අන්නාසි සුවඳට කැ‍ළේදී බය වන හේතුව ? මද කිපීම ගැන හරියටම දන්නවද ?|

  Рет қаралды 37,478

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 28
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අය්යෝ හොදම වැකිය අන්නාසි සුවද හොයන්න එපා කියන එක මම නම් අද තමයි ඒ දැනුවත් වීමක් වුනේ ස්තුතියි ඒ සදහා අසංක නිලඟරත්න මහතාට ස්තුතියි ජාතික රෑපවාහිනි නාලිකාවට ,🙏🙏🙏✍️✍️🐘🐘🐘🐘😘😘😘😘
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
අලි ඇතුන් වෙනුවෙන් ජාතික රූපවාහිනීය ඉදිරියට එන්න
@darshanagihan4883
@darshanagihan4883 Жыл бұрын
ජාතික රූපවාහිනිය ♥️ අලි ඇත්තු මරන එක ගැන පිලියම් යොදන්න රටේ කතාවක් ඇති කරන්නකො .වගකිවයුතු මාධ්‍ය අයතනයක් විඩිහට ලන්කාවට කරන්න පුලුවන් ලොකු සේවයක් මේක . නිව්ස් වලින් හරි සැරින් සැරේ කියලා බලපෑම් ඇති කරන්න පුලුවන් නේද මේවට වගකියන්න ඕනි බලධාරීන්ට 😓💔 මාධ්‍ය ආයතන වලින් බලපෑමක් තියෙනවනම් රජයට මේවට පිලියම් නොකර ඉන්න බෑ 😓💔
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt Жыл бұрын
😢 අනිවාර්යයෙන්ම 👍🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඒ දැනුවත් කිරිමට.ඔබතුමාන්ලාට තෙරැවන් සරණයි !!!.අපේ රටෙි අලි ඇතුන් මරණ හා සාධාරණව කටයුතු කිරිමට ජාතික නාලිකාවට මැදිහත්ව කටයුතු කරන්න ආදරයයෙන් මතක් කරමි.ආදරෙයි ගොඩාක් ජාතික නාලිකාවට.එදා සිටම අලි ඇතුන් ,වනසතුන් හා ස්වභාව දහමටත් ආදරය කරමින්,කතාකරමින්,එවා සාමාජයට පෙන්වමින් රැක ගත්තේ ජාතික නිලිකාව.❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 දිගු ගමනකට ආසිරි!!!
@Happy-o9j7u
@Happy-o9j7u 18 күн бұрын
ආදරෙයි මගේ පැටියෝ... 😊😊😊😊😊😊😊❤❤❤❤
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
වැදගත් විඩියෝවක් ඔබතුමාලාට බොහොම ස්තුතියි
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
Very informative...thanks for sharing .
@thamararajapaksha1085
@thamararajapaksha1085 Жыл бұрын
සොබාදහර වැනි වැඩසටහන් ආයෙ කරන.
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
ගැහැනු සත්තුන්ගෙන් වැහෙන්නේ ඊස්ට්‍රජන් නෙමෙයි ද සර් ? මේ මහාචාර්ය තුමා වෙඩි වැදුණු අලියෙකුට ප්‍රතිකාර කරන්න ගොඩක් මහන්සි උනා ස්තූතිය සර්
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
බොහොම ස්තූතියි.
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අද තමයි ඒව දැනගත්තෙත්😮
@shehanindrarathne.
@shehanindrarathne. Жыл бұрын
සිරාවටම
@kliyanage211
@kliyanage211 Жыл бұрын
❤❤❤❤
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good luck
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Жыл бұрын
Harima vatinawa api kamati mawaga vidiyatmakawa dawI danaganna samajaya dur mata sidiya hakka atakotai tanks
@athveediya82
@athveediya82 Жыл бұрын
🙏🙏
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 11 ай бұрын
Brilliantly explained
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
ජාතික නාලිකාව විතරයි මාධ්‍යයේ නියම කාර්යය කරන්නේ...
@Happy-o9j7u
@Happy-o9j7u 18 күн бұрын
ම්...ම්...මා......
@tharindudanushka1
@tharindudanushka1 5 ай бұрын
🎉🎉❤ ❤
@ervynaaron5884
@ervynaaron5884 5 ай бұрын
Video ekke kiyanna eke neme penvanne.
@manoribopitiya2744
@manoribopitiya2744 Жыл бұрын
අපෙ රටෙ විතරයි මද කිපුනම අලි බැදල තියන්නෙ අප්‍රිකාව වගේ රට වල එහෙම නැ …
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
වන අලින්ව බදින්නෙ නෑනි..හීලෑ අලි විතරයි බදින්නෙ...මද කිපුණම ප්‍රචණ්ඩ වෙනවා වැඩි...ගැහැණු කෙනරක් නැති නිසයි..හීලැ.අලින්ව බැදින්නෙ..එහෙම නොව්නොත් මිනිස්සුන්ටයි කරදර..මේ අප්‍රිකාව නෙමෙයි ඩියර් 🇱🇰🇱🇰ලංකාව ..
@vidulaudev3693
@vidulaudev3693 Жыл бұрын
ඉන්දියාව ,තායිලන්තය ,ඒවලත් එහෙම බදිනවා ..අපේ රටේ හොදයි ,ඉන්දියවේ අලින්ට හෙල්ලෙන්නවත් දෙන්නෙ නෑ .
@ThushiraDeshan
@ThushiraDeshan 6 ай бұрын
කාච්චල්
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
තේජවන්ත ඇත්රජ පාරපනින හැටි
8:28
Road of Elephant - අලි පාර
Рет қаралды 163 М.