera1368 2 жыл бұрын
❤❤❤❤❤👍👍👍👍👍
@medhangiisurika4623
@medhangiisurika4623 2 жыл бұрын
😌🎵🎶
@adeeshainduwara8528
@adeeshainduwara8528 3 жыл бұрын
🖤🎶
@jayaninarmada971
@jayaninarmada971 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@wijewickramatids8302
@wijewickramatids8302 3 жыл бұрын
Bhawanawak
@manojbuddhikaarunasiri1781
@manojbuddhikaarunasiri1781 2 жыл бұрын
❤️💓❤️💓❤️💓
@romainsisouw5055
@romainsisouw5055 3 жыл бұрын
💙💙💙💙
@Sehan_dilrr
@Sehan_dilrr 3 жыл бұрын
@🌼👌
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
💚
@lakshanisamarajeewa5678
@lakshanisamarajeewa5678 3 жыл бұрын
❤️❤️❤️❤️
@Nonamenononononnnn
@Nonamenononononnnn 3 жыл бұрын
🙏
@supipijayathilaka8040
@supipijayathilaka8040 3 жыл бұрын
🎻😘🎻😘🎻😘🎻😘
@chathurikadissanayake8067
@chathurikadissanayake8067 3 жыл бұрын
🥺
@dinushawnni
@dinushawnni Жыл бұрын
2021 dec 22 jan
@alankarasrilanka9997
@alankarasrilanka9997 3 жыл бұрын
❤❤
@hiruderana8130
@hiruderana8130 3 жыл бұрын
😘😘🤗
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 3 жыл бұрын
❤️🖤❤️🖤
@VirajaniVishvalanka
@VirajaniVishvalanka 3 жыл бұрын
හදේ කොතැනක හෝ හිඳී ඔබ - Cover song by Virajani Vishvalanka. ❤️👇 kzbin.info/www/bejne/mZCpkKmPjLeEock
@sahaneranda6200
@sahaneranda6200 3 жыл бұрын
ඉනූ කදුලද සිදෙන්නට පෙර, යදින්නම්... මැකී යනු මතකෙන්....💔
@chinthakasandaruwan-madzymusic
@chinthakasandaruwan-madzymusic Жыл бұрын
හරිම ලස්සනයි...❤️❤️❤️
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 2 жыл бұрын
හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා මෙන් ❤
@hansineeruwannima3787
@hansineeruwannima3787 3 жыл бұрын
✨✨✨💕
@sandaminiisurika2723
@sandaminiisurika2723 3 жыл бұрын
❤️❤️❤️
@hdjdesilvadesilva6730
@hdjdesilvadesilva6730 3 жыл бұрын
@aheshamadhu4246
@aheshamadhu4246 3 жыл бұрын
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
ALLWRITE NEW MUSICAL SHOW 2025 I MALSARA I CHAMARA RANAWAKA @ALLWRITEOFFICIALYT
4:23
Hade Kothenaka - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Kandula Niwannam - Voice Of Abhisheka Wimalaweera
4:25
Ethrereum PoS
Рет қаралды 1,1 МЛН
Ganga Addara Ma (ගඟ අද්දර මා) | Cover By Miyuru Sangeeth
4:40
Sina Pipena Me Wasanthaya  -  Sound Asia
4:40
Sound Asia Audio Productions
Рет қаралды 740 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН