මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover

  Рет қаралды 726,988

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

Пікірлер: 1 500
@buddikamapa3118
@buddikamapa3118 8 ай бұрын
2024 දිත් ආයෙම අහනවා.. හිත නිවෙනවා .. Thank you Raveen
@methu12
@methu12 10 ай бұрын
මේක බලන එක නවත්තගන්න බැරි අය ඉන්නවදෝ..😭❤ ඒ ගීතවල ජීව ගුණය නොමරා ඊටත් වඩා රහකට ගයන්නෙ කොහෙමද රවී..න් 😭❤ හේතුවක් නෑ ඒ හඬේ රහ වැඩි කමට ඇස් වලට කඳුලු එනවා 😢🙏❤
@hushmaoya6475
@hushmaoya6475 3 жыл бұрын
විටෙක ගායකයෙකි විටෙක රංගන ශිල්පියෙකි තව විටෙක... නිවේදකයකි.. ඔබනම් අති දක්ෂයෙකි.. ජයෙන් ජයම ඔබට ❤️💙😘😘❤️💙
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
ජයෙන් ජය පුතුට ❤️❤️❤️
@patriciasiemieniak8100
@patriciasiemieniak8100 3 жыл бұрын
@@dayaranidealwis251v6hcbvv byu bvv
@voicecutmallie3419
@voicecutmallie3419 3 жыл бұрын
Raweenta subha anagathayak himiwennma oona
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
රවීන් ඔයානම් මාරම මාරයි ❤️
@sathinidenieka1359
@sathinidenieka1359 3 жыл бұрын
රවින්ගේ මේ සිංදුවත් අහල බලන්න kzbin.info/www/bejne/a3e3mWtvhpmHfpI
@subashdeshappriya5070
@subashdeshappriya5070 3 жыл бұрын
අමරදේවයන්ණන්ගෙන් පසු විවිධ ගායන ශිල්පීන් හඬින් මේ ගීතය මා අසා තිබෙනවා ඒත් මේ තරම් හැගීම්බරව ගීතය තුළ ජීවත් වෙමින් ගායනා කල ප්‍රථම අවස්ථාව මම දුටු අසපු...ආදරණීය සොදුරු ගායන සහෘදයා රවීන් ... ඔබට මගේ හෘදයාංගම සුභ පැතුම් තවත් බොහෝ කාලයක් අප ගායනයෙන් මුසපත් කරන්නට...👍👉✌️✌️✌️✌️❤️❤️❤️❤️❤️
@NP-hy3ng
@NP-hy3ng 3 жыл бұрын
රවීන් ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ඔබට.හිත නිවන ඔබේ හඬ භාවනාවක් වගෙයි.ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා.තෙරුවන් සරණයි.🌹
@sepalikamirihagalla4495
@sepalikamirihagalla4495 3 жыл бұрын
🌹🌹🌹🌹🌹ඇත්තමයි..... බුදුසරණයි 🌹🌹🌹🌹
@tharushiniwarthana9650
@tharushiniwarthana9650 3 жыл бұрын
💕
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
අනේ ඔව් මං උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලනවා පුතාව ආරක්ෂා කරන්න ආසීර්වාද කරන්න කියලා.ඒ තරම් මේ මිහිරි හඩට අපි ගොඩාක් ආදරෙයි ❤
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
@@chandrikagamage901 ඇත්ත තමයි. ඒ ආදරය වචනවලට නගන්න වචන නෑ. පුතුට නිරන්තරයෙන්ම තෙරැවන් සරණයි, දෙවි රැකවරණයි.
@malsanjeewantha7118
@malsanjeewantha7118 3 жыл бұрын
❤❤
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 3 жыл бұрын
*විශිෂ්ට ගායනයක් මල්ලි !*
@roshanlalindra2746
@roshanlalindra2746 3 жыл бұрын
රන්ජන් අයියා❤️❤️
@roshanrajeewa4580
@roshanrajeewa4580 3 жыл бұрын
විශිෂ්ට ගායනයක්
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
නිර්ලෝභීව කියන්න පුලුවන් අති විශිෂ්ටයි කියලා.❤️
@huknna339
@huknna339 3 жыл бұрын
True
@samudrajayasundera5907
@samudrajayasundera5907 3 жыл бұрын
@@roshanlalindra2746 0
@dinu2852
@dinu2852 3 жыл бұрын
මාත්‍රා වැඩසටහන ඉවර වෙනකන් බලපු පලවෙනි වතාව 😍 රවීන් අයියා හිටපු හින්දමයි බැලුවේ ❤❤ මාර ලස්සනයි අයියේ 😘😘
@dilaniperera4055
@dilaniperera4055 3 жыл бұрын
Same here
@danumax5458
@danumax5458 3 жыл бұрын
Ft
@madusuki6674
@madusuki6674 3 жыл бұрын
👍👍👍👍👍
@Randhiya
@Randhiya 3 жыл бұрын
Aiyata kiyanna deawani inima wage thuppahi kathawaka ragapala thiyeana garuthwaya nathikaraganna eapa kiyala
@pavement-hexagon-spew
@pavement-hexagon-spew 3 жыл бұрын
🙏
@rashinidinithika4811
@rashinidinithika4811 3 жыл бұрын
මොන සිංදුව කිව්වත් හැගීම් වලින් ඉතිරිල යන්නම හිතට කාවද්දල කියන්න පුළුවන් සුපිරිම ගායකයෙක්.....keep it up...❤❤❤
@pavement-hexagon-spew
@pavement-hexagon-spew 3 жыл бұрын
🙏
@abdurrahmanasafavy3112
@abdurrahmanasafavy3112 3 жыл бұрын
90 න් පස්සේ ආපු legend ගායකයෙක් 💙
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
සිරා 🙂👍
@chithragunasekara7181
@chithragunasekara7181 Жыл бұрын
නුඹ නම් පුතේ හැබෑම හපනෙක් ඕනම ආරක ගීතයකට පණදෙන්න ඔබටා තියෙන්නේ පුදුමාකාර හැකියාව ක් මමනම් ආසම වික්ටර් රත්නායකයන් ගේ ගීත ඔබ ගයනවාට බොහොමයක් ප්‍රවීණයන් කියා ගන්න අය සුභාවිත ගීත කියද්දී හරියට තනුවට කියාගන්න බැරිවුණා ම කඳිරිගාලා ඇදලා මුලු ගීතයම වෙනස් කරනවා ඔබ නියම තනුවට නියම තාලයටම ඕනෙ ම ගීතක් අපූරුවට ගයනවා. බුදුසරණ්‍යි පුතේ ඔබට ඔබට ගැලපෙන්නේ නලුකමනෙමෙයි. සුභාවිත ගීත ගායනය මගේ අදහස . කරමුද ඒක පුද්ගල ගී ප්‍රසංගය ක් නුවර අපි උදවු කරන්නම්.
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Ape multi talented kolla raween malli oba hemadhama ape hith suwapath karanawa oya katahadin.❤❤❤👍👍👍👍athi wishishta gayakayek naluwek oba ewagema niwedhakayek. Obage gamana me widhihatama yanna malli .thawathawath kalalowe wejebenna.
@susilgomis1
@susilgomis1 3 жыл бұрын
මගේ ඇස් වලට කඳුළු ආව. ගායනා එතරම් හැඟුම්බරයි. ගයන්නේ අර්ථය හදවතින්ම විඳිමින්. මම මෙහෙම කියන්නේ මේ මුතු වගේ ගී ගැයූ මුල් ගායකයින්ට අපහාසයකට නොවේ. ඒත් රවීන් ඔබ ඒ හැම ගායකයෙක්ම අතික්‍රරමනය කලා. මුල් ගායනයෙන් කිසිදා නොවිඳි මිහිරක් මම වින්දා. මේ ගී මෙච්චර රහයිද කියා මට හිතුනේ ඔබේ හඬින් ඒවා ඇසූ පසු. මුල් ගායනයේ නැති වේරියේෂන්ස් ඔබගේ ගායනයේ තිබෙනවා. මුල් ගායකයාගේ හඬට සමීප වීම විශිෂ්ටයි. ඔබ ඒ ඒ ගායකයාගේ හඬ තවත් ලස්සන කරනවා. මේක නම් අසාමාන්‍ය හැකියාවක්.
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
ඔබත් සමග මම ඉන්නවා. ඇත්තටම මුල් ගායනයන් වල නැති අලංනරණ යොදමින් රවීන් හදවතින්ම විදිමින් කරන ගායනය අති චිශිෂ්ටයි. මුල් ගායනවලට වඩා මිහිරක් දැනෙනවා. රවීන් ගේ ගායන කෞශල්ය ඒ තරමි ඉහළයි. වචන නෑ විස්තර කරන්න. ❤️
@mihithilakna
@mihithilakna 11 ай бұрын
ඒක ඇත්ත මාත් දරන්නෙ ඔය මතයමයි මේ හඬ මාරයි මුල් ගායනයන්වල නැති රහක් ඔහු දෙනවා ❤
@nadunsenarathna232
@nadunsenarathna232 3 жыл бұрын
සම්මාන හම්බවීම කොහොම වෙතත් උබ අපෙ හදවතේ ඉහලින්ම ඉන්නවා රවීන් අය්යේ❤️
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 4 ай бұрын
❤️❤️❤️ තෙරුවන් සරනයි හැමදේටම හොඳම දක්ෂ පුතෙක් ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි
@නාගසේන
@නාගසේන 3 жыл бұрын
රවීන් මලයා, පඳුරකට ගැහුවත් ගායකයෝ ගායිකාවෝ කියන අය විසිවෙන රටක, ඔබ වැනි හැකියාවක් ඇති නියම ගායකයින් බිහි වේවා ! තෙරුවන් සරණයි !අතිවිශිෂ්ට ගායනයක් .ස්තුතියි👍👍
@watermelonsugar6909
@watermelonsugar6909 2 жыл бұрын
Sasara wasana thuru ! Adha ratay thathwaya samagin me geeya ahenakota puduma dhukak dhenenne. Magay Mau bimata mama hemdhamath adharei. Kawadhawath dhaala yanne nehe. May Allah bless my darling Sri Lanka.
@sriyaniranasinghe7280
@sriyaniranasinghe7280 3 жыл бұрын
කාලෙන් කාලට බිහිවන සුපිරි තරුවක් තමයි රවීන් කනිශ්ක ....මට නම් විජේ කුමාරතුංග වගේ දැනෙනවා වොයිස් නෙමෙයි ඒ වගේ හැකියාවන් ඇති තරුණයෙක් ..නමුත් දේශපාලන ය නොගැලපේ.. සිනමාවේ තරුවක් වෙලා ඉදිරියට යන්න සුබ පතනවා.. සන්තුශ් ඔබත් අලුත් වැඩක් කල තරුණයෙක් ..ඔබටත් සුබ පැතුම් ..
@danrdahanayaka
@danrdahanayaka Жыл бұрын
අවුරුදු දෙකකට පස්සෙත් මේ සිංදු ටික අහන්නේ මම විතරක්ද... රවීන් මල්ලි හැමදාම ආදරෙයි ඔය හඬට, මනුස්සකමට,
@thamalarodrigo4999
@thamalarodrigo4999 Жыл бұрын
Me too. can't stop listening to this meditation voice ❤👌
@mihithilakna
@mihithilakna 11 ай бұрын
කොච්චර ආවත් එපාවෙන්නෙ නැති තැනක් මෙතන ❤
@navodhirushan524
@navodhirushan524 3 жыл бұрын
අනු කරනය නොකර තමන්ගේම කටහඩින් ගායනා කිරීම වටිනවා සහෝදරායා සුභ පතනවා ..ඡේසු පිහිටයි......✝️♥️🎶
@sashiwijesinghe7857
@sashiwijesinghe7857 3 жыл бұрын
මේ හඩ අහන වාරයක් ගානේ, හිත කියාගන්න බැරි තරම් හැගීම් ගොඩකින් බර වෙනවා, ඒවා විස්තර කරන්න අමාරුයි, අඩන්නද..හිනාවෙන්නද මොන වගෙ හැගීමක්ද මට දැනෙන්නෙ කියලා මටවත් තේරෙන්නේ නෑ..මාව වෙනමම ලෝකෙක අතරමං වෙලා වගෙ දැනෙනවා..කොච්චර ඇහුවත් මදි මට, මං ආස කරන හැම emotional සිංදුවක්ම ඔයාගෙ හඩින් අහන්න ආසයි මට..සමහර අය කියනවා ඔයා ගායනා කරනවා තරම් හොදට රගපාන්නේ නෑලු, ඒත් මං දන්නේ මෙච්චරයි..රවීන් කියන ගායකයට මං ඇබ්බැහි වුන දවසේ ඉදලා ඔයාගේ රංගනය, වාදනය,නර්තනය, නිවේදනය , නිරූපණය මේ හැමදේටම මං ආදරය කරන්න පටං ගත්තා..ඇබ්බැහි වුනා..ඔයා ඉන්න හැම ක්ෂෙත්‍රයකම ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා රවීන් ❤️
@sarahjayawardhane3341
@sarahjayawardhane3341 3 жыл бұрын
Very true 👌
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
Agree totally. Raween is my best singer, actor and presenter etc. Wish him all the best to achieve his goals! ❤️
@GayaniThamara-y2d
@GayaniThamara-y2d 9 сағат бұрын
අහන්න අහන්න තවත් අහන්න හිතෙනවා හරි ම ලස්සන හඞක්
@nimeshamanohari8063
@nimeshamanohari8063 2 жыл бұрын
අපේ බබා මාස 7 ඉදන් නිදාගන්නෙ මේ සිංදු ටිකට. මේක දැම්මහම අඩන එක නැවතිල සිකුරුලියා පටන් ගන්නකොට හොදට නිදි..... රවීන්ට ස්තූති කරනවා හැමදාම ❤️
@Wipulaqi
@Wipulaqi 2 ай бұрын
Ape Doni adatath nidaganne me sindu ahagana.
@wikramasinghap
@wikramasinghap Ай бұрын
I🎉😅😅😅
@RuwanSasika
@RuwanSasika 4 күн бұрын
😮😮😮 13:34 13:34 13:35 😮😮😮😮 13:41 😮😮 13:46 13:46
@IKKitchen
@IKKitchen 3 жыл бұрын
රවීන් කොතනද...එතන නියම කලා රසයක් අනිවාර්යෙන්ම තියෙනවා...මොන ගීතය කොහොම කිව්වත් ඒ ගීතයේ නියම රසය ඒ විදියටම අපට දෙනවා..තෙරුවන් සරණයි ඔබට
@thimuthukasun3896
@thimuthukasun3896 3 жыл бұрын
කට්ට කාෂ්ටක පට්ට දවාලක දාඩිය නාගෙන ඉන්න වෙලාවක දිව ගිලෙන්න යද්දි පුහුණුවීම් ශික්ෂණය හික්මීම වගේම නිසඟ ස්වභාවිකත්වය මත ඵලදරපු ලංකාවට ආවේණික පැණි දොඩම් ගෙඩියකින් හදලා සජීවීත්වයෙන් හීතල කරපු බීම වීදුරුවක් හම්බුණා වගේ.... හරි වචන එක්ක අන්තය අනන්තය අතර වසන්තයකට යන පාරක මේ පැණි දොඩම් ගහ වැඩුණොත් ලෝක ගෝලෙම ගෙනල්ලා ගහ යට තියන්න පුළුවන් වෙයි දවසක. බලං ඉමු... ජය රවීන් අයියා
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
අම්මෝහ් මේ කමෙන්ට් 1 පට්ට 👌
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
ඉතාම ලස්සණ comment එකක්. රවීන් ගේ ගායනයට ඔබ දැක්වූ උපමාව ඉතා චමත්කාරජනකයි..❤️
@chandrikaweerasinghe2802
@chandrikaweerasinghe2802 3 жыл бұрын
No
@priyangikadamayanthi6209
@priyangikadamayanthi6209 3 жыл бұрын
නියම කමෙන්ට් එක👌👌👌
@PrabashUdakumbura
@PrabashUdakumbura 3 жыл бұрын
@Thimuthu සුපිරිම කොමෙන්ටුව මචන්❤️
@Hirumini_Maheshika
@Hirumini_Maheshika 2 жыл бұрын
raveen kanishka,,,, lankawata bihi uuu watina kalakaruwek....
@sepalikanda9769
@sepalikanda9769 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයා තමයි අපේ ලංකාවට පෑයු රන්තරුව. ගීත ඔක්කොම ඔයාගේ මිහිරි හඬ්න් හැඩගැන්වුනා.ඔයාට් දීර්ඝ ගමනක් යමට සුබ පැතුම්.
@sepalikanda9769
@sepalikanda9769 3 жыл бұрын
Thanks putha .oyaa heamadaama lassata gayanawa.apeta ea sthuta labaa denawata oyata godak pin.
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
මෙවැනි මියුරැ කටහඞක් තවත් නැති තරමි. අපි හරි පින්වන්තයි. ❤️
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
කනිෂ්ක ඔයා මෙ ලෝකෙට ගෙනාව ඔයාගෙ දෙමව්පියන්ට ස්තූති වෙන්න අද කාලෙට ගැලපනම චරිතය අප හදවතින් ආදරය කරන ඔයා අපට හමු උනා .. දෙවියන්ට ස්තූති වෙන්න.. ඔයා මෙතෙක් ආව ගමනට සුබ පතනවා ඔබට ජයක්ම වේවා සහෝදරය .. සොයුරිය ඔබටත් සන්තුෂ් ඔයාල දෙන්නටත් ආදරෙයි ගොඩක් ..
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා ඔබ රවීන්.ඒ බව සන්තුශ්ගෙ මද සිනහවෙනුත් මනා ලෙසම ඔප්පු වුනා..ඔබ දෙදෙනාම මනාවට ගයනවා...ඒ වගේම බොහෝ තැන්හි බොහෝ පුද්ගලයන්ගේ ගී තේරීම් ලැයිස්තුවේ එම ගීත ගැයුමට තෝරාගන්නා සහෘද ගායකයා වන්නේ ඔබයි...ඒ ඔබ ඒ ගීතයේ රසය එලෙසම අප කොයි කාටත් විදින්නට දෙමින්, එහි රස අංග පුලාව මනාව උලුප්පා දක්වමින් ගායනා කරන නිසයි...ඉදින් තවත් ඔබේ ගායනයේ හැකියාවන් මනාව දියුණු වෙන්ට කියා ප්‍රාර්ථනා කරනවා 👍👌❤️...
@akilaayeshanishani4091
@akilaayeshanishani4091 3 жыл бұрын
දෙය්යනේ ඇස් වහක් වදින්න නම් එපා...කවදාවත්ම අහල නෑ මේ වගේ හිත නිවෙන කටහඩක්...❤️❤️
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
අනිවාර්යෙන්ම....❤️❤️
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
අනේ පුතේ මේ හඩ අපිව ජීවත් කරනවා ,අපේ හිත් සුවපත් කරනවා.මමනම් උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලනවා පුතාව ආරක්ෂා කරන්න,ආසීර්වාද කරන්න කියලා.ඒ තරම්ම අපි පුතාට ආදරෙයි ❤
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
ඇත්ත තමයි. අපිව ජීවත් කරනවා මේ දිවියමය කටහඞ. ❤️
@dillonrumesh3409
@dillonrumesh3409 3 жыл бұрын
මාත්‍රා වැඩසටහනක් ඉවර වෙනකන් කෙසේ වෙතත් කවදාවත් නොබලපු මාත්‍රා අද raween නිසාම ඉවර වෙනකන් බැලුවා.. භාවනාවක් වගේ 💛 ගායනය ගැන හිතාගන්න පුලුවන් සන්තුශ්ගේ මූනෙන්.. perfect.. හෙට අනිද්දම ලංකාවේම නොම්මර 1 තමා raween අයියා.. ලංකාවේ reality එකකින් බිහිවු සුපිරිම වැඩ්ඩා.. Multi talented package එකක්.. ඒ වගේම දැන් ඉන්න ජනප්‍රියම star එක 💛
@manorilakmali7539
@manorilakmali7539 2 жыл бұрын
කොහොමද me full programme එකම බලන්නේ ...utube එකේ නැහැනෙ
@herathjayasundara6290
@herathjayasundara6290 3 жыл бұрын
කනිෂ්ක ඔයාට පට්ට මිහිරි වොඉස් එකක් තියෙන්නේ එය වටහා ගෙන ඉදිරියටම යන්න අසිර්වාදය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ජයවේවා( අහන්න අහන්න ලස්සනයි )🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹👏👏👏👏👏👏👏🤝
@samanthapradeepa3900
@samanthapradeepa3900 3 жыл бұрын
කිසිම තරහක් ඊර්ෂ්‍යාවක් නැතුව හරිම ආසාවෙන් රවීන්ගෙ ගීත රසවිදිනවා සන්තුස් ගොඩක් නිහතමානී වැදගත් කලාකරුවෙක් .👍👍🥰🥰🥰🥰
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 3 жыл бұрын
kzbin.info/www/bejne/a3e3mWtvhpmHfpI
@teeshademel6499
@teeshademel6499 2 жыл бұрын
L
@teeshademel6499
@teeshademel6499 2 жыл бұрын
L
@teeshademel6499
@teeshademel6499 2 жыл бұрын
Llll
@thakshilabandara2981
@thakshilabandara2981 2 жыл бұрын
Superb superpeb superb voice Raween, Well done GBU!!!
@anomaanoma9152
@anomaanoma9152 3 жыл бұрын
රවීන්ට පෙර පිනකටද කොහෙද මේ තරම් මිහිරි කටහඩක් ලැබිල තියෙන්නේ සත්තකින්ම විශාරද වරයෙක්ගෙ වගේ ඒ කටහඩ ගායකයෙක්,, රංගන ශිල්පයෙක් ,, නිවේදකයෙක් ,,, මේ තරම් හැකියාවක් තියෙන කොල්ලෙක් දෙරණෙන් බිහි කළාට දෙරණට ගොඩක් පිං 🙏🙏🙏 තෙරුවන්සරණයි මල්ලි සුභ අනාගතයක් ඔය නිහතමානී කම ඉදිරියටත් තියාගෙන හොද ගමනක් යන්න 💖💖💖💖
@senaniweeratunga8771
@senaniweeratunga8771 3 жыл бұрын
හරිම මිහිරි කටහඬක්! රවීන් ඔබේ හඬතුල ප්‍රවීනයන් කීපදෙනෙක්ම සැඟව සිටිනවා. ඔබේම ශෛලියක් සමඟින් ජනප්‍රියත්වයෙන් ඉහලටම යන්න.
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
ඔබේ comment එක හරිම ලස්සණයි. ❤️
@kaviya8047
@kaviya8047 3 жыл бұрын
දෙරණ dream star වේදිකාවේ අග්‍ර ඵලය තමයි රවීන් කණිෂ්ක .
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
Like your comment very much. Raween is the best so far.❤️
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
Aniwaren ❤
@pushpajay6701
@pushpajay6701 2 жыл бұрын
රවීන් කනිෂ්කගේ ගායනය වර්ණනා කිරීමට සත්තකින්ම මට වචන නොමැත. ❤️❤️❤️❤️❤️❤️❤️
@geethaliyanapathirana2274
@geethaliyanapathirana2274 Жыл бұрын
Very nice raveen putha
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
ඒක ඇත්ත තමයි. මටත්වචන නැහැ.❤❤❤
@kavinduvihaga7548
@kavinduvihaga7548 3 жыл бұрын
රවීන් කනිෂ්ක කියන්නේ ඕනෑම ශයිලියක ගීත ගායනා කරන්න පුලුවන් දක්ශ ගායකයෙක්...
@fairy3560
@fairy3560 3 жыл бұрын
🤗🤗🤗🤗
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Oba Hare Getha Gayannama Upan Dakshayek.. 👍 👍
@madusuki6674
@madusuki6674 3 жыл бұрын
Aka hari
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
Absolutely.
@tharushaweerasinghe3767
@tharushaweerasinghe3767 2 жыл бұрын
රූකාන්ත ගුනතිලකයන්ගේ ගීතයක් සන්තුශ් වීරමන්ට දැනෙන්න ගායනා කරනව කියන්නෙ ආයෙ මොනවද ?👌❤
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
හිත නිවන ගායනයක්...රවීන්ගෙ හඩින් ගයන ඕනිම ගීතයක් ශ්‍රවණයට ඇබ්බැහි වෙන සුළුයි ❤️... ඉදින් තෙරක් නොපෙනෙන මේ ගායන ලොවේ අනන්ත සීමාවන් ස්පර්ශ කරන්නට ඔබටත් හැකියාව ලැබේවා රවීන්...!!!
@kavindupriyaneth-official9720
@kavindupriyaneth-official9720 3 жыл бұрын
රවීන් ඔබ වැනි දක්ෂයෙකු අප රට තුළ සිටීම අපට ලොකු ආඩම්බරයක්. ඔයාට බුදුසරණයි ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕන කියල කියන්න ඕන නැ.මොකද ඔයාගෙ ඔය දක්ෂතාවයත් එක්ක ඉදිරි ගමන අනිවාර්යයෙන්ම සාර්ථක වෙන බව අපට පැහැදිලියි
@حمدهقمقم
@حمدهقمقم 3 жыл бұрын
රවින් ඇස්වහක් කටවක් නමි වදින්න එපා ඔබට . හිත නිවන ඔබෙි හඩ භාවනාවක් වගෙයි ඔබගේ ඉදිරි ගමන සාර්ථක වෙිවා .තෙරැවන් සරණයි ..🎶🎶
@pavithram4170
@pavithram4170 3 жыл бұрын
දැහැනකට සම වැදුනා වගේ අහගන ඉන්න පුළුවන් කටහඬක්..... මේ කටහඬින් ඔබේම ගීත තව තවත් අපිට අසන්නට වාසනාව ලැබේවා 🙏😊
@disnahathurusighe2200
@disnahathurusighe2200 3 жыл бұрын
Superb rawin ...
@miltonsenadheera7064
@miltonsenadheera7064 2 жыл бұрын
තවත් අලුත් දක්ෂ තාවයන්ගෙන් පිරි සැබෑ දක්ෂයෙක් සුභ අණාගතයක් දිර්ඝායු වේවා..ඔබට
@avanthimanawadu2779
@avanthimanawadu2779 Ай бұрын
My son wedding එක ට අපි ආරාධනා කල බොහොම ලස්සනට එයාගෙ කාර්ය ඉටු කල බොහෝ සතුටු යි අපටත් ❤❤❤
@ishaperera
@ishaperera 3 жыл бұрын
සිත නිවන කට හඬක් ඔබට තියෙන්නේ ...සිත නිවෙනවා..ඔය කට හඬින් අහන ගීතයන්...වලට....ස්තුතියි රවීන්...
@LalithsMusicChamber
@LalithsMusicChamber 3 жыл бұрын
කව්ද අනේ අප්පා මේ වගේ එකකුත් unlike කරන අය. කමක් නෑ නේද ආශාවනේ..... ආශාවෙන් රස වින්දා. ඔබට ස්තුතියි!!!!
@OshVK
@OshVK 3 жыл бұрын
රවීන් සහෘර්දය ඔබට ජය අපේ කාලයේ සුභාවිත ගීතයේ සලකු ණ ❤️❤️❤️
@sheharashehara8828
@sheharashehara8828 3 жыл бұрын
" සඳ වට රන් තරු.... " සී. ටී. ප්‍රනාන්දු මහත්මයා නැවත ඉපදුනාදෝ සිතෙනවා.. 😯ඒ තරමටම ඒ ගීතය නම් එහෙම් පිටින්ම භාවනාවක්... දැහැන් ගත වූවෙමි සමවැදුනෙමි ඒ අපුර්ව හඬට, පදරුත් වලට ... රවින් කනිෂ්ක නම් අපුර්ව ගාන්ධර්වයා සොබාදහමේ තිළිණයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vihangabasura234
@vihangabasura234 3 жыл бұрын
Raween Kanishka කියන්නෙත් multi plug එකක් ❤
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
හේතු වාසනා !සුපිරිම සුපිරියි සාර්ථකත්වයෙන් සාර්ථකත්වය ට පත්වෙිවා බුදු සරණයි .🙏
@tharindupeiris4072
@tharindupeiris4072 3 жыл бұрын
රවීන් අයියා ඇස් වහක් නම් වදින්න එපා හරිම ලස්සනයි . භාවනා කරා වගේ. හැමදාම ඔය වගේ සින්දු කියන්න හම්බ වෙන්න කියල හදවතින් ප්‍රාර්ථනා කරනවා .😀😀😀😀😀😀😀
@RupikaKmg
@RupikaKmg Ай бұрын
ඔබමයි හදවතෙ ගායකයා.විශිෂ්ඨ යි.
@itsnayanissr2115
@itsnayanissr2115 3 жыл бұрын
රවීන් ඔබ ගීත ගායනා කරන විට මනසේ තියන සියලු දේ අමතක වෙලා ඔයාගේ කටහඩට විතරක්ම සමවැදී ඉන්න පුළුවන් ඔබ ඇත්තටම ඉතා අපූරුවට ගායනා කරනවා සුභ පැතුම් Simply excellent raween
@nishanirashika3226
@nishanirashika3226 3 жыл бұрын
රවින් ඔබේ වටිනාකම හරයක් නැති ටෙලිනාට්‍ය වලින් නැති කර නොගන්න..ඔබට ඔබව ගිලිහි යාවි
@priyangigamage3020
@priyangigamage3020 2 ай бұрын
එකගයි
@anuchan877
@anuchan877 3 жыл бұрын
වැඩසටහන සම්පුර්ණයෙන් බලල මෙතනට ආවේ මෙය කිව යුතුම නිසයි. ගායනය අති විශිෂ්ටයි. කසුන් කල්හාර වැන්නකුගේ අතිශය අමාරු මිහිරිතම සින්දුවක්, පුදුම ලස්සනට සජීවීව ගායන කරා කියන්නේ, ඔබ අති දක්ෂයෙක්. සුබ පැතුම්.තව තවත් හැකියාවන් දියුණු කර ගැනීමට හැකි වේවා.
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 2 жыл бұрын
සන්තූෂ් රසිකයාගේ උච්ච වින්දනයට බොහොම ස්තූතියි!!! 🎈💎🎈🌸🇱🇰
@lilianatulugamagewaidyasek6476
@lilianatulugamagewaidyasek6476 2 жыл бұрын
කලා රසිකයන් එකතූව අගය එකතු කිරීම කෙතරම් සුන්දරද, මෙම "මාත්‍රා" වට. අගෙයි! අගෙයි!!!
@priyangikadamayanthi6209
@priyangikadamayanthi6209 3 жыл бұрын
පුදුම තරම් ලස්සන ගායනයක්💖💖💖💖💖 මොනතරම් වතාවක් ඇහුවත් මදි🌷🌷🌷🌷
@nalandaautomart7935
@nalandaautomart7935 3 жыл бұрын
රවීන් කනිශ්ක උඩුගම් බලා පීනන සොදුරු ලයාන්විතයා
@NipunNavodya
@NipunNavodya 3 жыл бұрын
ඔයා වෙනදා වගේම ලස්සනට sing කරා අයියේ. ඊයේ sing කරපු සින්දු වලින් මං ආසම "සුවද දැනි" සින්දුවට. ඒ සින්දුව ඔයා ඔයාගේම කරගත්තා. මං ඔයා එනවා කියලා දැනන් හිටියේ නෑ. මං film එකක් බලන්න හිතාගෙන ට්ව් එකේ චැනල් මාරු කර කර ඉද්දි තමා දැක්කේ ඔයා sing කරනවා. ෆිල්ම් එකක් බලන්නෙත් නැතුව සම්පූර්ණ වැඩසටහනම බැලුවා හරිම ලස්සනට සින්දු ටික කිව්වා ඉතින් අයියේ ඔයාගේ කටහඩ තව කාලයක් යනකන්ම අපිට අහන්න ලැබෙන්න ඕන. ඔය කටහඩට ඔය රූපේට ඇස් වහා වදින්න එපා ලබන අවුරුද්දෙත් ජනප්‍රියම රoගන ශිල්පියා වෙන්න ඕන. All the best අයියේ හැමදාම සතුටින් ඉන්න, ඔය හඩින් අපිවත් සතුටු කරන්න.❤️🎼🎶🎤🎧🎵👍
@MN_Wood_Product
@MN_Wood_Product 3 жыл бұрын
අම්මෝ ඒකනම් මරූ......සැනසෙන්නම් මා සින්දුවට බැකින් එක ටිකක් මදි වගේ දැනුනා...ඒ උනාට රවීන් හොදට කිව්වා....පුලුවන්නම් සේනක සර්ගෙ මෙලඩි එකටම සැනසෙන්නම් මා සින්දුවේ cover එකක් කරන්නකෝ....❤️😘
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 2 жыл бұрын
පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වසනා වෙවා !🙏
@bergiep1
@bergiep1 2 ай бұрын
සසර වසන තුරු කොපමණ වාරයක් ඇහුවත් මදි ඔය හඬ. හැමදාම නොවැරදීම රවීන්ගෙ සින්දුවක් අහන තරමටම ඇබ්බැහි වෙලා... ජයෙන් ජයම පතනවා...
@anjalidesilva2280
@anjalidesilva2280 2 жыл бұрын
අද්විතීය කටහඬක්...ඕනම ගීතයකට හරියනවා... ඇත්තටම වාසනාවක්...ඒ කටහඩ හරීම නිවීමක්...
@SiddarthasukhithaB554
@SiddarthasukhithaB554 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ගීත කලාව තවත් ඉදිරියට අරගෙන යන්න දෙදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාගේ හැම ගීතයක්ම හරිම ජීවමානයි ❤️❤️❤️
@githminawodya6607
@githminawodya6607 3 жыл бұрын
ඔබගේ ගායනය සහ හඩ අද්විතීයයි රවීන් අයියෙ. තෙරුවන් සරණයි මතු සංගීත ක්ෂේත්‍රයේ රැල්ලක් නොවී කැරැල්ලක් වන්නට.
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
අද්විතීයයි ! රවීන්. . හරි ඇත්ත.❤️
@samanthapradeepa3900
@samanthapradeepa3900 3 жыл бұрын
අම්මෝ රවීන්ගේ ලයාන්විත කට හඩට.සිත දැහැන් ගත වෙනවා. බොහො දිගු ගමනක් යන්නට ලැබේවා. ඔයා අති දක්ෂයෙක් බව ඔයා ඔප්පු කරලා තියෙනවා. ඛුදු සරණයි ඔබට 👍👍⚘⚘♥️♥️⚘⚘⚘⚘⚘⚘ ස්තුතියි දෙරණ මිණි කැටයක් ඔපදමා ලක් මවට දායාද කරාට 🇱🇰🇱🇰
@chathumigara5861
@chathumigara5861 3 жыл бұрын
හරිම ලස්සනයි ,ඇස්වහක්නම් වදින්න එපා .නිහතමානී චරිතයක.ජය වේවා !!!
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
අති විශිෂ්ඨයි නොකියුවොත් කුහක කමක් .. උපරිම සුන්දරයි ... ඒ වගේම නිහතමානී සන්තුෂ්ට විශාල ආදරයක් ඇතිවෙනවා ! ගායිකාව හරිම ලස්සනයි.. ගෙදර එක්කගෙන එන්න හිතෙනවා :D
@harshanasadakelum5358
@harshanasadakelum5358 3 жыл бұрын
මුල් ගායනයට කිසිම හානියක් නැතුව, ගීතයේ රස නොමරා ගායනා කිරීමේ හැකියාව රවීන්ට තරම් වෙන කිසිම කෙනෙකුට නෑ. භාවනාවක් වගේ ඒ හඬ. ඇස් වහගෙන රස විඳින්න පුලුවන් දවසම උනත්. අපේ කලාකෙතට පෑයු අති දක්ශ තරුවක්. ආදරෙයි ඒ හඬට❤😘
@donidoni2348
@donidoni2348 3 жыл бұрын
Oba Hare Me.. Hada Bavanavak.. 👌. Nehathamani Adarshamath Dakshayek.. 👍 Teruvan Saranai.. 👌
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
❤️❤️❤️
@maryanneferdinandusz7261
@maryanneferdinandusz7261 3 жыл бұрын
කියන්න වචන නැහැ, ඔහු හැබෑ දක්ෂයෙක්, ඔයාට පුතේ,ජේසු සමිඳුන් පිහිටයි!!!
@ayeshaperera9034
@ayeshaperera9034 2 жыл бұрын
හදවත සනසන ගායනයක්....හරිම ලස්සන කටහඩක් ....පිංකෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා...!
@vajiradissanayake9467
@vajiradissanayake9467 3 жыл бұрын
ඔයාගෙ හිත නිවන ගායන විලාශය භාවනාවක් වගේ.. මාරම ලස්සනයි.. ඇත්තටම කියන්න වචන නෑ.. ඒ තරම් රසවත්.. ඕනම කෙනෙකුගේ සිංදුවක් original එක තරමටම ඉතාම නිවැරදිව සහ ඒ රසයෙන්ම ගායනා කරන එකම ගායන තරුවක්.. හදවතින්ම සුභ පතනවා ඉතාමත් වාසනාවන්ත අනාගතයක් වේවා කියා..
@bkbupra96
@bkbupra96 3 жыл бұрын
ප්‍රියතම ගායකයා නුබයි.... එහි කිසිදු සැකයක් නැහැ... සියල්ලෙන් පරිපූර්ණ අර්ථවත් තාරකාවක්මැයි ❤️
@harshaniherath3344
@harshaniherath3344 2 жыл бұрын
හැමෝටම බෑ මේ වගේ රහට ගායනා කරන්න. රවීන් ඔබේ කට හඬ භාවනාවක් වගේ හිත නිවනවා. ඒ පිනම ඇති නුඹට. ඔබේ වචනයෙන්ම කියනව නම් "සුභ පැතුම් සහෝදරයා !"
@susilgomis1
@susilgomis1 3 жыл бұрын
සුපිරිම සුපිරියි. ඔබ‍ට ඒ ඒ ගායකයාගේ හඬට සමීපවීමේ විශ්මිත හැකියාවක් තියෙනවා.❤️❤️
@adithi7023
@adithi7023 3 жыл бұрын
මාත්‍රා programme එක බලපු first time එක, හරිම ලස්සනයි ඔබේ කටහඬ. 😍ඔබේ ගායනයේ තිබුණු රසය සංතුෂ් අයියගෙ මුහුණෙන් පැහැදිලිඋනා අපිත් ගොඩක් වින්ද .All the best Raween ayiye 👍 👏💖
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 Жыл бұрын
Ekanan aththa 100%k
@jagathsenadheera4054
@jagathsenadheera4054 Жыл бұрын
13.18 ta santhushge as deken e bawa penawa nihathamanee agayakereemak. Thanks siyaludenata.
@pradeepjayakody5940
@pradeepjayakody5940 2 ай бұрын
ඉතාමත් මිහිරට ගයනවා ඕනෑම ආරක ගීයක්...ඔබට සුබ අනාගතයක් ..!
@kalanadharmarathna5684
@kalanadharmarathna5684 3 жыл бұрын
අනුහස්ගෙන් එළියට ආව රවීන් කණිෂ්ක දැක්කා...❤️❤️ පට්ට👌🏻👌🏻
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
Ne eyaa gayakayek.gayakayagen naluwa awe
@-rev.malabelakkhanathero9376
@-rev.malabelakkhanathero9376 2 жыл бұрын
ඔබේ ගායනයේ කටහඬ තුල තිබෙන්නෙ පුදුමාකාර නිවීමක්..මානසික සැනසීමක්...ප්‍රශ්න ගැටලු හමුවේ සිටින කෙනෙකුන් සුවපත්කරන්නට හැකි හඬක්... තවතවත් ඔබේ ගායනාතුල රසික ශ්‍රාවක සිත් සුවපත් කරන්න...වාසනාවන්ත සුබ අනාගතයක්...තුනුරුවන් සරණයි...
@bihandusandina8264
@bihandusandina8264 3 жыл бұрын
අයියට කියන්න මම ඔහොම ලස්සන. Slow music එකක් එක්ක. පුදූමා කාර කට හඩක් එක්ක. සින්දු පෙලක් ඇහුවේ. ඇස්වහ කටවහ නෑ. දීර්ග ගමනක් යන්න සුබ පතනවා.
@buddrikavidyalankara1003
@buddrikavidyalankara1003 2 жыл бұрын
Putha oyage gaayanayanam harima apurui...Supuri.Ahan innavita puduma rasayak danenne. Baawanawak wagai . Theruwan Saranai Oyata .
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
රවීන් අයියා dream star ආපු මුල් කාලෙ ඉඳලම මන් හරි ආසාවෙන් අය්යගෙ සිංදු ඇහුවේ..අදටත් මාරම ආසාවෙන් අහන්නෙ..එක මොහොතකට වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන් භාවයක් තියෙනවා රවීන් අයියගෙ voice එකට 👐👌perfect
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
❤️❤️❤️
@deepanikumarasiri4424
@deepanikumarasiri4424 3 жыл бұрын
ඔයා ඩ්‍රීම්ස්ටා නොවුනට අපේ හදවත් වල ඉඩ වෙන්වෙලා තියෙන්නෙ .එච්චර ට ලස්සනයි .පළවෙනියා,වෙච්ච එක්කෙනාට ඔය හැකියාව නෑ
@mandaraminindu3455
@mandaraminindu3455 3 жыл бұрын
නියමයි Raween අයියේ Very Amazing Voice .😍❤️😍😘 බුදු සරණයි අයියේ ..
@vihangabasura234
@vihangabasura234 3 жыл бұрын
ස්වරයෙන් ස්වරය ඉතා පැහැදිලිව ගායනාවුනා...😍🎼
@myabilities8839
@myabilities8839 3 жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනැ. මම වෙන්න ඇති මේ ගීත පෙළ දවසට 10 පාරක් විතර අහන එකම කෙනා පුදුම කට හඩක් Good Luck
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
❤️❤️❤️
@sanud.kodagoda
@sanud.kodagoda 3 жыл бұрын
Voice ❤️🔥 මිනිසුන්ගේ හිත නිවෙන්න ගායනා කරන අති දක්ශයෙක් 🔥
@kuwaitkuw4734
@kuwaitkuw4734 3 жыл бұрын
භාවනාවකට සම වැදුණ වගේ මල්ලි .හරිම ශාන්ත කටහඬ .තෙරැවන් සරණයි .
@anomagunasekara8364
@anomagunasekara8364 3 жыл бұрын
හරිම ලස්සන ගායන යක් මම කැමතිම නව පරපුරේ ගායකයා ඔයාට වැඩිම හැකියාවක් තියෙන්නෙ ගායන යටයි
@kasunkawshalya276
@kasunkawshalya276 3 жыл бұрын
මාරය් අය්යෙ..හරිම මිහිරිය් කනට.සිකුරුලියා නම් එලටම කිව්වා අය්යා.good luck Apee ගමේ කොල්ලෙක් වෙච්ච එකට ආඩම්බර වෙයන් අය්යා..බුදු සර්නය්
@Prn733..
@Prn733.. 2 жыл бұрын
වාව් කොල්ලො අනුහස් මල්ලි ගායනය නම් ආයි කියන්න වචන නම් නෑ පට්ටම පට්ට සුපිරිම සුපිරි සුවඳ දැනී ගීතය නම් කිව්වා ආයි වෙනමම ලෝක එකට අරගෙන යන විදිහට නියමයි මල්ලි නියමයි අත්තිම අතිවිශිෂ්ඨයි ගායනය නංගී ඔයාගේ ගායනයත් ඉතාම ප්‍රසංශනීයයි ඔබ සැවොම රටේ ප්‍රේක්ෂකයන් සමඟ ඉතාමත් ම ප්‍රශංසනීය ව ගනුදෙනු කරන්න ඉතාමත්ම ආදරණීයව ජනතාවත් එක්ක ගනුදෙනු කරන්න ඔබලාට යහපත් දිවියකට උත්තමාන්විත පැසසුම්💖💖💖❤❤👍👍👍👌👌👌🥰🥰
@crickpro6865
@crickpro6865 3 жыл бұрын
සේනක බටගොඩ මහතා ගේ සැනසෙන්නම මා සින්දුව රවීන් ගේ හඩින් ඇහුවා වෙලේ ඉඳන් ඉබේම youtube ආවම මේ vedio එක එබෙනවා බං.මාර පිස්සුවක් තියෙන්නේ මේ හඩට ❤️😔
@sugathdhammika5188
@sugathdhammika5188 2 жыл бұрын
අම්මෝ රවී උබ නම් මට පිස්සුවක් මල්ලි..බුදුසරනයි ....
@violetwickramasinghe7229
@violetwickramasinghe7229 2 жыл бұрын
M
@Minim999
@Minim999 3 жыл бұрын
සමහරු මේ ගීත අහනවා විතරයි මොකද ඔවුන්ට විදින්න බෑ...වගේම ගායනා කරන්නත් බෑ...😌😋😌😋😌
@abcabc-bb9ms
@abcabc-bb9ms 3 жыл бұрын
මහ පුදුම හැකියාවක් පෙර පිනක් සන්තුශ් වගේම මාත් සමවැදිලා අහන් හිටියා රවීන් කනිශ්ක උඩුගම් බලා පීනන සොදුරු ලයාන්විතයා
@dayaranidealwis251
@dayaranidealwis251 3 жыл бұрын
ඉතා අනගි comment එකක්. ❤️ 110%
@thanujajanika271
@thanujajanika271 3 жыл бұрын
ඇත්තම තමයි ඒකනම්...
@dilkiapsara2868
@dilkiapsara2868 3 жыл бұрын
👍👍👍❤❤
@chandrim5061
@chandrim5061 2 жыл бұрын
Wow Ammezing . Kanishka, i Listened your Songs for the 1st time today. Wow. Absolutely beautiful voice
@thilinigurusinghe8678
@thilinigurusinghe8678 3 жыл бұрын
පිංකෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා!!! හේතු වාසනා!!!
@anomajayasinghe9188
@anomajayasinghe9188 3 жыл бұрын
දෙරණේ න් බිහිකළ තරු අතරින් රවීන් කනිෂ්ක මෙන් මම කැමති නුවන්දිකා ට ඇත්තමයි ඒ හඩ ❤❤🎶
@chamaraindika9776
@chamaraindika9776 3 жыл бұрын
මාත්‍රා සිංදු එක පෙලට මේ විදියට දානවට ඉස්තුතී සහෝ
@buddikamapa3118
@buddikamapa3118 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි..සින්දු සේරම නියමෙට කියනවා. පට්ට 👌👌👍👍
@neranjamunasinghe8951
@neranjamunasinghe8951 3 жыл бұрын
සේනක බටගොඩ මහත්මයගෙ සින්දුවට ඔයා හඬ එකතු වුනාම වෙනමම රසයක් ......හැමමොහොතකම ඒකම අහනවා මල්ලී......
@sureshikamaduwanthi8572
@sureshikamaduwanthi8572 3 жыл бұрын
භාවනාවක් මෙන් ඔබේ ගායනය ඇස් දෙක පියාන ඕනෑ තරම් වෙලාවක් රස විදින්න පුලුවන්.ඔබට ශක්තිය,දහිරිය,ආශිර්වාදය. සුභ අනාගතයක් අයියේ...
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
ඉවසීමෙන් නැතුව හිටියේ බලන්න.අති විසිස්ටයි පුතා හැම ගීතයක් හරිම මිහිරියි.අනේ නිරන්තරයෙන්ම දෙවියන්ගේන් ඉල්ලනවා ආරක්ෂා කරන්න කියලා.සන්තුස් හදවතින්ම වින්දා ,උතුරා යන සෙනෙහසින් ඔහු බලා සිටියා,හරිම මිහිරියි පුතා.නැවත කීප වතාවක්ම බලවා ආසාවෙන්.❤❤❤❤❤
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 194 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 17 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,8 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 729 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 289 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
23:55
RAWEEN KANISHKA - Official
Рет қаралды 214 М.
චාමර වීරසිංහ ගිත එකතුව
49:00
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
7:49
RAWEEN KANISHKA - Official
Рет қаралды 90 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 17 МЛН