Thathparayak Denna | Episode - 01 (2023-11-25) | ITN

  Рет қаралды 796,407

ITN Sri Lanka

ITN Sri Lanka

6 ай бұрын

Thathparayak Denna | Episode - 01
#ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode01
© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 806
@hanz5853
@hanz5853 6 ай бұрын
තරින්දි සුපිරි අද කාලේ ඉන්න දක්ෂ සුපිරිම නිලයක් දක්ෂතම නිළිය සම්මානය ලැබේවා❤️
@lalanilalani4429
@lalanilalani4429 5 ай бұрын
අනිවාර්යයෙන් මමත් aka dekka නියම raga පෑමක් onna okata තම රග පනව කියාන්නේ
@Nimamunu
@Nimamunu Ай бұрын
නිලිය තිය මෙහෙම කතාවක් වට් නිර්දේශ වෙලා තිබ්බෙ නෑනෙ අහම්බෙන් දැකලා මාත් මෙ බලන්න ගත්තෙ
@jayanthisamarasekera8005
@jayanthisamarasekera8005 15 күн бұрын
Kodi gaha yata, maha palawa drama walath age acting superb
@commenter1111
@commenter1111 6 ай бұрын
තරින්දිව කැපිල පේනවා එන්න එන්නම....රගපෑම උනත් හරියට කරන නිලියෙක්ට ඇත්තටම හරි යන්න ඕනෙ......ශලනී තරින්දි විදි දෙකක්...දෙන්නම ගොඩාක් දක්ශයි...ඒත් තරින්දිගේ මොකාක් හරි යුනික් ගතියක් තියෙනවා
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 6 ай бұрын
❤දැන්නම් ITN එකට ගහාන්න චැනල් එකක් නෑ සතිය පුරාවටද සති අන්තයේද දෙනවා කතා ටිකක් දොඹෙන් යන්න ❤ සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jmdmadushani6091
@jmdmadushani6091 22 күн бұрын
habeyi,, jaaanu nethuwa
@chathuragawith9201
@chathuragawith9201 6 ай бұрын
Amazon Prime, Netflix, HBO වල දකින ඉන්දියන් crime Thriller දැකලා ලංකාව කොහෙද ඉන්නේ කියලා හිතහිතා ඉදපු කාලෙ, පෙරහැර වගේ එකදිගට කතා බස්සපු ITN ඔබට ප්‍රනාමය 🙏
@DulanjaliPremasiri-xx4us
@DulanjaliPremasiri-xx4us 5 ай бұрын
🎉
@sugaeranga8663
@sugaeranga8663 4 ай бұрын
සමාන් කරන්න පුලුවන් අපේ ටෙක්නොලජි එකත් එක්ක ආඩම්බරයක් අපිට❤😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 күн бұрын
🎉🎉🎉
@isurudushan680
@isurudushan680 6 ай бұрын
ITN එකේ තාම දැන් සුපිරි ම කතා යන්නේ ❤️🔥🔥🔥🔥
@buddhi3046
@buddhi3046 6 ай бұрын
තරින්දිගේ acting ශලනි එක්ක බැලුවම නියමයි..very talented actress...❤
@Sheeli12
@Sheeli12 5 ай бұрын
ඇයි ඉතින් හැමදේම සංසන්දනය කරන්නේ😂හොද දේ හොදයි එච්චරයි
@gunawardana7558
@gunawardana7558 5 ай бұрын
dena characters dekak karane
@nithurehan9787
@nithurehan9787 5 ай бұрын
ශලනි එක්ක මොනවා බලන්නද. හොද දේට හොදයි. එච්චරයි. එයාල කරන්නෙ එයාලගෙ චරිතෙ
@dinithwaduge6853
@dinithwaduge6853 5 ай бұрын
Ow ara gon baduwa nikan boruwata uda panino thaththe thaththe gaga 🙂😂😂
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
​@@dinithwaduge6853කුහකයෙක්.
@dhanushkarajew4349
@dhanushkarajew4349 6 ай бұрын
පුරුද්දට කොඩිගහයට upload වෙනකම් හිටියේ මම විතරද...😂😂අමතක වුනා ඉවරයි කියලා😢❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
කලින් නිල්මිණි තෙන්නකෝන් ,සිනමාවේ කදුලු බිංදු ව, දැන් තරින්දි , 2023 හොදම නිලිය තරින්දි , key නාට්‍ය , මේ නාට්‍ය ,
@nalinjehle4053
@nalinjehle4053 6 ай бұрын
ඔයාගෙ කථාව නම් සම්පූර්ණ ඇත්ත
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 6 ай бұрын
ඇයි යශෝදා විමලධර්ම
@nalinjehle4053
@nalinjehle4053 6 ай бұрын
අම්මෝ ඒ රගපෑම. තරින්දි සහ ශලනි. කැමරාවක් ඉදිරිපිටද මේ රගපාන්නෙ කියලා හිතෙනවා. කියල වැඩක් නෑ ඒ දක්ෂතාවය නම්.
@naweenmt
@naweenmt 6 ай бұрын
ITN කියන්නේ ලංකාවේ අපේ HBO එක ! ❤️
@shanukamalshan5013
@shanukamalshan5013 6 ай бұрын
ado sirawata
@TheSuresoft
@TheSuresoft 6 ай бұрын
Yea
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 6 ай бұрын
කතාව හොඳ පාටයි,දිගටම මෙවැනි නාට්‍ය අපට දකින්නට ලැබේවා ,thanks ITN👍👍👍
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 6 ай бұрын
Yes Thanks ❤❤
@sumithcool351
@sumithcool351 6 ай бұрын
තරින්දි නියමයි සම්මාන ලැබෙන්න ඕන නිලියක්
@asharajapakse5908
@asharajapakse5908 6 ай бұрын
Sahatika athta
@nadeepamedawaththa9737
@nadeepamedawaththa9737 6 ай бұрын
මේ episode එක හිරු හරි දෙරනේ හරි ගියානම් මාස තුනක් වත් යනවා..😂😂😂
@piththamanodakin6915
@piththamanodakin6915 6 ай бұрын
Aniwaryen 😂😂😂
@classictelevision2304
@classictelevision2304 6 ай бұрын
දෙරණෙ නම් වැඩක් කරද්දි Plan කරලා කරන්නෙ ITN එකේ වගේ හිතුව ගමන් මරන්නෙ නෑ කවුරුවත් මුල් මාස 3ක් විතර Plan කරලා ඊට පස්සෙ තමා මරන්නෙ 😂 ඊට පස්සෙ මේ වගේ නෑ මරපු එකා ගිහින් හැන්ගෙනවා ඌව හොයන්නම අවුරුදු 5යි ,උසාවි යන්න අවුරුදු දෙකයි ,හිරේ අවුරුදු 4යි ඊට පස්සෙ හිරෙන් පැනලා යන්න මාස 6යි 😂
@user-qg5hr5xy2o
@user-qg5hr5xy2o 6 ай бұрын
සිරස අමතක වුනාද 😅😅
@classictelevision2304
@classictelevision2304 6 ай бұрын
@@user-qg5hr5xy2o හිරු දෙරණ හොඳයි සිරසෙ ගියානම් (දැන් සිරස) මැරිච්ච එකා ආයෙ ඉපදෙනෝ 😂
@Kishew.sehasna
@Kishew.sehasna 6 ай бұрын
​@@classictelevision2304අම්මෝහ්😅
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 ай бұрын
සුපිරි නළු නිළියන් රැසක්ම ඉන්නවා ඉදිරියට ගොඩාක් ලස්සන drama එකක් වෙයි කියල හිතෙනවා ❤❤
@gayafernando5658
@gayafernando5658 6 ай бұрын
දැන් හැමොම ITN පැත්තට ඇදෙමින් ඉන්නෙ...සුපිරි කතා බලන්න ❤
@chathurisewwandi7783
@chathurisewwandi7783 6 ай бұрын
තරින්දි ශලා එකට තිබ්බම වැඩියෙන් දක්ශ තරින්දි කියල හොදට පේනව.. මාර තාත්විකයි ❤ ඒත් කතාව dubbed කරපු එකනම් අපරාදයක්
@cl610
@cl610 6 ай бұрын
ඔව්
@binulpabashwera8793
@binulpabashwera8793 6 ай бұрын
තරින්දි best acting...
@thiliniimlka
@thiliniimlka 6 ай бұрын
මේ පාර හොදම නිළිය සම්මානය තරින්දිට දෙමු නේද.
@SIN69252
@SIN69252 5 ай бұрын
ඔව් ඉතින් අරයා සම්මාන ගත්ත විදිය තේරුම් ගන්න පුලුවන් දැන්...😂
@Sheeli12
@Sheeli12 5 ай бұрын
බලමු ඈ😂
@AviyasONEGraphics
@AviyasONEGraphics 6 ай бұрын
ITN එකේ real fansලා අදත් බලාගන්න පුළුවන්.😊❤
@padminijayamanna1799
@padminijayamanna1799 6 ай бұрын
මේ ඉන්නව ❤
@cl610
@cl610 6 ай бұрын
මං ඉස්සර ඉදන්
@randul7946
@randul7946 6 ай бұрын
තරින්දි Superb acting ❤
@malimapa2006
@malimapa2006 6 ай бұрын
තරින්දි , ශලනි නියම ඇක්ටින් 👍👍👍 super ❤❤
@user-hz8sl5ln6q
@user-hz8sl5ln6q 5 ай бұрын
තරින්දිටයි ශලනිටයි තියෙන්නෙ චරිත දෙකක්.. සිදුවීම් දෙකකට අඩන විදිහ කම්පෙයාර් කර්න්න බෑ කොහොමටවත්.. දෙන්නම නොදෙවෙනිව තාත්ත්විකව රගපානව ❤️‍🔥
@DarshikaKumari-sq1uu
@DarshikaKumari-sq1uu 4 ай бұрын
Hm
@chathurikamadushani8224
@chathurikamadushani8224 6 ай бұрын
සති අන්තය ලස්සන කරන තවත් අමුතු රිදම් එකක කතාවක්❤... ඒත් කොඩි ගහයට නැතුව පාලුත් වගෙ🥺
@thiliniimlka
@thiliniimlka 6 ай бұрын
ඔව් හලෝ. මට කලූව, මහේශ් අයියව, අසේලව, මතක් වෙනවා අප්පා
@SarathRadalage
@SarathRadalage 6 ай бұрын
Circuskarayo?
@hssathsarani441
@hssathsarani441 6 ай бұрын
Mekanam lassanai wage neda
@kamalinilanka6959
@kamalinilanka6959 6 ай бұрын
මට ත්,කොඩිගහ යට තරම් නම් හිතට අල්ලන්නේ නෑ.......
@user-rt5vg8hy9p
@user-rt5vg8hy9p 6 ай бұрын
ඔව් සිවුරක් ගෑවුනොත් ඉවරයි
@mangalikadias8223
@mangalikadias8223 6 ай бұрын
ශලනි වගේම තරින්දිත් ඉතාම විශිෂ්ටයි
@-xxx527
@-xxx527 6 ай бұрын
වගේ මොකක්ද ශලනිට හරියට හඬා වැටෙන්න දන්නෙත් නෑ බහැනෙ
@sanfernando9
@sanfernando9 6 ай бұрын
ශලනි වගේ තරින්දිත් නෙවෙයි තරින්දිගේ ලෙවල් එකට රඟපාන්න ශලනිට සෑහෙන්න ඉගෙනගන්න වෙයි
@missamiss7022
@missamiss7022 5 ай бұрын
රැල්ලට සලනි සලනි ගාන්න එපා බන්ලා.. ඒකිට පුලුවන් ලබ්බක් නෑ
@uththaraAbewardhana
@uththaraAbewardhana 2 ай бұрын
පූජන දන්දෙනියත් සුපිරි නලුවෙක් තමයි .එයා ඉන්නවා කියන්නේ කතාව පට්ට ❤️
@dineshi19
@dineshi19 6 ай бұрын
හේශාන් ඉන්නව දැකල බලන්න ආවෙ.ආදරනීය චරිත වලින් එයාව දැක්කෙ..වෙනස්ම චරිතයක් වගේ මේක.ලස්සනට තියෙයි❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 6 ай бұрын
මේකනම් වෙනස්ම ව්දියෙ සුපිරියක් වගේ පටන් ගැන්ම වගේ අවසන් වෙනකම් මේ ව්දියටම තිබුනොත් හොදයි 😊 තරින්දි අක්කෙ ඔයානම් multi talented කෙනෙක් ඔයාගෙ acting fantastic ❤️🔥 අනිත් සෙට් එකත් සුපිරියටම act කරනව trending වෙන්නම ඕනි drama එකක් මෙකත් සුපිරි hit එකක් වෙයි වගේ ❤️
@divyanjanit7745
@divyanjanit7745 5 ай бұрын
මරු නීලියෝ set එකක් නේ ඉන්නේ...දක්ශම පරන අලුත් දෙකෙන්ම...superb...තරින්දි.. you are best...❤️
@sitharasithara2648
@sitharasithara2648 6 ай бұрын
සුපිරිම නලු නිලියන් සෙට් එකක් ඉන්නෙ ආසාවෙන් බලන්න පුලුවන් ❤
@Chutiya_funny
@Chutiya_funny 6 ай бұрын
මේ කතාවත් සුපිරියක් වෙයි වගේ❤️එත කොඩි ගහ යට ඩ්‍රාමා එකට හෙනම අසාධාරණයක් කරේ හරියට කතාව ඉවර කර ගන්න වත් දිලා නැති බව බලපු ඔනම කෙනෙක්ට තෙරෙනවා😢
@ashindilhara9518
@ashindilhara9518 6 ай бұрын
අපෝ නෑ නියම තැනින් ඉවර උනා ..සල්ලි පොකුරු දෙවනි ඉනිම තව ඉතිං ලදරං බලපු අයට කූබියෝ කොඩි ගහ යට සෙට් නෑ. අරව බලපු අයට ඉවර වෙන්න ඕන ඒ අයට සියලු දෙනා සතුටින් විසිර ගියහ විදියට.එහෙම ඉවර වෙන්න සුරංගනා කතා නෙවෙයි .😂😂😂
@sarangamendis44
@sarangamendis44 6 ай бұрын
Kodi gaha yata 2 shooting yanawa…
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 6 ай бұрын
​@@sarangamendis44අනේ එහෙමද 🎉🎉🎉🎉
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 6 ай бұрын
ආයෙත් තියෙනව ඒක..අවසන් කලේ බල pem ආව නිසා කිව්ව ..එ program බලන්න එතකොට තේරෙනව 🤔🤔
@sameemmubarak
@sameemmubarak 6 ай бұрын
@@user-ek9sf2ve3l බලපෑම් ආව නිසා වගේ නොයෙක් මාදිලියේ කතන්දර කියන්නේ නම් ඉතින් ටෙලි නාට්‍යය ප්‍රොමෝට් කරගන්න ..කොඩිගහයට මුල ඉඳන්ම අවසානය තෙක් බැලුවා ,,ඒ නාට්‍ය තුල රංගනයෙන් දායක වුනු සියලුම රංගන ශිල්පින් සහ ශිල්පිනියන් සිය රංගන දායකත්වය උපරිමයෙන් කළා කියලා කියන්න පුළුවන් .. ඒ අය එයාලගේ චරිතයන් තුල ජිවත් වුනා ..ඒ ඇරුණුකොට මෙම කොඩි ගහ යට ටෙලි නිර්මාණය තුලින් විඳින්න පුළුවන් දෙයක්නම් තිබුනේ නැහැ කියලයි දැනෙන්නේ ..කොහොම වෙතත් තවමත් ''කුඹියෝ '' නිර්මාණයට සමකරන්න පුළුවන් ටෙලි නාට්‍යක් නම් තවම දකින්න ලැබුනේ නැහැ
@C424c424
@C424c424 6 ай бұрын
සුපිරිම නළුනිළි කැලක් ඉන්නව සුපිරිම කථාවක් අරම්භය නියමයි ❤❤❤❤
@prasannakumara9118
@prasannakumara9118 6 ай бұрын
ශාලිනි ට පස්සේ හොදම කෙනා තමයි තරින්දි 2023 හොඳම,ජනප්‍රිය නිළිය ඒ රැගපැම ගැන කියන්න වචන නෑ ...🔥🔥🔥❤️
@ashindilhara9518
@ashindilhara9518 6 ай бұрын
ශලිනි හොදම වෙන්න දීර්ග කාලයක් ගියා.ඒත් තරින්දි රගපාන්න ආපු දවසෙ ඉදලා පට්ටම ඇක්ටින් ඒත් අද තරින්දිගෙ රගපෑම ඉස්සරහ ශලිනිට ලං වෙන්න වත් බෑ.
@S1234.
@S1234. 6 ай бұрын
Shalani supiri ❤️
@prasannakumara9118
@prasannakumara9118 6 ай бұрын
ඔව් එක තමයි මන් අදහස් කරේ ඈ විශිෂ්ට නිලියක් 🙃
@ashindilhara9518
@ashindilhara9518 6 ай бұрын
ශලිනිට පස්සේ නෙවෙයි හොදම කෙනා නෙවෙයි තරින්දි තමයී හොදම කෙනා.මොකද ශලිනි සිරස කුමරිය ඉදලා මේ ආපු ගමනේ හොදම නිලිය හොදම රගෑමක් කරන්න ගොඩක් කල් ගියා.ඒත් තරින්දි කෙටි කාලෙකින් එයාගේ රගපෑමේ හිනිපෙත්තෙ ඉන්නේ.ඒක මේ කතාවවෙන් හොදටම පේනවා මොකද දෙන්නම එකම කතාවක..ඒ වගේම මෙතනදි ශලිනි ආදුනිකයී වගේ තරින්දිගෙ රගපෑම ඉදිරියේ.තරින්දි මරු
@S1234.
@S1234. 6 ай бұрын
Methana hama comment ekak assema ekkenekata puduma tharahakne shalani ekka thiyenne..hamathanama bana bana yanne.eka nam පෞද්ගලික tharahaka wage.
@SithijaAmarasooriya-hb9ho
@SithijaAmarasooriya-hb9ho 6 ай бұрын
හෙශාන් අයියා දැකලා පුදුම හිතුනා 😳😂 ඇති යන්තන් මල් කතාවලින් ගැලවිලා ගේමට බැහැලා 😅 අපි හිතුවෙ හැමදාම එකතැන පල් වෙන මල් කතාවල විතරයි ඉන්නෙ කියලා 😅❤
@amysilva1259
@amysilva1259 6 ай бұрын
මමත් මෙක බලනවා නම් බලන්නෙ එයා නිසා.❤
@Shehanimanilka
@Shehanimanilka 6 ай бұрын
හැම එකකම රගපාන්න පුළුවන් කියන්නෙ නියම දක්ශයො.
@Tharushigeorgia
@Tharushigeorgia 6 ай бұрын
හම්බවෙන එවා නෙ ඉතිං එ මනුස්සයාට රගපාන්න ලැබෙන්නෙ.මොකො මොකෙ හොලිවුඩය නම් එයා එක ජාතියක විතරක් රගපායි
@dmgpodi3031
@dmgpodi3031 6 ай бұрын
​@@amysilva1259mokedda u 😂😂
@user-qe4mk3bu3h
@user-qe4mk3bu3h 6 ай бұрын
ශලනි ඉන්නවා කියන්නේ මන් එතන❤
@nimeshanisansala5286
@nimeshanisansala5286 6 ай бұрын
සුපිරි කාස්ට් එකක්. ❤❤❤ තරින්දි ❤ උපේක්ෂා ❤ ශලනි ❤ My favorite ❤❤❤❤❤
@nalinjehle4053
@nalinjehle4053 6 ай бұрын
මම ආසම නිලියන් දෙන්නෙක් තරින්දි සහ ශලිනි.
@nuwanmahesh1911
@nuwanmahesh1911 6 ай бұрын
මාත් ❤
@user-ik2sj9eb2v
@user-ik2sj9eb2v 6 ай бұрын
ඒකෙනම් ශලනිට වඩා තරින්දි හොදට රගපානව❤❤❤
@cl610
@cl610 6 ай бұрын
Kohomath shalanita wada dakshay eya
@-xxx527
@-xxx527 6 ай бұрын
අපොයි ඔව්, තරිඳු සෑ..හෙන්න ඉහලින්, දුරයි ශලනිට වඩා තාත්ත නැති උනාම ශලනි දුක් වෙන විදියත් හරිම පහල මට්ටමෙ කියල වෙනස හොඳට දැනෙනවා මේකෙ විතරක් නෙවි තරිඳු කොහොමත් all round talented
@cristyferman2961
@cristyferman2961 6 ай бұрын
කොහොමත් ශලිනිව උඩ දාලා තියෙන තරමට රඟපෑමක් නම් පේන්න නෑ කවදත්. එයාට හම්බවුනු චාන්සස් ටික නයෝමිට තිබ්බ නම් මං දන්නෑ නයෝමිගෙ ලෙවල් එක කියන්න වචන නෑ
@narmadhavilasini6740
@narmadhavilasini6740 5 ай бұрын
​@@cristyferman2961ඒකනම් ඇ්ත්ත.
@nikiwarnakulasuriyage8154
@nikiwarnakulasuriyage8154 5 ай бұрын
,nathath salanita wadiya tharindi action best.meke vitharak newei
@user-yi2cn7vc7t
@user-yi2cn7vc7t 5 ай бұрын
මන් පුද්ගලිකව කැමති චරිතයක් ශලනි තාරකා කියන්නේ එයා මහන්සියෙන් එයාගේ තැන හිමියට හදාගත්ත කෙනෙක් කවුරු මොන විදියට කිව්වත් ✌️❤ වර්ථමානයේ නිලියෙන් අතරින් එයා හා සාමාන කරන්න පුලුවන් කෙනෙක් තරින්දි කියන්නේ එයා මේ ෆීල්ඩ් එකේ ඊට එහා ගමනක් යනවා අනිවාර්‍යෙන් good luck ❤❤
@user-ot6gq2vw6z
@user-ot6gq2vw6z 6 ай бұрын
Tarindis acting super ❤
@asharajapakse5908
@asharajapakse5908 6 ай бұрын
Absolutely yes
@awanthinelum6269
@awanthinelum6269 5 ай бұрын
Yes
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 5 ай бұрын
ශලනිට වඩා දක්ශයි තරින්දි
@user-bx5sm5cq1u
@user-bx5sm5cq1u 4 ай бұрын
​@@asharajapakse5908❤
@abcdefghi134
@abcdefghi134 6 ай бұрын
එක සුපිරියක් වෙයි 👌 ශලා තරින්දි ❤
@shainimadushani7291
@shainimadushani7291 6 ай бұрын
තරින්දි acting wow❤😮
@skanihal7917
@skanihal7917 6 ай бұрын
Salini akkai tharindi akkai kiyannema brand 1k ❤
@sunithaveerasinga661
@sunithaveerasinga661 6 ай бұрын
ආසම දෙන්නා ශලනි සිහින
@amysilva1259
@amysilva1259 6 ай бұрын
ශලනි නෙමෙයි සිහින❤හෙශාන් මනුල ට ආදරෙයි
@Tharushigeorgia
@Tharushigeorgia 6 ай бұрын
Mamath manula ta asai
@S1234.
@S1234. 6 ай бұрын
Shalani ❤
@AmaNawanjali
@AmaNawanjali 5 ай бұрын
Heshan❤❤❤
@user-fe1qz4se6d
@user-fe1qz4se6d 5 ай бұрын
තරින්දි💙 හැකියාවන්ගෙන් පරිපූර්ණ නිළියක්👍
@dinesharandeny8136
@dinesharandeny8136 5 ай бұрын
හොඳම නළු නිළියන් පිරිසක් ඉන්නේ ...පටන් ගැන්ම හොදය්❤
@achalafdo7486
@achalafdo7486 6 ай бұрын
තරින්දි 🔥
@ruwangikaabeysinghe3370
@ruwangikaabeysinghe3370 6 ай бұрын
Shala akki ennama onama 1k superb 😍😍🤩🤩
@sriyaniranjani3450
@sriyaniranjani3450 6 ай бұрын
ගොඩක් කල් මෙි නාට්‍යය ගැන.ඇඩ් එකක් දාලා තිබුනා මම බලන් හිටියේ කවදද පටන් ගන්නෙ කියල 😍😍😍 ලස්සන නාට්‍යයක් මෙික
@sammintha4612
@sammintha4612 6 ай бұрын
Falan's singing is superb. The drama seems to portray social reality.
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 6 ай бұрын
තරින්දිත් එක්ක අඩන්න ශලිනිට බැහැ 😂
@gunawardana7558
@gunawardana7558 5 ай бұрын
tharindita thiyana character ekai shalanige ekai dekak ai patalawa gane
@missamiss7022
@missamiss7022 5 ай бұрын
@@gunawardana7558kade yan nathuwa hitihan buruwa
@ceenow6972
@ceenow6972 6 ай бұрын
Dubbing වල අව්ලක් තියනවා, තැනට ගැලපෙන්නේ නෑ voice range එක, පාරේ කතාකරනකොටත් ඇහෙන්නේ කොහෙ හරි ඇතුලක ඉදන් කතා කරනවා වගේ
@PlaTO94
@PlaTO94 5 ай бұрын
Ow podi awlak tiyei neda 😥
@niranjanweerasingha.8377
@niranjanweerasingha.8377 6 ай бұрын
ශලනිටත් එයාට තියෙන චරිතෙ ඇතුලෙ උපරිමය කරනෝ.සුපිරි කතාව.❤️😍
@SIN69252
@SIN69252 5 ай бұрын
රෙද්ද කරනව....🤮🤮🤮
@romeshnamal5504
@romeshnamal5504 5 ай бұрын
හොදටම මදි
@dinithwaduge6853
@dinithwaduge6853 5 ай бұрын
🙂😂😂 gon comment
@missamiss7022
@missamiss7022 5 ай бұрын
Karanwa labbak.ekiwa boruwata pimbuwa witharai. Giriya yatin kaghana ekai ragapana ekai dekak
@buddhimasandamali8161
@buddhimasandamali8161 6 ай бұрын
කොඩි ගහ යට නැතුව පාළුයි .මේකත් සුපිරියක් වෙයි වගේ .❤
@champiy5006
@champiy5006 6 ай бұрын
Tharindi is super talented. Next level acting! 👌👏💐
@Amasenevirathna
@Amasenevirathna 6 ай бұрын
අම්මො අද තමයි දැක්කෙ උස මහත ලස්සන කොල්ලෙක් මෙ වගෙ එකක රගපානවා.අපි නැත්තන් මෙවා බලන්නෙ නැ.එත් එ වගෙ කොල්ලෙක් ආවම ඉරිසියාවෙ පැලෙන්න හදනවා අර මෙවා වලම රගපාන සෙට් එකම බලන්න ආස කට්ටිය.ඔගොල්ලොන්ට එපා වෙන්නෙ නැද්ද එකම සෙට් එකම රගපාන එකම විදියෙ නාට්‍ය බලලා?😅😅😅😅😅
@ravini848
@ravini848 6 ай бұрын
මේකෙ සමහර කස්ටිය හේශාන් මනුලට බැනල කමෙන්ට් දාල තියන කොට ඇයි මට තරහ යන්නෙ 🙄😏
@amysilva1259
@amysilva1259 6 ай бұрын
මෙ වගෙ එවට කැත එවුන් නෙ ගන්නෙ.ලස්සන එකෙක් ආවම අවුල් එකයි.
@ravini848
@ravini848 6 ай бұрын
@@amysilva1259 ඔව් රැවුල් වවාගත්ත දාඩිය පෙරාගත්ත උන් නෙ ගන්නෙ 😂
@Princessthilini
@Princessthilini 6 ай бұрын
අනිවාර්යයෙන් මෙ වගෙ එවට ගන්නෙ නැනෙ ලස්සන කොල්ලො කෙල්ලො ඉතිං බලන සෙට් එකත් එ වගෙම තමයි.අර කැත අය කැමති නැ ලස්සන කෙනෙක් මෙවට රගපාන්න එනවට.මොකද එතකොට එගොල්ලොන්ට මුකුත්ම නැති වෙනවා නෙ.
@Amasenevirathna
@Amasenevirathna 6 ай бұрын
එකම සෙට් එක රගපාන එකම විදියෙ නාට්‍ය බලන අයට අවුල් ගිහින් මනුල ආපු එකට.අපි ආසයි මනුල මෙ වගෙ එවලත් රගපානවට
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 6 ай бұрын
Tharindi...❤❤❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 6 ай бұрын
ශලනි අක්කා❤️
@nimeshanisansala5286
@nimeshanisansala5286 6 ай бұрын
ආරම්භය ම ලොකු කුතුහලයක් එක්ක ❤
@Tharushigeorgia
@Tharushigeorgia 6 ай бұрын
කැමතිම නලුවෙක් හෙශාන් මනුල-සිහින.
@deesharashini1670
@deesharashini1670 6 ай бұрын
Sirase gon mal katha nathuwa me wage drama wala ragapanna
@renokaajitha7240
@renokaajitha7240 6 ай бұрын
ලස්සනයි කතාව ක් වෙයි සිහිනත් ඉන්න වා සලනි ඔයත් ඉන්නවා ලස්සන වෙයි කතාව බුදු සරණයි ඔයාලට ♥️💙💜🥰💜
@shenalihansini7245
@shenalihansini7245 6 ай бұрын
ටීවී එකේ බලලා මේකට ආවා කට්ටිය ගෙ කමෙන්ට් ස් බලන්න 😂😂😂 මාර ලස්සන කතාවක් වාගෙයි 🔥🔥🔥🔥 සෙනසුරාදා ඉරිදා දෙකේ ම තියෙනවා ද...
@classictelevision2304
@classictelevision2304 6 ай бұрын
"තත්පරයක් දෙන්න" සුපිරියක් වගේ පටන් ගැම්ම නම් ,මෝඩ ආතල් නැති සීරියස් වැඩක් නිසා තවත් සුපිරි වෙයි... 👍❤
@-xxx527
@-xxx527 6 ай бұрын
"උන්මාදිනී" ටෙලිය ගැන මොකෝ කියන්නෙ යාළුවනේ
@classictelevision2304
@classictelevision2304 6 ай бұрын
@@-xxx527 බලන්නෙ නෑ 🙃
@Shehanimanilka
@Shehanimanilka 6 ай бұрын
මෙකෙ හෙශාන් මනුලට මොකො මෙ tiper වෙලා කට්ටිය.එ කොල්ලට ඔනම ජාතියෙ එකක් රගපාන්න පුළුවන් එක නිසා රගපානවා.අනික director ට පිස්සු නැනෙ එයාව තොරගන්න.මම අහන්න කැමති ඔය මනුල රගපාන අනිත් මල් කියන එවා වල එයාගෙ වගෙ ආරනිය විදියට පෙන්න,රගපාන්න මෙකෙ මෙ මහා ලොකු නලුවො කියන අයට පුළුවන් ද කියලා😂.රග නන් පායි එගොල්ලො එත් මිනිස්සු බලන එකක් නැ.එ අයට මෙවා වල විතරයි රගපාන්න පුළුවන් ඉතිං අවුල් යනවා ලස්සන කොල්ලෙක් මෙකක රගපානකොට.ලංකාව නෙ ඉතිං .
@harshikavindya771
@harshikavindya771 6 ай бұрын
රෝෂිනි කියන්නේ ඕනම චරිතයක් හොදටම කරන්න පුළුවන් කෙනෙක්‌. තාමත් ඒ වගේම ලස්සනයි. ❤️
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 6 ай бұрын
එ කව්ද එ 🤔🤔
@TheVnv23
@TheVnv23 6 ай бұрын
සේමිණි ඉද්දමල්ගොඩ
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 6 ай бұрын
@@TheVnv23 ආ 🤩
@geethweerasingha6383
@geethweerasingha6383 6 ай бұрын
Tharindi superb ❤❤
@merilappuhamy2126
@merilappuhamy2126 6 ай бұрын
Shalani Acting Superb
@missamiss7022
@missamiss7022 5 ай бұрын
😂
@nalindaroshan8358
@nalindaroshan8358 3 ай бұрын
❤ itn is sri lankan HBO channel ❤
@C424c424
@C424c424 6 ай бұрын
සිහිනත් ඉන්නව (හේශාන් මනුල)..❤❤❤
@chamthdenuware5132
@chamthdenuware5132 6 ай бұрын
මල් කතා නැතුව හොදම නිර්මාන දෙන්නට i.t.n ස්තුතියි තරින්දි සුපර්
@tharinduweeravardana
@tharinduweeravardana 6 ай бұрын
Tharindi. Shala innawa kiyanne kathawa super❤
@prasannanp1565
@prasannanp1565 6 ай бұрын
Eth tharindi dakshai shalanita wada
@Saara440
@Saara440 6 ай бұрын
Tharindi Akkige acting superb.💞🧚‍♀️🌹
@dinuabeyrathna7609
@dinuabeyrathna7609 6 ай бұрын
අපරාදෙ කියන්න බැ නියම චරිත තෝරාගැනීමක් කියල පටන් ගද්දිම කියන්න පළුවන්.අනික් චැනල් වල යන මල් කතාවල වගේ දවස් පඩි නළු නිලියෝ නැ.හැමෝම නම ගිය කතාවල මුල්තැන අරගත්ත නළු නිලියෝ ඉන්නේ.වගේම එයාලා හැමෝම දක්ශයි.නියමයි. මේ වගේ කතා වලින් අනික් චැනල් වලට නියම කනේ පාර වදිනවා. හිරුදෙරන කොච්චරවත් මල් කතාවක් ගෙනත් ෆැන්ටසි⁣යක මවනවා මිනිසුන්ට.හැබැයි මෙ වගේ කතා වලින් යථාර්ථය පෙන්නව මිනිසුන්ට.❤ weldone ITN
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 2 ай бұрын
Mama hithana de oya e widihatama kiyala ❤
@supul5612
@supul5612 6 ай бұрын
එදිරිමුණි උබ ලියන කතා හොදයි පොඩ්‍ එවුන්ට 😂😂😂මේවා බලලා හැදියන් ප...කෝ😂
@kamanikamani92
@kamanikamani92 5 ай бұрын
😂😂😂
@mangalikadias8223
@mangalikadias8223 6 ай бұрын
ඉස්සර ශිහන්ට වගේ දැන් හේෂාන් ට මිනිස්සු හරිම ඉර්ශ්‍යා කරනවා. ඔය කව්රු කොහොම ඇඬුවත් හේෂාන් ගමන ගිහින් ඉවරයි. ඔය ළමයි ටිපර් නොවී ඉන්න.
@amysilva1259
@amysilva1259 6 ай бұрын
අනිවාර්යයෙන් පුදුම ඉරිසියාවක් තියෙන්නෙ මෙ රටෙ මිනිස්සු.එ කොල්ලා හරිම හොද කෙනෙක්.එයාගෙ ඉන්ටව්ව්ස් බැලුවම හරිම නිහතමානී මනුස්සයෙක් කියලා පෙනවා.ඔයාට ජය මනුල
@dilshaninisansala3000
@dilshaninisansala3000 6 ай бұрын
ඇඩීම් වර්ග 2ක් 1 . අපරාධයක් කරලා බය වෙච්ච හා අනාගතය ගැන බියවෙමින් ඇඩිමක් තරින්දිගෙන් නිරූපනය වන අතර , 2. ශලනි තුළින් දිස්වන්නේ නොසිතු මොහොතක පියා වියෝ වු දුකකි නාට්‍ය බලද්දී චරිත විවිධාකාරයි.. එකිනෙකට පරස්පරයි... ශලනි මෙන්ම තරින්දිත් අති දක්ෂයි.. එහි තර්කයක් නැත.. දෙදෙනා නීරූපනය කරන චරිත විවිධාකාරයි .. එකිනෙකට වෙනස්.. ඔවුන් දෙදෙනාම තමන්ගේ භුමිකාව ඉතා හොදින් රඟ දක්වනවා... ශලනි හරි නෑ කියන අය ගැන ඉතාම කනගාටුයි... තරින්දි ඉදිරියේ දී දක්ෂතම නිළිය වනු නිසැකයි
@user-jd8qk2cj2u
@user-jd8qk2cj2u 6 ай бұрын
කොඩි ගහ යට කතාව මතක් වෙනවා සති අන්තෙදි. අලුත් කතාව පටන් ගැන්ම නම් පට්ට 😊😊😊තරින්දි ❤❤❤ ශලනි කතාවෙ අවසානෙ දක්වා ඉදියොත් හොදයි.හැම කතාවකම ප්‍රදාන චරිත අරන් අවසානේ පැනලා යනවා
@lRasanjalee
@lRasanjalee 6 ай бұрын
Shala + tharindi + shyam combo Wlah 🫡
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 6 ай бұрын
ඉන්න සෙට් එක නම් නියමයි .බලමුකෝ එහෙනම් 🎉🎉🎉🎉🎉🎉
@LuxurySriLanka
@LuxurySriLanka 6 ай бұрын
සුපුන් රත්නායක කියන්නෙ වෙනමම brand එකක් ❤
@twentyabc2751
@twentyabc2751 6 ай бұрын
ශලා අඬන කොට මට මගෙ තාත්තා නැති උන දවස මතක් උනා😢 ඒදුක කතාවට හරි දරා ගන්න බැහැ
@S1234.
@S1234. 6 ай бұрын
😢😢
@user-ho3ld7qp5v
@user-ho3ld7qp5v 6 ай бұрын
මටත්.. මගේ තාත්තත් අපිව දාලා ගිහින් තිබුනෙ අපි කවුරුත් ගෙදර නැති වෙලාවෙ.. ඒ දුක ආයෙත් දැනුනා මට 😢
@twentyabc2751
@twentyabc2751 6 ай бұрын
@@user-ho3ld7qp5v 🙏🙏😥
@samudraliyanage4486
@samudraliyanage4486 6 ай бұрын
Okath atharamagadi dala yawida danne na
@SIN69252
@SIN69252 5 ай бұрын
යකෝ තාත්තා නැතිඋනාම ඔහොමද දැනෙන්නෙ ....
@dilukshichathurangi2348
@dilukshichathurangi2348 6 ай бұрын
Meda sare hodama niliya Tharindi thamai ❤
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 6 ай бұрын
හේමා ගිතය එක්ක දාන කොටස් වල නලු නිලියො ටික නම් පට්ට . නිලියන්ගෙ සමේ පාට කොන්ඩ වල පාට පෙනුම ඔක්කොම එක්ක බලනකොට ගොඩාක් කල්.රූගතකිරීම් කරපු එජක් වගේ 😂😂❤❤❤🎉🎉, බලමුකෝ නේද 🎉🎉
@ireshikajayawardhane
@ireshikajayawardhane 6 ай бұрын
තරින්දිට ශලනිට වඩා අත්දැකීම් අඩු ඇති ඒත් මෙතනදි නම් තරින්දි ශලනිට වඩා දැනෙන්න එයාගෙ චරිතෙ කරනවා 🖤
@gunawardana7558
@gunawardana7558 5 ай бұрын
denage chatutha dekakne
@missamiss7022
@missamiss7022 5 ай бұрын
@@gunawardana7558😂
@jesnikooky6564
@jesnikooky6564 6 ай бұрын
අයි ටී එන් තමා හොඳම කතා ටික දාන්නේ අනික් චැනල් ගූ
@WansadiWansadi-ec9fm
@WansadiWansadi-ec9fm 6 ай бұрын
Heshan 😊.shalani 😍 darma eka lassanyi .😍
@dumindaheshan9950
@dumindaheshan9950 6 ай бұрын
Shala you action best
@chathuridesilva4245
@chathuridesilva4245 6 ай бұрын
Tharindi❤️.international season 1 eken dekke tharindige hodama acting dan nam marama level ekak thiyenava.mara sharp.❤️❤️❤️Chandani seneviratne lagata thiyanna hari puluwan niliyak ❤️
@manikkumari-hp2wv
@manikkumari-hp2wv 6 ай бұрын
Tarindi.niyemata.ragapanawa❤❤
@shyamaananda587
@shyamaananda587 6 ай бұрын
ශ්‍යාම් ප්‍රනාන්දු කැමතිම රංගන ශිල්පියෙක් ❤️
@cl610
@cl610 6 ай бұрын
මගෙත්...අනිවාර්යයෙන් ශ්‍යාම්, පූජන හිටියොත් සුපිරියක්..
@dissanayake6867
@dissanayake6867 5 ай бұрын
My favourite actor
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
පූජිත 👍👍👍👍පොලිස් චරිතමයි කරන්නේ ,,,
@nilushaperera310
@nilushaperera310 6 ай бұрын
පූජන
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
පූජන දන්දෙණිය
@cl610
@cl610 6 ай бұрын
පූජන ❤ අනිවාර්යයෙන් හිටියොත් කතාව සුපිරියක්..
@ashindilhara9518
@ashindilhara9518 6 ай бұрын
ශලිනි තාත්තා මැරිලා අඩන විදියයි තරින්දි දරුවා දිහා බල බල අඩන විදියයි දැකලා මෙච්චර කල් ශලිනිගෙ රගපෑම් පට්ට කියලා හිතපු මම වැරදි කියලා අද තේරිනා.තරින්දි ඔයා පට්ට ..එකෙන්ම මරු ඇක්ටින්❤
@bhagyaperera5196
@bhagyaperera5196 6 ай бұрын
Exactly my thoughts 💐
@cristyferman2961
@cristyferman2961 6 ай бұрын
Finally someone said truth
@SIN69252
@SIN69252 5 ай бұрын
ඒ සීනි කෑල්ල නැතිව වෙන කෙනෙක් ගන්න තිබ්බා අපරාදේ...😢
@Sheeli12
@Sheeli12 5 ай бұрын
😂😂😂 උබලා ඉතින් හැමදේම සංසන්දනය කරනවා😂😂ගොන් ජාතිය..ඇඩිල්ලකින් දක්ෂයා තෝරනවා
@cristyferman2961
@cristyferman2961 5 ай бұрын
@@Sheeli12 ඇයි මේ සංසංදනය නොකරන මහා විද්වතිය මේ ගොන්නු ඉන්න තැනට ඇවිත් වැලලෙන්නේ
@sirimaleefernando5905
@sirimaleefernando5905 6 ай бұрын
Tharindi ❤❤❤
@hssathsarani441
@hssathsarani441 6 ай бұрын
Shala,tharindi super acting
@LalithaJayawardane
@LalithaJayawardane 6 ай бұрын
Shalani ❤️🔥
@S1234.
@S1234. 6 ай бұрын
Shal
@shashigrajamanthri104
@shashigrajamanthri104 5 ай бұрын
ප්ලීස් ශලිනි මේ කතාවෙන්වත් පැනල යන්න එපා.. You guys are really talented and doing a great job ❤ please wait until the drama ends
@dinithwaduge6853
@dinithwaduge6853 5 ай бұрын
🙂😂😂 gon comment
@shashigrajamanthri104
@shashigrajamanthri104 5 ай бұрын
@@dinithwaduge6853 පුප නොදී පල 😂
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb Күн бұрын
Dam panala giya ne ithin
@napurudhoni8630
@napurudhoni8630 6 ай бұрын
ශලනි තාරකා ❤❤my favorite
@pathumlakmal87
@pathumlakmal87 6 ай бұрын
බලන කොලිටිට මං හොයනවා ලොවෙත්... ඒකයි කියුවෙ ඩබින් සීන් එකක් තියෙනවා
@kumarawikcaramaarchchi
@kumarawikcaramaarchchi 6 ай бұрын
(80) (90)දශකයෙ හස්බන්ඩ්ගෙ චරිතෙ රගපෑ සනත් (2023)නෙත් හස්බන්ඩ්ට රගපානව සතුටුයි
@sachithfernando3918
@sachithfernando3918 6 ай бұрын
මේකට voice over කරලා තියෙන්නේ shooting එකෙන් පස්සේ. සමහර තැන් වල එක odd විදිහට හයිලයිට් වෙනවා.
@EnochMaheshsilva
@EnochMaheshsilva 6 ай бұрын
Weekend නම් ITN තමයි ❤🎉
@dedununarasingha3656
@dedununarasingha3656 6 ай бұрын
අම්මො තරින්දි සුපර් ඇක්ටින්
Thathparayak Denna | Episode - 02 (2023-11-26) | ITN
20:47
ITN Sri Lanka
Рет қаралды 545 М.
SEE YOU || EPISODE 55 || සී යූ || 28th May 2024
21:10
Swarnavahini TV
Рет қаралды 110 М.
WHY DOES SHE HAVE A REWARD? #youtubecreatorawards
00:41
Levsob
Рет қаралды 28 МЛН
ПЕЙ МОЛОКО КАК ФОКУСНИК
00:37
Masomka
Рет қаралды 10 МЛН
Gamata Namak - Mahinda Kumara Dalupotha (අලව්ව - Alawwa)
1:35
Life In 90 Seconds
Рет қаралды 3,1 М.
Thathparayak Denna | Episode - 50 - (2024-05-19) | ITN
19:20
ITN Sri Lanka
Рет қаралды 344 М.
Jaanu | Episode 328 - (2024-05-28) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 194 М.
තත්පරයක් දෙන්න | Thathparayak Denna
3:20
ITN Sri Lanka
Рет қаралды 195 М.
Thathparayak Denna | Episode - 03 (2023-12-02) | ITN
19:25
ITN Sri Lanka
Рет қаралды 478 М.
Teddy Bear CAPSULES? 😱🧸
0:32
LosWagners ENG
Рет қаралды 7 МЛН
Только девушки так умеют😂
0:59
Kenny Gogansky
Рет қаралды 4,3 МЛН
Mama cat is rescuing her daughter  #cat #cute #catstory #kitten
0:40
AiCat777 喵喵王小橘
Рет қаралды 7 МЛН
Бабочка из помидора 🦋 🍅
0:38
San Tan
Рет қаралды 1 МЛН