සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura

  Рет қаралды 212,668

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව
#travelwithchatura #chaturaalwis #chatura #nagrak #bungalow #srilanka #srilankatravel #srilankatravelvlog #bungalowhousedesign #nonpareil #newepisode

Пікірлер: 457
@Madushankayoutb
@Madushankayoutb 2 ай бұрын
අපේ පිනට ලැබුනු රටක්.. මතු උපදින හැම ආත්මයකම ශ්‍රි ලාංකිකයෙකු වී ඉපදේවා... 🇱🇰 🤍🕊️
@rassa88
@rassa88 2 ай бұрын
Ado eka :-P
@dasanthiperera6778
@dasanthiperera6778 12 күн бұрын
Esema wewa
@අහසටගව්වයි
@අහසටගව්වයි 2 ай бұрын
සුන්දර මිනිසෙකු සමග ලස්සන ගමනක් ❤
@Prabhashiinduwari
@Prabhashiinduwari 2 ай бұрын
ඔයාලා contact කරගන්නෙ කොහොමද
@subashjayasekara3024
@subashjayasekara3024 2 ай бұрын
ඔයාලව contact කරගන්නෙ කෝමද ❤
@KeshaniMaheshika-s8r
@KeshaniMaheshika-s8r 2 ай бұрын
ඔයලව කන්ටැක් කරගන්නෙ කොහොමද..අපිට දෙසැම්බර් යන්න.. නම්බර් එකක් දාන්නකො ප්ලීස්..පුලුවන් ඉක්මනට 😊❤
@TravelWithChatura
@TravelWithChatura 2 ай бұрын
(076) 551 4188 නුවන්
@Ceylonodyssey
@Ceylonodyssey Ай бұрын
කොච්චර travel videos තිබුනත් එදත් අදත් ඒ වින්දනය උපරිමයෙන් ම travel with chathura videos වලින් ලැබෙනවා.ඒ සංගීතය, රූප රාමු, editing, චතුරගේ කතා විලාසය ඒ හැම දෙයක්ම perfect. සිතට හරිම සුවයක් දැනෙනවා......❤ Thank you for making people happy....🙏
@Sn2008hewa
@Sn2008hewa 2 ай бұрын
බලංගොඩ හැදිලා වැඩිලා රටෙනුත් සැතපුම් දසදහස්ගානක් ඈතින් ඉදන් මේවා දකිද්දි දැනෙන හැගීම සතුටද දුකද කියන්න තේරෙන්නෙ නෑ.මොනවා වුනත් ඒ තරම් ලස්සන පරිසරයක හරිම ආදරණීය නිවුන මිනිස්සු එක්ක ලස්සන ලමා කාලයක් ගෙවන්න තරම් මම වාසනාවන්ත වුනා.❤❤ ආදරෙයි මගේ ගමට මගේ රටට.❤❤
@nirodhavidanalage8753
@nirodhavidanalage8753 2 ай бұрын
මට ත් කියන්න තියෙන්නේ ඒක ම තමයි
@prabathwijesinghe2358
@prabathwijesinghe2358 12 күн бұрын
😅
@melankalana5453
@melankalana5453 2 ай бұрын
ලංකාවේ tourism වලට වැඩියෙන් ටච් නොවුන සුන්දර ප්‍රදේශයක් තමයි බලංගොඩ 💚
@pererappcc166
@pererappcc166 2 ай бұрын
ලගදි ඉදන් තමයි , ජනතාව ට යන්න දෙන්නෙ
@melankalana5453
@melankalana5453 2 ай бұрын
@ කලින්ම ගේට් එකකවත් තිබ්බෙ නෑ. පස්සෙ තමයි යන්න නොදී හිටියේ. දැං ආයෙ යන්න දෙනව සල්ලි ගන්නව.
@Sahanperera89
@Sahanperera89 2 ай бұрын
kzbin.info/www/bejne/m4KpZaeVi75pjtU
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 2 ай бұрын
Camaramen . Editor. Presenter. Perfect 🥰👍
@sunethrabandara2123
@sunethrabandara2123 Ай бұрын
Music
@jani968
@jani968 2 ай бұрын
අහසට ගව්වයි.... ලස්සන නමක් වගේම ගමනත් පරිස්සමින් ලස්සනට යනවා......
@heshanshachindra5348
@heshanshachindra5348 2 ай бұрын
ආසම චරිතයක් එක්ක මගෙ රටේ ලස්සන බලන්න ලැබුන එක මාරම වාසනාවක්❤️❤️❤️
@punsaramahanama8332
@punsaramahanama8332 2 ай бұрын
මම නන්පේරිල් ගියෙ 2013 දී .. ජීවිතයේ ලබපු අතිශය සුන්දර අත්දැකීමක්...❤ ඒ දවස්වල මේ තරම්වත් පහසුකම් තිබ්බෙ නෑ.. පයින් ගියේ නග්රැග් Division එකටම... එදා අපිට නවාතැන් පහසුකම් දුන්නෙ ... Factory Manager Bangalow එකෙ... 🙏 හොඳම දේ තමයි BANGALOW එක පහුකරන් 4km කැලේ ඇතුලින් ගියාම World End වලට යන්න පුලුවන්...👉 ඒක ඉතා Adventure ගමනක්... හරියටම World End වලටත් වඩා උඩින් අපි point එකට පල්ලම් බැස්සෙ... එහෙම්ම හෝටන් තැන්නෙ ඉදන් පට්ටිපොලට ඇවිත් ... එතනින් බදුල්ලෙ Night Mail එකෙන් කොටුවට ඇවිත් ... කොටුවෙන් උදේ මාතර කෝච්චියෙ නැග්ග....❤ ගම මාතර 😎🙏
@sunethrabandara2123
@sunethrabandara2123 Ай бұрын
Oya loku gamanak gihin Adventure ekak
@1973mahinda
@1973mahinda 25 күн бұрын
Wow niyamayi..
@somalatha3761
@somalatha3761 2 ай бұрын
චතුර පුතා පුදුම ලස්සනයි මෙ වීඩියෝ එක කොයිතරම් සුන්දරද මගේරට විදෙස්ගත අපිට ගොඩක් අපිට මිස්වෙලා මගේ රට ඒ ගැන දුකක් තියෙන්නේ පෙරදිග ලොකයේ බබලන මුතු ඇටය කියන්නේ නිකන් ද ස්තූතියි අපෙරටෙ අසිරිය ලොකයට විවර කරනවාට තෙරුවන් සරණයි පුතා
@DanuBandara-c
@DanuBandara-c 2 ай бұрын
ලංකාව මාර ලස්සනයි මොකද මේකේ මීට කලින් හිටපු පර බල්ලෝ ගසා කලා රට වැට්ටුවේ නැතුව දියුණු රටක්‌ වුණා නම් ඔය කට්ටියත් මෙහෙ නේ aunty
@somalatha3761
@somalatha3761 2 ай бұрын
@DanuBandara-c ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@IndunilShanaka
@IndunilShanaka 2 ай бұрын
Kamarawatane lassana .
@DanuBandara-c
@DanuBandara-c 2 ай бұрын
@@IndunilShanaka පිස්සුද බන් මාත් ගියා ඒක මාරම එකක් උබ ගියා නම් ඔහොම කියන්නේ නැ ❤️
@ShagiDhnu
@ShagiDhnu Ай бұрын
💙🙏
@pointmark
@pointmark Ай бұрын
අහම්බෙන් දැකපු video එකක් , ඔයා ගොඩක් පින් කරලා තියනවා මේවා දකින්න . ඔය ගමන අතරතුර පොඩ්ඩෝ දකපුවහම මගේ පොඩි කලේ මතක් උනා ඔය යන ගමනේ ඔය පාසල් වලට පොඩි හරි help කරා නම් ගොඩක් වටිනවා ......... මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...........
@HmrmkHerath
@HmrmkHerath 2 ай бұрын
චතුර අයියගෙ වීඩියෝ බලන එක වෙනම feeling එකක් තියෙන්නෙ ❤
@ysltv6470
@ysltv6470 2 ай бұрын
සුපිරි ගමනක් ලස්සන පැත්තක් යන්න හිතෙන තැනක් ස්තුතියිි චතුර තුෂාර රැචිර තුන්දෙනාට බලන්න තිතෙන log එකක් 🎉
@Hjjjjhvfyhjjii
@Hjjjjhvfyhjjii 2 ай бұрын
රටට සම්පතක් චතුර අය්යේ ඔයා...ඔයාට නිදුක් නීරෝගී සුවය පතනවා.පුදුම ආඩම්බරයක් ඇස් වලට කදුලුනොදැනීම වැටෙනවා මගේ රටේ මෙවන් අපූරැ තැන් තියන වග දැන ගත්තාම.ගොඩාක් පින්
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Ай бұрын
ඇත්තටම චතුර මේ වාගෙ රටක් තවත් ලෝකෙ තියෙනවද කියල හිතෙනව..මේ ලස්සන රටනෙ පහුගිය වසර ගානක් කාලකන්ණි දේසපාලකයො විනාස කරමින් තිබුනෙ...ඔබට ගොඩාක් ස්තූතියි මේ සුන්දරත්වය පෙන්වීම පිලිබදව .. හැකිනම් මේ වාගෙ වීඩියෝ තුලින් ජාත්‍යන්තරය දැනුවත් කරන්න එය අපේ රටේ සංචාරක ව්‍යාපාරයට උපකාරයක් වේවි...
@ChapaSamarapperuma-ls8wu
@ChapaSamarapperuma-ls8wu Ай бұрын
ජීවිතේ මැරෙන්න කලින් විදින්න ඕන අත්දැකීමක් මේ ගමන..ඒ තරම්ම ලස්සනයි...
@subhashjeewantha2212
@subhashjeewantha2212 2 ай бұрын
චතුර මිනිස්සු එක්ක හැසිරෙන විදිහ හරිම ආදරනීයයි
@Kavindurathnayake.02.10
@Kavindurathnayake.02.10 2 ай бұрын
වීඩියෝ එක තව ටිකක් දිගට තිබ්බනම් හිතෙනවා මාර ලස්සනයි...❤️‍🩹🍃
@sampathsandakelum1227
@sampathsandakelum1227 2 ай бұрын
මේ මගේ රටෙ ලස්සන... ඒ වචන ටික පපුව හිරිවට්ටනවා❤❤ ආදරෙයි මගෙ ලක් මව්නී
@dayanimendis502
@dayanimendis502 2 ай бұрын
අපේ රටේ අපිට ලස්සන බලන්න යන්න බැරිවුන තැන් මේ විදිහට බලන්න සලස්වන එකය ගොඩක් ස්තුති පුතා අපේ රටේ ලස්සන දැක්කම ඇහැට කදුලක් එනවා මේ විඩියෝ එක ලස්සනට කරල⁣ තියෙනවා ඒ හැමෝටම ස්තුති . ❤❤😍 තෙරුවන්සරණයි !
@chandoopaofficial271
@chandoopaofficial271 2 ай бұрын
බලන්ගොඩ ඉපදීමත් වාසනාව්ක්♥️
@chathurasankalpa2491
@chathurasankalpa2491 2 ай бұрын
Background එකේ cover songs ටිකයි මේ vedio එකයි පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.. බොහොම ස්තූති මෙච්චර ලස්සන වැඩක් කරාට ❤❤ බලංගොඩ ඉපදුණ කෙනෙක් විදිහට නිහතමානී සතුටක් තියනවා මේවා දකිද්දි ❤
@TravelingDiarySrilanka
@TravelingDiarySrilanka 2 ай бұрын
මාරම ලස්ස්න වීඩියෝ එකක්... Just Wow... ❤❤❤
@llasithakrishan
@llasithakrishan Ай бұрын
View එක නම් ෆට්ට❤ ඒ වගේම තමයි music 🥹 Feel එක හොඳටම දෙනවා❤
@gamisuwada2389
@gamisuwada2389 2 ай бұрын
ලංකාවෙ මොනතරම් ලස්සන තැන් තියේද ...සයිබර් ලෝකෙක අතරමං උන මිනිස්සු එක්ක චතුර කරන මේ වැඩේ හරිම අගෙයි 🇱🇰
@madushisanda8282
@madushisanda8282 2 ай бұрын
අනිවාර්යෙන්ම
@sriyakumari4314
@sriyakumari4314 2 ай бұрын
සුන්දර lak මෑණියන් dinewa.ජය වේවා ❤❤❤❤❤
@cruiez2008
@cruiez2008 2 ай бұрын
මට හිතෙන්නේ අද තමයි මම Travel With චතුර හොඳම video එක දැක්කේ කියලා. Perfect Music. මේ සුන්දර දේවල් දකිනකොට ලංකාවට එන්නම තමයි හිතෙන්නේ.
@SusilaPriyani
@SusilaPriyani 2 ай бұрын
බොහොමයක්ම ස්තුතියි චතුර පුතේ. ගොඩක්ම රස වින්දා. හරියට ගිහින් බැලුවා වගේ. අපේ රටට ඉක්මනින්ම පුනරුදය ලැබේවා. සුරකිමු ශ්‍රී ලංකා. ❤👍👍👍
@chathurangaperera4697
@chathurangaperera4697 2 ай бұрын
යන්නම ඕනී තැනක්.. ඒ feel එක දැනෙන්න යන්නම ඕනී ❤
@YasangaPriyadarshana
@YasangaPriyadarshana 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ බලපු ලස්සනම වීඩියෝව Background song 👍👍👍
@pubududilshan1713
@pubududilshan1713 2 ай бұрын
mokkda song ekah
@udeshidilmini770
@udeshidilmini770 2 ай бұрын
හරිම පුන්චි රටක්. මටත් ඕක හිතෙනවා. රත්නපුර town එකට උදේහවා සිරීපාදේ පේනකොට මටත් හිතෙනවා හරිම ලගයිනේ සිරීපාදේ. පාරෙන් යන්නේ නැතුව වහලවල් උඩින් පැනලා කදු මැද්දෙන් කෙලින්ම ගියානන් 10km ක්වත් නැතුව ඇති නේද කියලා. මේක හරිම ලස්සන රටක්. හම්බකරලා එදා වේල කන්න බැරිම උනොත් ජීවිතේ ගැටගහගෙන ලමයට උගන්නන්න ඕන නිසා රටකට පනිනවා මිසක්; මට ඕන මැරෙන්න කලින් මගේ රටේ ඇවිදින්න පුලුවන් හැම තැනකම ඇවිදලා රටම cover කරගන්නයි. මේ වගේ රටක් වෙන කොහේවත් නෑ
@DanuBandara-c
@DanuBandara-c 2 ай бұрын
🗿❤️ උබට පුළුවන් බන්
@sunethrabandara2123
@sunethrabandara2123 Ай бұрын
Podi lamayek vage… neda hithanne. In 1995 to 2000 i had been working at nawalapitiya hospital. My husband was DMO watawala. We stayed at DMO bungalow. Evening i used to get trinco to hatton bus at 5pm from nawalapitiya town. Misty environment, showers of rain. Gingerly oil smell, smiling faces, what a time? I saw sripada peak daily at Diyagala bend .. Carolina estate.. mahaweli river like a small wayer course.. Endless greenery tea estates,, Anthurium n other wildflowers.. best years of my life, just married Marvelous days…
@helaratatv9542
@helaratatv9542 2 ай бұрын
අපෙ රටෙ ලස්සන 🥺🤎මාර විදියට දැනුන වීඩීයෝ එකක්,එ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක්ක හිතට දැනෙනවා මාර විදියට
@helatv8499
@helatv8499 2 ай бұрын
ඒ සිංදු ටිකත් එක් වීඩියෝ එක මාරම විදියට දැනෙන්නේ...අපේ වචනෙන් පට්ට ඒක.❤
@Eranga_Amarasinghe
@Eranga_Amarasinghe 2 ай бұрын
මේ කරන Videos වල Engish version එකක් කරන්න try එකක් දෙන්න. නැත්නම් Subtitles [CC] add කරන්න. එතකොට Internationally promote කරන්න පුලුවන් ලංකාවේ Tourism.
@Madushankayoutb
@Madushankayoutb 2 ай бұрын
මෙී පරිසරයට ආදරය කරන්න කොලයක්වත් විසිකරන්න එපා .. විසිකරල තියෙන ⁣දෙයක් දැක්කොත් ඒකත් අහුලන්න .. පරිසරය රකින්න අපිවත් රැකෙනව එතකොට🙏🙏🙏💚💚💚💚💚
@nishanthithilakarathne953
@nishanthithilakarathne953 2 ай бұрын
ඇත්තට ඉස්සර හැමදාම උදේට රේඩියෝ එකෙන් ලස්සන සිංදු ටිකක් ගියා ... මේ අමරදේව මහත්තයගෙ සිංදුව ඉන් එකක් ... එවා අපේ පුංචි හිත්වලට දැනුනා .... අදත් අපි රටට ආදරය කරන්න ඒකත් එක හේතුවක්... ජාතික අභිමානය ඒකට පාටක් ජාතියක් ආගමක් නැහැ .... ශ්‍රී ලාංකික❤❤❤
@sankabuddikaranasingha2059
@sankabuddikaranasingha2059 2 ай бұрын
මාරම ලස්සනයි..ද්ව්‍යලෝකයක්..❤❤
@inokaperera1
@inokaperera1 2 ай бұрын
ශ්‍රීපාදේ හිරු උදාවට විතරක් දෙවෙනි වෙන නන්පෙරියල් වතු යායේ ඉරු උදාව.ඒක විඳින්නම යන්ඩ ඕනි
@tharinduhasaranga7573
@tharinduhasaranga7573 Ай бұрын
Bike එකේ අපි මේ ගමන ගියා. ඇත්තටම ඒක ලස්සන අත්දැකීමක්. බේකස් බෙන්ඩ් එකට උඩින් හුලං කපොල්ලක් තියනව. එතන හුලග ගොඩක් සැරයි. නියමයි. Excellent experience ❤❤❤❤❤
@manojaperera5097
@manojaperera5097 16 күн бұрын
ගොඩාක්ම thanks චතුර ඔයා අදත් අපිට වටිනා සුන්දර තැනක් පෙන්නුවට🙏🙏🙏 හැමදාම මම ඔයාගෙ videos බලනවා.
@Sciencefacts573
@Sciencefacts573 Ай бұрын
අපේ රටේ ලස්සනම තැනක්. ❤️ඒ වුනාට එහෙ ජිවත් වෙන අයට කොච්චර නම් අපහසුතා ඇද්ද විඩියො එකේ වුනත් හොදට ඒක පේනවා පරිසරයත් රැකගේන දියුනු කරොත් කොච්චර හොදද 🤝❤️
@savanthaperera6546
@savanthaperera6546 2 ай бұрын
Thank you Chathura...God bless you for doing this programme. Tears came into my eyes... What a beautiful country we have. You nailed it ... Thank you very much.. I will go to Nagrak
@harshapradeep7737
@harshapradeep7737 2 ай бұрын
11:11 ඒ අහින්සක කොල්ලන්ට හරියට ඉගෙනගන්න ඉස්කෝලයක් නෑ. බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ. ඒ ජීවිත ලස්සන කරන්න යටිතල පහසුකම් ටික දියුණු වෙනවානම් කොච්චර වටිනවද.
@dtchamika5911
@dtchamika5911 2 ай бұрын
Pirisiduma wathura thiyenne mehe
@harshapradeep7737
@harshapradeep7737 2 ай бұрын
@dtchamika5911 නැහැ. ජල මූලාශ්‍ර වලින් එන වතුර රිලවු, වඳුරෝ වගේ සත්තු නිසා අපිරිසිදුයි.
@bawantharamanayaka3387
@bawantharamanayaka3387 2 ай бұрын
​@@dtchamika5911 කියලා වැඩක් නෑ මෙහෙ පිරිසිදු වතුර නැත්තම් කොහෙද තියෙන්නේ
@srilivekitchen8937
@srilivekitchen8937 Ай бұрын
අනිත් ඒවා ඔක්කොම ඇත්ත හැබැයි බීමට සුදුසුම ජලය ඇත.
@MithunKzz
@MithunKzz 2 ай бұрын
ලෝකාන්තය ගාව ජීවිතයේ වටිනාකම දැක්වෙන බෝඩ් ගහන්න ඕන
@හිතුමතේජීවිතේ
@හිතුමතේජීවිතේ 2 ай бұрын
ඇත්තටම
@NIPUN_SATHRUWAN
@NIPUN_SATHRUWAN 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@punchisamanali8738
@punchisamanali8738 2 ай бұрын
Harima Lassanai❤ Ekatama Galapema Song eka❤
@travelwithgayya6335
@travelwithgayya6335 2 ай бұрын
අපේ නගරය බලන්ගොඩ😍
@isurakasun5234
@isurakasun5234 Ай бұрын
Every van ekaka yanna puluwanda e pare
@prabhathchandima2844
@prabhathchandima2844 2 ай бұрын
මගේ සුන්දර නගරය❤❤❤
@Malindu_Saranga
@Malindu_Saranga Ай бұрын
මම ජීවිතේ බලපු ලස්සනම KZbin Video එක.
@ChaturaDulanjan
@ChaturaDulanjan 2 ай бұрын
චතුර ඒකනම් පට්ට වචනෑ මන්ගාව විස්තර කරන්න❤❤❤❤
@Thilanihashinika
@Thilanihashinika 2 ай бұрын
නන්පේරියල් කියන්නේ ඇත්තටම දිවියලෝකයක්..ඒකට චතුර අයියත් ගියාම ඉතින් ආයේ කියන්න වචන නෑ..🥺❤️🍃
@ImaRose-xe2gn
@ImaRose-xe2gn 2 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා ❤
@PathmalathaKumarasingha
@PathmalathaKumarasingha 2 ай бұрын
මේතරන් සුන්දර දසුනක් දැකගන්න ලැබීම. ඇත්තෙන්ම චතුර පුතාට මගේ සතුටපලකරනව
@naveenranga7603
@naveenranga7603 19 күн бұрын
ස්තුතියි ඔබතුමට.වසානාවක් මේ රටේ ඉපදීම
@chamilalaksmi2749
@chamilalaksmi2749 2 ай бұрын
ස්තුතියි.අමුතුම ලෝකෙකට අරන් ගියාවගේ දැනුනා
@hewadewage2515
@hewadewage2515 Ай бұрын
චතුර ඔයාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට මෙවැනි ලස්සන ලන්කාව පෙන්නුවට ❤❤❤❤
@thanukagayan9085
@thanukagayan9085 14 күн бұрын
මේක තමා ලස්සනම trvel with chathura video eka
@avishkaprabod-c7d
@avishkaprabod-c7d 2 ай бұрын
රටේ ලස්සන බලන්න කලින් වතුකරේ ජිවත් වෙන මිනිස්සුන්ගේ ඇස් වල තියෙන වේදනාව බලන්න 😢
@madushisanda8282
@madushisanda8282 2 ай бұрын
එ්ක අැත්ත...එ් උනාට ඔයාල හිතනවද නාගරිකව ජීවත් වන මිනිස්සු සැප කියලා කරන්නෙ ජීවිත විදවන එක එක පැත්තකින්... ගම් වල මිනිස්සු වාසනාවන්තයි හොද හුස්ම පොදක් හරි ගන්නවා නිවී සැනසිල්ලෙ..එක වේලක් හරි කාලා.
@belihuloyahideoutvilla966
@belihuloyahideoutvilla966 Ай бұрын
One of the best video about Nagrak ❤
@FernandoFernando-w7x
@FernandoFernando-w7x 2 ай бұрын
අර ස්කූල් ඇඳුමින් ඉදපු පොඩි ළමයින්ගේ මූණෙ තිබ්බ අහිංසක කම ,, පව් ඒ ළමයින්ට පහසුකම් අඩුනම් එයාලට උදව් කරන්න,,, අපි කොච්චර සතුටින් හිටියත් වැඩක් නැහැ . තව මනුස්සයෙක් අසරණ වෙලා නම්
@brodee96
@brodee96 2 ай бұрын
නැග්‍රැක් කියන නම, මේ ඉසව්ව ප්‍රසිද්ද නැති 2000 දශකයෙ මුල නොයිඳුල් පරිසරය විඳින්න අවස්ථාව ලැබුණ එක පෙර පිණක්. ❤ සංචාරකයො වැඩි වැඩියෙන් යන්න ගියොත් මේ පරිසරය විනාශ වෙනවා. කාලෙකට කලින් නම් පහල තේ කර්මාන්ත ශාලාව පහු කරලා උඩට යන්න විශේශ අවසරයක් ගන්න ඕනි උනා.දැන් එහෙම නෑ වගේ. රැල්ලට යන්න ගත්තොත් නම් විනාස වෙනවා..
@GayanChandika-j6s
@GayanChandika-j6s Ай бұрын
චතුර උබෙන් මට වැඩක්ම නෑ යාලුවෙක් නෙමේ නෑදෑයෙක් නෙමේ කවදාවත් හම්බුන කෙනෙක් නෙම් උබ ඒත් උබ සාමාන්‍ය මිනිස්සු ආමන්ත්‍රණය කරන විදිය පට්ට ❤️කෝවිලේ පන්සලේ වත්තේ හෝටලේ සාමන්‍ය සේවකයන් මොකේ කෝම උනත් ඒක දැනෙනවා ❤
@swarnak900
@swarnak900 Ай бұрын
හරිම ලස්සන යි, මෙවන් රටක් වෙන කොහෙද තියෙන්නේ, සුන්දර ත්වය මතුකර පෙන්වන ඔබට ස්තූතියි! මෙවන් video English භාෂාවෙන් හදල ජාත්‍යන්තර යට මුදාහරින්න. විදෙස් සංචාරකයන් ට තොතැන්නක් වෙනවා.. ස්තූතියි ඔබට.
@noshikayasasvi6104
@noshikayasasvi6104 2 ай бұрын
What a background music....really excelent.....beauty of my country...❤❤❤❤❤❤❤❤
@kdgimhank
@kdgimhank 2 ай бұрын
කඳුකරයේ නම් තියන්නේ පුදුම ලස්සනක් චතුර සහෝදරයා❤🥺🥺 මම ගිහිල්ලත් තියනවා නම්පෙරියල් වලට කොච්චර දැක්කත්. එපවෙන්නේ නැති ජිවත් වෙන්න ආස හිතෙන පැත්තක්🥹🥹🥹 අනික ඔයත් මිනිස්සු එක්ක සුහදව ඉන්න විදිය එක්ක video එක තවත් පට්ට🤗🥹
@srilankapoliticians1959
@srilankapoliticians1959 2 ай бұрын
ඒකනම් ඇස්වලට කඳුළු එන ලස්සනක්.
@tharikaushani1285
@tharikaushani1285 Ай бұрын
චතුර අයියා නිහතමානී දක්ෂ මනුස්සකම දන්නා නිවේදකයෙක්
@PasinduUmayanga123
@PasinduUmayanga123 2 ай бұрын
මාරම ලස්සනයි චතුර අයියේ ❤ මගේ රට බුදු සරණයි
@oshadidewni8116
@oshadidewni8116 2 ай бұрын
හරිම ලස්සනයි ❤
@nilupulmadushanka9707
@nilupulmadushanka9707 2 ай бұрын
ඒ විව් එකට පාට දේදුනු මරුවට සෙට් වෙනව❤
@kdgimhank
@kdgimhank 2 ай бұрын
චතුර සහොදරයගේ හොදම video එක මෙක තමා... පැයක් වට් ඔනි අනිවාර්යයෙන් කන්ද උඩරට පැත්තට යනවා කියන්නේ චතුර අයියා🥹🥹❤️ 22:22. 😘
@thilapraba8790
@thilapraba8790 2 ай бұрын
අපේ ගම ❤️😍
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 2 ай бұрын
Awoth nawathinna thanak denna puluwanda
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 2 ай бұрын
අපෙ රටෙ ලස්සන 🥺🤎මාර විදියට දැනුන වීඩීයෝ එකක්,එ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක්ක හිතට දැනෙනවා මාර විදියට🥺සුපිරියි අයියෙ🤎ශ්‍රීලාන්කිකයෙක් වීම ගැන මාරම ආඩම්බරයි
@bandhusriya5694
@bandhusriya5694 2 ай бұрын
නියමය් .
@DanuBandara-c
@DanuBandara-c 2 ай бұрын
මේක viral යනවා ලොවෙත් ❤️
@nenukalasen3919
@nenukalasen3919 Ай бұрын
Cameramen & Video editor Respect❤❤
@ThilinaPerusingha
@ThilinaPerusingha 2 ай бұрын
ඉස්ටේට් එක කොච්චර ලොකු උනත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවන තත්වෙ උසස් වෙලා නෑ ශමය හූරගෙනම කාල
@PrabodhaMadusankha
@PrabodhaMadusankha 2 ай бұрын
හදවතටම දැනුනු වැඩසටහනක් ❤❤❤
@jayaminiherath8754
@jayaminiherath8754 Ай бұрын
හරිම ලස්සනයි වැඩසටහන ....සැමුවෙල් බේකර්ස්ගේ අශ්වයා සිහිවෙන්න ඔතන හදලා තියෙන්නේ ......ඔතනින් වැටිලා අශ්වයා මැරිලා ...ඒ නිසා අශ්ව ලාඩමක හැඩේට බෙන්ඩ් එක හදලා .....ඒකයි බේකර්ස් බෙන්ඩ් එකේ කතාව....
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
අන්තිමට පණ්ඩිත් අමරදේවයන් ගේ නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි..... නිවහල් නිමැවුම් මවනා...... ❤ බාචි ගේ හඬින්.
@dasanthiperera6778
@dasanthiperera6778 12 күн бұрын
Best vidoe ever, touchin, proud be a sri lankan
@Chamatrails
@Chamatrails 2 ай бұрын
❤❤❤ Amazing views 🌱💚
@nimalperera4801
@nimalperera4801 Ай бұрын
මං හිතන්නෙ අහින්සක පනින මිනිස්සු , පනින්නෙ වැලිමඩ පොලිස් වසමෙන්, පතිත වෙන්නෙ බලංගොඩ පොලිස් වසමට. මං බණ්ඩාරවෙල වැඩකරණ කාලෙ නොයෙක් වතාවල ලෝකාන්තයට ගිහින් තියෙනවා හරිම සුන්දර තැනක්.
@sllife7373
@sllife7373 Ай бұрын
මේ තැන් වල සම්බන්ද කරගන්න විදියක් මිල ගන්න දැම්මනම් වටිනවා. අය්යේ ඉස්සරහට ඒවත් දාන්න... ❤️
@AsokaAsoka-py8dh
@AsokaAsoka-py8dh 2 ай бұрын
අති විශිෂ්ට යි❤❤❤❤❤❤❤
@buddikasomarathne7801
@buddikasomarathne7801 Ай бұрын
වෙනම ලෝකයක් වගේ. Beautiful 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ❤👍🙌💕
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 Ай бұрын
අපේ පැත්ත..ආසයි විඩියෝ දකිද්දි..
@pasindunadeesha2681
@pasindunadeesha2681 2 ай бұрын
ලංකාවේ ලස්සන 🇱🇰 ❤️
@shashi-i8s
@shashi-i8s 2 ай бұрын
බලංගොඩ මගේ ගම.දිව්‍යලෝකයක් තමයි❤නන්පෙරියල් පාසලත් පෙන්නුවනම් හොදයි.පහසුකම් අවශ්‍ය ලමයි ඉන්න පාසලක්
@tambapanni_24
@tambapanni_24 2 ай бұрын
අනේ චතුර තව එක පාරක් පොඩි වේලාවකදී හරි ඇල්ල මහමෙව්නාව අසපුව පෙන්නන්නකෝ...Please...
@tharushamadushanka-c5r
@tharushamadushanka-c5r 2 ай бұрын
ඇත්තටම හැමදෙම තියන ලස්සන රටක් මගෙ රට ❤
@IsuruMadushan-m7g
@IsuruMadushan-m7g 2 ай бұрын
සුපිරිම place එකක්
@sunilarohini1073
@sunilarohini1073 2 ай бұрын
Background song එක නැත්නම් ලස්සනයි වීඩියෝ එක....❤️❤️
@Pubudunadeesh
@Pubudunadeesh 2 ай бұрын
ඔය පාර හොදයි චතුර අයියා....අගරපතන ලිදුල සයිඩ් එකේ ඉස්ටෙට් වල පාරවල් දැක්කා නම් චතුර අයියා අඩනවා😂😂😂
@pubudujayathissa8022
@pubudujayathissa8022 2 ай бұрын
පාර හදනවනම් ලොකු දෙයක්. ඇල්ලට වඩා සංචාරකයො එනවා. මේ හරියට පහසුකම් ටික දුන්න නම් සබරගමුව පලාත් සභාවෙ සංචාරක අමාත්‍යාංශය නිදි.
@nimalperera4801
@nimalperera4801 Ай бұрын
චතුර පුතා ඔයාට ගොඩාක් පිං මගේ ලංකාවේ මෙවැනි ඉස්තාණ නැරබීමට අවස්තා ලබාදීම ගැන. - Australiya-
@hicruztechlanka
@hicruztechlanka Ай бұрын
marama lassanai
@sahanpriyankara8485
@sahanpriyankara8485 2 ай бұрын
මොනා නැතත් ලස්සන ගැහැනු ලමයි ටික නම් සෙට් වෙනවා.😂❤🎉
@yakarisl
@yakarisl 2 ай бұрын
අපේ ගම ❤
@sampathsirimanna756
@sampathsirimanna756 2 ай бұрын
I went 7 times via this road to worlds end. i'm from Balangoda.thak you chathura.
@kaviduraj
@kaviduraj 2 ай бұрын
Drone shots 👌❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 151 М.
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 142 М.
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 109 М.