Ruhunu Campus Rag - රුහුණු සරසවියේ නවක වදය දෙන හැටි

  Рет қаралды 56,427

Social Api

Social Api

4 жыл бұрын

ruhunu university rag, this news report shows how it was done to freshers.
disclaimer : all rights go to the original news reporter. this is shared on behalf of the general public to know the thruth.
subscribe Social Api.
follow us on facebook : social api seteka

Пікірлер: 379
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
තිරිසන් හැත්ත.... ඇත්ත...උන්ගෙ මානසික අසහනය නැති කර ගන්නයි මේව කරන්නෙ... ලින්ගික අසහනය....මේ විදිහට බය නැතිව කතා කරන්න තරම් ඔබ ඉදිරිපත් උන එක ගැන ගොඩක් ආඩම්බරයි පුතේ....හැමොම එකතු වෙලා ඕවට විරුද්ද වෙන්න ඕන....අපිත් campus වල රැග් වුනා.. හැබැයි ඔය වගෙ දේවල් උනේ නැහැ...ඇගට අත තියන්නෙවත් නෑ... ඒක එයාල theory එකක් විදිහට රැක්කා.. එහෙමයි වෙන්න ඕන... rag එක තියෙන්න ඕන කට්ටිය අදුන ගන්න...කෙනෙක්ගෙ ලැජ්ජා, බය නැති කරන්න නෙවෙයි....පවෘශත්වය විනාස කරන්න නෙවෙයි.. පාදඩ බල්ලන්ගෙ ආසාවන් ඉශ්ට කර ගන්න නෙවෙයි.... රජය ඇයි මේවට නිහඩ...... කෝ රටේ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම්......දුක් විදලා ඉගෙනගෙන මේවට යන්නෙ මොන තරම් සතුටකින්ද....එ හැම දෙයක්ම විනාසයි නේද.....මුන් මොන පව්කාරයොද........අවජාතකයො.....ඔයාට බුදු සරනයි පුතේ.....
@harshaniharshanihaharshani6559
@harshaniharshanihaharshani6559 3 жыл бұрын
අපි දුක් විදල දුක් විදල දරැවන්ට උගන්වල කැම්පස් යවන්නෙ මෙහෙම වෙන්ටද?අවජාතක පර බල්ලො මගෙ දරැවට වුනානම් මම ජීවිතේ ගැන හිතන්නෙ නෑ.මරලම දානවා පරයන්ව.මනුෂ්‍යත්වයක් නැති කාලකණ්ණි සමාජයට රටටම පිළිලය.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
හීනමානයෙන් පෙලෙන හිඟන ජේවීපී පෙරටුගාමී වැදි සක්කිලි ඉන්නකම් මේක නවතින්නෙ නෑ
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
ඕවා කරන්න ඕන කියන උන් කියන්නේ සමාජයට හුරු වෙන්න, අනික් අයව අඳුර ගන්න ඕක කරනවා රැග් එක කියන්නෙ ඒකට කියලා. ඕවා මානසික ලෙඩ. මොකටද බලෙන් අඳුර ගන්නෙ. ඉස්කෝලෙ කාලෙ අපි බලෙන් අඳුර ගත්ත ද. කැම්පස් එන්නේ ඒකෙ ඉන්න උන් අඳුර ගන්න ද ඉගන ගන්න ද. අඳුරගැනීම සම්බන්ධතා යාළුකම් හදාගැනීම තමන්ගේ කැමැත්ත. ඕවා කරන.උන්ගෙ පවුල් පිටින් මාධ්‍යයට ගෙන්නලා ලැජ්ඡා කරන්න ඕන, ඕවා කරන.උන්ට රස්සාවක් නොදෙන.තැනට හදන්න ඕන, මාධ්‍ය කරන්න ඕන.ඒක. අසරණ අහිංසක දරුවො විනාස වෙන්න කලිං.. හෙණම ගහනවා සාපම වේවා ඔය වගෙ අමන රැග් දෙන උන්ට
@sheroonfernando6951
@sheroonfernando6951 3 жыл бұрын
හොදට ඉගෙනගෙන කැම්පස් එකකට ගියාම ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට වෙන්නේ ඕක තමයි.මට කැම්පස් එකට යන්න බැරි උනත් තමන්ගේ සහෝදරයෝ වගේ එකට ඉන්න යාළුවො කැම්පස් එකකට යනකොට සිරාවටම බය හිතෙනවා උන් ගැන.මුන් වගේ කාලකන්නි ඉන්නකන් ලංකාව හදන්න බෑ.
@AnushaAnu-is9iu
@AnushaAnu-is9iu 3 жыл бұрын
කැම්පස් නොගිය එක ගැන සතුටු වෙන අය කෝ බලන්න .
@SocialApi
@SocialApi 3 жыл бұрын
nikan labena nisa wennathi ma kattiya mechchara natanne
@psma969
@psma969 3 жыл бұрын
මගේ 1.47ක් තිබ්බා z core eka..ඒත් පුන්චි කාලෙ ඉදන්ම පිකටින්ග් ටීවි එකෙන් දැකලම මට කැම්පස් එපා වුනා සංසාරෙම.. ඒත් මම ඒ තීරණෙම ඉදලා ගියෙ නෑ..කවදාවත් පසුතැවෙන්නෙත් නෑ.කුනුකානුවක වැඩ කරන්න වුනත්
@harshanimadushani6440
@harshanimadushani6440 Жыл бұрын
👍
@user-sd5oc6ft3u
@user-sd5oc6ft3u Жыл бұрын
😂😂😂
@user-wy9kc2jq6o
@user-wy9kc2jq6o 3 жыл бұрын
මගේ පවුලෙ එකෙක්ට කරානම් අම්මපල්ලා මමනම් ඔක්කොම මරනවා
@layanalpremathilaka29
@layanalpremathilaka29 3 жыл бұрын
mewage wada depu un maranna one hoyahoa
@samarasinghahirushalakshan2994
@samarasinghahirushalakshan2994 Жыл бұрын
Sira ban
@Sl_syber
@Sl_syber Ай бұрын
සිරාවට
@slpt9646
@slpt9646 3 жыл бұрын
හෙන ගහනව බං මුසල ශිෂ්‍ය සංගමය අහෝසි කරන්න ඕනි
@SocialApi
@SocialApi 3 жыл бұрын
aniwaryen
@sachindugimhan3140
@sachindugimhan3140 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
ර්ග් කරලා සතුටු වෙන්නේ මානසික අසහනකාරයෝ
@milthafernando2599
@milthafernando2599 3 жыл бұрын
Muntana hena gahanawa. Munasahana කාරයෝ
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Aniwaryenma
@ThisunSasmitha
@ThisunSasmitha Жыл бұрын
කවුරු කොහොම කිව්වත් යන්නෙ ම රුහුන කැම්පස් එකටමයි අනිවර්‍යෙන් ම ර්හුන Technology facalty යනවාමයි .එ සදහා උපරිම මහන්සි වෙලා යනවාමයි රුහුන කැම්පස් එකට.
@SL_PodCast_22lk
@SL_PodCast_22lk Жыл бұрын
නොදකින් විතරක්...🥵මේ වගේ පාපතර කැම්පස් මානසික රෝගීන්ගේ පැටිකිරිය මුළු ලෝකෙටම පේන්න සමාජ මාධ්‍යවලට මුදාහරින එක ඇත්තටම හොඳ දෙයක්...👍🖤තොපි මහා ලොකුවට A/L පාස්වෙලා මොකකට හරි කැම්පස් එකකට රිංගගෙන කරන්නේ මේ වගේ තුප්පහි වැඩ කියලා අපි නම් දැනගත්තෙත් අදයි...🥴ලැජ්ජයි යකෝ...ඔය වගේ අසික්කිත රැග් දෙන එවුන්ව මහපාරේ හෙළුවෙන් එල්ලලා රජ කාලේ දඬුවම් දෙන්න ඕන...‼️ඒ මදිවට තොපි අරගල කරලා රට හදන්න ලෑස්තිය..🤣🤣රැග් එකවත් නවත්තගන්න බැරි තොපිට මොන System change ද යකෝ...🥵ගිහිල්ලා වළක් කපාගෙන වැළලියන් එතකොට හරි...‼️🤮💔
@pasindusupun600
@pasindusupun600 3 жыл бұрын
Meka ruhune vitharak wenn athi.ape camps eke namm mehema kisim deyak unne nee.apita 💪💪💪💪
@161kanishkamadumal7
@161kanishkamadumal7 Жыл бұрын
දැන් නම් රුහුණේ කිසිම රැග් එකක් නෑ.හරිම සාමකාමී
@sameeradamith3967
@sameeradamith3967 3 жыл бұрын
මූ නම් යකෙක් නෙහ්.. කැම්පස් යන බහුතරයක් ගෑනු වගේ පොත්වලට ඇලිලා හිටපු උන්. උන්ට ඉස්කෝලෙ යන කාලෙ අනිත් ලමයින්ට සාපෙක්ශව පිරිමිකම අඩුයි.නිකන් ගැනු වගේ. ඉතින් කැම්පස් ගියාම ඒ තමන්ගෙ නපුංසක කම වහගන්න බලනවා අහින්සකයොන්ව තලල පෙලල. හුගක් කැම්පස් යන කොල්ලො ගැනුවගේ පන්තියේ මුල්ලෙ පොතේ ඔලුව ඔබන් හිටපු උන්.උන් දන්නව උන්ගෙ දුර්වල කම.උන් දන්නවා සමාජයේ කැම්පස් නොගිය උන් එක්ක තරග කරල උන්ට කවදාවත් ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න බෑ කියල.මොකද උන් නපුංසකයො වගේ. ඉතින් හොදම දේ නවක වදය වගේ දේකින් ලිංගික ආශාවල් සපුරා ගන්න එක.හුගක් කැම්පස් යන කෙල්ලන්ගෙ කන්යාභාවයක් තියා ඒකේ ලහදුවත් ඉතුරු වෙන් නෑ රැග් සීසන් එක ඉවර වෙනකොට. ඇයි ඒ.දුර්වල පිරිමි හිතනව එලියෙ එකෙක් කැම්පස් ආව ලස්සන කෙල්ලෙක් යාලු කරගන්න වලක්වන්න. ඒකෙ ඇතුලෙම උන්ට ඒකිව රසවිදින්න පුළුවන් වෙන්න කායිකවත් මානසිකවත් බ්‍රේන්වොශ් කරනව. ඇයි කැම්පස් වල ඉන්න ඇහැට කනට පේන කෙල්ලො ඔක්කොම කැම්පස් එක ඇතුලෙම කාට හරි සෙට් වෙන්නෙ.ඒකට හේතුව රැග් සීසන් එකේදි සහ ඊට පස්සෙ නොයෙකුත් ආකාරයෙන් අපයෝජන වලට ලක්වුනාම වැටුන වලෙන්ම ගොඩ එනව කියන මානසිකත්වය කැම්පස් වල ඉන්න පිරිමිකම අඩු පිරිමි ඇති කරනව.රජරට එකේ එක පාරක් සම්පූර්ණ බැජ් එකකම ගෑනු සම්පූර්ණයෙන්ම නිරුවත් කරල ඒ බැජ් එකේ සියුලුම පිරිමිත් නිරුවත් කරල හැමෝම පොඩි කාමරේකට දාල හිර කරල තිබුනා. සම්පූර්ණ බැජ් එකේම පිරිමින්ටයි රැග් කරන ජේශ්ඨයො කියාගන්න නපුංසක ලක්ශන තියෙන පිරිමින්ටයි සම්පූර්ණ බැජ් එකේම කෙල්ලන්ගෙ නිරුවත එකම වෙලාවෙ දකිනන සලස්සල කෙල්ලන්ගෙ මොරාල් හදලා පෞර්ශ හදන හැටි මට නම් තේරෙන් නෑ. මට තේරෙන එකම දේ එහෙම කරල ඕන නම් පුළුවන් කෙල්ලන්ට ඒත්තු ගන්නන්න උබලගෙ නිරුවත අපි දැන් ඔක්කොම දැකල තියෙනව තව දුරටත් ඒක මැජික් එකක් නෙවෙයි .දැන් අපිට උබල ලිංගික භාන්ඩ විදියට පාවිච්චි කරන්න ඉඩ දීපල්ල කියන එක. රැග් එකේදි යෝනි මාර්ගයට ඉටිපන්නදමක් ගහලා ඒක බිම වැටෙන්න නොදී නටන්න දෙනව කියන එකත් සාමාන්‍ය දෙයක් ඉතින් ඕව කරන්නෙ මට නම් හිතන්නෙ පොඩිකාලෙ ඉදන්ම පන්තියේ මුල්ලෙ ඉදලා. මුන් නම් පිරිමි නෙවෙයි කියල පොන්සියෝ කියලා පොඩි පන්තිවලදි කෙල්ලො ප්‍රතික්ෂේප කරපු ඒවට පලි ගන්න.ඉස්කෝලෙ යන කාලෙ පිරිමි අතින් ගුටිකාපු කෙල්ලො ඉස්සරහ නපුංසකයො වගේ නැට්ට පුකේ ගහගෙන ඉදපු උන් කැම්පස් ගියාම සිංහයො වෙනව.ඉතින් ප්‍රධානම හේතුව ඕකට ලිංගික ඊරිසියාව.තමන් දුර්වල පිරිමියෙක් නිසා බලවත් පිරිමි කෙල්ලො සෙට් කරගන්නව බලන් ඉදලා ඉදලා හිත් ඇතුලෙ කැකෑරෙන තරහ පිටකරනව රැග් එක හරහා ලංකාවේ පිරිමි ගති ලක්ශන හරියට තියෙන උන් බහුතරයක් ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙනවා.තියෙන මරිමෝල් අධ්‍යාපන ක්‍රමය උඩ. පිරිමි ලක්ශන අඩු ගෑනු වගේ කටපාඩම් කරන්න පුළුවන් නපුංසක පිරිමි කැම්පස් යනවා.අන්තිමට උන් ගිහින් කරන්නෙ තමන්ගෙ නපුංසක කම පෙන්නුම් කරන එක. නපුංසකයන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.කරන්න ඕන අධ්‍යාපන ක්‍රමය වෙනස් කරල පිරිමි ලක්ශන තියෙන උන්ව කැම්පස් යවන එක.දැන් නපුංසකයොන්ව දේශපාලන පක්ශ විසින් නටවනව වගේ ලේසි වෙන්නෙ නෑ එදාට . එක බැජ් එකකට හරි හමන් පිරිම් ටිකක් යැව්වනම් දේශපාලන පක්ශත් ඉවරයි උන්ගෙ නවකවදෙත් ඉවරයි ඔක්කෝම ඉවරයි. අලකොලයක් හිල්වෙන්න හුජ්ජ කරගන්න බැරි .දුර්වලම පෞර්ශයක් නැති එවුන් කැම්පස් යැව්වාම උන්ට පුළුවන් ඔච්චරයි . එකෙකුට ගහන්නෙ සීයක් විතර වට කරගෙන.උන්ම දන්නව උන් ගැනු කියල .නැත්නම් යකෝ එකෙකුට ගහන්න හැටක් විතර වට කරනව නම් උන් පිරිමිද .ටෞකන්ඩ. හැබැයි ඉතින් ඕව නතර කරන්න නම් මහ දේවල් නෙවෙයි .රටේ කොන්දක් තියෙන නායකයො හිටිය නම් cctv ටිකක් දැම්ම නම් ඉවරයි .ඒව කඩන උන්ගෙ පන්ති තහනම් නොකර කෙලින්ම ප්‍රසිද්ධියේ එකෙකුට දෙන්නෙකුට වෙඩි තියල දාන්න ඕන. නැත්නම් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.cctv හයි කරනකොටම බෝර්ඩ් එකක් ගහන්න ඕන අනිවාර්යයෙන්ම ඒවට හානි කරන උන්ව මරල දානව කියල .කීව වගේම කරන්නත් ඕන.එකෙන්ම ලොවෙත් ආයෙ රැග් නෑ. රැග් ඉවරයි 🤓🤓
@SocialApi
@SocialApi 3 жыл бұрын
ridennama kiyala tiyenawa niyamai
@janakakasthuri3850
@janakakasthuri3850 3 жыл бұрын
මේක සැබෑ අදහසක්
@janakakasthuri3850
@janakakasthuri3850 3 жыл бұрын
වල් වේස හැත්ත.....ඒවගෙ උංව අමානුෂික කුරිරු විදියටම මරාදමන්න ඕන ....කීපයක් මරල දාන්න පුළුවන් නං හරියයි
@mthilanmaduranga7510
@mthilanmaduranga7510 3 жыл бұрын
තද ..❤
@anushkalakshan6797
@anushkalakshan6797 2 жыл бұрын
අනිවාර්යෙන් ම
@slbikehubxx
@slbikehubxx 3 жыл бұрын
ටහුකන්ඩ මට එහෙම කරානම් බඩ බොකු වැල් එලියට එන්න ඇනගෙන ඇනගෙන යනවා 😠😠 අවජාතක වේසාවො
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Athathatama
@vidyaayu8091
@vidyaayu8091 Жыл бұрын
Dear guys, not all the campuses are running rags critically especially in medical facilities the anti-rag is going totally
@ybcreation2734
@ybcreation2734 3 жыл бұрын
WE CAN UNDERSTAND YOUR SITUATION. DON'T FEAR STUDENT. AGAIN START YOUR JOURNEY WELL. GOD BLESS YOU...
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
ඔය රැග් දෙන එකෙක් බැහැපන් බලන්න කැම්පස් එකෙන් එලියට.......😡කිසි කතාවක් නෑ කොටනවා එතනම.....🤬🤬🤬🤬🤬🤬🤬🤬
@Tharushanethsara4635
@Tharushanethsara4635 3 жыл бұрын
ඔව් ඔව් කොන්ඩම් දාලා කරවන්න ඕනේ ඒ rag දීපු එවුන්ගේ අම්මලාට
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
@@Tharushanethsara4635 අනිවාර්යයෙන්ම....මොකද ඕවා දෙමපියන්ගෙ වැරදි....එගොල්ලෝ දැනගන්ඩ ඕනි ලමයි හරියට හදාගන්න...🤬
@hewagediana7767
@hewagediana7767 3 жыл бұрын
ගිනි පෙරලී ඔබන්න ඔනේ ඔකුන්ගෙ පු#$$
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
@@hewagediana7767 ඔව් බන්....මහ ප##කු
@lusiferb9220
@lusiferb9220 3 жыл бұрын
අන්න උඩ කමෙන්ට් එකෙ සමන්ත බඩ්ඩ ට රිදිලා.පව් සහොඉදරවරුනි. වැටමාර සාමාජිකයෙක් ෆේක් ඇවිත් රගනවා
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 3 жыл бұрын
ලංකාවේ ඉන්ටලිජන්ට් ගෲප් ඉන්නවා.. මුන්ව බුරුතු පිටින් අල්ලලා ගෙවල් වලට යැව්වනම් නම් ඔවා නවතිනවා... ඔකුන්ගේ වැඩ ලෝකෙටම පෙන්නලා ගම්වලත් ඉන්නබැරි කරන්න ඕනේ...
@pasinduskarunathilaka9148
@pasinduskarunathilaka9148 Жыл бұрын
Aniwaren mewage wada walata samabanda wena moka wunath hama gahala dnna ona
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
අපේ නිලිය යසෝදා විමලදර්ම දුන්න ර්ග් එක ඉවසගන්න බැරුව තමා ගරු කතිකාචාර්ය විමලදර්ම මතිතුමා මියගියේ
@drl495
@drl495 Жыл бұрын
Mokak 😒
@chanupaathsara8841
@chanupaathsara8841 3 жыл бұрын
හොදට ඉගෙනගෙන Al ඉහලින් පාස් campus එකකට යන්න...ජීවිතේ ගොඩම තමා 😂😂💔 මතකද කිව්වා
@ohmylankatravels3107
@ohmylankatravels3107 3 жыл бұрын
okkoma baila thamai ne
@kingruba8657
@kingruba8657 3 жыл бұрын
Pake godayem mewa.
@kingruba8657
@kingruba8657 3 жыл бұрын
Hoda welawata s3naki berune
@user-sd5oc6ft3u
@user-sd5oc6ft3u Жыл бұрын
redda tama😂😂😂
@seanvictor736
@seanvictor736 3 жыл бұрын
මම නං විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබපු කෙනෙක් නෙමේ, හැබැයි මට හිතෙනවා වගේ වාසනාවට තමයි විශ්ව විද්‍යාලයකට නොගියේ කියලා, මොකද මම ඔය වගේ විශ්වවිද්‍යාලයකට ගියා නං පිස්සෙක් වෙලා තමයි එළියට එන්නේ, මට පේන විදිහට මේ විශ්වවිද්‍යාල වලට යන්නේ විකෘති මනසවල් තියෙන පිස්සෝ පිරිසක්, සාමාන්‍ය සමාජයේ ඉන්න දරුවන්ගේ මේ වගේ විකෘති පිස්සු වැ ඩ කරන දරුවෝ අඩුයි,මේ විශ්ව විද්‍යාලවලට යන අයට වෙලා තියෙන්නේ පොත්පත් කියවලා වැඩි වෙලා පිස්සු හැදිලා, හැබැයි තැනට අනුව ඇනේ ගහන්ඩ දැනුමක් නෑ, මම දන්න මහාචාර්යවරයෙක් ඉන්නවා තමන්ගේ නිවසේ විදුලි බල්බයක් මාරු කරන්න දන්නෙ නෑ, හැබැයි මහාචාර්ය කෙනෙක් 😂😂😂, මට තේරිච්ච තව දෙයක් තමයි පොතපතේ ඉගෙනුමයි බුද්ධියයි කියන්නේ දෙකක්, ගිරවෙක් වගේ පොතක තියෙන දෙයක් ස්මරණ ශක්තියෙන් කටපාඩං කරා කියලා, බුද්ධිය ඥානය පිහිටන්නේ නෑ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එක්තරා ශිෂ්‍ය සංගමයක් විසින් ඉංග්‍රීසි භාෂාව කතා කරන එක තහනම් කරලා, නමුත් තාක්ෂණික පොත් වැඩි හරියක් තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්, ඒකෙන් අපේ රටේ උපාධිය හදාරන දරුවන්ගේ මොළවල් මොට්ට වෙනවා, රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒක පිස්සං කොටුවක් කරනවා, අපේ ඉදිරි අනාගතයේ ගෙනියන්ඩ අපි හිතන බුද්ධිමතුන් පිරිසක් වෙනුවට, අන්තිමට එළියට එන්නේ විකෘති මානසිකත්වයක් තියෙන උපාධිධාරීන්, ආචාර්යවරුන්, මහාචාර්යවරු, අපේ රටට ඉතින් අබ සරණයි.
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
පොත් පත් කියලා මුන් කියවන්නෙ මන්ද මානසික අසහන දේවල් ඒ වගේ ඒවා ලියන උන් ඉන්නවා
@nithininarthana894
@nithininarthana894 Жыл бұрын
කොලබ , මොරටුව , ජපුර මේ විශ්වවිද්‍යාලය වල නවකවදය නැ , රුහුණේ ඇත විශ්වවිද්‍යාලවල තමා ගොඩක් තියෙන්නෙ , වර්තමාණය වෙනකොට ගොඩක් අඩුයි.
@lathalatha5378
@lathalatha5378 3 жыл бұрын
ඔකුන් කොරොන හැදිල මැරෙන්න ඔනා වල් බල්ලො 👊👊👊👊👊👊
@sachindugimhan3140
@sachindugimhan3140 2 жыл бұрын
ඊට වඩා දුක් විදලයි මැරෙන්න ඕනි ...
@bhanukadasanayaka3457
@bhanukadasanayaka3457 2 жыл бұрын
ගම් වල උන්ටනම් ගහන්න ඕනේ, අපි A3 ට යද්දී මුන් C3 ට මුන් University රිංගලා ළමයිට Rag දෙනවා, ගම්බට්ටෝ. ඔතන තියෙන්නේ ජංගී ප්‍රශ්නයක් . Batch එකේ කෙල්ලෝ උන් එක්ක යාළු නොවෙයි කිය්ලයි ඔහොම කරන්නේ.
@chamaraekanayake4859
@chamaraekanayake4859 3 жыл бұрын
අනේ මේ ඔච්චර නං අයියල අක්කල කියල පීචං වෙන්නෙ නෑ හුත්තෝ.. බඩයි පුකයි කපනව දැනගනිං මට එහෙම ඔහොම එකක් උනොත්,, බය නංනෑ
@sameeradamith3967
@sameeradamith3967 3 жыл бұрын
ඕලෙවල් වලින්ම කොන්දක් තියෙන උන් ගෙදර යවනව බාගයක්.ඊලගට ඒලෙවල් වලින් ඉතුරු උනුත් ගෙවල් වල. ගිරව් වගේ කටපාඩම් කරන්න පුළුවන් ගෑනු වගේ පිරිමි ටික කැම්පස් යවනව.උන්ට පුළුවන් ඉතින් දේශපාලන පක්ශ වල රූකඩ වෙන්න විතරයි . කොන්දක් තියෙන පිරිමි ටිකක් ඕවට යැව්ව නම් ජේශ්ඨ උත්තමයො හු&
@ravindukavishvara4820
@ravindukavishvara4820 3 жыл бұрын
@@sameeradamith3967 සංස්කෘතිකයි එකගයි....🤝👊 අම්මපා මට කරානම් කව්ද කියලා බලන්නේ නෑ ක්ෂණික කොටනවා ඔලුවටම.....🤬ඔය ලොකුකම් ඔක්කොම කැම්පස් එක ඇතුලේ විතරයි කැම්පස් එකෙන් එලියේ තනි පොන්නයො😂
@pradeepkumaara5498
@pradeepkumaara5498 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mariacallas6287
@mariacallas6287 8 ай бұрын
​@@sameeradamith3967 එහෙම ඉතින් හලන්නැතුව මැටි සෙට් එක camp අරන් බෑනෙ😂
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
ජීවිතේට රුහුණට යන්න හිතෙන්නෙ නෑ මේක ඇහුවම ඒ තරම් එපා උනා🤮🤮🤮🤮🤮🤮
@dinithibhagya8445
@dinithibhagya8445 Жыл бұрын
Math yako 🥲
@nithininarthana894
@nithininarthana894 Жыл бұрын
කොලබ , ජපුර , මොරටුව මේවා වල නැ . මමත් දැන් 2 nd yr කොලබ විශ්වවිද්‍යාලයේ හැබැයි අපිට සින්දුවක් වත් කියන්න තිබ්බෙ නැ .
@user-zc6yx4sb7r
@user-zc6yx4sb7r 3 жыл бұрын
දුප්පත් අහිංසක කොල්ලෝ කෙල්ලොන්ගේ ජීවිත කියක් විනාස වුනා කියලද.
@SocialApi
@SocialApi 3 жыл бұрын
eka nam aththa
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Aiyoo. Me monada. Mg agath hiri wetuna
@MaxDark-lu8vs
@MaxDark-lu8vs 2 жыл бұрын
මන් හමුදාපති උනානම් පරයො ඔක්කොටම වෙඩි තියල...පාර්ලිමේන්තුවටයි
@pasindudilhara4529
@pasindudilhara4529 Жыл бұрын
ඔව් මමත් එහෙම හිතුවා
@lusiferb9220
@lusiferb9220 3 жыл бұрын
නොදකින් අම්මවත් මරාගත්ත කාළකන්නි හැත්තට සාප වේවා . බල්ලො වගෙ මැරිල පල පාරෙ. ඔය රුහුනෙ ආට් එක තනිකර වේස ගුබ්බෑයමක්.
@krishanatiyarathna6448
@krishanatiyarathna6448 2 жыл бұрын
උන්ට විරුද්ධව අපිට කල්ලියක් හදා ගන්න බැරිද.??
@smaxtech
@smaxtech 9 ай бұрын
කැම්පස් යන්න බැරි උන එක හොදයි කියලා එක්සෑම් ඇන ගත්ත එකට සිත නිවන කතා හදන්න එපා..🙂රැග් එක නවත්තන්න දෙයක් කරන්න බලමු...
@pkgknheraiherai9734
@pkgknheraiherai9734 3 жыл бұрын
අනේ පඋ පුතේ ඉගෙන ගෙනත් පුදුමදුක් කන්දරාවක් විදලා තියන්නේ.
@chandrawaththuhewa7294
@chandrawaththuhewa7294 3 жыл бұрын
Obata dewi pihitai. .
@dmcshehan
@dmcshehan 3 жыл бұрын
කවදා හෝ ඒ කරපු අයට ඒ විදිහටම පල දෙන එක දෙනවාමයි!!
@senaligeethma531
@senaligeethma531 2 жыл бұрын
මෙච්චර මහන්සි වෙලා ඉගෙනගන්නෙ මේ වගේ දුක් විදින්නද ? 😐
@chamaradilshan9337
@chamaradilshan9337 Жыл бұрын
Onna ohoma katha krpn baya natuwa ,supiri dial ekak
@niroshadilhani6019
@niroshadilhani6019 3 жыл бұрын
Campas wala inna oya wage pakku light kanuwala badala puchchanna ona
@solito5717
@solito5717 3 жыл бұрын
අම්මපා මට කරා නම් කපනවා එතනම🤬🤬
@jeffrybartholomeusz3743
@jeffrybartholomeusz3743 3 жыл бұрын
Balan yaddi api wage al walin ain wechcha un neweine awajathakayo issaraha peli wala idagena mutti bapu set ekane
@isurulakmalsilva4548
@isurulakmalsilva4548 3 жыл бұрын
Mechchra jarawakda api mechchra mahansi wela igena gena mewa widinna mokatada yanne campus man yanne na campus 🥺😖😖😫
@nirmana983
@nirmana983 3 жыл бұрын
Vikara ....mahansiyen eganagena university yanne rag walata lakvennada
@chethanadilrukshi296
@chethanadilrukshi296 3 жыл бұрын
Oyala paw malliye ahan innakota aga wewlanawa
@sadunmadusanka4744
@sadunmadusanka4744 3 жыл бұрын
කැම්පස් යනවට වඩා හොදයි හිගා කනඑක
@harshanithanthiriwatta8350
@harshanithanthiriwatta8350 Жыл бұрын
මානසික අසහනකාරයෝ.ඔකුන්ගේ වැඩ ලෝකෙටම පෙන්නලා ගම්වලත් ඉන්නබැරි කරන්න ඕනේ...
@kavindutheekshana4214
@kavindutheekshana4214 3 жыл бұрын
අනේ බං කියන්න දෙයක් නෑ..මම එන් නෑ කැම්පස්..අම්මගෙ මගුල උන්ගෙ
@isuriamodhya656
@isuriamodhya656 3 жыл бұрын
nodakin campus kiyanne maha nara apayak. shik karuma lokayakne. nodakin jivitheta campus yan na .nodakin nodakin me magul mama kavadavath kavamadanath campus yan na mehema jivath venavata vadiya hodai higa kala marenava
@lifeofguitarTV
@lifeofguitarTV 2 жыл бұрын
den campus aka thiyana vidiya dekkama godak sathutuyi
@nisansalamadhushani6476
@nisansalamadhushani6476 3 жыл бұрын
Mage daruwekta wage ohoma unoth ounge ahawal aka campus aka issarahama kapala danawa.
@malshankaweesha86
@malshankaweesha86 3 жыл бұрын
Eka ahuwama mage daruwata uganwala oats yawanawata wada charitheth raka gena gedarata wela inna eka hodai
@kumuhome9620
@kumuhome9620 3 жыл бұрын
Lassana campus jewithe mehema awalassana karana un manasika leddu.unawa yawanna ona angoda.
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Ammoo 😯😯
@olivia-db1kf
@olivia-db1kf 3 жыл бұрын
මට ඕවගෙ එකක් වුනානන් මරාගෙන මැරෙනවා යකෝ 🙄
@SocialApi
@SocialApi 3 жыл бұрын
aththa macho
@palithanimalasena9900
@palithanimalasena9900 3 жыл бұрын
ලංකාවේ කක්ක කරන්න ගොඩක් අය ඉන්නව එ්ත් වගකීම ගන්න කවුරැවත් නැහැ.
@upulchaminda8168
@upulchaminda8168 3 жыл бұрын
Oya rag karana un awajathaka un. Unge thathmuthu parapuratama henagahanawa hama ath mema... Pau ahinsaka daruwa
@meraki6521
@meraki6521 Жыл бұрын
Pau appa💔💔🥺 Nethiya andai da??😅 Dittadammawedaniya karmaya ma wishwasa karami🙏
@chathurikasenevirathna2514
@chathurikasenevirathna2514 3 жыл бұрын
Ane paw e aiya. Nawaka wade dipu ayata nam hodak wenna epa
@dasualo2136
@dasualo2136 3 жыл бұрын
මානසික අසහනකාරයොත් කැම්පස් යනවනේ ඉතින් 😂😁
@thilinalakaml1256
@thilinalakaml1256 3 жыл бұрын
Campus yanne igena gaththu un kiyannath lajjai mewa balankota igena nogaththath api oyawage thirisannu wela ne ganu pirimi onama kenekta garu karanawa ehemai kiyala ellum gas 1000ka giyath me wage kalakanni wesige puthalawa agale kali walata kapala cardboard pettiyakata dala yawannath deparak hithan ne.mun wage kalakanni inna thanakatane kawada hari ape lamayekwath igenagaththoth yawanna wenne kiyala mathak wenakota lamainta ugannana thiya lamai hadannwath hithen ne.lankawe system eka pahala thana idalama wenas wenna ona.ihala than walata barinam pahalama thanin hari mewa wenas karanna patan ganna ona.
@sithilsansutha1444
@sithilsansutha1444 3 жыл бұрын
Campus wala rag kranna ena un samaligikayoda koheda...😂😂😂
@oshanaherath3242
@oshanaherath3242 3 жыл бұрын
Campus wlta awith rag denne schl wla gotha wela hitapu poi porawal ,dekata kadenna gahanna puluwn ATA kimbo inne.rag denna one athal eka pinisa misa hiriharekata nwei .
@SocialApi
@SocialApi 3 жыл бұрын
aththa kathawa macho
@tharindurubasinghe1770
@tharindurubasinghe1770 3 жыл бұрын
මේක බොරු කියලත් ඔප්පු උනා කියල news වලට ගියා නේද,ඒ උනාට අනිවාර්යයෙන් ragging කියන්නෙ නවතින්න ඕන දෙයක්,හැබැයි මේක අවුරුද්දෙ private campus වලට ළමයි අර ගන්න කාලෙට විතරක් එලියට අරගෙන news වල යන්නත් හේතුවක් ඇති🤔,ගුරුවරුන්ගෙ strike එකක් ගැන news එකක් ගියා ළඟඳි,ඊළඟ news එක international school වල ළමයින්ටනම් අදත් පාසල් පැවැත් උනා කියන එක,අසාධාරණයට විරුද්ධ වෙමු💪,හැබැයි ඔබව විකිණෙන්න දෙන්න එපා✋
@darshaudayangaeducation630
@darshaudayangaeducation630 2 жыл бұрын
මං කාටවත් කඩේ යන්නෙ නෑ,, පෙරටු ගුණේට කඩේ ගිය උන් තමයි අපිට රැග් කලේ, දැන් රුහුණ විශ්වවිද්‍යාලය තුළ කිසිදු පෙරෙට්ටෙක්වත් ජෙප්පෙක්වත් නෑ,, ඉන්නෙ ඉගෙනගන්න ආපු ළමයි විතරයි.. මං කියන්නෙ ඇත්තද කියලා රුහුණ විශ්වවිද්‍යාලයට ඇවිත් බලන්න... ස්තූතියි...🙏👍
@tharindurubasinghe1770
@tharindurubasinghe1770 2 жыл бұрын
@@darshaudayangaeducation630 රැගින් නඩත්තු කරන්නෙ ජෙප්පො පෙරැට්ටො,ඒක ඇත්ත.ඒකෙන් වාසි ගන්නෙ private campus කරන උන්.රුහුණ campus එකේ මගේ යාලුවොත් ඉන්නව,campu එකක්ද farm එකක්ද කියල බලා ගන්න පුලුවන් ඒකෙ ඉගෙන ගන්න අය එක්ක කතා කරල බලන්න,උදේ 8ට lecture එකට ගන්නව,හවස 5tට හොස්ටල් යවනව,5දෙනෙක්ට එක මේසෙකට වාඩි වෙලා තේ බොන්නවත් බෑලු.ඒකට විරුද්ධව කතා කරොත් suspend
@SocialApi
@SocialApi 2 жыл бұрын
ekenma terenawa ne kochchara pissuwakda kiyala
@gayanmunasingha3312
@gayanmunasingha3312 Жыл бұрын
තවමත් තියනවද නවක වදේ කරන උන්ගේ නම්ගම් එඩ්‍රස් දන්නවද
@nurirathnayaka8897
@nurirathnayaka8897 3 жыл бұрын
Campus ekak kiyanne egena gena ihalata Yana sisun sadahaa thawa duratath egena ganimata thiyena thanak, namuth e wage thanaka me wage dewal nm kisima kenek anumatha karana eka ne, harima ketha wada mewa, usas samajayaka nugath minisunge moda wada mewa, eeya
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 3 жыл бұрын
ඕකුන්ට ඒක තමයි දැන් campus ekakata adiyakwath තියෙන්න බැරි වෙලා තියෙන්නේ කාලකන්නි ඕකුන් ට කොරෝනා හැදිලා කුණු වෙලා මැරෙන්න ඕනේ
@dhanudhanu6665
@dhanudhanu6665 Жыл бұрын
රැග් එක තියෙන්න ඕන cumpus වල. හැබයි මේව මානසික රෝග, අසහනය. අංගොඩ ගිහින් බලපල්ල, මීට වැඩිය විනයක් තියේ එතැන.
@sanjeewaroshantha2986
@sanjeewaroshantha2986 Жыл бұрын
මෙයා අහලා කොහොමද අපි අපේ දරුවන් අනාරක්ෂිත විෂ්ව විද්‍යාල වලට යවන්නේ .
@krishmuthu6356
@krishmuthu6356 3 жыл бұрын
Wellata jara karala hoda ganna purudu wecha aeunta bathrooms hammba unama ohoma hesirenawa. Oyala daha pahalos denek aekathu wela arunta hodata aninna thibunanea. Aei aluth gehenu lamai pirimi lamai aekathu wela reg dena aekek denek marala danna.thaniyama nemei kandayamak aekathu wela gema danna. Aethakota mun karana thirisan weda nawath wai. Aethakota nithiyenuth manasikawath nidahasa hammba wenawa nea. Lankawe inna thun weni panthiye kala kanninta hoda padamak ugannala danna
@ekanayakasiri3303
@ekanayakasiri3303 3 жыл бұрын
40 ක්විතර ඉදලාත් ඔවුන්ටිකට වටකරගේන ගහාන්න ඒපැයි
@isuriamodhya656
@isuriamodhya656 3 жыл бұрын
mehema rag karana un pana pitin maranna oni...
@vidyaayu8091
@vidyaayu8091 Жыл бұрын
Mahathake, bonchi all are in campuses
@wishmi4616
@wishmi4616 3 жыл бұрын
පෙරටුගාමි හා ⁣ජවිපෙ වැඩ......😀😀😀
@sewwandirupassara9505
@sewwandirupassara9505 Жыл бұрын
Kochchr dukak daragena kiynw athida. Rag karana thirisannu. Mth campus select wela inne. Owa ahnddi bayak thynw eth ammge thaththge asaw wenuwen ynt innw. 💔ammek thaththek nthi napunsaka euna thm rag krnne. Kalakanni. Unt hmdamth anith lamaint e demaupiyant dena duk wlt hena ghnt one. E jiwitha e krpu dewl wlt hmda duk widint one.
@Dasunerangasandeepa
@Dasunerangasandeepa Жыл бұрын
පිටරට university වලත් මෙහෙම rag දෙනවා ද දන්නේනෑ... මෙහෙම උනොත් නම් ඕන්නෑ අප්පා
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 3 жыл бұрын
තනිකරම මානසික ලෙඩ්ඩු, ඕකුන් අරින්න ඕනේ අංගොඩ සක්කිලි අහිංසක දුප්පත් ළමයි කොච්චර එනවද
@nethumtahtsara3755
@nethumtahtsara3755 3 жыл бұрын
Mewa nawathwiya yuthui mewani hethu nisa thamai ugathu bihi wennatte
@hewagediana7767
@hewagediana7767 3 жыл бұрын
ඔක්කොම එකයි.ගස් බැලද දීමීගොටු දන්න ඔනෙ ඔකුන්ට
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
කාලකණ්ණි හැත්ත මගෙ දරුවෙකුට වගේ කලානම් මරලා විසිකරනවා කුපාඩි හැත්ත.ඉගෙන ගන්න කාලේ ටිකක් උද්ඝෝෂණ කරනවා ඉතුරු ටික කුපාඩි කම් කරනවා
@banukachirantha9971
@banukachirantha9971 3 жыл бұрын
Unta Colombo awama irisiyawa wadiwenawa Colombo kollo Dakkama.. Unta ungay gamwala adinna adun wath Na,karry campus ballo.ubalata corona hadila marewa
@kasunkulanga
@kasunkulanga 3 жыл бұрын
Me nawaka Wade Dena unge ladaru athal thiyenne. Ewata dapu wachana walin therenawa. Eliyedi ahu unoth hukawala gannona kariyanwa
@LankaLanka-tt4hm
@LankaLanka-tt4hm 3 жыл бұрын
Eliyata awama ghapan oluwata hamadama holawa holawa inna
@kalumdeshapriya8988
@kalumdeshapriya8988 3 жыл бұрын
rag ekak nisa thamai mmt ada gdr inne adyapanaya iwara una ethanin 😢😢
@SocialApi
@SocialApi 3 жыл бұрын
adyapanaya iwara karanna epa puluwan hama welawakama deyak igena ganna
@isuriamodhya656
@isuriamodhya656 3 жыл бұрын
mamanam kavadavath campus yan na na na na na na na na na na namai......
@music-sq2sq
@music-sq2sq 2 жыл бұрын
math yanne na 🥲🥲🥲
@hsehewa6777
@hsehewa6777 3 жыл бұрын
Kariyonta api campus giya dakata denne pihi para kari line Dan awoth ammata hukanna dala vesige puthala .
@kavinugunarathna4822
@kavinugunarathna4822 3 жыл бұрын
කැම්පස් යන්නැතුව හිගා කෑව නම්හොදයි බන්
@Darsh-od9il
@Darsh-od9il 3 жыл бұрын
rag dena aunge photo tikak dapallako...eliyata bahapuwama dennam okunta wade.ballonta jathaka una aun
@dileekapriyadrshani8453
@dileekapriyadrshani8453 3 жыл бұрын
මානසික පිස්සො
@krishmuthu6356
@krishmuthu6356 3 жыл бұрын
Meawa aehuwama mata hithenawa igena ganna muvawen aethul wela mea thirisannunta gemak denna
@mekhalaranwala5569
@mekhalaranwala5569 3 жыл бұрын
ලන්කාවට private campus ඕනෙ.මේ හැතිකරේ යන්නෙ ඉගෙන ගන්න නෙමෙයි
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 2 жыл бұрын
එකගයි එක අතකින් ඒවා මේ වගේ ජනප්‍රිය නොවුන නිසා නැත්තං ඒවාත් විනාසයි 😒😒😒😒
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 3 жыл бұрын
Campus ynnth bayai
@music-sq2sq
@music-sq2sq 2 жыл бұрын
mama yana adahasa ath hariya
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
හීනමානයෙන් පෙලෙන හිඟන ජේවීපී පෙරටුගාමී වැදි සක්කිලි ඉන්නකම් මේක නවතින්නෙ නෑ
@dewminathasha8683
@dewminathasha8683 3 жыл бұрын
Dewmawpiyo duk widala campus yawanne unge asahawal ඉෂ්ට kragannd
@thilinaadikari9098
@thilinaadikari9098 3 жыл бұрын
Iscola wala gothayo wage inna unne khmth campus yanne. Passe un porawal wenna dagalanne campus gihin rag krl. Nedakin gothayo
@asithadesilva1516
@asithadesilva1516 3 жыл бұрын
ape ekekta kranam oya serma iwarai puthe ....ammata hukonawa ..panthiwala issraha peli wala inn gon pakku campus gyma oma h tthma.....mn kiynne deiyne kiyla ..plyan mge pule ekek hari campus ..hukonwa athak tybboth
@danushka8425
@danushka8425 2 жыл бұрын
හැම විශ්වවිද්‍යාලයක්ම ඔහොම නෑ 🙂 ගොඩක් විශ්වවිද්‍යාල වල ආර්ට් කොමස් සයන්ස් ෆැකල්ටි වල රැග් තිබ්බා දැන් නන් මේවා ගොඩක් ම නෑ මමත් කැම්පස් යන්න බයේ හිටියේ ආවට පස්සේ තේරුනා එහෙම දෙයක් නෑ මම කියන්නේ පේරාදෙණිය කෘෂිකර්ම පීඨය ගැන අනිත් ඒවා ගැන දන්නේ නෑ නමුත් බොහෝ පීඨ වල දැන් මේවා වෙන්නේ නෑ .
@danushka8425
@danushka8425 2 жыл бұрын
@@K3Best බොරු කතා නොකියා හිටහන් අපිට කිසිම ප්රශ්නයක් වෙලා නෑ මේ වෙනකන් අපේ Faculty, එක antirag
@danushka8425
@danushka8425 2 жыл бұрын
@@K3Best දැන් නෑ කියලා දැනගත්තනේ කටවහන් පලයන්
@danushka8425
@danushka8425 2 жыл бұрын
@@K3Best ඔව් ඒ දවස්වල තිබ්බ
@travelboys6959
@travelboys6959 Жыл бұрын
මගේ එකෙක්ට හරි ඔහොම වුනොත් කරන එවුන්ගේ අම්මගේ මැ අටෙත් එක්ක ගලවන් එන්නේ එ විතරක් නෙවෙයි සහොදරියෝ ඉන්නවානම් පුකෙට් ඇරලා පෝලිමක් දාලා එන්නේ හුත්තිගේ පුතලා. ම්හෙම කරන වුන් අල්ලගෙන වුනට හොදට වැටමාර පොලුවලින් අරින්න්න ඔනී රෙන්න බැරි වෙනකන් ඒ ව්තරක් මදි මුන්ගේ අනාගතයම අදුරු කරලා දාන්න ඔනි
@danushka8425
@danushka8425 Жыл бұрын
@@travelboys6959 ai me trigger wela🎈😂
@sanjeewaroshantha2986
@sanjeewaroshantha2986 Жыл бұрын
මෙම කාලකණ්ණි වසල ශිෂ්‍ය සංගම් තහනම් කල යුතුයි .මෙවැනි අමානුෂික මිනිසුන් විෂ්ව විද්‍යාල වලින් සමාජයට බිහි වෙනවා .
@lahirukanchana9004
@lahirukanchana9004 3 жыл бұрын
Ai bn ubl bln inne ublath kollone gemak illapnko senior kiyla un loku euda
@sanduniduruge7971
@sanduniduruge7971 Жыл бұрын
දැන් නම් රුහුනෙ කිසිම රැග් එකක් නැ එ ගැනසතුටුයි
@athulasiriweerasekara5381
@athulasiriweerasekara5381 3 жыл бұрын
අපොයි උපාධි කාරයෝ කියන්නේ නපුන්සකයොද උබලගෙත් කොන්ද පන නැ එලියට ඇව්ල්ලද කියන්නේ අපොයි මානසික ලෙඩ්ඩු
@Lukey2054
@Lukey2054 3 жыл бұрын
forth year katha wadak na. kanata gahanna ona ethanama.
@lakshansamith712
@lakshansamith712 3 жыл бұрын
Kalakanni hathta.nodakin mun campus yanne mewwatada ballo.ata deken ellanne mage ekekta mehema kara nm
@chamaradilshan9337
@chamaradilshan9337 Жыл бұрын
Ruhune kalin saratama tibba ,passe hodt unta shot eka dila dan nh,ruhune dean thada dial ekak ,dn wadiya nh rag
රැග් එක  ( How to deal with ragging )
19:04
Prof. Wasana Maithree Herath
Рет қаралды 140 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 62 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН