KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
A Collection of Songs by Ruwan Hettiarachchi | රුවන් හෙට්ටිආරච්චිගේ ගී එකතුව
18:08
Nodaka Inna Ba | නොදැක ඉන්න බෑ... | Ruwan Hettiarachchi | Coke RED @RooTunes
5:12
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
When mom gets home, but you're in rollerblades.
00:40
这是自救的好办法 #路飞#海贼王
00:43
Nodeka inna Be (නොදැක ඉන්න බෑ ) Unplugged Version | Ruwan Hettiarachchi With Naada
Рет қаралды 252,632
Facebook
Twitter
Жүктеу
1
Жазылу 155 М.
Ruwan Hettiarachchi
Күн бұрын
Пікірлер: 250
@slboy59
Жыл бұрын
2023 අහන්නේ මේක සුපිරියක් තමා ඉතින් තාමත්🥺❤️✨
@IndikaKumara-uf5ee
Жыл бұрын
Ya
@thanushabandara1407
11 ай бұрын
🎉
@shanzyweerasooriya373
Жыл бұрын
හොදටම අකුණ ගහ ගහ වහිනවා..එකපාරටම ජීවිතේම අතරමන් උන ඒ රූපෙ මතක් වෙනවා. ඒ එක්කම එදා ඉදලම දුක හිතුනහම ආයෙම අහල හිත පාරගන්න එන මේ සින්දුව අහනවා..වේදනාව කියන දේ මේ සින්දුව පුරාම දෝරෙ ගලල නොමරා මරනවා..වැහි බිංදු එක්ක ඉබේම කදුලු බින්දුත් පාවෙනවා 🥺💔
@namalbandara9977
Жыл бұрын
😢
@shanzyweerasooriya373
Жыл бұрын
@@namalbandara9977ජිවිතේ කවදාවත් හතුරෙක්ටවත් දැනෙන්න ඔනි නැති හැගීමක් 😢🥺💔
@achinthamadumadu7380
Жыл бұрын
😥😥😥
@nirodhapathum8788
8 ай бұрын
❤
@shanzyweerasooriya373
2 ай бұрын
අවුරුද්දකුත් ගිහින්,තවම ඒ මතක එක්ක මැරි මැරි ඉපදෙනවා.එයා දැන් වෙන කෙනෙක් එක්ක,මේක දකින දකින වෙලාවට මට කියන්න ඔනි වෙනවා මට ඔයාව ගොඩක් මතක් වෙනවා මම ඔයාට ගොඩක් ආදරෙයි.,එකපාරක් මාව hug කරගන්න කියල..ඒත් එහමවත් කියන්න මට කිසිම අයිතියක් නැහැ ! ඉතින් මම ඔයාට තවදුරටත් වචනෙකින් හරි මුහුන දෙන එක නතර කලා..මොකද අසම්මතෙ පෙම්වතුන් වෙන්න බැහැ වරදට වහල් වෙවී ,ඔයා ඉන්න තැනක හොදින් ඉන්න,මට වඩා හොදින් හුස්ම අරගෙන ජිවත් වෙන්න,දවසක් හරි මට වඩා හොදින් සතුටින් ජිවත් වෙන්න..,මට වගේ විදවීමක් නැතිව හොදින් නින්ද යන්න 🥺💕
@MalinduChamara-hu6hn
6 ай бұрын
2024 anyone ❤❤❤
@basithsajith4137
3 ай бұрын
Innava❤❤
@ashimchakma7011
19 күн бұрын
Yes i am from India,I don't understand anything but I like this song
@rohithathennakoon7167
13 күн бұрын
🙂
@rashmimandira6754
Жыл бұрын
2023/5/25 12:16 a.m පෙර පෑ සිනා පා වී ගියා... මා හැර දමා... සිහිවේනවා ඔබ කී කතා... මුලු රෑ පුරා... මතකේ දරා... විඳීමී සදා...❤
@sasi_x
Жыл бұрын
අවුරුදු බර ගානකට පසු ඇහුනේ !! තාමත් සිංදුවේ මත් බව එහෙම්මමයි ! ❤🥃
@shaan12
Жыл бұрын
පෙර පෑ සිනා පාවී ගියා මා හැර දමා සිහි වේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා විඳිමී සදා මතකේ දරා විඳිමී සදා 🙂
@umarfarook4233
Жыл бұрын
ඉතිම් හිතවත අපි නන්නාදුනන ආගන්තුකයින් වූ ඉක්මන 😪🖤
@vihangafernando3257
Жыл бұрын
💔😩🌍
@nadunitharushika1648
3 ай бұрын
යලි එන තුරා දිවියේ පුරා හිඳිමි බලා 🥺❤🌏
@kalaniliyanage1848
Жыл бұрын
හිත නිවන භාවනාවක් අවුරුදු ගානක සුන්දර අතීතයට ගියා ඒ තරම් එ කටහඬ ලස්සනයි ආදරණීයයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KNithy
Жыл бұрын
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා හිඳිමී සදා... මතකේ දරා හිඳිමී සදා... මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා සගවා දමා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා... දිවියේ පුරා හිඳිමී බලා... නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ... නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා හිඳිමී සදා... මතකේ දරා හිඳිමී සදා... මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා සගවා දමා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා... දිවියේ පුරා හිඳිමී බලා...
@sujanipiyumika-wb8nh
Жыл бұрын
Beautiful coice
@denithThevjan
9 ай бұрын
🥺❤️
@lahiruwijesinghe7446
5 жыл бұрын
ඒ කට හඩ ගොඩක් පස්සට මතකය දිවයනව .wooww
@CTTemporary
6 ай бұрын
2024 💔 සිහි වේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
@nirodhapathum8788
8 ай бұрын
2024 භාවනාක්.. 🥰
@Samanalee00Ann
6 күн бұрын
ඒ කාලෙ ආසම සිංදුව . තාමත් ඇහෙනකොට හිරිගඩු පිපෙනවා . ඒ කාලෙ දකින්න ආස වුන කෙනා වෙන එකියක් එක්ක ගියා . 😅
@nuwankumara6259
Жыл бұрын
පිස්සු හැදෙනවා.මාව අයෙත් අතීතයේ ලස්සන මතකයන් වලට ගෙනිච්චට ගොඩක් පිං.. හැමදාමත් ආදරෙයි අයියේ
@hashannanayakkara7856
3 жыл бұрын
ඉස්සර වගේම තාමත් ආසයි මේ සිංදුවට
@vihangafernando3257
Жыл бұрын
පෙර පෑ සිනා පාවි ගියා 😩💔🌍🤲
@nokia1plus717
4 жыл бұрын
Aneee sir..mm oyagen igena ganna Hari kamathi...Mm job ekk krl Salli Hoya gattu dwst sir gen igena ganna enawamai.... busu saranai sir ❤️❤️❤️❤️❤️❤️
@nirmalsilva4767
4 жыл бұрын
Its been years but still fresh... love it so much.. unbelievable
@shenuthakshila6874
Жыл бұрын
😁😁
@sasinuimash
Жыл бұрын
2023 අහනවා 💗 ඒ හිත් කියවපු මිනිස්සුන්ට තාමත් ආදරෙයි 🥺❤
@dumindasaumya2576
Жыл бұрын
අවුරුදු 13ක් විතර ඇති මේ ගීතය අපිට ඇහෙන්න පටන් අරන්.. මතක රැසක් මතකාවර්ජනය වෙලා ඒ අතීතය ජීවමාන කරනවා.. ගීතය ඒ තරම් ප්‍රබලයි හදවතේ සියුම් තැන් කොනිත්තනවා.... එදාට වඩා ඒ ගීතයේ රස වැඩි මේ ගායන විලාසයට...
@MrGamergameplay
10 ай бұрын
Minissu Hatiyata api Windinawa, Windawanawa Windawana welawe Ahena sindu me jeewithe yam dawasaka awasan wenakan windinna, Eda danuna Hangeem eda wage ada windinna thiyena ekama widiya geethaya. Dukai yam dawasaka me hama angeemakma atherala maranaya welanda ganna wena eka gana.Ruwan ayye sthuthiy me hangeem nirmanaya kalata,
@AmindiMahinsa
11 ай бұрын
සිහිවේනවා ඔබ කී කතා මුලු රෑ පුරා.... මතකේ දරා විදිමී සදා...😊❤
@prabhanjalibandara2619
Жыл бұрын
මතකේ දරා හිඳිමි සදා ❤️🩹🥰
@rasanjanadissanayake5150
Жыл бұрын
Original එකට වඩා අලුත් එක පට්ටම quality ❤️❤️❤️❤️❤️❤️❤️
@sathsaradeum6922
Жыл бұрын
හිත පාරයි 😖❤️
@themiyawidakshana8120
Жыл бұрын
භාවනක් ඒ voice එක 🥺💗
@shenuthakshila6874
Жыл бұрын
🥰
@HonalKeshara
Жыл бұрын
පොඩිකාලෙ අහපු සින්දු ආයි අහනකොට ඒවයි වචන ආයි මතකෙට එනව😊❤
@seelawakumara3464
10 ай бұрын
ඒ ආදරය සදාකල් පවතීවා අද යන ගමනට ද සුපැතුම්
@piyumiwickramarathne793
Жыл бұрын
This voice feels like heaven to me🥺♥️
@lassanadewal8918
Жыл бұрын
2023 ත් අහනවා භාවනාවක් වගෙ ❤️ අධිමාත්‍රා
@gaming-v601
Жыл бұрын
කල් ඉකුත් වීමේ දිනයක් නැති සින්ඩුවක්
@NethuminiSathsarani-cl4wt
Ай бұрын
භාවනාවක් වගේ......🎧💆♀️❤️
@exploregajaman841
18 сағат бұрын
Your voice is just amazing. Lot of love from germany.
@ayoo976
Жыл бұрын
එදා ඉදන්ම කැමතිම ගායකයා වෙන්න හේතුව වුන සිංදුව....🖤🥺
@ShalukaPerera10
3 ай бұрын
fav artis 2040 anyone🥺♥
@sirasbrow
7 ай бұрын
2024 set eka ko
@SS-vs2st
Жыл бұрын
සංගීතය, ගායනය මේකනම් තනිකරම බාවනාවක් වගේ❤️❤️❤️
@PrabuddhiUpeksha
3 ай бұрын
ඇස් වලින් කදුලු එනවා 🥺💖 මාරම විදිහට ෆීල් වෙනවා 😖💔
@lahirubannaka
3 ай бұрын
I love it..❤ and I feel it.💕
@geethweerakoon
5 жыл бұрын
Very Nice cover Ruwan ayiya mehema hamotama karanna ba superb ..Turely talented
@fogmud
5 жыл бұрын
Patta version eka ! Okkama sindu mehema karanna All the best & thank you for the music !
@shenuthakshila6874
Жыл бұрын
😁😁😁
@sujanipiyumika-wb8nh
Жыл бұрын
Beautiful voice
@User_rifnaz_sana
10 ай бұрын
What a music 🔥🔥
@krishan_11
Жыл бұрын
පොඩි කාලේ ඉදන් තාමත් ආසම කටහඩක්🎉❤ 🥺
@Virichakakhan1331
3 ай бұрын
My all time favourite bro we love this song and Our Ruwan aiya ❤
@chandanakarunasena8432
10 күн бұрын
මතකේ දරා හිදිමි සදා 😓
@maduranathunga9258
Жыл бұрын
My favorite song ❤❤❤❤️🔥
@tushridamayanthi342
3 жыл бұрын
Voice fo Male singer Sri Lanka love you ruwan
@lakshmichandrikadancingcov9993
Жыл бұрын
Deweya pura Ranesudu enathuru bala hindime . Nice .
@madeesha4552
Жыл бұрын
මේක නම් භාවනාවක් මාරම ලස්සනයි ❤
@themiyasandharuwan8303
9 ай бұрын
2024 මේකොනට ❤
@Chem_Zzy
Жыл бұрын
ඔබ කී කතා මුළු රෑ පුරා....🌟
@denithThevjan
10 ай бұрын
❤🥺fav
@kalaniwijethunge6426
Жыл бұрын
Wow❤
@milanpansilu3972
Жыл бұрын
Asama ekak ❤❤
@asindu6815
5 ай бұрын
This Song Should be Banned in sri lanka..... this keeps killing me over and over🥺
@vindyapiyumi6196
5 жыл бұрын
Love your voice R
@j.srathnayake566
Жыл бұрын
මතකේ දරා විදිමී සදා...❤
@shanikamudannayaka7971
3 жыл бұрын
මතකේ දරා විදිමී සදා...😥😥
@devindimadumali2242
Жыл бұрын
මතකේ දරා විදිමී සදා,
@Kishara101
Жыл бұрын
සිහිවේනවා ඔබ කී කතා 🖤
@spvibes1421
Жыл бұрын
Wow..😌
@Udayasirifrenado
8 ай бұрын
Leda serama hoda wenwa භාවනාවක් ❤❤❤❤
@HuaWei-ye1hq
3 ай бұрын
Voice ❤
@roshankule55
3 жыл бұрын
Such a wonderful song. It goes deep into my soul. Really wonderful.. Cheers brother..♥️♥️♥️👍👍😎
@kanishkakarunarathna238
Жыл бұрын
Music is lit ❤
@ChandrikaSubarathna-dk8ec
Ай бұрын
superb singing 🥰🥰i felt it 💗
@sewminimanathunga3679
Жыл бұрын
නොලැබ ඉන්න පුලුවන් මට මගේ ආදරේ .ඒත් නොදැක ඉන්න බෑ මට තවත් මගේ ආදරේ .❤
@MrGamergameplay
10 ай бұрын
2012 man hithanne, iskole yana kaale china Birs pn eken ahuwa, ala hangum dunna sinduwak e kaaale,thawamath e hageema denenawa
@janinduiduwara3277
Жыл бұрын
Very imoshanal. Beautiful voice
@sajinihuaweiy9114
Жыл бұрын
Puduma lassanai 🥺💔❤️
@wimukthinirasha6562
Жыл бұрын
This voice is magical ♥️
@JD-wu5eu
Жыл бұрын
එදා ඉදන් තාමත් එකම රහ....❤️❤️❤️
@thewalker5332
4 жыл бұрын
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ලදේ .... නොවිද ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ .... ❤ පෙර පෑ සිනා පා වී ගියා මා හැර දමා .... මතකේ දරා විදිමී සදා .... ❤ පෙර පෑ සිනා පූජා කරා අදුරේ තියා .... දිවියේ පුරා හිදිමී බලා .... ❤ නොවිද ඉන්න බෑ ඔබේ ආදරේ .... ❤
@padmawijayawardana4771
Жыл бұрын
Amazing voice ❤
@madoq8434
3 жыл бұрын
Wow nice song
@avishkadasun5777
Жыл бұрын
මේකනම් පිස්සුවක් Says Brain
@mohamadarham601
3 ай бұрын
Better feel 😌
@anusara_frdo96
10 ай бұрын
Deep heart touching 🥺🤍!
@voicehuntuk2644
3 жыл бұрын
Beautiful voice Malle
@sarashkukan9482
2 жыл бұрын
Brother 🥰 super 🥰
@turbotx7206
Жыл бұрын
Asama sinduwak❤
@IndikaKumara-uf5ee
Жыл бұрын
පෙර පැ සිනා පාවි ගියා මා හැර දමා 💘💘
@SubashiniDilrukshi-y9q
10 ай бұрын
❤
@Navodini
Жыл бұрын
යලි. එන තුරා හිදිමි බලා 🤧🤧🤧🤧😊
@tihsaerasamanthi5419
Жыл бұрын
Patta sinduwak
@selvarasaseltanraj3668
3 жыл бұрын
Nice song brother I like your all songs
@ChathuminaLiyanagamage
Жыл бұрын
super.....🥰😇
@tatutatu6832
Жыл бұрын
ආසම එක නෙමෙයි හොදම එක 🌹
@NadeeGayan-uv2rv
Жыл бұрын
Sihiwenawa oba kii katha mulu re pura.....😫❤️🩹
@kaunimanirosha2295
Жыл бұрын
ඒකනම මනෝපාරක්ම තමා 🥺🥺
@දකුණේබෝඩරේ
4 жыл бұрын
😍magical voice
@gayathrisrinammuni9610
4 жыл бұрын
00
@shenuthakshila6874
Жыл бұрын
🥰🥰
@yalinnethmira
Жыл бұрын
Love this ! "💖"
@kellgents5049
Жыл бұрын
Original eka kaleee!!❤️❤️
@ruthdesilva2284
4 жыл бұрын
Superb!!!A lovely singing as Always!!!Love this melody and the lyrics!!!Very feelful!!! One of my All time favourite 💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍🎵🎶👍👍👍🤙
@taniyamendis6996
Жыл бұрын
Love this song ❤️
@viransandeepa838
9 ай бұрын
Unforgettable ❤
@Thisara_Dasun123
Жыл бұрын
E flute ekai kata hadai dekam bawanawak wage 🥺💗
@poboda2003
Жыл бұрын
💕beautiful ✨
@shenuthakshila6874
Жыл бұрын
🥰🥰🥰
@gihanvlogs2879
3 жыл бұрын
patta voice aka akanan.
18:08
A Collection of Songs by Ruwan Hettiarachchi | රුවන් හෙට්ටිආරච්චිගේ ගී එකතුව
Chill Music
Рет қаралды 138 М.
5:12
Nodaka Inna Ba | නොදැක ඉන්න බෑ... | Ruwan Hettiarachchi | Coke RED @RooTunes
Roo Tunes
Рет қаралды 210 М.
00:18
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
Trà Đặng Official
Рет қаралды 83 МЛН
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
Skitsters
Рет қаралды 3,9 МЛН
00:40
When mom gets home, but you're in rollerblades.
Daniel LaBelle
Рет қаралды 137 МЛН
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 117 МЛН
4:08
Seetha Maruthe Unplugged version | Ruwan Hettiararchchi With Naada
Ruwan Hettiarachchi
Рет қаралды 46 М.
4:38
නොදැක ඉන්න බෑ (Nodaka Inna Ba) - Ruwan Hettiarachchi, Punsiri Soysa & Namal Udugama | Sanuhare
Sanuhare
Рет қаралды 33 М.
5:37
Kameliya Mal Suwadata (කැමීලියා මල් සුවඳට) - Cover by Danith Sri
Covers Club
Рет қаралды 932 М.
3:58
Thaniwennata Mage Lowe(තනිවෙන්නට මගේ ලොවේ) - Nadeemal Perera | Live
Victor Ratnayake
Рет қаралды 8 МЛН
4:27
Nodaka Inna Ba (slowed+reverb)
Kovizz
Рет қаралды 147 М.
3:26
Sitha Parawagiya ( Remake ) by Chandana Liyanaarachchi with Naada
Chandana Liyanaarachchi Official
Рет қаралды 430 М.
4:38
Mathakada Handawe (Remastered) Performed by Chanupa Dulnim ft. Pehasarani Gamage
CHANUPA DULNIM
Рет қаралды 1,4 МЛН
20:33
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
RAWEEN KANISHKA - Official
Рет қаралды 746 М.
3:02
ඇමතුමක් | Amathumak | Ruwan Hettiarachchi | Naada band | Kome Vibez
Ruwan Hettiarachchi
Рет қаралды 1,2 МЛН
3:52
Nodeka Inna Be | Ruwan Hettiarachchi With Flashback
T&G Music
Рет қаралды 233 М.
00:18
Friends make memories together part 2 | Trà Đặng #short #bestfriend #bff #tiktok
Trà Đặng Official
Рет қаралды 83 МЛН