KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
2025 හැමෝම ඉල්ලපු " අයිඇම් කතලන්" මලයාලම් චිත්‍රපටය 😱🔥| New Thriller Movie Explained by Ruu Cinema
42:31
අසහනකාරී වඳ සැමියාගෙන් බිරිඳයි අනියම් බිරිඳයි දෙන්නම ප්‍රෙග්නට් වුණේ කොහොමද😱 | Inside Cinemax
30:24
The Best Band 😅 #toshleh #viralshort
00:11
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
When you have a very capricious child 😂😘👍
00:16
It works #beatbox #tiktok
00:34
තැනිතලාවෙන් හමුවූ හිස නැති නිරුවත් මළසිරුර 😱🔥| ක්‍රයිම් රීල් 2024 Movie Explained by Ruu Cinema new
Рет қаралды 93,239
Facebook
Twitter
Жүктеу
1
Жазылу 336 М.
Ruu Cinema
Күн бұрын
Пікірлер: 248
@nilantha-u5k
3 ай бұрын
රූ එකෙන්ම ගින්දර 👌👌අපරාද කාරයන්ව කවදාවත් නීතියට බාර දීලා වැඩක් නැහැ. ඔය දඩුවම තමා හොද. ඇතුලට දාලා ආයේ එලියට එනවා නේ. ඒ එද්දී උන් රහත් වෙලා එන්නේ නැහැ. එකම වැරැද්ද නිතර නිතර කරනවා. ගිනි තියලා බාගෙට පිච්චුනාම නිමලා දාන්න ඕනා විදවලා විදවලා මැරෙන්න 😂😂
@rashmikaushalya4559
3 ай бұрын
නියම පොලිස් නිළධාරිනියක් එයා නම්....❤
@SansalaJayawardhana
3 ай бұрын
ඒ දඬුවම හොඳටම හොඳයි.ලංකාවෙත් ඔහොම පොලිසිය ඉන්නව නම් හොඳයි .ඔය වගේ අය කී දෙනෙක් නම් නිදහා වෙලා ඇවිත් ඉන්නවද.ඕක තමයි දෙන්න හොඳ හොඳම දඬුවම.thank you ❤️❤️
@NekshikaPerera
3 ай бұрын
සමාජ මාධ්‍ය පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ කියන එකනම් සහතික ඇත්ත . පොඩි දරුවො ළඟ පවා ෆෝන් තියෙනවා . 👍
@InduniInduwari
3 ай бұрын
අපරාධ කාරයන්ට දීපු දඩුවම හොදයි.ඒ වගේම කෙල්ලගෙ යාලුවගෙ අයියා අන්තිමට කිව්ව කතාවේ ඇත්තකුත් තියෙනවා.තමන්ගේ තාත්තා තමන්ගේ සහෝදරයා මේවා බලන්න පුළුවන් කියලා හිතලා සාමාජ මාධ්‍යයේ හැසිරෙන්න ඕන..
@Ruwanan
3 ай бұрын
Aniwarenma
@KasunMaduranga-fv9ym
3 ай бұрын
Gotrik samaja vala thamai kello gana ema hithanne
@soli_knowledge
3 ай бұрын
minissu ynu manasin usas e nisa palnyk thiyenn one
@hasharanethmini5084
3 ай бұрын
💯♥️
@TharakaDhilshan
3 ай бұрын
❤❤❤
@aruniwickramasinghe2187
3 ай бұрын
කැමතිම Movie review කරන Channel එක රූ සිනමා . අදත් හරිම ලස්සනයි . බොහොම ස්තුති 😍🥳💗💗💗
@lahirujayawardhana8616
3 ай бұрын
මේ වැස්ස වෙලාවේ සීතලේ මග බලන් හිටියේ සුපිරියක් දානකල්. ගැම්මක් තමයි ruu cinema ❤️
@jacksparrow3909
3 ай бұрын
❤❤
@kumuduniperera3291
3 ай бұрын
අපේ ලංකාවෙ මේ වගේ දූෂණය කරපු එවුන් කී දෙනෙක් හිරේ දැම්මද කෝ තාම දඩුවම් තියනවද 🥺 කිව්වත් වගේ තුන්වේලම උන්ට කන්න දිදී හිරේ තියන් ඉන්නවා 😡😡😡
@00800.
3 ай бұрын
එළියේ දාගෙන නටන ගෑනුයි ඒවා බලලා දගලන පිරිමියි algorithm වලින් ඒ video suggest කරන company කාරයොයි ඔක්කොටම ඔය දේවල් කරන්න ඕනි.
@mesithasathsara9106
3 ай бұрын
අදත් සුපිරියක් තමා 🌝💕
@DimuthuWanasinha
2 ай бұрын
දඩුවම සුපිරි. Film ඒකත් සුපිරි.❤❤❤❤
@00800.
3 ай бұрын
එළියේ දාගෙන නටන ගෑනුයි ඒවා බලලා දගලන පිරිමියි algorithm වලින් ඒ video suggest කරන company කාරයොයි ඔක්කොටම ඔය දේවල් කරන්න ඕනි. පිරිමි කම හම්බ වෙලා තියෙන්නේ ගෑනුන්ට කරදර කරන්න වත් ගෑනු කම හම්බ වෙලා තියෙන්නේ පිරිමින්ගෙ හැගීම් අවුස්සන්නත් නෙමෙයි නෙ. ගොඩක් වෙලාවට ගෑනු කරන ඔය දේ නිසා වැඩිපුර දුක් විදින්නෙ ඒ ගෑනු නෙමෙයි ගම් වල ඉන්න කෙල්ලො. Company කාරයොත් හම්බ කරගන්න ඒ දේවල් ම suggest කරනව.
@Shanus_Stories
3 ай бұрын
Reality.. ඇත්තටම,අදාල අයටත් මේක තේරුම් ගන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏
@Asma-queen13
3 ай бұрын
Attama ktwa... Oka hamotma terenwnm attatma godk wtinwa Alut society ekak blgnna puluwn❤💓🥰
@NadeeshaSandamali-d1h
2 ай бұрын
True😢
@lovelygirl4087
3 ай бұрын
Review eka Supiri Ayye❤
@ramyasriy4146
2 ай бұрын
හෝද තිරනයක් අපේ රටේත් ඒ වගේ ඉන්නවනම් පෝලිසියේ අය 😢😢ගිනිතියලත් මදි මගේ වේදනාව හැට්යටනම්😡😡😡
@AmpemohottiAmd
3 ай бұрын
දඩුවම සාධාරණයි වගේම කාන්තාවනුත් පිරිමින් ගැන හිතන්න ඕන කියපු කතාවත් හරියටම හරි...
@SathsaraniSamarawickrama
3 ай бұрын
ගොඩක් දවසකින් එන්න බැරිවුණා රූ night duty නිසා busy උනා ලස්සනයි move එක ❤❤❤❤❤
@christinehenderling7666
3 ай бұрын
🎉🎉🎉 සුපිරි 👍🎉️👌🤣just excellent 👍👌 Thank You 🙏
@ChaminiPiumika
3 ай бұрын
අයියා කියපු කතාව ඇත්ත. අපේ රටේ ටික්ටොක් කරනවා කියලා කරන්නේ නිරුවත පෙන්නන එක. ඒවා දකිද්දි මටනම් හිතෙන්නෙම මුංට අම්මලා තාත්තලා නැද්ද කියලා. හොදම උදාහරණයක් ශශී නිශාදි 😂😂
@nawodapabasarani3391
2 ай бұрын
ඇත්ත සමහරුන්ගේ videos දැක්කම එයාලට අම්මෙක් තාත්තෙක් නැද්ද කියලා ඇත්තටම හිතුනු අවස්ථා තිබුනා
@MaheshiKumarasiri
2 ай бұрын
අද උදේ ඉදම් මෙහෙම film බලනවා.ඔයාගේත් ගොඩක් බැලුවා මිස් උන ඒවා.ඉන්දියාවට මම අකමැති හේතු වලින් දෙවනි හේතුව මේ දූෂණය 😢😢😢
@irankahewavitharana7772
3 ай бұрын
සුපිරි කතාව. Explanation එකත් superb. ඔබට ජය 👍👍👍👌👌👌
@malkasajiwani6216
3 ай бұрын
ඇත්ත හිරේ ගිය එවුන් සතියේන් දේකේන් එලියේ ඔහොම කරන එක තමා හොද
@SLFIREPANCHA
3 ай бұрын
1:43 තරුන වයසක ගැහැනු ලමයෙක්😂
@Madhuranga99
3 ай бұрын
ඒකෙ වැරැද්දක් නෑනෙ කුඩා වයසෙ ගැහැනු ලමයෙක් =කුඩා වයසක ගැහැනු ලමයෙක් ඒ වගේ තමයි තරුණ වයසෙ ගැහැනු ලමයෙක් =තරුණ වයසක ගැහැනු ලමයෙක්
@sameerajaves-tk9ts
3 ай бұрын
ඉස්කෝලේ ගේට්ටුව ගාවට විතරක් ගියාම ඕම තමා😂
@sameerajaves-tk9ts
3 ай бұрын
@@Madhuranga99❤වැරද්දක්ම හොයන්න මාන බලන එව්න් අනුකම්පා කරමු😂
@chathu-ruuhi
19 күн бұрын
@@sameerajaves-tk9tsAdo eka😂😂
@nilanthawijerathna5574
3 ай бұрын
දෙමාපියන් කියන දේ අැහුවනම් ඔහොම වෙන්නේ නැ😢😢😢
@HashanMadushan-m8k
3 ай бұрын
අනිවාර්යයෙන් sadaranai amma thaththa karath vedadda vereddamai police usavi mudalata vikinenava nam nithiya athata ganna eka sadaranai❤❤❤❤
@rangaprasad3546
3 ай бұрын
Ekanam niyama sadaranayak.. Niyamai.... ❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@Mcnnnop122
2 ай бұрын
Ruu සිනමා hama film ekakama බුදු පිළිමයක් tiyenwa
@ChamindaDissanayaka-vm5zm
3 ай бұрын
2×දාල බලන අය ඉන්න්වද
@OREX_xDula
3 ай бұрын
Ado mage eka bn 😂😂
@SampathWickramarathna-br1sm
3 ай бұрын
Ou
@chathu-ruuhi
19 күн бұрын
Yep😂
@mallikapriyadarshani2809
3 ай бұрын
මායා දුන්න දඩුවම හරියටම හරි සැබෑ ජිවිතේ වැරදි කරන නරක අයට ඔන්න ඔය වගේ දඩුවම් තමයි දෙන්න ඔනී
@chenithsasviru3224
3 ай бұрын
අනිවාර්යයෙන්ම .... මේක තමයි නියම දඬුවම
@NadikaSewuwandi-pj8ec
3 ай бұрын
Filme eka lassanai aiye❤❤❤
@LahiruUdayanga-r1g
3 ай бұрын
Policeyen hariyatama daduwam karapu film ekak ❤Ruu cinema ❤❤
@sunnasunna8934
3 ай бұрын
තාත්තා කියනදේ අහන්නේ නැති එව්න්ට වෙලාමදි මෝඩ වේසියෝ
@ranjanisriyalatha5590
3 ай бұрын
Deepu daduwama hodai,habai thawa tikqk vidawala maranna thibune
@IsharaSewmini-y1y
2 ай бұрын
❤ සුපිරි
@daisydamayanthi3573
3 ай бұрын
මායා කරපු දේ හරියටම හරි දඬුවමට උවමනා වුනේ පෙට්‍රල් ටිකක් විතරයි 🥰
@SurangaDisanayaka-r8o
2 ай бұрын
සුපිරි වැඩක්..❤
@shanikasewwandi1186
Ай бұрын
සුපිරි niyamai
@beutyvlogs981
Ай бұрын
Good chanel ❤
@GeethikaPriyadarshani-v5h
3 ай бұрын
❤ hodae
@Yasamala
3 ай бұрын
Lassanai ❤
@pradeepkumudu4769
3 ай бұрын
එහෙම තමයි දඩුවම් දෙන්න ඕන ..
@visaka195
3 ай бұрын
depattennm hithala blnn oni... Samajayaka jiwath wennna therum gan oni ... thawa kenekge asarankamak danena manussayek wen oni mulinma... ❤❤❤❤💐💐💐💐💝
@hmakssocialvision3176
3 ай бұрын
Niyama wadak kare 👍🏽
@SwarnalathaThennakoon-c7w
3 ай бұрын
Supiri daduwama dunne adarei ruu aye move akak anakan bala ennawa 👍
@DillruuWasana-h3i
3 күн бұрын
Perfect return 👍
@niroshahewawisanthi3257
3 ай бұрын
Super move ❤❤❤❤
@asankaindunil8882
3 ай бұрын
වැස්ස asseth ගිනි ගින්දර film එකක් ❤❤❤❤
@NadeeshaSandamali-d1h
2 ай бұрын
කන් ඇත්තෝ ආසාවා තේරුම් ගන්න ඇත්තෝ තේරුම් ගනීවා 😎
@NireshFerdo
3 ай бұрын
Ruu cinema.🎉🎉...ලංකාවේ අංක 2ට ඉන්න film review channel eka..... .,, inside cineamx 1 ❤❤❤❤
@ShehanSanjana-o4i
3 ай бұрын
Supiri 👊🔥
@gayanchathuranga-mi8jb
2 ай бұрын
Yes ඕක තමා දෙන්න පුලුවන් හොදම දඩුවම
@samajidena7805
3 ай бұрын
50 weni like eka magen 🌝💗
@tharindudananjaya5000
3 ай бұрын
සුපිරි ❤❤❤
@Dulanipramodya
3 ай бұрын
වැරදි කාරයා කවුද කියල තහවුරු කර ගෙන ඔය වගේ දඩුවකම දුන්නට කමක් නෑ . ගොඩක් හොදයි 💯
@Dreamer99.99
3 ай бұрын
Niyama daduwama 😂❤❤❤
@MaheshSadaruwan-b6t
3 ай бұрын
😊😊😊niyama nithiya❤❤❤❤❤
@SajithRupasingha
3 ай бұрын
Lassanai film eka ❤❤❤
@YamunaSubhashini
3 ай бұрын
aehema thamai karanna one... Niyamai...❤❤
@sanathekanayake296
2 ай бұрын
Maya and Guptha...my salute to you.
@slrelaxationmusic8675
3 ай бұрын
හැබැයි ඉතින් අර වගේ වේදනාවකුත් දෙන්න තිබ්බ නම් perfect ..
@RoshanPushpakumara-mm7dx
3 ай бұрын
❤❤❤Adarei
@dinushamaduranga8686
3 ай бұрын
Mul coment eka magen ❤
@niroshpiyadarshana2324
3 ай бұрын
Woow maru lassani ❤️❤️
@Shamzi-v1g
2 ай бұрын
Great job no body can decide any body's life
@geethikasandamali9738
3 ай бұрын
නියමයි❤
@Supu-s4h
3 ай бұрын
Murder case ekak nam adahanaya karanne na neda.Review eka Lassanai❤
@dileesharabasnayake6881
3 ай бұрын
ඔව්. හරි නම් ආදාහනය කරන්න දෙන්න හොඳ නෑ. නමුත් ඉන්දියාවෙ අය චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙන හින්දා ආදාහනය කරලා දානවා.
@shalikaliyanaarachchi7927
3 ай бұрын
මාය සුපර් ❤❤
@Nesha22-ul4rf
3 ай бұрын
ada man parakku wela awe❤❤❤
@RidmiMadushika
3 ай бұрын
යේ...හ් 👀 පලවෙනි කමෙන්ට් එක මගේ...👊👀🌈
@cindigo245
3 ай бұрын
na bro
@sujanivasana8870
2 ай бұрын
🤟🤟🤟👍🏼👍🏼
@Dineshmadushanka-n2q
3 ай бұрын
Palaweni kament eka magen ❤️
@TinaBopage
3 ай бұрын
Hodama daduwama eka thama 👍🏼👍🏼
@Anuradha-vd9wh
3 ай бұрын
අන්න පොලීසිය ❤❤❤❤
@Inokakumari-k8t
3 ай бұрын
මම නම් හිතන්නේ මේ වගේ ගැහැණු වගෙම මේ වගේ පිරිමි මේ සමාජයට වැඩක් නැහැ. මොකද ගැහැණියක් කෙල්ලෙක් වුනාත් පිරිමියෙක් කොල්ලෙක් වුනාත් තමන් කරන කියන දේ ගැන වගෙම තමන්ගෙ අාත්ම ගෞරවය විනය මේ හැමදෙයක්ම ගැන හිතලා හරියට හරිදේ කරන්න ඕන. නැතිනම් තමන් තමන් විසින්ම තමන්ගේ ගෞරවය තමන්ගෙ අාත්මය තමන්ගේ චාරිතය විනාශ කර ගන්නවා පමණක් නොවෙයි. ජිවිතයෙනුත් වන්දි ගෙවන්න වෙනවා. සමාජය හදනවාට වඩා තම තමන්ගෙ වැරදි තම. තමන් විසින් නිවැරදි කරගත්තම තමන්ට වගෙම සමාජයටත් හොද අාදර්ශයක් ලැබෙවි. සමාජ මධ්‍ය භාවිතා කරද්දි අනිවාරයෙන්ම හොද අවබෝධයෙන් බුද්ධිමත්ව නිවැරදිව හසුරුවන්න පුරුදු වෙමු.❤❤❤❤❤❤❤❤❤
@Asma-queen13
3 ай бұрын
Mn dkka hodma comment eka🎉
@djddjeieeieieei
3 ай бұрын
❤️💫
@nayananandani5353
3 ай бұрын
Thank you 💕🌹
@SanjeewaniChathurani
3 ай бұрын
අනිවාරෙන්ම සාදාරනයි ..එ දඉුවම තමයි දෙන්න ඔනෙ ..😡
@niroshacreations8549
3 ай бұрын
Excellent ❤❤❤
@krishanthaanura64-y4n
3 ай бұрын
🙏🙏🙏🙏💯💯💯
@chammishashikala1257
2 ай бұрын
Maya superb.ape rateth ehema aya innawa nam waradi godak adu wevi
@nandikasajeewani8271
3 ай бұрын
නියමයි,,,,
@KavindaAriyarathna
3 ай бұрын
Encounter ...good ❤
@jacksparrow3909
3 ай бұрын
1:05 දි කන්ෆියුස්ඩ් උන එවුන් කෝ😮😅
@slinky8478
3 ай бұрын
E ai
@sawanthikaanjali9722
3 ай бұрын
බෙල් එක on කරන්න කියලා ගහන්න ඕනෙ නැහැනේ නේ 😂😂
@dharanagunathilaka7597
3 ай бұрын
එයාට හිනා යනවා
@4u_mobile
3 ай бұрын
මායා වැරදි.මං උනාම් ඔයිට වඩා පන් එකක් අරං හතර දෙනාගෙන් ගන්නවා. 1 හතරදෙනාගෙ අවයව 4 මුලින් උපුටා දමනවා.,මරන්නෑ 2 හතර දෙනාට ගහගෙන දිනන එකාට ඡිවත්වෙන්න දෙනවා කියල ඉතුරුවෙන එකාව විතරක් ගිනිතියල දානවා.
@Kaveeshanimsara9830
3 ай бұрын
එතකොට *ක එලියෙ දාගෙන නටන උන්ට මොකද්ද කරන්නේ😂😂😂
@upekshawijerathna2650
3 ай бұрын
Eka thama hodama daduwama.apita samaje hadanna ba thamai habai apita ehemai kyala waradiyta social media use karana ganu ayata daduwam dennth ba. Ehema nm itin mulu lokema balana 18+ video wala inna gani aywth hoyagena gihin oya wge karnna ona 😊
@pasinduharshika9946
3 ай бұрын
සුපිරි
@NimeshaDilhani-y4e
3 ай бұрын
Thama bihikale me wage geniyak kiyala hita nati piriminta hoda padama. Supiri daduwama
@sudarmikabandara6636
3 ай бұрын
ලස්සනයි ගොඩක්
@Thithalinethmini-
3 ай бұрын
😍😍😍😍
@harshanapradeep9622
3 ай бұрын
පට්ට සාදාරනයි😂😂😂😂
@Buddhinishavi
3 ай бұрын
❤
@NireshFerdo
3 ай бұрын
අදත් සුපිරයක්
@chamilanandani2242
3 ай бұрын
Sadaranai daduwama ❤❤
@AyeshaHandapangodage-no8mp
3 ай бұрын
❤❤🎉🎉
@SwarnalathaThennakoon-c7w
3 ай бұрын
2024 සබාරි move aka gennako plese 🙏 ruu
@RasanjaliTilanka
3 ай бұрын
She did the right thing 👍
@Nethuki.6
2 ай бұрын
Maya lassanaiii
@purnabuddi5605
3 ай бұрын
DADUYAMA HODAI👍👍
@Supu-s4h
3 ай бұрын
16:18 me miniha nidan inne budu pilimayak thiyena thanaka neda😡harima shok inna widiya.meka budunwahanset agaurawayak neda😔
@Mahe-v8k
3 ай бұрын
ටික්ටොක් නංගිලාට හොද පාඩම් මේවා 😢
@ayeshmalshan1266
3 ай бұрын
Bell icon එක click කරන්න කියල පෙන්නපු විදිහ 😂😂😂
42:31
2025 හැමෝම ඉල්ලපු " අයිඇම් කතලන්" මලයාලම් චිත්‍රපටය 😱🔥| New Thriller Movie Explained by Ruu Cinema
Ruu Cinema
Рет қаралды 133 М.
30:24
අසහනකාරී වඳ සැමියාගෙන් බිරිඳයි අනියම් බිරිඳයි දෙන්නම ප්‍රෙග්නට් වුණේ කොහොමද😱 | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 155 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
17:25
රිද්මාගේ night cream එක | රත්තරං පාට සමක් ගන්නේ මෙහෙම | Ridma Pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 22 М.
22:24
ළදු කැලෑවෙන් හමුවෙන මුහුණ පිලිස්සූ තරුණියන්ගේ මළසිරුරු 😱🔥| බ්ලූ වෑන් Movie Explained by Ruu Cinema
Ruu Cinema
Рет қаралды 10 М.
31:58
රාත්‍රීයේ අතුරුදහන් වී උදෑසන හමුවන නිරුවත් කාන්තා මළ සිරුරු 😱|2024 Movie Sinhala Review | Ruu Cinema
Ruu Cinema
Рет қаралды 133 М.
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 256 М.
31:58
අවසානයට ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ ශොක් වෙන 2024 අලුත්ම මලයාලම් Thriller චිත්‍රපටය 😱| Inside Cinemax
Inside Cinemax
Рет қаралды 325 М.
45:26
කාන්තාවන් පැහැරගෙන රහස් අවයව කපන ඝාතකයා 😱🔥| මන්වට් මර්ඩර්ස් 2024 Movie Explained by Ruu Cinema New
Ruu Cinema
Рет қаралды 120 М.
11:19
අපේ අම්මලා,තාත්තලා මේ වගේ සල්ලි නැතුව කොච්චර දුක් විඳිනවා ඇත්ද?|film review sinhala|movie review
MoviesTime
Рет қаралды 969
24:10
දෙමවුපියන්ව අභිරහස් ලෙස ඝාතනය කළ මිණීමරුවන් සොයා යන තරුණිය 😱 2024 Movie in Sinhala | Inside Cinema
Inside Cinema
Рет қаралды 51 М.
43:37
පොලීසියත් අන්දමන්ද කළ දොස්තර සිසුවාගේ ඝාතන අභිරහස😱🔥| හයිඩ් N සීක් 2024 Movie Explained by Ruu Cinema
Ruu Cinema
Рет қаралды 116 М.
25:36
තරුණිය දන්නේ නෑ පස්සෙන් එන කොල්ලා කෝටීපතියෙක් කියලා🎬 Movie Explained Sinhala |Sinhala Movie Review
SL Film One
Рет қаралды 157 М.
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН