හිටපු මන්ත්‍රීවරුන්ට තුවක්කු බෑ. මන්ත්‍රී භෝජනාගාරයෙන් කන්නත් බෑ | Rupavahini News

  Рет қаралды 35,863

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
#rupavahininews #slrc #rupavahini #news
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 274
@rvandephili
@rvandephili 3 сағат бұрын
ඔව් පේන්නෙ නැද්ද පිනට කාලා කාලා ඌරො වගේ 😂
@allmylife8
@allmylife8 3 сағат бұрын
yako issarath ehemay 😂 mathiwarane passe aye puluwan 😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 сағат бұрын
😂😂😂😂
@nazreenfarook1388
@nazreenfarook1388 Сағат бұрын
හ්ම් තඩි බඩවල් දැන් ෆ්ලැට් වෙයි 😂😂😂
@chamindasampath1854
@chamindasampath1854 3 сағат бұрын
නියමයි නියමයි නියමයි මෙන්න නියම ජනාධිපතිවරයා.....කාලා වරෙල්ලකො දැන්😂😂😂😂😂😂
@Kuku_9976
@Kuku_9976 2 сағат бұрын
😂😂😂 ගහපු කතිරෙට උපරිම සාධාරණයක් කරනවා AKD❤
@mmkani6045
@mmkani6045 2 сағат бұрын
අවුරුදු විස්සකින් විතර රූපවාහිනී නිව්ස් බලනව 😂😂😂😂
@AshokaSamanthi-mb1sy
@AshokaSamanthi-mb1sy 2 сағат бұрын
Ado sira
@bbtrader759
@bbtrader759 2 сағат бұрын
Math
@dilanaravinna
@dilanaravinna 2 сағат бұрын
Me too man😂😂😂after 25 years
@gayanchandrakumara4611
@gayanchandrakumara4611 Сағат бұрын
සිරාවටම
@ShanthaK-w6c
@ShanthaK-w6c Сағат бұрын
❤😂 ow.. sathuten 💯💖
@NRLGamez
@NRLGamez 3 сағат бұрын
අපිට කන්ඩ නැත්නම් උන්ටත් නෑ...එච්චරයි !❤
@DilhaniKumara
@DilhaniKumara 2 сағат бұрын
👍
@windows10-k8h
@windows10-k8h 2 сағат бұрын
😂ජෙප්පොන්ට විතරයි කන්න පුලුවන්😂
@pradeepgamage4575
@pradeepgamage4575 2 сағат бұрын
​@@windows10-k8hවහලෙක් detected
@SandaruDassanyake
@SandaruDassanyake 2 сағат бұрын
​@@windows10-k8hnaa bn jeppo kiyala nee serma minissu inne❤
@namalfdo4502
@namalfdo4502 Сағат бұрын
@@windows10-k8h oya sajiyage kollek neda?
@nilanmayura3558
@nilanmayura3558 3 сағат бұрын
හොරු අයින්ම කරලා පිරිසිදු කරමු පාර්ලිමේන්තුව
@dinushabandu3996
@dinushabandu3996 2 сағат бұрын
කොහොමත් මංත්‍රී ලාට කන්න දෙන්න ඕන නැහැ .. ඇයි අපේ සල්ලි වලින් නඩත්තු කරන්නේ ..
@MallikaDimbule
@MallikaDimbule 3 сағат бұрын
නියමයි නියමයි දැන්නම් ආසයි News බලන්නත්
@sanathmavinugi9307
@sanathmavinugi9307 3 сағат бұрын
ආසයි.. එහෙම නේ
@DilhaniKumara
@DilhaniKumara 2 сағат бұрын
👍
@surekasandamali1258
@surekasandamali1258 2 сағат бұрын
අනේ ඔව් අප්පා
@surekasandamali1258
@surekasandamali1258 2 сағат бұрын
අර සජියගෙ රනිලගෙ කතා මුකුත්ම අහන්නෙ නැත්තෙ මං විතරද😂
@Lifewithshalu-bs9rq
@Lifewithshalu-bs9rq 2 сағат бұрын
සිරාම ❤
@darshanasenavirathne9447
@darshanasenavirathne9447 3 сағат бұрын
යකෝ මුං තනිකරම නිකන්නෙ ඉදල තියෙන්නෙ..පාරෙ ඉන්න කන්න නැති මිනිස්සු නෙවෙ හිගන්නො..මුං..
@Lankanlife
@Lankanlife 2 сағат бұрын
කනවා රෙනවා පාර්ලිමේන්තු ඇවිත් නිදා ගන්නවා මෙච්චර කල් කලේ ඕක තමයි 😂 නියමයි ජනපති තුමනි❤️
@di3kulatunga161
@di3kulatunga161 Сағат бұрын
Ow
@Nancy_blonde
@Nancy_blonde 3 сағат бұрын
මුන් හිගන්නොද මුන්ට කන්න දෙන්න 😂.පඩියෙනුත් කාලා භෝජනාගාරෙනුත් කන හැත්ත
@riansboits8510
@riansboits8510 3 сағат бұрын
නිළ නිවාස ටික බලන්න😊
@Nelum461
@Nelum461 3 сағат бұрын
අයෙ ඉතින් සුපිරි ..වැද වැද හිටියත් පවු නෑ❤❤❤❤
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 Сағат бұрын
😂😂😂😂👍🏻👍🏻🧭❌
@windows10-k8h
@windows10-k8h 3 сағат бұрын
එහෙනම් කඩෙන් කාපංකො😂 ගාන වැඩි කරපන් කෑම වල. ඇයි ඔච්චර අඩු මන්ත්‍රීලට
@ChannaJayawardhana-h1o
@ChannaJayawardhana-h1o 3 сағат бұрын
හැබැයි මොක උනත් ඒක ගැන නම් සතුටක් දැනෙනවා 😂
@zak-zr1xn
@zak-zr1xn 2 сағат бұрын
ආයේ හොරුන් එහෙම පාර්ලිමේන්තුවට යවන්නේ නැහැ අවුරුදු 75 ක සුළු පිරිසකගේ මහන්සියෙන් රටේ වෙනසක් ඇතිවුනේ . ජනතාවගේ වගකීම මේ වෙනස් ආරක්ෂා කරගන්න .
@PradeepRathnayakeOnline
@PradeepRathnayakeOnline 3 сағат бұрын
අන්න එහෙම රට හදනකොට ඉහල ඉඳලා හදන්න මහත්වරුනි. පහල මට්ටමේ අය නිකන්ම හැදෙයි එතකොට. නැත්තං වෙන්නෙ (මෙච්චර කල් වුනේ) පහල මට්ටමේ අය වැරදි කර කර ඉහල ඉන්න අයගෙ වැරදි පෙන්නලා "අපි පොඩි වරදක් කලාට මොකද, මේ මේ අය මෙච්චර වැරදි කරන්නෙ" කියන එක.
@Tha2001Jay
@Tha2001Jay 3 сағат бұрын
Imagine if Sajja came to power ? Me monawath na kollane. Malimawata Jaya wewa ❤
@allmylife8
@allmylife8 3 сағат бұрын
චන්දෙන් පස්සේ පුළුවන් 😂 චන්දෙට කලින් බැ කියන්නනේ
@rvandephili
@rvandephili 3 сағат бұрын
අනිවාර්යෙන්
@yajasaji5955
@yajasaji5955 2 сағат бұрын
මුං ලැජ්ජාව පැත්තක තියලා පැති මාරැකරාට පාඩු නෑ නෙ ඉතිං
@Ravi56774
@Ravi56774 3 сағат бұрын
ජයවේවා පිනට කකා රටේම සම්පත් සූරාකකා හිටපු කාලකන්නි
@namalkumara4601
@namalkumara4601 3 сағат бұрын
නියමයි... ලංකාවම මාලිමාවට....ජයවෙිවා........
@dhammikawithana1164
@dhammikawithana1164 Сағат бұрын
මාලිමාවට ජන්දය නොදුන් අය මේවා බලලා මහමැතිවරණයෙදි මාලිමාවට විශිෂ්ට ජයක් තහවුරු කරමු
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 46 минут бұрын
Meepara apith denava anurata.mokak unath hoda vedak karala tiyenne
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 2 сағат бұрын
අවුරුදු 10 න් රූපවාහිනී news බලන්නෙ
@tropicalherbs8896
@tropicalherbs8896 2 сағат бұрын
මුන්ට පුදුම දීමනා ගොඩක් නේ දීලා. තියෙන්නේ
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 3 сағат бұрын
පාර්ලිමේන්තුවේ කෑම වට්ටෝරුව උපරිම රුපියල් 1000/=2000/= දක්වා අඩු කරලා ඒ මුදලට කෑම කන්න කියන්න ඕනේ රට ගොඩ එනකන්වත්.
@UshaRajapaksha
@UshaRajapaksha 2 сағат бұрын
මිල රු 50 කටනෙ උන්ට දීල තියෙන්නෙ.. ඇත්ත වියදම දසදහස් ගණනක් වෙනවලු.මස් වර්ග එහෙම පිටරටින් ගෙන්වන ඒවලු
@ජනක-ත5ස
@ජනක-ත5ස 3 сағат бұрын
මාලිමාවට ජය දුන්නු චන්දේට සාදාරනයි
@GSamitha
@GSamitha 2 сағат бұрын
කෑවොත් මන්ත්‍රී ධුරය අහෝසි මාර නීති මෙව්වා ( මීට කලින් අහලා නැති නිසා )😂😂😂😂
@kasundananjaya2701
@kasundananjaya2701 11 минут бұрын
එකතමා ගොබ්බයො වෙන්න ඕනෙ
@BlueSky-v1l
@BlueSky-v1l 2 сағат бұрын
කවදා වෙච්ච දේවල්ද මේ. Npp 💪
@petrolshed5419
@petrolshed5419 2 сағат бұрын
දැන් තමයි නිලධාරීන් පේන්නේ.
@sanathmavinugi9307
@sanathmavinugi9307 3 сағат бұрын
උත්තමාචාරය සර් 🌷❤👍
@SkRj-z1z
@SkRj-z1z 2 сағат бұрын
රටේම දරැවන් තමන්ගෙ දරැවන් සේ සලකන අපේ නායකයා,අනුර සහෝ:⚘️⚘️මේ හදවතින්ම❤❤❤
@priyadarshaniedissanayake147
@priyadarshaniedissanayake147 52 минут бұрын
💯💯
@prabasaman354
@prabasaman354 2 сағат бұрын
මෙච්චර කාලයක් අපිට හොරෙන් හොරෙන් නේ කෑවේ හොඳ වැඩේ අපිට ත් නෑ බොලාටත් දැන් නෑ නියමයි
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 2 сағат бұрын
රටට ජයවේවා හොරු බංග වේවා
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq Сағат бұрын
පාර් ලිමේන්තු. එන. දවසට. ගෙදරින්. ගේන. කෑම. එක. නැත්නභ්. බඩගින්නේ. ඉන්න. දේශපාලනය ස්වේච්ඡාවෙන්. කරන්න. බැරි. අය. පාර්ලිමේන්තුවට. එන්න. හදන්නත්. එපා. එහේම. හොදයි. නේද
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 2 сағат бұрын
උන්ට මුදල් ගෙවලා රිවෝවෝල්වර ගන්න පුලුවන් වෙන්නත් මන්ත්‍රී වෙලා ඉද්දි මිසක් දැන් බෑ එහෙනම් මුදල් ගෙවල මිස්සුන්ටත් ගන්න පුළුවන්නේ
@rbckumara6525
@rbckumara6525 3 сағат бұрын
මේපාර අනුරට....
@yajasaji5955
@yajasaji5955 2 сағат бұрын
මාලිමාවට චන්දෙ දුන්න අයට හරි ආඩම්බයි..
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
👊🏻👊🏻👊🏻
@express6468
@express6468 2 сағат бұрын
නියමයි. Grade and excellent 😂 දැන් තේරෙනවා නේද මුන් මෙච්චර කල් ගත්තු සැප. උන්ට ඕන තරම් කන්න පුලුවන් රුපියල් 10යි කපන්නේ.
@nelkagamage5801
@nelkagamage5801 2 сағат бұрын
යකෝ මුන් පිනට කාල, රටේ සල්ලි ටිකත් හොරා කාල, අපොයි ආයෙ නම් මුන්ව ගේන්න තියා හිතන්න වත් එපා, මාලිමා රජයක් පිහිටවන්න මෙවර මාලිමාවට චන්දය නුදුන් ආදරණිය ජනතාව මහමැතිවරණය මාලිමාවට චන්දෙ දෙන්න 🙏🏻
@nazreenfarook1388
@nazreenfarook1388 Сағат бұрын
අනේ හොඳයි 😃👏👏👏 දැන් නෝනලට කියලා උයවලා ගෙනත් කන්නයි ඇත්තේ. එතකොට පොකට් එකෙන් කන්න බොන්න වියදම් වෙද්දි, සාමාන්‍ය මිනිස්සු වින්ඳ සහ විඳින දුක් කන්දරාව ගැන හැඟීමක් එයි 🤨
@moshe9507
@moshe9507 45 минут бұрын
Aniwaryen Neththan 5 star kema denawa un hodatama kala anthinata apita 2500n jeewath wenna kiyanawa Nodakin
@udaralakshan2617
@udaralakshan2617 Сағат бұрын
අම්මෝ කවදා අහපු News ද මේ...😂❤...සුපිරියක් තමා අනුර බොස්..❤❤
@salilashiyangagunathilaka7458
@salilashiyangagunathilaka7458 3 сағат бұрын
Malimawata ජය වේවා 🎉🎉🎉🎉
@sellachathura9501
@sellachathura9501 2 сағат бұрын
අපේ බලාපොරොත්තුව ඕව තමයී ..we love අනුර ❤️💖❤️💖❤️💖
@eksilananda6819
@eksilananda6819 2 сағат бұрын
පොලට ගිහිල්ලා බඩුගෙන කන්න යුගයක් ඇතිකරමු මුන්ට පරහැත්තට රට කැවා 76/ක් මෙිතැන්සිට අනුර ජනපති
@sudeshniranga3223
@sudeshniranga3223 2 сағат бұрын
ගෙදරින් ගේන කෑම එක කපිය😂
@iroshadirisinhaadirisinha279
@iroshadirisinhaadirisinha279 2 сағат бұрын
😂😂😂
@DIegoMax-on3rv
@DIegoMax-on3rv 36 минут бұрын
🤣🤣❤️
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 2 сағат бұрын
අනුර ...රජෙක්❤
@dulmankaluarachchi3624
@dulmankaluarachchi3624 2 сағат бұрын
සුපිරි .........මාලිමාව
@sithijalakshan5653
@sithijalakshan5653 3 сағат бұрын
Vade hodai, show epaaaaaa. Mn kagevath bath balayek nove, sri lankikayek
@sellachathura9501
@sellachathura9501 2 сағат бұрын
අපිට කන්ඩ නැති කරලා මුන් රජභොජුන් කෑවේ .. අනුර අපේ ආදරණීය ජනපතී ❤️💖❤️💖❤️💖❤️
@SsChamara-c3t
@SsChamara-c3t 2 сағат бұрын
දොස්තරලා මිනී කනවා, රාජකාරි කාළය තුළ පුද්ගලික අංශයේ වැඩ කරනවා, සාධාරණ මුදල් අයකර ගනී, වහාම පියවර ගන්න.
@DiveHive
@DiveHive Сағат бұрын
Danna deyak katha karapan. Ehema issue ekak thiyenawa nm Ministry ekata complain karapn gona.
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 Сағат бұрын
Complain kalanan hodai neh
@Shehan-m4i
@Shehan-m4i 2 сағат бұрын
Niyamai Niyamai ස්තුති
@sameerakiri
@sameerakiri 2 сағат бұрын
ඉතින් හැම පාරම ඔහොම තමා, අලුත් ආන්ඩුව පත් උනාම එයාලට කන්න පුලුවන්, ඔච්චරනේ ඉතින්, එහෙම නෙමෙයි ඔය කැම කඩේ වහලා දාන්න, ගෙදරින් ගේන්න කියන්න,
@BlueSky-v1l
@BlueSky-v1l 2 сағат бұрын
කලබල වෙන්න එපා ඒකටත් සුදුසු දෙයක් කරයි. සමහර පනත් අහෝසි කරන්න මංත්‍රී තුන්දෙනෙකුගෙන් බෑ. එනිසයි මහ ඡන්දෙදි npp බහුතරයක් පාර්ලිමේන්තු යවන්න ඕන
@maneeshaadhikari7650
@maneeshaadhikari7650 Сағат бұрын
ඕක තමයි අපෙ රටෙහි සමහර ජනතාව ට කිසිදු දෙයක් වටහා ගන්නට අමාරුයි මොකද ජනතාව ට කොතරම් ගෑලපෙන විසදුමක් දුන්නත් ඒකට මොකක් හරි අඩුපාඩුවක් කියනවා මම හිතන්නේ ජානවල තියෙන අඩුපාඩුවක් එහෙම නොවෙන්න සියලුම දෙනාටම සාධාරණ දෙයක් කරනකොට අකමැති වෙන්නෙ මොකටද අනුර ජනාධිපති තුමාටත් පුලුවන් අනෙකුත් පක්ෂ සමග එකතු වෙලා මහජන දෙවල් ලබා ගන්න පොරොන්දුව කඩකරන්න එතකොට අනෙක් පක්ෂවල අය සහයොගය දෙයි පුලුවන් තරම් නමුත් බලන්න මෙ තුන් දෙනා ගහන ගෙම කොතරම් අමාරුවෙන් ද කරන්නෙ රටෙහි අහිංසක ජනතාව වෙනුවෙන් නෙද කිහිප දෙනෙකුට ලැබුණු වරප්‍රසාද රටෙහි සියලුම දෙනා වෙනුවෙන් නෙද කියලා හිතන්න බැරිද දැන්වත් නැගිටලා අවධි වෙලා බලන්න දින කිහිපයට මොනතරම් මහජනතාව වෙනුවෙන් වැඩ කලාද කියලා මම මිට පෙර ජන්දය දිලා නැ මෙම ජනාධිපති ජන්දයෙදි තමයි මෙ අයට දුන්නේ දැන් ඈත්තටම දුකයි මෙතරම් කාලයක් මෙ වගෙ අයට ජන්දය දුන්නේ නෑත්තෙ ඇයි කියලා එහෙනම් අපෙ රට අද කොතරම් ඉහළට ගෙනයන්න පුලුවන් ද අපෙ අහිංසක ජනතාව වෙනත් රටවල දුක් විදින්නට උවමනා නෑ දරුවන් පවුල් දාලා පව් අපෙ රටෙහි ජනතාව ඉදිරි මහමැතිවරනයෙදි විශිෂ්ඨ ජයක් ලබා දිලා රට දීනවමු බොරු මුලාවන් වලට රැවටෙන්න එපා මමත් ඔබත් රැවටූනා ඇති මාලිමාව ට ජන්දය දි හොදම පිරිසක් යවමු අවුරුදු පහක් නෙ අපි කොපමණ කාලයක් පක්ෂ මාරුවෙන් මාරුවට දුන්නා ද අපිට මොනවද ලැබුනේ බංකොලොත් රටක් නෙද හිතන්නට කාලය ඇවිත් ඇත මාගේ රටෙහි සියලුම ජනතාවෙනි අවධිවෙව් ජාති කුළ ආගම් බෙද පාට බෙද දුරලා එකාමෙන් වැඩකරමු කඩි රැළක් මෙන් වෙහෙස නොබලා ඉතාමත් ඉක්මණින් ශ්‍රී ලංකික ජනතාවක් කියන්න ට මුලු ලොවටම හඩගා
@sisirasisira2258
@sisirasisira2258 3 сағат бұрын
නියම වැඩේ බත් බැලයන්ට ජය වේවා
@vinithathirimanna5797
@vinithathirimanna5797 Сағат бұрын
වසර 15 passe රූපවාහිනී news බලන mama 😂😂😂
@upalijayasuriya9021
@upalijayasuriya9021 2 сағат бұрын
දැන් මොන්ගේ පුක pootu වෙලා enne 😂😂😂😂😂😂
@ihshanhussain6170
@ihshanhussain6170 2 сағат бұрын
දැන් තමයි රූපවාහිනී ප්‍රවෘත්ති බලන්නේ
@prabhashwarasamarakoon2007
@prabhashwarasamarakoon2007 2 сағат бұрын
මේ වගේ news අහද්දි අමුතුම ලල් එකක් එන්නෙ 😂
@kalyanikalugamage3050
@kalyanikalugamage3050 Сағат бұрын
තුවක්කු අපිට දෙන්නකෝ...දඩු ලේන්නුයි..වල් උරොයි අප්පා......මරන්නෙ නැහැ .ඇත්තටම.පෙන්නල යන්න කියනවා😢😢😢
@nalikanalika5153
@nalikanalika5153 Сағат бұрын
😂😂😂
@RKSRanjanee
@RKSRanjanee 2 сағат бұрын
මෙපමණ කල් මේ පවුල් පිටින් ම විදපු දුක .ඒක නේද පාර්ලිමේන්තු එන්න මේ තරම් 🤼 කන්නේ .
@deepasenaathukorala5140
@deepasenaathukorala5140 2 сағат бұрын
ආඩම්බරයි
@MervinVijayaraj
@MervinVijayaraj 2 сағат бұрын
paksa nayakain viya yuthe parlimenthuwata theree pathwana paksaykin ho sandhanaykin mesa ohugee liyapadhinchj pakshayaking nowana bawta prakasa kalayuthu bawa yogana karmi.
@lasithshareef3075
@lasithshareef3075 3 сағат бұрын
Supper
@lasithdilasara6967
@lasithdilasara6967 Сағат бұрын
Job salary akk dila ai mechara benefits denne ? , government job karna Anith ayta nathe ai 😮
@donaldliyanage9094
@donaldliyanage9094 2 сағат бұрын
Oya horu parlimenthuwe canteen eken horen avilla kala yannath beri ne.
@Kalubandara-0909
@Kalubandara-0909 Сағат бұрын
මැති ඇමැතිලට ටැක්ස් වලට පහසුකම් දෙමු. Wepons, sequirty, vehicle, other facility දෙමු tax වලට.
@Kamini69-p4f
@Kamini69-p4f Сағат бұрын
රූපවාහිනී නිව්ස් විව්ස් වැඩිවෙලා
@thushaniperera5349
@thushaniperera5349 19 минут бұрын
ඔය බලලා තියෙන්නේ news හරියට...😅😅මාලුමාමා කරපු දෙවල් වගෙ උඩ පනින්නේ 1.05 😂😂 2023 සම්මත කරගන්නා ලද් "දූශන විරෝධී පනත ප්‍රකාරව"😂😂
@DayarathnaSoba
@DayarathnaSoba Сағат бұрын
ගොඩක් හොදයි ජනතාව ගේ බදු මුදලින් යැපෙන ක්‍රිමය වෙනස් කිරිම ගැන ජනතාව ගේ ප්‍රණාමය පුදනවා ස්තූතියි.
@PrashanthiShanika
@PrashanthiShanika Сағат бұрын
නියමයි 🇱🇰🇱🇰❤️❤️ නොවැම්බර් 14 හරියටම සුදුසු අය යවන්න හැමෝම හිතට ගන්න,, මාලිමාවෙන් පාර්ලිමේන්තු ව පුරවමු,, ජනාධිපති තුමාට හොද කණ්ඩායමක් හදල දෙමු 🇱🇰❤️
@sitharapawithrani1275
@sitharapawithrani1275 33 секунд бұрын
අපේ මුළු ජීවිතේම හීන සේරම විනාසකරපු හැත්තට ඇඳි වතත් නැතිවේවා.හෙනම ගහන්න ඕනේ අපේ ලස්සන ජීවිත මේ තැනට ඇද දාලා වැජඹෙන උන් සේරටම
@dilmuthushani
@dilmuthushani 2 сағат бұрын
නියමයි නියමය්
@palithapushpakumara2695
@palithapushpakumara2695 Сағат бұрын
මෙක නම් කියල කරන්න ඕන වැඩක් පාර්ලිමේන්තුවේ රජමාලිගාවේ කෑම තහනම් කරපු එක ....මුන්ට ගෙදරින් හෝ රුපියල් 1800/2400 වගේ කෑම වියදම් දරන්න වීම ....දුප්පත් මිනිහා බිත්තර රොටියක් කාලා වේල පිරිමහ ගන්නේ ....
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Сағат бұрын
මහා මැතිවරණයෙදි ජනාධිපති අනුර කුමාර සහෝදරයට අපි හැමෝම එකතු වෙලා හයෙන් පහක බලයක් ලබා දෙමු
@kusumjayasinghe6019
@kusumjayasinghe6019 Сағат бұрын
සියළුම වරප්‍රසාද කප්පාදු කරපුවම එකෙක්වත් පොරකන්නෙනෑ පාර්ලිමේන්තු එන්න ඕකට රිංගන්නෙ අලිවගේ ගිලින්න අසරණ ජනතාව කවදාවත් මේව දැනගන්නෙනෑ අළුත් ආණ්ඩුව ගෙනාවෙ නැත්නම්
@KomariFaisal
@KomariFaisal Сағат бұрын
අනිත් පැත්තෙ එවුන් එකෙක් එවන්නඑපා දියවන්නාවට ඔකොම,මාලිමාවට එච්චරයි ❤උදාරයි
@jayakusumtv1480
@jayakusumtv1480 Сағат бұрын
දැන් ඔය කියන්නෙ ප්‍රාර්ලිමෙන්තුවෙ භොජනා ගාරය පාව්ච්ච් කරන්න බැරි ප්‍රාර්ලිමෙන්තුවෙ ව්සුරුවා තිබෙන අවස්ථාවේ දි ව්තරක්ද ජන්දෙ පත්වු ..මන්ත්‍රි ට ඒ වරප්‍රසාද තියෙනද..
@NesharaThejan-hu4mp
@NesharaThejan-hu4mp Сағат бұрын
කෙසෙල් කොල ගනන් යයිද මංදා
@AKASH4U930
@AKASH4U930 2 сағат бұрын
niyamai. hitapu horu ballo ganata wetila hoda wede 😂😂
@shanduminda2957
@shanduminda2957 Сағат бұрын
ඕකුං වාහන බාර දුන්නට තව ඔයවගේ වාහන 100 ක් ගන්න සල්ලි හොයල ඇත්තෙ....
@ruwanasampath6657
@ruwanasampath6657 Сағат бұрын
ජයවේවා මාලිමාවට.තව තව සහන දෙමු මන්ත්‍රීවරුන්ට😂😂😂
@ramani4012
@ramani4012 Сағат бұрын
ඔව් මෙහෙම යනකොට හොර හැත්තට රට වටේ රැස්වීම් වලට ජරාව දීල සෙනඟ ගෙන්නල පෙන්වන්න මුදල් නැති වෙනව. ඒ ප්‍රශ්නෙටත් උත්තර ලැබෙයි .😂
@kumarakumara8837
@kumarakumara8837 2 сағат бұрын
Mun minissu baya karanna hadanne adikarane araksa karanna rate minissu akathu wenna jvp nadu ahuwwe adikaraneta pitin ayalata paradayak piliganna kamathi na oun mini maragannawa paradawena bawa danunoth saththunta giya balaya mawa maruwath karapu boru wenuwen atak karanawa ulapane chaminda hotaya
@SharmanShiran
@SharmanShiran Сағат бұрын
යකෝ අපි හිගන්නො ටිකක් පෝශනය කරලා තියෙන්නෙ...මුන් කාලා තියෙන්නෙ අපෙන්මනේ...
@Rohinigph
@Rohinigph Сағат бұрын
Lankawe පිනට පහළ උනු හදවතේ ජනාධිපති අනුර ..
@Dulamadu12
@Dulamadu12 5 минут бұрын
පව් අනෙ මන්ත්‍රී වරු. හැමදේම ඉක්මනින් නැති වෙනවා. කාපුවා වමාරන කාලේ
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 6 минут бұрын
කාල කාල දිරවන්න කුණුහරුප කියල කියනව, ගහ ගන්නව. ඊට පස්සෙ රෑට නිදාත් ගන්නව. කාලකන්නි
@skyphone8133
@skyphone8133 2 сағат бұрын
රටේ ජනාධිපතිවරයා තොරා පත්කර ගැනීමේ පනත උල්ලංගනය කර ඊනියා ජනාධිපතිවරයෙකු පත්කර ගන්නේ 2024 09 21දින සවස 3 00 දක්වා ජනතාවට ඉතා කූඨ ලෙස තොරාගත් මධයස්ථාන වල පමණක් පෑන් සගවා තබාගෙන පැන්සලෙන් ජන්දය සලකුණු කරන්න දී පසුව මාලිමාවට ඒවා සලකුණු වෙනස්කර ගන්නා උපකමයක් මැතිවරණ කොමිසම හොරගල් අහුලන බලල්ලු වගේ සිට 2024 09 21දින හවස 3 පැනකින් හෝ පැන්සලකින් ජන්දය සලකුණු කිරිම නිතයානුකුල බව ජනමාධ්‍යට පැවසුවේ තව දුරටත් සගවාගෙන සිටිය නොහැකිවු අවස්ථාවේ කියන එක සනාථ වුයේය. ජන්දය පැවැත්විමට පෙර හැට හුටහමාරක් මැතිවරණ කොමිසමේ අය මාධ්‍ය සකච්චා තියා හැම මගුලක්ම කථා කලා ජන්දය සලකුණු කිරිමට පැනක් ගෙදරින් ගෙන්න ඕනැද පැනක් දෙනවාද පැන්සල බාවතා කරනවාද කියා නොකීවේ මැකිය හැකි පැන්සල භාවිතා කර නිලධාරීන්ට කතිරය මකා මනාප සටහන්කර ගැනිමට යන්න සාධාරණ සැකයකි. ඔක්කොම ජන්දය දැමු පසු අවසාන පැයේදිය තමා ජනතාවට මැතිවරණ කොමිසම දැනුම් දෙනුයේ සමහර ජන්ද මධයස්ථාන වල පැන්සලක් තබා එයින් ජන්දය සලකුණු කිරිමට සැලැස්සුවද එය වැරදි බවත් එම ජන්ද මධයස්ථාන වලට මැතිවරණ කොමිසම විසින් ජනතාවගේ බදු මුදලින් පැන් සපයා තිබු බවත් එහෙත් ඒවා භාවිතා නොකර පැන්සලක් තබා තිබුණේ අනිවාරයෙන් ජන්ද ගණන්කරන අවස්ථාවේ දේකෙ තුනේ ඉලක්කම් අරෙහෙන් මෙහෙන් මකා දමා අනුර කුමාරට පලමු මනාපය බව කියමින් අනුර කුමාරගේ ජන්ද ගොඩට දැමීමට බවට සාධාරණ සැකයක් ජනිත වනුයේ වේනදාට වඩා කලුතර ආසනයේ තැපැල් ජන්ද පතිථලද පසුදා දවල් වනතුරැ පමාවීම හා ඒවනවිට අපේක්ෂක නියෝජනයක් නොමැතිව හිතුවක්කාරීව මනාප ගණන්කිරිම අරබා තිබ්ම ඉතිහාස ගතවූයේ ජන්ද පෙට්ටි මාරැ නොකර ජන්ද ගණන්කිරිමත් පැන්සල් ඉරි මැකීමත් යන රාජකාරි දේකක් කිරිමට ජනතා විමුක්ති පෙරමුණ විසින් නවකවදය මුවාවෙන් බෙලහින කල නිලධාරීන්ට සිදුවුවීම බවට සාධාර්ණ සැකයක් පැන්සල් වලින් ජන්දය සලකුණු කල ජනතාවගේ සිත්තුල ජනිත විම සාධාර්ණය. තනිකර මේය පෝඩාවකි මැතිවරණ කොමිසම හවුල්වී කල පැන්සල් වලින් ජන්දය ලකුණුකිරිම පමණක් නොව සවස 3 00 පසුවි මේ පිලීබද විදේස මාධ්‍ය වේදීන්කල පශ්නකිරීම් අනුව මාධ්‍ය නිවේදන නිකුත්කර ජන්දය සලකුණු කල යුත්තේ මැතිවරණ කොමිසම දොන පැනකින් බවට පකාශකිරිම හා ඒ වන විට වැඩි පිරිසක් මැතිවරණ නිලධාරින් සපයා තිබු පැන්සල් වලින් ජන්දය සලකුණුකර තිබිම පමණක් නොව ඒසේ පැන්සල් වලින් ජන්දය සලකුණු කිරීමට සලස්වා තිබු ජන්ද මධයස්ථාන මාලිමාවේ ආචාර්ය මහාචාර්යවරැ විශ්වවිද්‍යාලයේ උගන්වන කාලය යොදවා පෙර ඡන්ද විශ්ලේෂණයක් කර තීන්දු කල මධයස්ථාන වීම මෙම සැකය තවදුරටත් තීවුර වන්නේය. මෙය ඉතා සංවිධානාත්මකව මලිමාවට අවාසි සහගත ස්ථානවලින් තමා සිදුවන්නේ. ඊට අමතරව සමස්ථ අපේක්ෂකයන්ගේ සමස්ථ දිවයිනෙම ජන්ද පතිථල නිකුත් කිරිමට පෙර නිතීවිරෝධීව දෙවෙනි මනාපය පෙට්ටී ශීල් නොකර අපේක්ෂක නියෝඡිතයන් නැතිව ගණන්කිරිම අරම්භ කර පැය දේකකට පසුද දුරකථනයෙන් විමසු විට මැතිවරණ කොමිසම දන්නේ නැත රටෙන්ම ජන්දය අරන් ඇති සමස්ථ පතිශතය එය පිලිගත්තේ රන්ජිත් මන්දුමබණ්ඩාර ගොස් මැතිවරණ කොමිසමෙන් ලේකම්වරයා ලෙස ඇසු විටය. ඒ වනවිට නිලධාරීන්ට කැමති ලෙස මනාප ගනිණුයේ පක්ෂ නියෝජනය නොමැතිවය. නීතිවිරෝධි ව මැනිවරණ කොමිසම විසින් මැතිවරණය ආක්ඤාපනත උල්ංගනය කරමින් වනුයේ ජනතා විමුක්ති පෙරමුනේ නවකවදයට ලක්වු හා කලුචරිත කර ලේබල් ගැසු විශ්වවිද්‍යාලයේ ශිෂයන් රාජ්‍ය ආයතනවල නිලතල දරමින් පැමිණ ගණන්කරන ස්ථානවල අදාල නියොජිතයන් නැතිව හා පලවාහැර හිතුවක්කාරි ලෙස අනුර කුමාරට වාසි වන ලෙස දෙවන මනාපය ගණන්කිරීම ආරබන්නේ අනුර කුමාර දිශානායක වැඩි ජන්ද ලබාගෙන නැති හා පැනෙන් ලකුණුකල ජන්ද පතිකා ඇති පෙදෙස්වල නිල ජන්ද එකතුකර සමස්ත පතිථලය ඉදිරිපත් නොකර සගවා ගනිමින් ලෙස හා අනුර කුමාරට පක්ෂපාතී ලෙසය. සජිත්ට හෝ හිමිවිය යුතු ජනාධිපති ධුරය අනුර කුමාර දිශානායක උදුරාගත්තේ සමස්ත පතිථල ඒමට පෙර මනාප ගණන් කිරිම කිසිදු සජිත්ගේ නියොජිතයෙකු නොමැතිව උදැසන 9 30 වන විට ඇරබිමෙන් නොනැවතී සිතා මතා කලුතර තැපැල් ජන්ද පතිථලද සවස 2 30 වනතුරැ පමාකරමින් ඔවුන්ම පැන්සල් කතිර මකා මනාප ලකුණු කර ඇතැයි අනුමාන කරමින් නඩුවක් ගොනුකල යුත්තේ මැතිවරණ පණත හා ජනාධිපතිවරයා තොරා පත්කර ගැනීමේ ආක්ඤපනත උල්ලංගනය කර ඊනියා ජනාධිපති ලෙස අනුරකුමාර නිලධාරීවාදය යටතේ තොරා පත්කර ගැනිමය. මාස කීපයඛට ඉහතදී සම්මතකල මැතිවරණ සංශෝධන පනත අනුව අනුර කුමාරගේ පත්විම අහොසිකල හැක්කේය. ඊනියා ජනාධිපති හා පිරිස බියවුයේ මේ හොර වැඩේ කථාකරයි කියා ලක්මන් නිපුන ආරච්චි පත්කරන්නට ගියහොත් පාර්ලිමේන්තුවේ දී
@Niroshanimadi
@Niroshanimadi 37 минут бұрын
මැඩම්ලා ටික පව් දැන් 🤣🤣🤣උයන්න වෙනවා නේ දැන් තේරුම් යයි මොකද හැමදාම කඩින් කන්න බැ නේ උදේම නැගිටින්න වෙයි දැන් එයාලට උදේම නැගිටලා බස් එකේ හරි කොච්චි වල හරි වැඩට යන මිනිස්සුන්ගේ දුක දැනෙන්න ඔහොම නම් මදි තව දෙන්න ඕනි එහෙම නේද මට නම් මාර සතුටුයි වැඩේට 😊😊😊
@jeffreygunasekera9502
@jeffreygunasekera9502 39 минут бұрын
නිවැරදි ප්‍රවෟති දැන ගන්න නම් අද සිට රෑපවාහිනී ප්‍රවෟති බලන්න ❤
@bacab6187
@bacab6187 10 минут бұрын
ඔන්න දැන් තමයි රට හැදෙන්න යන්නෙ❤️ සජිත් පස්සෙ යන බත් කන හරක් ටික දැන්වත් තේරුම් අරන් මෙ රට හදන්න සහයෝයද දෙන්න. අසූචි කන එක නතර කරල දැන්වත් බත් කන්න පුරුදු වෙයල්ලා
@f.xnobertjeyakumar7864
@f.xnobertjeyakumar7864 2 сағат бұрын
නියමයි. මාලිමාවට ජයවේවා
@nishanvlogs2399
@nishanvlogs2399 35 минут бұрын
අනිත් රජයේ සේවකයෝ වගේ ගෙදරින් කෑම ගෙනෙල්ලා. පඩියෙන් තෙල් ගහන් පැදියෙන් බදු සහිත වාහනයක් අරන් ෆිනෑන්ස් ගෙවන් තෙල් ගහන් වැඩට වරෙල්ලා. නියමයි ජනපති තුමා.අපි පිටින් 3න් 400සීයට බත් එක කන්නයි හිරවෙලා බස් එකේ එන්නයි, නිදිමරන් නැගිටලා උයා පිහාගෙන බත් එකක් බැඳගෙන මස් කෑල්ලක් මාළු කෑල්ලක් බිත්තරයක් කරවලා කෑල්ලක්වත් නැතුව හරියට එළවලුවක්වත් නැතුව කෑම එකක් අරන් වැඩට යනවනම්.එහෙම රටක් කරපු මුන්ටයි මුන්ගේ දරු පාවුලටයි මස් මාළු කිරි බිත්තර දෙස ට් එක්ක 50 පනහට කෑම කන්න දෙන්න රටේ මිනිස්සු දුක් විඳින්න ඕනෙද.😢🎉❤ නියමයි ජනපති තුමා
@airbusa380-rd8qh
@airbusa380-rd8qh 23 минут бұрын
ලන්කා ඉතිහාසෙ දන්න කාලෙක නොවිච්ච කවදාවත් වෙයි කියල හිතපු නැති දෙවල් මේ වෙන්නෙ තාම පුදුමයි මේවා ඇත්තද කියලත්
@ajithjayaweera7278
@ajithjayaweera7278 55 минут бұрын
බලන් යනකොට මුන් ජීවත්වෙලා තියෙන්නෙ තනිකර අපේ සල්ලිවලින්නෙ
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 42 минут бұрын
නියමයි වල්මත් කල කාලකන්නි හොරු විනාශ කල රටක් දැන් හැදෙනවා...
@indukathushari3449
@indukathushari3449 Сағат бұрын
හොර හැත්ත චන්දෙ ඉල්ලන්න එකක් නෑ මේ පාර කන්නත් නෑ වාහනත් නෑ සුපිරියක්
@lasithshareef3075
@lasithshareef3075 3 сағат бұрын
❤❤❤❤
@SonitaSs-w6h
@SonitaSs-w6h 2 сағат бұрын
Asema veyayutue jayawewa apejanadepatetumata
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 Сағат бұрын
SERESENA ජනාධිපති .AWADAWASE EDALA NEWS BALUWE NH U GONAK සුදුසුකම් NH TE PALAKAYAKNISA DENNAM NETARAMA BALANE NEWS
@niranjanalmeda231
@niranjanalmeda231 2 сағат бұрын
Kuhakayo ekak kiyana Ranil dushana werode panatha pas kale keyala
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 2 сағат бұрын
Munta kanna denna epaa. Minissu huuran kaapu kaalakanni
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 22 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 72 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 54 МЛН