යතාර්ථය පිළිගත් සෙලෙන්ස්කි සාමයට අත වනයි | Russia-Ukraine War (Ep 47)

  Рет қаралды 47,787

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 Ай бұрын
තව දෙකක් වදිනකොට ඉතිරි මොලෙත් පෑදෙයි!!!
@geethaniSiyambalapitiya
@geethaniSiyambalapitiya Ай бұрын
අනේ පව් මැරිච්ච දරුවො ...සොල්දාදුවො.සාමාන්‍ය මිනිස්සු 😪
@SamarasinhaMax
@SamarasinhaMax Ай бұрын
සේලා මරු කියවනවා.රුසියාවට ජය
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
යුක්‍රේනයේ පූර්න අයිතිය රුසියාව භාරගන්නා දිනය වැඩි ඈතක නොවේ .
@RanathungaRanathunga-l5q
@RanathungaRanathunga-l5q 25 күн бұрын
එහෙම උනොත්යුක්රේනයේ සියළු ජනයාට යහපතක් වෙයි
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv Ай бұрын
රුසියාවට බාර දීල නේටෝවට එකතුවෙල අයෙ රුසියාවට ගහන්න හීන දකින සෙලා. පව්.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
අනිවාර්යයෙන්ම ආයේ රුසියාවට ගහනවා😂 ඒක තමා අමෙරිකාවේ අරමුණ.සාමයට අකමැති අමෙරිකාව 🤫
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 Ай бұрын
බොහොම ස්තූතියි නැනස ❤️🙏
@SamanthaRukman-lo1rr
@SamanthaRukman-lo1rr Ай бұрын
අපේ බාසාවෙන් කිව්වොත්...." නෙට්ට පස්සේ ගහගෙන... පිචන් උනා " සිනෙස්කි වගේම නේටෝව ප්‍රමුක ඇමරිකව . පුටින් ජනපතිගේ.. නිර්බීත බාවය, ලොවටම ආදර්ෂයක්. පුටින් ජනපතිට ජය වේවා ! රුසියාවට ජය වේවා !
@shishyathwa
@shishyathwa Ай бұрын
අපේ සීයත් ධූරය හැරදා යනකොට පුදුම උගුලක් තමා අටවල ගිහින් තියෙන්නෙ. මෙච්චරකල් ඵල දරපු කුඹුරු ගොඩ කරල බාර් හදලා. පොල්ගස් ටික කපං ගිහින්.
@rohanawijesekara9695
@rohanawijesekara9695 Ай бұрын
සෙලෙන්ස්කි ගෙ ඔය පියවර අවංක නෑ. ට්‍රම්ප් ව ෂේප් කරගන්න තමයි සෙලෙන්ස්කි දඟලන්නේ. ඔහොම යනකොට බටහිර සහ නේටෝවට යුක්රේන යුද්ධය එපා වෙනව. එදාට ඇමරිකාවටත් පස්ස ගහන්න වෙනව. නමුත් රුසියාව අඩපණ කරලීමට යුක්රේනය ඉත්තෙක් බලල් අණ්ඩෙක් ලෙස යොදා ගැනීම අත්‍යවශ්‍ය බව ඇමරිකාව දන්නව. ඇමරිකාව දිග් ගැසුනු යුද්ධයකට තමයි මනාප. භූ දේශපාලනික ජඩ කුප්ප ගේම් තව තවත් බලා ගත හැකියි.
@AbdulcaderAhamednaseem
@AbdulcaderAhamednaseem 20 күн бұрын
. O 10:42
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka Ай бұрын
සෙලෙස්කි මොඩයෙක් උනාට ඇමරිකාව රුසියාව😮 යාළුවෝ මල්ලි
@samankumara7461
@samankumara7461 Ай бұрын
Russia putin❤❤❤
@leshansanjeewa3353
@leshansanjeewa3353 Ай бұрын
love russia❤❤❤❤❤
@AkashSithum-b6j
@AkashSithum-b6j Ай бұрын
හොදම විසදුම ඩිනිප්‍රෝ ගන්ගාවෙන් එහා පැත්තේ සියලු කොටස් රුසියාව පවරාදෙන එක මොකද එ පැති වල ගොඩාක් ඉන්නේ රුසියානු හිතවාදි අය රුසියාව ඉල්ලන්නෙත් එ කොටස් ටික
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv Ай бұрын
මහවැලි ගන්ගාව නම් දෙන්න එපා...ඒක විතරයි අපිට තියෙන්නෙ ..😂😂😂😂
@AkashSithum-b6j
@AkashSithum-b6j Ай бұрын
Lankave ඔක්කොම ගන්ගා 149ක් තියෙනවා ශිෂ්ශත්වේ කරන්වත් ස්කොලේ ගියේ නැද්ද?
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv Ай бұрын
@AkashSithum-b6j ලන්කාවෙ කොහෙද ඔය ගන්ගා 149තියෙන්නෙ..නුවරද කොලබද ..👍😁😁🖐️
@RoshanSA-ug9yl
@RoshanSA-ug9yl Ай бұрын
මොනා උනත් පුටින් කියන්නෙ සැහෙන දුර හිතන මොලයක්
@prasadedirisinghe1434
@prasadedirisinghe1434 Ай бұрын
රුසියාවට විජයග්‍රහනය ❤❤❤❤❤❤❤❤❤
@ravindinawanjana6293
@ravindinawanjana6293 Ай бұрын
Russia👌👌👌👌👌✊✊✊👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shasgamage5183
@shasgamage5183 Ай бұрын
Aparade ජීවිත දේපළ
@RajaKurera-m4m
@RajaKurera-m4m Ай бұрын
අැති මෙි මොඩයට දැන්වත් මෙි අහිංසක මිනිසුන් වෙනුවෙන් මොලේ පැදුනාට
@amaldissanayake3323
@amaldissanayake3323 Ай бұрын
Great Leader Putin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Tlcrokyyoutube
@Tlcrokyyoutube Ай бұрын
එක මිසයිලයි ගැහුවෙ හැමනිකව නෙටොව ගූ ගිහින් 😂😂😂
@ppanditharatne
@ppanditharatne Ай бұрын
PRAY FOR SPEEDY PEACEFUL SETTLEMENT 🌏🌏🌏🌏🌏💖💖💖💖💖🙏🙏🙏🙏🙏
@onelifeherogaming
@onelifeherogaming Ай бұрын
enakan balagena hitapu video ekak bro
@aadaminda5717
@aadaminda5717 Ай бұрын
❤❤❤❤❤❤❤
@bandulajayathunga8409
@bandulajayathunga8409 Ай бұрын
Thank ✌️
@insight-nenasa
@insight-nenasa Ай бұрын
Welcome 😊
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
මේ යුද්ධයෙන් බැටකන්නේ රුසියාව සහ යූක්‍ර්‍රේනයයි, එකම ජාතියක්😮
@upulmanavadu5057
@upulmanavadu5057 Ай бұрын
ඕකත් එක්ක ආඳල හාන්න පුලුවන් එකෙක් මෙහෙත් ඉන්නව
@nuwanjayasekara7752
@nuwanjayasekara7752 Ай бұрын
තමන්ගේ රට වෙනුවෙන් මේ මනුස්සයා කරපු කැපකිරීම අතිශයින්ම විශිෂ්ඨයි
@shishyathwa
@shishyathwa Ай бұрын
Putin මුලින් කිව්වෙ මූට අස් වෙලා යන්නයි නේටෝවට දාපු application එක recall කරන්නයි විතරයි. ඒ දේ කරානම් මෙහෙම රට විනාස වෙන්නෙ නෑ
@JayanthaKumara-t5u
@JayanthaKumara-t5u Ай бұрын
Finally selensky start to think
@prasadkaluarachchi2190
@prasadkaluarachchi2190 Ай бұрын
👌👌
@chamindajanaka-sg2dx
@chamindajanaka-sg2dx Ай бұрын
Ukrein bayyo ko🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s Ай бұрын
🙏🙏🙏
@Madushan-c2m
@Madushan-c2m 21 күн бұрын
😢😢😢
@JayasiriAbekon-c3u
@JayasiriAbekon-c3u Ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉
@sumedasanjeewaranaweera2535
@sumedasanjeewaranaweera2535 Ай бұрын
❤❤❤❤
@WeerasingheMakawitage
@WeerasingheMakawitage Ай бұрын
ජෝකරයා අටුව කඩල පුටු කකුලක් හදාගනී😅
@dondamitha6409
@dondamitha6409 Ай бұрын
👍🎉
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
ඔය ගැටවලට රුසියාව අහුවෙන්නේ නෑ😂
@antonkeel-p5z
@antonkeel-p5z Ай бұрын
You have got caught to the western trap
@palawathagamage3517
@palawathagamage3517 Ай бұрын
Mr puutin dont aggri with trump or organization selenski
@chandrasiribandara3861
@chandrasiribandara3861 Ай бұрын
😂😊😅😮😢🎉😂❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 27 күн бұрын
මේකනම් වැඩකට නැති යුද්ධයක් තමයි.ඉක්මනින්ම නවත්තන එක ලෝකෙටම හොදයි
@RavinduRanapaksha
@RavinduRanapaksha Ай бұрын
Ukraine
@roshanfernando6507
@roshanfernando6507 Ай бұрын
ලබ්බ තමයි
@tharindu6
@tharindu6 Ай бұрын
😂😂😂
@asokadinayadura9684
@asokadinayadura9684 Ай бұрын
Muta.diwa.dekak.thiyenawa
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn Ай бұрын
බයිඩ්න් ව එලියට ඇදල දාන්න තියෙන්නේ Trump ට නිකන් ම යන්න කලින්
@nickdesilva612
@nickdesilva612 Ай бұрын
RANIL + BIDEN TRUMP+ ANURA SRI LANKA VERSION
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Ай бұрын
රුසියාව අන්දන්න අමෙරිකාවට බැරි වෙයි😂
@ThushithaPriyankara
@ThushithaPriyankara Ай бұрын
මී ලඟට දනින් වැටිල, බඩ ගාගෙන සමාව ඉල්ල ගන්නේ.....ඊශ්‍රාලය.නන්න පෝල් වෙන්නම කනව.😅😅😅😅😅
@meddagewimala2060
@meddagewimala2060 Ай бұрын
ඒක නම් ලොවෙත් වෙන්නේ නැහැ ..😅,සිරියාව හරහ එන්න ගහපු ප්ලෑන එතනම ඉවරයි ,ගේමක් දෙනව තියා කිට්ටු වෙන්නවත් බැහැ ..
@ThusharakelumSenadhiragedon
@ThusharakelumSenadhiragedon Ай бұрын
Okathamai mulama ganna thibune
@ruwanelapatha9256
@ruwanelapatha9256 Ай бұрын
බයිඩන් ගේ පාලන කාලයෙන් පසු ට්‍රම්ප් ගේ පාලන කාලයට ප්‍රශ්න ඇතිවේයයි කියන්නා සේම , අප රටේ රනිල් ගේ පාලන කාලයෙන් පසු මාලිමාව මුහුන දෙමින් සිටින ප්‍රශ්න රැසයි. හේතුව රනිල් යනු ඇමරිකන් ගැත්තෙකි. බයිඩන් යනු අවලංගු ඇමරිකන් ජනපතිය. මේ දෙදෙනාම වල පයයි , ගොඩ පයයි ය. යන යක් කොරහත් බිඳ ගෙනම යනවා යයි පරණ කියමනක් ඇත.
@HirukaJayanetti
@HirukaJayanetti Ай бұрын
ammapa
@Isharamadushanka-gf2xn
@Isharamadushanka-gf2xn Ай бұрын
රුසියාව අල්ලනවා ගත්තා ට වැඩක් නැ යුක්‍රේනය යුක්‍රේනය නායකත්වය ද ඉන්පසු ව්නාශ කල යුතුය
@senadeera6975
@senadeera6975 Ай бұрын
Ahan kaara Moda minihek
@WimalRajapaksha1952
@WimalRajapaksha1952 Ай бұрын
Ukraine vala svabavika sampath godak thiyenava . American ha batahira rataval evatath kela halamin inne
@RavinduRanapaksha
@RavinduRanapaksha Ай бұрын
Me Moda vikataya mulu Ukraine janathawama vinasa karanawa
@ChammikaKulatunga
@ChammikaKulatunga Ай бұрын
තම අසල්වැසි සහෝදර රාජ්‍ය සමඟ එකමුතු වී තම ජනතාව සහ රාජ්‍ය ආරක්ෂා කර ගනිමින් යථාර්ථවාදී පාලකයෙක් නොවී බටහිර ඉත්තන්ගේ ගොදුරක් වී කරගත් විනාශයක මහත මෙවැනි මානසික රෝගීන් නිසා ලෝක සාමයට ද තර්ජනය වී ඇත මොවුන්ට නීතියෙන් දඬුවම් කළ යුතුය
@pererafrank6470
@pererafrank6470 Ай бұрын
මුං කරන්නේ කියන්නේ බොරු..කොහොම හරි අන්තිමට මුලු යුරෝපයට බෝම්බ දමනවා මුන්...
@jayawardhanasenarath687
@jayawardhanasenarath687 Ай бұрын
අනෙ සාdu
@ayeshlakshitha355
@ayeshlakshitha355 Ай бұрын
Ukrenayai ruseyawai athare uddayak na. Udde theyenne netowai ruseyawai athare. Zelnske athe paise nathuwa udda karanna geya ekai une. NATHE BARE KAMATA REDDA ESSUWAMA ZELENSKY nayata HUKANNA geya. Bata hera, amareka, adara nothebuna nam ukrenaya ada loka setheyameth na.
@ranmaperera3443
@ranmaperera3443 Ай бұрын
Kalaakarayo deshapalaneta genna epa kiyanne oka thamayi
@LKchuttaYT
@LKchuttaYT Ай бұрын
මචං උබ ඒහෙනම් සැම දිනකම ජාතික රැපවාහිනියේ විදෙස් විත්ති බලනවා වගේ දැන්.හොදයි.....හොදයි.......
@insight-nenasa
@insight-nenasa Ай бұрын
අනිවාර්‍යයෙන්ම
@LKchuttaYT
@LKchuttaYT Ай бұрын
@insight-nenasa ඉන්දිය විදේශ අැමති ජයසංකර්ගේ දේශපාලන විචාරයන් ද බලන්න.ගොඩක් දේවල් ගන්න තියනවා.
@ruwanperera3968
@ruwanperera3968 Ай бұрын
netowata yanna giya eka neda uddayata mula... rata vinasa nokara asalwasiya ekka hodin hitiyanam me vinasa ne neda . zela ahankar modayek... lokaya hadanna thiyena dhanaya lokaya vinasa karanna yedaweema sahagahana aparadayak...
@sajithnadeera4576
@sajithnadeera4576 Ай бұрын
නාකි පුටින් ගේ සිරියානු යාළුවෝ දැන් පැනලා යනවා, වැඩකට නැති රුසියාවට කඩේ යනවාට වඩා, ඊශ්‍රායලය වගේ ඉගෙන ගන්න වැඩක් ගන්න පුළුවන් වැඩ සටහන් කරන්න බැරිද
@DinuwaraDissanayake
@DinuwaraDissanayake 29 күн бұрын
Pimpi nethanyahuwagen මොනවා ඉගෙනගන්න ද 😂😂😂
@antonkeel-p5z
@antonkeel-p5z Ай бұрын
The western world made you a cardboard hero. bloody ...
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇷🇺💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 Ай бұрын
🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️💪🇷🇺❤️
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
What Went Wrong With Spirit Airlines?
10:55
CNBC
Рет қаралды 252 М.