හෝන් එකෙන් වාහන පදවන ශ්‍රී ලංකාවේ රියදුරෝ | Rupavahini News

  Рет қаралды 13,701

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 163
@alvionplus4520
@alvionplus4520 Күн бұрын
මාධ්‍ය ඉතාමත් හොඳ ප්‍රචාරනයක් දෙනවා රට හොඳ පැත්තට ගන්න . ස්තුතියි . කොහොම හරි ගොඩ දාමු ලංකාව. ජය වේවා
@spider-man-l9j
@spider-man-l9j 5 сағат бұрын
🥹
@Visibletoanyone82
@Visibletoanyone82 Күн бұрын
රූපවාහිනී ❤
@SaSs-o1n
@SaSs-o1n Күн бұрын
හෝන් වලින් බය කරල වාහන දුවන සංස්කෘතිය අවසන් කරමු. ඇමතිතුමාගේ අවදානය යොමු වේවා.
@universe329
@universe329 Күн бұрын
Meka ලංකාව ඉන්දියාව වගේ රටවල මිනිස්සුන්ගෙ ආකල්පමය වරදක් 😢
@sthiwanka4173
@sthiwanka4173 Күн бұрын
ඉන්දියාවේ ගිය උන්ටනම් ලංකාවේ හෝන් ගහනවා හොදටම මදි කියලා හිතෙයි 😅
@aurora1616
@aurora1616 17 сағат бұрын
aththa
@lasandubalasuriya8212
@lasandubalasuriya8212 8 сағат бұрын
Oya India walata gihin balanna putha. Ea gihin awoth ilaga thapparenma oya oyage comment eka illa us kara ganee. Mokada India wai, lanka wai compare kale aparade kiyala hithei edata oyata😂😂😂
@janugalosilu7974
@janugalosilu7974 7 сағат бұрын
රැල්ලට comment දාන්න එපා බන්.ඉන්දියාවට ගිහින් බලන්න ලංකාව ඊට වඩා ගොඩක් හොදයි
@InukaUthsala-s4f
@InukaUthsala-s4f Күн бұрын
අනිත් මාධ්‍ය රසාස්වාදය පැත්තට ඕනෑවට වඩා බර දෙන මේ කාලේ රූපවාහිනිය කරන මේ ක්‍රියාව ආදර්ශමත් මාධ්‍ය මෙහෙවරකට ගන්න පුළුවන් හොද උදාහරණයක්
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi Күн бұрын
මේකත් අපි එකතුවෙලා වෙනස් කරමු! ජපානෙ වාහන ලක්ස ගානක් පාරෙ. එක හෝන් සද්දයක් නැ!
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 15 сағат бұрын
Now jvp government very good only Unp pohottuwa slpp SJB members only they don't no anything that's why
@idontknow2880
@idontknow2880 Күн бұрын
ඇත්තටම මේ වගේ මිනිස්සුන්ගෙ අඩුපාඩු පෙන්නන එක ලොකු දෙයක්
@anilliyanage1505
@anilliyanage1505 Күн бұрын
බොරැල්ලෙ, ළමා රෝහල ඉදිරිපිට බස් නැවතුමේ කෙළවරක් නැතුව හෝන් ගහනවා. නලා ශබ්ද තහනම් බෝඩ් එකකුත් තියෙනවා. ගොඩක් අය නීතිය දන්නෙ නෑ. අනිත් එක නැහැදිච්ච කම. පොලිසිය හෝ රෝහල් අධිකාරීන් බලන්නෙත් නෑ. 😢
@lahirugunathilaka6520
@lahirugunathilaka6520 21 сағат бұрын
මිනිස්සු හිතන්න ඕනි, තවත් මනුස්සයෙකුට කරදරයක් නොවන්න. ❤
@Juwanisbas
@Juwanisbas Күн бұрын
ත්‍රීවිල් වසංගතය
@kumuduwickramasinghe8143
@kumuduwickramasinghe8143 15 сағат бұрын
Everyone hello jvp government don't disturb
@dsphysics-dushansamaraseka3626
@dsphysics-dushansamaraseka3626 15 сағат бұрын
බස් වල දාන කනට අමිහිරි ඉතා ශබ්දයෙන් යුතුව භාවිතා කරන ශබ්ද විකාශන යන්ත්‍රත් නවත්වන්න ඕන
@ajithwijewardena5510
@ajithwijewardena5510 Күн бұрын
ශබ්ද දූෂණය වහාම වළක්වන්න ඕනි, බස් රථ රියදුරන් , බර වාහන රියදුරන් තමයි වැඩි පුර හෝන් ගහන්නේ
@Donatello1z
@Donatello1z Күн бұрын
CCTV අවශ්‍යයි දඩ අත්‍යවශයි!!!
@ChamilVimukthiMadusanka89
@ChamilVimukthiMadusanka89 13 сағат бұрын
මේ වෙනස හොදට තේරෙනවා ලංකාවෙන් එලියට ඇවිත් දියුණු රටකට ආවම. කෝල් එකක හෝන් එකක් ඇහුනත් දැන් අපේ කනට හරි අමාරුයි.. ලංකාවෙන් එලියට ආවට පස්සෙ ඇත්තම කතාව ආසවටවත් හෝන් එකක් ගහපු කාලයක් මතක නැ..
@Cricke132
@Cricke132 Күн бұрын
හොන් එක නවත්තන්න කලින් සයිඩ් කන්නාඩි බලන්න පුරුදු කරන්න දෙවනුව පදිකයන්ට පාරෙ ගමන් කරන විදියට නිති හදන්න වාහන ඔවටෙක් වමෙන් ඔවටෙක් කරනවාට දඩෙ වැඩි කරන්න රියදුරන් හා පදිකයන් දැන් හුරු වෙලා තියෙන්නේ හොන් එකට
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel Күн бұрын
නැ එහෙම හුරුවක් නම් නැ ඒක ඉවසන්ඩ බැරි කරදයක් වාහනයක් ධාවනය කරන කෙනෙක්ට ඒක මාරම මානසික පීඩාවක් පිටිපස්සෙන් ඇවිත් හෝන් කරන එක.
@HemanthaChandra
@HemanthaChandra 5 сағат бұрын
Piti passaha minihatath widawanawa issaraha kena nisa.
@Zrckkk
@Zrckkk 14 сағат бұрын
අම්මෝ යන්තන් ප්‍රාතමික ප්‍රශ්න නැතුව දියුනු ප්‍රශ්න දැන් කතා කරන්නෙ🤗 මෙච්චර කල් කලේම හොරා කාපුවයි හොරුයි කියෝපුවා😂
@imashsandesh4970
@imashsandesh4970 12 сағат бұрын
වෙන රටකට ගිහින් ආපු නිසා දන්නවා මේ දේවල් නම්, Head light ගහන්නෙත් නෑ, Horn එක අනවශ්‍ය විදිහට ගහන්නෙත් නෑ. මේ ලගදි දැක්ක දුබුරු ලමිස්සි කියල bus එකක්. මට තෙරෙන් නෑ මිනිස්සු ඒවගේ විකාර වලට කැමති වෙන්නෙ කියල.
@nadilweerakkodi8136
@nadilweerakkodi8136 5 сағат бұрын
මේ වගේ news තම ඔනා..ජාතික රුපවාහිනි වශයෙන් මේ news සම්ප්‍රදාය වෙනස් කරන්න..සුබ පැතුම්
@nishadiperera9160
@nishadiperera9160 23 сағат бұрын
ආණ්ඩුව පමණක් නොව රටේ ජනතාව වශයෙන් අපිත් සහයෝගය දිය යුතුයි මේ රට වෙනස් කරන්න ..
@sandeepalakshan8269
@sandeepalakshan8269 Күн бұрын
Clean sri lanka වැඩසටහන මේ සදහා තමයි
@jagathhetti
@jagathhetti Күн бұрын
ත්‍රීවීල් මහත්තුරුය් බස් එලවන පය්ලට් කට්ටියය් හොදටම හදල ගන්න ඕන....අනතුරු වලින් 90% හදන්නේ එයාල.
@HemanthaChandra
@HemanthaChandra 5 сағат бұрын
90% ta eka hethuwak 10%😊
@lesliemawatha7685
@lesliemawatha7685 Күн бұрын
යුරෝපයේ වහන හොන් ගහන්නේ නැහැ. ඉදිරියෙන් යන වාහනය වරදක් කලහොත් පමණයි හොන් එක ගහන්නේ. රටේ සියළුම වාහන වල හොන්න ගලවා දමන්න කියා. නිතියක් දැමිය යුතුය.
@Jackreacherfg
@Jackreacherfg Күн бұрын
Ammo mole.😂
@himalihuw
@himalihuw Күн бұрын
Kiri kalayak genath goma binduwak damma
@lasandubalasuriya8212
@lasandubalasuriya8212 8 сағат бұрын
Meka molayak nemei aye mola genapu nawak. Mula hoda kathawak kiyala anthimata mokadda ea kiyapu gon kathawa. Oyama mulai, agai liyala thiyana eka kiyawala ea deka galapenawada balanna okkotama kalin😂😂😂
@888sri
@888sri 15 сағат бұрын
මෙ රටෙ කිසිම අනතුරක් වෙන්නෙ නැහැ බස් කාරයන්ගෙ හෝන් එක ගලවලා වෙගය අඩුකලොත්....
@devikapremaratne69
@devikapremaratne69 18 сағат бұрын
බස් රියදුරැ පුහුණු කරන්නා ගේ දුර්වල තා මගියා බස් එකට නගින විට break ගහනවා විසි වෙන්න හැම නවැතුමකින්ම පටන් ගන්නේ break එකෙන්
@bigharshabigfan3553
@bigharshabigfan3553 20 сағат бұрын
කඩුවෙල ඉදන් ඔරැගොඩවත්තට යනකන් එක හොන් එකක් ගහන්නෙ නැතිව වාහනේ පදින්න පුලුවන් මනුස්සෙයෙක් ඉන්නවා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක්
@NimalSenaratne-kt1mq
@NimalSenaratne-kt1mq 17 сағат бұрын
මමත් අවුරුදු තිහක් පමණ කොළඹ වාහනවලින් යන-එනවා. ඒ කාලය තුළ මගේ නිරීක්ෂණ අනුව නම් මාර්ගයේ අනවශ්‍ය ආකාරයට හෝන් ගහන්නේ පෞද්ගලික ඛස්වල රියදුරන්. ඒ බස්වලට ඉදිරියෙන් වාහන එකක් පසුපස එකක් යන විදිහ උන්ට හොඳටම පෙනුනත් හෝන් එක උඩ නැගගෙන ඉන්නේ. උන් හිතන් ඉන්නේ හෝන් ගහන්න ගහන්න පාරවල් ලොකු වෙනවා කියල යි.
@deshanS
@deshanS 16 сағат бұрын
සමහර එවුන් ඉන්නෝ උන් colour light වලින් මීටර් 100ක් විතර ඈතින් හිටියත්, කොළ පත්තු උන ගමන් ම උට යන්න ඕන කියල හිතන උන්. උන් තමා traffi එකේදි ඔය වැඩේ කරන්නෙ. බහුතරයක් ත්‍රී වීල් කොළඹ නම්. 🙂
@lavindu_sachintha
@lavindu_sachintha 20 сағат бұрын
මගේ අත්දැකීම ත්‍රීවිල් සහ බස් නිසාමයි අපිට හෝන් එකක් ගහන්න වෙන්නේ.. කොයි වෙලේ කොහෙන් දානවද කියන්න බෑ
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 18 сағат бұрын
ප්‍රධානම හේතුව බස් සහ ලොරි බරවාහන.ත්‍රීවිල් නිසා සිදුවන මාර්ග අවහිරතා
@DileepaAbesinghe
@DileepaAbesinghe 10 сағат бұрын
හෝන් ගහන්නෙ නැතුව බැහැල ගිහින් කියන්නද මහත්තයා මට ඉස්සර කරන්න ඕන කියල 😂
@IreshaaMuthu
@IreshaaMuthu 17 сағат бұрын
හැමදෙටම මුල අනෙකා පරයාගෙන යැමට උත්සහකිරිම තමගේ වරය එනතෙක් සිටිමෙන් ගොඩක් ප්‍ර්ස්න වලට විසදුම් එනවා (තමන් ගැන පමනක් නොව අනෙකා ගැන සිතිමට කරුනික වන්න)
@rayanmark1920
@rayanmark1920 14 сағат бұрын
පොදු ප්‍රවාහණ සේවයට මුදල් ගෙවන්න එක කාඩ් එකක් හදුන්වලා දෙනවා කිව්වා අනුර කුමාරගේ පාලනයත් ඒ ගැන සද්දයක් නෑ ඒ වගේම මිනිස්සුන්ටත් වුවමනාවක් පොදු සමාජ අයිතිවාසිකම් වෙනුවෙනුවෙන් පෙනීසිට්න්න ලංකාවේ මිනිස්සු හිතාන ඉන්නේ සාමාජයේ පොදු අයිතිවාසිකම් සහ නීතිය ජන්දය දුන් පසුව මිනිස්සුන්ට පාලකයන් විසින් බන්දේසියක දාලා පූජකරයි කියලා ඒ වගේම ලංකාවේ මනිස්සු පොදු අයිතිවිසිකම් නිදහස කියන්නේ මොකද්ද කියලාවත් හරි හැටි තේරුම් අරගෙන නෑ ඉතින් මේවා වලට දියුනු ලෝකයා තුන්වෙනි ලෝකයේ රටවල් කියන්නේ නිකන්ද ? 😂😂😂😂🤣🤣🤣
@shalikafernando6986
@shalikafernando6986 5 сағат бұрын
පාර බුලත් කෙළ ගහන අයටයි නිකරුණේ හෝන් ගහන අයටයි අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න
@Emil-gq6gg
@Emil-gq6gg Күн бұрын
Pedastrians also not using crossings properly. Everyone need to change inorder to develop the country. Revolution in thinking of people is vital to became developed country.
@Honokaa65
@Honokaa65 13 сағат бұрын
සම්පූර්ණ වගකියන්න ඕන ආණ්ඩුව. පාරේ වාහන පිරිලා. වෙන රටවල මිනිස්සු බස් එකේ යන්නේ. අපේ රටේ අය බස්වල යන්න කැමති නැ. පොල් පටවලා යන නිසා සහ තියෙන්නේ ලොරි නිසා. කොලඹ හැම රූට් එකකම අවසර දීලා තියෙන බස් ප්‍රමාණය 36% වත් වැඩි වෙන්න ඕන වාහන අඩු වෙන්න නම්
@nsholdings2917
@nsholdings2917 Күн бұрын
නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න හොඳ නැහැ. License දෙන එක Control karanna one mulin. නැත්නම් CTB එකෙන් issue කරන්න ඕනේ. නියාමනයක් නැති තැනක තිරසාර පරිසරයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
@jpSL
@jpSL 13 сағат бұрын
ඇත්ත.
@DeepalDhammika
@DeepalDhammika 12 сағат бұрын
එකගයි
@itzmebirdy911
@itzmebirdy911 13 сағат бұрын
මාධ්‍ය මේ වගේ මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ විදිහට වෙනස් කරාම රටම Clean ශ්‍රී ලංකාවක් වෙයි ❤
@russelbutler9434
@russelbutler9434 23 сағат бұрын
මේක නම් හොද වැඩක් , හොද campaign එකක් කරානම් හොදයි ❤
@sheharashayanesh6018
@sheharashayanesh6018 10 сағат бұрын
මේ වගේ දේවල් මාධ්‍යයෙන් කලයුතු දේවල් ..අගය කරනවා....ආකල්ප වෙනස් කරමු
@djayawickrema
@djayawickrema 15 сағат бұрын
මෙවැනි වැඩ සටහන් නිරන්තරයෙන් සිදු කරන්න අවශ්‍යයි. දෙහිවල බොරැල්ල වගේ හන්දි වල මාර්ග තද බදයට හේතුව බස් නවත්වා ඉදිරියේ ඇති බස් එකට හෝන් ගහනවා
@amithniro00shan
@amithniro00shan Күн бұрын
Great news ❤
@katsrk3039
@katsrk3039 10 сағат бұрын
ඇති යන්තම් මම හිතන්නෙ උපන්දා පටන් රූපවාහිනිය වැදගත් කියල කියන්ට පුළුවන් නිව්ස් එකක් දැම්මමද කොහෙද. නැත්තන් හැමදාම කුනු රස ඕප දූප පවුල් ආරවුල්නෙ නිව්ස් කියල යන්නෙ. අර ප්‍රියසාද් පවුලද කොහෙද ලංකාවේ ප්‍රසිද්ධම පවුල
@ayesh.3308
@ayesh.3308 Күн бұрын
මේ ගැන රජයේ අවදානය යොමුවේවා.
@MadhukaJAYASUNDARA
@MadhukaJAYASUNDARA Күн бұрын
Respect 💗💗💗
@Emil-gq6gg
@Emil-gq6gg Күн бұрын
This is the news we need to develop country atleast 1 person change will help at a time. Not the news about apilage sadu which will not contribute anything.
@dsaluth8413
@dsaluth8413 Күн бұрын
මම නම් හෝන් ගහන්න හරිම අකමැති ඒක අපි රට වැඩ කරන නිසාමද දන්නෙ නෑ හැබැයි ලංකාවේදීත් මම හෝන් ගහන්නෙ නෑ
@PradeepKumara-mq3el
@PradeepKumara-mq3el 16 сағат бұрын
Me too
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 20 сағат бұрын
වාහනය පදවන රියදුරන් සහ පදිකයින් තම තමන් අවබෝධයෙන්ම විනයගරුක වියයුතුමයි.....අපි අපේ වැරදි නිවැරැදි කරගෙන හොඳ විනයගරුක රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් උරදෙමු.......අපි නිවැරැදි වෙන්න උත්සාහ ගනිමු.
@udajithnishantha4469
@udajithnishantha4469 16 сағат бұрын
ගොඩක් උන් හිතන්නේ හොන් ගැහූවාහම පාර පළල් වෙනවා කියලා
@ජීවක4
@ජීවක4 16 сағат бұрын
අද්ධයාපනයක් නැතිකම. මනුස්සකම නැතිකම මාර්ගනීති රීති නොතැකීම මාර්ගයේ විනයක් නොමැතිකම... විසඳුම... නලා හැඬවීම සියලුම ප්‍රධාන නගරවල තහනම්කල යුතුයි..ඊට දඩයක් ණියම කලයුතුයි..
@DharmaDaruwan
@DharmaDaruwan 5 сағат бұрын
පලමුව ත්‍රීවිලර් වසංගතය නැවැත්විය යුතුයි. දෙවනුව පාර මැද කොටන අය වමෙන් යා යුතුයි.
@sarasavi7898
@sarasavi7898 6 сағат бұрын
ගොඩක් වාහනවලින් හෝන් ගහන්නෙ ආත්මාරක්ෂාවට. මොකද ගොඩක් උන් පාරෙ යන්නෙ හරක් වගේ. සමහරු වාහන හරවන්නෙ සිග්නල්වත් නොදා. විශේෂයෙන් ස්කූටර් නංගිලා ත්‍රීවීලර්. ඉතින් හෝන් එක ගහන්න වෙනවා අපෙ ආරක්ෂාවට. ඉස්සරවෙලා විනයක් ඇතුව වාහන පදින්න පුරුදුකරානම් හරි. ඒකට නලවලා බෑ. ලයිසන් කැන්සල් කරන්න ඕන, දඩගහන්න ඕන
@Hiru225
@Hiru225 19 сағат бұрын
ජපානයේ චීනයේ වගේ අපේ දරුවන්ට කුඩා කල සිටම පිලිවෙල හා නීතිගරුක බව පුරුදු කල යුතූයි. විභාග මානසිකත්වයෙන් මිදී හොද පුරුදු, රටේ නීතිය, soft skills, වගේ දේවල් ප්රායෝගික ලෙස කිරීමට පුරුදු කරන්න ඕන. ඔයාලා දැකලා ඇති ජපානයෙ ලමයි පාර පැනලා ඉවර වෙලා ඉඩ දුන්න රියදුරාට හිස නවා ආචාර කරනවා. අන්න ඒකයි වෙන්න ඕන. අපේ ලොකු පරම්පරාව හදන්න අමාරුයි. දරුවන්ගෙන් පාසලෙන් පටන් ගමු. අනාගතය සුබ වේවි.
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel Күн бұрын
බස් විතරක් නෙමෙයි ත්‍රිවිල් කාර් බයික් සෑම එකක්ම එකයි
@hansaKg
@hansaKg 16 сағат бұрын
ආදරණීය නව රජය, කරුණාකර මාර්ග විනය තුළින් මනා විනයගරුක, ශීලාචාර සමාජයක් ගොඩනැගීම අරඹන්න. මෙවැනි දේවල් පාසල් විෂය මාලාවට ඇතුළත් කරන්න.
@Notyboy-y5s
@Notyboy-y5s 17 сағат бұрын
ඕස්ට්‍රේලියාවේ හෝන් එක ගහන්නේ ඉස්සරහින් යන වාහනේ වැරැද්දක් කරා කියන එක අගවන්න..
@Chama841
@Chama841 16 сағат бұрын
රටේ ප්‍රධාන අවශ්‍යතාවයක් වෙන පොදු ගමනාගමන පහසුකම පෞද්ගලීකරණය කලාම ඔහොම වෙනව 🥲
@lasandubalasuriya8212
@lasandubalasuriya8212 7 сағат бұрын
Aye meka nam molayak nemei mola genapu nawak. Kiwwain kiwwe nh mehemath gon kathawak. Privatise karana eke athi waradda mokadda. Nodanna magulak kiyonawa. Hama ekama rajya anshayen karanna bh. Private sector ekath thiyenna ona hariyata economy ekak yanna nam specially lankawa wage ratak. Ewata thamai rules kiyala deyak thiyenne. Hariyata rules daala karanne nathuwa kisi niyamanayak nathuwa ohe harak gaala wage yanna dunnama private witharak nemei rajya ewath ochchara thama. Rajya anshayen giya kiyala aie oya minissuma nemei da yanne. Oya me kiyanawa wage me private magulak nemei thiyenne. Hariyata rules nathi ekai. Rules thibbath ewata anuwa hariyata action ganne nathi ekai. Deyak kiyana kota poddak kiyannam wale nokiya hariyata hoyala balala kiyanawa.😅
@Chama841
@Chama841 7 сағат бұрын
@lasandubalasuriya8212 ගැම්මක් කතාවෙ ඇත්තක් තියෙනව ආතල් එකට කිව්වෙ නෑ මාත් මන් කියපු එක තේරුම් ගන්න අමාරුයි බ්‍රෝ ලිං මැඩියොන්ට ඒකට ගමනාගමනය හරියට වෙන රටක system එක ගැන අවබෝධයක් තියෙන්න ඕනි මන් හිතන්නෙ මන් කිව්ව දේ ඔයාට තේරෙනව ඇති 😌
@lasandubalasuriya8212
@lasandubalasuriya8212 5 сағат бұрын
@@Chama841 Oya kiyana eka mata therenawa. Eath oyama hithala balannako oya kiyana oya system eka hariyata wena ratawal wala transport eka privatise wela nadda kiyala poddak. Privatise eka wenai system, rules kiyana eka wenai😌
@noidea940
@noidea940 7 сағат бұрын
ඇත්ත, හෝන් එකෙන් එලවන අය තමා ගොඩාක් ඉන්නේ... 😂🥵 කුරුණෑගල හෝන් සද්දේ විතරයි ඇහෙන්නේ toun එකේ
@N.B9060
@N.B9060 Күн бұрын
ලංකාවෙ අධ්‍යාපනය තමා අවුල බහුතරයක් නූගත් මිනිස්සු ඉන්නෙ ඒකයි ඔය
@lankaweapi9875
@lankaweapi9875 15 сағат бұрын
Jayawewaa jathika rupawahiniyata
@M-cstl
@M-cstl 22 сағат бұрын
එහෙනම් මේ රටේ වාහන ප්‍රමාණය අඩු කරන්න ඕනා... ඒ වගේම පොදු ප්‍රවාහන වැඩි කරන්න ඕනා. එහෙම උනොත් කරදරයක් නැතිව ගමන් කරන්න පුලුවන්
@Tauranga-rt2sz
@Tauranga-rt2sz Күн бұрын
හරි දේ කරමු
@SanjeewaRanathunga-l9j
@SanjeewaRanathunga-l9j 16 сағат бұрын
නාද කරනය තියෙන්නේ අවශ්‍ය අවස්ථාව වලදී නාද කිරීමට නමුත් බස් රීයදුරන් ඔහුන්ගේ කාලසීමා සදහා හා මගින් ගේ අවදනයට....නමුත් මමත් නාදය පවීචී කරනවා.දැඩී ලෙස හෙතුව හා හෙතු.මිනිසුන් පාරේ යන්නේ ගෙදර ඉන්නවා වගේ දන්නෙ නැත කොහෙද ඉන්නෙ කියා නද කරපු පසු තාමා අවදනයට එන්නේ තව දුරකථන..කනේ ගසා ඔහේ යනවා. රියාදුරාන් කොහොමද දන්නෙ නැත ...මම මගේ පරිස්සමට පාවිච්චි කරනවා..මොකද මින්ස්සුන් ගොඩක් ආතිතියෙන් වැඩී...තරගකරිය වැඩී බඩ ගොස්තරයට.රියදුරන්ට දවසේ එ වේලේ හම්බෙනදේ තමා ඉතින් පාරේ වැරැදි වෙනවා....මමත් තිවිල් රියදුරෙක් ගොඩාක් අන් අයගේ ප්‍රශ්න පෙනෙනවා....පාරේ ගමන්තය පහසුවෙන් යන්න පුලුවන් අවස්ථාව තුල ගමන් කරන්නේ නැත ....තදබද වු අවස්ථාව තුල පාර වනසනවා...නමුත් බුද්දිමත්ව සිතන අය අඩුය ...හොද වැඩසටනක් අපට අදර්ශව බලන්න ....මගෙන් මෙ අකුරු ස්තාපිතයට වැරැදි නම් මට සමාවෙන්න
@sadeeshandesilva5982
@sadeeshandesilva5982 12 сағат бұрын
ජපානයේ මිනිසුන්ගේ මේ විනය, ඉවසීම, අනිත් කෙනාට ගරු කිරීම වගේ දේවල් හදන්නේ ලමයින්ගේ ඉස්කෝලේ කාලෙන්මයි. ලංකාවේ ඉස්කෝල වල ඉන්න ටීචර්ලා ලමයින්ගේ විනය කියලා හදන්නේ කොන්ඩෙයි, රැව්ලයි, ඇදුමයි නේ. ජපානේ ලමයි ලස්සන ලස්සන ඇදුම් ඇදගෙන තමන් ආස විලාසිතාව කරගෙන ජීවිතේ ඉතුරු දේවල් ටිකත් හදාගෙන සමාජෙට ඇවිල්ලා කාටවත් කරදර නොවෙන විදියට ජීවත් වෙනවා. අපේ කොන්ඩෙටයි, රැව්ලටයි, ඇදුමයි මූලික කරගත්ත විනයෙන් බිහිවෙන උන් වාහනයක් අරන් පාරට ආවම යන්නේ අනිත් මිනිස්සුන්වත් යට කරගෙන. 🥲
@sahasmiA
@sahasmiA 9 сағат бұрын
කෙනෙක් පාර පනිනකොට ගහනවා ඇරෙන්න වෙන වෙලාවට ඉඩ ගන්න එහෙම හෝන් ගහනවට අනිවාර්යයෙන්ම දඩ ගහන්න ඕනෙ
@susodiniheva3844
@susodiniheva3844 23 сағат бұрын
This is true. That’s these drivers habit. They horn all the time. We are having lots of difficulties. How can prevent horning?????? The driver has to have a patient and discipline. Educate them properly before give them the wheel. Provide them uniform then they respect their profession 😊
@kapilsds7
@kapilsds7 23 сағат бұрын
නලාව ගහන්න එපා කියලා බෝඩ් ගහලා තියෙන තැන වලදී නලවත් ගලවලා දඩයක් දීලා යැවුවනම් හරි. 🙃😉 මාස හයකින් ඇවිත් ගන්න කියමු උසාවියෙන් නලාව උස්සල නොතිබ්බොත්.😂
@indunil.sewwandi026
@indunil.sewwandi026 Күн бұрын
අනේ ඔව්. හිස කැක්කුමයි . එපාවෙනව. 😒
@TempoDisc
@TempoDisc 11 сағат бұрын
අපේ රටේ හැම රෙද්දටම තියෙන්නෙ තරගෙනේ...
@magtazeum4071
@magtazeum4071 23 сағат бұрын
මිනිස්සුන්ගේ මානසික ආතතියටද අධික ශබ්දය හේතුවකි
@galibba-g8i
@galibba-g8i Күн бұрын
Provide adequate and proper functioning road infrastructure, that will reduce the problem
@Mlw693
@Mlw693 10 сағат бұрын
මම රටෙන් එන්න එක ප්‍රධාන හේතුවක් ඕක. පහුගිය මාස හයට මට ඩෙන්මාර්කෙ ඇහුණෙ horn 3ක් හෝ හතරක්. බස් එකක් horn ගහනව ඇහුනෙ එක පාරයි. අම්මො Chennai ගියා දවසක්. පිස්සු හැදුනා. උන් horn එක ගෙදරත් අරන් යනවද කොහෙද.
@MohomadMuzammil-tw9zn
@MohomadMuzammil-tw9zn 16 сағат бұрын
138 and 176 bus Wala gahana hone epa wenawa..... Mun hitana ini road eka munge kiyla
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 13 сағат бұрын
Japane wage wewi lankawa thawa awurudhu -----, wenne na e nisa baya wenna deyak na, thamath diyunu wenna asa aya innawan nm lankawen enna ita ratata.. echcharai, winaya hadenne na lankawe, samanya daneema nathi ayata mona winayakda ithim.. nomile adypanaya naththam lankawath indiawa wage thani kara liyanna kiyawanna bari noogathunge ratak wela iwarai me weddi.. kangatui!
@Whatever_world
@Whatever_world 2 сағат бұрын
If someone reading this comment section from rupavahini or an authorized government officer who has enough power to talk and make a change… Please please please bring a strict rule to stop overtaking from left side. It is one of the biggest reason for deadly accidents and these honking on the road. I have a plan which i think will workout, or can elaborate it with talking to officials. Let me work with you for the sake of country or you guys come up with a plan and implement it as soonest.
@harshanalakruwan
@harshanalakruwan 13 сағат бұрын
බල්ලෝ වගේ පාර පනින මිනිස්සු ඉන්නකොට හෝන් ගහන්නේ නැතුව ඉන්නේ කොහොමද
@Mahesh.3303
@Mahesh.3303 19 сағат бұрын
පිටරවල හෝන් එකක් ගහ්න්න ආසයි, ඒ තරමට හෝන් එකක් ගහ්න්න නැහැ😂
@lithouseenglishliterature4167
@lithouseenglishliterature4167 20 сағат бұрын
ආකල්ප වල වැරදි
@Hiru225
@Hiru225 19 сағат бұрын
ජපානයේ චීනයේ වගේ අපේ දරුවන්ට කුඩා කල සිටම පිලිවෙල හා නීතිගරුක බව පුරුදු කල යුතූයි. විභාග මානසිකත්වයෙන් මිදී හොද පුරුදු, රටේ නීතිය, soft skills, වගේ දේවල් ප්රායෝගික ලෙස කිරීමට පුරුදු කරන්න ඕන. ඔයාලා දැකලා ඇති ජපානයෙ ලමයි පාර පැනලා ඉවර වෙලා ඉඩ දුන්න රියදුරාට හිස නවා ආචාර කරනවා. අන්න ඒකයි වෙන්න ඕන. අපේ ලොකු පරම්පරාව හදන්න අමාරුයි. දරුවන්ගෙන් පාසලෙන් පටන් ගමු. අනාගතය සුබ වේවි
@malinsilva1949
@malinsilva1949 Күн бұрын
138 bus root🚌🎺
@ibnFarook
@ibnFarook Күн бұрын
Lokuma karadarae Bus karayo.un marama wadayak.
@JW-fw3vp
@JW-fw3vp 12 сағат бұрын
Until the private bus mafia is stopped all these issues are inevitable
@64hmdr
@64hmdr 12 сағат бұрын
ඇයි මෙච්චර හදිස්සියක් ඉක්මනින් ගිහිං රට දියුණු කරන්න ද? පාරෙ විතරක් නෙවෙයි පෝලිමේ හිටියත් ඕකමයි. ඇයි මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ කියලා හොයා බලන්න වටිනවා. මානසික පීඩනයද?
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl 12 сағат бұрын
හොන් නම් වසන්ගතයක්,බස් පලමු තැන
@anandakulappuarachchi4344
@anandakulappuarachchi4344 Күн бұрын
රියදුරෝ විනය තකන්නෑ
@udayaprasanna2280
@udayaprasanna2280 15 сағат бұрын
හෝන් ගහන්නේ නැතුව කොහොමද මේ ස්කූටර් පදින ගෑනු පාරෙ යද්දි
@thidasattanayake5838
@thidasattanayake5838 23 сағат бұрын
System change venna one mewa.
@Indikabandra-fu7ui
@Indikabandra-fu7ui 17 сағат бұрын
වාහනයේ හොන් එක අවුරැද්දක් තිස්සේ වැඩ කරන් නැති මම.
@NidoNidosh
@NidoNidosh 14 сағат бұрын
ඇත්තටම එ වනචාරි ගොුතිුක ගති නැති වෙනවනමිි..😂
@amilagayan727
@amilagayan727 12 сағат бұрын
ඔහොම නෙමියි මුස්ල්ම් දෙමල පලාත් වල😂 හෝන් නැතුව යන්නම බෑ
@redhelcat
@redhelcat 16 сағат бұрын
Meka horn ekema waraddak nemei, anith ratawal wage nemei pare ida madi, wahana wadi, bike three wheel bus ehema yaddi horn nogaha ba nattam kalpanawak nathuwa harawanwa, horn eka uda idan inna eka nemei eth podi horn ekak gahanna wenawa anathurak walakwa ganna godak welawata
@redhelcat
@redhelcat 15 сағат бұрын
Mekata a athin wisadumak thiyenna one, nattam kochchara nawattanna haduwath ba, meka lankwe minissunge waraddak nemei
@vasanlal
@vasanlal 13 сағат бұрын
1.Bus 2.3Wheels and Motor Bicycles Actual Reasons. 1. Man drive behind the vehicle thinks front vehicle about to sleep on the road. Attitude issue. 2.When need to indicate overtake use horn excessively 3.Pedistrions walk on left side and vehicles behind always have use horn their dicaplinis at very low. Example 2 3 people walk together on the road. 3. Govt have not review develop straight roads. Restricted Parking and etc. 4. Drivers are not conscious to use Horn minimum. 5. Vehicles with non standard horns should be removed. Compare with Japan is useless exercise I think.
@thusharilanka8081
@thusharilanka8081 18 сағат бұрын
Singapuruwe nam horn gahanne nethi tharam.
@MN-yz8uf
@MN-yz8uf 12 сағат бұрын
වමෙන් ඇවිදන් යන අයටත් දඩ ගහන්න ඔ‍්න.
@aurora1616
@aurora1616 17 сағат бұрын
apoo meknam aththa horn nikam kane thiyala gahanawa wage 😑😑😑
@thishandissa
@thishandissa 13 сағат бұрын
ape aya signal danneth na, anitth kena signal dammama balanneth na signal noda angata kapana modayanta horn eken thamai therenne
@buddikasampath3170
@buddikasampath3170 17 сағат бұрын
Hrn gahana eka apahasuthawayak thamai hemotama hebei samahru hodata yanda puluwan para wahagena wahana elawanawa kisima winayak ne. Thaman gena witharak hithana minissu tikak inawa..
@sandyakumari594
@sandyakumari594 15 сағат бұрын
I am in Hong Kong. here no honing.
@iduruwagenalinperera4807
@iduruwagenalinperera4807 20 сағат бұрын
Pare දුවන bus driverla ta හිතන්න tharam molayak neha..kala kanni ජාතියක් ....horen harawala thiyenneth දෙපැත්ත ta...minissunge kandeka palenawa munge horen වලින් .dan nam kalu dumath wedityi...aeka wahanayakwath hadanne neha...mewa balagena police ye aya inno...neda......horen bimata හරවා thiyanna puluwannam tikak thwa magee ජනතාවට sahanayak weyi....pitipssen busaekak aawoth isaraha yana wahanayata puduma wadayak denne...kalama kanni jathiyak....
@Nalaka-kq7er
@Nalaka-kq7er 6 сағат бұрын
Api pita rata job karanne namuth mehema hon ga gaga driving karan na?vinayak nothing kala kanni ..hadisiya nisai okunge hon gshanne?okay thahabam karanna oni?
@starmshow9154
@starmshow9154 Күн бұрын
Bus kaarayo thamai
@virulsenila3090
@virulsenila3090 Күн бұрын
Ado Bike , Three wheel
@BoBoX_Official_YouTube_channel
@BoBoX_Official_YouTube_channel Күн бұрын
@@virulsenila3090 ඇයි කාර් වෑන් ජීප් අනෙකුත් ඒවා
@crickr4201
@crickr4201 15 сағат бұрын
Hariyta parawal tika kalamana kara nm horn gahanna one wenne nathi wei mn hithanne, Wisheshyen three wheel ain karoth horn gahannama one nathi wei
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 1 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Backside | Episode 10 - (2024-12-22) | ITN
19:47
ITN Sri Lanka
Рет қаралды 66 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН