හැමෝටම වටින මුළුතැන්ගෙයි රහස් ගොඩක් 🍛☕ /Simple Kitchen hackers ❤

  Рет қаралды 45,969

Nishi Wijesinghe

Nishi Wijesinghe

Күн бұрын

Пікірлер: 192
@geethakasenarathnna-l5q
@geethakasenarathnna-l5q 2 ай бұрын
ගොඩක් වටින video එකක්.නොදන්නා බොහෝ දේ දැනගත්තා.
@suneethadissanayake9346
@suneethadissanayake9346 14 күн бұрын
බොහොම ස්තුතියි ඔබගේ වටිනා kicthen tips video wata❤️
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 9 күн бұрын
ඔයා අනිත් අය්ගෙන් ඉගෙන ගත්තා වගේම මාත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 24 күн бұрын
ගොඩක් හොඳයි නංගි.....ප්‍රශ්න. ගොඩක් අපේ අම්මට. තියන වෙලාවක. ඔයා එයාව ඇගයීම ගැන...මමත් එයාව අගයන කෙනෙක්.....
@LifewithNishi1990
@LifewithNishi1990 24 күн бұрын
අක්කා.. අම්මා ගැන කිව්වේ... කවුද අක්කා ඒ?? ස්තූතියි අක්කා.. තෙරුවන් සරණයි...
@malijayaraj7130
@malijayaraj7130 Ай бұрын
වටිනා අදහස් ටිකක් ගොඩක් ස්තුතියි ❤
@padmakalyani2560
@padmakalyani2560 Ай бұрын
නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔයාට ගොඩක් ස්තුති
@kusumnwm3150
@kusumnwm3150 Ай бұрын
Maama godak deval danagatha thanks..
@asafernando6290
@asafernando6290 2 ай бұрын
ඉගෙන ගත්තු කෙනා මතක් කර ස්තුති කිරීම හොද ගතියක්. ඔයාගෙන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
අනිවාර්යයෙන්ම ..❤ ස්තූතියි මැණික
@ShewonPranando
@ShewonPranando 2 ай бұрын
Mamath godak dewal oyagen igena ගත්තා nango
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 2 ай бұрын
Math godak dawal egana gata thanks ❤akkeyooo❤😊🎉 2:49
@SNSHimasaSNSHimasa
@SNSHimasaSNSHimasa Ай бұрын
කරවල උණුවතුරින් හේදුවම ලුණු අඩු වෙනවා කියලා දන්නවාඇයි ඒකට සීනි මිශ්‍ර කරන්නේ මොකද වෙන්නේ එකේ.
@SamithAsanka-r2y
@SamithAsanka-r2y 27 күн бұрын
Matath godak dewal igena ganna labuna
@SamithAsanka-r2y
@SamithAsanka-r2y 27 күн бұрын
Ada thama man oyage vedio ekak dakke..godak sathuthiyi. Hamadema oya hodin pahadiliwa kiyala denawata..thaman danna de thawa kenekta kiyala denna gidak aya kamathi na..eth oyath apita kiyala denawa..godak pin❤❤.budusaranai
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 2 ай бұрын
අලුත් අදහස් ටිකක් ඉගෙන ගත්තා.ඔයාට ගොඩක් ස්තූතියි .❤️
@shineimalsha568
@shineimalsha568 2 ай бұрын
නොදන්නා කරුණු ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා..ගොඩාක් ස්තූතියි අක්කා ❤❤❤
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 2 ай бұрын
❤ thank you so much valuable kitchen tips
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 Ай бұрын
මටත් එහෙමයි..රතු ලුනු ගෙඩ්‍ යක් කන්නම හිතෙනවා ..😊මාර ටේස්
@HewageIrangani
@HewageIrangani Ай бұрын
Boopathi
@HewageIrangani
@HewageIrangani Ай бұрын
😅😅😅🧔‍♂️👱
@HewageIrangani
@HewageIrangani Ай бұрын
74
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 Ай бұрын
Nangi alawalu frig ake store karana box plastic.awa api ganna hoda mona wargada.
@AchalaRamyakumari-ts9ro
@AchalaRamyakumari-ts9ro 2 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් දන්නෙ නැති ගොඩ දේවල් ඉගෙන ගත්තා.❤️❤️❤️
@stellaperera1125
@stellaperera1125 2 ай бұрын
පොල් කිරිටිකට ලුනු දාල හොඳින් රත් කරලා බත් එකට එකතු කරලා ලිපේ ගින්දර ටිකක් වැඩිකරලා හොඳට කලවම් කරන්න එකට ගුලියක් වෙනකල්. එතකොට පිලුනු නොවී හවස් වෙනකල් උනත් තියාගන්න පුලුවන් .😊
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 2 ай бұрын
@Momchanu
@Momchanu 2 ай бұрын
අනේ නංගී කෑම ටික ගොඩාක් රස පාටයි ,හරිම පිලිවෙලයි ඔයාගෙ වැඩ ❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@NilminiSwarnakumari
@NilminiSwarnakumari 2 ай бұрын
Hatharas tray ekaka kiribath kapagaththoth poddakwath waste wenne nehe nangi
@nuwanthikasandarenu4509
@nuwanthikasandarenu4509 2 ай бұрын
Mula amathaka nokarana eka hari vatinava dear..ada thamai mama oyagen igenagaththe dehi gediya mirikana vidiha..thank u dear
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 2 ай бұрын
Good luck❤ thanks❤❤😊
@SachiniAthapaththu-d4i
@SachiniAthapaththu-d4i 2 ай бұрын
Ada vidio ekath godak watinawa nangi math oyagen godak dewal egena gannawa ada pataw denna dakke na b.s math oya abaralla hadana vidiyata thamai hadannae ape doni thama awa godak kanne ❤❤❤ d.s
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 2 ай бұрын
ගොඩක් වටිනවා අද වීඩියෝ ඒක මං තාම ඔයාගේ වීඩියෝ මුල ඉදන්ම බලන්න ගමන් inne❤️❤️
@ishaninayanika6941
@ishaninayanika6941 2 ай бұрын
අක්කිගෙ ව්ලොග් එක හරිම වටිනවා ♥️♥️♥️♥️♥️
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ස්තූතියි මැණික❤
@rknimala9886
@rknimala9886 2 ай бұрын
ලස්සනයි පරිස්සමෙන් einna අක්කේ ඔයාට බුදු saranaei හැමදාම sahutin einna ❤❤❤❤
@chalikadilshan3737
@chalikadilshan3737 Ай бұрын
හරිම පිළිවෙලයි ❤❤
@chandrikakumari8816
@chandrikakumari8816 2 ай бұрын
Mamath rathu luunu bath ekka kanwa ,vidio eka lassanai, bs
@nomendithilini4060
@nomendithilini4060 2 ай бұрын
Mama lagadi tamae oyage Chanel aka Balanna gate.oyata budusarani
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
අනේ එහෙමද.. ගොඩාක් ස්තූතියි ඔයාට. බුදුසරණයි❤🥰🥰
@DiliniNadeeshani-x3j
@DiliniNadeeshani-x3j 2 ай бұрын
Me vegetables dala tiyana box gatte kohenda nangi
@Niroshani-e5k
@Niroshani-e5k Ай бұрын
Akka ara lunu pol katu on line ganna ganna thanak nadda
@neelrohana2572
@neelrohana2572 2 ай бұрын
Oya ge parana video akak hari man udeta hamadama balanawa oyawa dakkath mage dawasama subayi aththatama oya sriyakanathawak.oya nisa man podi bisnas akak patan gaththa oya kiyana nisa asawata aththatama oya hariyata motivet karanawa akke matath chuti puthek innawa oyage puthata wada tikak bala.man hair clip hair band hadanna gaththa akke oyatath donita nenam kiyanna man watsapp akata photo dannam mehema adaraniya upades denawata thanks akke
@jayasinghedeepika8381
@jayasinghedeepika8381 2 ай бұрын
Kirinma iuwama kiribath pilunu wenne na...akkiyooo
@AbeywardanaDilrukshi
@AbeywardanaDilrukshi 2 ай бұрын
Adath watinawa akka mth den oya nisa gdk dewal igana gaththa.oya eththtama wedagath video genwa oyta hemadama satutin inna
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ස්තූතියි මැණික.. බුදුසරණයි
@chamanijayarathna5381
@chamanijayarathna5381 2 ай бұрын
Godak de igana gattha nangi.....thanks......
@kavinduSuranga
@kavinduSuranga 2 ай бұрын
පහේ බෝතල් ගත්ත තැන දාන්න පුලුවන් ද? Spoon rest එක ගත්ත තැනත් දාන්න පුලුවන් ද?
@brickmodeler-imaginativecr3420
@brickmodeler-imaginativecr3420 2 ай бұрын
When cooking Ambarella first wash and then cut into big pieces with the skin. Then add hot water and boil only for a few minutes. Like potatoes the skin will. Come out very easily. Drain the water. Then add all the condiments to oil and put the Ambarella pieces and stir well. Then add water and boil. In the end add sugar. Be sure ro add roasted curry powder while it is boiling.
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
Thank you for your yummy recipe . I ll try also this type. Sure it may be tasty.. thanks again. ❤❤❤❤
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 2 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී ඉටත් වඩා වටිනවා නංගී ඔයා එවා ඉගෙන ගත්ත අයත් මතක් කරන එක ගොඩක් අය එහෙම කරන්න නැහැ බුදු සරණයි නංගී පරිස්සමෙන් ඉන්න හැමදාම
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා.. බුදුසරණයි.. සතුටින් ඉන්නා🥰❤
@Piumeshaniks
@Piumeshaniks 2 ай бұрын
Godak lassanai akka mulma coment eka magen❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ගොඩක් ස්තූතියි මැණික❤❤
@Sandraarendtsz
@Sandraarendtsz Ай бұрын
මමත් එකතු උනා ඔයාගේ channel ekkath ekka.❤❤
@PrasanthaIndrani
@PrasanthaIndrani Ай бұрын
Goodak...thanks ❤❤❤
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 2 ай бұрын
Niyamai vediyo eka ❤❤❤❤❤
@dilanidipani7337
@dilanidipani7337 2 ай бұрын
Ada video ekath godak watinawa❤❤❤
@gayaniedirisinghe5285
@gayaniedirisinghe5285 Ай бұрын
Very good program 👍❤
@OmadiVihasna-oq1yb
@OmadiVihasna-oq1yb 2 ай бұрын
Ane godak watina vediyo ekak
@jsmalkanthy9269
@jsmalkanthy9269 2 ай бұрын
Akke babalage kathandara poth thiyenawada
@GayaniRanasinhe
@GayaniRanasinhe 2 ай бұрын
ගොඩක් වටින video එකක් අක්කි ❤❤❤
@amaaslifestyle
@amaaslifestyle 2 ай бұрын
post eka share karapu dawase idala balan unna ❤❤❤❤
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 2 ай бұрын
Thanks😜 akkeyooo❤️
@YathikaMadhubashini
@YathikaMadhubashini 2 ай бұрын
Lassanai akka. මිටි කිරිත් එක්ක සීනිත් චුට්ටක් දිය කරලා බලන්නකෝ. ලස්සන දිලිසෙන පාටක් එනවා
@nilukaann5757
@nilukaann5757 2 ай бұрын
Dehi gediya gana adai dana gaththe..Thanks dear 😊
@dulanidilrukshi7881
@dulanidilrukshi7881 2 ай бұрын
Godak watina video akak .Thank you akka❤️❤️
@HewageIrangani
@HewageIrangani Ай бұрын
Boopathi 7🧔‍♂️👱🧔‍♂️
@kaveeshasilva8508
@kaveeshasilva8508 2 ай бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් අක්කේ.ඒ වගේම තමන් ඒ දේවල් ඉගෙන ගත්ත අයව මතක් කරපු එකනම් ගොඩක් වටිනවා❤️...ලොකුම දේ තමයි ඇඹරෙල්ලා කරියනම් දකිද්දි කටට කෙල ඉනුවා😁🙈...රස පාටයි දැක්කමත්.....🙈 හොද වෙලාවට කාලා ඉවර උනාට පස්සෙ දැක්කෙ නැත්‍තම් බඩේ අමාරුව හැදෙනව මං කෙල ගිලලා🤣 ...ඉතින් ලස්සන විඩියෝ එකකින් අයේ එන්නෝ❤️
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
අනේ..🥰🥰 ගොඩක් ස්තූතියි පැටියෝ. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@ShiromiNilmini-k1e
@ShiromiNilmini-k1e 2 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් . ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා . Thank you so much
@janakigamage8439
@janakigamage8439 2 ай бұрын
නංගී බත් එකට කිරි දාන්න කලින් කිරි ටික හොඳින් රත්කර බතට එකතු කරන්නකෝ. හවස් වෙනකල් කිරි බත් තිබුනත් මුකුත් වෙන්නෙනෑ. හදල බලන්නකෝ ආස හිතෙයි😅😅
@dilininisaa2758
@dilininisaa2758 2 ай бұрын
Ane akkiyo kiribath akai abaralla akai dakkama asa hithuna.man pregnat akkiyo.maga asama kama dekak...theruwan saranai akkiyo❤❤❤❤
@ThilkiWithanage
@ThilkiWithanage 2 ай бұрын
❤watinwa gdk akke...aye ikmnta enna hode.ada poddo denna ko
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ස්තූතියි මැණික. ඒ දෙන්නත් ඉන්නවා අහල පහලම..🥰🥰
@DeepalNilantha-db6op
@DeepalNilantha-db6op 2 ай бұрын
Gdk watina video akak akke oyge video akak enkan thmai balan idiye (shanu nanayakkara)
@dilshiekanayaka
@dilshiekanayaka 2 ай бұрын
ඔයා ඉතින් කොහොමත් දක්ශයි අක්කා😘❤️
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 2 ай бұрын
Harima lassanai 💗💗💗💗💗💗💗💗💗
@nimanthikaherath1937
@nimanthikaherath1937 2 ай бұрын
Godak watina video akak akki mama godak dewal igena gatta akki
@BhashiniKannangara
@BhashiniKannangara 2 ай бұрын
Nangi fresher cooker eke Uda top kella galawanne kohomada.man mofanna de godak egena gaththa godak ethithiy.
@Dewli8108
@Dewli8108 2 ай бұрын
ස්තූතියි ඔයාට. ❤❤❤❤❤
@manojsilwa4356
@manojsilwa4356 2 ай бұрын
Akka mela planin eka hadna vidha udharanyak kiyannko
@NadeeshaIndunil-i4y
@NadeeshaIndunil-i4y 2 ай бұрын
Thank you Nangi ❤
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 2 ай бұрын
Thank you dear❤
@WanAnuradha
@WanAnuradha 2 ай бұрын
Nngi oya elpitiya kurundugaha hariyeda, mm oya dipu no. CL gaththa answer me be. Mm elpitiya igalgoda. Pls reply me mta cinnmen oil gnna oni
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
අක්කා ඒ නම්බර් එක නිතරම නං ලග නෑ. දැන් තියෙනවා. ඒකට whats app කරන්න
@admobiles6298
@admobiles6298 2 ай бұрын
Math rathulunu bath ekka kanawa...gdk gunai
@NisansalaMadushani-oh3ll
@NisansalaMadushani-oh3ll 2 ай бұрын
Miris keli walara unuwathura tikk danne akkiyo. Ethakota miris wala amu gathiya ain wenawa
@WanAnuradha
@WanAnuradha 2 ай бұрын
Ekath hoda adahasak mtath dena gonna. Thank uu
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
ගොඩාක් වටින ලස්සන වීඩියෝ එකක් මැණික හරිම ආසාවෙන් බැලුවේ ❤❤❤❤ මාත් ඔයාගේ වීඩියෝ බලල ගොඩාඩාඩාඩාඩාක් දේවල් ඉගෙන ගත්ත ඉගෙන ගන්නව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ගොඩාක් ස්තූතියි මගෙ අක්කා ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න..
@harshimadhu3106
@harshimadhu3106 2 ай бұрын
Akkage gdk dewal math igena gannawa..adarei akke❤
@ThushanUdayanga-ct8hz
@ThushanUdayanga-ct8hz 2 ай бұрын
Godak lassanai akkiyoo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs
@dilhanirajamanthri9545
@dilhanirajamanthri9545 2 ай бұрын
pressure cooker එකේ බත් එක උයද්දි වතුර තියන්න ඕන කොහොමද නංගි❤❤
@TharangaRohan-g9b
@TharangaRohan-g9b 2 ай бұрын
Godak lassana vidio akak
@Sandurodrigo2900
@Sandurodrigo2900 2 ай бұрын
Gdk watinawa akke ❤❤❤ math akkgen gdk dewal igena gannawa ❤❤❤
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 2 ай бұрын
Me velogs hareyata watenawa.nange.b.s.❤❤❤❤❤❤
@sasintha5505
@sasintha5505 2 ай бұрын
Math ehemae
@SurprisedClownfish-dx4uq
@SurprisedClownfish-dx4uq 2 ай бұрын
Stro box ganne kohomada sis
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
කලින් වීඩියෝ එකක මං ඒකේ address දාලා ඇති හොදේ . Meal prep වීඩියෝ එකෙත් ඇති. Givaway video එකෙත් කිව්ව ඩියර්
@sbd9837
@sbd9837 2 ай бұрын
Akke pressure cooker eke bath eka hadenna kocharsk wisil eka ynna onda.mta batha awl wenwa
@NilanthiBalasuriya-f6c
@NilanthiBalasuriya-f6c 2 ай бұрын
Thanks
@prabhadil7460
@prabhadil7460 2 ай бұрын
මාත් බත් එක්ක රතුලූනු කන්න ආසයි
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 Ай бұрын
මිටිකිරිටිකට රම්පෙ කඩල දාල ටිකක් රත්කරල ඉහින්න..........රස, සුවඳ වැඩියි..........
@sandhyahewavitharana8038
@sandhyahewavitharana8038 Ай бұрын
Math kanawa bath ekka rathulunu
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
ලස්සනයි අක්කා❤
@MadhuwanthiPremasiri
@MadhuwanthiPremasiri 2 ай бұрын
Pressure cooker eke bath eka uyaganna kochchara welawak yanawada akke
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
Winadi 4i mata yanne nangi
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 2 ай бұрын
Kitchen tips kese wethath tea1 dakina kota nm katata kela unanava.😋
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 2 ай бұрын
Godak vatina, lassana video 1k. ❤
@sudharshanicooray757
@sudharshanicooray757 2 ай бұрын
“ Cooking with chef Shani “ video channel එක ත් ඔයා බලන්න නංගී. හරිම ලස්සනට හොද ට පැහැදිලිව හැමදේම කියලා දෙනවා. එයා ගෙ out put එක සුපිරියි . 👍
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
ස්තූතියි ඔයාට. මං මේ චැනල් බැලුවෙත් කාලෙකට කලින් අක්කෙ. එතකොට ඉගෙන ගත්තු දේවල්. දැන් ඇත්තටම හැමෝගෙම වීඩියෝ බලන්න වෙලාව අඩුයි මට. වෙලාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම බලන්නම්.
@sudharshanicooray757
@sudharshanicooray757 2 ай бұрын
@@LifewithNishi1990 වෙලාව හදාගෙන හරි බලන්න. Cooking with Chef Shani ගෙ වැඩ මාර creative. ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙනවා, මොකද එයා Chef කෙනෙක් නිසා 👍
@sanjeewaa8004
@sanjeewaa8004 2 ай бұрын
Nangi oyagen podi upadesak ona.nonstik baajana wala kema adiya allanne nene.stanles steel baajanath a wagemada kiyala kiyanna puluwanda?me warga deken kussiyata hodama mona wargeda?mata ona adiya allanne nethi baajana tikak ganna.ane nangi weradiyata hithanna apa. Nodanna nisai ahuwe.
@disnawickramanayake961
@disnawickramanayake961 2 ай бұрын
Stainless steel thamai hondama.adu gindare uyanna.adiya allanne.ne.biththara unath bad inna puluwan.thel tika daanna kalin lunu kudu tikak daala rath kranna.inovex Honda brand ekak .
@CTTSadamali
@CTTSadamali 2 ай бұрын
Nangi sambole kotana wangediya liyen habapu akak ganna. Oyalaga tiyena wagediya hoda nalu
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
මේකට දැන් අවුරුදු 7ක් අක්කෙ. ලී ඒවා මං ලග තිබුනා. මේක තමයි වෙනස් නොවී ලග තිබුණේ ඉතිම්
@ShredmaDammikaGunawardana
@ShredmaDammikaGunawardana 2 ай бұрын
stainless steel හෝ සුදුපාට ගල් වංගෙඩි 800/=වගේ තියනවා.aluminium වංගෙඩි හැම ද්රව්‍ය එක්කම react කරනවා
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
Akka sale krnwada
@gayathrishiroma1352
@gayathrishiroma1352 2 ай бұрын
අක්කේ තුනපහ බෝතල් ටික ගත්තේ කොහෙන්ද. විදුරු වලින්ම lid 1 තියන.
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
Nangi mage lagadi video ekak athi give away video ekak. Eke tiynawa gaththu thana details
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ape kiri ammath rathu lunu bath ekka amuwen kanwa 🥰
@madulifestyle2280
@madulifestyle2280 2 ай бұрын
Oya nam mara daksai akka.oyaga beauti tips tikakut kiyannako
@LifewithNishi1990
@LifewithNishi1990 2 ай бұрын
Video ekak wenama athi nangi balanna. Thank you patto❤
@amithaharshani9284
@amithaharshani9284 2 ай бұрын
Great .mamat godak hod a dewal igena gtta thank you soo much මැණිකේ
@morinmutaliph1630
@morinmutaliph1630 2 ай бұрын
Embarella leli kapan nethuwa gedi Honda hodala dekata ho hatarata kapala watura dala poddak tamba ganna.poththa gelawenawa.wathura pera uyaganna
@rajikasurangi2928
@rajikasurangi2928 2 ай бұрын
me box ganne kohomada
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 2 ай бұрын
එලවලු පලා වර්ග ශීතකරණයේ තබා ගන්නාවිට වොයිල් කපු රෙදි වලින් ඔතලා ෂොපින්වල හරි පෙට්ටිවල හරි දාලා තියන්න. පාටවෙනස්වෙන්නේ නැහැ. තෙතමාත්තු කරලා මේ විදිහට කරන්න.
@thinulanethsara3635
@thinulanethsara3635 2 ай бұрын
🙏👍❤️බුදුසරණයි අක්කේ 🙏👍❤️
@suzettemoses7001
@suzettemoses7001 2 ай бұрын
Akki
@ravindrakaluarachchi2341
@ravindrakaluarachchi2341 2 ай бұрын
👌👌👍👍
@ThamohanathaAstrology
@ThamohanathaAstrology 2 ай бұрын
🙏🙏 යහපතක්ම වේවා...
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 Ай бұрын
පෙශ කුක එකෙ බත් උයනකොට .....සාමාන්‍යයෙන් බත ඉදෙන්න දාන වතුර ප්‍රමානයම දාන්න ඔනිද?
@LifewithNishi1990
@LifewithNishi1990 Ай бұрын
Na dr. Mahe kalin video ekak athi eke balanna. Haal koppa dekakata eka wathura koppayak dammanam athi. Haalen haalata wenas wenawa
@IndraniPriyakumari
@IndraniPriyakumari Ай бұрын
❤❤❤❤
@hansakalakmal7654
@hansakalakmal7654 2 ай бұрын
Mukunuwanna heeniyatada oya kapala thiyenne
@DathamaraPiyadarshani
@DathamaraPiyadarshani 2 ай бұрын
Ane kammali ganu pettiwala dada inne elawalu tika
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 71 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 7 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 71 МЛН