ලංකාවේ ඉන්නේ කොටියද ? දිවියද ? හැමෝටම තියෙන ප්‍රශ්නේ | Rupavahini News

  Рет қаралды 7,709

Rupavahini News

Rupavahini News

Күн бұрын

එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🛑 Subscribe to us on KZbin👉 shorturl.at/0miwo
🛑 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🛑 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🛑 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🛑 Follow us on X 👉 x.com/runews26...
🛑 Website 👉 www.runews.lk/
#rupavahininews #slrc #rupavahini #news

Пікірлер: 47
@hk17601
@hk17601 13 минут бұрын
මෙ වාර්තාගත වැඩසටහන් , වෙනම vibe ekk 🤍
@Manabharana
@Manabharana 59 минут бұрын
Pantera pardus kotiya (අපේ "දිවියාගේ" විද්‍යාත්මක නාමය) "කොටි වලිගෙ අල්ලගත්තා වගේ" "කොටියම කාපිය"/"අලි "කොටි" වලස්සු" "කැලේ මාරු වුණාට "කොටියගෙ" "පුල්ලි" මාරු වෙන්නෙ නෑ" මෝඩ මිනිස්සුනේ ඉගෙනගන්න අදවත්, පුල්ලි තියෙන්නෙ කොටියා, ලංකාවෙ ඉන්න විශාලම මහ බළලා, ඉරි තියෙන එකා "ව්‍යාඝ්‍රයා" උං ඉන්නෙ ඉන්දියාවෙ
@METHSHANPUNSARA
@METHSHANPUNSARA 18 минут бұрын
පරණ wild Asia vibe එක ආයෙමත් දන්නුන❤
@HASALAMMohamad
@HASALAMMohamad 5 сағат бұрын
Mn assa me voice ekata patta lassanai ❤
@Lankanlife
@Lankanlife Сағат бұрын
ලංකාවේ කොටි නෑ..මයින්ද මාත්තයට පින්සිද්ද වෙන්න කොටි ඔක්කොම ඉවර කලා ❤😊
@MRWijerathneManathunge
@MRWijerathneManathunge 4 сағат бұрын
අනේ මයිනො,කපුටො ගැනත් වීඩියෝ එකක් ඕන😂😂😂
@NishiFemelo
@NishiFemelo 3 сағат бұрын
Ube amma gana veadio ekkuth one
@SujimaPranandu
@SujimaPranandu 59 минут бұрын
පුංචි අම්මා ගැන එකක් කරනම් මරු
@SL_status101
@SL_status101 22 минут бұрын
​@@NishiFemeloපලයන් බයිය යන්ඩ 😅
@SL_status101
@SL_status101 22 минут бұрын
​@@SujimaPrananduබයිය😅
@gayanahendalage3223
@gayanahendalage3223 Сағат бұрын
දිවියා... ❤️❤️❤️❤️
@Manabharana
@Manabharana 57 минут бұрын
pantera pardus "kotiya" (අපේ "දිවියාගේ" විද්‍යාත්මක නාමය) "කොටි වලිගෙ අල්ලගත්තා වගේ" "කොටියම කාපිය"/"අලි "කොටි" වලස්සු" "කැලේ මාරු වුණාට "කොටියගෙ" "පුල්ලි" මාරු වෙන්නෙ නෑ" මෝඩ මිනිස්සුනේ ඉගෙනගනිං අදවත්, පුල්ලි තියෙන්නෙ කොටියා, ලංකාවෙ ඉන්න විශාලම මහ බළලා, ඉරි තියෙන එකා "ව්‍යාඝ්‍රයා" උං ඉන්නෙ ඉන්දියාවෙ
@judewijenayake5353
@judewijenayake5353 5 сағат бұрын
මේ සත්තු ආරක්ෂා කරගත යුතුයි
@shehanjd574
@shehanjd574 4 сағат бұрын
ගෙදර ගෙනියපං එහනම්
@damithathathsara6339
@damithathathsara6339 4 сағат бұрын
ඒ කියන්නෙ මුන් ඉන්න ඕනි නැද්ද
@Explorer55612
@Explorer55612 3 сағат бұрын
පුල්ලි වෙනස් වෙන බයියො ගැන පරීක්ෂණයන් කරන්න බැරිද 😂
@randikadayan2112
@randikadayan2112 5 сағат бұрын
💚💚
@budhimal
@budhimal Сағат бұрын
🧭 Jaya
@සයුරුඉම
@සයුරුඉම 5 сағат бұрын
එකම පවුලේ ....නම විතරයි වෙනස්
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 сағат бұрын
ලංකාවේ කොටි නැහැ ...දිවියෝ ඉන්නේ...😅
@ThenulaHansitha-
@ThenulaHansitha- Сағат бұрын
හරියට කියනදේ වත් අහලා comment එකක් දාපන් ගොන් මෝඩයා
@Ravijawethmin
@Ravijawethmin 59 минут бұрын
uba oya kotiya kiyanne wyagrayaata mn hithanne Tiger - wyagraya leopard-kotiya(diwiya)
@janugalosilu7974
@janugalosilu7974 15 минут бұрын
ලංකාවෙ ඉන්නෙ කොටි නෙමෙයි දිවියො.හැබැයි ඒ දිවියට ලංකාවෙන් දීපු විද්‍යාත්මක නාමය කොටියා
@ThenulaHansitha-
@ThenulaHansitha- 4 минут бұрын
@@janugalosilu7974 pissuda bn issara idanma kotiya kiyla thama kiwwe uta diviyo kiyl kiwwe unta wada podi adun diviyo, kola diviyo vge unta
@sureshranga2088
@sureshranga2088 16 минут бұрын
Diviya inne ban 😂😂😂
@champasirimanne6253
@champasirimanne6253 5 сағат бұрын
Music ශබ්දය වැඩිය
@දෙවD.l.l
@දෙවD.l.l 4 сағат бұрын
කදුකර දිවියා
@මැණික්මැණික්
@මැණික්මැණික් Сағат бұрын
මු දිවියෙක් නේද එත් උ ලස්සන ය්
@Manabharana
@Manabharana 58 минут бұрын
⁣මේ තමයි කොටියා, අපි කොටියා කියන්නෙ ව්‍යාඝ්‍රයට, කොටියට දිවියා කියනවා. ඒක වැරදිටි
@janugalosilu7974
@janugalosilu7974 14 минут бұрын
​@@Manabharanaදිවියට ලංකාවෙ කියන විද්‍යාත්මක නාමය කොටියා
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS Сағат бұрын
Inna okai prashne hal,pol monawada😅
@mixall6197
@mixall6197 5 сағат бұрын
මේගොල්ලන්ගේ නමත් yala leopard diary ??????
@ThenulaHansitha-
@ThenulaHansitha- Сағат бұрын
Panthera padus kotiya කියන්නෙ ලන්කාවෙ ඉන්න කොටියට Tiger කියන්නෙ වියාග්‍රයාට
@Charterdvaluersinsrilanka
@Charterdvaluersinsrilanka 12 минут бұрын
Ethakota kotiyata english walin kinne mkakda
@ThenulaHansitha-
@ThenulaHansitha- 4 минут бұрын
@@Charterdvaluersinsrilanka leapord
@ThenulaHansitha-
@ThenulaHansitha- 2 минут бұрын
@@Charterdvaluersinsrilanka sri lankan leapord, kotiya kiyla google eke gahala blnna
@Neil00841
@Neil00841 2 сағат бұрын
කිටී
@udanigunarathne6693
@udanigunarathne6693 5 сағат бұрын
Lankawe Kotiyoth innawa diviyoth innawa. Othana prashne tienne leopardt diviya kiana eka waradi. Diviyo kiana aya bigcats nowana cat family eke podi samajikayo. Fishing cat wage aya tama diviyo…
@ImanthaDC87
@ImanthaDC87 5 сағат бұрын
කොටියා
@cutykitten000
@cutykitten000 5 сағат бұрын
gadak watina wadasatahanak
@AnuradhaEdirisingha
@AnuradhaEdirisingha Сағат бұрын
බයියො වෙනස් වෙනව ඉස්සර බයියො උන්ම දැන් ජෙබෙයියෝ වෙල😂 3/2 දුන්නේ
@SewwandaChamara-dc5yp
@SewwandaChamara-dc5yp 5 сағат бұрын
අපිට කොටියගෙ ප්‍රශ්නයක් නෑ දැන් ..දිවියගෙන් ප්‍රශ්ණයක් තිබුනාද??🤔🤔එහෙම මතකයක් නෑ හැබැයි සුද්දගේ කාලේ තිබ්බලු..😂 දැන් තියන ලොකුම ප්‍රශ්ණේ "මයිනා" ඕකා බදු සල්ලි වලින් ගේ හදාගෙන. ඒක නඩත්තු කරන්න බදු සල්ලි ඉල්ලනවා. ඒ මදිවට විශ්‍රාම වැටුපකුත් ගන්නවා . ඕකා ආරක්ෂා කරන්නත් ඕනේ . පුදුම ඇනයක් නාකි."මයිනා"😂😂😂😂
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Сағат бұрын
ඇයි ඉතින් මරිසි කොටාට මහින්දයාට අයින් වෙන්න කියලා ලිපියක් දෙන්න බැරිලුද.😹😹😹
@SewwandaChamara-dc5yp
@SewwandaChamara-dc5yp Сағат бұрын
@CharukaDilshan-zu4cg love letter ලිව්වේ ඒ කාලෙ දැන් massage එක එද්දි සීන් එක ඉවරයි කියල දැනගන්න ඕනේ ගෝට වගේ🤣🤣🤣
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg Сағат бұрын
@@SewwandaChamara-dc5yp ඇයි ඉතින් මරිසි කොටා ලිපියක් ලියලා ගේ බාර දෙන්න කියන්නේ නැත්නම් නැත්නම් ඒකට පුලුවන් නේ වරප්‍රසාද ඉවත් කරන්න නීතියක් ගේන්න හැබැයි ගේන්නේ නෑ උබලා වගේ තැරි බයි වහල්ලු අන්දන්න කියවනවා විතරයි.😹😹😹
@goruko-c2i
@goruko-c2i 5 сағат бұрын
කොටියා යනු දිවියාට හෝ ව්‍යාඝ්‍රයාට කියන සමාන නමක්.මාත් අදුන ගත්තෙ university eken
@Neil00841
@Neil00841 2 сағат бұрын
කොටියා
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
ITN News 2025-02-08 |06.30 PM
ITN News
Рет қаралды 246
🔴 LIVE | Siyatha News | 06.00 PM | 08 - 02 - 2025
Siyatha News
Рет қаралды 3,6 М.