ලෝකෙටම අභියෝග කළ ඩොලර් ඉතුරුකරන අපේ Electric Tuk Tuk එක - Wega Electric Three Wheel |Rupavahini News

  Рет қаралды 63,771

Rupavahini News

Rupavahini News

Күн бұрын

මෙරට නිෂ්පාදනය කෙරෙන මෙන්ම, දැනට ධාවනයේ යෙදෙන ‍ත්‍රීරෝද රථ විදුලිබලයෙන් ධාවනයට පරිවර්තනය කිරීමෙන් ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ විප්ලයවීය වෙනසක් සිදු වන බව, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ තිරසර සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමි විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය සහ විදුලියට පරිවර්තනය කිරීම ඉතා සුවිශේෂි අවස්ථාවක් බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ.
Follow on:
#rupavahininews #slrc #rupavahini #aurvedicmethods
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 255
@SameeraMaduka
@SameeraMaduka 7 ай бұрын
උත්සාහය හොඳයි . බල්ලෙක් ඉස්සරහට දාපු එක තමයි අවුල
@tanushasathsara467
@tanushasathsara467 7 ай бұрын
Ekth boxer 😂
@Konara_wijeekon
@Konara_wijeekon 5 ай бұрын
Horaa, bandula gebikataa, methenta gaththara nisa thamai laksa 20 ganan danne. Ai mekatath lak... 10kwath denna onine.mekaa ratata saapayak.
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n 7 ай бұрын
අවුරුදු ගානකින් අහන්න ලැබුණු සතුටුදායක පුවතක්. 😘🇱🇰
@sleazymoney9924
@sleazymoney9924 7 ай бұрын
චන්දයක් ලන් වෙනකොටම වේගා එකේන් ආඩම්බරකාර නිවුස් අහන්න ලැබෙනවා නේද. ගිය සැරෙත් 'වේගා' ආවට වඩා වේගෙන් ගියා 😌
@barneycasting8331
@barneycasting8331 7 ай бұрын
@@sleazymoney9924 ලංකාවේ උන්ගේ කට විතරයි, වැඩ නැහැ! හොර කම් කරන්න, ණයට කන්න තමයි දන්නේ ....
@Devil678-j9j
@Devil678-j9j 7 ай бұрын
​@@sleazymoney9924ජෙප්පෙක් නේද ඇයි මේවටත් ගිනි තියන්නද 😂
@ClothDiapers-m2r
@ClothDiapers-m2r 7 ай бұрын
boru...koheda giye...ahaka balan hitiya ayata nam giya wage penawa athi...wega hamadama thibuna...hamadama issarahata awa...@@sleazymoney9924
@TenSrilanka2684
@TenSrilanka2684 7 ай бұрын
@@sleazymoney9924අනේ තොපි වගෙ පින් බත් ගිලින උනගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බැ හොද දෙට හොදයි කියන්න පුරුදු වෙයන් මෙව බලලා උබ චන්දය බවිතා කරනවනම් උබ වගෙ හරකකක් තවත් නැ
@rasika4rsb
@rasika4rsb 7 ай бұрын
තැනේ හැටියට ඇණේ ගහපු සුපිරි වැඩසටහනක්... ඇත්තෙන්ම අපේ රටේ ත්‍රිරෝද රථ හා යතුරු පැදි සියල්ලම මෙම පරිවර්තනයට භාජනය කල යුතුයි.. මෙය කොළඹට පමණක්ම සීමා නොකර මහනුවර, ගාල්ල මාතර, කුරුණෑගල, අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, වව්නියාව ත්‍රිකුණාමලය යාපනය වගේ ප්‍රදේශ සදහා ව්‍යාප්ත කල යුතුමයි... සියළුම ඉන්ධන හල් මෙම ජාලයට ඇතුලත් කර එයට අප රටේ නිකන්ම අපතේ යන හිරු එලිය මෙම ආරොපණ මධ්‍යස්ථාන මගින් විදුලියට පරිවර්තනය කල යුතුමයි.. අහසින් වැටෙන එක දිය බිදක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතුය යන එදා රජුන් කියු මසුරං වැකිය පොඩි අප්ඩේට් කිරීමක් කරලා හිරැගෙන් ලැබෙන එක හිරු කිරණයක් වත් අපතේ නොයවා ඉන් විදුලිය ලබා ගත යුතුය යන සංකල්පීය වෙනසකට අප යා යුතුය.. ජය වේවා ඔබ සැමට..
@මාෂල්සුසිරිපාල
@මාෂල්සුසිරිපාල 7 ай бұрын
😂😂😂😂
@shhazz34
@shhazz34 7 ай бұрын
​@@මාෂල්සුසිරිපාලහිනාවෙන්නෙ ඇයි බන්?
@janakachaminda6963
@janakachaminda6963 7 ай бұрын
ගැස් සිලින්ඩර් ගන්නවා වගේ ක්රමයක් චාර්ජ් බැටරි ගන්න රට පුරාම තිබුනා නම්......නියමයි.....සුපිරියි....
@nayanthidesilva8660
@nayanthidesilva8660 7 ай бұрын
ඇත්තටම හොද ආරම්භයක්. අපෙ රටෙම නිශ්පාදනයක්. දුර්වලතා නෙමෙයි අපි කතා කල යුත්තේ. හොද දේවල් ගැනයි. ජපානයෙ අද තියෙන සියලුම වාහන සමාගම් ඉස්සෙලම ගොඩ නැගුනෙ ඉතාම කුඩාවට රට තුලයි. ජපන් ජනතාව සහ එහි අන්ඩුව උපරිමව මේ සමාගම් වලට සහය දුන්නා. අද ඒ සමාගම් තමයි ජපන් ආර්ථිකයෙ කොදු නාරටිය. දකුනු ආසියාවෙ පලමුවෙන්ම ඉලෙක්ට්‍රොනික් වාහන නිපදවු වේගා සමාගම පුද්ගලික සමාගමක් උනත් රටෙ සම්පතක් ලෙස සිතා අපි එය රැක ගත යුතුයි.
@sumithnandana2684
@sumithnandana2684 7 ай бұрын
සුපිරි වඩක් නියමයි වේගා ආයතනයට සුබ පතනවා මෙම කර්මාන්තය දියුනුවෙන් දියුනුවටම පත්වෙවා රටත් දියුනු වෙවා 💪💪💪🇱🇰🇱🇰🇱🇰
@AndrasGraant
@AndrasGraant 7 ай бұрын
මේව ආරක්ෂා කරගන්ඩ ඕනි හොරා කන පාතාල දේශපාළුවන්ගෙන් හා හොරා කන පාතාල නිළධාරීන්ගෙන්.
@kavindudissanayake5285
@kavindudissanayake5285 7 ай бұрын
මම හිතනවා වැඩේ සුපිරිම..ඒත් ඕක ඉක්මනින් fast charging සිස්ටම් වලට යයි කියලා ..මොකද එක් ත්‍රි රෝද රථයක් පැයක් චාර්ජ් උනොත් දවසට ත්‍රීල් වීල් 24යි පුළුවන්.. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා.. මම හිතනවා වේගා එකට ෆාස්ට් චාර්ජින් සිස්ටම් එකක් ගෙයි කියලා ... ජය වේවා..හදවතින්ම ජය වේවා
@skipper2594
@skipper2594 7 ай бұрын
ratatama eka charging point ekk nemei hadnne ithin, cheene ehema ekama thana 20k withara thiyanawa , car park walath hama parking spot ekakatama eka gane thiyanawa oya charge karana than walama podi waiting rooms haduwa nam businessuth enawa,mokada payak inna epai
@studionr5540
@studionr5540 7 ай бұрын
ඊයෙ දැක්ක නුවරදි ෆස්ට් ටයිම් වේගා වීල් එකක් ඒක යනව යෑමක් .. ආනගතෙන් ආපු ජෙට් එකක් ගිය වගෙ.. කාර් මොනවද කියල හිතෙනව ඒක දැක්කමක්. මාස්ප්‍රොඩක්ශන් ලෙවල් එකට ඇවිල්ල .. මිල පහල බැස්සනම් .සැහෙන වටිනව ..
@N.K.Entertainment-SN24
@N.K.Entertainment-SN24 7 ай бұрын
අපිට උඩට සෝල එකක් ගහගෙන චාර්ජ් කරගන්න පුළුවන් නේ
@k.a.drashen1708
@k.a.drashen1708 7 ай бұрын
Patta srilankawe ape hinayak saba unawage thaks for wega team
@rohanasunnath5986
@rohanasunnath5986 7 ай бұрын
හොඳටම හොඳ වැඩක් .jaya වේවා .
@janakadandeniya8205
@janakadandeniya8205 7 ай бұрын
Appreciate contributions towards sustainability
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 7 ай бұрын
බොහොමත්ම වටිනවා..❤
@shiranthawelikala7983
@shiranthawelikala7983 7 ай бұрын
Congratulations ❤
@randomlog
@randomlog 7 ай бұрын
Happy news ,,,Better Future
@susilmathugama4560
@susilmathugama4560 7 ай бұрын
Niyamai niyamai jayawewa 👍💕
@aroshsenanayake1074
@aroshsenanayake1074 7 ай бұрын
එකක් චාජ් කරන්න කොච්චර වෙලා යනවද ? එක ෆුල් චාජ් එකෙන් කොච්චර දුර යන්න පුලුවන්ද ? බැට්රි එකක ආයු කාලය කොපමනද ?
@chamilsanjula2770
@chamilsanjula2770 7 ай бұрын
ඡන්දෙ කාලෙදි එළියට එන ඡන්දෙ ගත්තාම ආයෙ අතුරුදහන් වෙන vega 😂😂😂😂
@keerthimediwake6380
@keerthimediwake6380 7 ай бұрын
Good work. Congratulations
@buddhikaprasanna9476
@buddhikaprasanna9476 7 ай бұрын
Good luck Dr Harsha ❤
@isurujanaranga2389
@isurujanaranga2389 7 ай бұрын
ඡන්දයක් කිට්ටු වෙන්කොට මෙවා එළියට එනවා ඡන්දෙන් පස්සේ ඔක්කොම ඉවරයි ....
@chamilsanjula2770
@chamilsanjula2770 7 ай бұрын
100% agree
@chamilamax
@chamilamax 7 ай бұрын
ඡන්දෙයක් කිට්ටු වෙනකොට එලියට එන හර්ශගේ වාහන සැට් එක 😂
@snnewcreat7110
@snnewcreat7110 7 ай бұрын
බොක්ස්ර් බල්ලේකුට බූරුවෙක්ගේ මූනක් හයිකරගන්න බැරිවෙයිද??
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 7 ай бұрын
වඩාත් සාර්ථක මෙම ක්‍රමය නෙවෙයි. තත්පර කීපයකින් බැටරිය මාරු කරගන්න පුළුවන් මධ්‍යස්ථාන ඇති කරන එකයි කරන්න ඕන. මෙම ක්‍රමයෙන් රියදුරෙකුට පැයක පමණ කාලයක් කාලය අපතේ හැරගෙන බලා සිටීමට සිදුවෙනවා.
@AjithKusumthilaka-k5d
@AjithKusumthilaka-k5d 7 ай бұрын
ඒ අදහසනම් හරි වටිනවා
@rasika4rsb
@rasika4rsb 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඒ හරි.. දැනට චීන්නු ඉලෙක්ට්‍රික් බයික් වලට ඔය වැඩේ කරනවා මම දැකලා තියනවා. අපි ගෑස් සිලින්ඩරයක් ඩිපොසිට් තියලා අරන් යනවා වගේ බැටරියක් ගන්න පුලුවන් නම් මේ වැඩේ හරිම කාර්යක්ෂමව වෙයි..
@kapilaliyanage5247
@kapilaliyanage5247 7 ай бұрын
වේගා එකට සොනික්ව හරි ප්ලෑෂ්ව හරි වැඩට ගන්න වෙයි මේ කියන විදියට
@kavindulakshan859
@kavindulakshan859 7 ай бұрын
යකෝ එක පාර හද අල්ලන්න බෑ. ටික ටික තමයි දියුණු වෙන්නෙ. එක පාරටම ලෝකේ තියන හැමදේම කරන්න බෑ. අරුන් දැන් අහම කරන්නෙ අපිත් එහෙම කරන්න ඕන කියලා නෑ. උනුත් ඇවිත් තියෙන්නෙ හැම අදියරක්ම පහු කරන්. හොදක් දකින්න බලපන්. මේක තාම බංකොලොත් රටක් කාලයක් යද්දි ඔයි තත්ත්වය පහසුකම් හා තාක්ෂණය දියුණු වේවි.
@මාෂල්සුසිරිපාල
@මාෂල්සුසිරිපාල 7 ай бұрын
​@@kavindulakshan859😂😂😂😂😂
@chandimaranawaka4534
@chandimaranawaka4534 7 ай бұрын
කතාව නම් ලස්සනයි කට්ටියගෙම නමුත් කර ගන්න පුලුවන්ද කියන එක තමා ප්‍රශ්නය. ලක්ෂ 15 දිලා කන්වන්ට් කර ගන්න පුලුවන්ද ? CDB එකෙන් ලිසින් එකක් ගත්තොත් මාසෙට 40000/= ගෙවන්න පුලුවන්ද
@prksampath
@prksampath 7 ай бұрын
😅😅😅😅
@madushanka5330
@madushanka5330 7 ай бұрын
හොදයි නෑ කියන්නේ නෑ නමුත් 25k මදි .කඩුවෙල ඉදන් කොළඹට ගියොත් අයේත් පැයක් චාජ් කරන්න ඕනේ කාලය නස්තිවෙනවා .අවමය 150ක් කරෝත් ඔය වැඩේ සාර්ථකයි.වේගා එක 30ක්ද මන්දා කරන්නේ සෙඩ් එකේ කොල්ලා කීවා 300ක් ගන්නවා චාජ්කරන්න කියලා අනෙක වෙලාවයි වටින්නේ .අනේමන්දා පැයක් කියන්නේ ලොකු කාලයක්
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
මාලග ඉලෙක්ටික් බයික් එකක් තියනවා බැටරි තියනවද ගන්න?
@mahanlakitha1150
@mahanlakitha1150 7 ай бұрын
Godak watinawa jaya
@KavinuKaushala
@KavinuKaushala 7 ай бұрын
Kuddongen itn parissam karaganna ona ❤
@SLSTABLEBUSINESS
@SLSTABLEBUSINESS 7 ай бұрын
great ❤
@rukisvlog-nissankarukshan6325
@rukisvlog-nissankarukshan6325 7 ай бұрын
Good job 👏
@sudheeratholambugolla3142
@sudheeratholambugolla3142 5 ай бұрын
commition ganne netiwa lankawe aluth deyak karanna denne nehe ape desapaluwo...aduwata lankawe minisunta denna..good job
@asirimudalige931
@asirimudalige931 7 ай бұрын
Opening එකට බල්ලෙකුත් ඉන්නවා
@chathurasilva4179
@chathurasilva4179 7 ай бұрын
හඩ්ඩෙකුත් ඉන්නවා 😂
@asirimudalige931
@asirimudalige931 7 ай бұрын
@@chathurasilva4179 😝
@AnjanaPi123
@AnjanaPi123 7 ай бұрын
Good move!!
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 5 ай бұрын
ලංකාවේ ඉලෙක්ටික්ට්‍රිකල් ස්කූටර් එකක් තියෙනවා බැට්‍රිය ගලවලා ගේ ඇතුලේ චාර්ජ් කරන්න පුලුවන්... ඔස්ට්‍රේලියන් ...යුරෝපියන් මේක්. ඒකේ ඇති වාසිය බැට්‍රි 2ක් මගින් දිගටම ඩිල්වරිස් කිරීමේ හැකියාව... පිට්සා... වගේ.. වේගා බැට්‍රිය යොදවලා... ලංකාවේත් හදමු... චීන යාඩියා බැට්‍රිය ෆ්ලෝ බෝඩ් එකේ.. සීල්... තව අවුරුදු කීපයකින් බැට්‍රිය නැවත අලුත් කලොත් ෆැක්ට්‍රි ෆිටඩ් අවුල් වෙනවා... ෆෝන් වගේ...යුනිට් එකම අයින් කරන්න වෙයි නේද???
@sandaruwankumara1287
@sandaruwankumara1287 7 ай бұрын
ඇමතියෙකුට කෝටි ගණනක් ඉන්දියාවෙන් දෙයි, ඊට පස්සේ ඔය ආයතනය තහනම් වෙයි.(එහෙම නොවේවායි පතමු)
@වයිට්හැකර්
@වයිට්හැකර් 7 ай бұрын
Good
@rv3540
@rv3540 7 ай бұрын
හොද දෙයක් බන්දුලයව ඔපනින් එකට ගෙනාව එක තමා වැරැද්ද....ලමයෙක් ගන්න තිබ්බ ඔය වැඩේට
@prageethbandara5381
@prageethbandara5381 7 ай бұрын
බන්දුලයා නෙවෙ උගෙ අම්ම ආවත් වැඩක් අපිට වැඩක් නෑ මේ වැඩෙයි වටින්නෙ. නිකන් බොරුවට වැලලෙන් නැතුව හිටපන්😠
@rv3540
@rv3540 7 ай бұрын
@@prageethbandara5381 ඒක තමා වැඩේ වටිනව කිව්වේ ....ඒ වැඩ අස්සෙ හොරා කන කබ්බොන්ට ලකුනු දාගන්න දෙන්න බෑ ...මේකෙ ඉන්ජොන්ට credit එක යන්න ඕනෙ......උබ මොකටද හොරෙක්ට බැන්නම පයර් වෙන්නේ 😂
@kavindulakshan859
@kavindulakshan859 7 ай бұрын
😂 පිස්සෙක්
@මාෂල්සුසිරිපාල
@මාෂල්සුසිරිපාල 7 ай бұрын
​@@prageethbandara5381මොකක්ද වැඩේ
@මාෂල්සුසිරිපාල
@මාෂල්සුසිරිපාල 7 ай бұрын
​@@kavindulakshan859උබේ තාත්තා තමයි පිස්සා
@SithijaYasiru
@SithijaYasiru 7 ай бұрын
congrats vega ❤
@sajiislsuper9602
@sajiislsuper9602 7 ай бұрын
දුර ගමනක් යන්න වෙන්නෙම නෑ
@chusthmj631
@chusthmj631 7 ай бұрын
Atthatama patta❤
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 7 ай бұрын
මොන ලබ්බක් ද කෝ වාහන
@thusithaaruna3338
@thusithaaruna3338 7 ай бұрын
මෝටසයිකලුත් පුලුවන්ද
@ajithpushpakumra5893
@ajithpushpakumra5893 7 ай бұрын
kandy wala charging point thiyenawada?
@thamiilab9844
@thamiilab9844 7 ай бұрын
ඕක කලින් open කරා නේද.😂 තව කී සැරයක් open කරන්න ඉන්නවද දන්නෑ.
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 7 ай бұрын
දැන්ද දන්නේ විදුලියෙන් දුවන වාහන අවුරුදු ගානකට කලින් අපේරටේ හැදුවේ මේරටේ හිටුපු එකදු පාලකයෙක්වත් එවට අවස්ථාව දුන්නෑ උන් අදිරාජ්්‍ය වාදීන්ගේ වහල්ලු දැන්ට ඉන්න 225 එවුන්
@justtry3905
@justtry3905 7 ай бұрын
අනුරයියා එනකල් ඉඳහල්ලා , ඕවා කරන්න හදිස්සි වෙන්නේ නැතුව . මාළිමාවට ජය
@rasika4rsb
@rasika4rsb 7 ай бұрын
මේ බන්දුල ඇතුළු එවුන් අවුරුදු 70 ක් පොල් ගෑවා වගේ ඔය අනුර කියන එකාලගේ පක්ෂයත් අවුරුදු 50 ක් විතර හාෆ් සෙන්චරියක් දාපු පරණ පක්ෂයක් නේද? උන්ගේ තියෙන්නේ කයියයි පඩගදයි විතරම තමයි... මහවිල්අආරු වල එල්ටීටීඊ පකයලා මිනිස්සුන්ට වතුර නොදි ඉන්නකොට ඔය අනුර කියන පකයලා මහින්ද ලොක්කට ජැක ගහන් හිටපු අනුර කියන හිවලා ගහපිය ගහපිය කිව්වා.. පස්සේ සාම සාකච්ඡා අතඇරලා අබේ හමුදාව ගැහුවට පස්සේ මේ හිවලා අහනවා ඇයි ගැහුවේ කියලා.. යුද්ධ⁣යේදී රජයටයි හමුදාවටයි මුන්ව ඕනම වෙලා තියෙද්දිි ඔය ජෙපි ගෙම්බෝ ටික පැදුරටත් නොකියා තමයි මාරු උනේ.. මටනම් අනික් දේශපාළුවෝ වගේම මේ අවස්ථාවාදී ජෙපි පකයලත් පේන්න බැහැ.. නොදකිංවත්..
@kavindujayaweera6293
@kavindujayaweera6293 7 ай бұрын
​@@rasika4rsb100% True 👍
@kavindulakshan859
@kavindulakshan859 7 ай бұрын
මාලුමාමට ජයවේවා.
@ChamithPerera-n9p
@ChamithPerera-n9p 7 ай бұрын
Ane bandula...umba paduve hitapan
@nimaliathukorala509
@nimaliathukorala509 7 ай бұрын
Kawuru ho hoda deyak kaloth gon minissu waradinai hoyanne jathake waradda
@supunchathuranga1447
@supunchathuranga1447 7 ай бұрын
Ane yaman ban yanna. Oya bandula ****** chanda wada karanne. Ubalath ahuwenawa ithin.😂😂 ​@@nimaliathukorala509
@මාෂල්සුසිරිපාල
@මාෂල්සුසිරිපාල 7 ай бұрын
​@@nimaliathukorala509පලයන් බය්යෝ🤣🤣
@ProfessordevilL
@ProfessordevilL 7 ай бұрын
@@nimaliathukorala509කව්රු හෝ කල හොඳ දෙයක් කියන්නේ, මේ හොඳ දේ කලේ කව්ද? බන්දුල මෙතෙන්ට අදාල වෙන්නේ කොහොමද? එයා මොනවද කරේ? කරුණාකරලා පැහැදිලි කරන්න.
@Skzworld646
@Skzworld646 6 ай бұрын
හඩ්සන් සමරසිංහ මහත්තයාවක් දකින්නට ලැබුණා. හරිම සන්තෝසයි😂😂😂😂
@dgsumith3473
@dgsumith3473 7 ай бұрын
කෝ දැන් මෙයාලා හදපු එක ඒක අතුරුදහන් නේද
@keithudesh
@keithudesh 7 ай бұрын
කෝ අර car එක 😂😂😂
@kavindulakshan859
@kavindulakshan859 7 ай бұрын
උබෙ අම්මගෙ රෙද්ද අස්සෙ
@YUKIxLK
@YUKIxLK 7 ай бұрын
How about the Conversion cost?
@tamilbayan-wm2di
@tamilbayan-wm2di 7 ай бұрын
මේවා ගන්න සල්ලි වලින් car එකක් ගන්න පුළුවන්
@nkRm-b2r
@nkRm-b2r Ай бұрын
වචන අපරදෙ මෙක මරනයක්
@hasithaprabath9113
@hasithaprabath9113 7 ай бұрын
Carbon adu wena eka hari. Habai battery eka hari widiyata recycle karanawanam
@amilanilushika
@amilanilushika 7 ай бұрын
🦋PrimeMinister GotabayaRajapakse 2024🦋
@sankajeewan-ik9lf
@sankajeewan-ik9lf 7 ай бұрын
ඒ.කතාව.ඇත්ත
@punsaracable6453
@punsaracable6453 7 ай бұрын
Kayiya thamayi ihalinma.
@jagathnishantha7233
@jagathnishantha7233 7 ай бұрын
ඔය ඇමති අතගහපු හැම වි්‍යාපෘතියක්ම ගගට කපාපු ඉනිවගේ. හරි වැඩක් කරපු මිනිහෙක් නෙමෙයි. රැවටෙන්න එපා. මෙයා තමයි රුපියල් 2500/= කින් 4දෙනෙක්ට මාසයක් කන්න පුළුවන් කියපු ආර්ථික ටියුෂන් ගුරුවරය.
@fuffyv9837
@fuffyv9837 6 ай бұрын
Lankawe thiyena silauma sed walata chajin point eka gane ho denda puluwan nam oya wade sadthaka wey
@musicline7040
@musicline7040 7 ай бұрын
Mewanam hoda weda
@godfreymartis1235
@godfreymartis1235 7 ай бұрын
ඔය මිල ගණන් සාමාන්‍ය කෙනෙකුට දරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ
@MadushanSewwandi-b9v
@MadushanSewwandi-b9v 7 ай бұрын
Ganna kohomada hanna
@chrishanthaperera305
@chrishanthaperera305 7 ай бұрын
Tty to start conversion of Cars, especially small cars (Maruti). All the best for vega
@AsokaJayawardena-j7e
@AsokaJayawardena-j7e 7 ай бұрын
පොලිට්ක්කො එපා මමොටෙර්කොමසර්ස් අපේ
@ushankaamarakoon-iw9bi
@ushankaamarakoon-iw9bi 7 ай бұрын
Mey weel aka hema thenam aniwarrya Kala nam Hari, Indiyan badakaditthu thahanam karala,
@UD-95
@UD-95 7 ай бұрын
මේ තියෙන්නේ චන්දේ ලංවෙනවා කියලා අපිට දෙන ඉඟි 😅 ඔයාලට මතකද 2019 චන්දෙට කලින් වේගා එකෙන්ම කාර් එකක් එලියට දැම්මා 😅😅🤟 අහුවෙන් අහුවෙයන් 😅
@sureshprasad4269
@sureshprasad4269 7 ай бұрын
❤ great
@shashikaamarasinghe939
@shashikaamarasinghe939 7 ай бұрын
price eka affordable nehe..
@Wap486
@Wap486 7 ай бұрын
mahaththayo meken ape rate three wheel job karanna yana tharuna aya wadi wei neda....ai me thakshanaya thawa wadi dura diunu karala moto bike ekak hari hadala dollor hoyanna barida...
@tanushasathsara467
@tanushasathsara467 7 ай бұрын
Othnata ma app ekak hadala Network hadanna puluwan nam maru pick me , uber wage third party.gnne nethuwa mekn ma kranm maru ❤😊
@sarangawalimuni4955
@sarangawalimuni4955 7 ай бұрын
Layland and Tata buses too please
@Artenvirmen.t
@Artenvirmen.t 7 ай бұрын
ඕවා කෙරෙයිද බං 🤔🤔😂
@himalhimal2666
@himalhimal2666 7 ай бұрын
news එකත්‍රීවීල් එක ඉලෙක්ට්‍රික් කරන්න යන ගානයි පෙට්‍රල් නොමැතිව ඉලෙක්ට්‍රික් කිරීමෙන් ලැබෙන ආදායමයි මුදල් පිළිබඳව විස්තරයක් තිබුනනම් බැංකුවත් හා මූල්‍ය සමාගම් සම්බන්ධවත් News news news....😮
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 7 ай бұрын
කොහොමද බං මේවා ලබාන්නෙ
@sheenpavan9093
@sheenpavan9093 7 ай бұрын
Current eka hadanna gal aguru puchchanawa netha mithure, ekatath solution hoyanna
@AiyaJunda
@AiyaJunda 7 ай бұрын
පොඩි අවුලක් තියනවා, ඔය ඉන්දියන් ටුක් ඔය ඇන්ජිමේ බරටයි බැටරි වල බරටයි ඔරොත්තු දෙයිද.අනිත් ලොකුම ප්‍රශ්නෙ තමයි ඉලෙක්ට්‍රික් වාහනයක් බ්‍රේක් ඩවුන් උනොත් හදාගන්න තැනක් නෑ.කොළඹ ටම පටවං යන්න වෙනවා.ඒක තමයි තියන ලොකුම ප්‍රශ්නෙ කොළඹින් පිට දුර ප්‍රදේශවල අයට ඕව නඩත්තු කරගන්න ගියාම ලොකු ප්‍රශ්න.අනික දුර ගමනක් යද්දි චාජින් ස්ටේෂන් නෑ.. ඒ නිසා ඉලෙක්ට්‍රික් වාහන මොනව කරත් ලංකාවෙ ජනප්‍රියකරවන්න බෑ. ඉස්සල්ල එක දිස්ත්‍රික්කයකට අඩු ගානෙ 2ක්වත් රිපෙයා සෙන්ටර් දාන්න.මුලදි ඉතින් වැඩ නැතිවෙයි.මිනිස්සු තුල විශ්වාසෙ ඇති උනාම තමන්ගෙ දිස්ත්‍රික්කෙ දිගටම වහන්නෙ නැතුව ඉලෙක්ට්‍රික් වෙහිකල් සර්විස් සෙන්ටර් තියනව කියල මිනිස්සු ඉලෙක්ට්‍රික් වාහන වලට තියන බය නැති වෙයි.අනිත් එක හැම ප්‍රධාන පාරකම කිලෝමීටර 40කට එකක්වත් චාජින් ස්ටේෂන් දාන්න වෙනව.මුලදි චාජින් ස්ටේෂන් වේලි වේලි තියෙයි.ඒත් මේව දිගටම වහන්නෙ නැතුව තියනව කියල දැනුනම මිනිස්සු දුරගමන් වලටත් ඉලෙක්ට්‍රික් වාහන වලට මාරු වෙයි.ඔය වෙනස් කම් කරන්නෙ නැතුව ඕව කොච්චර පෙන්බුවත් වැඩක් වෙන්නෙ නෑ.
@asankanihal5279
@asankanihal5279 7 ай бұрын
Kopamana.durak.dawanaya.karanda.puluwanda
@metabase
@metabase 7 ай бұрын
1 Charge = 200 KM
@yasithbhagya1282
@yasithbhagya1282 7 ай бұрын
@mymobile4801
@mymobile4801 7 ай бұрын
Thawa years keeyak giyath lankawa hingana ratak.....oya 3wheel somaliya/sudan wage rata walath na.......
@jayanandareymon4853
@jayanandareymon4853 7 ай бұрын
ප්රෙමකිර්ති ද අල්විස් මරන්න contract එක දිපු හඩිඩද අර ඇමතිය එක්ක ඉන්නෙ.
@Python7-e4f
@Python7-e4f 7 ай бұрын
ඔව් ඔව් ඒ ගොබිලයා තමා
@chocolatebro1163
@chocolatebro1163 7 ай бұрын
news eka balapan bn 😂
@visioncentral1987
@visioncentral1987 7 ай бұрын
Elon Musk in Sri Lanka
@Trumpbeas
@Trumpbeas 7 ай бұрын
ආතල් දෙන්න එපා ඕය් 😂😂😂😂
@mahindadias2485
@mahindadias2485 7 ай бұрын
Pattaa
@prabahath255
@prabahath255 7 ай бұрын
Owa karahnko 225 wahana tikata 3 wheel bike walata wada thel puchanee okun man dekanna ctb AKE thel Nathi kale gahapu ghilla owata
@ProfessordevilL
@ProfessordevilL 7 ай бұрын
ලංකාවේ ඉන්දන වලට සියලුම වාහන වලින් වසරකට වැය වෙන්නේ ඩොලර් බිලියන 1 - 2 අතර මුදලක්. ඉතින් ත්‍රී රෝද විතරක් විදුලියට හරවලා බිලියන 2ක් ඉතුරු කරන්නේ කොහොමද? හර්ෂ බොරු කියලා මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?
@Imanza-fs4oz
@Imanza-fs4oz 7 ай бұрын
Change the battery and go method should introduce. Then no time wasting for charging. Ownership of the battery is the company.
@BotaFreefirepro123
@BotaFreefirepro123 7 ай бұрын
No need this is not formula 1
@Kasundmax
@Kasundmax 7 ай бұрын
මේ ගැන සොයා බලන්න 16දෙනෙකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනවා😂😂
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 7 ай бұрын
😂😂😂
@rockyboyrott3213
@rockyboyrott3213 7 ай бұрын
Hama labbatama mey buruwoo genney eye keyala mama nam danney ne
@deshanlakshitha5931
@deshanlakshitha5931 7 ай бұрын
ehemai kiyala ballekwa wahane dan yanne ai 😂😂
@greentv9967
@greentv9967 7 ай бұрын
හරි , බැටරි ලංකාවේ නිෂ්පාදනයක් ද?
@ChathuraDisanayeke
@ChathuraDisanayeke 7 ай бұрын
යකෝ මේක දැන්ම නවත්තන්න ඕනි මෙහෙම ගියොත් බොර තෙල් වලින් ගසා කන්නේ කොහොමද 😢😢 පාලකයන් ගේ බඩට ගහන වැඩක්
@RearTraffic
@RearTraffic 7 ай бұрын
Oka kewada edan da yako ewanne??😊
@srimalwarna6922
@srimalwarna6922 7 ай бұрын
ලංකාවේ පමනයි😂😂😂 ලොකේ දැකලා නැති අයට හොදයි 😂😂😂😂
@RearTraffic
@RearTraffic 7 ай бұрын
Amooo amooo loke dekapu ewn 😂😂😂
@C.H.A.369
@C.H.A.369 7 ай бұрын
සිරා බන්. ලෝකේ දැකලා නැති එවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවයක්.
@sajith9212
@sajith9212 7 ай бұрын
බත බැලුවම හොද්ද පේන හඩ්ඩත් ඉන්නවා යකෝ
@BLTHARAKA
@BLTHARAKA 7 ай бұрын
ඩොගෝබන් ද ආවේ
@Thimiragkd
@Thimiragkd 7 ай бұрын
ඕවා ටික කාලයයි.කොමිස් නැති වෙනකොට ඕවා නවත්තනවා
@cocoon2024
@cocoon2024 7 ай бұрын
මම හිතන් නෑ දැන් රටේ තත්වෙත් එක්ක කොමිස් ගැහිලි ඉස්සර වගේ වෙනවා කියල. අනික මේක private සමාගමක් රජය සම්බන්ද නෑ, රජය ඇවිත් තියෙන්නෙ දැනුවත් කරන්න පමණයි.
@මාෂල්සුසිරිපාල
@මාෂල්සුසිරිපාල 7 ай бұрын
​@@cocoon2024😂😂😂😂
@kumari969
@kumari969 7 ай бұрын
Bandula kalpana karanawa mokakda kiyanne kiyala. gon naambek
@upekadilhani1844
@upekadilhani1844 7 ай бұрын
💐💐
@Trumpbeas
@Trumpbeas 7 ай бұрын
මේකෙ comments දාපු උන් හිතන්නෙ මේක හෙන ලොකු වැඩක් කියල 😂😂
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 345 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 345 М.