KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පොරවෙන් ගසා මහේෂාක්යගේ දළ කැපූ නොමිනිසුන්| Rupavahini News
4:57
අග්බෝ ඇතාව හොයාගෙන ආපු සද්ධන්ත යාළුවො ටික | අග්බෝටත් වඩා ලොකු අලි සෙට් එකක් | PathumS WILD
17:37
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
මද කිපීමට පිළියම ගැහැණු සතෙකුද? මිනිසුන්ගේ විදිහට අලි ගැන සිතීම වැරදියි |
Рет қаралды 52,398
Facebook
Twitter
Жүктеу
1
Жазылу 333 М.
Rupavahini News
Күн бұрын
Пікірлер: 47
@hashanchathuranga7115
Жыл бұрын
මොනා වුනත් හීලෑ සත්තුන්ටත් ආදරය සෙනෙහස විදින්න දෙන එක නම් වැදගත්.. ඡීවිත කාලෙම උන්ට කියලා ඡීවිතයක් නෑ නේද නැත්නම්..
@සදමඩල
4 ай бұрын
ඇතෙක් ඇතින්නක් කුඩා කළ සිටම එකට තබා හැදුවොත් බොහෝ දුරට හරියන්න පුළුවන් ❤❤❤❤❤
@sarojikajayamini227
Жыл бұрын
පව් සත්ව ලෝකයේ හරිම දුුකයි ආදරය සෙනෙහස සතා සිවුපාවුන්ට පොදු ධර්මතාවයක් නේ 😢😢😢
@Jeewaka3
4 ай бұрын
තිරිසන් අපායක් කියන්නේ ඒකට තමයි...තිරිසන් සත්තු බහුතරයක් ඒ කාර්ය කරගන්න නොහැකිවෙනවා.
@vihangabalasoriya
Жыл бұрын
බුදු සරණයි
@anushakamari7616
Жыл бұрын
බුදුසරණයි 🙏💕
@vidulaudev3693
Жыл бұрын
මිනිස්සු බනිනවා හීලෑ අලින්ට නිදහස නෑ කියලා ..ඒ උනාට හිතලා බලන්න මේ අලි ඇත්තු කැලේ ඉදිය නම් එක්කො වෙඩි කාලා මැරෙනවා, එක්කො ම්ද්දකට අහු වෙනවා, එක්කො කන්න නෑ එක්කො බොන්න වතුර නෑ , බෙහෙත් දෙන්න කවුරුත් නෑ , තුවාල උනම බලාගන්නවත් කවුරුත් නෑ, එහෙන් කුණු කනවා සමහර අලි ඇත්තු , ඇත් පැටව් හක්ක පටස් කාලා මැරෙනවා , ඇතින්නො පැටව් බඩේ ඉද්දිම සමහරු ඇවිල්ලා මරලා යනවා ,ඉතින් එහෙම බැලුවම හීලෑ අලි ඇත්තු මිනිස්සුත් එක්ක ගැවසෙන එක කොච්චර හොදද . වෙලාවට බෙහෙත්ද ,කෑම බීමද ,පොඩි ලෙඩේටත් බෙහෙත් පවා හැමදේම දෙනවා ,අලින්ව නාවන්න මිනිස්සුත් ඉන්නවා ,
@PrasanPrasan-b4o
Жыл бұрын
උබව නාවල කන්න විතරක් දුන්නොත් ඇතිද උබ පොන්නෙයෙක් නම් ඉතින් උබට ඒ ටික අති....මානව අයිතිවාසිකම් වගේ තමයි සත්ව අයිති වාසිකම්....කැලේ හොද උනත් නරක උනත් උන්ගෙ නිවහන කැලේ ම තමයි අනික මුන්ට ලින්ගික අයිතිය අවශ්‍ය නැත්නම් ඉතින් මේව කතාකරන පොන්නයින්ටත් මොකටද ගෑනු....මොලෙයයක් තියන ඕනම එකෙක්ට හිතන්න පුලුවන් දෙයක්...අත්තටම අතීතයේ උන්න ෆ්‍රන්සිස් මොලමුරේ කියල කාලකන්නි යෙක් ලන්කාවෙ ඒකා විනාශකල අලි සම්පත මෙතෙකෙයි කිව නොහහකි....එවන් අපත සක්කිලි අදටත් නැතුවාම නොවෙයි
@sahasmiA
Жыл бұрын
ඔයත් එලියට ගියාම මොනාහරි වෙලා මැරෙයි කියලා අම්මලා ගේ ඇතුලෙ දාලා දම්වැල් දාලා හිරකරල කන්න අඳින්න විතරක් දුන්නොත් තේරෙයි අමාරුව... ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අලි මරන එක නම් ඒකට අලි හිර කරන් ඉඳල හරියනවද ? අලි මැරීමට ක්‍රියාමාර්ග සහ රේල් පාරවල් වල sensors සවි කරනවා වගෙ අලුත් ක්‍රියාමාර්ග ගන්නවා මිසක්... පටු විදිහට හිතන්න එපා...අලුත් විදිහට දකින්න ලෝකය... සත්තුන්ට නිදහස ඕනෙ!
@Nobody-q9r
4 ай бұрын
@@PrasanPrasan-b4oඅනේ හුකහන් බන් . සත්ව අයිතිවාසිකම් ගැන කතාකරන්න ඇවිත් මහ පකයා . ගිහිල්ලා බලපන් ලංකාවෙ කැලෑවල අවුරුද්දකට වල් අලි හාරසීයක් පන්සීයක් මැරි මැරි යනවා මිනිස්සුන්ගෙ වැඩ නිසා අවුරුදු ගානක් තිස්සෙ . සත්ව අයිතිවාසිකම් කතාකරපන් තෝ එතන ගිහිල්ලා . මෙතන බොරුවට Ngo පක්කුන්ගේ අදහස් වපුරන්නෙ නැතුව .
@AI200A
27 күн бұрын
@@PrasanPrasan-b4oaththa sampurnayen anika saththu maranna katawath aithiyak na eka ta baya wena eka neme kranna one unata nithiya kriyathmaka marana eka saththu krana unata .unata kiyala jivithayak thiyenwa
@AI200A
27 күн бұрын
@@sahasmiA💚❤
@sampathgamage861
Жыл бұрын
ස්වභාවධර්ම ක්‍රියාවලියට කිසිවක් ආදේශ කල නොහැක.. 😲..😲..? කුමන හේතුවක් හො කුමන අරමුණක්.වෙනුවෙන්.. වන සතුන් කොටු කිරිම නොකලයුතු දෙයක්.. එය සත්ව හිංසනයක්..😢..😢..!
@Jeewaka3
4 ай бұрын
ඒකට අලියයි ඇතින්නයි දෙන්නම එකට හදල බලන්න.
@Lilani1966
4 ай бұрын
අනේ පව් සතුන්ගේ ලොකෙ සතුන්ට ඉන්න ඉඩදීල තම තමන්ගේ ඔපාදූප ටික සොයා ගත්තානම් අහවරයිනේ
@LEGANT.DIMA....
Жыл бұрын
දන්න අය දන්නව අලි ගැන දංගොල්ල sir වගේ අය..
@Shaliniprobodhika
4 ай бұрын
මාස 3ක් මේ වගේ ලොකු සතෙක් කුඩුවක දාලා ඉන්නේ කොහොමද.😮 ඒ නම් ඒකට ලොකු කූඩු හදන්න එහාට මෙහාට ඇවිදින්න පුලුවන් විදිහට
@SIX-T
3 ай бұрын
කැලේ ඇත්තු මැරෙනකන්ම ගහ ගන්නෙත් ඔය මද කාලෙට ඇතින්නක් සෙට් කරගන්ටනෙ
@RSusan-g1p
4 ай бұрын
🔥🔥🔥🔥🇱🇰
@SachiniSurangi-y6q
16 күн бұрын
ගෑනු සතෙක් එක්ක නොදැම්මත් කමක් නැහැ මාස ගානක් එකමතැන තියන එක පව්
@Jeewaka3
3 ай бұрын
තිරිසන් සතෙකුට වුවත් උන්ගේ කාම සැපයක්නොදීඉන්නවනම් ඒක තමන්ටත් ඒ විදියටම විපාක දෙනවා...
@kapilakarunajeewa8647
5 ай бұрын
🇨🇦🇱🇰❤️🐘🥰👍👌🐘🤗😇😍🐘🙏
@LEGANT.DIMA....
Жыл бұрын
අලි ගැන දන්නෙ නැති අය අලි ගැන බොරු කියන්න එපා ඒ අපේ සංස්කෘතිය නිසා ........
@PrasanPrasan-b4o
Жыл бұрын
පක
@diniwijerathna7990
Жыл бұрын
Eya එතරම්ම duskara karyaknam පැටවෙකු ලැබෙන්න සිටින ali mawak ඝාතනය කිරීමෙන් වන හානිය koitharamda...
@sahasmiA
Жыл бұрын
නිදහස වෙනුවෙන් ලියන්නේ... තමුන් එලියට ගියාම හැප්පිල මැරෙයි,,වෙන විදිහකට මැරෙයි කියලා අම්මලා ගේ ඇතුලෙ දාලා දම්වැල් දාලා හිරකරල කන්න අඳින්න විතරක් දුන්නොත් තේරෙයි අමාරුව... ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අලි මරන එක නම් ඒකට අලි හිර කරන් ඉඳල හරියනවද ? අලි මැරීමට එරෙහිව පිළියම් යෙදීම සහ රේල් පාරවල් වල sensors සවි කරනවා වගෙ අලුත් ක්‍රියාමාර්ග ගන්නවා මිසක්... පටු විදිහට හිතන්න එපා...අලුත් විදිහට දකින්න ලෝකය... සත්තුන්ට නිදහස ඕනෙ!
@domlans681
5 ай бұрын
ඔයා දන්නවද ලංකාවෙ අලියා වදවීමේ තර්ජනයට ලක්වෙලා ඉන්නෙ කියල දැනට ලංකාවේ ඉන්න අලි සංඛ්‍යාව 5000 විතර. ඊටත් එහා මේ ඉන්න හීලෑ ඇත්තු ටික කැලේ හිටියනං අද වෙද්දි දළ ගන්ඩ මරල දාල. ඔයා කියන පිලියම් තාම මේ රටේ ඇති කරල නෑ ඒක නිසා වර්තමානයේ මේ අලි ඇත්තු ටික මෙහෙම හරි ආරක්ෂා වෙලා ඉන්න එක ගැන සතුටු වෙන්න.
@Jeewaka3
4 ай бұрын
තිරිසන් අපාය ගැන අහල නැතිද?....
@seethaparara
4 ай бұрын
එ්කයි වැඩිවැඩියෙන් පින් කරන්න කියන්නෙ
@shanthasilva9587
19 күн бұрын
මද කාලේට අලු කෙසෙල් දෙන්න
@gayaniamarsing783
4 ай бұрын
Kaleta.dale.balhnko😅😅
@Shakyasurani
Жыл бұрын
Hile aththu wada wela giyama obatumage ahawal eka kapala nalale alawan yamu neda perahere mokada aye kawadawath lankawata dala athun tiya ali bettakwath denne pitaratin lankawe inna ali athtu tikath mara danawa
@janudapuladitha
Жыл бұрын
නෑ.ටික කාලයක් යද්දි හම්බ වෙයි.ඕවා මේ එච්චර ලොකු දේවාල් නෙමෙයි .
@dileepachathuranga6708
5 ай бұрын
Pala ammata hukaganne nathuwa paraya,thoge thattage aka kapala allapan ube ammage nalale...ammawa akkan palayan perahare....
@aassddssddd2591
Жыл бұрын
Kkul deke alinta mada kipenna gaumaka renda kellak dekkath ati
@AI200A
27 күн бұрын
Kiyala wadak na
@amilaprasad7090
Жыл бұрын
ඔය මොනාකිව්වත් පව් පව්ම තමා.. ඒකෙන් බේරෙන්න බැ
@janudapuladitha
Жыл бұрын
එහෙම නෑ.
@lahirulahiru
Жыл бұрын
Yko gewl wala harkek ptti dnneth ehemyi
@DineshaRanasinghe-h4t
7 ай бұрын
Ekana kiyanna Kiyana deyak wath tharum ganna bari un Lanka we enna kiyala
@Jeewaka3
4 ай бұрын
පව් පිං විස්තර කරන්න
@g.d.chamindra6841
Жыл бұрын
Sobawadarmaya ta Anuwa OBATHUMALATH sampurna weradi bawa therum ganna...🤔
@janudapuladitha
Жыл бұрын
නෑ.
@vidulaudev3693
Жыл бұрын
නෑ
4:57
පොරවෙන් ගසා මහේෂාක්යගේ දළ කැපූ නොමිනිසුන්| Rupavahini News
Rupavahini News
Рет қаралды 1,4 М.
17:37
අග්බෝ ඇතාව හොයාගෙන ආපු සද්ධන්ත යාළුවො ටික | අග්බෝටත් වඩා ලොකු අලි සෙට් එකක් | PathumS WILD
PathumS WILD
Рет қаралды 28 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 66 М.
45:56
වැල්වැටිතුරේ ප්රභාගේ ගෙදරින් හමුවුණු සිංහළ ඉගෙනගත් බුදු දහම වැලදගත් දෙමළ ජාතිකයා @wanesatv
WANESA TV
Рет қаралды 100 М.
28:00
ලංකාවේ ඉදිවෙන එකම අලි Hospital එක | 🐘 Ceylon Elephant Kingdom Habarana
Trip Pisso
Рет қаралды 94 М.
39:07
කුණුකමට ගොඩගහන කෙනෙක්ට මැරුණට පස්සේ වෙන දේ | Galigamuwe Gnanadeepa Thero | Budu Bana | Bana
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 3,3 М.
17:19
මත්පැන් - දුම්වැටි වැඩි වුණාට ජනතාවට රිදුණු හැටි
Dasatha News
Рет қаралды 46 М.
18:19
මට අලිත් එක්ක කතා කරන්න පුළුවන් - Sri Lankan elephants of Jagath withana
Aluth Lokaya
Рет қаралды 514 М.
15:57
2021කන්ද උඩරට මහා මංගල්‍යයේ ගමන් කල අලි ඇතුන්ගේ අවසාන වීඩියෝව | Episode 03 | Hasthi Ranga | හස්ති රඟ
Hasthi Ranga
Рет қаралды 49 М.
16:08
Breaking News 🔴"පි|නට පාර්ලිමේන්තුවට ඇවිත් විග|ඩම් නටන්න එපා " ජනපතිට ම|ලපනී Anura Kumara News Today
Sl Studios
Рет қаралды 92 М.
4:53
රජ කාලේ නම් ලැබුණු - අද කාලේ ඇත්තු - වන ඇතුන්ට නම් ලැබෙන්නේ මෙහෙමයි | #rupavahininews |
Rupavahini News
Рет қаралды 29 М.
20:05
අම්මත් නෑ කිරිත් නෑ පැටියා ඉකි ගසයි | රංචුවෙන් දැවැන්ත ප්‍රහාරයක් | අර්බුදය විසඳන්න වහා සමුළුවක්
Secrets of Nature
Рет қаралды 362 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН