දත් කඩා ගන්නේ නැතුව කොට අදින බැකෝ අලි| Elephant | Elephant SriLanka

  Рет қаралды 60,713

Rupavahini News

Rupavahini News

Күн бұрын

Follow on:
#rupavahininews #slrc #rupavahini #aurvedicmethods
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
Official website (news) - www.runews.lk
Official TikTok Account (news) - Link: shorturl.at/itG48
Official facebook page (news)- / runewslk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini...

Пікірлер: 49
@sarojikajayamini227
@sarojikajayamini227 8 ай бұрын
මම දකින විදිහට එයාට ඒ කිතුල් කොටය එච්චර බරක් නෙවෙයි වගේ සාමන්‍යයෙන් යන ලිලාවෙන් යන්නේ එයාගේ කෑම සදහා නේ ඉතින් අලි සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන ඩිස්කවර් වැඩ සටහනට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරැවන්සරණයි ,👍🙏✍️😘❤
@HiruAgro
@HiruAgro 8 ай бұрын
ස්තූතී රූපවාහිනී🎉🎉🎉
@samanmali2303
@samanmali2303 8 ай бұрын
එයාට දුකක්නම් පෙන්න නැහැ ,,ආදරෙයි වාගෙ ,,එයාට කන්නනෙ,,,ගෘහස්ථ හිලැසතෙකුට උනත් වදයක් දෙන්නෙ නැතුව ආදරයෙන් බලාගන්නවානම් ගොඩක් පින්,,,
@Shaliniprobodhika
@Shaliniprobodhika Ай бұрын
අනේ බලන්නකො එයාට කියලත් නෙමේ තමන්ගේ ස්වාමියා එනවා දකින කොට වැදපු හැටි. හරිම ආදරණීය සතෙක්. දීර්ඝායුෂ ලැබේවා !!!!
@AshokaKumarasathutuiduwe
@AshokaKumarasathutuiduwe 8 ай бұрын
එයා රඟපෑම මාර ලස්සනට අතීතයේදී එයාගේ මුතුන් මිත්තෝ කරපු වැඩ ටික පෙන්නන්න බුදු සරණයි පැටියෝ
@Sara96Sid
@Sara96Sid 8 ай бұрын
අගෙයී අපෙන් ගිලිහි යන දෑ සමාජ ගතකරනවාට. කුමාරපේලී මහතාට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා!!! රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමටත් ස්තුතියී බොහෝ දෑ තිබෙනවා අලි ඇතුන් සම්බන්ධයෙන් ගිලිහි යන. ඒවාත් සොයා සමාජගත කරන්න. 😘❤️😇👼 / 😘😇❤️😇 @සාරා96✍️සිද්
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 8 ай бұрын
එහෙම බැලුවොත් අතීතයේ අලි ඇතුන් මාර වැඩ කොටසක් කරලා ඇති වැව් අමුණු රුවන්වැලිසෑය වගේ නිර්මාණවලට කොහොම දායක වෙන්න ඇද්ද
@sanuthdulran5483
@sanuthdulran5483 8 ай бұрын
රාලහාමි මාමා..රූපේ මාමා❤
@Kumarachamith
@Kumarachamith 8 ай бұрын
❤❤
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 8 ай бұрын
දන්නැති දෙයක් දැන ගත්තා……෴😮 Thank you….❤
@Happy.Moments.315
@Happy.Moments.315 8 ай бұрын
දැන් ඉස්සර වගේ බර වැඩ වලට අලි පාවිච්චි නොකරන එක හොදයි.. මොනා උනත් ඒ වගේ කලින් නොදැක්ක නොදන්න දෙයක් පෙන්නපු එක වටිනවා
@w.bandara6128
@w.bandara6128 8 ай бұрын
බුරුමයේ ආදි රට වල කරකබ යොදාගෙන විශේෂ හම්වර්ගයකින්
@malindawickckramasinghe988
@malindawickckramasinghe988 8 ай бұрын
අපේ වස්තුව ❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 8 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☸️☸️☸️☸️
@sarojikajayamini227
@sarojikajayamini227 8 ай бұрын
දැහැමි පාලකයන් කොහෙද ඉන්නේ අලින් ගෙන් වැඩ ගන්නේ නැති අයද ?නැතිනම් නිකන් කන්න දෙන පාලකයන් ද ??
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 8 ай бұрын
සමාජ මාධ්‍ය අදාල නැහැ අපි අපේ ගමන යමු ඒවා මෝඩ චූන්
@travaldogs
@travaldogs Ай бұрын
ඇත්තටම අගෙයි❤️
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 8 ай бұрын
ඹය සත්ව කරුණාව සත්ව අයිතිවාසිකම් ගැන කොමෙන්ට් ලියන ගොබ්බයො ඇත්තටම ගොබ්බද ලෝක ප්‍රවනතා ගැන මේලෝ අධ්‍යනයක් නැහැ කවුරුහරි මොනවහරි සමාජ මාධ්‍ය වල දැන්මොත් එක ඌට ඇත්ත ඹය පෙරහැර කාලෙට අලි ඇතුන් පෙරහැරේ ගෙනයාමට විරුද්ධ අලින්ට ආදරේට නෙවෙයි පෙරහැරත් එක්ක තියෙන තරහට
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur 8 ай бұрын
Mama rupawahini balanne me wadasatahana nisamai.
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 8 ай бұрын
කුමාරිගෙ පුතා බණ්ඩාර.
@malithchathuranga1756
@malithchathuranga1756 8 ай бұрын
වෑවිට ඉන්නේ එයා නේ ඔය අලියා බලන කෙනත් වෑවිට
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 8 ай бұрын
@@malithchathuranga1756 අම්මයි පුතායි දෙන්න එකට හැදෙන්නේ.
@chanukawickramasinghe
@chanukawickramasinghe 8 ай бұрын
Nice work Rupavahini. Keep up the good work . People need more content like these. A very notable transformation in recent programs . 😊
@shehanmalli5960
@shehanmalli5960 Ай бұрын
ඔය අැතින්නටතමා අර අැත්ගොවුව හොදටම ග ගහ වැඩ ගන්නවිඩීයෝ එකක් ගියේ😪💔
@Milroynishantha3261
@Milroynishantha3261 8 ай бұрын
🙏🇱🇰💛🧡🌟🥇🌻💛🧡
@janithchamikara7043
@janithchamikara7043 8 ай бұрын
@gayanbuddhika5036
@gayanbuddhika5036 8 ай бұрын
කුමාරි..❤️‍🔥❤️‍🔥❤️‍🔥
@امنهالهاملي
@امنهالهاملي 8 ай бұрын
අදටත් ..ඔය .රජරට වරි.කර්මාන්ත .නොකඩි තියෙන්නේ .අලිඅතුන්..ලවා Wakanda .පගපු.නිසා .
@lifewiththusha55
@lifewiththusha55 8 ай бұрын
❤🐘🙏
@denuwanekanayake3292
@denuwanekanayake3292 8 ай бұрын
1st comments
@thishalpabasara9294
@thishalpabasara9294 8 ай бұрын
mewa anagathetath rakenna ona mewatath kagahana gonnu innaratak meka
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 ай бұрын
🇨🇦🇱🇰🐘🙏💯👍👌❤️😍🥰😘👏😊🐘🙏
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 8 ай бұрын
අපරාධේ කිතුල් ගහා .... අලියා පවා අබ්බගාතයෝ කළා .... අයිතිවාසිකම් කාලකණ්නියෝ .... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@vinodchathuranga8007
@vinodchathuranga8007 8 ай бұрын
kitul gaha aparade naa uta kanna denna kpuwe
@sandy1481
@sandy1481 8 ай бұрын
u kale iddi uyaagena wenna athi kanne
@gehankumara5730
@gehankumara5730 8 ай бұрын
Kithul gaha kepuwa ekat aparede kiynw😹 , ublge gdr wahale hdnn gas kiyak kapnn thida😹😹
@rasithasanjeewa1497
@rasithasanjeewa1497 8 ай бұрын
Kottawe Kumari den inne oya mahaththayage gedarada?.
@Kumarachamith
@Kumarachamith 8 ай бұрын
නැනැ 😊😊 කලින් හිටපු තැනම තමා😊
@NuwanChathuranga-hp4hp
@NuwanChathuranga-hp4hp Ай бұрын
E kale oya maloku sathawediyo koheda idiye
@navodapiyumi2758
@navodapiyumi2758 8 ай бұрын
Animal cruelty 😡 shame on you rupawahini. Be responsible . Teach how to respect animal .they also like us.they need freedom
@sandy1481
@sandy1481 8 ай бұрын
its the cultre.. dont use a leash to your puppy..its animal cuelty too
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 8 ай бұрын
This isn't animal cruelty that you are referring to but your hatred is our the cultural and traditional norms in relation to elephants for thousands of years if you want to fight for animal rights watch "sweetwater rattlesnake roundup" annually happening in Texas USA then you can at least submit petition to embassy of USA for stopping it
@TheWick-zc7uw
@TheWick-zc7uw 8 ай бұрын
@SriLankan-Elephants
@SriLankan-Elephants 7 ай бұрын
❤❤❤
@danuka0
@danuka0 8 ай бұрын
@DayswithVishva
@DayswithVishva 7 ай бұрын
@sandiyakumare4340
@sandiyakumare4340 8 ай бұрын
❤❤❤❤
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 88 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 61 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 40 МЛН
Siyatha News | 06.00 AM | 21 - 10 - 2024
10:01
Siyatha News
Рет қаралды 4,8 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 88 МЛН