KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Ashawe Mal Waten Ebi | ආශාවේ මල් වැටෙන් එබී | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunes
4:05
BANDARA ATHAWUDA LIVE MP3 | බණ්ඩාර අතාවුද | WITH | SEEDUWA SAKURA | STAGE MUSICAL SHOW SRI LANKA
16:44
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Сестра обхитрила!
00:17
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
REAL or FAKE? #beatbox #tiktok
01:03
Ruwan Tharaka | රුවන් තාරකා | Bandara Athawuda | Sandaru Suyamaya |
Рет қаралды 482,258
Facebook
Twitter
Жүктеу
1
Жазылу 652 М.
Roo Tunes
Күн бұрын
Пікірлер: 134
@FeelTheNature493
2 жыл бұрын
පිස්සු හැදෙනවා අපේ ජෙනරේශන් එක පවු ඉතින් දැන් තියන සමහර සින්දු අහන්න වෙච්ච එකට
@AsankaJayamali-ro9bf
11 ай бұрын
දැන් සිංදු නෑ .කතා තියෙන්නේ ....
@thisal3980
Жыл бұрын
රුවන් තාරකා නුවන් පායලා හිදින් හදවතේ රැදී වේදනා නිවා රුවන් තාරකා නුවන් පායලා හිදින් හදවතේ රැදී වේදනා නිවා නිසල රැයේ නැගෙන සදේ සිසිල වූ ඔබේ සෙවන ඇගේ සුවය ගෙනේ නිබද මා වෙතේ නිසල රැයේ නැගෙන සදේ සිසිල වූ ඔබේ සෙවන ඇගේ සුවය ගෙනේ නිබද මා වෙතේ නිබද මා වෙතේ රුවන් තාරකා නුවන් පායලා හිදින් හදවතේ රැදී වේදනා නිවා තිසර විලේ පිපුනු මලේ රැදුනු ආදරේ සුවද ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ තිසර විලේ පිපුනු මලේ රැදුනු ආදරේ සුවද ගෙනේ සතර දෙසේ යොවුන් මාවතේ යොවුන් මාවතේ රුවන් තාරකා නුවන් පායලා හිදින් හදවතේ රැදී වේදනා නිවා
@wadwijebandara1100
Жыл бұрын
මම ආසම ගායකයෙක්,දිර්ගායූෂ ලැබේවා,!!!!!!
@THUKR
Жыл бұрын
මමත් කැමතිම ගායකයන් කිහිපදෙනාගෙන් කෙනෙක්.
@damithweerasiri6357
Жыл бұрын
තබ්ලා ගහන අයියට බුදු සරණයි.....
@SunithaDarmasena
11 ай бұрын
Niymii❤
@ravindratudugala8067
4 ай бұрын
සුපිරි ❤
@NuwanChamara-y8c
2 ай бұрын
❤❤
@JANAKA12
7 ай бұрын
ගීතයක් නෙමෙයි ආගමක්...කට හඬක් නෙමෙයි බෙහෙත් වට්ටෝරුවක්
@sasnikakrishani2872
5 ай бұрын
ඔව් ඔයා හරියටම කිව්වා
@AmaliRathnayaka-m6p
Ай бұрын
Aniwarenma❤❤
@nethumsahasra1557
Жыл бұрын
සෑහෙන්න ඇහුවා ❤ඉස්තරම් මේක නම් 👏
@UdayaKumara-i2r
9 ай бұрын
ඔබතුමාගෙ කටහඩ භාවනක් වගේ මේ සිංදු අහන්න අහන්න ආසයි ❤❤
@thusithasuranjaya588
6 ай бұрын
මට නම් වාසනාව තිබ්බා මෙතුමගේ සින්දු live අහන්න අපේ ගමේ hotel එකකට ආවා music concert එකකට
@warna8904
2 жыл бұрын
අතිතයේ සුන්දර තැනක හිත නවතිනවා
@dasunmadusanka5951
Ай бұрын
කන් දෙකට මී පැණි වක් කරනවා වගේ,ඒ සිංදු ♥️🎧
@dineshshalika7544
Жыл бұрын
වීඩියෝ සංස්කරණය නියමයි . Thank you රූපවාහිනී 👍👍👍
@kelumchathuranga2485
Ай бұрын
ලොවට බෙදන මේ මිහිරට බොහොම පිං ❤
@asankaathapattu3494
11 ай бұрын
පුදුම සංයමයක් පට්ටම ලස්සනයි...ඇත්තටම ගීතය උපරිම විඳින ගමන් කියන්නෙ.ශ්‍රේෂ්ඨ ගායකයෙක්.
@pushpakumaragallage3498
Жыл бұрын
හිතට වදින ගීත. දීර්ගයුෂ......
@mohottimohotti3899
5 ай бұрын
ලන්කාවේ අපෙ රටේ මිනිස්සුන් ගෙ පිනට පහල උනු ගායකයො තමයි මේ❤
@kelumchathuranga2485
Ай бұрын
ඇත්ත .රටක ජීවිත වලට රිද්මයක් වූ මිනිසුන් ❤
@lakshmanweerasekara5087
12 күн бұрын
Excellent singing 👌 May he live a long healthy life 🙏 ❤
@Jeewaka3
5 ай бұрын
අවදිවූ කල සිහි නුවණ ලැබෙන සැනසුම දිවියට කියා නිමකල නොහැක මේබව දැන දැන ගතකරන යහපත් වේය දුලභව ලැබු මෙමිනිස් ලොවට.... දිවිනම් තණ අග පිනි වැන්නේ එවන් අස්ථිර ජීවිතයක වෙර වීරිය ගෙන යහගුණ පමණකි කලයුතු වන්නේ ඒබව දැන දැක ගතකරනා දිවි යහපත් වේය දුලභව ලැබු මෙමිනිස් ලොවට..... ජීවක.....
@charakawickramasinghe2156
Жыл бұрын
දීර්ඝායුෂ වේවා ඉතිහාසය........
@bloodmoon9723
Жыл бұрын
අලුත් සින්දු ගැන දුක හිතෙනව
@thusharachandani5314
4 ай бұрын
අපේ සර් ගෙ ගීත භාවනාවක් වගේ.අවුරුදු 22කට පස්සෙ දැක්කේ.සර් ට දීර්ඝායුශ වේවා ❤❤❤ 🙏🙏🙏
@චාමා-ද6ජ
2 жыл бұрын
ඉස්තරම්ම ගායනයක් ❤️🙏
@HarshanNipun
5 ай бұрын
හිදින් හදවතේ රැදී වේදනා නිවා🖤
@sahankaushalya7863
2 жыл бұрын
පුදුම හඬක්... දීර්ඝායුෂ වේවා!!!බණ්ඩාර අතාවුද සර්ට... තෙරුවන් සරණයි!!! ඔබතුමන්ට🙏🙏🙏
@champsDantoniyo
7 ай бұрын
නිසි ඇගයීමට ලක් නොවූ සාහිත්‍ය සවුන්දර්‍ය පෝශනය කරපු වටීනා මහත්මයෙක් දැකලවත් නෑ කිසිම නාලිකාවක. අපේ පරම්පරාව වාසනාවන්තයි මෙයාලව දැක්ක නිර්මාන රස වින්ද. දීර්ඝායුශ වේවා sir ❤❤🙏🙏🙏
@kelumchathuranga2485
27 күн бұрын
මෙයා දැන් australia wala inne
@PramodhGunasekara
6 ай бұрын
වචනේ පරිසමාප්තියෙන්ම Legend කෙනෙක් ❤️
@chandanimalkanthi416
6 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා හරිම ලස්සනයි ❤
@chandikaatapattu1935
6 ай бұрын
අපේ පරම්පරාව mewage සංගීත mihirima than අහන්න වාසනාවන්ත වුනා
@abashoesbadulla
7 ай бұрын
Love you all god bless
@AyeshDimantha9696
5 ай бұрын
This is what " Soul Touching " means... 🌬️❤️🩹
@DKsl-uk7mz
5 ай бұрын
දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට....❤❤❤❤❤❤
@Shanthi-en6si
7 ай бұрын
ඉස්තරම් ගායනයක්.තවත් මෙවෙනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා !❤
@sankalpasiriwardhana3103
5 ай бұрын
දීර්ගායුෂ ❤.හදවත් සුවපත් කරාට ගොඩක් පිං ❤❤❤
@ROShAN-xr7yn
Жыл бұрын
Masterpiece ❤️
@_kiteworld
Жыл бұрын
1998 සිට තාමත් අහනවා
@ChitraIrani
Жыл бұрын
ඇත්තෙන්ම මේ ගීත , මේ ගායනයන් , මේ දක්ෂතා දැන් අපට අහන්න නෑ ඒකයි කනගාටුව
@sasindupramuditha8862
5 ай бұрын
ඒ voice නම් පිස්සුවක්
@HasanthaTharindu
3 ай бұрын
රැවන් තාරකා🙏🙏🙏🙏😄💐🌺👍👍👍👌👌👌✌️✌️✌️ ලස්සනයි
@KasunHiranya
2 жыл бұрын
ආසම කටහඩක්
@rangakodithuwakku9167
5 ай бұрын
දීර්ගායූ ඔබතුමාට❤️❤️❤️❤️
@sagarikahewakurunduge4306
5 ай бұрын
What a bful soul and voice...
@Chamika-ou8tt
2 ай бұрын
මෙච්චර ෆීල් වෙන්නෙ ඇයි කියල අදටත් හිතාගන්න බෑ😥❤
@RoshathPereraGaming
7 ай бұрын
Eka marama voice ekak pissuwak❤🎉
@nandaratnayake8785
Жыл бұрын
Thank you princess
@ruvanchamara7491
4 ай бұрын
Maru maru budu saranai
@amilajayasooriya8689
10 ай бұрын
Deerghayusha obathumata adarei ❤
@lassanadewal8918
Жыл бұрын
වචන නැ මොකක්දො එකක් ❤️
@isuruprabath6512
Жыл бұрын
ආසම කටහඩ❤
@sandyakumari594
Жыл бұрын
very nice 👌
@maxvevo5934
2 жыл бұрын
Best voice ❤
@TissaBandara-z8w
3 ай бұрын
Supiri asama handank ❤❤❤❤❤
@anushkaasanka6866
2 жыл бұрын
රචනය සංගීතයත් කවුද කලේ කිව්ව නම් වඩා හොදයි. ලස්සනයි. තෙරුවන් සරණයි
@sahanranatunga5282
2 жыл бұрын
0.59 මිනිත්තුවේ දී (රූපරාමුව තුල) එය සදහන් වේ..
@nandaratnayake8785
Жыл бұрын
When you grow using dust cannot cheat easilyl
@krishantharanasinghe-yg5nz
Жыл бұрын
පට්ටම හඩක්
@SiriwardanSadun
8 ай бұрын
Mruuu❤
@LahiruPrasad-l5u
3 ай бұрын
අපේ සර් ❤
@raveenrathnayake8255
Жыл бұрын
Lokkata wayasai.but still lovely singing
@charakawickramasinghe2156
Жыл бұрын
නොමැරෙන ආත්ම
@T1P2Fdo
10 ай бұрын
වයස්ගත වෙලා හරි මෙහෙම ගීත ගායනා කිරීම අපි අගය කළ යුතු වෙමු.
@tusharisrimalijayasingha6414
4 ай бұрын
@@T1P2Fdo❤
@induwaraherath9331
4 ай бұрын
Denne ube hombata sahodaraya ❤
@niroshanmoladanda1942
2 ай бұрын
ලොක්ක කියන්න එපා හැබැයි හ*****
@ruchikapraveenashokdc
Жыл бұрын
niyamai i like this song hartfulley
@sampathprasannamanage4322
24 күн бұрын
Marama lassanai
@chamikaridmal7477
4 күн бұрын
No word legend ❤
@amithrajapaksha7657
5 ай бұрын
Godak lassni
@bhanukajayasinghe8120
5 ай бұрын
Jatiya pinata pahala Una singer kanak❤❤❤❤❤❤❤❤❤
@TissaBandara-z8w
4 ай бұрын
Asama handak
@Danu-ne3cr
11 ай бұрын
Patta asaye ❤
@dinukanuwanpriya8063
Ай бұрын
පුදුම මිහිරි කටහඩක් ඒකනම්❤
@chamothrathnayakaya1567
Жыл бұрын
Pissuwak meka nm 10 parak vithara ahuwa ❤
@roshanchathuranga2510
4 ай бұрын
❤️ ❤️
@kanishkamaduranga8252
Жыл бұрын
Maru ❤
@amilaanjana1606
Жыл бұрын
lv
@PradeepJayasekara-w3l
23 күн бұрын
පොඩි ලමයෙක් වගේ හරිම ආසයි අහගෙන ඉන්න
@kankaluarachchi16
Жыл бұрын
Menna සිංදු
@DeepthiSagarika-ew5zi
4 ай бұрын
Bawanawak ❤
@PasiduLakshan-ex9uo
Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mrlokuputha3160
Жыл бұрын
👍👍👍👍👍👍👍
@susilaperera6887
Жыл бұрын
Lyrics please
@PradeepJayasekara-w3l
15 күн бұрын
එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට යලි කිසිම දිනක ඇය මුන නොගැසේවි ඇය දැන් මෙි ලොව නොමැති නිසා
@Ramanirajapaksha-u7k
Жыл бұрын
්❤❤❤❤❤
@Rangahmail
Жыл бұрын
❤❤❤🎉
@umeshshanaka8220
Ай бұрын
Eka voice ekak newei agamak ❤❤❤❤❤
@yaminiyamini4200
27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sumudurox1678
Жыл бұрын
😔❤
@darshanakumara2089
4 ай бұрын
e sinduwata thabla gahana sir wenama colour ekak denne
@thilanjayathissa5471
Жыл бұрын
❤❤❤❤❤
@kelumperera........
2 жыл бұрын
❤️❤️❤️
@hettiarachchigeyasanayaka8225
7 ай бұрын
❤😮
@NIMSARAPRODUCTIONS2012
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurusandaruwan-bl7xv
Жыл бұрын
Fv❤
@sanjulakrishan2906
2 жыл бұрын
🥺💞
@kmpman4215
2 жыл бұрын
😘😘
@SanjayaWijesingha-yy8sd
8 ай бұрын
🎸👋🎸👋🎸❤
@asankasampath-ow3sg
2 ай бұрын
❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@OdellClyatt
2 ай бұрын
45525 Ben Orchard
@thilanjayathissa5471
Жыл бұрын
Aththatama pissuwak 15 parak vithara ahuwa
@NethHandaragama
4 ай бұрын
❤🎉
@puiyasiriniwasa717
Жыл бұрын
❤️❤️❤️
@dasunpramuditha5671
Жыл бұрын
❣️
@rangakodithuwakku9167
5 ай бұрын
❤❤❤❤❤❤❤
@sangeethrasika6200
6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AraaTechBOOM
2 жыл бұрын
❤️
@anji_bae3358
Жыл бұрын
♥️
@jdmischoice9623
Жыл бұрын
❤❤❤❤
4:05
Ashawe Mal Waten Ebi | ආශාවේ මල් වැටෙන් එබී | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunes
Roo Tunes
Рет қаралды 213 М.
16:44
BANDARA ATHAWUDA LIVE MP3 | බණ්ඩාර අතාවුද | WITH | SEEDUWA SAKURA | STAGE MUSICAL SHOW SRI LANKA
SL Live MP3
Рет қаралды 1,6 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
3:50
Sithuwili Sirawee | සිතුවිලි සිරවී | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunes
Roo Tunes
Рет қаралды 245 М.
19:06
Obage Dothin Pidu Adare(ඔබගෙ දෝතින්)සෝමසිරි මැදගෙදර
Kumamusiclk
Рет қаралды 104 М.
4:26
Pudasunaka Nisala Bawa | පුදසුනක නිසල බව | Dayan Withrana | Live Version
Charana Beats
Рет қаралды 890 М.
4:04
Ruwan Tharaka Dholki Style රුවන් තාරකා ඩොල්කි රසට | ආධුනික ගීත ප්‍රසංගය ආරම්භය
Dholki Video
Рет қаралды 123 М.
5:43
Sihinayaki Oba @ Tone Poem with Bandara Athawuda & Sewwandi Ranathunga
Roo Tunes
Рет қаралды 8 МЛН
4:30
Ahala Mal Pipena | ඇහැළ මල් පිපෙනා | Chandana Liyanarachchi | Sandaru Suyamaya | @RooTunes
Roo Tunes
Рет қаралды 1,7 МЛН
5:15
මං බොළඳ වියේ බැඳි ආදරේ | Man Bolanda Wiye Bandi | Shirley Waijayantha | Charana Beats with NAADA
Charana Beats
Рет қаралды 16 МЛН
26:44
චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC
YK MUSIC
Рет қаралды 1 МЛН
3:35
Oba Etha Sanda Wee | ඔබ ඈත සඳ වී | Bandara Athawuda | Sandaru Suyamaya | @RooTunes
Roo Tunes
Рет қаралды 140 М.
29:53
😍😍😍😍😍අහන අය අහන්නෝ
🧚BlEsSiNgS_aLl🧚
Рет қаралды 216 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН