රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද

  Рет қаралды 58,993

YATHARTHA

YATHARTHA

Күн бұрын

#anuradhapura #history #nature #archeology
පුරාණ වැසිකිළි ගල් පුවරවල පවා යොදා ඇති කැටයම්වල ලෝක යථාර්තය කළාත්මකව අන්තර්ගතකර ඇත . අතීත මුතුන් මිත්තන් මේ සියල්ල සිදුකිරීම සදහා හේතුවක් තිබී ඇත.
---------------------------------------------------------------------------------
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
Email : yathartha.lk@gmail.com
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට

Пікірлер: 146
@IndikaGankanda-kp4pq
@IndikaGankanda-kp4pq 2 күн бұрын
වැඩ සටහන හොදයි ඒත් කැමරාව පෙන්නන්නේ විස්තර කරන කෙනාවයි.පලමුව ඒ තැන් පෙන්වන ගමන් විස්තර කීවා නම් වටිනවා.
@TWM-u3o
@TWM-u3o 2 күн бұрын
ඔබ ලබා දෙන දත්ත ඉතාමත්ම වටිනවා.. වැසිකිළි ගලක් ලෙස ඔබ දක්වන්නේ කැසිකිළි ගලකි.. සේනාසනක්ඛන්දකයේ භික්ෂූන් වහන්සේලා හිදගෙන කැසිකිළි කල බව දැක්වෙයි.. විද්‍යාත්මකවත් හිදගෙන කැසිකිළි කිරීම සම්පූර්ණ මූත්‍රා පිටවීමට පහසු ඉරියවුවක් බව පිළිගෙන ඇත.. රිටිගලද මෙවැනි කැසිකිළි ගලක් ඇත..
@manoowithana6440
@manoowithana6440 2 күн бұрын
ගොඩක් දියුනු තක්ශනයක් තිබිල තියෙනව නේද ලංකාවෙ ❤❤❤❤❤❤❤
@shyamaliepa3154
@shyamaliepa3154 2 күн бұрын
හේල ඉතිහාසය සොයා බෞද්දයා හට බලන්න ඔබලා කරන මේ පින මොන තරමි පිනක්ද
@patisothagamiyo
@patisothagamiyo 2 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුබයෙන් සුබ්ත තර වෙත්වා !
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 күн бұрын
හොඳ පැහැදිලි කිරීමෙන් ස්තුතියි ඔබ සැමට ❤️✊
@KumudinieRanasinghe
@KumudinieRanasinghe Күн бұрын
අපෙ මිනිස්සු ගැන හරි දුකයි මෙච්චර සත්‍ය දේවල් තියෙනවා තවත් සුද්දට කඩේ යනවා මේ ලෝකෙන්ම උතුම්‍ රට ලංකාවයි. සක්ව්ත්තෝ බුදුවරු පහලවන දේශය මේ අපෙ මව් බිමයි.😢😢😢😢😢😂 අද පෝය බුදුරජාණන් වහන්සේ මාතෘ දිවියරාජයානන් හට තුන්මසක් දර්මය දේශනා කර සංකස්සපුරයට වඩින්නේ.මම ඒ කතා අහනකොට පුරය කියන ප්‍රදේශ තියෙන්නෙ අපෙ රටේ ඉන්දියාවේ එහෙම නම් නෑ ඇයි තාම අපිව රවටන්නේ කියලා දුක හිතෙනවා ❤❤❤❤😢😢
@PamicoHomes
@PamicoHomes 2 күн бұрын
අපි බැලුවා ඇයි නැත්තෙ කියලා.බොහොම පින් ඔබ තුමන්ලාට🙏🙏🙏අපේ හෙළ ඉතිහාසය ගැන අපිට කියල දෙනවාට ...❤️💎
@AjithSilva-oz2lq
@AjithSilva-oz2lq 2 күн бұрын
නියමයි ,හරි සතුටුයි
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 2 күн бұрын
විකුණන් කන්න බැරි වූ බොහෝ දේ ... රටට යහපතක්ම වේවා ... තව දූරටත් රැකිල තියෙනවා .සතුටක් ...
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br Күн бұрын
අම්බුලුවාවේ වණසංහාරය ගැනත් බලනු මැනව. අපට ඔනේ පොහොසතුන් තවත් පොහොසත් කරන්න නොවේ. අපට ඔනේ සංචාරක ව්‍යාපාරය සිමා කර , පරිසරය ආරක්ෂා කරන ආර්ථිකයක්. සංචාරකයන් සතුටු කරනවාට වඩා , වණ සම්පත ආරක්ෂා කිරිම වැදගත් නේද. අපේ ජනතාවට, ආහාර නිෂ්පාදනයේ, දේශිය නිෂ්පාදනයේ වෙනත් ජිවන මාර්ග හා රැකියාද සොයා දිය හැක.
@najithkoralage3578
@najithkoralage3578 2 күн бұрын
ඉතාම වටිනාම වැඩ සටානකි. අපේ සැගවි වනගත වන පෞරාණික නටබුන් යලි සමාජ විවරනයට මර්ගයක් විදියටයි මා දකින්නේ.නමුත් මල්ලි ගවේෂණයේදී ඇතිවු කතීකාව නම් පරස්පරයි.
@RevM.Kimbulwanawegunananda
@RevM.Kimbulwanawegunananda 2 күн бұрын
ඔයාල.හොද.පතූරවනව.බුදුසරණයි.
@Priyanganee7031
@Priyanganee7031 2 күн бұрын
මෙවැනි ශක්තිමත් ප්‍රෞඩ ඉතිහාසයක් තිබුන ජාතියකට ....වැසිකිළි පුරුදු කලේ බටහිර ජාතිකයන් කියල තමයි අපේ දරුන්ට පෙළ පොතෙන් උගන්වනෙ..😢😢😢😢😢
@Sadhana-ni1jm
@Sadhana-ni1jm 2 күн бұрын
Mewa haduwe raja warun ta. Sarala minissu giye kalawata. Sudda tamai eyalata kaleta yanna tahanam karala lavatory kiyana de hadunwala Dunne. Itihase kiyawana.
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 2 күн бұрын
mewa use kale rajawaru sudda meka allagannakota ape un kale riri hitiye ekai sudda wasikili hadanna niyoga dunne
@sankadarshana9290
@sankadarshana9290 2 күн бұрын
@sadhana උබ දන්න දෙයක් කියහන් බන්,ඉතිහාසයේ තියෙන්නේ සුද්දා කොල කෑල්ලෙන් පිහ දාද්දි අපි වැසිකිලි කැසිකිලි පද්ධතියක් තිබුනු මිනිස්සු ජාතියක් කියලා ,උබ මේ අවුරුදු 400ක 500ක ඉතිහාසයක් ගැන තප්පුලනවා,සුද්දෝ අපෙන් ඉගෙන ගෙන,අපේ දේවල් අරන් ගිහින් අපිට අපේ දේවල්,අපේ ඉතිහාසය අපිට නැති කල එකයි,උබ ඉස්සෙල්ලම හොදට ඉතිහාසය ඉගෙන ගෙන දැන ඉගෙන ගෙන වරෙන්
@Sadhana-ni1jm
@Sadhana-ni1jm Күн бұрын
@@sankadarshana9290 Tamun anin tanin Kali aula gana halo kiyana wata wada samaja viyawa hadaranna. Tamange mathaya hari YAI Kiya udu buranawata wada.
@Ratna-d8j
@Ratna-d8j Күн бұрын
​මේ. වැසිකිළි. ස ඟු න් ට. !!! රජුන්ට. නෙ. වී. !!! @@Sadhana-ni1jm ඔ. බ ක. ළු
@sudharma4313
@sudharma4313 2 күн бұрын
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@pradeepnilantha2298
@pradeepnilantha2298 2 күн бұрын
විශ්ව බලය කියන්නේ ඒකට තමයි විශ්වයට ස්තුතියි
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 51 минут бұрын
පු.....තමයි
@dilinihettiarachchi1182
@dilinihettiarachchi1182 2 күн бұрын
Thank you Mr. Janith ,Mr Anura Maddegoda and all. Awaiting another valuable program to see.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@Senagunawardana
@Senagunawardana 5 сағат бұрын
මේ සියල්ල ඉංග්‍රීසි බාසාවෙන් ඉතාමත් ආකර්ෂණීය ලෙස වීඩියෝකර ජාත්‍යන්තරයට බලන්න පුලුවන් මට්ටමෙන් කරන්න පුලුවන් නම් නියමයි .
@sanathmunasinghe7924
@sanathmunasinghe7924 3 сағат бұрын
Good job charitha
@wasanthavitharana8098
@wasanthavitharana8098 2 күн бұрын
වැලලීගිය හෙළ ඉතිහාසය පර ගැත්තන් විසින් වලළාදමා තියෙන්නෙ මෙිවා අපේ ඉතිහාස පොත්පත් නැවත දරැවන්ට ඉගෙනීමට පාසල් වෙත යොමුකළ යුතුය ඔබ තූමාන්ලා මෙි සැබැදිව හෙළ ඉතිහාසය ගොඩ ගැනීමට ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය පුණාමය
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 2 күн бұрын
මන් බැලුවා කෝ කියලා ගොඩක් දසකින් සියලු දේනාට නිදුක් නීරෝගි භාවය ලැබේවා 🙏 ❤❤ ❤❤❤
@DinushaKumara-fl4qs
@DinushaKumara-fl4qs 6 сағат бұрын
❤❤❤❤❤❤🎉
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Күн бұрын
❤❤❤❤❤ sthuthiii oba siyaluuu denatama...
@sathirachandika279
@sathirachandika279 2 күн бұрын
Very important . Thank you very much.
@manori-l8b
@manori-l8b Күн бұрын
Hoda wadak jaya ape ithihasaya ❤
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 2 күн бұрын
මේවා වටහාගත හැකි වන්නේද භාවනාවට නැඹුරුව වාසය කරන්නට පමණි.
@shanejayasekara2965
@shanejayasekara2965 2 күн бұрын
Budusarany oyalata jayawewa
@thejateja5420
@thejateja5420 Күн бұрын
මේ අනුරාධපුර කොහෙද . ප්‍රදේශය . ගම .
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 2 күн бұрын
මෙතන බුදුපියාණන් වැඩ සිටි ස්ථානයක් වෙන්නට බැරිද
@osakadilrukshi8663
@osakadilrukshi8663 4 сағат бұрын
මේ කොහේද යන පාර් කියන්න
@jayasenaur977
@jayasenaur977 2 күн бұрын
Suwapth wewa
@mountlankatours3090
@mountlankatours3090 2 күн бұрын
Western monastery වලත් පෙනුම මේ හා සමානයි නේද ? මෙම ප්‍රදේශය හදුන්වන්නේ කුමන් නමකින්ද , ස්තුතියි
@sankadarshana9290
@sankadarshana9290 2 күн бұрын
අපිට වැසිකිලි කැසිකිලි පද්ධතියක් තියෙද්දි සුද්දෝ කොල කෑල්ලෙන් පිහද ගත්තු උන්,අපිට අපේ දේ අපේ ඉතිහාසය නැතිකරපු එක පර සූද්දෝ කරපු එක කරපු නිසයි අපිට මෙහෙම උනේ
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 Күн бұрын
Ithama watina pahadili kireemak great ❤❤
@MalshaPiyumanjali
@MalshaPiyumanjali 2 күн бұрын
ඉතිහාස තොරතුරු අපිට හෙලිකරන එක නතර කරන්න එපා කියන්න ඒදේවල් ලෝකයාට දැන ගන්න 🎉
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 2 күн бұрын
Ane goda dawasakin api baluwa ko oyala kjyala yathartha ❤❤❤❤❤❤❤❤❤❤❤
@CHANDRAMAL1
@CHANDRAMAL1 2 күн бұрын
great....
@anjeltina1456
@anjeltina1456 2 күн бұрын
Visistai ita wada kiyanna deyak.na tnx❤
@RameshFernando-u2k
@RameshFernando-u2k Күн бұрын
👍👍👍
@NihalJayathissa-k7y
@NihalJayathissa-k7y 22 сағат бұрын
❤❤❤
@ranjeewapushpakumara4135
@ranjeewapushpakumara4135 Күн бұрын
Me siyalu budu warunage deshayai, maha rawana parapure rajadaniyai.
@inokasenewiratna3425
@inokasenewiratna3425 2 күн бұрын
Thank you🙏
@gyuk0490
@gyuk0490 2 күн бұрын
If first site is on a side of road, it is Dutegamani palace. It was named this during the 90s in western books. Now changed. Saddatissa palace is excavated and near by.
@binarajayatissa9397
@binarajayatissa9397 2 күн бұрын
Lassene
@nihalweerakoon4073
@nihalweerakoon4073 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SaliyaT_sjs
@SaliyaT_sjs 2 күн бұрын
මෙහෙම ජාතියක්නේ, පචයන්ට අහුවෙන්නේ
@thushanmahesh8830
@thushanmahesh8830 2 күн бұрын
අවුරුදු 75ක් තිස්සේ පචයන්ට තමයි අහු උනේ..දැන් ඒ කාලේ ඉවරයි
@Raki6872
@Raki6872 2 күн бұрын
❤❤❤🙏🙏
@hildafernando5993
@hildafernando5993 2 күн бұрын
මේ කොයි කාලයේද?
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 2 күн бұрын
ape kollek 3vil ekakata bus ekakata mokak hari katayamak dammoth u pissek manasika rogiyek kiyala kiyanawa balanakota e kale hitapu un rena kakkusiyatath katayam dapu un idala tiyenne rena pukata mona katayamda kiyanawane
@AnomaWeerasinghe-c8v
@AnomaWeerasinghe-c8v Күн бұрын
තවමත් අපේ මෝඩ හැත්ත දබදිව වදිනින යනවා බෝරුවට අපේ බුදුන් ඉපදුනේම අපේ රටෙි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wagwalker5035
@wagwalker5035 Күн бұрын
Pissuda yakoo😂
@rmchandralatha5856
@rmchandralatha5856 2 күн бұрын
අටන් පෙර බුද්ධ කාලයේ පටන්ම පැවතගෙන එන ඔබතුමන්ලාට මතකය අවදිවන හැටි ස්වභාවිකයි
@WeMol
@WeMol 2 күн бұрын
Adambara weemata hela ithihasayak tibunata ape minissu mudalata balayata dan nokarana balu wadak nane . Ekane duka
@SarojaSaroja-q6r
@SarojaSaroja-q6r 2 күн бұрын
@KithulgalaDeepavihari
@KithulgalaDeepavihari 2 күн бұрын
බුදු පියානන්වහන්සේ බාවිතා කල වැසිකිලියක් වෙන බැරිද...
@SmithKumara-y2x
@SmithKumara-y2x 2 күн бұрын
😅😅
@financialtradeinvestment2015
@financialtradeinvestment2015 Күн бұрын
Ithiasayath dennethi modayek uba
@dilanidelpachithra9521
@dilanidelpachithra9521 2 күн бұрын
Nelumak kotala thiyenne budunta pamanai neda.
@themathushs4311
@themathushs4311 3 сағат бұрын
සුද්දට ඔහොම වැසිකිළියක් ඒ රටේ තිබුනනම් අද ඔතන වීදුරු කුටියක් ඉඳි කරල ඕක සංරක්ෂණය කරාවි
@kasstump927
@kasstump927 2 күн бұрын
Camera men is focusing towards the speaker and not towards the place/items
@PriyangaSudarshani-f1l
@PriyangaSudarshani-f1l 2 күн бұрын
Yes
@AthulaPeiris-jk4bx
@AthulaPeiris-jk4bx 4 сағат бұрын
මෙවැනි වැසිකිලි ගලක් මොනරාගලද ඇත.
@QwQw-jm1rr
@QwQw-jm1rr 2 күн бұрын
👍🏼👍🏼🙏🏻🙏🏻🙏🏻
@zam388
@zam388 2 күн бұрын
Koi taram lassanakata lankaawa thiyenna adda maligawal daagab, diya alawal, sigiriya, gangaawal 103, waw, etc. Suddo bayawenna athi. Aho ape rata..
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 18 сағат бұрын
ටොයිලට් පෝච්චියත් ගෙනාවේ ඉන්දියාවෙන්ද මොකද අපිට හැමදේම ලැබුනා කියන්නේ ඉන්දියාවෙන්නේ 😁
@pradeepakrish
@pradeepakrish Күн бұрын
කැමරාකරණය නම් බිංදුවයි!! 🙄 වතුර වැටිලා lense එක වැහිලා කැටයම් පේන්නේත් නැහැ, ඒක අනික රවුම්, curvature එක වැඩියි...!
@heladaruwa9033
@heladaruwa9033 2 күн бұрын
අදාල දේ අදාල විදිහට නොකර කැටයම් දාන්න ගිය නිසයි අපේ රටට කෙල උනේ රෙන කක්කුස්සියට මොන කැටයම්ද බං
@ramisha3270
@ramisha3270 Күн бұрын
අනේ ඔයා වගේ මෝඩයො තව එකෙක් හිටියොත් ඇති ලංකාවෙ ..
@lilanthidesilva8347
@lilanthidesilva8347 2 күн бұрын
👍🌞🌞🌞☀️☀️☀️☀️
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
JHANA LABIN [ 1-3 ASVADA SAHITHA JHANA+ 4TH UPEKKA JHANAYA + 4 AYATHANA JHANA + SANNA VEDITHA] SAMMA BAUDHA [SILA YE PIHITU] HA SILA NOMETHVA ME JHANA DIYUNU KARAHEKI NEDA? A KISIVEK GE VESIKILI KESIKILI - AHARA DIRAVIME SVABAVAYA THARAMAK VENAS VIYA HEKI UNATH SAMPURANAYEN VENAS VIYA NIHEKI NEDA??
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
ME VIDEO VATA OBA SIYALU DENATA THERUWAN SARANIN NIDUK NIROGI JIVITHATH MARANIN PASU SASARA DUKIN MIDIMATATH HETH VEVA BUDU SASUNA THIRTHAKAYAN GEN HISVA BEBALEWA
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 2 күн бұрын
Panch karma karana gal yhanaya vesikiliya gava thiyena bhe neda ? Mata hithene daru prasuthiyak karana thenak vage .
@be_positive807
@be_positive807 2 күн бұрын
😂😂🐄
@samanthawelagedara6866
@samanthawelagedara6866 Күн бұрын
🌹🙏🌹🙏
@DahamAnuhas-t1s
@DahamAnuhas-t1s 2 күн бұрын
😮
@kanchanafromkadawathasoori9793
@kanchanafromkadawathasoori9793 2 күн бұрын
Galen ketu shilamaya edikirim. Buddha story like sinhala Prince family carrying history.
@zam388
@zam388 2 күн бұрын
JR Ranil mewa wikunagena kanna athi...
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
SURIYA NAMAS KARAYA GENA SUTTHAYAKA BUDUN VAHASEGE DESANAYAKA THIYENAVA
@xzamzam1
@xzamzam1 2 күн бұрын
Wikunananna kramayak thibenam sakkiliyo mewwath horaakaala ethi keriyo
@grinesharajapaksha291
@grinesharajapaksha291 2 күн бұрын
❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪
@acecoach623
@acecoach623 Күн бұрын
🎇🎇🎇🎇🎇🎇❤❤❤❤
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
ADI PURANE APE MITHI MUTHTHO KOCHARA DASSA - VIDYATH MAKA NIRMANA KARALA THIYENAVADA? AI A DASSA THA NETHI UNE ? ANURADAPUREN PASU BESSADA SITA PIRIHUNA - 1977 PASSE RATA VINASA KORA DUSAYAYA BISANAYA --------- SIYALU DENATA THERUWAN SARANAI
@mathsiseasy-9400
@mathsiseasy-9400 5 сағат бұрын
කුණ්ඩලීනි ශක්තිය කියල හොයාගන්නේ කොහොමදකියන්න බැරිද. මෙහෙම නිකන් කියනවට වඩා
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 күн бұрын
💐💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐💐
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
BHIKSHUN GE VESIKILIYAK NAM OCHARA KETAYAM AI? OTHENA MALIGAVAK DA THIBUNE? KAGEDA? MAMA AHALA NE JHANA DIYUNU KARA YOGIN GE VESIKILI KRUTHI VALADI VENA DIRAVIMAK THIYENAVA KIYALA -- MAMA RETA BUDINNE PALATHURU PAMANAI, UDETATH PALATHURU SAHA ETA VARAGA YAN GEN SEDU AHARA KIRI SAMAGA GANNE - DAVAL TA ELAVALU SAMAGA BATH TIKAK - MAMA DANNA BHIKSHUN VAHASELA INNAVA DAVASATA I PARAK PAMANAK KANA - BUDUN VAHANSE PUJAKARANA LADA AHARA - MUS VARAGA+ MALU VELADANNA ETHI DARAMAYATA ANUVA - BUDUN KALA JHANA LABI BHIKSHUN VAHANSELATH AVENI AHARA VALADANNA ETHI NEDA?
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
MAS MANSA ANUBAVA NOKARANNAN GE APA DRAUVIYA DUGADA NAM NEHE
@udesharangala89
@udesharangala89 2 күн бұрын
Mata nam hitenne me wasikiliyak wenna baha .
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 2 күн бұрын
Ehenam
@kapilakumarasiri-eh8vl
@kapilakumarasiri-eh8vl Күн бұрын
Rajawaru. Rajawaru. Nowe. Yogawachara. Bikshoon. Bawana. Kala. Tan. Pacha. Kelinda. Epa. Wate. Diya. Agala. Seetala. Wenda. Werdi. De. Kiyanda. Epa. History. . archeaology. Karala. Nehe. Neda.
@JanakaPrasad-ge8pd
@JanakaPrasad-ge8pd 2 күн бұрын
Rajakale hitapu minissu thamai me inne
@sandyawijeratne5290
@sandyawijeratne5290 2 күн бұрын
💐💐💐👌👌👌☸☸☸🙏🙏🙏🙏🇱🇰🇱🇰❤❤❤
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
BUDU DAHA ME KISI THENAKA MAMA SUTHRA PITAKA, ABHI PITAKA VINAYA PITAKE KUNDALINI SHAK THIYAK GENA KIYAVALA NE - KAUDA ARA REWULA GENII MINIHAI EKATHATHU VELA RATA PALANAYA KARANA MODA KATHA KIYANNE - KUDALINI SHAKTHI AVADI KARANA KATHA THIYENNE INDIA VE HINDU +++++ANITH AGAM VALA - ME MAHA MAHA ACHARIYA VARUNTA HARIYATA SINHALA BENE - PARALIMENTHUVE INNA MUSLIM , DAMILA MP LA SINHALA KATHA KARAVA AHAN INNATH ASAI -
@ramyakumari1308
@ramyakumari1308 Күн бұрын
මෙක වැසිකිළිය නෙමෙයි ,කැසිකිළියනේද?
@He-12a
@He-12a Күн бұрын
kzbin.info/www/bejne/n3uzoaOvh7qMfa8 මේවානේ සිංද😂😂😂
@ghchathuranga8755
@ghchathuranga8755 2 күн бұрын
Mondal minihek hamadema kundalani😂
@SumithRohitha-io9ck
@SumithRohitha-io9ck 2 күн бұрын
කැමරාකරු නිවැරදිව රාජකාරිය කරලා
@SachiSachini-w1h
@SachiSachini-w1h 2 күн бұрын
නිදන් එහෙම සංරක්ෂණය කරන්න එපා හොදද
@HarithaSamarasinghe
@HarithaSamarasinghe Күн бұрын
මෙව ඔක්කොම ape බොඋද්ද උරුමයන්...විශ්ව ශක්තිය කියලා අලුත් කතාවක් නිර්මාණය කරන්න එපා .අමුතු දර්ශන ඕනෑ නැ..බුද්ධාගම කියන්නේ විශ්ව ආගමක්..ස්වදර්මයේ ආගමක් ..විශ්ව ශක්තිය හා එ භවනා ගෙන ඉගෙන්ව්ම් වලට මෙ උරුමයන් use කරන්න epa..
@SahanIduwara-f2z
@SahanIduwara-f2z Күн бұрын
Mhema baluwama mahindala waradi ne. Rajawaru okkoma ekai😂😂😂😂
@pushpaabeykoon1805
@pushpaabeykoon1805 2 күн бұрын
කැමරා කරු අන්තිම දුර්වලයි. අවෂ්‍යදේ පෙන්වන්නෑ
@SmithKumara-y2x
@SmithKumara-y2x 2 күн бұрын
ඔව් පොන්නයා
@harshaperera1001
@harshaperera1001 2 күн бұрын
ඒ කාලෙ රෙන්නත් කැටයම් දාල
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 Күн бұрын
පිස්සු හැදෙන කතා
@waguregamage6863
@waguregamage6863 Күн бұрын
මම මේක අරාබි ජාතික මිතුරන් ට පෙන්නලා කිව්වා කොමොඩ් එකට අරාබි කොමොඩ් කියන්න උබල ට බෑ ඒක අපේ එකක් බලපන් ලස්සන කියලා .උන් පුදුම උනා
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 6 сағат бұрын
😂😂😂 palayan pako yanne
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 6 сағат бұрын
Owa bala bala wanse habal ganne kalin , ape unta kohomada podu wasikiliyak pavichchi karanne kiyala , kiyala dunnoth narakada 😂😂😂 mokada api wena ratawal walata gihma ehe public toilets dakiddi puduma dukak hithenne
@LakmaliJayawardena-t1n
@LakmaliJayawardena-t1n 2 күн бұрын
කතා කරන්ද් මනුස්සයා පෙන්නන්න එපා අදාප දේ පෙන්නන්න . ඒව පෙන්නනව අඩුයිනේ
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 2 күн бұрын
SIDHARATHA KUMARAYA MALIGA VEN PITA UNE NEGENA HIRA DORATUVEN LU, BOO GAHA YATA VADI UNE NEGENA HIRATA MUNA LALU - UN VAHASEGA PARINIVAN KAYATH NEGENA HIRATA MUNALALU - MATA THERENNE NEHE MEYAGE MONA KUNDALINAYAK GENADA KATHA KARANNE - SAMPURNA ABAUDHA KATHA SAMAVENNA MAMA VERADI VENNA PULUVAN - OBATHUMA MATA KIYANNA THRIPITAKAYE KOTHANADA ME KUNDALINI VATHANAYA THIYENNE KIYALA - SAI BABAGE DARAMAYE? OU HINDU AGAME THIYENAVA KUNDALINAYA AVADI KARANNA LU!!!!!!!??????
@Manika832
@Manika832 2 күн бұрын
රාවනා ඉතිහාසය ගොඩගන්න බුදුන් උපන් දේශය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,4 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН