No video

ගෙදරක් අපිලිවෙල වෙන්න පුලුවන් ප්‍රධානම හේතුව 😬

  Рет қаралды 75,593

Diary of DreamS

Diary of DreamS

Күн бұрын

#cleaning #minimal #homeappliances #morningroutine

Пікірлер: 94
@dammikaranasinghe955
@dammikaranasinghe955 11 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට .හරිම පිලිවෙලයි.ස්තූතියි
@diaryofdreams3854
@diaryofdreams3854 11 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාටත් ❤❤❤
@nimalprasanga8351
@nimalprasanga8351 Жыл бұрын
හරිම ලස්සන ජීවිතයක් .බොහොම ස්තූතියි අපටත් දෙයක් කියලා දුන්නට.
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤
@YamunaDissanayake-cj2vn
@YamunaDissanayake-cj2vn 11 ай бұрын
ලස්සන යි පැටියා ඔයාගෙ විඩියෝව ❤ අපිත් යමක් ඉගෙන ගත්තා thanks
@diaryofdreams3854
@diaryofdreams3854 11 ай бұрын
ගොඩක් ස්තූතියි මැනික ❤❤❤
@Dewli8108
@Dewli8108 Жыл бұрын
අද ත් හිත නිවෙන ඔයා ගේ වීඩියෝ එක ආදරේ න් බැලූ වා.හැමදාම කියනවා වගේ ඔයාගෙ න් ඉගෙන ගත් දේ බොහොමයි..ඉතින් ආයෙත් ඉක්මනින් වීඩියෝ එක ක් අරගෙන ඵන්න...බුදු සරණයි ඔයාලට....❤❤❤❤❤❤❤❤❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ බුදුසරණයි 😇😘
@slrhythm9282
@slrhythm9282 Жыл бұрын
Very valuable video thanks for shearing 😍😍❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
Thank you so much for all the comments ❤️❤️❤️ im just subscribing your channel 😇 All the very best dear 🥰
@piyuminisansala6946
@piyuminisansala6946 Жыл бұрын
Akkee ane thank you api wenauwen vedios genawata..harima lassanai hetha niwenwaa..igena ganna dewal godai...aththatama hetha pirenawa vedio eka balala iwara wenakota...theruwan saran❤️
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
තෙරුවන් සරණයි නංගියො ❤️❤️❤️😘😘😘
@Mycrochettime
@Mycrochettime Жыл бұрын
Adath lassanai vedio eka,aswen beluwa... 🥰
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤ ගොඩක් ස්තූතියි 🥰
@maridemel6208
@maridemel6208 11 ай бұрын
Beautiful viedo❤
@diaryofdreams3854
@diaryofdreams3854 11 ай бұрын
❤❤❤
@joanalevensky1890
@joanalevensky1890 Жыл бұрын
Thanks dear. God bless for all.
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
God Bless You darling ❤️❤️❤️
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
හරිම ලස්සනයි නංගි,ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් ❤️💐
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️❤️😘
@nilukaniluka5363
@nilukaniluka5363 Жыл бұрын
👍
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
🥰
@ravindrakumara3838
@ravindrakumara3838 Жыл бұрын
Harima sathtui vedio ekak genawata thanks
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤️❤️❤️
@mayuriranaweera7820
@mayuriranaweera7820 Жыл бұрын
Good morning akka❤❤❤❤udenma avith neda..vidio eka adath lassanai akka.udema oyage vidio eka baluwama hithata hari sahalluwak danuna.parissamin sathutin inna.බුදුසරණයි අක්කේ ❤❤❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
කොහොමද පැටියො ඔයාට ❤️❤️❤️ අනේ ගොඩක් ස්තූතියි හැමදාම වගෙම මගෙ videos බලනවට. ඔයා සතුටින් ඉන්නව නේද 🥰 බුදුසරණයි😇
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
සරල ලස්සන ජීවිතයක්❤❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤😘
@rangamadushani1242
@rangamadushani1242 Жыл бұрын
ආයෙ ඉක්මනට vedio ගේන්න dear ....හිත නිවෙනවා.. Mortivate වෙනවා...මටනම් කිසිම ඒකාකාරී බවක් නෑ..දවසින් ඔයාගෙ ඔක්කොම vedio බැලුව ...අපරාදෙ දැන් බලන්න එකක් නෑ..❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 11 ай бұрын
අනේ❤❤❤ ගොඩක් ස්තූතියි 🥰 අලුත් video එකක් අරගෙන එන්නම් 😘
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
❤❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
😘😘😘
@taniaperera661
@taniaperera661 Жыл бұрын
නංගි ඹයාගෙ විඩියෝස් හරිම ලස්සනයි ❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤️❤️❤️😘
@piyumi9122
@piyumi9122 Жыл бұрын
Ada tma mulinma beluwe oyge video ekak .mula idnma oya kiypu hma wachanaykma aththa.oyge simple life eka mta me podi welawen loku adarshayak dunna.thank u kynawata wda matath oyatath hadawathata denenna gdk pin🙏 hma බලාපොරොත්තුවක් ma ishta wnna one.budu saranai 🙏🙏🙏
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාගෙ ආදරණීය comment එකට ❤❤❤ ඔයාටත් බලාපොරොත්තු වෙන හැමදේම ඉශ්ට වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා🎉😇❤️
@anupamagunasekara7676
@anupamagunasekara7676 Жыл бұрын
අදත් හරිම ලස්සනයි vedio එක අක්කි ලග ලග vedioes කරන්නකො සුබ පතනවා ඔයාට ❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩක් ස්තූතියි පැටියො ❤❤❤😘
@achchinitharanga6727
@achchinitharanga6727 Жыл бұрын
Akkeee oya Katha karawa ahan Inna ASA hithenwa...oyage vedio harima lassanai❤️❤️❤️🥰🥰
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩක් ස්තූතිය බබී ❤❤❤🥰😘😘😘
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Mama harima asai nangi oyage video balanna harima lassana adahas ewagema piliwelata godak asai kaluwa balannath harima asai oyage video ekak enakan balan inne sathutin parissamin inna nangi ❤️❤️😍😍
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤ කලූට ආදරේ නිසා ඔයාව මට වෙනමම මතකයි 😘❤️😇😇
@user-tj5cz7yw1m
@user-tj5cz7yw1m Жыл бұрын
🌸💗🌸💗
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Harima lassna video ekak akki.. Teruwan saranai oyalata.. ❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
තෙරුවන් සරණයි නංගී 😘❤️❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අදත් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි වීඩියෝ එක ඒකට සම වැදිල හිටියෙ අනේ තවත් දිග් උනානම් කියල හිතුන ඔයා කියන දේ ඇත්ත නංගි ආයෙත් ඉක්මනට එන්න ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාඩාඩාඩාඩාක් 👍👍❤️❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 👍❤❤❤❤🙏
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤❤ හැමදාමත් ආදරෙයි 😘😘😘
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
Video eka godak lassanai akki , eth oyakatha karanawa wege wedi,ahan inna amarui wege poddak adu karanam maru katha karana wege
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ඔයා කියන එක ඇත්ත darling ❤️❤️❤️ මටත් ඒක තේරෙනවා. මම විනාඩි 7ක් 8ක් ඇතුලත මේ කරපු ඔක්කොම ටික කියලා දාන්නනෙ බලන්න. ඉතින් කියාගෙන කියාගෙන යනවා 😬😂 ඉස්සරහට videos වලින් වෙනස් කරගන්න try කරනවා ❤️🥰
@girlboss8807
@girlboss8807 11 ай бұрын
❤️❤️❤️❤️👍🏻❤️👍🏻
@diaryofdreams3854
@diaryofdreams3854 11 ай бұрын
❤❤❤😘😘😘🥰
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Lasasanai sudadi vidio aka harima asavene balana mage adaraniyama blog aka . Patane gathatha thana idane avasane venakalama juvitheta ganana de bohoi . Kenekuta apahasa nokarana thava kenekuta penana juvathe novena thava kenekuge hithake noridena vidihata kiyana karana hamadama dakakama marama asai . Pilivela pirisidu kama anaka 1 ka . Adarai dear venada vagema adaraniyai . Aye anakal oyage punachi paualata budu saranai adarei sudu manika .
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩාක් ස්තූතියි හැමදාම වගෙම ඔයාගෙ ආදරනීය comment එකට ❤❤❤ මම මග බලන් ඉන්නවා vlog එකක් දැම්මම ඔයා comment කරනකල් ඩාලින් 😘🥰😇 මේ දවස්වල comment දෙක තුනකට reply කරද්දි youtube එක auto ම log out වෙනවා 😢 ඒ නිසා ගොඩක් comment reply කරන් නැතුව miss වෙනවා. Reply කරන්න late උනොත් තරහ වෙන්න එපා ❤ හැමදාම ආදරෙයි 😘තෙරුවන් සරණයි 🌷
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
Shokkkk akki oyage katahada jaya wevaa paule hamotama
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩක් ස්තූතියි පැටියො ❤❤❤
@mycraftstvsri547
@mycraftstvsri547 Жыл бұрын
Dr උදේට uyanna reta එළවළු කපලා tiya gannawada.උදේට wada pahasu kara ganna video ekak genna puluwanda .video හොඳයි ගොඩක්
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ඔව් darling ❤️❤️❤️ මට ඉරිදට වෙලාවක් තියෙන දවසට මම ගොඩක් වෙලාවට සතියටම කැරට් ලීක්ස් ගෝවා ටික කපාගන්නවා ලූනු සුදුලූනු කරපිංචා සෝදල box වල දාගන්නවා. අපේ බබාල ඉස්කෝලේ ගෙනියන කෑම වලින් එක box එකක් ගොඩක් වෙලාවට fried rice ගෙනියන්නේ. මටත් උදේට ඒක ලේසි නිසා මම මේ ටික කොහොමහරි ඉරිදට කරගන්න බලනවා
@nimshaudawatta1291
@nimshaudawatta1291 Жыл бұрын
Thank you for your ideas
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you ❤. 💕 💕 theruwan saranai oyata
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤ තෙරුවන් සරණයි 🥰
@FathimaMafaza-xl5qq
@FathimaMafaza-xl5qq 11 ай бұрын
We want long videos ….. ❤❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 11 ай бұрын
❤❤❤
@sht818
@sht818 Жыл бұрын
Aadarei nanghi ❤❤❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කා 😘😘😘🥰🥰🥰
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 11 ай бұрын
මේ අලිගැට පේර තෝර ගන්නෙ කොහොමද dear...මම අලිගැට පේර ගත්තොත් ඉදෙන්නෙ නෑ නිකං ඇකිලිලා පරැ වෙනවා නැත්නම් තිත්ත රස එනවා...
@shanumiranathunga2935
@shanumiranathunga2935 Жыл бұрын
Home tour ekk genna❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤
@amilapuspakumara2345
@amilapuspakumara2345 Жыл бұрын
Akke oya kiyanade eththa awama wadi wena tharamata apitath pahasuy hithatath saneepay oyage kichen eke sampuurna vidiyo ekak genna oyage vidiyo beluwama hithata sehelluwak denenawa.
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ඔව් නංගි 🌷❤️❤️❤️ මගෙ කිචන් එක හරිම පොඩියි. මේ videos වල මුලු කිචන් එකම තමයි මේ පේන්නෙ 😅😁 මම තවත් පැහැදිලි ව video කරන්නම්කො❤
@samanthakumari9021
@samanthakumari9021 Жыл бұрын
Gobbles you thanks
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
God Bless You 😇
@sachinithennakoon4911
@sachinithennakoon4911 Жыл бұрын
Aluth vidio godak danna
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤
@thariduabesiri6212
@thariduabesiri6212 Жыл бұрын
Homer tour ekak karanna
@diaryofdreams3854
@diaryofdreams3854 11 ай бұрын
❤❤❤
@nilukaniluka5363
@nilukaniluka5363 Жыл бұрын
Home tuwar ekak karannako
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤issarahata karannam dr.
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
Dear oya olive oil aduwata ganna tanak kiyanna puluwanda
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ඔව් darling ❤️ horizon එකෙන් wholesale අඩුවට ගන්න පුලුවන් උසස් තත්වයේ oil
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
@@diaryofdreams3854 thanks may i know the place
@chantimajeewani5861
@chantimajeewani5861 Жыл бұрын
Ada dekke me chanel eka.mageth innawa me wagema kalu kenek.
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
අනේ එහෙමද ❤️🥰 අපේ කලූ වගෙම අය අපිටත් කොහෙහරි යද්දි නිතරම හම්බෙනවා. මෙයා වගෙමයි එයාලත් 😍 තනිකරම කලු පූස් බබාලා හැමෝම එක වගේ 😂 සමහර වෙලාවට මගකදි මෙයා වගේම එක්කෙනෙක් දැක්කම අපිටත් හිතෙනවා මේ අපේ කලූද කියලා 😹
@sachinithennakoon4911
@sachinithennakoon4911 11 ай бұрын
Ane akki oyage kitchen eka pennann akoo
@dinushikamihirani582
@dinushikamihirani582 Жыл бұрын
Video eka lassanai oya udeta kiyatada negitinne dear
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
ඉස්කෝලෙ දවසට 4.15 ට dear.❤❤❤ නිවාඩු දවසට නම් ටිකක් පරක්කු වෙලා ඇහැරෙනවා.🥰
@ThakshilaWijemanne-gn6vz
@ThakshilaWijemanne-gn6vz Жыл бұрын
Thara
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤️❤️❤️
@tasheemasanduni1809
@tasheemasanduni1809 Жыл бұрын
Ane...madi.....
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤🥰😘
@ishaniperera7916
@ishaniperera7916 Жыл бұрын
Akke oyage kuchan eke 4tos tikak mata inbox ewannako
@diaryofdreams3854
@diaryofdreams3854 Жыл бұрын
❤❤❤
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 52 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН