දන් වළඳද්දී අම්මව මතක් වෙනවා - ඉස්සර බිව්වා, දරුවෝ මහණ වුණාට පස්සෙ නැවැත්තුවා - Hiru news

  Рет қаралды 324,327

Hiru News

Hiru News

Жыл бұрын

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
දන් වළඳද්දී අම්මව මතක් වෙනවා - ඉස්සර බිව්වා, දරුවෝ මහණ වුණාට පස්සෙ නැවැත්තුවා - Hiru news
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 669
@mallikapremalatha837
@mallikapremalatha837 Жыл бұрын
මේ පොඩි හාමුදුරුවරු නිසා තාත්තා යහපත් පුද්ගලයෙක් උනා ඒවගේම අම්මා මොනතරම් වාසනාවන්තද පින්කාර මිනිස්සු ඕන තරම් ඉන්න මේරටේ ඔබට පිහිට වෙන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙයි අම්මේ
@indrajithupul6395
@indrajithupul6395 Жыл бұрын
හරිම දුකයි.ලන්කාවෙ මිනිසුන් කොච්චර අසරණ වෙලාද???
@hiruranasinghe5392
@hiruranasinghe5392 Жыл бұрын
උතුම් nirwanayama අවබෝධ වේවා. 🙏
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
API THAMAA ASARANAWELA INNE GIHI JEEWITHAYE BADEEM EKKA.. ME THUN NAMA PERA PINKARALA THIYENAWA APATA WADAA UTHUM BUDDHA CHEEWARAYA GATHIN DARAAGANNATA....
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👋👋👋👋👋👋🙏🙏🙏👋👋👋👋👋👋👋👋👋👏👏👏👏👏👏👏👏👏
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 Жыл бұрын
දුක්වෙන්න එපා.එක ලොකු පිනක්..පොඩි සාදුලාට.තෙරුවන් සරණයි දෙමව්පියෝ ආසිර්වාද කරන්න .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@raviweerarathna7308
@raviweerarathna7308 Жыл бұрын
Pinak🤣🤣 Kanna neti nisai MAHANA KARALA TIYENNE,, Prsnaya TERUM GATTOTH HODAII, MAHINDAI RANILUI Rata KEWA,
@5ofamazing186
@5ofamazing186 10 ай бұрын
​@@raviweerarathna7308 pinak. eka palli kakkanta owa theren na
@skkw2356
@skkw2356 Жыл бұрын
අනේ ඇඬෙනවා බලන්න බැහැ ඔය දෙන්නා ගොඩාක් පින්වන්තයි
@indika4497
@indika4497 Жыл бұрын
ඇත්තටම මටත් එහෙමයි
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
😢😢👍🙏🙏🙏
@raviweerarathna7308
@raviweerarathna7308 Жыл бұрын
Pinak🤣 Kanna neti nisai Sasunata baradunne, Prasnaya Terum GANNA,, KAUDA me RATATA Kanna neti KALEE,
@deemankajayakodi6948
@deemankajayakodi6948 Жыл бұрын
😂🖕පින තමා
@sandyakumari9749
@sandyakumari9749 Жыл бұрын
Mata nam wadipurama satuta mwe thaththage kasippu bima nathara karapu eakata.
@anomashrayanthi4444
@anomashrayanthi4444 Жыл бұрын
අමිමා අඩන්න එපා ඔබතුමියට නිවන් මග පැදේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
අඩන්න එපා අම්මේ.හතරවලිගයම නිවන් යන්න හැකිවේවි.කාගේ හෝ පිහිටක් මේ පවුලට ලැබේවා
@deemankajayakodi6948
@deemankajayakodi6948 Жыл бұрын
😂😂😂 නිවන් යයි #$%&*ක් !!!
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
@@deemankajayakodi6948 නොදකින් කාලකණ්ණි යෙක් වගෙ උබ ඉගෙනගෙන නැද්ද
@deemankajayakodi6948
@deemankajayakodi6948 Жыл бұрын
@@guwaniguwaniguwani6071 කාලකණ්ණි මමද මෙහෙම හදන්නන්වාලෙ දරුවො හදල බැරිකාලෙ පන්සල ට දීල තව දරුවන් ගෙ අනාගතේ විනාශ කරල තව එව්වට සාධුකාර දෙන තොපි වගේ ගොන් ගෑණුද?
@deemankajayakodi6948
@deemankajayakodi6948 Жыл бұрын
@@guwaniguwaniguwani6071 තූ තොපි !!! ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ තොපි නිසා.
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 Жыл бұрын
@@deemankajayakodi6948 පල යන්න තොපි වගේ ජාතියක් ජන්මයක් නැති උන් හින්දයි මෙහෙම වෙන්නේ
@kanishkadil464
@kanishkadil464 Жыл бұрын
කන්න දෙන්න අමාරු කමට පන්සලට දරුවන් තුන්දෙනා දුන්නනම් තව දරුවො දෙන්නෙක් ඇයි හදන්නෙ.ඒ දරුවන්ටත් දුක නේ. ලමයි හදන්නං වාලෙ හදලා ඉන්න තැනක් නෑ කන්න දෙන්න විදියක් නෑ කියනවා.දරුවන්ට පව්.දානෙ වලදද්දි අම්මව මතක් වෙනවලු.ඒ දරුවො අම්මා ලග නැතුව කොයි තරම් දුකකින්ද ඇත්තෙ...
@anandathilakarathne9127
@anandathilakarathne9127 Жыл бұрын
කෝ මේ රටේ ධණපතියෝ මහා ලොකු පංසල් හදනවා ප්‍රසිද්ධියට පුලුවන් නම් මේ අසරණ මිනිස්සුන්ට නිවසක් සදා දෙන්න කියන්න බැරි උතුම්ම උතුම් පිනක් 👍👍❤️❤️🙏🙏🙏
@vishaka2107
@vishaka2107 Жыл бұрын
Upath palanaya gena denuwath karanna onnne, okkotama kalin. Depapiyonge paw gewanne daruwo
@inuwork5438
@inuwork5438 Жыл бұрын
@@vishaka2107 අනේ මේ තමුසෙලගේ උපත් පාලනේ තමුන්ලම කරගන්නව ජාතියක් නැති රටක් කරන්න උවමනාව තියෙන්නෙ ඔයාල වගේ මෝඩ හරක් නිසා තමා.
@yashmithasupun1688
@yashmithasupun1688 Жыл бұрын
@@inuwork5438 ඒක ඇත්ත එි මිනිස්සුන්ට දරුවො වටිනව කන්න නැතත් දැන් ඉන්න එවුන් කසාද බැන්දත් දරුවො ගැන හිතන්නෙ නැහැනෙ වයසට ගියහම බොරුවට අඩනව දරුවො නැහැ කියල
@kamlaky
@kamlaky Жыл бұрын
@@vishaka2107 Agree with you, STOP BREEDING for money!!
@vishaka2107
@vishaka2107 Жыл бұрын
@@inuwork5438 loketa barak wechcha jathiyakin athi wedak thiyenawada, Daruwo hadala loken kanna illana ekada sinhala jathiya kiyanne. Podi hamuduruwanta pansal wala wena apayojana gena nithara katha wenawa. 10 hadanawata wada 1 hariyata hada ganna. Over populations ratak lankawa, 23millions minissu innawa mulu Australiawena inneth r tharam.
@dineshruwannammunidesoysa2576
@dineshruwannammunidesoysa2576 Жыл бұрын
මේ අම්මගෙ හදවතේ වේදානාව දැනෙන්නේ හැබෑවටම දරුවන්ට ආදරේ කරන දෙමාපියන්ට විතරක්මයි. එයට වඩා දෙයක් කියන්න ගියොත් හදවතේ නැති දහම ගත වටේ ඔතා ගත්ත ඇත්තන්ට යකා ආවේශ වෙනවා.. අම්මප!!
@viharim631
@viharim631 Жыл бұрын
තෙරුවන් සරණයි .බොහොමත් කතා කියයි හැමෝම .එහෙත් ගෙදර හිටියනම් ඔය දරුවන්ට කන්න කටක් දෙන්න ඉගනගන්න පොතක් පැන්සලක් දෙන්න කෙනෙක් ඉදිද?.පින්වත් ස්වමින් වහන්සේලාට පින් සිදුවෙන්න දානේ ටික වලදල පිරිවෙන් අධ්‍යාපනය ලබනවා.පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේලා හොඳින් දහම ඉගෙන සසුන බබළවමින් දෙමාපියො පෝෂණය කර රැක බලා ගන්න .එයයි උතුම් බුද්ධ පුත්ත්‍රයෙකුගේ වගකීම .🙏🙏🙏
@taresd9350
@taresd9350 Жыл бұрын
බුදු සරනයි අමිමේ ඔබට දිර්ගා අයුලැබෙවා උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ලාටත් මේවන් පින්වන්ත දරුවන් බුද්ධ ශාසනයට දිපු පින්ම ඇති මේ දෙමවු පියෝ දෙන්නාට එතර වන්නට 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@pkthilinanandhithathilina6374
@pkthilinanandhithathilina6374 Жыл бұрын
සාදු සාදු සාදු පින්වන්ත මහත්මයෙක් උදවු කරත්වා
@dhammikawitharana2672
@dhammikawitharana2672 Жыл бұрын
හුඟක්ම දුක හිතෙන කතාවක්. අපේ රටේ අම්මලා කොච්චර අසරණයි ද.
@lathapiyaseeli4476
@lathapiyaseeli4476 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺 පොඩි හාමුදුරුවනේ සසුන බබලවන්න ඔබ වහන්සේලාට ශක්තිය ධහිර්‍ය ලැබේවා .🙏🙏🙏පාද නමස්කාර කරමි අපේ හාමුදුරුවරුනේ.
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷ඔයා රත්තරං අමිමාා කේනේක් අඩන්න එපා බුදු සරනයිි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි සුව ලැබෙිවා පවුලේ සැමටත් තේරුවන් සරනයිි .🌷🌷
@isurumadushan2628
@isurumadushan2628 Жыл бұрын
මේ සසර දනව්වේ.. අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ..🙏🙏
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
අම්මා තාත්තා එක්ක හුරතල් වෙන්න ඕන වයසෙ දරුවො නැති බැරි කමට සාසනයට දෙන එක වැරදියි.... මහණ වෙන්න ඕන සසර ගැන අවබෝධයෙන්. කොහොම උනත් දැං හැමෝටම සතුටින් හොඳින් ඉන්න පුලුවන් ජීවිත ලැබෙන්න ඕන
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Waradi wenne kohomada manussayo....daruwo hadala badaginne welala ugannanna bariwa kule wada karala bebaddo wenawata wada...udath darmaye hasirennawath ...egena ganna labena..mahana kara nisa...gedarata kesewath sasanayatawath wadak wei
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
@@gunathilakapradeepa2555 මං කිව්වේ ගිහි ජීවිතේ අත් හැරලා පැවිදි ජීවිතයට යන එකේ අරමුණ ගැන විතරයි. අසරණකමට වස දීලා මරල දානවට වඩා ජීවත් වෙන්න ඉඩ සැලසුව එක හොඳයි. ඒත් ශාසනේ තියෙන්නෙ කන්න බොන්න ඉගෙන ගන්න අසරණ කමට පිහිටවීම අරමුණු කරගෙන නෙවෙයි. ඒක සංසාරයේ අතරමං නොවෙන්න කියා දුන්න මාර්ගය...
@ScepticusHistoricus
@ScepticusHistoricus Жыл бұрын
මෙහෙම නොතේරෙන ලමයි නැති බැරි කමට මහන කරන එකෙන් සාසනයට වැඩක් වෙනවද කියන එක ගැටලුවක්. ආර්ථික තත්වයට දරාගන්න බැරි තරම් ලමයි හදලා සාසනේට දීල වැඩක් නෑ. මහන විය යුත්තේ අවබෝධය ඇතුවයි. මෙහෙම අවබෝධයක් නැතුව මහන වෙන අය තමා ගොඩක් වෙලාවට ලොකුවෙලා සාසනේ පරිහානියට වැඩ කරන්නෙ..
@malindiprasadika7774
@malindiprasadika7774 Жыл бұрын
@@AVsFan2022 💯 ඇත්ත
@user-xi1sb9qr3p
@user-xi1sb9qr3p 9 ай бұрын
සාසනය ගැන හොඳන් හදාරලා බලන්න . බුදු පියාණම් වහන්සේ වැඩ සිටි කාලෙත් සසර දුක නොදැන ඔන තරම් අය පැවිදි උනා තමන්ගේ වෙනත් උවමනා සදාහා එත් අවසානයේදී එ අයත් රහත් වෙලා පිරිනිඋනා...
@mailkamailka355
@mailkamailka355 Жыл бұрын
දුක් වෙන්න එපා ඉතාම උතුමි දරැවන් බුදු සසුනට පුජා කිරිම ඔබලාගේ පැතුමි ඉටුවෙිවා ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏
@nishanidissanayaka9572
@nishanidissanayaka9572 Жыл бұрын
දුක්‌ වෙන්න එපා අම්මේ සතුටු වෙන්න. ඔබ දෙපල කරගත්තේ ලොකු පිනක්. දරුවෝ 4 දෙනෙක් සසුනට පුජා කලා කියන්නේ හතර වරිගෙම දුක්කිත සසරෙන් එතෙර කරන මහා පිනක්. දරුවෝ යහපත් මාර්ගයට යොමු කරලා තියෙන්නේ. ඒ පිනම ඇති ඔයාලට.
@SeethaRathnalatha
@SeethaRathnalatha 10 ай бұрын
ලමයින්ට වස පොවන මිනිසුන් අතර ඉන්නා ඔබලා සැබෑ පිනිවන්තයින්...තෙරුවන් සරණයි..
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
🙏🙏🙏🙏 ඒ පවුලේ සියලුම දෙනාට තෙරැවන්සරණයි
@darshanakumara8199
@darshanakumara8199 Жыл бұрын
සසර ගමන තමයි මේ හැමදේටම හේතුව. පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලාටත්. ඔබ වහන්සේලාව ජාතක කර බිහිකරපු දෙමාපියන්ටත් සසර ගමනේ කෙලවර තව දුර නොවේවා! 🙏
@shehanimadhubashini8558
@shehanimadhubashini8558 Жыл бұрын
පව් අනේ.. හැබැයි සසුනට පුජා කල පිනෙන් ඔයාල දෙන්නට ගොඩක් පින් පිරෙනවා.🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
තෙරැවන් සරණයි !
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
දෙවියන්වහහන්සේ ආශිර්වාදය නොවඩුව ලැබෙිවා ජේසු පිහිටයි පවුලේ සැමට
@prabhajayasinghe4655
@prabhajayasinghe4655 Жыл бұрын
බැරි කමට දරුවෝ පූජා කරන්න එපා. ඒ ක පිනක් නෙවෙයි. ලොකුම පවක්. කිසිම දෙයක් තේරෙන්නේ නෑ තාම. හිත් ඔහොම තලන්න එපා. තේරුම් තියෙන වයසට එයාලම යයි , මහණ වෙන්න.
@dinushasadamali4324
@dinushasadamali4324 Жыл бұрын
එතරමි, තේගේඅමිමද, කන්නදේන්නේ
@respectme_11
@respectme_11 Жыл бұрын
පවක්? 😂 ඇයි උබට ඉරිසියයිද බුදු දහම ලන්කාවෙ තව කල් තියනවට.
@prabhajayasinghe4655
@prabhajayasinghe4655 Жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ තාමත් ගෝත්‍රික භාෂාව නැතිවෙලා නෑ. අදහස් ප්‍රකාශන අයිතිය මා සතුයි. එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම gawrawaneya ඔබ සතුයි. ස්තුති අදහසට.
@respectme_11
@respectme_11 Жыл бұрын
@@prabhajayasinghe4655 ඔහොම හරි බුදු සසුනට ලමයි එන එක හොන්දයි. නැත්නම් මේ තියන කාමයට ගිජු බව නිසා මහන වෙන්නෙ නෑ කවුරුවත්. මට හැම තිස්සෙම හිතෙන දෙයක් තමයි මාව අම්මල පොඩි කාලෙදිම මහන කරානම් කොච්චර හොන්දද කියලා. නැත්නම් මහන වෙන්න ආස හිතිල හරි එහෙම උනානම් කොච්චර හොන්දද කියලා. එහෙනම් තේරෙන වයස වෙනකොට මම ගොඩක් සතුටු වෙනව අනිවාර්යයෙන්ම. මොකද කොච්චර සතුටෙන් හිටියත් කොච්චර සල්ලි තිබ්බත් දවසක අත හැරල යන්න වෙනව. නිස්සාර ජීවිත අපි ගත කරන්නෙ මේ. අපි මනුස්සයෙක් උනාට වඩා හොන්ඩයි බූල් තියන සැපට හැදෙන බල්ලෙක් උනානම්. මොකද බල්ලට ප්‍රශ්න නෑ, ආතල් එකේ කාලා බීලා, නිදාගෙන ඉන්නවා. අපි මනුස්සයෙක් උනාට ඒකෙ තියන වටිනාකමෙන් ප්‍රයෝජනේ ගන්නෙ නෑ. පොඩි කාලෙ ඉන්දලම කාමයන්ට ගිජු වෙලා මේවා අත අරින්න පුදුම අමාරුයි. මොකද පොඩි කාලෙ ඉන්දන්ම පුරුදු වෙලා තියෙන්නෙ ඒක නිසා. අත හරින්න ඕන උනත් අත හැර ගන්න බෑ. අපි ලොකු වෙලා ජීවිතේ කලකිරුනා කියලා එහෙම ලේසි නෑ මේව අත හරින්න. එහෙම පුලුවන් නම් කොච්චර හොන්දද. හැම තිස්සෙම අනිත් ඇවුන් යන රේස් එකේම දුවන්න තමයි බලන්නෙ
@respectme_11
@respectme_11 Жыл бұрын
@@prabhajayasinghe4655 අනිත් එක මන් ඕන තරම් දැකල තියනවා දුප්පත් කමට මහන කරලා හැබැයි තෙරෙන වයසට එනකොට හොන්දට පිලිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා. දැන් ඒ අයව මහන කරපු එක පවක්ද පිනක්ද. මටනම් හිතෙන්නෙ නෑ උබ බෞද්ධයෙක් කියලා. බෞද්ධයෙක් උනත් බන අහන, සිල් ගන්න එකෙක්නම් නෙවි. උබ ඇත්තටම බෞද්ධයෙක් නම් ඔය පව් පිරෙන කතාව නොකිය හිටපන්. තව කියන්න දේවල් තියනවා. ඒත් උබට කියල වැඩක් නෑ කියල හිතෙනවා. තේරුම් ගැනීම ඔබ සතුයි
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 4 ай бұрын
හැමදාාම සතුටින් ඉන්න ලැබෙවා දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@samanthsamanth4391
@samanthsamanth4391 Жыл бұрын
අනේ අම්මේ ඔයාට ගොඩාක් පිං ඔයාලට බුදු සරනඉ...🙏🙏🙏🙏🙏🙏❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🪔 උතුම් තෙරුවන් සරණයි ! 🪔 මේ බියකරු සසරින් එතෙර වන්නට , උතුම් අමාමහ නිවනම ලබන්නට වාසනා පින් ලැබේවා !
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
ගොඩාක් පින් වන්ත දෙමව්පියෝ තෙරුවන් සරණින් යහපතක්ම වේවා
@yasamuhandiram3759
@yasamuhandiram3759 Жыл бұрын
දුක් වෙන්න එපා ඔබ දෙදෙනාගේ පෙර පින්. ඒ වගේම ඒ දරුවන් තුන් දෙනාගේ සංසාරික පින. සතුටු වෙන්න. මේ සසරින් එගොඩ වෙන්න තියනවානම් කොතරම් නම් පිනක් ද?ඒ කුඩා ස්වාමින් වහන්සේලා උතුම් වූ නිවන් මඟ අවබෝධ කර ගනිත්වා!සාදු සාදු සාදු!
@sadunpriyankara4636
@sadunpriyankara4636 Жыл бұрын
පින්වන්ත අම්ම කෙනෙකු සහ පියේක් බුදු සරණයි
@alendon3775
@alendon3775 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම
@ishankaishanka9130
@ishankaishanka9130 Жыл бұрын
අැත්තට අැඩෙනවා අපි කොච්චර දුක් විදිනවද ජිවිතේ ගොඩ දාන්න දරැවෝ වෙනුවෙන්
@ayeshisanka9920
@ayeshisanka9920 Жыл бұрын
අස් ඩෙකට කඩුලු ආවා අය කෝ
@Sewwandikcl1sd
@Sewwandikcl1sd 9 ай бұрын
අඩන්න එපා කියන්න බෑ අම්මේ ඔයාට මොකද දරුවන් කියන්නේ අපේ ජීවිත ඔයා කරපු මේ උතුම් ක්‍රියාව නිසා හතරවරිගයම නිවන් යන්න හැකි වේවි බුදු සරනයි
@AmeeraSugathlal-hr8uf
@AmeeraSugathlal-hr8uf 10 ай бұрын
හරිම සතුටුයි අම්මේ ...දවසක ඕගොල්ලන්ට හරියාවි අම්මේ දැන් නැතුව ඉන්න අම්මේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@muthunmadushan5157
@muthunmadushan5157 Жыл бұрын
මගෙත් ඇස් වලට කදුලු ආවා අම්මේ.බුදු සසුනට දරුවන් පූජා කරපු පිනෙන් ඔබ දෙපලට සසරින් එතෙර වෙන්න පිං ඇති අම්මේ.ඒ ගැන සිතා සතුටු වෙන්න.අද සමාජේ ලමයින්ට කරන දේවල් වල හැටියට ඔබ දෙපල උතුම් මව්,පිය දෙපලක්.තෙරුවන් සරණයි ඔබ සැමට
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
තෙරුවන් සරණය් !
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 Жыл бұрын
බුදුසරණයි අමිමෙි ඔබට බුදුසරණයි පරිස්සමින් සතුටින් ජිවත් වෙන්න
@roshen2906
@roshen2906 Жыл бұрын
තෙරුවන් සරණින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා...!☸
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
තෙරුවන් සරනයි නිර්වානය අවබොදවේවා වේවා තෙරුවන් සරනයි
@fathimanilufa7233
@fathimanilufa7233 Жыл бұрын
ගොඩක් පින් සිද්ද වෙනවා මේ වගේ දෙයක් කිරිම ගැන සියලු දෙනාටම පින් සිද්ද වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@aroshashen7162
@aroshashen7162 Жыл бұрын
අනේ හිරු එකට පුලුවන්නම් මෙයාලට නිවසක් හදලා දෙන්න බොහොම පින්....
@jayam1429
@jayam1429 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් පිං අතේ වැදගත් දෙයක් .. අනික් මිනිසුන්ටත් වැදගත් වටිනා පනිවිඩයක් තියෙනවා මෙයින් ගන්න .. හැමෝටම ආදර්ශයක් වගේම ආශීර්වාදයක් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@modayaka
@modayaka 10 ай бұрын
Budusaranai budusaranai budusaranai.....!!!!!!
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Жыл бұрын
අනෙ බුදු පුතුනේ ජිවිතෙ තිබෙන තුරාවටම සසුනේම ඉන්න පිං සිත් පහළ වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹
@sanathsanath5035
@sanathsanath5035 Жыл бұрын
සසරින් එතෙර වෙන්නට හේතු වේවා සාදු සාදු සාදු
@pasindudilruk8659
@pasindudilruk8659 Жыл бұрын
කදුළු ආවා දෙනෙතට බුදු සරණයී 🙏🙏🙏🙏😢
@shasikaprasad1512
@shasikaprasad1512 Жыл бұрын
බුදු සරණiiii
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
තෙරුවන් සරණයි
@Rajivmatthew
@Rajivmatthew Жыл бұрын
Great mother and Father God bless your family
@dineaskumara2155
@dineaskumara2155 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
අඩන්න එපා අම්මා ඔය පිනම ඇති සංසරෙන් එතර වෙන්න 🙏🙏🙏
@KamalKamal-sb1ub
@KamalKamal-sb1ub Жыл бұрын
මමත් මගෙ රත්තරන් පුතා සසුනට පූජා කලා ..ඉතින් කැමැත්තෙන් නෙමෙයි ...එයා ජීවිතේ හැමදේම තේරුම් අරන් තමා පැවිදි උනේ..හැම දේම දාලා එයා ගියෙ.අවුරුදු 15.යි...මන් එපා කියද්දි එයා කීවෙ අම්මෙ අපි මොන සැප වින්දත් මේ හැමදේම දාලා යනවා .ඒ නිසා අවසර දෙන්න කියලා ....ඉතින් දැන් පොඩි හාමුදුරුවෝ නිසාම මාත් ඒ පැත්තට යොමුවෙලා ...මගෙ පවුලේ හැමෝම ....මේ අම්මටත් ඒ පොඩි ස්වාමින් වහන්සේලාට ත් ඒ පවුලේ සැමටත් යහපතක්ම වේවා තෙරුවන් සරණයි
@bandulahemachandra4190
@bandulahemachandra4190 Жыл бұрын
බුදු සරණයි
@chamodaweerasekara4453
@chamodaweerasekara4453 Жыл бұрын
දකින්නේ හැමදේකම අඩුපාඩුවක් නම් එක තමන්ගේ අඩුපාඩුවක් . පොඩි සදුලා තුන්දේනාගේම අනාගතේ සාර්ථක වේවා..
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 Жыл бұрын
කමක් නෑ අම්ම,දරුවො හොදමග යනව.තෙරුවන් සරණයි
@priyanthalal2464
@priyanthalal2464 Жыл бұрын
Budusaranai
@vinudivinudi5081
@vinudivinudi5081 Жыл бұрын
අසරණ මිනිස්සු මේ මනුස්සයෙක්ගේ මුදල් වලින් තමයි දේශපාලනඥයො සුර සැප වීදින්නේ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE
@upeksha791
@upeksha791 Жыл бұрын
මේවා පෙන්නේ නැහැ අපේ මහානායකලට.උන්ටත් පෙන්නේ ලොකු උනගේ මල් වට්ටිය.😢😢
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
මොනාද පේන්න ඕන.
@upeksha791
@upeksha791 Жыл бұрын
පෙන්න ඔන මෙ මනුස්සයන්ට ඉන්න ගෙයක් දොරක් හදලා දේන් එක.
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 Жыл бұрын
@@upeksha791 ඔයා හදල දෙන්නකො පුලුවන් නම්. ඔයා කියන විදියට හැම මගුලකටම මහානායක හාමුදුරුවෝ තමා පලි 🤣. මහානයක කියල කියන්නෙ උබෙ තාත්තද .සල්ලි තීන මිනිස්සු ඉන්නෙ උන්ට කියන්න එපැයි එහෙනම්
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
බුදුසරණයි 🌹❤🙏🙏🙏🙏
@sunandaelenaidelage9526
@sunandaelenaidelage9526 Жыл бұрын
අඩන්න එපා ඔය පිංම ඇති නිවන් දකින්න🙏🙏🙏🙏
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
(((ලොව උතුමිම සමපත ආදර අමිමයි තාත්තයි දෙමවි මතු බුදුබව ලබත්වා!!!!!!!🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))
@indikanisha4650
@indikanisha4650 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි... 🙏🙏🙏
@niroshaninayana9429
@niroshaninayana9429 Жыл бұрын
Oya godak pin wanthay amme ..athahariima dukak unath oya aka kala..sathutu wenna oya daruwo dan dunne sasaneta man sarana giyawu mage budu ama maniyange sasaneta...theruwan saranay ...🙏🙏🙏💐💐💐
@akiladamith8648
@akiladamith8648 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@gfcc9856
@gfcc9856 Жыл бұрын
Budu saranai
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
(((සියලු සත්වයෝ සුවපත්වෙිවා නිරෝගමත්වෙිවා දුකෙන් මිදෙත්වා නිවන් ලබක්වා!!!🙏🙏🙏)))
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 Жыл бұрын
සතුටුයි, දුකයි දෙකම තියෙනවා බුදු සරණයි
@thinukigirlbole3807
@thinukigirlbole3807 Жыл бұрын
Budusaranai hamotama
@komarkomar8497
@komarkomar8497 Жыл бұрын
අමිමෙි මතු බුදු වෙිවා !
@inu6725
@inu6725 Жыл бұрын
සංස්කෘතික අරමුදල කියල මගුලක් තියෙන්නෙ නලුනිලියො ගෙන්නල ආතල් ගන්න නෙවෙයි ..මෙ වගෙ පව්ල් බලාගන්න ඕන උන්
@srirani7374
@srirani7374 Жыл бұрын
සංස්කෘතික අරමුදලෙ වැඩ කරන එවුන් දන්නෙ කොහොමද ඒක තියෙන්නෙ මොනව කරන්නද කියල .මොකද උන් ඉගෙන ගත්තෙ,උපාදිය ගත්තෙ කාර්මික අංශයේන් නම්,විදුලි ඉංජිනේරු අංශයේන් නම් ඉස්සර වෙලා ඒ ඒ ආටට්ගන වල ඉන්න උන්ට උන්ගෙ වගකීම් උගන්වන්න ඕන.
@malkanthinissanka8644
@malkanthinissanka8644 Жыл бұрын
👍
@srirani7374
@srirani7374 Жыл бұрын
@@nishantha1422 එහෙම මැදිහත් වෙන්න බැ .මොකද රටේ දුප්පත් මිනිස්සු හිටියොත් විතරයි උන්ගෙ බඩපිරෙන්නෙ
@thusharabandula8584
@thusharabandula8584 Жыл бұрын
ඇයි බුද්ධ ශාසන අමාත්‍යාංශය එකේ නිලධාරීන්ගේ කාමර වලට a/ c දා ලා සකස්කරන්න partitioning කීරීමට කෝටි 15 කට වඩා යන්නැති මම එ කේ වැඩ කලා aluminium pabricator කේනක් විදිහට 2008 එ වායේ විපාක තමයි මේ.නිලධාරීන් comition ගන්නත් ඇති වැඩ කමිපැනිවල ට දී .ද
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE
@rumeshsilva150
@rumeshsilva150 Жыл бұрын
ශරීර ඉන්ද්‍රියන් පිනවන්න දරුවෝ හැදුවා.. කන්න බොන්න දෙන්න බැරි වුනාම මහණ කරනවා.. තවත් දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නවත් මහණ කරවලා තවත් ඉක්මනින් නිවන් යන්න පුලුවන්.. ඔය දරුවෝ හැමදාම මහණදම් පිරුවොත් හොදයි නැත්නම් නිවණ රිවස්ද 😒😒 දරුවෙක් මේ ලෝකෙට එන්නේ දෙමාපියන්ගේ ක්‍රියාකාරකම් සහ කැමත්ත නිසයි.. එහෙව් දරුවන්ට කන්න අදින්න දෙන්න බැරි නම් කරුණාකරලා දරුවෝ හදන්න එපා.. ඒ දරුවෝ කැමැත්තෙන් මහණවුනාද කියන්න පුලුවන්ද 😕😕😕😕
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
1000% එකගයි . මේකෙ comment ටික කියවද්දි තේරෙනවා අපේ මිනිස්සු දේවල් දකින විදිය . කන්න බොන්න නැහැ ඒත් පෝලිමට දරුවෝ හදාගන . නිවන් යන්න දරුවො උගස් තියලා .
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE
@tharangapathirana2468
@tharangapathirana2468 Жыл бұрын
Aththe, inne kothene uneth oye podi weyesete daruwo anerekshithei
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Duupath minisunta ewa danumak na..mewa rajaye waradi...owa lewata balala hadenna phone eyalata na
@hasiiiba12
@hasiiiba12 Жыл бұрын
@@jayanthasameera6550 athtgamii
@samansachintha563
@samansachintha563 Жыл бұрын
තෙරුවන් සරණයි ආදරණිය අම්මෙි ඔබට
@tmax5347
@tmax5347 Жыл бұрын
Kanna ne kiyala mahana karama hadenne Hamuduru ekek newei. Gihiyongen salli garana siwurak dagaththa manussayek vitharai. ekath api therum ganna one.
@bandarasenanayaka7134
@bandarasenanayaka7134 Жыл бұрын
අනිත්‍ය ජීවිතයේ යථාර්ථය අවබෝධ වේවා සියලු දෙනාටම. බුදුසරනයි
@renukaanoma2885
@renukaanoma2885 Жыл бұрын
පවුලට තුණුරුවන්ge pihity . Budusarani .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💰
@thusharathabrew5253
@thusharathabrew5253 Жыл бұрын
ගොඩක් පිං සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@thusharisamanmali6711
@thusharisamanmali6711 Жыл бұрын
Ane godak pin amme oyata 🙏🙏🙏🙏🙏 kochchara dukai unath oyata pin labenawa igena gannawa hari ne
@nimeshasewwandi284
@nimeshasewwandi284 Жыл бұрын
බැලුවෙත් ada ada .budu සරණයි
@janakaaruna5602
@janakaaruna5602 Жыл бұрын
Budusaranai amma
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
හරිම දුකයි. නමුත් ඔබ සියලු දෙනා. සසරින් එතෙර වෙනවා දැකීම සතුටක් 🙏🙏
@sanikasenavirathna2878
@sanikasenavirathna2878 3 ай бұрын
දරුවො හදන්නත් පින තියෙන්න ඕනෙ. රටට වටිනා පවුලක්
@harishchandraramanayaka6216
@harishchandraramanayaka6216 Жыл бұрын
තව තවත් දරුවන් ලැබේවා....
@yaniyani4142
@yaniyani4142 Жыл бұрын
හාරිම දුකයි ඇඩෙිනො බලන්න බැහැ දුප්පත් වුනාම අපි කවුරැත් අසරනයි
@danushajayasyuriya2324
@danushajayasyuriya2324 Жыл бұрын
අමිමෙි අඩන්න එපා , දෙමාපියන්ට දරැවන් වෙනුවෙන් කරන්න පුලුවන් උතුමිම යුතුකමක් ඹබ දෙපල කරඇත්තේ , එපෝඩිනම කවදහරි දවසක උතුමි මර්ග පලයක් ලැබුවෙත් කෝචර සතුටුවිය හැකිද 🙏🙏🙏. එ දරැ දුක අමාරැවෙන් අතඇර ගන්න . එදාට ඹබත් දිනුමි අමිමෙි 🙏
@maalidhasanayag
@maalidhasanayag Жыл бұрын
හරිම දුකයි
@firozahossen8307
@firozahossen8307 Жыл бұрын
Very touching 😢 this is life
@deemankajayakodi6948
@deemankajayakodi6948 Жыл бұрын
කන්න බොන්න දෙන්න පහසුකම් දෙන්න බැරිනම් දෙයියන්ගේ නාමෙන් දරුවො හදන්න එපා! මොන අසාධාරණයක් ද මේ කරල තියෙන්නෙ ?
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 Жыл бұрын
සහතික ඇත්ත 👌 උපත් පාලනය ගැන මිනිස්සුන්ගෙ නිසි අවබෝධයක් නැතිකම, උපත් පාලන ද්‍රව්‍යවල මිල ගණන් සහ ඒව මිලදී ගන්න තියෙන පැකිලීම වගේ දුර්මත නිසා තමයි මෙහෙම දේවල් සිද්ද වෙන්නේ 😕
@sampathgamage7187
@sampathgamage7187 Жыл бұрын
අනෙ මට මෙයාල සමිබන්ද කරගන්න පුළුවන් නමිබර් එකක් එවන්න 🙏🙏🙏🙏මට උදවිවක් කරන්න පුළුවන්
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
කපටි S.M.චන්ද්‍රසේන කසිප්පුවාගේ රාජධානිය සහ එහි වහල්ලු.🥀🥀🥀 උගේ පැටියව කනෙන් අල්ලාගෙන ගිහිල්ල මහණ කෙරෙව්ව නං ඔය මිනිස්සුන්ට ඉර හඳ පායනවා , .💯👍👍👍 GOOD BYE
@asankasenadeera1298
@asankasenadeera1298 Жыл бұрын
@user-dy3yt8dg4f
@user-dy3yt8dg4f Жыл бұрын
oyalatha.budusaranai
@nimaljayasiri6065
@nimaljayasiri6065 Жыл бұрын
යකෝ එක එකාට බඩ උඩ යන්න දෙන්න එපා ආදායමක් නෑත්තම්.....ලමයි හදන එක සෙල්ලමක් කරගන්නත් එපා හරකුනේ.... තොපි සෑප වින්දලා ලමයි අපාතේ...සත්තූ.... සත්තු ...
@mihiriamitha766
@mihiriamitha766 Жыл бұрын
Anee..නිවසක් හදලා දෙන්න ...
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 Жыл бұрын
බුදු සරණයි සියලු දෙනාට මොනදේ උනත් මේ අම්ම තාත්ත විශාල පිනක් කරලා තියෙනවා හැකියාවෙන් කවුරුහරි මේ මිනිස්සුන්ට උදව් කරොත් කවදාහරි හොඳ තැනකට ඒවි
@kumarilanka5197
@kumarilanka5197 Жыл бұрын
මහනකලේ මොන හේතුවක් නිසා වුවත් ඒ තමයි පින🙏🙏🙏චීවරයක් දරාගන්නව කියන්නේ ඒ ගැන කියන්න වචන මදි.උන්වහන්සේලාට පෙර පිං තිබිල තියනවා.ඔබවහන්සේලාට චතුර් ආර්‍ය් සත්‍ය වහවහා අවබෝධ වේවා.ලොව්තුරා බුදු සසුනබබලවන්න ශක්තිය දෙර්‍ය් ලැබේවා .මව්පියන්ටද ඒ පිං බලෙන් නිවන් අවබෝධ වේවා🙏🙏🙏
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
😍😍😍වාසනාවන්ත පවුලක් ♥️♥️පස්දරු මවක්
@SanKariyawasam
@SanKariyawasam 6 ай бұрын
මොකක්ද වාසනාව ?
@ashasanjeewanisanjeewani2761
@ashasanjeewanisanjeewani2761 Жыл бұрын
Harima dukai Amma Apa as wlatah kadulu awa Oyala dannata Budu saranai
@lsmailhesm222
@lsmailhesm222 Жыл бұрын
🙏🙏🙏budusaranai
@mpp6015
@mpp6015 Жыл бұрын
Lamay hadana Eka Dan nawathwanna ... Asarana lamay paw 😔😢😢😢😢😢😢🙏🙏🙏🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 14 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 14 МЛН