ඇවිල්ලා ලංකාවේ නම රැකගෙන ඉන්න 🙏🇯🇵 | Ryoko 47

  Рет қаралды 10,436

 Ryoko 47

Ryoko 47

Күн бұрын

Пікірлер: 285
@malindasenarathna2433
@malindasenarathna2433 2 жыл бұрын
හර්ෂන අයිය නිසා තමා හැමදේම කර ගත්තෙ එයාම කෝල් කරලා හැමදේම කියල දුන්නා පැහැදිලි කලා මාර නිහතමානී චරිතයක් කුහකකමක් නැති 🖤🖤
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️ හර්ෂණට මම කියන්නම්
@dahamsaperera79
@dahamsaperera79 Жыл бұрын
Mtt harsha aiyw contact krnn puluwan widiyk kiynnko
@dhtrailer888
@dhtrailer888 2 жыл бұрын
සුපිරි අයියෙ ඕනිම කෙනෙක්ට පැහැදිලිව අදහසක් ගන්න පුළුවන් විදියට ප්‍රෝගෑම් එක ලස්සනට කරනවා ජය වේවා ❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️❤️
@kavindusachinda796
@kavindusachinda796 2 жыл бұрын
කෙලින් කතා කරන හරි දේ කියන සුපිරිම චරිත දෙකක්..ජයවේවා ✌ ❤
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ඔයාලගෙ මේ වගේ අදහස් අපිට මේක කරන් යන්න ආසවක් ඇති කරවනවා
@ravindushanaka4802
@ravindushanaka4802 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ මගෙ ප්‍රශ්නයටත් උත්තරයක් දුන්න. දිගටම මේ වගේ අපිව දැනුවත් කරන්න. Chanel එක අපි ශෙයා කරනව ❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you malli ❤️
@sahankavinda4825
@sahankavinda4825 2 жыл бұрын
හර්ශනයා කියවන්න ගත්තහම වෙලාව යනවා අපිට තේරෙන්නෙත් නෑ ❤️
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 2 жыл бұрын
ඔයා හැර ඔක්කෝටම තේරිලා හැබැයි.. 😁 ඔයගෙ ප්‍රශ්නයක් වෙන්න බැරිද.. ..😅
@sahankavinda4825
@sahankavinda4825 2 жыл бұрын
@@දේශප්රිය-ත6ඡ තේරුන නිසානේ බ්‍රෝ අතීත කාලෙට දාලා තේරෙන්නෑ කියලා දාලා තියෙන්නේ
@sahankavinda4825
@sahankavinda4825 2 жыл бұрын
@@දේශප්රිය-ත6ඡ මිනිස් මනස විසරණය වන පරාසය තුළ සාපේක්ෂතාව මූලික කරගෙන ගැටලූ හටගැනීමට නොසංවේදී බව ඔයාගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් හැබැයි 😅
@hansinethminee5422
@hansinethminee5422 2 жыл бұрын
අයියාලාගේ video බැලුවම දෙයක් කරන්න පුළුවන් මහන්සී වෙලා කියන්න tagert එක වත් හිතෙනේවා අනිත් අය අපි අමාරුවෙන් හිතේ හයිය කරන් ඉන්නකොට කරන්න බෑ , අමාරුවේ වැටෙන්න වෙන්න, එන්න එපා , කියලා තියෙන්න හයියත් නැති කරනවා , thanak you අයියේ ඔයාලා හරි පාර පෙන්නවට ❤️
@dilushamadushan3911
@dilushamadushan3911 Жыл бұрын
ජයෙන් ජය වේවා අයියෙ දෙන්නටම ❤❤
@jananjayasrimal5448
@jananjayasrimal5448 2 жыл бұрын
අද තමයි චැනල් එක සෙට් උනේ වචන නෑ සුපිරිම... 🙏❤️❤️❤️ දිගටම කරන් යමු.. brother... part time හොයාගන්න ලේසි city එකක් එක්ක හොද school ටිකක් recommend කරමුද🙏❤️ හැමෝටම ඒක වටියි කියලා හිතනවා..
@ryoko47
@ryoko47 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@sbmusic5485
@sbmusic5485 2 жыл бұрын
godak prashna walata uththara hambauna.❤ Thank you ayyala dennatama..💙💙Hamadama videos balanawa oyalage👍
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you malli ❤️
@gaminianura5032
@gaminianura5032 2 жыл бұрын
oyala gena harima sathutui. dennatama jaya wewa !!!
@ryoko47
@ryoko47 2 жыл бұрын
ජය වේවා❤️
@ashanmalinda107
@ashanmalinda107 2 жыл бұрын
Im in japan for 6 years but your talks are very important and very accurate thanks
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you brother ❤️🇯🇵
@docomodocomo9915
@docomodocomo9915 2 жыл бұрын
අයියේ පුලුවන් නම් ලැන්වේජ් ස්කූල් ඇප්ලයි කරන්න ඉන්න කට්ටියට interview එකේදි අහන ප්‍රෂ්ණ මොනවාද කියලා විඩියෝ එකක් ගේනකෝ ලොකු උදවුවක්
@ryoko47
@ryoko47 2 жыл бұрын
Ok malli
@hiruna7608
@hiruna7608 2 жыл бұрын
දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා. Thanks💪❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️🙏
@dinushagalagedara4248
@dinushagalagedara4248 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ දෙන්නගෙ, ජීවත් වෙන්න එන්න ආසම රට මම. වැඩේ දිගටම කරගෙන යන්න.අපි බලන් ඉන්නේ පුලුවන් තරම් මේ වගේ වීඩියෝ දාන්නශක්තිය ලැබේවා දෙන්නටම
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️
@indikaprasannath2500
@indikaprasannath2500 2 жыл бұрын
Harshanaya Japan embessoder karanna watinawa ban.patta kollek ban.
@ryoko47
@ryoko47 2 жыл бұрын
කරමු ❤️
@Ruhini988
@Ruhini988 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න.අයියා තෙරැවන් සරණයි.
@ayeshmadhurangagallage399
@ayeshmadhurangagallage399 2 жыл бұрын
Supiri ayya mara interesting video degatama oni❤️❤️❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️
@shashinikasanjeewani6993
@shashinikasanjeewani6993 2 жыл бұрын
Oyalage video niyamai aiye.japan enna hithan inna kenekta godak wadagath.thanks you🙏
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@sithumgamage1568
@sithumgamage1568 2 жыл бұрын
හරිම වැදගත් video එකක් නියමයි අයියේ ඔය දෙන්නා නියමෙට program එක කරනවා.දිගටම කරගෙන යං අයියේ....ජය වේවා!!!
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you malli
@ravindushanaka4802
@ravindushanaka4802 2 жыл бұрын
Thank you so much දෙන්නටම
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@M-suraj
@M-suraj 2 жыл бұрын
දිගටම වැඩේ කරමු අයියේ නියමයී ❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you malli ❤️
@Chamithnadeeshan
@Chamithnadeeshan 2 жыл бұрын
සුපිරියක් අයියා😍😍
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank You ❤️
@sagafilmclub
@sagafilmclub 2 жыл бұрын
ගොඩක් වටිනවා
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@protech1012
@protech1012 2 жыл бұрын
සියලුම videos බලනවා ඔයාගේ,සුපිරි.ගොඩක් තොරතුරු දැන ගත්තා,hokkaido අයියා හොදයි කියලා දාල තිබ්බා comment එකේ,එහේ ලංකාවේ අය ඉන්නවද parttime තියනවද?පුලුවන්නම් ඒ පැත්තේ කෙනෙක් ගෙන්නලා video එකක් කරන්න
@ryoko47
@ryoko47 2 жыл бұрын
Ehe part times thiyanava , lankave ayath innava
@thiwankaattanayaka4780
@thiwankaattanayaka4780 2 жыл бұрын
Thank you aiya ❤
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@mncreation20
@mncreation20 2 жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි ❤️❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️
@sathsaramadu4407
@sathsaramadu4407 2 жыл бұрын
Ayye mta kiynna puluwand wathkama api pennala samneyn ethkot flyt tiket ektai scholectai wage samanyen mudal gewala ynna kiyk wage ynwad
@ryoko47
@ryoko47 2 жыл бұрын
Ane man aththatama ehema ganan lokuvata danne Naha 🙏
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 2 жыл бұрын
Aiye lankawen apu female caregiver kenek ekka video ekak karannako..plz
@kavindaekanayake7757
@kavindaekanayake7757 2 жыл бұрын
හැම සතියෙම වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ අයියේ හැම සතියෙම පුලුවන්නම් වීඩියෝ එකක් දාන්නෝ චැනල් එක පට්ට😍❤️🇯🇵
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️
@batapola8405
@batapola8405 2 жыл бұрын
very good information and excellent advise for those in Sri Lanka, wanting to come to Japan. Looks like you guys have taken the correct path and on the way to rise higher in Japan. Well done !
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you
@banukasandakalum1896
@banukasandakalum1896 2 жыл бұрын
Niyamae aiye.godak watinawa❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️
@banukasandakalum1896
@banukasandakalum1896 2 жыл бұрын
@@ryoko47 aiye mata danaganna puluwanda lankawe black list wela thiyenne monawage Bank kuda kiyala
@lahirusj
@lahirusj 2 жыл бұрын
Technical internal category gena podi pehedili karanna, technical internal kiyanne train visa da describe karanna plz, 👍
@sathsaranirupasinghe4737
@sathsaranirupasinghe4737 2 жыл бұрын
Nice vedio ❤ Arigatho Gozaimas Ani😎
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@Thilinijayasinghe0125
@Thilinijayasinghe0125 2 жыл бұрын
aiye api niigata scl ekkta thma demme. Api 4 denek thwma katawath visa awe ne. Apeth 4 dngma ekma bank eka ekma language cls eka but 4 dena pethi hatharaka. Prshnayk weidq
@ryoko47
@ryoko47 2 жыл бұрын
Ehema prashanayak vena ekak Naha
@chakiichakii4032
@chakiichakii4032 2 жыл бұрын
Thank you aiyala dennata super 👍👍❤
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️🇯🇵
@buddhikachathuranga4912
@buddhikachathuranga4912 2 жыл бұрын
thnk u brow 🤙
@ryoko47
@ryoko47 2 жыл бұрын
🇯🇵🙌
@hansisankalpana6264
@hansisankalpana6264 2 жыл бұрын
Thank you soo much aiyaa🥹❤️🙏🏻
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@dinushiiranga4310
@dinushiiranga4310 2 жыл бұрын
Very usefull aiya
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@sahanthanushka7272
@sahanthanushka7272 2 жыл бұрын
Great work ❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you so much 😀
@anjulachathuranga8577
@anjulachathuranga8577 2 жыл бұрын
Aiye api avith thavsakata veda krana peya ganak thyanvada. Eet vediyen ved kroth visa censal krnvad
@ryoko47
@ryoko47 2 жыл бұрын
Sathiyata 28 hours
@dineshwikramasinhe6794
@dineshwikramasinhe6794 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් .. 👍👍❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@ransikagunasekara9103
@ransikagunasekara9103 2 жыл бұрын
Student visa awilla wife ganna puluwan da kochchara kal ynawada?
@road6025
@road6025 2 жыл бұрын
Meknm watinwa aiye ♥♥ jayawewa denntm
@ryoko47
@ryoko47 2 жыл бұрын
Jaya wewa ❤️
@umashiahinsa6984
@umashiahinsa6984 2 жыл бұрын
Great work....keep it up aiya🤩🤩🤩
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@sekai7016
@sekai7016 2 жыл бұрын
Aiye. Language school aken passe vadina visa eka reject wena eka novena eka gena visthara video ekak karanna puluwanda? Part time balapana vidiha, Part time wala tax wadina vidiha Reject venna balapana veradi monawada immigration ekata check wena
@samanthiindika969
@samanthiindika969 2 жыл бұрын
apply karala aligibility aka awilla yanna bari wela. aye parak wena scl akakata apply karaddi visa aka reject wenna aligibility awilla nogiyapu ekak prashnayak wenwada🙄
@sachinniluminda899
@sachinniluminda899 2 жыл бұрын
Supiri video eka 💖
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you ❤️
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 2 жыл бұрын
Thanks...☺️❤️💪
@dananjakarunarathna2490
@dananjakarunarathna2490 2 жыл бұрын
Thank you aiyala dennatama ❤️🙏
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@adeeshadimuth4396
@adeeshadimuth4396 2 жыл бұрын
Student kenek widhata isellma anda hoda pethak Kiyndko aiye
@sachinipramodika2385
@sachinipramodika2385 2 жыл бұрын
man april apply kara nagano tokyo immigration nisa aulak yaida
@Saagasavi2023
@Saagasavi2023 2 жыл бұрын
Aiyala denna kisima deyak hanganne nethuwa hemadema kiyana eka aththatama watinawa.👍
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you 🙏
@lakshanhirosh6231
@lakshanhirosh6231 2 жыл бұрын
Aiye mn me january intake ekta visa apply kala gunma wala japanese language school ekakta. Ape showmoney pennana document hadala thiyena සණස bank ekan. Mta denagna pluwnda me bank eka immigration ekan blacklist wetuna bank ekakda????
@shamanbro3139
@shamanbro3139 2 жыл бұрын
toyota වගේ company වල වාහන හදන්න යන්න tecnikle college ඒකේ මොන අංශයේන්ද යන්න ඕනේ අයියේ
@rusithnirman5633
@rusithnirman5633 2 жыл бұрын
Aiye edo cultural senter schl ek hdd.eka thiyn paththa hdid aiye
@minutes_of_pramo
@minutes_of_pramo 2 жыл бұрын
gunma ken eka tokyo immigration nisa visa apply karana eka awl weida aiyaa
@ryoko47
@ryoko47 2 жыл бұрын
එහෙම නැහැ Documents හරියට හදලා ඇප්ලයි කරන්න
@lathiwardana7175
@lathiwardana7175 Жыл бұрын
Mally puluwannum. Call ekak ganin Japan walin interview ekakata.
@adhikari1499
@adhikari1499 2 жыл бұрын
Tokyo wala gakko ganath video ekak danna
@akilasheran5486
@akilasheran5486 2 жыл бұрын
අයියා දන්නේ නැති දේවල් කියලා දෙනවට thank you puluwanm lankawe degree ekk tiyena kenk language school ekn passe work visa ganne komada kiyala video ekk danawada
@ryoko47
@ryoko47 2 жыл бұрын
Thank you malli, try ekak dennam
@thilinaabeysinghe2689
@thilinaabeysinghe2689 2 жыл бұрын
Niyamai aiya ❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@nipuniprarthana7993
@nipuniprarthana7993 2 жыл бұрын
supiri wedk ❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@prajathsanitu4862
@prajathsanitu4862 2 жыл бұрын
aiye japan citizen thiyene kenekta colification thiyena lankawe inna kenekwa working visa walata ganna puluwanda .
@ryoko47
@ryoko47 2 жыл бұрын
Eyata company ekak thiyanavanam puluvan
@thusithmanmitha3899
@thusithmanmitha3899 2 жыл бұрын
Ayye company ekak haraha apita visa daanna puluwand.. eyala ehe company arinawalu eewage wadata kiyala experience daala ganne ee unaata eeke job eka denne nalu... ehema vidiyak tiyeda...
@ryoko47
@ryoko47 2 жыл бұрын
ඔව් තියනවා ඒත් කල්පනා කරලා බලලා කරන්න
@thusithmanmitha3899
@thusithmanmitha3899 2 жыл бұрын
@@ryoko47 එහෙම ඇවිත් අපිට කැමති ජොබ් එකක් කරන්න නීතියෙන් තහනම් නැද්ද අය්යා.. මන් ජපන් ඉගෙනගන්න ගමන් ඉන්නෙ.. භාශාව ටිකක් පුලුවන්.. කොහොමත් ආවත් එන්නෙ එක්ස්සෑම් ඔක්කොම කරල.. ස්ටුඩන්ට් එන්න තරම් සල්ලි නෑ.. අර විදියට ඇවිත් සල්ලි හොයාගෙන ස්ටුඩන්ට් ‍යන්න තමයි බලාපොරොත්තුව.. එහෙම පුලුවන්ද අය්යෙ.. මට තාම අවුරුදු 21යි..
@drdle1412
@drdle1412 2 жыл бұрын
depending visa gana ekak one senmon yaddi puluwanda?
@damithroshan8605
@damithroshan8605 2 жыл бұрын
අවුරුදු 31 ක් විතර කෙනෙක් student visa ආවොත් හොඳද? වියදම් එක්ක කීයක් හරි ඉතිරි කර ගන්න පුළුවන් ද? Thank you
@hasithakasun4621
@hasithakasun4621 2 жыл бұрын
Supiri .❤️🔥👌
@sachinidasanayaka4262
@sachinidasanayaka4262 2 жыл бұрын
Aiye training visa gana tikak karnnako..monwda kranna tiyenne training visa walta kiyla
@shamanbro3139
@shamanbro3139 2 жыл бұрын
Saitama වල student visa tokyo immigration ඒකෙන්ද බලන්නේ
@lahirusankalpa498
@lahirusankalpa498 2 жыл бұрын
අම්මො අද වි⁣ඩියො එකක් දානවා කිව්වාම කියන්න බැරි තරම් සතුටක ආවේ අයියෙ.🥲
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️🤩
@chamaraprasanna9905
@chamaraprasanna9905 2 жыл бұрын
❤‍❤‍
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️❤️
@e233su
@e233su Жыл бұрын
Kagoshima hodaida
@supunranawaka9382
@supunranawaka9382 2 жыл бұрын
lankawen ssw වීසා cear giver job karana aya danata innawada wisthara dennako
@kenzo2748
@kenzo2748 2 жыл бұрын
Ayiye Student visa enna A/l results balanawada? Aduma tharamin SSS nak wath oneda,Ane reply karanna plzz
@ryoko47
@ryoko47 2 жыл бұрын
A/L බලපාන්නේ නැහැ
@Myflara_clothes
@Myflara_clothes Жыл бұрын
aiyee tokyo arenna student visa walin apply karanna hoda koheda?
@ryoko47
@ryoko47 Жыл бұрын
කොහෙත් හොදයි මල්ලි
@dilumsubodha2960
@dilumsubodha2960 2 жыл бұрын
Aiye school ekata salli gewanne japan wala inna kenek haraha. Eka mata prashnayak weida visa aluth karaddi. Mokakda karanna puluwn ekata?? Please help
@ryoko47
@ryoko47 2 жыл бұрын
එහෙම ප්‍රශ්ණයක් නැහැ. ලංකාවේ සල්ලී නැහැ කියලා ඉමිග්‍රේශන් දන්නවනේ
@hirudias2751
@hirudias2751 2 жыл бұрын
aiye mt thiyena lokuma prshneta uththarayak dennko.. couple ekak widihata enakota dennama ekata ena ekada hoda? boy kalin ewith settle unata passe girl ena ekada hoda? dennama student visa enna hithan inne
@ryoko47
@ryoko47 2 жыл бұрын
mekata hodama uththarayk ape Q&A video eke thynwa. kzbin.info/www/bejne/i5Wuf31-bL1_eZo
@chathuraheshara7000
@chathuraheshara7000 2 жыл бұрын
Niyamai ❤️👍
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@Isd474
@Isd474 2 жыл бұрын
Aiye mage husband working visa. Eya mata depend visa apply krla den masa dekak withra wenwa. Mokakkda aiye ekta krnne. Echchra kal ynwda. Reject weida
@ryoko47
@ryoko47 2 жыл бұрын
ටික කාලයක් යනවා නේද? රිජෙක්ට් නම් එයාලා ඒක දන්වනවා
@chathurangalahiru7257
@chathurangalahiru7257 2 жыл бұрын
වීසා එකට crib එක බලනව ද, loan එකක් අරන් ඉන්නවනම්, ඒක crib එකේ තිබ්බොත් වීසා reject වෙනවද?
@hasithdilshan7351
@hasithdilshan7351 2 жыл бұрын
🌟🌟🌟🌟🌟
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@dananjakarunarathna2490
@dananjakarunarathna2490 2 жыл бұрын
❤️❤️❤️👍
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@e.jsanjeewa4500
@e.jsanjeewa4500 2 жыл бұрын
Japan enna udau karanna puluwanda ?
@charithwijesinha858
@charithwijesinha858 2 жыл бұрын
Aiye hokkaido kiyanne inna beri tharam sithala peththakda,anith pethi walata wada padi adui kiyanne aththada
@ryoko47
@ryoko47 2 жыл бұрын
Hokkaido kiyanne japan vala vadima snow karana paththak. Padi tikak adui ath vadi padi gevana thanuth thiyanava
@charithwijesinha858
@charithwijesinha858 2 жыл бұрын
@@ryoko47 inna beri ganatama sithalaida ayye,padith godakma aduda,mama ehe school ekakata danawa kiwwe
@ryoko47
@ryoko47 2 жыл бұрын
ඉන්න බැරි ගානටම සීතලයි. ඒත් ජැකට එහෙම ඇදන් ඉන්න බැරි කමක් නැහැ කාලයක් යනකොට පුරුදු වෙයි. එහෙ ලංකාවෙ අයත් ඉන්නව. ඔය සමහර විට එහෙට වැටෙන්නේ ඔයාගේ හොදට වෙන්නත් පුලුවන් . ඔයාට එහෙ හොද නැහැ වගේනම් සෙන්මොන් යන්න වෙන පැත්තකට යන්න. මුලින් ජපානෙට එන්න කොහොමහරි. ජිවිතේ හැමදේම පහසු නැහැනේ. කට්ට කාලා ඉස්සරහට යනකොට තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ.
@charithwijesinha858
@charithwijesinha858 2 жыл бұрын
@@ryoko47 ඔච්චර busy වෙලත් දීපු advice එකට ගෝඩාක් ස්තුති ♥️
@dinushiiranga4310
@dinushiiranga4310 2 жыл бұрын
Aiyala recommend krn agency kiynna puluwnd
@gayan2159
@gayan2159 2 жыл бұрын
❤️❤❤❤️❤️❤
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@yasiyamachan1989
@yasiyamachan1989 2 жыл бұрын
Bro mama dan inne Kuwait ake student visa akakata apply karanna puluwan da mata ?(33 years old)
@ryoko47
@ryoko47 2 жыл бұрын
Ow puluvan lankave hoda agency ekakin apply karanna
@erandirajakaruna6216
@erandirajakaruna6216 2 жыл бұрын
Aiye mage malli dan japan igena ganna yana mul dawas clz giya . Ehen kiuwalu student visa yana ayata bank eke salli lenna ona kiyala laksha 70k . E salli lenna beri ayata eyala pennanawa kiuwalu e penna nisa ekata lakdha 2 Hamarak yanawa kiuwalu. Ita amatharawa laksha 30th 34 wage ganak agant denna onalu aiye. Meka aththakda ?. Dn eyala kiyanawalu December wala exam eka tiyenawa kiyala aiye? Me dewal aththda kiyala denagannai ona . Puluwannam reply krnna.
@ryoko47
@ryoko47 2 жыл бұрын
Ganan gananam danne Naha , ath process eka Oka thamai
@dinushikadulanjalee4387
@dinushikadulanjalee4387 2 жыл бұрын
Api japan awoth mage amma witharai inne lankawe. Demaupiyo ganna puluwanda kiyannako ohata.
@ryoko47
@ryoko47 2 жыл бұрын
Puluvan
@dinushikadulanjalee4387
@dinushikadulanjalee4387 2 жыл бұрын
Aurudu kiyak withara yanawada ekata.
@madhusankabandara7616
@madhusankabandara7616 2 жыл бұрын
Ayye me para October damme reject una. Janawari dammoth aulda.
@ryoko47
@ryoko47 2 жыл бұрын
Agency eka ekka katha karala apply karanna
@manodyavishwajith3716
@manodyavishwajith3716 2 жыл бұрын
❤✌
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@Verrmdu
@Verrmdu 2 жыл бұрын
❤️
@ryoko47
@ryoko47 2 жыл бұрын
❤️
@heshanlakshan7350
@heshanlakshan7350 2 жыл бұрын
අයියේ එතකොට බැංකුවේ සල්ලි ලක්ශ 60 පෙන්නන්ඩ ඕනේ කියමුකෝ ඒ ලක්ශ 60 language school වලට යන සල්ලි එක්කද නැත්නම් වෙනමද වෙනම ම 60 ක්ද
@jsock4653
@jsock4653 2 жыл бұрын
වෙනමම
@charithgayashan2855
@charithgayashan2855 2 жыл бұрын
Aiye mamath October intake dala reject una .tokyo walata damme.. 4E 4k thama reson eka..eth bank eken kiyanawa documents wala waraddak nallu..aye tokyo danne nathuwa wena paththata apply karoth da hoda? ayeth tokyo daala reject wei kiyala bayak thiyenwa
@ryoko47
@ryoko47 2 жыл бұрын
Agency එකත් එක්ක කතා කරන්න මල්ලී, වෙන පැත්තක් දානවනම් හොදයි
@charithgayashan2855
@charithgayashan2855 2 жыл бұрын
@@ryoko47 ❤
@kavindupunsara6154
@kavindupunsara6154 2 жыл бұрын
bnk eka mkkd
@themiyadhanushkaariyawansh8535
@themiyadhanushkaariyawansh8535 2 жыл бұрын
Aiye japan wala university ekaka business administration kaloth tikak hoda job hoya ganna puluwan weida.
@ryoko47
@ryoko47 2 жыл бұрын
Ow malli puluvan
@themiyadhanushkaariyawansh8535
@themiyadhanushkaariyawansh8535 2 жыл бұрын
Thanks aiye 👍🏻
@dineshmadushanka1142
@dineshmadushanka1142 2 жыл бұрын
Ayye mama jft exam ekta igena ganna gaman exam eka godak amaru weida a pilibadawa wistharak kiyna puluwanda?
@ryoko47
@ryoko47 2 жыл бұрын
හොදට පාඩම් කරලා ලියන්න මල්ලී .පාස් වෙයි
@wasikasachethana7877
@wasikasachethana7877 2 жыл бұрын
පට්ට චරිත දෙකක් ❤❤
@ryoko47
@ryoko47 2 жыл бұрын
♥️♥️
@upekshakumari1706
@upekshakumari1706 2 жыл бұрын
Senmon wala courses mona caregoris wageda tiyenne
@ishu7641
@ishu7641 2 жыл бұрын
අයියේ මම ලබන මාසෙ 4 jlct exam එක ලියනවා 23 අවුරුද්දේ April intake එකට apply කරන්න document Reddy කරනවා. Exam එකට පුළුවන් උපරිම මහන්සි වෙනවා ඒත් exam faill උනොත් document Reddy කරන්න යන සල්ලි අපරාදේ වෙයිද visa එක reject වෙයිද
@ryoko47
@ryoko47 2 жыл бұрын
Naha exam nathuva visa apply karanna puluvan
@ishu7641
@ishu7641 2 жыл бұрын
@@ryoko47Kansai international Gakuin aiye me school ek gana dannwd
@raveendrahewage5737
@raveendrahewage5737 Жыл бұрын
🖤🔥
@ryoko47
@ryoko47 Жыл бұрын
❤❤
@beetsoomapala1518
@beetsoomapala1518 2 жыл бұрын
Ayye oyala monada oya bonne rata bimada?
@ryoko47
@ryoko47 2 жыл бұрын
කෝෆී එකක් මල්ලි
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Андрей Фурсов - Мир сломался. Почему? Как? Что дальше?
1:48:28
كيف تنجح العلاقات مع ياسر الحزيمي | بودكاست فنجان
3:03:09
Сборник Эксклюзивов 2024 - Уральские Пельмени
1:33:24
Уральские Пельмени
Рет қаралды 804 М.
ජපානයේ University විස්තරේ | Ryoko 47
25:54
أسرار النجاح كمبرمج مع سعيد واحد 🇲🇦🖥️ @saidwahidmaroc
48:32
بلا ميعاد بودكاست مع امين وطارق
Рет қаралды 74 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН