ඇල්ලේ වෙනම වයිබ් එකක් - බලන බලන තැන සුද්දෝ | Rupavahini News

  Рет қаралды 6,853

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 13
@SamanSathyaKumaraMataraArachch
@SamanSathyaKumaraMataraArachch Күн бұрын
සංචාරකයන් පැමිණීම හොඳයි ඉතාම වැදගත් පලාතේ සොබාදහම රැක ගැනීම..
@boxplots5024
@boxplots5024 Күн бұрын
ඇත්තටම සංචාරක කර්මාන්තය රටේ නගර කීපයකට පමණක් කොටු වීමත් සංචාරකයන් ඉතා වැඩි වීම නගරයේ දාරිතාව ඉක්මවා යන්නත් ඔවුන්ට එපා වීමත් වෙන්න පුළුවන් අපිට පුළුවන් නං. රටේ පරිසරය සහ වටිනාකම් ආරක්ෂා කරගන්න ගමන්ම සංචාරකයන්ට අලුත් තැන් හදුන්වා දෙන්න. මම හිතනවා ලංකාවට තව පිරිසක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. එතකොට පිරිස බෙදිලා යාම නිසා තදබදය අඩුවෙලා ඒ අයටත් නිදහසක් දැනෙයි ආදායමත් තව පිරිසක් අතරේ බෙදිලා යයි. ලංකාවේ Authentic Village Tourism හොදීන්ම කරන්න පුළුවන් පැති තියනවා ඇත්තම ගමක අත්දැකීම ගන්න දුෂ්කර ගමන් යන්න කැමති අයට ඒවා හදුන්ව දුන්නා නං ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.
@gayantech2179
@gayantech2179 2 күн бұрын
ඒ පැත්ත දැන් ජනාවාස වේගන යනවා තව අවුරුදු 20ක් විතර යද්දී කොල පාට නැති වෙලා දුබුරු පාට තමයි බලන්න වෙන්නෙ ..
@Uresh-aab
@Uresh-aab Күн бұрын
Alu paata.... Concrete ..
@RavindiPunsarani
@RavindiPunsarani 21 сағат бұрын
Oyalata theren nadda me minissu wadipurama ella paththta enne ai kiyala ?swabawa saundarya nisa ithin anith thanawalat me swabawa saundarya api api rakagattanam ee pathiwalatath me minissu enawa ithin onna ooki ape wagakiima godanagili puroonaeken wenne gaskolan aduwela e pathiwalata labena wiyali karagunaya saha saundarya aduwela minissunge aakarshanaya aduwena eka.ithin api hamoogema uthukamak thiyenawa meewa rakinna danwat meewa hadawathin rakinna patan ganna please 🙏🙏😢❤
@ayshikaperera2276
@ayshikaperera2276 Күн бұрын
Over tourism has become a massive issue around the world. Taking necessary measures in advance to protect the environment and the local people would be essential to avoid this happening in Sri Lanka as well.
@SarathJayakody-v3n
@SarathJayakody-v3n 2 күн бұрын
ඇල්ල කොන්ක්රිට් කරන්න එපා
@Ramiperera
@Ramiperera Күн бұрын
Rupawahini is the state TV channel; please use words responsibly. Calling foreign tourists (that includes Chinese, Indians, arabics, americans/europeans that are not white, mixed race people etc) `Suddos` or `whities` is ridiculous and shows the country's media standards. It's 2025-the world has progressed!
@K.L.D.Eranga
@K.L.D.Eranga Күн бұрын
THANKS MR RANIL❤❤❤
@xyl4123
@xyl4123 Күн бұрын
Kauda yako meh title danne mehema😂 rupawahiniya amuth athal denne indal indala😂
@madhuraranathunga7651
@madhuraranathunga7651 Күн бұрын
Comman toilet පිරිසිදු karanna
@neehow999
@neehow999 Күн бұрын
Lowa සංචාරයta itha sudu pacac newei hutttoo me kumu rate inna moda sinhala gon apatha cariyonta sudu huttk dkkma paiya careee 😂😂😂 nkn hucana catha kynna epa 😂😂😂
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН