තණකොල කපන මැෂිම Service කරමු | How to serve the grass cutter machine | Grass cutter machine

  Рет қаралды 18,447

RUKA VLOGS

RUKA VLOGS

Күн бұрын

#grasscutter #brushcutter #engineering
This video about How to service the grass cutter machine | තණකොල කපන මැෂිම service කරමු | Grass cutter machine
This video includes:
how to add grease to the grass cutter machine
how to clean air filter
how to service the grass cutter machine
how to use grass cutter machine
grass cutting machine repair
grass cutting machine service
grass cutting machine repair sinhala
grass cutting machine grease
grass cutter machine
grass cutter machine servicing
brush cutter machine greasing
brush cutter machine repair
grass cutter machine repair sinhala
grass cutter machine sri lanka
grass cutter machine
thanakola kapana machine
thanakola kapana machine repair sinhala
thanakola kapana machine hadana hati
thanakola kapana machine sinhala
thanakola kapana machine hadamu
thanakola kapana machine repair
thanakola kapana machine oil change
thanakola kapana machine grease change
brush cutter,
grass cutter,
grass trimmer,
My other videos:
අකුණු වලට ට්‍රිප් එක Off වෙන්නේ නැද්ද? | Does the trip switch not turn off for lightning?
• අකුණු වලට ට්‍රිප් එක O...
function of distribution board
• DB එක ගැන නිවැරදිව දැන...
How to repair on gang switch
• How to repair on gang ...
How to connect BNC to the 3C2V cable
• How to connect BNC to ...
How to save energy with your hot water geyser | energy saving tips in sinhala | hot water heater
• How to save energy wit...
how to save energy using air conditioner | Energy saving tips | ලයිට් බිල අඩුකරගන්න
• how to save electricit...
How to save energy using rice cooker
• How to save energy usi...
How to work dual flush button in toilet tank
• How to work dual flush...
how to fix a loose toilet seat
• how to fix a loose toi...
How to replace flush button on toilet
• How to replace flush b...
UPS Operation
• UPS Operation | socome...
How to install wall plug Sinhala
• How to install wall pl...
How to replace grass cutter string
• How to replace grass c...
Save Electricity at Home
• Save Electricity at Ho...
Polkatu aguru lipa
• Polkatu aguru lipa | ප...
Videography on : Xiaomi Redmi Note 9 Pro
Edited in : Kinemaster app on Xiaomi Redmi Note 9 Pro
My social media platforms
Facebook- / rukshandesilv
Presented by :
Rukshan De Silva
Technical Advisor :
Janith Perera
If you like my channel
please
Like
Comment
Share
Subscribe
my channel
කාබනික වගාව සහ කාර්මික දැනුම නොමිලේම ලබා දීම පරමර්තයෙන් නිර්මාණය කරන ලද නාලිකාවකි.
වැඩි විස්තර සඳහා 0719405349.
This channel designed with the objective of providing free organic farming and technical knowledge.
Contact 0719405349

Пікірлер: 71
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Жыл бұрын
මෙතෙක් කල් තිබූ විඩියෝවල දෙවන කේබල් එකක් ඇති බව මා දැක නැත. ඔබ විසින් එය පෙන්වා දී එය ග්‍රීස් කරගන්නා ආකාරයක දැක්වීම ගැන ස්තුතිවන්ත වෙමි. මෙවැනි වීඩියෝවන්ගෙන් අප වැනි අය ඉදිරියටත් දැනුවත් කිරීමට පියවර ගන්න. එය ඔබ මෙලොවටත්එලාවටත් කර ගන්නා මහගු පිං කමකි.
@rukavlogs
@rukavlogs Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට.
@indunilasanka7014
@indunilasanka7014 10 ай бұрын
danne nathi dewal godak danagaththa.thankuu
@sanjaybawantha4974
@sanjaybawantha4974 Жыл бұрын
වටිනව සගෝ ❤
@dechandana
@dechandana 3 ай бұрын
Great job 💞💞👍
@rukavlogs
@rukavlogs 3 ай бұрын
Thanks
@ChristyRajeswaran-mb8tl
@ChristyRajeswaran-mb8tl 6 ай бұрын
Thank u,good explanation.
@rukavlogs
@rukavlogs 6 ай бұрын
Thanx
@karugk5157
@karugk5157 3 ай бұрын
මම දන්නෙත් බං සුපිරි මචං ♥️♥️
@rukavlogs
@rukavlogs 3 ай бұрын
Thanx
@onirutv
@onirutv Жыл бұрын
හොද දැනුවත් කිරිමක් ගොඩක් පැහැදිලිව .Thank you bro
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks 👍
@manojeranda6814
@manojeranda6814 Жыл бұрын
Hamadama podda laga tiyaganna eya ahanne apata one dewalmai.ela niyamai
@rukavlogs
@rukavlogs Жыл бұрын
බොහොම ස්තූතියි
@Ashan_1234
@Ashan_1234 7 ай бұрын
Video eka nam Supiri. ❤️❤️❤️❤️
@rukavlogs
@rukavlogs 7 ай бұрын
Thank you dear 😊😊
@janakawithanawasam4104
@janakawithanawasam4104 17 күн бұрын
Niyamay wade ala
@rukavlogs
@rukavlogs 17 күн бұрын
Thanks
@sunandaperera1434
@sunandaperera1434 Жыл бұрын
Hub ekata grease nipple ekak thiyenawa loku syringer ekakin apply karanna puluwan
@rukavlogs
@rukavlogs Жыл бұрын
ඔව්.. මට ඒක video එකේ පෙන්නන බැරි උනා.. sorry.
@ronald.hindle.5616
@ronald.hindle.5616 11 күн бұрын
How often do I have to service this machine?
@rukavlogs
@rukavlogs 10 күн бұрын
Depends on usage
@thilanbandara8707
@thilanbandara8707 Жыл бұрын
Machine ekak anti clockwise karakawenna hethuwa mokadda? Eka hada gann khomda?
@chathuranganikolonna3598
@chathuranganikolonna3598 Жыл бұрын
Thank you malli mage thanekolr mashin ekath service kere gatta nomileme
@rukavlogs
@rukavlogs Жыл бұрын
නියමයි
@pksarath6443
@pksarath6443 Жыл бұрын
Good
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks
@susanthatkkpb1121
@susanthatkkpb1121 3 күн бұрын
මගෙත් තියෙන්නෙ ඔය වගේම මැශින්. එකක් මගෙ එකේ ඔය fexible රබර් හෝස් එක අඩික ලෙස රත් වෙනවා.ඇයි එහෙම වෙන්න..
@rukavlogs
@rukavlogs 2 күн бұрын
Grease karala balanna
@anukaj.k.a.ishara5140
@anukaj.k.a.ishara5140 2 ай бұрын
අයියේ අපේ එක strat කරලා පොඩි වෙලාවක් කපද්දි නවතිනවා මොකක්ද හේතුව
@jayakodysampath927
@jayakodysampath927 5 ай бұрын
ස්ටාර් කල පසු එක්සෙලරේට් කරන විට මැෂින් එක නවතිනවා. කරැනාකර එයට හේතුව කියන්න.
@rasiduabagala1491
@rasiduabagala1491 2 ай бұрын
අයියෙ තෙල් ලිටරයකින් කොච්චර කපන්න පුලුවන්ද තනකොල
@rukavlogs
@rukavlogs 2 ай бұрын
ඒක කපන විදිය අනුව වෙනස් වෙනවා.
@JayasiriKariyawasamPathirage
@JayasiriKariyawasamPathirage 8 ай бұрын
good
@rukavlogs
@rukavlogs 8 ай бұрын
Thanks
@sarathdissanayake5421
@sarathdissanayake5421 8 ай бұрын
Mage machine eka Japan ekak Mata mage machine eka service Kara ganna oona oya koheda inne
@arunakumara-ow6vd
@arunakumara-ow6vd Жыл бұрын
තෙරුවන් සරනයි අයියා ඔයාගේ මැසින් එකේ වර්ගේ මොකද්ද සද්දේ මරු අයියා
@sampathkumara6549
@sampathkumara6549 5 ай бұрын
Res karala kapadda mechima off venne ai
@rukavlogs
@rukavlogs 5 ай бұрын
Petrol block ekak wenna puluwan
@future-success
@future-success Жыл бұрын
අයියෙ chock එක on කරගෙනමයි වැඩ කරන්න ඕනි... chock එක වැහුවම machine එක නවතිනවනෙ...😢 හේතුව කියන්නකො
@sugeethchandana232
@sugeethchandana232 7 ай бұрын
Mageth ehemai
@malshadevindi8998
@malshadevindi8998 Жыл бұрын
Thikak wela wada karanakota nikanm res wenna ai
@iroshasandamali6238
@iroshasandamali6238 Жыл бұрын
😊
@meryranjith5270
@meryranjith5270 9 ай бұрын
👍🏿👍🏿👍🏿
@hdnpsoysa5927
@hdnpsoysa5927 Жыл бұрын
ගලවන ඒවා තියන්න භාජනයක් තියාගන්න. කුණු ඉවත් කරන්න ගලවන ඒවා තට්ටු කරන්න. පොලවේ ගහන්න එපා. ඒවා හුලන් අල්ලලා ඉවත් කරන්න.
@rukavlogs
@rukavlogs Жыл бұрын
ඔව් නේද.. thanks
@rumeshabeysinghe1623
@rumeshabeysinghe1623 9 ай бұрын
මගේ මැශින් එක අලුත් අද දෙවෙනි පාර පාවිච්චි කලේ බ්ලේඩ් එක දැම්මට පස්සේ ඔටෝ ඇක්සලරේට් වෙන්න ගත්තා ඇයි එ?
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 3 ай бұрын
පොඩි මැකෑනික් කෙනෙකුත් ඉන්නවා නේද 😅
@saleensaleen8926
@saleensaleen8926 Жыл бұрын
@අපිවයඹ
@අපිවයඹ 6 ай бұрын
අපි ලගතියෙන්නෙ.පරන තනකොල කපන මැසිමක් ඒකටත්ල ගිුස් ගහන විදිය කියන්න
@rukavlogs
@rukavlogs 6 ай бұрын
Galawanna puluwanda?
@NethurngNethurng
@NethurngNethurng 2 ай бұрын
😮😮😮😮😮😅😅😮
@aluthsindu5556
@aluthsindu5556 Жыл бұрын
ඔය මැෂින් එකක් දැන් කීයක් වෙනවද වෙලදපොලේ
@rukavlogs
@rukavlogs Жыл бұрын
20000 - 25000 අතර වෙනවා
@anilsenasinghe3030
@anilsenasinghe3030 Жыл бұрын
මෙම මැෂින් එක හැමෝටම නැහැ තව විවිධ වර්ගයේ මැෂින් සර්විස් කරන. විධිය පෙන් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@basnayakesanjiwa1041
@basnayakesanjiwa1041 Жыл бұрын
තණකොල මැෂින් එක පොළ න්නේ ඇයි
@rukavlogs
@rukavlogs Жыл бұрын
දාලා තියන නූල දෙපැත්තෙම සමානව තියෙන්න ඕනි. එක පැත්තක හරි නැතිඋනොත් එහෙම වෙනවා.
@landagepiyasena8360
@landagepiyasena8360 8 ай бұрын
තලය ලග තව ග්‍රීස් පින් එකක් තියනවා
@rukavlogs
@rukavlogs 8 ай бұрын
ඔව් ඒක කියන්න බැරි උනා
@GayanMadusanka-l7u
@GayanMadusanka-l7u Жыл бұрын
කාබ් එකෙ චොක් එක off කරාම මැෂින් එක නවතින්නෙ ඇයි
@rukavlogs
@rukavlogs Жыл бұрын
Petrol block එකක් තියනවා වෙන්න පුළුවන්.
@WaragodaWitharana
@WaragodaWitharana 8 ай бұрын
මල්ලි පිල්ටර් එක හෝදන්න ඔයිල් දාපු පෙට්‍රල් ගන්න එපා
@rukavlogs
@rukavlogs 8 ай бұрын
හරි අයියා.. 👍
@WaragodaWitharana
@WaragodaWitharana Ай бұрын
හරි ඒක
@oldhitz1791
@oldhitz1791 Жыл бұрын
මට පොඩි විස්තරයක් දැනගන්න ...contact number එක දෙන්න පුළුවන්ද
@rukavlogs
@rukavlogs Жыл бұрын
0719405349
@sanathdharmasiri7905
@sanathdharmasiri7905 26 күн бұрын
පැහැදිලිව දැනුවත් කලාට බොහොම ස්තුති ...👍
@rukavlogs
@rukavlogs 21 күн бұрын
❤️❤️
@SusanthaRajapaksha-tg3ot
@SusanthaRajapaksha-tg3ot 4 ай бұрын
Good
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 4 ай бұрын
good
@dharmasenapathirana4760
@dharmasenapathirana4760 4 ай бұрын
good
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How to Safely use a Brush Cutter Machine in SriLanka
22:57
Dinapala Group
Рет қаралды 63 М.
waste oil heating stove mini 3 in 1 ! Millions of people do not know this knowledge
15:19
How does a chainsaw work
16:57
Sanya Tsvay
Рет қаралды 1 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН