University Of Ruhuna | රුහුණ විශ්වවිද්‍යාලය, | Al , OL සිසුන් නැරඹිය යුතුම Video එක.

  Рет қаралды 34,441

Soyanna සොයන්නා

Soyanna සොයන්නා

Күн бұрын

මේ විවියෝ එක රුහුණට ආදරේ කරන ඔයාලා වෙනුවෙන්,ඉතිං රුහුණු කියන්නේ වෙනස්ම විදිහේ vibe එකක් තියන හරි ලස්සන ඒ වගේම සුන්දර වටපිටාවක් තියන University එකක්,මට පුලුවන් විදිහට ඒ ලස්සන ඔයාලා එක්ක මන් බෙදාගත්තා..
රුහුණට යන්න ඒ වගේම විශ්වවිද්‍යාල සිහිනය හැබෑකරගන්න් ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලා ඔක්කොටම කියන්න තියන්නේ , හොදට වැඩ කරන්න කරන්න බැරි දෙයක් නෑ..
එහෙනම් තවත් ලස්සන University එකකින් හම්බෙමු මතක ඇතුව Subscribe කරලා තියාගන්න,එකතු වෙන්න Facebook,Instagram,Tiktok එකත් එක්ක.
ජය ♥️
~ සොයන්නා
Facebook : www.facebook.c...
Instagram : www.instagram....
Tiktok : www.tiktok.com...
#uor #ruhuna #university #universityofruhuna #unilife #universitylife #schoollife #study #studymotivation #dream #dreamuniversity #uni

Пікірлер: 307
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
Thank You so much හැමෝගෙම Comments වලටා , හීන හැබෑ කරගත්තු අයට සුබපැතුම් , ඒ වගේම හීන දකින අය මහන්සි වෙලා වැඩ කරන්න ♥️ , ඊලගට කොහේ Video එකක්ද ඕනී...🌝♥️
@shan-j7u8k
@shan-j7u8k 4 ай бұрын
Moratu❤
@shashinranika3962
@shashinranika3962 4 ай бұрын
SABARE ❤
@agasthisapamini6831
@agasthisapamini6831 4 ай бұрын
Pera❤
@oshdaimihidum2562
@oshdaimihidum2562 4 ай бұрын
Moratuwa university eka oni❤😢
@dayanandakarunarathna8221
@dayanandakarunarathna8221 4 ай бұрын
Vavniya
@rigintonemusicclub909
@rigintonemusicclub909 11 күн бұрын
23 / 24 එන්න ඉන්න අය කෝ...❤
@DinushikaGajamuthuge-p2h
@DinushikaGajamuthuge-p2h 7 күн бұрын
✋✋
@rigintonemusicclub909
@rigintonemusicclub909 7 күн бұрын
@@DinushikaGajamuthuge-p2h ගැම්මක්
@pasindu-mc3yr
@pasindu-mc3yr 7 күн бұрын
🌝
@chathurikasewwandi4493
@chathurikasewwandi4493 6 күн бұрын
😊🖐️
@Anuuc7l
@Anuuc7l 4 сағат бұрын
❤❤
@kosalakavinda4279
@kosalakavinda4279 4 ай бұрын
Select වෙලත් personal ප්‍රශ්න නිසා යන්න බැරිවුන මගේ සරසවිය පෙන්නුවට උබට පිං මචං❤😊❤ ,ඒත් දුකක් නෑ taget එකට දැන් මම ඇවිල්ලා තියන නිසා❤කෙසේවෙතත්, ආයෙත් පාරක් උබට පිං❤
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
Love ♥️
@rapupdate1872
@rapupdate1872 4 ай бұрын
Mokkd aiye oy krnne dn🥹
@kosalakavinda4279
@kosalakavinda4279 4 ай бұрын
@@rapupdate1872 Private bank එකක Network Operations Engineer කෙනෙක් බං දැන්🙂❤
@jakekkrjj
@jakekkrjj 3 ай бұрын
Ai giye natte
@kavishkadulakshini3012
@kavishkadulakshini3012 2 ай бұрын
මොකද අයියෙ යන්න බැරි උනේ
@keshaniumesha9069
@keshaniumesha9069 4 ай бұрын
මදුක අයියේ.....ඔයාගෙ තියන හොද ගති ගුනයක් තමයි කාට උනත් හිනා වෙලා කතා කරනවා...ආඩම්බර නෑ...ඒක මම කැම්පස් එකේදිත් දැක්ක දෙයක්❤❤❤❤❤❤ ඒකට respect 🌹🌹🌹🌹🌹🌹
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
Thank you so much nngi ♥️
@sanjeewanishanka5033
@sanjeewanishanka5033 3 ай бұрын
ආදරණීයන් මුණගැස්වූ විශ්වවිද්‍යාලය 🥺❤
@imashi_6516
@imashi_6516 4 ай бұрын
රුහුණට select වෙලා ඉන්නෙ😍
@RavishaThennakoon
@RavishaThennakoon 3 ай бұрын
Me university ekata ynna puluwan kiyla mthk weddith mra happy🌝💪❤️
@ashasewwandi8301
@ashasewwandi8301 3 ай бұрын
Mtt🎉
@memes_lk124
@memes_lk124 4 ай бұрын
මාතර අය කෝ 🌝❤️
@janathkeshaka1821
@janathkeshaka1821 4 ай бұрын
@tharushakavin6370
@tharushakavin6370 3 ай бұрын
@Yashii634
@Yashii634 3 ай бұрын
Yoow 🌝
@ishanlaksiri3109
@ishanlaksiri3109 2 ай бұрын
@nethmihewarahinduwage
@nethmihewarahinduwage 3 ай бұрын
මමත් බලන්න ගියපු ලස්සන ආසම university එකක් 🥺💗
@vidurangawijerathna
@vidurangawijerathna 3 ай бұрын
සොඳුරු සරසවියක් ලස්සන shot ටිකකින් ❤😍 ජය වේවා අයියා❤
@MrKitty-ei7ho
@MrKitty-ei7ho 4 ай бұрын
හරි ලස්සනට කොට්ටම්බා තැලුවා😂😂.video එක බලද්දී ලොකු clam ගතියක් දැනුණා අන්තිමටම දීපු advice එක නම් ඉතින් ❤❤❤...පුලුවන් නම් engineering faculty එකෙත් video එකක් කරන්නකෝ අයියේ
@vihangisisara3091
@vihangisisara3091 4 ай бұрын
ආදරණීයන් මුණගැස්සූ ආදරණීය රුහුණ ❤️
@heshanbinuwara
@heshanbinuwara 9 күн бұрын
මං යන්න ඉන්නෙ රුහුණු.. anyway අයිය හෙන handsome
@shinynawoda968
@shinynawoda968 4 ай бұрын
අනේ ඉතින් අපේනේ.... ආදරෙයි රුහුණ❤️
@NadunImesh-y4c
@NadunImesh-y4c 9 күн бұрын
ආසයි මාත් රුහුණට එන්න ❤
@PiyumiNisansala-m3t
@PiyumiNisansala-m3t 2 ай бұрын
අයියේ ජපුරේ entrepreneurship නැද්ද
@sadugekathapotha3
@sadugekathapotha3 4 ай бұрын
ආදරණීය මගේ රුහුණ ❤🌼
@SandunTharaka-fh8fj
@SandunTharaka-fh8fj 4 ай бұрын
රුහුණේ Agri faculty එක තමයි රුහුනේ ලස්සනම වගේම ලොකුම ෆැකල්ටිය 🥺♥️ හරිත ෆැකල්ටිය කියන්නෙත් ඒකම තමයි 🦚🍃. පුදුම පිනක් කරල තියනවා ඒ වගේ ෆැකල්ටිකට එන්න. ආසාවෙන් ඉන්න අයට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🥰
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
@RawinduDilshan-rt3ch
@RawinduDilshan-rt3ch 4 ай бұрын
Mth agri Kare.BCC results ek.okata enn puluwan weyida
@Lakidupamidu
@Lakidupamidu 3 ай бұрын
Z core eka kohmd man kiynm​@@RawinduDilshan-rt3ch
@pramudithadilshan4640
@pramudithadilshan4640 3 ай бұрын
​@@RawinduDilshan-rt3ch පුළුවන්
@kavishkadulakshini3012
@kavishkadulakshini3012 2 ай бұрын
Arts කරල එන්න බැරි ද 😢මන් geography කරා
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 4 ай бұрын
රුහුනට වෙනම vibe එකක් තියෙන්නෙ❤
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
😍😍
@nishanthafernando3325
@nishanthafernando3325 4 күн бұрын
Anee Ayiye❤ South Eastern University ekath karannako..
@shashi-pu5lw7gc2n
@shashi-pu5lw7gc2n 3 ай бұрын
රුහුණ කියනකොට මතක් වෙන්නෙ එයාව 🤎🥀 පරිස්සමෙන් ඇති එයා
@SudeshiHansamali-il3cz
@SudeshiHansamali-il3cz 3 ай бұрын
Matath 🥹
@nethminiimasha1261
@nethminiimasha1261 Ай бұрын
ඌව වෙල්ලස්ස ඕනෙ🥲🌷
@gihansathsara007
@gihansathsara007 2 ай бұрын
ඉදකින් කක්කුසිය 😹😹
@tharushathiwanka3996
@tharushathiwanka3996 4 ай бұрын
අපේ කැම්පස් එක 😌
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
ලස්සනම ලස්සන කැම්පස් එකක් 😍♥️
@SenuriKavindya
@SenuriKavindya 4 ай бұрын
ඌව වෙල්ලස්ස ඔනේ..❤
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
Dennm ikmnta ❤
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 ай бұрын
මචන් අද තමා මං චැනල් එක දැක්කෙ.. සදැල්ල බලලා... ඔයාගෙ ඩ්‍රෝන් එක මොකෝ එකක් අරන් දෙන්නම් මං අද තමා දන්නෙ
@IsharaHarshani-re5lo
@IsharaHarshani-re5lo 4 ай бұрын
ආදරණීයන් මුන ගැස්සුව ආදරණීය රුහුන..❤
@pahanprabhashwara4473
@pahanprabhashwara4473 3 ай бұрын
ඌව වෙල්ලස්සත් පෙන්නමුද අයියා❤
@kidsworldenglish9818
@kidsworldenglish9818 3 ай бұрын
ayye poddk kiynna japura uni eke hostal denwada gampaha lamainta, eyla inna kmthinm
@SewminiSewmini-pw2hm
@SewminiSewmini-pw2hm 3 күн бұрын
ආසයි යන්න 🥺🤍
@SasindiAkarshana-zy8cz
@SasindiAkarshana-zy8cz 3 ай бұрын
සෞන්දර්ය කැම්පස් එකත් ඕන....plz
@Chamiya_vlogs
@Chamiya_vlogs 4 ай бұрын
මේ පාරනම් කොහොම හරි එනෝ Dream uni එක ❤
@AnushaHemamali-ft2bz
@AnushaHemamali-ft2bz 4 ай бұрын
Lassani ayye ❤
@nilminikularathna4847
@nilminikularathna4847 4 ай бұрын
Ruhuna ද මන්දා ලස්සනම❤
@Lakidupamidu
@Lakidupamidu 2 ай бұрын
Campus giyama hari shok kiyl therenw 😅 පෙන්නන තරම සුන්දර නෑ කැම්පස් ජිවිතේ🥲😇
@englishwithcharithaSL
@englishwithcharithaSL 4 ай бұрын
Beautiful and attractive university 🎓 😍 I am from Rajarata University
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
@nadeeshasewwandi1111
@nadeeshasewwandi1111 4 ай бұрын
😍😍 11:11 History Department එක අපේ
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
😍😍
@achiniwijesooriya4399
@achiniwijesooriya4399 4 ай бұрын
අපේ කැම්පස් එක 😌❤️
@ashasewwandi8301
@ashasewwandi8301 3 ай бұрын
Hri shok ane❤, soyanna hinawenmai kathawa😊
@chamithgurusinghe3531
@chamithgurusinghe3531 Ай бұрын
Uwa wellasa campus eka ona
@Yomith1118
@Yomith1118 4 ай бұрын
අයියේ ඔයා හැමදාම main එකට විතරයි යන්නෙ අනේ අපේ faculty එකටත් එන්නකෝ🥺❤
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 4 ай бұрын
Ow anee. anith facultyth oniii🥺❤️
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
යන් යන්න්... ඉක්මනටම
@bashinimaneeshaDissanaya-zo9qz
@bashinimaneeshaDissanaya-zo9qz 3 ай бұрын
සැබැ නොවුන සිහිනයක් 🥺කමක් අවසන් වතාවටත් උත්සහ කරනො 😊
@ashasewwandi8301
@ashasewwandi8301 3 ай бұрын
Never give up😊
@sewmiprabhodhya544
@sewmiprabhodhya544 4 ай бұрын
අහෝ මගේ කොට්ටම්බා වීඩියෝ එක😂🤭 ඔයා ඕක දාන්නැ කීවනේ සොයන්නෝ😒
@sewmiprabhodhya544
@sewmiprabhodhya544 4 ай бұрын
@@savindiprishani1022 yh yh😁😂
@pasindu_harshanath
@pasindu_harshanath 4 ай бұрын
😂 kottambba 😂
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
එකක් කන්න දුන්නනම් ඔහොම වෙන්නේ නැහැනේ 🥲😂
@MadushiLakshitha-lf4hy
@MadushiLakshitha-lf4hy 3 ай бұрын
හැමදාම campus එක බලාගෙන Mahinda Rajapaksha college එකට යන මම ❤
@dilshanethmi3704
@dilshanethmi3704 4 ай бұрын
හරිම ලස්සන සහා ආදරනීය තැනක්.... ගියාම එන්න හිතෙන්නේ නැති 🥺♥️
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
❤❤
@ShehaniPari
@ShehaniPari 3 ай бұрын
මගේ කැම්පස් එක ❤️🥰
@UMEC1020
@UMEC1020 4 ай бұрын
අනෙ කොලඹටත් යමු♥️
@Umeshirathnayake-v5l
@Umeshirathnayake-v5l 4 ай бұрын
University of Ruhuna ❤️
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
❤❤
@TruthfulPromise
@TruthfulPromise 3 ай бұрын
ලංකාවේ beach එකක් ළඟ තියෙන එකම university එක
@SachinthaManjarini-vd5dx
@SachinthaManjarini-vd5dx 3 ай бұрын
Harima lassana University ekak Ayye Math Argiculture karanne Ayye. Math kawadahari dawasaka oya University ekata enna hitan enne Ayye.
@lakshithadilshan3058
@lakshithadilshan3058 4 ай бұрын
සුපිරි වීඩියෝ එක.. මට ඔයාගෙ නම්බර් එක එවන්නකො මං නුවර
@ayesh_silva
@ayesh_silva 26 күн бұрын
අපේ අවලමේ සංචාරේ කොල්ලෙක් ඉන්නෙ ❤
@yashodayanethmini4243
@yashodayanethmini4243 4 ай бұрын
නියමයි අයියේ තව මේ වගේ videos oneee😍
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
දෙන්නම් ඉස්සරහට..♥️
@scorpion17473
@scorpion17473 4 ай бұрын
පේරා යමු 😍
@Nethu_x_Music_Vibes
@Nethu_x_Music_Vibes 3 ай бұрын
රුහුණෙ ඉදන් ගෙදරට කිලෝමීටරයක් තියන මම🙃
@shirmiudara191
@shirmiudara191 4 ай бұрын
Mage campus eka . Faculty eka Fisheries and Marine Science ❤❤
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
@imayasugandini4599
@imayasugandini4599 11 күн бұрын
Oya marine and fresh water degree eka gana dannvd.eka hodaid.eka fisheries and marine valata vada hodaid
@isiwaraganegamage6123
@isiwaraganegamage6123 3 ай бұрын
ඒ හිනාව 😊❤ වව්නියා කැම්පස් එකටත් එන්නකෝ....😊
@DilakshiLokugamage-ly2db
@DilakshiLokugamage-ly2db 4 ай бұрын
රුහුණ ❤
@SewminiSewmini-pw2hm
@SewminiSewmini-pw2hm 3 күн бұрын
🥺🤍
@ayeshalakmini2026
@ayeshalakmini2026 6 күн бұрын
❤✨️
@dew3402
@dew3402 4 ай бұрын
අපේ කැම්පස් එක ♥️🥺
@ManulaAnusara-d3l
@ManulaAnusara-d3l 3 ай бұрын
ඕකෙ ගොඩක් රැග් තියනව කියනව නේද
@Tube-po8et
@Tube-po8et 3 ай бұрын
Aiyae dan ruhune rag nadd issra thibba ewa math ynn inne eth bayai ape gedr kttiy 😔😔 reply ekk dennko mekt
@Hasinipramodya
@Hasinipramodya 4 ай бұрын
Ape campus eka❤😊
@thiliniliyanage4688
@thiliniliyanage4688 Ай бұрын
❤🥰
@shashikadilshan1460
@shashikadilshan1460 Ай бұрын
@israelsamaje
@israelsamaje 4 ай бұрын
මචං අයිය කොරියාවෙද😂
@NojanRajendran-n3f
@NojanRajendran-n3f 3 ай бұрын
Matahakada denata aweudhu 4 k 5 kata kalin uba rag hema
@achiniwijesooriya4399
@achiniwijesooriya4399 4 ай бұрын
Nimesh මොකද කතා පෙට්ටිය වහගෙන 😌
@SenanayakeManjalee
@SenanayakeManjalee Ай бұрын
ඔයා හරිම ලස්සනයි ❤
@N-Entertainment_1M
@N-Entertainment_1M 3 ай бұрын
Japura mgt❤
@kavindyamadumali7647
@kavindyamadumali7647 4 ай бұрын
අපේ කැම්පස් එක 🌼❤️
@emahanderson4245
@emahanderson4245 Ай бұрын
UWU pennanko .oyage videos hari assawen balanne
@aselarathnayaka2121
@aselarathnayaka2121 4 ай бұрын
Ayyage campus ekata math enawa lagadeema (DREAM😇)
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
Enna 😍
@nethmitharushika1517
@nethmitharushika1517 3 ай бұрын
අපේ 2023 බැජ් ට්‍රිප් එක මතක් උනා 🥺❤
@Ama2078
@Ama2078 3 ай бұрын
Ane aiye colombo walatai pera uni ekataith puluwan nm yannko ❤
@kavinduprabath68
@kavinduprabath68 4 ай бұрын
රැහුනු කැම්පස් එක මාතරට නේද අයිතී
@visalinduwara8070
@visalinduwara8070 4 ай бұрын
Ow
@rameshgamingff9719
@rameshgamingff9719 3 ай бұрын
Oo
@bathilasathsarani
@bathilasathsarani 4 ай бұрын
Ape campus eka ❤❤❤
@shiwanthikarunarathna8624
@shiwanthikarunarathna8624 4 ай бұрын
Ape campus eka❤
@sulochanabandaramenike
@sulochanabandaramenike 4 ай бұрын
Ape Agri faculty ekatat gihin balnna.. 💚💛
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 4 ай бұрын
Agri science neda... oyge results kohomd?
@chamithgurusinghe3531
@chamithgurusinghe3531 Ай бұрын
Uwa wellasa campus eka ona
@sarathpriyantha8062
@sarathpriyantha8062 3 ай бұрын
Mage ammage adaraniye campus eka.
@himeshanethmini1776
@himeshanethmini1776 4 ай бұрын
our university ...❤️❤️
@SLBeauty-
@SLBeauty- 4 ай бұрын
Aye japurata enne kawadda soyanna❤
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
Jpure innee ♥️
@PaintPulseStudio
@PaintPulseStudio 4 ай бұрын
AHS තමයි ලස්සනම😌
@meghanananduni61
@meghanananduni61 3 ай бұрын
මගේනේ😍💜️
@chamalkahansamali5757
@chamalkahansamali5757 4 ай бұрын
Mat asawen hitapu university eka..et mge subject nathi nisa enn bari una...wow..marama lassani....❤❤❤❤❤❤
@kasunijayathissa8360
@kasunijayathissa8360 4 ай бұрын
අපේනේ.. ❤️ UOR
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
😍❤
@gishankavindu3596
@gishankavindu3596 3 ай бұрын
Oya japureda aiye . Manegmat da ❤😁
@VisuvVisuv2006-nr2vb
@VisuvVisuv2006-nr2vb 4 ай бұрын
Aiye japura management Eka gana , vedio Ekak denna ko
@bo1671
@bo1671 3 ай бұрын
Meke ne ara watamara polu seen ekk giye.
@gayanmaduwantha2408
@gayanmaduwantha2408 4 ай бұрын
🥺❤️ thank you aiye
@HasiniAmarathunga
@HasiniAmarathunga 3 ай бұрын
අපේ කැම්පස් එක❤
@hirushidimalsha9354
@hirushidimalsha9354 3 ай бұрын
ආදරණීය රුහුණ❤🔥
@piyumi..
@piyumi.. 4 ай бұрын
Yanna asawen inna university eka❤❤.thnk you ayye❤❤
@hiruminipiyumi8000
@hiruminipiyumi8000 4 ай бұрын
Apee campus eka ❤️😍
@hirusha1013
@hirusha1013 4 ай бұрын
Medicine ekth oni aiya❤
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
Dennmm ♥️
@himashatharindi4759
@himashatharindi4759 4 ай бұрын
Mother Ruhuna😍
@Soyanna_MV
@Soyanna_MV 4 ай бұрын
😍♥️
@user-nethu1234
@user-nethu1234 4 ай бұрын
අපේ කැම්පස් එක ❤ ආදරෙයි
@memorie411
@memorie411 4 ай бұрын
Ruhuna Agri😍🥰
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
උකුවෙල සර් කැම්පස් එකේ ගත්ත ආතල් 😅|Peradeniya Campus|
11:18
සුධර්මාරාමේ රිලවා...
Рет қаралды 26 М.
2024 අසුබම අවුරුද්දක් වුනේ ඇයි???
11:10
Man Saranna මං සරන්නා
Рет қаралды 90 М.