අලි ගම්වදින ගැටලුවට විසඳුමක් ඇත්තෙම නැද්ද ? | Rupavahini News

  Рет қаралды 8,350

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 62
@charusupunsara
@charusupunsara Ай бұрын
ගොඩක් ටීවි නාලිකා මිනිසුන්ට සතුන් ගැන තරහව ඇති කරවන වැඩි කරවන ආකාරයට කරන කාලයක මේ විදියේ ප්‍රායෝගික හා මානුෂික වැඩසටහනක් මගින් මිනිසුන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනයට ස්තූතියි. ❤
@AI200A
@AI200A Ай бұрын
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත ,
@sarojikajayamini227
@sarojikajayamini227 Ай бұрын
ඔව් මේ අහිංසකයින් කෙරෙහි වෛරය ඇතිවන ලෙස තමයි සමහර නාලක ක්‍රියා කරන්නේ ඒ අතින් ජාතික නාලිකව ජාතික වැදගත්කම ඉතා විශිෂ්ට ලෙස ඉදිරි පත් කිරිම මම නම් හදවතින්ම අගය කරනවා ස්තූතියි ජාතික නාලිකාවට 👍🙏🙏🌹🌹🌹❤️❤️❤️
@RupaNandani
@RupaNandani Ай бұрын
❤❤❤❤❤
@nirmalsusan28
@nirmalsusan28 Ай бұрын
අනේ මන්ද මේවගේ වනජීවී ලොක්කෙකුත් මේ ගැටලුව තේරුම් අරන් තියන තරම......... අලින්ගේ බඩගින්නට මහාලොකු හිතන්න පුලුවන් මිනිසාගෙන් විදුලි වැට,,,,, බඩගින්නට ඔය විදුලි වැටවල් තාවකාලිකයි..........අලින්ට කන්න කැම කැලැවල නැ ඔය වනාන්තර පෝශනය කරනකල් ඊට අමතරව දෙන විසදුම් සම්පූර්නයෙන් තාවකාලිකයි අනික ලන්කාවේ තියන අලින් වාසය කරන සියලු කැලැ එකිනෙකට සම්බන්ද කලයුතුයි අලිමන්කඩවල් මගින්......... නැතිනම් තව වසර 50 ඇතුලේ අලියා ඉවරයි........
@gayangamagedara
@gayangamagedara Ай бұрын
රක්ශිත අවට ඉන්න මිනිස්සුන්ට ඉඩම් දෙන්න වෙන කොහෙන් හරි
@manoranjidam890
@manoranjidam890 Ай бұрын
මෙතුමාගේ දායකත්වය අවශ්‍යය මොහොතක්.. ❤
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Ай бұрын
👎🏿👎🏿👎🏿👎🏿👎🏿👎🏿African goviyan yodaganne bee honey,mee masi palana petti Ali mankadawala wagawan walata ena than wala mee massi -palana petti upkara karagena. LOKAYE SARTHAKAMA MEEMASSI PALANA VIKALPAYAI….. OXFORD ,CAMBRIDGE,UCL, BBC1. DR LUCY KING. MRS SABA DOUGLUS - HAMILTON ,Masa 6k 2009 itha sarthaka Reserch karala “ elephant and honey bee project eka lokayata adunwavdunna, Save the elephant federation, WWF, Hama ayathnayakama udaw athiwa. Dr LUCY KING, Me reserch ekata noble price eka-away gaththa, Ada African ratawal,indiyawa, Nepalaya, indunisiyawa m. “ elephant and bees project eka yodagena govi jiviththath,, wana Aline jiviththath beragena mee pani nishpdanaya karala amathara adayamak laba gannawa, viduliwata asarthakai, Alinta jivitha Hank wenawa… bohoma kana ga this , 2009 inhalation me gana lankawe baka pandithalata megana kiyanne, Namuth satha pahakata ganna ganne naha, LANKAWE ALI ATHUNUTH, GOVI JANATHAWATH THAWAMA MENISA DUK VINDINA KOTA ANITH RATAWAL BOHOMA SATHUTIN JIVITHAYA GEWANAWA….. DANWATH “ ELEPHANTS AND BEES PROJECT “ eka KZbin balapiyawe, mokakkada thiyena watinakama kiyala, English,notherunarta kayak naha balaw ass arala mokkada kiyanne kiyala…..moda janathawani👎🏿👎🏿👎🏿👎🏿👎🏿
@samithumethnula998
@samithumethnula998 Ай бұрын
අලිමංකඩවල් භාවිතා කරමින් ඔවුන්ගේ නිජබිම වල පහසුවෙන මාරු වෙමින් සැරිසරන්නට හැකි වට පිටාවක් ඇතිකල යුතුයි වන ගහනය වැඩි කරමින් ඒවගේ අලින්ට ආහාරයට ගත හැක ශාක වැවීම කල යුතුයි ❤
@KuwenisFather
@KuwenisFather Ай бұрын
අලි වැඩියෙන් ආහාරයට ගන්න ගස් වවල කැලෑ තීරු හදන්ඩ ඕන , ගස් වැවෙනකන් temporary විදුලි වැටවල් ගහල,ෆොරෙස්ට් එකෙනුයි,army එකෙනුයි දාල ආරක්ශා කරන්ඩ ඕන.volunteers,ල,ගම්මාන වල මිනිස්සුත් සම්බන්ද කර ගෙන කරොත් සේරම ආරක්ෂා වෙනව.දීර්ගකාලීන උනත් කරන්ඩ පුලුවන් වැඩක්.forest area එකේ සිටිය යුතු අලි ගහනයද තීරනය කල යුතුයි.
@rangaprasanga8452
@rangaprasanga8452 Ай бұрын
ඔය ප්‍රශ්නයට තියෙන එකම විසදුම කවුරුත් දන්න දෙයක්. අමනුස්සයන් විසින් බලෙන් මංකොල්ලකාපු වණ භූමි නැවත ඒව පවර ගත්තනම් ඔය ප්‍රශ්ණය නිකම්ම විසදෙනව. වණ සතුන්ගෙ භූමි ප්‍රමානයන් මංකොල්ල කාපු නිසා තමයි වණ සතුන් ගම්වදින්නෙ. මීට අවුරුදු 20, 25කට පෙර වණ සතුන් ගම් වැදුන කියල ප්‍රවෘත්ති අහන්ඩ ලැබුනෙනෑනෙ. මේ රටේ මිනිසුන්ට වගේම සතුන්ටත් නිදහසේ ජීවත්වීමට සාධාරණ අයිතියක් නියත වශයෙන්ම තියෙනව.
@sandyawijeratne5290
@sandyawijeratne5290 Ай бұрын
👌👌👌💯💐💐💐🎉🎉🎉🐘🐘🐘❤❤❤
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 Ай бұрын
oka thamai apith kiyanne & thiyana ekama saha sarthakama kramaya.....eaka rajayakinwath mewa karanne naa goveenge chande nathiwei kiyala...
@hansiweerasingha4551
@hansiweerasingha4551 Ай бұрын
@RupaNandani
@RupaNandani Ай бұрын
👍
@RankothgedaraRanjith-pg1wl
@RankothgedaraRanjith-pg1wl Ай бұрын
සතුන්ට තියන නිජබිම මිනිස්සුගෙ ක්‍රියාකාරකම් වෙනුවෙන් අක්‍රමවත් විදිහට අත්පත් කරගෙන.කෑලෑ මැද්දෙ හෝටල්,වගා බිම් සතුන්ට අවශ්‍ය භූමිය විනාශ කරල
@kumudujayasekarakj
@kumudujayasekarakj Ай бұрын
රටේ ජනගහනය වැඩි උනා කියල ජනාවාස සදහා හෝ වගා කටයුතු සදහා කැළෑව අයිති කරගන්න පුළුවන් කාමක් නැහැ.මොකද මේ ක පුංචි රටක්.මේක අපි වෙන් කරගත යුතුයි.ඒවගේම මිනිස්සුන්ට ඕනෑ රටක ජීවත් වෙන්න හැකි උනාට අලින්ට ලෝකේ ජීවත් වෙන්න පුළුවන් පොඩි රටවල් ප්‍රමාණයක.ඒ නිසා අලින්ගේ මේ පෘථිවියේ වාසස්තානය රැක දියයුතුයි.අනික ගොවීන්ගේ ළමයින්ට හොදට ඉගන ගන්න සලස්සන්න ඕනේ.
@RupaNandani
@RupaNandani Ай бұрын
❤❤❤❤❤❤
@hfv2751
@hfv2751 Ай бұрын
Bohoma sthuthi pin itv❤ Obathuman dedenatama 🙏🙏🙏🙏🇦🇪
@RupaNandani
@RupaNandani Ай бұрын
අලින්ටත් මිනිසුන්ටත් සාධාරණ විදියට ප්‍රශ්නය විස්දන්න🙏🙏🙏🙏🙏
@AI200A
@AI200A Ай бұрын
Meka gon minissunta therenne na bohoma hodai mehema sadarana vidhata prashne katha krnwat❤
@athveediya82
@athveediya82 Ай бұрын
මිනිස්සුම තමයි මේ ප්‍රශ්නයට වගකියන්න ඕනේ පාරේ ඉන්න අලින්ට කෑම දාලා ඊට පස්සේ උං ගම්වලට එනවා..කැලෑ කැපුවා..උංගේ පාරවල් හරස් කරලා විදුලි වැටවල් ගහලා...දැං විසඳුමක් දෙන්න ඕනෙත් මිනිස්සු තමයි
@lalangajayawardhana5113
@lalangajayawardhana5113 Ай бұрын
ඔවු ඇත්ත මේ මහත්මය මුලින්ම කියනදේ හරි.අපි අලි වෙඩි දාලා,කරන්ට් වැටවල් දාලා අලින්ට මල පන්නගන්නෙ නැතුව අලිත් එක්ක සුහදව කතා බහ කරල යන්න කීවහම යයි.මේ මහතා කරල බලලා තියෙන්නෙ.අත්දුටුවයි ප්‍රට්ශක්‍ය්යි
@goruko-c2i
@goruko-c2i Ай бұрын
මට මේ ගැන දිගු කාලයක සිට අදහසක් ඇත. ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවක් ඇතොත් මා සම්බන්ධ කර ගන්න.මේ සදහා IT දැනුම අත්‍යාවශ්‍ය වේ.
@sisirajanith
@sisirajanith Ай бұрын
හොදම ක්‍රමය තමයි යකඩ ප්යලින් වැට විදුලිය අවශ්‍ය නැහැ වසර 500ක්වුනත්තියෙනව මිල අදිකයි එත් ලොකයේ රටවල් වලින් අදාර අරගේන එ ෆ්යලින් වැට ගහන්න පුලුවන්
@sumitha19ekanayake69
@sumitha19ekanayake69 Ай бұрын
විදුලි වැට එල්ලෙන්ට ගහන්ට ඕන ,එහෙම වුනොත් කඩන්ට බැ......
@clairejean4782
@clairejean4782 Ай бұрын
Stop building houses in their territory
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g Ай бұрын
අලි ගම්වදින්නේ මිනිස්සු ගිහින් එ සත්තුන්ගේ තැන් අහිමි කරලා තියෙන්නේ එ සත්තුන්ට ඉන්න තැනක් නැ එකයි
@quintusfernando7396
@quintusfernando7396 Ай бұрын
Elephants need food & water.... We have invaded traditional Elephant lands..... You cannot confine Elephants by an electic fence..**** We have to find a solution to Human Elephant Conflict,Mr Osteoporosis Minister. .
@MadhawaPrasad
@MadhawaPrasad Ай бұрын
ලොකු පිනක් 😢
@sangarangenandana6571
@sangarangenandana6571 Ай бұрын
තාම ආපු ගමන්නෙ ඉවසල හිටහල්ලකො. ගමන් මහන්සිත් ඇතිනෙ.
@ravanking9865
@ravanking9865 Ай бұрын
ඇයි ඉතින් මෙයාට බැරි ඔය කියන විදියට කරලා දෙන්න. ඕනනම් මිනිස්සු සල්ලි එකතු කරලා දෙයි. කටින් බතල නැතුව වැඩයි කරලා පෙන්වන්න ඕන
@Earthpruthuwi
@Earthpruthuwi Ай бұрын
මිනිස්සු වැරදි
@SudesCris
@SudesCris Ай бұрын
අලින්ට චිප් හයි කරන්න
@KasunSuranga-e9s
@KasunSuranga-e9s Ай бұрын
0:33 0:34 0:34 😅 0:37
@tharangalansakara3181
@tharangalansakara3181 Ай бұрын
Ei Hina wenna hethuwa mokkda
@wmkswijesekara
@wmkswijesekara Ай бұрын
2020 හිටපු ජනාධිපතිතුමා 😂😂😂
@rebikasilomi1359
@rebikasilomi1359 Ай бұрын
Dishthrikka 14k kiyanne 😂😂😂
@ZxZx-ih3nl
@ZxZx-ih3nl Ай бұрын
ගෙවල් kala වල nosada සිටම
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Ай бұрын
🇨🇦🇱🇰🐘😊😇❤️😍🥰💯🔥👌👍🐘🙏
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Ай бұрын
අලින්ගෙ භූමි ප්‍රමානයෙන් කොපමණ ප්‍රමාණයක් අලින්ට ඉතිරි වෙලා තියෙනවා ද කියල පලමුව බලන්න , ඒවගෙ කවුද දැන් ඉන්නෙ කියල හොයල බලන්න ,
@tharinduprasad-g7b
@tharinduprasad-g7b Ай бұрын
ඒක තමයි ඇත්ත ඒත් ඒ ගැන කවුරුත් කතා කරන්නේ නෑ. අනිවාර්යයෙන්ම රක්ෂිත වලට අයත් ඉඩම් නැවත පවරා ගන්න ඕනේ
@kusalabeykoon3477
@kusalabeykoon3477 Ай бұрын
විසදුම ගජ මදාරා.
@ස්වරශික්ෂා
@ස්වරශික්ෂා Ай бұрын
Kiyhul ul adi 10k palalata gaseema,gal ul situweema,watata dehi gas situweema kalahakiya
@rebikasilomi1359
@rebikasilomi1359 Ай бұрын
Ha ehenam adu karannam thawath kauda bn mun😂😂😂😂😂
@alvionplus4520
@alvionplus4520 Ай бұрын
අලි වැට ලග යකඩ උල් හිටවන්න බැරි ද ? එතකොට අලින්ට වැට කැඩුවත් යන්න බැහැනේ , ඒ නිසා කඩන්නේ නැති වෙයි. කරල බලන්න ඕනි ඉතින් සාර්ථකද කියලා.
@AI200A
@AI200A Ай бұрын
😂
@wmkswijesekara
@wmkswijesekara Ай бұрын
විදුලි වැටට වේලිච්ච කොට තියලා එගොඩවෙන අලින්ට ඕව කරලා හරියන්නේ නෑ 😂
@alvionplus4520
@alvionplus4520 Ай бұрын
@wmkswijesekara උත්සාහ නොකර බැහැ කියන අයට කියන්නේ නිවටයෝ කියලා.
@JayerathnaRathnayeka
@JayerathnaRathnayeka Ай бұрын
Ali minis gatumeta mulikema hethuwe minissu misa ali nowe ..unta koranne one hame majera wadakme kore minissu oya parliment eke edawesa hitepu eka idala game dan oya kagahane eka dakwa..
@JayerathnaRathnayeka
@JayerathnaRathnayeka Ай бұрын
Wilpattuwetath arepu desapalu pare hatte hitiya ratak anik podi podi kala gane kawera kathade ko baladari hena gahanne ounta dan ali minis gatumelu widuli watewal gahaganiyau amma redda asse ..me sattu palina rate amene minissunge wade weleta
@PadminiPadmini-t1i
@PadminiPadmini-t1i Ай бұрын
Kalaya kittuwa aba kos kesel waga kalayuthui sathunta kamata.
@disnajayawickrama5280
@disnajayawickrama5280 Ай бұрын
Abgo ko uvath maralada
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН