Ruwan Maliga (රුවන් මාළිගා) | Part 01 | Sirasa TV

  Рет қаралды 98,402

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#RuwanMaliga #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 111
@visula2004
@visula2004 2 жыл бұрын
තාම මතකයි මේ කතාව පටන් ගත්තේ ප්‍රවීනා ටෙලිනාට්‍යය ඉවර වුණාම. 2010 අප්‍රියෙල් 26 පටන් ගත්තේ රෑ 9 ට. ගොඩක් ජනප්‍රිය උන ලස්සන කතාවක් ❤️
@nethu8649
@nethu8649 2 жыл бұрын
Kochr kal giyada meka 🥺
@ruvindudezoysa6778
@ruvindudezoysa6778 2 жыл бұрын
මේකේ episode කීයක් තියනවද?
@visula2004
@visula2004 2 жыл бұрын
@@nethu8649 අවුරුදු 2 ක් වගේ ගියා
@visula2004
@visula2004 2 жыл бұрын
@@ruvindudezoysa6778 533
@Anu.00
@Anu.00 2 жыл бұрын
🤭🤭 e kleth blala dn ayth blnwa mn nam 😍😍
@sonita3768
@sonita3768 2 жыл бұрын
අම්මො කොකිල පවන් ජයසූරිය පොඩි කාලෙත් හරිම දක්ෂයි රගපාන්න 👍👍👍👍👍💖💖💖💖
@chitchat7472
@chitchat7472 2 жыл бұрын
Me eyada
@sanithuinsara1250
@sanithuinsara1250 2 жыл бұрын
හිච්චි කාලෙ ආසාවෙන් බලපු ලස්සන කතාවක් 🥺 ආයෙත් මතකෙ අලුත් වෙල 🥰
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
Hmmmmmmmමම බැලුවෙත් හිච්චිඑකා සන්දියේ
@dammikabogoda8226
@dammikabogoda8226 2 жыл бұрын
@@damiththaranga9821 111
@dammikabogoda8226
@dammikabogoda8226 2 жыл бұрын
11
@annsaparamadu8051
@annsaparamadu8051 2 жыл бұрын
ad dadda...... dadda dada...
@C424c424
@C424c424 2 жыл бұрын
හරිම ආසාවෙන් බලපු ඩ්‍රාමා එකක් සතුටුයි නැවතත් නරඹන්න ලැබීම ගැන thanks සිරස ට්වී..💓💓💓🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මෙකෙන් තමයි නෙහාරා මම හරියටම. අදුර ගත්තේ එ් දවස්වල. හරිම. කැමතියි මේක බලන්න මම
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
අනේ🥺❤️ thank you very much! මේ දවස් වල ආයෙ යනව දවල්..ගෙදර නෑ ඒවෙලාවෙ 🥺 you tube එකේ හෙව්වට හම්බුනේ නෑ...දිගටම දාන්න episodes 🥺 දැං යන අලුත් කතා වගේ නෙවේ..මාරම ලස්සනයි මේක 🌻❤️🥺 නෙහාරා ලස්සන ම කාලෙ
@rasikarasika5721
@rasikarasika5721 2 жыл бұрын
අතීතේ අනන්තෙටම ගියා ලස්සනයි
@kamalajayantha3922
@kamalajayantha3922 2 жыл бұрын
ස්තූති සිරස පරන මතකයන් අලුත් කලාට.ලස්සනයි .👍
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
Ow
@saduninethra7988
@saduninethra7988 2 жыл бұрын
පුංචි කාලෙ බලපු ලස්සනම කතාවක්🥰 රූගත කරල තියෙන්නෙ උයන්වත්තෙ නේද😍
@charunigaweshika1185
@charunigaweshika1185 Жыл бұрын
ඉවරෞනාට ආයේ ආවා මතක් වෙල.🥰🤞
@iroshimasandamali3091
@iroshimasandamali3091 9 ай бұрын
2024ත් රුවන් මාලිගා බලනවා බලන්න දැන් මේ වගේ කතා නෑ
@ඉෂානි-ත4භ
@ඉෂානි-ත4භ 2 жыл бұрын
wooow මම පට්ටම ආසාවෙන් බලපු කතාවක් ඩ්‍රාරාමා එකක් කියලා බලන්න ගත්ත පලවෙනි කතාව අම්මො අපෙ තාත්තා බලන්න තියා නම කියන්නවත් දෙන්නෙ නැ තැන්ක්යු සිරස..😍😍😍😍
@bhagya753
@bhagya753 2 жыл бұрын
බුදු අම්මෝ ආසාවෙන් බලපු කතාව🥰
@danushkamadushan1617
@danushkamadushan1617 2 жыл бұрын
Aasama ekak thama
@chathuchathu9958
@chathuchathu9958 2 жыл бұрын
මන් හරිම කැමැත්තෙන් බලපු කතාවක් අයෙත් දාපු එකට ගොඩක් ස්තුති
@ruvindudezoysa6778
@ruvindudezoysa6778 2 жыл бұрын
Episode කීයක් යනවද?
@jandrajandra1067
@jandrajandra1067 2 жыл бұрын
මම අද තමයි බලන්නේ ලස්සන කතාව ස්තුතියි ඔබට ♥️👍👌
@pasindu6718
@pasindu6718 2 жыл бұрын
චූටි කාලේ අහම්බෙන් දැක්ක කතාවක් හරියට මතක නැති උනාට ආයෙත් මතකෙ අලුත් උනා 🥰🥰🥰🥰🥰🥰
@kaveeshamalavipathirana
@kaveeshamalavipathirana 2 жыл бұрын
ඉස්සර අට වසරෙදි බලපු කතාවක් තාමත් ආසයි 🥺🥺❤️❤️
@chathurangachathuranga295
@chathurangachathuranga295 2 жыл бұрын
මම යිස්කෝලෙ යන කාලෙ බලපු කතාවක් ගොඩාක් ආදරෙයි මෙ කතාවට
@dineshfernando7197
@dineshfernando7197 2 жыл бұрын
අඩේහ් මනමාලන් නේහ් මේ 😍
@lassdaniel9424
@lassdaniel9424 2 жыл бұрын
ඉස්සර බැලුව සුපිරියක් ❤
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
නෙහාර . චමිල . කෝකිල. පොඩි කලේ හරිම ලස්සනයි
@stetus0
@stetus0 Жыл бұрын
මරු අනේ නිනෝ😊❤
@withanagelalani7866
@withanagelalani7866 2 жыл бұрын
Maru maru lassana kathawak digatama youtube danna sirasa tv api aniwa balanawa😁😁😍😍🥰😘😘
@jeewankumara2311
@jeewankumara2311 2 жыл бұрын
Add වැඩි නේ කතාවේ ආසාවෙන් බලනවා පොඩි කාලේ නම් ගොඩක් කොටස් මග ඇරුනා දැන් ඔක්කොම බලන්න පුළුවන් thank you සිරස tv
@kumududilhani3516
@kumududilhani3516 2 жыл бұрын
🌝🌝🌝🌝🌞🌞🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌝🌜🌜🌜🌚👹👺👹👹👺👹👹
@nuwanbuddhikarajapaksha273
@nuwanbuddhikarajapaksha273 2 жыл бұрын
ඉස්සර ආශාවෙන් බලපු නාට්‍යක්
@sathikaranasinha1072
@sathikaranasinha1072 Жыл бұрын
Adatath adareiii ❣️❣️❣️❣️❣️
@battibattigkragka689
@battibattigkragka689 2 жыл бұрын
drama එක් හරිම ලස්සනයි
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
කෝලං කුට්ටමේ රන්මුතු විසාකා නේද. නියමයි රංගනය
@supun4691
@supun4691 2 жыл бұрын
පොඩි කාලෙ මතක් උනා ❤️
@sheharamanuthmi
@sheharamanuthmi 2 жыл бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාවක් ආයෙත්😍😍
@angelwings5136
@angelwings5136 2 жыл бұрын
This is the best drama Ever🎯🎯🎯.. I was born in 1970...and omgg those were the day's.☺️🤗... I wish I could go back in time⌚..I wish that this kind of dramas could be payed more..nowadays dramas are full of crap and no meaning at all .... This drama is a BOMB..💣💣💣🚀🚀🚀💥💥💥... A VERY BIG THANK YOU FOR SHARING👋👋👋🔥🔥🔥.. APPRECIATE 🌹❤️💯☝️☝️☝️💪💪💪....
@dinudahamsa47
@dinudahamsa47 2 жыл бұрын
Thanks sirasa ❤️❤️❤️❤️
@මුතුපබළු-ධ1න
@මුතුපබළු-ධ1න 2 жыл бұрын
මාලන් 💕💕
@sandunipeshala8701
@sandunipeshala8701 2 жыл бұрын
අනේ හොය හොය හිටිය කතාවක්
@chathuchathu9958
@chathuchathu9958 2 жыл бұрын
තැන්ක්යු සිරස ටිවි එකට බැඳුණු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayarathanabandara6019
@jayarathanabandara6019 2 жыл бұрын
ලස්සනයි කතාව
@hashinimadushikamadushika9593
@hashinimadushikamadushika9593 2 жыл бұрын
Lassani drama eka
@මලිමලි-ට1ඡ
@මලිමලි-ට1ඡ 2 жыл бұрын
ලස්සනයි ♥️♥️♥️❤️
@anukumari4560
@anukumari4560 2 жыл бұрын
Nehara my favorite actor ❤️❤️❤️
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
Ane digatama episodes tika danna loku deyak
@bernadethprincyfernando6777
@bernadethprincyfernando6777 2 жыл бұрын
Bala ganna vidihak natiwa hitiye
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
Harima lassanai .e kale aswen baluwe. 6grade tath kalin baluwe. ❤️
@ruchira3223
@ruchira3223 2 жыл бұрын
Thank you 😘
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 2 жыл бұрын
ලස්සන ඩ්‍රාමා එකක් වගේ
@mihiridimingu1519
@mihiridimingu1519 2 жыл бұрын
Man asama sinduwak.
@rmc3567
@rmc3567 2 жыл бұрын
ඒ හීනේ වගේ කතාවක්..
@shen_canden7795
@shen_canden7795 2 жыл бұрын
Thank you Sirasa❤️
@nikifernandz4333
@nikifernandz4333 2 жыл бұрын
මාත් මේ කලේ කෝකිල පවන්ගේ සයිස් එකටම ඉන්න ඇති😁😁 මන් ඒ වයසෙමයි😊
@tharananiranjana4157
@tharananiranjana4157 2 жыл бұрын
Good good
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
Ammai puthai eka wayse
@dilushawishwa6883
@dilushawishwa6883 2 жыл бұрын
අම්මො රමේශ්ගෙ කන
@ishanimalsha6490
@ishanimalsha6490 2 жыл бұрын
ඒ කාලේ තිබ්බ මගේ ලව් එක මතක් උනා .එයාට මං මැසේජ් කරේ මේ කතාව බල බල 😓
@malishaniroshani3917
@malishaniroshani3917 2 жыл бұрын
අනේ ඒකට දුක හිතුනා
@chathunsnadeens9914
@chathunsnadeens9914 2 жыл бұрын
හිත නැවතුනා මේ කමෙන්ට් එකේ.....🥺
@premajaykudi3576
@premajaykudi3576 2 жыл бұрын
E kale phone thibbada
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
@@chathunsnadeens9914 ow
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
Mama scl arila awith baluwe dawlta meka
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️😆
@KavinduDewage
@KavinduDewage Жыл бұрын
💙
@kashmikadilashan9685
@kashmikadilashan9685 2 жыл бұрын
🥰❤
@dewanibhagya7533
@dewanibhagya7533 2 жыл бұрын
Ane danakl bln htye.thank you.digtm danna
@thanujaa4015
@thanujaa4015 2 жыл бұрын
👍
@nimeshikatharukshi4248
@nimeshikatharukshi4248 2 жыл бұрын
Ane sal sapuna teledramma eketh episode tika dannako okkoma
@kavindyamadhushani7081
@kavindyamadhushani7081 2 жыл бұрын
@dineshalakshmi9314
@dineshalakshmi9314 2 жыл бұрын
🥺🥺e kale
@chanakaudekumara4941
@chanakaudekumara4941 Жыл бұрын
Hi
@nethmividusha7014
@nethmividusha7014 2 жыл бұрын
අනෙ පොඩ්ඩිගෙ නම මොකද්ද
@achinthaasalage
@achinthaasalage Жыл бұрын
මලිතිගෙ හරි නම මොකක්ද
@sewwandiharshani7725
@sewwandiharshani7725 2 жыл бұрын
2022 balna aya ko
@sithumgurusinghe423
@sithumgurusinghe423 Жыл бұрын
me adarayai episode dannako
@dushanarsham5620
@dushanarsham5620 2 жыл бұрын
Plzz anit drama denta
@Pasindu2650
@Pasindu2650 2 жыл бұрын
😁😁
@shadowa9169
@shadowa9169 2 жыл бұрын
Sihina wasanthayak teledrama ekath upload krnnako
@bhagyasewwandi4696
@bhagyasewwandi4696 2 жыл бұрын
නැන්දා අම්මයි බෑනයි රන්ඩු වෙද්දි මහිමාගේ අම්ම මැදට වෙලා තැලෙනවා එක පැත්තක් ගන්න බැරුව
@nethminimesha5664
@nethminimesha5664 2 жыл бұрын
Dn e gedarath nh🥺
@NiroshaMalkanthi-v3p
@NiroshaMalkanthi-v3p Жыл бұрын
මොකද කර න්නෙ?
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
boothal athule thiyenne SEENI boola needa ?
@sachinisachini6455
@sachinisachini6455 2 жыл бұрын
Harriman lassana katawak
@sashiofficial977
@sashiofficial977 2 жыл бұрын
Asaven balapu katavak ayeth blnv
@dushanarsham5620
@dushanarsham5620 2 жыл бұрын
Kidurangana denta
@shashniranasinghe418
@shashniranasinghe418 2 жыл бұрын
Kokila pawan ned.......
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
විශාකගෙ ඇත්ත නම දන්න කෙනෙක් කියන්නකො
@Stfishhub
@Stfishhub 2 жыл бұрын
නිනෝ අරලිය
@erandikanchana7304
@erandikanchana7304 2 жыл бұрын
Nino අරලිය
@anitaa252
@anitaa252 2 жыл бұрын
Ma kokelda
@mihiridimingu1519
@mihiridimingu1519 2 жыл бұрын
Poddita inna kena kauda? Danna kenek kiyanawada
@Jarcweerasinghe
@Jarcweerasinghe 2 жыл бұрын
නෙත්මි අධිකාරි 😊
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
@@Jarcweerasinghe ❤😍
@LasithaSamarasekara
@LasithaSamarasekara 2 жыл бұрын
මේ ඉන්නේ විමලරත්න අධිකාරිගෙ දුව නෙත්මි අධිකාරි…
@dushanarsham5620
@dushanarsham5620 2 жыл бұрын
Podi kaleta ayet gya pissuwen blpuwa kidurangana deta
@satisfyinguniverse3655
@satisfyinguniverse3655 2 жыл бұрын
Podi kale සුවඳ mathak una.e kale balpu lathawkne.
@iroshimasandamali3091
@iroshimasandamali3091 9 ай бұрын
2024ත් රුවන් මාලිගා බලනවා බලන්න දැන් මේ වගේ කතා නෑ
@ramyalathashama6838
@ramyalathashama6838 2 жыл бұрын
❤️❤️❤️
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Thathparayak Denna | Episode - 01 (2023-11-25) | ITN
24:09
ITN Sri Lanka
Рет қаралды 870 М.
Kuruluş Osman 99. Bölüm @atv
2:15:39
Kuruluş Osman
Рет қаралды 6 МЛН
Серик кыргын шыгарды Аскат жумысыннан айрылдыма?
5:27
Бир Болайық,Косылайық
Рет қаралды 84 М.
great comedy very nice video👻🧚‍♂️♥️
1:01
Gültekin Ailesi
Рет қаралды 5 МЛН
chor chor chor 🤣 #shortsvideo
0:16
arati sahani & jyoti 2.0
Рет қаралды 20 МЛН