සහල් මිල මට්ටු කරන්න මෝල් හිමි බල ඇණියක් - 180ට සහල් ? | Rupavahini News

  Рет қаралды 6,695

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 31
@kapilakumarasinha9483
@kapilakumarasinha9483 3 сағат бұрын
කවුරු කොහොම කිව්වත් මේ ප්‍රශ්නෙට ප්‍රධාන් හේතුව රජයෙන් නිසිමිලකට රජයේ ගබඩාවලට වීමිලට නොගැනීමමයි ගොවියට සාධාරණයක් වෙනපරිදි වී මිලදී ගතයුතුයි ගොවීන් රජයේ ගබඩා වෙත ආකර්ශනය කලයුතුයි රජය තරගකාරිව මිල සැකසියයුතුයි ගොවිය රකිමින් පාරිභෝගිකයත් ආරක්ෂා කලයුතුයි මේ රජයවත් මෙය ක්‍රියාත්මක කලයුතුයි
@somasirideniyawatta628
@somasirideniyawatta628 5 сағат бұрын
පොහොර දෙන්නෙ ,වන්දි ගෙවන්නේ,උපදෙස් දෙන්නේ රජය. ඒ නිසාම ගොවියා රජයට වී විකිණිය යුතුයි
@samindikamadushan5071
@samindikamadushan5071 3 сағат бұрын
ඇයි වාරි කර්මාන්තය නඩත්තු කරන්නෙ රජය
@hudjsthasis8910
@hudjsthasis8910 3 сағат бұрын
ගෝඨාභය ගොවියන්ගෙන් වී ගන්ඩ ගිය වෙලාවෙ කුහක කුමාරයමනෙ කීවෙ ගොව්යො කැමති කෙනෙක්ට තමයි වී විකුනන්ඩ ඕනෙ කියල, ගොයියො කැමති නම් වී රජයට දෙයි.
@ude3333
@ude3333 Сағат бұрын
​@@hudjsthasis8910කොහේද එහෙම කිව්වේ? බයිලා ගහන්න එපා
@hudjsthasis8910
@hudjsthasis8910 Сағат бұрын
බයිල ගැහුවෙ කුහක කුමාර, මිනිහ ගහපු බයිල මිනිහටම හරහට හිටිනව, මොකද ඔයාලට අමතක උනාට කුහකය මොනවද කිවෙ කියල අපිට මතකයි.
@tharangarat1257
@tharangarat1257 8 сағат бұрын
නියමයි
@ThejaDamayanthi-ne4tt
@ThejaDamayanthi-ne4tt 8 сағат бұрын
අනිවාර්යයෙන්ම අපිට මේ මිල දරා ගන්න බැ රුපියල් 15000ක් යනව මාසෙට හාල් වලට එක කෙනයි ජොබ් එකක් කරන්නෙ 😢😢 ජීවත් වෙන්න විදියක් නැ
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 3 сағат бұрын
ගෙදර කීදෙනෙක් ඉන්නවද?
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 2 сағат бұрын
වැඩිය ඔනේ නැ රටින් හාල් ගෙනල්ලා තොග වෙළන්දා ඉදලා සිල්ලර වෙළන්දා දක්වා හාල් යන වැඩපිලිවෙලක් හැදුව නම් හාල් හිගේ ඉවරයි ❤
@arunapriyashantha710
@arunapriyashantha710 26 минут бұрын
බුදු අම්මෝ කනවා කියලා. ඔහොම බත් කනවද බත් කන එක ටිකක් අඩු කරන්න,, නිරෝගීතාවය රැකගන්න,,
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 сағат бұрын
ලෝකෙ උතුම් රට..තුන්වේල බත් කාපු රට..අපි මනාප දීල දීල අපිටම කන්න නැති කරනව.හැම අතින්ම හොරා කාපු උන් තවමත් සැපට කාල යෙහෙන් වැජඹෙන ව. බත් ටිකක් දරුවන්ට දෙන්න දිලිඳු දෙමාපියො වද තිස්දෙකට වැඩියෙන් වද වෙනව..මේව තමයි අපරාධ ...සල්ලිදීල කම්මැලියො හදල මනාප ගන්න එපා .සැමට වේලක් කන්න මිල අඩුකරන්න...
@natural7307
@natural7307 8 сағат бұрын
හාල් මිල අමාරුයි .අපිටත් 15000.00 යනව😢
@dilipfernando9535
@dilipfernando9535 Сағат бұрын
ලොකූ සහල් මෝල් පිටු පස ඉන්නේ හිටපු දේශපාලකයින්.
@INS_gaming
@INS_gaming 2 сағат бұрын
මන් නම් කියන්නේ එක මෝල් පකයෙක්ටවත් දෙන්නේ නැතුව රජය ගොවියගෙන් සාදරණ මිලකට අරගෙන ,රජයේ තියෙන වී මෝල් නැවත ආරම්භ කරමින් වී කොටලා හාල්1kg=රු.150 වැනි මුදලකට හැමකඩයකටම විකුණන්න දාන්න.මගේ පවුලේ පස්දෙනෙක් ඉන්නවා තාත්තා විතරයි හම්බ කරන්නේ.අනිවා මාසෙටrs.15,000 වඩා යනවා.මේ ක්‍රමේ කරේ නැත්නම් ජනපතිතුමානි පෞද්ගලික අංශයේ සිටින සිටින සියලුම සේවකයන්ගේ වැටුපට රුපියල් 5000 කින් වැඩි කරන්න ජනපතිතුමා.😢
@RuwanJanaprasada
@RuwanJanaprasada 3 сағат бұрын
😮❤❤
@ude3333
@ude3333 Сағат бұрын
හාල් මිල කවදාවත් අඩු වෙන්නැහැ. මිනිස්සුන්ට කන්න නැති එක අහන්නත් දෙයක්ද?
@M-cstl
@M-cstl 7 сағат бұрын
Ow apitath yanawa 15000
@wmapbw8444
@wmapbw8444 7 сағат бұрын
ගොවියා අතත් වරදක් ඇත.
@lahirujeewantha3216
@lahirujeewantha3216 5 сағат бұрын
ඔව් ඔව් ගොවියා වැරදී තමයි තොපිට කන්න ගොවිතැන් කරන එක. ගොවියා කරලා තියෙන වැරැද්ද මොකක්ද කියමු බලන්න.
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 3 сағат бұрын
@@lahirujeewantha3216, ගොවියන් තරම් කවුරුවත් ජීවත්වෙන්න මහන්සි වෙන්නේ නැහැ. ඔවුන් නැත්නම් කවුද අපට කන්න දෙන්නේ?
@cricketleaguesl6481
@cricketleaguesl6481 6 сағат бұрын
ithin dennako adu milen oyala api wikunannam
@MallikaDamayanthi-i3j
@MallikaDamayanthi-i3j Сағат бұрын
Rajaya kamathi dadlita.
@RanjithPremalal-b9x
@RanjithPremalal-b9x Сағат бұрын
Goweenta aniwaryen wee rajayata kotasak deema sadaha pelabawiya yuthui me sadaha pohora sahanadaraya yoda gatha haki goweenta balapam kirimata
@sameeramilan6519
@sameeramilan6519 Сағат бұрын
Ow rajayata gowiyo vee nodunnoth pohora sahanadara anik deemana Gena salakala balanna one
@hudjsthasis8910
@hudjsthasis8910 3 сағат бұрын
ගෝඨාභය ගොවියන්ගෙන් වී ගන්ඩ ගිය වෙලාවෙ කුහක කුමාරයමනෙ කීවෙ ගොව්යො කැමති කෙනෙක්ට තමයි වී විකුනන්ඩ ඕනෙ කියල, ගොයියො කැමති නම් වී රජයට දෙයි.🤣🤣🤣
@nimalherath3950
@nimalherath3950 17 минут бұрын
ඇයි බොල තොට මතක නැද්ද පොහොර රු.40000 ට ඇරියා. ගෝටා තමා හොදටම කරේ
@hudjsthasis8910
@hudjsthasis8910 11 минут бұрын
@nimalherath3950 වී ගන්ඩ ගියෙ 40000 යන්ඩ කලින්, 40000 උනාට පස්සෙ ගෝඨට වී ගන්ඩ උනේ නැ මිනිහ ගෙදර යැවුව.උබල වගේ වහල්ලුට සෑහෙනට අමතක වෙනවනෙ, ඔහොම පස්ස අල්ලන්ඩ එපා පාණ්ඩු වලට.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
සයිලන්ට් | Silent - Ratta Ft @Sulakkhana
11:15
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН