KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ද. ආසියාවේ දිගම උමග - උතුරු මැද අස්වද්දන මහ ඇල | Rupavahini News
3:28
වාද පිටියේ දිගහැරුණු මැණික් මල්ල "ගේට්ටුව අරිනකොට මැණික් මල්ලක් තිබ්බා"
5:11
GIANT Gummy Worm #shorts
0:42
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
0:37
කළු ගඟෙන් මොරගහකන්දට ජීවය දෙන ඉංජිනේරුවන්ගේ පුදුම තාක්ෂණය | Rupavahini News
Рет қаралды 54,185
Facebook
Twitter
Жүктеу
1
Жазылу 342 М.
Rupavahini News
Күн бұрын
Пікірлер
@sarojikajayamini227
7 ай бұрын
අපතේ යන ජල කදට හොද වටිනා කමක් මෙවැනි ව්‍යාපෘති රටට වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි ස්තුතියි 👍👍👍👍🙏🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾
@yasasfernando8195
7 ай бұрын
අනිවාර්යයෙන්ම...
@nutl00se73
7 ай бұрын
මේක තමා නවසිය හැට ගනං වල හදපු ප්ලෑන් එකේ අන්තිම එක. ආයෙ හරවන්න ලංකාවෙ ගංගාවල් නැහැ. මේකෙ තව ටිකක් ඉතිරියි, ඉවර කලාම මන්නාරම පැත්තට වතුර යනවා. සල්ලි තමයි නැත්තෙ.
@sarathkumara4475
7 ай бұрын
ඒ උනාට කමක් නැ,සහරාන් උගත් දරැවේක්.අපි මාලිමාවට.
@haasampath
7 ай бұрын
මයිති උතුමාණන් නම දාගත්තා නාකි හොර කලන්නි මයිනාගේ වැඩ... 😂
@ThilakaSamarakoon
7 ай бұрын
වැරදි හොයන්න ඕන තරම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් නායකයෝ ඉන්නවා. වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නේ කලාතුරෙකින්. ජයවේවා!!.
@thilinasampath705
7 ай бұрын
jvp එක ඒකෙත් හිලක් හොයා ගනී බං
@SupunSameera-gq3jt
7 ай бұрын
හොද වැඩක් අපෙ ඉන්ජිනෙරැවන්ගෙ.නමුත් බලු දෙශපාලන නායකයො කියක් හොරා කන්නැද්ද?
@Aifilmsmaker
7 ай бұрын
කොච්චර නිලධාරී හොරා කනවද
@MoviesPubs
7 ай бұрын
කොහොමත් උමගක හිල් දෙකක් තියෙනවා. උබ තව හිල් ටිකක් හදාගනින්. රනිල් සජිත් මහින්ද ඔක්කොම එකට අරින්න එන්නෙ
@songmusicprabash1856
7 ай бұрын
කියලා වැඩක් නෑ අර සමන්ත විද්‍යාරත්න යා ගිරිය පුප්පලා කිවිවෙ අපි මෙික නවත්වන්න ඔින කියලා එහෙවි කාලකණ්ණි ජෙප්පෝනගේ සරනෙ යන yong genaretion එකක් ඉන්න වා අපේ රටෙි උන් දන්නෙ නෑ ජෙපිස්ලා ගේ තරම😂😂
@nutl00se73
7 ай бұрын
@@Aifilmsmaker මේ ප්‍රොජෙක්ට් එකේ නං නිලධාරි හොරා කෑමක් උනේ නැහැ.
@prabathsudarshana1068
7 ай бұрын
ඡය වෙිවා
@Kapilla54321
7 ай бұрын
Great job
@bandarabandara4442
7 ай бұрын
ඕක හැදුවේ ලංකාවේ හොද ඉන්ජිනේරු වරයෙක් .එයාගේ නම තමයි දාලා තියෙන්නේ .හැබැයි ඕක මයිනා හැදුවනම් තාමත් පම්පෝරි ගහනවා.
@Prasadpremarathne-m2i
7 ай бұрын
මේකේ.කිසි.දෙයක්.NPP එක.ගැන.කියන්නෙත්.නැතිව ඇයි මේ සමහරක්.බයියො ජෙප්පො ජෙප්පො ගාන්නේ.මුන්.හිනෙන් කියවනනෙත්.ජෙප්පො ගැනද.පුදුම.බයක් අනේ මන්දා ..
@KaushalyaAmararathne
7 ай бұрын
නම ගහ ගත්තෙ නැති උනාට හිටන් ගෙ වැඩක් ❤
@AnojaIndika123
4 ай бұрын
👍👍👍❤️❤️❤️
@ThilakaSamarakoon
7 ай бұрын
මොරගහකන්ද රාජපක්ෂ project එකක් නොවේ. එයාල මේ වැඩේ නවත් තල තිබුණේ.
@haasampath
7 ай бұрын
ආ ඇත්තද උබේ එකක් වෙන්ට ඇතී 😂
@ashkeru-10
7 ай бұрын
මේ මිනිස්සු කොච්චර සත්‍ය ඉතිහාසයක් යට කරලා දාන්න ඇද්ද මේවගේ වැඩ වලින්.
@sarathkumara4475
7 ай бұрын
ජෙ.වි.පි කූහකයෝ,මේ විය්‍යප්‍රතිය ගැන දන්නැතිව,,දන්නවානම්,මේක නවත් වන්න නොයේක් මතවාද ඉදිරිපත් කරයි..
@sarathkumara4475
7 ай бұрын
@@nutl00se73 දැන්වත් පිනට සහෝදරයෝ දේනවා කියන සිංහළ ජනගාථකයෝ කඩේ යවන්නේ කවුද කියලා තේරැමි ගත්තානමි ඇති මේ රටේ සිංහලයෝ.
@bandarabandara4442
7 ай бұрын
උඹ දන්න ඔළු ගෙඩිය.තොපිට කීයක් ගෙවනව්ස්ද ඔය වචන ටිකට.ආයෙත් බැහැලා වහල්ලු.
@nayanasaranathilake2043
7 ай бұрын
මහින්ද රාජපක්ෂ ලංකාවට උරැම කරදුන් සම්පත්.
@nutl00se73
7 ай бұрын
නෑ බං.. මේක හිටං නොහිටින්න කෙරෙන්නෙ නැති එකක් බං.
@SNalin1986
7 ай бұрын
Meka kale 2015n passe baila nogaha hitahan, Rajapakshala mul gala thibba karapu labbakne,
@nayanasaranathilake2043
7 ай бұрын
@@SNalin1986 🤣 අනේ උඹ නොදන්න රෙද්දවල් කතා කරන්න එපා...ණය ගිවිසුම් පවාපඅත්සන් කලේ මහින්දගේ පාලනයයට තේ..පිස්සු හිටන් කලේ ඔක වටේ ඇවිදපු එක විතරයි.
@SNalin1986
7 ай бұрын
@@nayanasaranathilake2043 anee palayan Nayana mama 2015 ta kalin ithanata gihin thiyenawa. Mahindage labbak thama ethana tbibbe Maha kelayak erenna, 😝😂
@dambullehemarathanathero5162
7 ай бұрын
❤❤❤❤❤❤
@AnuruddhaBandara-l7h
7 ай бұрын
Malimawata jayawewa🎉
@achiniranwala4827
7 ай бұрын
හිල් කොහෙද මලිමාව එතන
@MoviesPubs
7 ай бұрын
කොහොමත් උමගක හිල් දෙකක් තියෙනවා. උබ තව හිල් ටිකක් හදාගනින්. රනිල් සජිත් මහින්ද ඔක්කොම එකට අරින්න එන්නෙ
@achiniranwala4827
7 ай бұрын
@@MoviesPubs comnent jappa
@RajathaNews
7 ай бұрын
ඇතින් ලකේ පේනව ❤
@nutl00se73
7 ай бұрын
සිරිසේන හිටං නොහිටින්න ඕක තාමත් හමස් පෙට්ටියේ
@nayanasaranathilake2043
7 ай бұрын
😂 ඌ කලා බක්කක්...ඕය project පටන්ගත්තේ මහින්ද?
@nutl00se73
7 ай бұрын
@@nayanasaranathilake2043 බම්බුව.. කපුටා ඕක නොකෙරෙන පොතට දාලයි තිබ්බෙ හිටං උඩට එන එක බ්ලොක් කරන්න.
@nayanasaranathilake2043
7 ай бұрын
@@nutl00se73 🤣 හිටන්ගේ 🍌 තමයි ඩට එන්න තිබුනේ....මහින්ද නොහිටින්ට හිටන්ගේ 🍒 නෑ
@nutl00se73
7 ай бұрын
@@nayanasaranathilake2043 හිටං නොහිටින්න මහින්ද අදත් මහ රජු! 😝
@nayanasaranathilake2043
7 ай бұрын
@@nutl00se73 හිටන්ප නොහිටින්න ලංකාවත් මීට වඩා සෑහෙන්න දියුණුයි...
@DarshanaWickramasinghe-ut9zw
7 ай бұрын
ඔකත් අනුරගේ වැඩක්😅😅😅😅😅😅😅
@inoshakarunathilake9895
7 ай бұрын
Matanam moragaha kanda jalaseta wada kalugaga jalasaya lassanai.gehin balanna kalugaga jalasayai, uman margayai balannama watinawa....
@nutl00se73
7 ай бұрын
ලස්සන කරන්න නෙවෙයි බං මේවා හැදුවෙ.. වගාවට වතුර ගන්නයි, කාන්තාරයක් වෙන එක වලක්වා ගන්නයි ඔච්චර ණයට අරගෙන වියදං කෙරුවෙ.
@EATHTHA-
7 ай бұрын
සොබාවට හිරි හැර කරන්න එපා 🚫
@මොකක්දමේ
7 ай бұрын
හා😅
@MoviesPubs
7 ай бұрын
What is here "පුදුම තාක්ෂණය" ?
@nutl00se73
7 ай бұрын
රූපවාහිනි එකේ ලිං ගෙම්බොන්ට මැජික් 😝
@WeMol
7 ай бұрын
Eka athulen lissala yanna barida
@SarathKumara-k6m
7 ай бұрын
මයිනාගේ වැඩ.
@nutl00se73
7 ай бұрын
ඔව් බං.. සීගිරියත් මයිනගෙ වැඩක් තමයි බං! 😝
@KumuduBandara-v7i
7 ай бұрын
අනේ රටට මෙහෙම රත්තරන් මිනිසුන් කොච්චර ඉන්න ව ද j.v.p..එවුන්ට 😢😢😢රිදිල මොකද රටේ විනාශ ය ලොකේ වටේ ගිහින් තප්පුලන අනුර ගෙම්බ කවදාවත් මෙහෙම දේවල් කරන ව ට අනිවාර්යයෙන් ම අකමැති යි හදවතින්ම ආඩම්බර යි හදවතින්ම හිතන්න කතාවක් මේ ඉන්ජිනේරු වරුන් ජනාධිපති තුමා අගයන් න❤❤බුදු සරනයි
@sunilperera1741
7 ай бұрын
Naki Mayna’s great proj
@nutl00se73
7 ай бұрын
නෑ බං.. මේක හිටං නොහිටින්න කෙරෙන්නෙ නැති එකක් බං.
@KeerthiPerera-bu7fc
7 ай бұрын
ඕවා කියපන් උබලා වගේ ගොනට
@PadmiPadmi-m6g
7 ай бұрын
ඉන්දියාවට විදුලිය දෙන්න වෙන්න ඇති මේ හදිස්සිය
@nutl00se73
7 ай бұрын
නවසිය හැට හතරේ ගහපු බ්ලූ ප්‍රින්ට් එක ඉවර වෙන්න තිබ්බෙ අසුවට ඉස්සෙල්ලා.. ඔව් මාර හදිසියකින් හැදුවෙ 🤣
@matotakusumsiri4310
7 ай бұрын
ඕවෑන් මොනවද ලංකාවට වෙච්ච සෙතෙ? කිසිම සෙතක් රටක් හැටියට සිදුවුනෙ නැ. එක පැත්තකින් පරිසරය නැතිවුනා.ජනතාවගේ ගේ දොර ඉඩකඩම් නැතිවුණා.ඉතිහාසය වතුරට යට කලා.දහසක් ප්‍රශ්න ඇති කලා රටටත් ජනතාවටත්. ඕවා හැදුවා කියලා ජනතාවට තියෙන එක සෙතක් තියෙනවද? ඕවා නිසා දේශපාලුවා ගොඩ ගියා,කොන්ත්‍රාත් ගත්ත උන්ගේ හෙන්චයියන් ගොඩ ගියා.රට ණය වුනා.එච්චරයි වුනේ
@nutl00se73
7 ай бұрын
😂 උඹ ජෙප්පෙක් නේද?
@defenderofnation6955
7 ай бұрын
Ai oya watura tiyenne?
@Devil678-j9j
7 ай бұрын
කුහක හිග්න ජෙප්ප ඉජු ඉජු😂
@SNalin1986
7 ай бұрын
Ane buuruwo minissu yala Maha dekkama den weda karanne me wathuren,
@rifancazeem8158
7 ай бұрын
Ape salliweling kiyela me rate monewade kere hemedame piterate welinne yepene higakane ratene Api e madiwate maha lokukam😢
@nimaliathukorala509
7 ай бұрын
Mage ratata Dewiyanwahansege ashirwadaya labewa
@SiwaliRathna-bt3bk
7 ай бұрын
Thopi Pahala Enna Goviyo Gena Hithalada Oya Thirana Gaththe
@chlfilms
7 ай бұрын
කුහක කුමාරයා දැන් දුවගෙන එයි ඕකේ හිලක් හොයන්න.
@chamindhasanath3075
7 ай бұрын
Oya projakt aka wayaba akata mokada una
@dinushabandu3996
7 ай бұрын
මහින්ද මහත්තයා ගේ තවත් සුපිරි වැඩක් . වැඩ බැරි අවජාතක සක්කිලි ජෙප්පො ඕකෙ හිලක් හොයලා පීචං වුනාද කියලා දන්න කෙනෙක් කියන්න 😂
@Amila644
7 ай бұрын
මහිංද මහත්තයා කරා පකක්
@WasanthaEkanayake-h1d
7 ай бұрын
මේ වැඩේ ගැන නොදන්නා අය ටිකක් අදහස් දක්වා ඇත. මේ ව්‍යාපෘතියට මිණිපේ, විල්ගමුවේ ජනතාව වහා විරුද්ධ විය යුතුයි. මෙය ,මෙයට වසර දහයකට පමණ පෙර කරලියට පැමිණ නිහඩ වූ ව්‍යාපෘතියක්. පහල උමා ඔයේ වතුර ඔය කියන ප්‍රදේශවලට ගෙනයන්න මිණිපේ සිට හීන්ගග දක්වා අදි සංවේදී නකල්ස් කදුවැටිය තුල 69 km ක් දිග උමගක් හාරා උතුරට වතුර දෙනවා. මිණිපේ, විලගමුව දැඩි වියලි තත්ත්වයට පත්වෙනවා. දැනට මේ කුඩා ගංගා මගින් ගලා බසින කුඩා දියපහරවල් ගොවීන් භාවිතා කර වගා කරණවා. ඉහල උමා ඔය දකුණට , පහල උමාඔය හා මිණිපේ යෝධ ඇලට ඉහලින් ඇති හසලක හීන්ගග වක්කඩ ටික අහුරා උතුරට. මිණිපෙට, විලගමුවට හා නකල්ස් කදු වැටියට විනාෂය උරුම කරයි. ජෙප්පෝ හරි මේක හරි හැටි අවබෝධ කර ගන්ත්වා. දැනට මේ රටේ කර ඇති ඇතැම් වල්බුරු සංවර්ධනය කිය ව්‍යාපෘති නිසා අහින්න්සක් මිනිසුන් අසීමිතව බැටකනවා.මහ එවුන් අදිවේයෙන් යන කොට අහින්සක මිනිසුන් මාස ගනන් වතුරෙන් යට වෙලා. නායයාමෙන් සකල දේපලම විනාෂ වෙලා. මිණිපේ ,විල්ගමුව ගොවීන් සහ ජනතාව සමග බුද්ධිමය සංවාදයක් නොපවත්වා මේ ව්‍යාපෘතියට අත නොතබනු.ජනතාව අවදියෙන් බලා සිටි.
@roshamax3107
7 ай бұрын
Menna thawa ponnayek hambuna
3:28
ද. ආසියාවේ දිගම උමග - උතුරු මැද අස්වද්දන මහ ඇල | Rupavahini News
Rupavahini News
Рет қаралды 171 М.
5:11
වාද පිටියේ දිගහැරුණු මැණික් මල්ල "ගේට්ටුව අරිනකොට මැණික් මල්ලක් තිබ්බා"
Ada Derana
Рет қаралды 3 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
0:37
СПОРИМ ТЫ НЕ ЗНАЕШЬ ТРИ ЖИВОТНЫХ НА БУКВУ С #shortsvideo
Katya Klon
Рет қаралды 2,7 МЛН
8:32
මට අතිගරු කියන්න එපා ජනපති කෙළින්ම කියයි වේදිකාවට අදෘශමාන හස්තයක් ආර්ථික සමුළුවේ පුදුම හිතෙන වැඩක්
News Center
Рет қаралды 13 М.
16:22
රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha
YATHARTHA
Рет қаралды 219 М.
11:46
මිනිසුන් කුඹින් මෙන් පා කල ලොව දැවැන්තම වේලි බිදියාම් 06ක් | 6 Dam Failures and Incidents
Wishma Lokaya
Рет қаралды 736 М.
23:15
කකුල කපපු කෙල්ලව අත්නොහරින ධනුෂ්ක | හිරු මානය - Hiru News - Maanaya Panuka Rajapakshe
Hiru News
Рет қаралды 472 М.
7:50
"ලැජ්ජයි නාමල්" මෙන්න හඬපට එළියට - Hiru News
Hiru News
Рет қаралды 38 М.
6:29
රේගුව ජයගත් ඉලක්කය ගැන ජනපති හැමෝම ඉදිරියේ දුන් ප්‍රතිචාරය | Rupavahini News
Rupavahini News
Рет қаралды 3 М.
17:33
ගමම හොල්මන් කරමින් ගලේවෙල ගෙදරකින් පොසොන් දවසේ මතුවූ දේවල් -Galewela Poson Kalapaya
Nilame
Рет қаралды 189 М.
10:03
යුරෝපය දකුණුට ඇලවෙයි - ප්‍රංශ ජනපති භයානක සූදුවක| Rupavahini News
Rupavahini News
Рет қаралды 68 М.
1:10
Waste Management Training Courses - අපද්‍රව්‍ය කළමනාකරණ පාඨමාලා
Waste Management Authority Western Province
Рет қаралды 62
8:46
මගේ කන්ටේනර්වලට අත තියන් නෑ...!
SL Deshaya
Рет қаралды 11 М.
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН