"අපට ඒව තියෙන තැනට ගහන්න දෙන්න"- සෙලෙන්ස්කි නැවත ඉල්ලයි !

  Рет қаралды 33,727

Mahinda Pathirana

Mahinda Pathirana

Күн бұрын

මෙය ඉරානය විසින් පසුගිය දා රුසියාවට කෙටි දුර මිසයිල ලබාදුන් බවට බටහිර මාධ්‍ය විසින් ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් කළ ප්‍රචාරය පිළිබඳ විග්‍රහයකි.

Пікірлер: 157
@GaminiGm
@GaminiGm 9 күн бұрын
යුක්රෙනෙට ලොකෙම තියන එවා දෙනවනම් රැසියාට දුන්නම මොකද නියමයි ඉරානයට👍👍👍
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 9 күн бұрын
ඇමිරිකාව ලෝක බලවතා ලෙස සිටිනකම් ලෝක සාමයක් බලාපොරොත්තුවිය නොහැකිය්,
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 9 күн бұрын
Aththa everything is done by USA they have done many damages to the world.
@lhana12445
@lhana12445 9 күн бұрын
මම හැමදාම ලිව්වා. ඇමරිකන් බල්ලව බදින්න නම්, රුසියාව වටා චීනය උ.කොරියාව ඉරාණය රටවල් වටා මැදපෙරදිග කලාපයේ සියලුම රටවල් සම්මුතීන් වලින් තොරව අත්වැල් බැදගත යුතුබව .... මගේ අදහස අද පතිරණ කිව්වා එක වැදගත් ක්‍රමානුකූලව ඉදිරියේ ඒක සිදුවේවි. සිදුවිය යුත්තේද එයයි..
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 9 күн бұрын
ඇමෙරිකාවට බැනල වැඩක් නෑ. ඔවුන් කරන්නේ වගවීම පමණයි. පිස්සු සෙලෙන්ස්කි දැනගතයුතු දේ නම් මේ යුද්ධය නොකර සිටීමයි.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 9 күн бұрын
ඉරානයට ජය වේවා .
@Manman-s6j
@Manman-s6j 9 күн бұрын
ලොකු දෙයක් සර් ලංකාව වගේ මිථ්‍යාව පස්සෙම යන පුරවැසියන් බහුතරයක් සිටින රටක ඔබ වැනි ඇදුරෙකු විසින් සත්‍ය මනාව රටට ජාතියට හෙලිකරීම තුලින් ප්‍රබුද්ධ සමාජයක් ගොඩනැගීමට එය ශක්තියක් වෙනු ඇත...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AmjadMohamed-gl4qv
@AmjadMohamed-gl4qv 9 күн бұрын
Anivaran saho♥️
@bandusena8046
@bandusena8046 9 күн бұрын
බෙහෙවින් ම ස්තූතියි මහින්ද පතිරණ මහත්මා නනි. ඇත්ත ඇති සැටියෙන් ම ඉතාමත් ම සරලව එඩිතර වම ඔබතුමා විසින් ඉදිරිපත් කරනු ලබන යුද පුවත් විකාශය අනෙකුත් නාලිකාව වලටත් ආදර්ශයක්.
@mahindaremix8823
@mahindaremix8823 9 күн бұрын
රුසියාවට හා ඉරානයට ජය
@ashanshammika2124
@ashanshammika2124 9 күн бұрын
For Russia and Putin 🫡🇷🇺, #TheNewWorldOrder#BRICS#
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 8 күн бұрын
ලෝකයේ සාමය උදාවෙන්නනෙ ඇමරිකාව නැති දවසක .මහින්ද සර්ට ගොඩාක් ස්තුතියි ❤
@AnuraDissanayake-e6e
@AnuraDissanayake-e6e 9 күн бұрын
ඔබගේ ඉදිරිපත් කිරීම මන්දගාමේ උනාට තොරතුරු ඉතාමත් හොදට ගොනු කර ඇති නිසා හොද දැනුමක් ලැබේනව.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 8 күн бұрын
බුදුන් වදාළ සාමයේ දහම ලොව පැතිරේවා, ලෝක සාමය උදාවේවා 🙏
@KumariDasanayake-v1i
@KumariDasanayake-v1i 9 күн бұрын
සෙලෙන්ස්කි ආත්මාර්ථකාමී " " "මෝඩයෙක් ", කියනදේ තේරැම්ගන්නේ නැති😢😢.
@tharangakumara645
@tharangakumara645 9 күн бұрын
දෙන්නම උද්දච්ජ යුදෙව්වන් දෙන්නෙක්නේ හිට්ලර්ට තිබුණේ යුදෙව්වන් සේරම ඉවරයක් කරලා දාන්න..
@PereraAjith
@PereraAjith 9 күн бұрын
2013 දී වෙච්ච මයිදාන් අරගළය නිසා , බටහිර රූකඩයක් වෙච්ච අදක්ෂ පාලකයෙක් යුක්රේන පාලකයා කරවලා , ලස්සණ සුන්දර රටක් ගෝලීය දේශපාලනයේ පොරපිටියක් කරගත්තා .
@chandiruhunage6906
@chandiruhunage6906 9 күн бұрын
Long life sir....thanks for you ❤❤❤❤❤❤❤❤❤❤good
@chanakasandakelum4957
@chanakasandakelum4957 9 күн бұрын
සෙලෙස්කි වෙස ගෑනියක් වගේ😂😂
@sudarshankuruppu7056
@sudarshankuruppu7056 9 күн бұрын
ඇමෙරිකාවට තියෙන පුකේ අමාරුව මොකද්ද ? උන්ට විතරද ඕන ඕන විදියට අවි ආයුධ උං කැමති කෙනෙකුට දෙන්න පුළුවන්
@jesulymohamed8176
@jesulymohamed8176 9 күн бұрын
Good speaking කතාව ඇත්ත”
@susanthasenarathna1123
@susanthasenarathna1123 8 күн бұрын
රැසියාවට ජය වේවා
@priyanthaindunil9225
@priyanthaindunil9225 9 күн бұрын
තොරතුරි ලබාදෙන ආකාරය ඉතා හොදයි . ❤
@MohamedRikas-ut5by
@MohamedRikas-ut5by 9 күн бұрын
Obathuma hariyatama hari. ❤️❤️❤️👍👍👍
@sankadon2538
@sankadon2538 9 күн бұрын
🇷🇺❤🥳 BRICS 🇧🇷🇷🇺🇮🇳🇨🇳🇬🇾🎊🎉 Europa finito basta..adesso piu porte BRICS ❤🇷🇺❤Putin ❤Putin ❤
@mohammednaushard7029
@mohammednaushard7029 9 күн бұрын
ඔබ ගේ ඉදිරිපත් කිරීම ඉතාම සාර්ථකයි . හැම දාම අලුත්ම ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන්න
@Nesha22-ul4rf
@Nesha22-ul4rf 9 күн бұрын
❤❤ aththa pahadili kalata thanks sir
@wykasl
@wykasl 9 күн бұрын
Thank you මහින්ද අයියෙ ❤
@affordbay6700
@affordbay6700 9 күн бұрын
සෙලෙන්ස්කි යුක්‍රේනය පිටිය ක් විදිහට දුන්නා බටහිර ට. ඒ පිට්ටනියේ අපූර්ව ට සෙල්ලං කරන වා බටහිර රුසියාව සමග . 😢
@helapura-3833
@helapura-3833 9 күн бұрын
ඉරානය මිසයිල දීපු කතාව ඇත්ත . හැබැයි ඉරානය ඕක කොහොමත් පිලිගන්නෙ නෑ . ඩ්‍රෝන් දීපු එකේදිත් ඉරානය කිව්වේ ඒවා 2022 ට කලින් දීපුව කියලා . අදටත් ඉරානය ඩ්‍රෝන් දුන්නා කියලා පිලිගන්නෙ නෑ . මිසයිල ත් එහෙම තමයි . ඉරානය මොන ආයුධ දුන්නත් දුන්නා කියලා පිලිගන්නෙ නෑ . ඒක දැන් ඉරානයෙ පොදු ලක්ෂයක්
@Srilanka2023-h7p
@Srilanka2023-h7p 9 күн бұрын
Very good expolation bto.......
@hemanthaperera575
@hemanthaperera575 5 күн бұрын
තිත්ත ඇත්ත 🎉
@ashanperera
@ashanperera 9 күн бұрын
You are doing well. Ignore negative comments and continue your good work
@nuwanindrathilaka5030
@nuwanindrathilaka5030 8 күн бұрын
ඇමරිකන් ඩොලරය භාවිතය ලෝකයේ ගණුදෙනු වලින් 50% වඩා අඩු තත්වයකට පත්කිරීමට ලෝකයේ බලගතු අනෙකුත් ඇමරිකන් ගැති නොවන රටවල් මූලිකත්වය ගතයුතුය. එමගින් පමණක් ඇමරිකන් අතපෙවීම් අවම මට්ටමකට ගෙන ආ හැකිය.
@anurabandara9803
@anurabandara9803 Күн бұрын
"බ්‍රික්ස් " යන නමින් සංවිධානයක් ආරම්භ කර තිබෙනවා...........ඒ නමින්ම මුදල් ඒකකයක් හදුන්වා දීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක්..........
@upendralakmal3530
@upendralakmal3530 8 күн бұрын
ස්තුතියි.
@antonkapilakumardunuweerag9932
@antonkapilakumardunuweerag9932 8 күн бұрын
ඔබ නිවැරදියි.
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd 8 күн бұрын
ජය වේවා ඔබට
@MohamedAathif-x3c
@MohamedAathif-x3c 9 күн бұрын
Free palastin 🎉🎉🎉
@SK-gb6dr
@SK-gb6dr 8 күн бұрын
ඔබට සෙත් වේවා
@haneeshaniroan2664
@haneeshaniroan2664 8 күн бұрын
Good speech all though
@digpriyankara
@digpriyankara 9 күн бұрын
බ්‍රිතාන්‍ය රජ පරම්පරාව පාලන බලය කැබිනට් මණ්ඩලයක් අතට භාර දුන්න ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද?
@rohithagunarathna8617
@rohithagunarathna8617 9 күн бұрын
Sir ,Thanks
@domainengineering8841
@domainengineering8841 9 күн бұрын
Good explanation
@ahale7519
@ahale7519 8 күн бұрын
ඔබ හරියට හරි කියන ඒවා.
@yoshitha4042
@yoshitha4042 7 күн бұрын
ඉන්දියාව කියන පාවාදෙන්නා නැත්නම් මේ චිත්‍රය තවත් පැහැදිලි වෙනවා නොඅනුමානයි. කවදාවත් 100% බටහිරට නතු නොවූ අරාබි ලෝකයේ විශ්වාසය දිනා ගැනීමට රුසියාවට, චීනයටට හැකිවීම විශිෂ්ට ජයග්‍රහනයක් විදිහටයි මට දැනෙන්නේ.
@Chaika-es1ho
@Chaika-es1ho 9 күн бұрын
Speedy express apricoated
@AbdulWahab-ck1mb
@AbdulWahab-ck1mb 9 күн бұрын
👍👍👍❤
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 9 күн бұрын
මුන් දෙන්නම යුදෙව් ජාතිකයින්.. එකෙක් ජාතී අනෙකා පජාතී 😂😂😂
@ThuwanFaizer
@ThuwanFaizer 3 күн бұрын
Yudhevo jesuta karapu wadha hinsaava dhen illan kaapan balu jathiye😂😅😂😅😂😅
@jsyanthapem3836
@jsyanthapem3836 9 күн бұрын
Thank sir
@user-pk3xt9jw
@user-pk3xt9jw 9 күн бұрын
🙏👍👍👍😍
@GunasenaMaharaba
@GunasenaMaharaba 9 күн бұрын
❤❤❤
@samanhalambage
@samanhalambage 9 күн бұрын
👌
@suratobeintouch
@suratobeintouch 9 күн бұрын
❤❤❤❤❤❤❤
@SamanJayathissa
@SamanJayathissa 9 күн бұрын
👍👈
@rohanamahaliyanaarachchi2724
@rohanamahaliyanaarachchi2724 7 күн бұрын
සමහරු balance විශ්ලේෂණ කියලා මොනවා හරි කියන කොට ඔයා ඉතාමත් හොද විශ්ලේෂණය ක් කරනවා. සෙලෙන්ස්කි කියන්නෙ මෝඩ මිනිහෙක් .
@mahindapathirana
@mahindapathirana 7 күн бұрын
ස්තුතියි සර්
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage 8 күн бұрын
... ..ළඟදීම මුලු යුරෝපා කලාපීය ජනාකීර්ණ විශාල නගර වලට paramanu බෝම්බ සිමිත යුද්ධයක් මෙන් වූ වැඩි දවසක් nopawathina ...ඉතාම භයානක ඌ විශාල ජනගහන kappaduwak බලාපොරොත්තු වෙන්න...😢😢 එම රහස් සැලසුම් අමෙරිකාව හා රුසියාව කතාබහ කරන්න පටන් ගත්තෙ හිටපු අමෙරිකානු නායක Donald Trump ගෙ කාළයේ ඔහු හා පුටින් අතර... 😢😢😢...එළිවෙන jameta හොද හොඳ සෙල්ලම් පැමිණිමට නියමිතයි.....මිනිසුනේ නිවසේ gewathu වනවා කරපල්ලා... Nonasi ජීවත් වීම සදහා ක්‍රම ඉගෙන ගනිල්ලා..
@janakakasthuri3850
@janakakasthuri3850 9 күн бұрын
👍
@kalananimantha5604
@kalananimantha5604 9 күн бұрын
Russia 🤍💙❤️
@anurabandara9803
@anurabandara9803 Күн бұрын
ආයුබෝවන්...........
@ChaaryaResorts
@ChaaryaResorts 7 күн бұрын
Same thing happen in SL.. AKD will bring by USA for south Asia unstable.
@maheshperera171
@maheshperera171 8 күн бұрын
කෙරුම්කාර රටවල් තමන්ගේ රටවල් ආරක්‍ෂා කරගන්න වෙනවා 3න් වන ලෝක යුද්දයේදී,,... යුක්‍රේන් ඊස්‍රයල්කාරයන්ට දැන් නටන විදිහට ආවුධ ලැබෙයි කියල හිතනවද ? කොන්ක්‍රීට් සහ යකඩ කඳු දකින්න ලැබෙයි දවස් 2කෙන්...දෙවන ලෝක යුද්ධ කාලෙ වගේ මලමිනී කඳු සමග...
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 8 күн бұрын
ඕක ඇමරිකානු පචයක්. මතකයි නේ WMD ඉරාකෙ.
@damithsameera422
@damithsameera422 9 күн бұрын
💯👌
@ImamDeen-jp4hv
@ImamDeen-jp4hv 9 күн бұрын
‍සෙලන්ස්කී සහ නෙතන්‍යාහුගෙ විනාසය වෙඩි දුරක නහ....
@SamanthaRukman-lo1rr
@SamanthaRukman-lo1rr 9 күн бұрын
Congratulations! President putin
@DiasH-o4s
@DiasH-o4s 9 күн бұрын
Rusiyawata jaya veewa.
@bandulajayathunga8409
@bandulajayathunga8409 8 күн бұрын
✌️
@RameshMadu-u3w
@RameshMadu-u3w 4 күн бұрын
Anne ban thamange rata athulata awith siwil minissu marala dammama balan innada kiyanne unta
@chamarasebastiyange5084
@chamarasebastiyange5084 9 күн бұрын
ලෝක යුද්ධයක දී අපි කොතැන ද ඉන්නේ.
@janakalilantha3254
@janakalilantha3254 9 күн бұрын
ස්වාධීන වෙන්න ඕන .ඒ සෑම යුද වදින රටකට කඩල ගොට්ටක් හරි යවන්න ක්‍රමවේදයක් දැන්ම හදාගන්න ඕන
@hkhkrathna
@hkhkrathna 9 күн бұрын
mage dunnak thiyenava. eken selenkiya ta iithala vidinava
@MeMe_Hub2752
@MeMe_Hub2752 9 күн бұрын
@@janakalilantha3254 attc😅
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 9 күн бұрын
ස්වාධීන නොව්නොත් යුක්ක්‍රේනයට උන ටික තමයි වෙන්නෙ
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg 9 күн бұрын
ඉන්දියාවේ කක්කුස්සිය ලඟ
@Pawankiwlegedara
@Pawankiwlegedara 9 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@justtry3905
@justtry3905 9 күн бұрын
අනුර කුමාරට ඉන්නේ පුදුම දේශපාලනික වහල් දායක සබාවක් . NPP එක බලයට ආවහම බුදු දහමට ඇති ප්‍රමුකතාවය අයින් කරනවා කියන එක පැවසුවාම , මට බනිනනවා දේශපාලනයයි , ආගමයි පටලවා ගන්න එපා කියලා . නමුත් බුදු දහමේ ප්‍රමුකතාව අයින් කරනවා කියා NPP ව්‍යවස්ථාවට දාපු අමුඩ කුමාරගෙන් ඒක අහන්නේ නැහැ . එතකොට ඒක ආගම දේශපාලනයට යොදා ගැනීමක් නෙමේ ද ? NPP වහල් දායක සබාවේ අවදානයට !
@mahindaremix8823
@mahindaremix8823 9 күн бұрын
එ්කට කමක් නෑ මාලිමාවට ජන්දය දීපන්🎉🎉
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 9 күн бұрын
ඌ කරන්නේ රනිල්ගේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන එක. ඔරුමිත්තනාඩු
@yoshitha4042
@yoshitha4042 7 күн бұрын
කොහෙද ඔය කතාව කියලා තියෙන්න. මට ඒක මගහැරිල වගේ
@justtry3905
@justtry3905 7 күн бұрын
@@yoshitha4042 - මාළිමාවේ මැතිවරණ ප්‍රකාශණය කියවන්න . බුදු දහමට ප්‍රමුකත්වය දෙන බවට මෙතෙක් පැවති නීතිය වෙනුවට , ඔවුන් පවසා ඇත්තේ සර්වආගමික රටක් වශයෙන් පිළිගන්නා බවයි !
@user-pt8ce8so6e
@user-pt8ce8so6e 5 күн бұрын
ඒ අනුර කියල තියන කොලේ පොටෝ එකක් දාපන්කෝ අපිට බලාගන්න. ඕක බොරුවක් කියලා අනුර කිව්ව්.බොරුවට කොලයක් පෙන්නලා ඕක කිව්ව හාමුදුරුවන්ට නඩුවකුත් දාලලු. ඌක පෙන්නපන්කෝ බන් අපිට බලන්න .ඇත්තද නැද්ද බලන්න.
@osinduvimukthi6406
@osinduvimukthi6406 7 күн бұрын
Selensky , nethenyahu , dennama hithan inne USA thamath loka balawatha kiyala. Ekai ohoma natanne
@ThuwanFaizer
@ThuwanFaizer 3 күн бұрын
Api russia iranaiata malimawa anurata raniya sajiya namalla walata😂😅😅
@rohanamahaliyanaarachchi2724
@rohanamahaliyanaarachchi2724 7 күн бұрын
රුසියාවට මොකටද මේ මිසයිල . රුසියාව ට ඇති තරම් මිසයිල තියෙනවා නෙ.
@sidathsenna
@sidathsenna 8 күн бұрын
සෙලන්ස්කියා නම් සාපයක්..
@DhanukaThanooja
@DhanukaThanooja 8 күн бұрын
Russia vata oba kamathi bawak penna tyeenawa
@dawasawijaya9668
@dawasawijaya9668 9 күн бұрын
😮
@madurangaprasad3597
@madurangaprasad3597 8 күн бұрын
Janu telidrama
@justtry3905
@justtry3905 9 күн бұрын
NPP ඔවුන්ගේ මෙවර ජනාධිපතිවරණ ව්‍යවස්ථාවෙන් ම "මේ රටේ බවුද්ධ ආගමික රටක් නොවන බව ප්‍රකාශ කර ඇත . එය කියා ඇත්තේ සියළු ආගම් වලට අයිති රටක් වශයෙන් ව්‍යංගයෙන් නම් කරමිනි . කොහෙවත් තියෙන දේශපාලන පක්ෂයක් දිනවා මට මේ රටේ ඇති බුදු දහමේ ප්‍රමුකත්වය නැති කරගැනීමට අවශ්‍ය නැත . ඇමරිකාව , ඊශ්‍රායලය, මැදපෙරදිග රටවල් දෙවියන් ගේ ආගම රැකීම ඔවුන්ගේ ව්‍යවස්ථාවේ දක්වා ඇත . සර්ව ආගමික බයිලාවන් ඔවුන්ගේ ව්‍යවස්ථාවන් තුල නැත.NPP ය දිනවා ආනන්තර්ය පාපකර්මයකට දායක නොවන්න !
@Jeewaka3
@Jeewaka3 9 күн бұрын
ආනන්තරිය පාප කර්ම මොනවාදැයි ඉගෙන ගන්න. ඔබ බෞද්ධයෙක් නම් ඔබ අනුගමනය කරන සීලය කුමක්ද ඔබගේ දෘෂ්ඨිවාදය කුමක්ද?... අදහස් අයින් කල පමණින් තමන්ගේ නොදැනුවත්කම වහගත නොහැක. යමෙක් ධර්මය දැන දැන හෝ නොදැන විකෘති කරනවානම් ඔහුට මේ දහමෙන් පිළිසරණක් ලැබගත නොහැක. සංඝ බේදක කර්මය දේසපාලුවන්ටවත් ගිහියන්ටවත් කල නොහැක.
@justtry3905
@justtry3905 9 күн бұрын
@@Jeewaka3 - ප්‍රමුකත්වය අයින් කලහම පැවැත්ම දුර්වල වෙනවා , පැවැත්ම දුර්වල වන විට බෙදවිම ඇතිවෙනවා , එවිට සංඝ බේදය බුදු දහම වෙනුවෙනුත් ඇතිවෙනවා . කෙසේ වුවත් NPP හෝ කුමන හෝ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වත් බුදු දහමට ඇති ප්‍රමුකත්වය අයින් කරගැනීමට අවශ්‍ය නැත . සියළු සත්වයන් ගේ නිවන් මග ට පාර කියන ලොව ඇති එකම ධර්මය ට තව තවත් ප්‍රමුකත්වය දිය යුතු කාලයට , මේ කොහෙවත් ඇති දේශපාලන පක්ෂයකින් එය අහිමි කරගැනීමට කිසි සේත්ම අවශ්‍ය නැත .
@Jeewaka3
@Jeewaka3 9 күн бұрын
@@justtry3905 ඔබ තවම දෙක වසරෙදී ඉගෙන ගන්නේ ?...ධර්මය පාවාදීම ධර්මය විකෘති කිරීම නියම බෞද්ධයෙක් නොකරන දෙයක්!.. සංඝ බේදක කර්මය දේසපාලුවන්ටවත් ගිහියන්ටවත් කල නොහැක.
@Lakshandlex
@Lakshandlex 9 күн бұрын
මිනිස්සුන්ගෙ හැගීම් අව්සන්න පුළුවන් දේවල් තමයි ආගම්, ජාති, පාට, කුල මේවා කපටි දේශපාලුවන් විසින් මතු කර දක්වයි... දේශපාලන පක්ෂයකට ආගමක් තිබිය යුතු නැත, ආගම ඔබගේ ආධ්‍යාත්මය නිවිමට පාවිච්චි කරන්න පටලව ගන්න එපා, ආගම වෙනයි, දේශපාලනය වෙනයි 🧠
@justtry3905
@justtry3905 9 күн бұрын
@@Lakshandlex - ආගම වෙනයි , දේශපාලනය වෙනයි පවසන්නේ අමු ගවයන් වු ගෝත්‍රිකයන් ම පමණි . ආගම ලෝකයට පැමිණියේ දේශපාලනයට කලිනි , කාඩිනල් , පොප් වැනි තනතුරු දේව ආගමික සස්කෘතින් අනුව නිර්මාණය වුනේ , ජේසුස් වහන්සේ කිසිදා එවැනි තනතුරු කාටවත් ප්‍රධානය කල නිසා නොව , ගෝලීය දේශපානය වෙනුවෙන් යොදාගැනීම වෙනුවෙනි . ඊශ්‍රායලය , ඇමරිකාව සහ බටහිර දේශපාලනය මුළුමුනින්ම පවතින්නේ දෙවියන් වහන්සේ මුල්කොට ගෙනය ,සමස්ත මැදපෙරදිග කලාපයම , සමස්ත දේශපාලනය ම දෙවියන්ට මුල් තැන දෙමිනි . ඔබ වැනි අමු ගෝත්‍රික ගවයන් පමණක් NPP ය වෙනුවෙන් බුදු දහම විනාශ කිරීම වෙනුවෙන් ඔබගේ සමස්ත පරපුර ම වන්දිගේවනු ඇත . අනුර කුමාර දිනවීමට ආගම යොදා නොගන්න , බුදු දහමට ඇති ප්‍රමුකත්වයට හානි නොකරන්න . දේශපාලන තිරිසන් බවින් මිදෙන්න උත්සහ කරන්න .
@DiasH-o4s
@DiasH-o4s 9 күн бұрын
Rusiyaw deneewa. Selenskiya vinasa veewa.
@user-gi7cz1wh9w
@user-gi7cz1wh9w 9 күн бұрын
ලාංකිකයන්ට රැකියා ලබා දී තිබීම ගැන ඊශ්‍රායලයට ස්තූතිය 🙏🙏🙏🙏🙏❤
@rizvimohamed3623
@rizvimohamed3623 9 күн бұрын
😂😂😂😂😂
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 9 күн бұрын
🤣🤣🤣
@ahamedalthaf5824
@ahamedalthaf5824 9 күн бұрын
Katawe atte.
@priyanthawickramarathna2888
@priyanthawickramarathna2888 9 күн бұрын
America wat a puluwannam AI anith rata walata bari
@suppa.x4746
@suppa.x4746 9 күн бұрын
isreal nm habay dinanana bari kamakata neme habay eka waradi ukrainayanm atta baye😅
@sanathwickramaratne1051
@sanathwickramaratne1051 9 күн бұрын
Loka samayata bada pamunuwanne kalakanni american ballo
@kutkuy4399
@kutkuy4399 9 күн бұрын
Muhamed ❤❤❤
@rohan62657
@rohan62657 9 күн бұрын
දැන් යුද්ධය පටන් ගත්තෙ සෙලෙස්කිද ?
@mechanicmechanic1428
@mechanicmechanic1428 9 күн бұрын
ow uge weda nisa thamai meka une
@aselawedage6033
@aselawedage6033 9 күн бұрын
Den irane tikatika ශක්තිමත් වෙනවා e නිසා ඉස්සරහට irane පාලනය කරන්න beriwenawa...den කරන්න hadanne බොරු gothala ඔක්කොම ekathuwela iraneta ගහනවා ළඟදීම
@dilanfernando8087
@dilanfernando8087 8 күн бұрын
warthakaranaya kadeyamak kara ganda epa .madiyasthawa thorathuru idiripath karanda. obage videowala Ukraine ami eke parajayan witharai pumbala kiyanne
@mahindapathirana
@mahindapathirana 8 күн бұрын
මම වාර්තා කරන්නෙ නැ. විග්‍රහ කරන්නෙ
@dilanfernando8087
@dilanfernando8087 8 күн бұрын
@@mahindapathirana one wigrhaya kadeyamak nemeida?
@kamsiasia8780
@kamsiasia8780 9 күн бұрын
America wa kiyana pissu ballawa bedala tiyana ona aniwaryen
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 9 күн бұрын
US kiyanne the most worst country in the world... @mahindapathirana aththa da Sri Lanka rupavahini eke news director ta offer ekak awa kiyanne.. Congratulations 🎉🎉🎉
@miltonwijerathne4268
@miltonwijerathne4268 9 күн бұрын
අනේ පලයන්...බොරු නොකියා...
@Nesha22-ul4rf
@Nesha22-ul4rf 9 күн бұрын
ehenam aththa kiyapanko
@Srilanka2023-h7p
@Srilanka2023-h7p 9 күн бұрын
Big Donky
@Nesha22-ul4rf
@Nesha22-ul4rf 9 күн бұрын
@@Srilanka2023-h7p kauda loku buruwa ubada😄😄
@udithasandaruwan2789
@udithasandaruwan2789 9 күн бұрын
ඊශ්‍රායල් ඇමෙරිකන් ආවතේව,රෙදි හෝදන උන්ගේ කමෙන්ට් ගණන් ගන්න එපා.
@AmjadMohamed-gl4qv
@AmjadMohamed-gl4qv 9 күн бұрын
ඇත්ත කියනකොට කොහොමත් පිළිගන්නේ නෑ කවුරුත්
@lalithkumara8551
@lalithkumara8551 9 күн бұрын
ඔයා කියන්නෙ යුක්‍රේනයෙන් රුසියාව අල්ල ගත්ත නගර රුසියාව ට බාර දීලා නිහඩව ඉන්න කියලද .කවුද කැමති තමන්ගෙ රට පාව දෙන්න .දිනන්න බැරි උනත් යුද්ධ කරන්න ඕනේ රට වෙනුවෙන්.ඇත්තටම කණගාටුයි ඔයාලා වගේ මිනිස්සු නිසා.
@mahindapathirana
@mahindapathirana 9 күн бұрын
රුසියාවට වට කරන්න යුක්‍රේනය නේටෝවට ඉඩ ලබා නොදුන්න නම්, මධ්‍යස්ථව හිටිය නම් ඔය ප්‍රශ්න කිසිවක් නැහැ. යනුකොවිච් ජනාධිපති ඒක කරන්න හැදුවෙ. හැබැයි බටහිර රටවල් මයිදාන් කැරැල්ල කරල සෙලෙන්ස්කි ගෙනාවා. ඒ පසුබිම මත මේක තේරුම් ගන්න ඕන
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 9 күн бұрын
🤣🤣🤣 පොඩ්ඩක් හරි ඉගෙන ගනිම් බම් යම් දෙයක් ගැන කියවන්න කලිම් 🐂🤣
@boxoffice3671
@boxoffice3671 5 күн бұрын
@@lalithkumara8551 tho nm gon buruwek
@applekadenuwana
@applekadenuwana 9 күн бұрын
❤️👍
@thusithakodagod9233
@thusithakodagod9233 9 күн бұрын
@MohamedRikas-ut5by
@MohamedRikas-ut5by 9 күн бұрын
❤️❤️❤️
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
News 1st: Prime Time English News - 9 PM | 19/09/2024
Newsfirst Sri Lanka
Рет қаралды 139
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН