කේ.සුජීවා කපලා මරන්න ඕනී?

  Рет қаралды 69,274

Saana show 'සෑනාශෝ'

Saana show 'සෑනාශෝ'

Күн бұрын

Пікірлер: 281
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 2 ай бұрын
ඕකිට අද කකුලට වෙඩි වැදුනාට සොබාදහමෙන්ම මීලගට ලැබෙන දඩුවම දරුනු වැඩි කාලකන්නි තිරිසන් වනචාරි ගැහැනියක් සුජීවා
@PriyanthaRA
@PriyanthaRA 2 ай бұрын
අනිවාර්යෙන්
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
Ow 100%
@surekharathnayake1163
@surekharathnayake1163 2 ай бұрын
සැනාශෝ චමුදිත වෙන්න හදනවා... 😂😂😂😂😂
@waninayekasrb9446
@waninayekasrb9446 2 ай бұрын
කොහේත් ම බැහැ. ච මුදිත මොලකාරයා
@premakasthuri7068
@premakasthuri7068 2 ай бұрын
මේ හාදයා මාධ්‍යය ඉදිරියේ පෙනී ඉන්න ආකාරය අනුව මොහුට ගැලපෙන හොදම චරිතයක් තමයි "*වෙඩික්කාරයෙක්*" ලෙස රඟපෑම..... 😊
@surekharathnayake1163
@surekharathnayake1163 2 ай бұрын
@@waninayekasrb9446 මං කිව්වෙ උගත්කමින් නෙමෙයි කතා විලාසයෙන් චමුදිත වගේ වෙන්න හදනවා කියලා ..
@anushaperera2967
@anushaperera2967 2 ай бұрын
Eka atta පඩ ෂෝ මුන්ගෙ
@sn-hu1mg
@sn-hu1mg 2 ай бұрын
මේ නිවේදකයා චමුදිතගෙ ඇක්ෂන් ගන්න ගිහින් කරන වැඩෙත් අමතක වෙනවා 😂😂😂😂😂 ⁣
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr 2 ай бұрын
හරියට හරි meya chamuditha wenna යනවා hariyanne ba වැඩේ kathai
@wow2337
@wow2337 2 ай бұрын
ඇත්ත
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
😂
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
Funny😂
@donadisa4808
@donadisa4808 2 ай бұрын
අහගෙන ඉන්න බැහැ දෙන්නාගෙම කටවල් එකවගේ හිසරදයක්නෙ.ඔලුවට ගහනවා වගේ බෙල්ව්ක් කටවල්
@sandykumari8421
@sandykumari8421 2 ай бұрын
ඔය k සුජිවා කියන බැල්ලි ට සුබාදහමෙ පට්සන් දුන්නා මෙ වගෙ ගැනුන්ට නිතිය ක්‍රියාත්මක කලයුතුයි
@MJPKumari
@MJPKumari 2 ай бұрын
මිනිස්සු නොමග යවන වීඩියෝ කරන ඔයාලා වගේ අය ඉන්න රටකනේ අපි ජීවත් වෙන්නේ .
@malkanthijayasekara7953
@malkanthijayasekara7953 2 ай бұрын
මැණියෝ ඇත්ත තේරුම් අරගෙන...බුදුසරණයි මෑණියෝ ඇත්ත තේරුම් ගත්තට❤🙏🙏🙏
@Kumari-ci1kp
@Kumari-ci1kp 2 ай бұрын
Mekita bs kiyanne kawuda meki herak Boru kiyla asarana minissunge salli gannawa
@MdJebun-t4r
@MdJebun-t4r 2 ай бұрын
මරු ආතල් මේක😂😂ජන්ගියක් අන්දන්න ඕනි මූට.😅😅😂😂
@PriyanthaRA
@PriyanthaRA 2 ай бұрын
ඔව් මේක ඇස් එලියට දාගන ඔට්ටු වෙනවා
@MdJebun-t4r
@MdJebun-t4r 2 ай бұрын
@@PriyanthaRA kata wakkade wage.
@ලක්ශාන්ලක්මාල්
@ලක්ශාන්ලක්මාල් 2 ай бұрын
අනිවා
@sandunbandara593
@sandunbandara593 2 ай бұрын
මටනම් බුදු දහම පමනයි ව්ස්වාස🙏🙏සාදුසාදු සාදු බුදුසරණ යමි
@Uggoda
@Uggoda 2 ай бұрын
Sadusaadu saaadu
@NelumLanka
@NelumLanka 2 ай бұрын
ලක්ෂ 14 ක් ගුරැකමට දෙන මෝඩයන්ට කියන්න වචන නෑ මට 🤣🤣
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
😂
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 2 ай бұрын
සුජවා සාපයක් una me රටට
@malkanthijayasekara7953
@malkanthijayasekara7953 2 ай бұрын
අදනම් මෑණියෝ හොඳයි❤
@surangirathnayake743
@surangirathnayake743 2 ай бұрын
මේ නිවේදකයා කියලා හිතාගෙන ඉන්න ඒකාට මානසික රෝගයක්ද කොහෙද...... චමුදිත අනුකරණය කරන්න යනවා..... අප්ප්‍රියයි වාග් විලාශය.... මුලින්ම මාද්‍ය හැසීරීම සුරේන්ද්‍ර වගේ මාද්‍යවෙදින්ගෙන් ඉගනගෙන එන්න......
@kalyanifernando3387
@kalyanifernando3387 2 ай бұрын
හෙන මෝඩ පාටය් නේද නිවේදකයා😅
@rashmipavithra9941
@rashmipavithra9941 2 ай бұрын
අතාරින්ඩ..එපා.මල්ලි.සුජිව.එලවමු.අපි.ඉන්දියාවට
@US-zo1hc
@US-zo1hc 2 ай бұрын
ඇත්තටම
@RanaveeraRanasinghe
@RanaveeraRanasinghe 2 ай бұрын
Indiyaawata apaa libiyaawata edi ameenge malli gaawata
@RKSRanjanee
@RKSRanjanee 2 ай бұрын
@@rashmipavithra9941 ඉංදියාවට නෙවෙයි, අපායට.
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 2 ай бұрын
සුජීවට කෙළපියව් අඩේ......................!
@kanthikanthi358
@kanthikanthi358 2 ай бұрын
මෑනියන් හරිම සාදාරන කෙනෙක් තෙරැවන් සරණයි
@Kumari-ci1kp
@Kumari-ci1kp 2 ай бұрын
Nodakin mekige sadarana Mata meki ahu unoth gu gahanne
@dammikapa1267
@dammikapa1267 2 ай бұрын
Ai oya menage wada kara gaththada
@linalll1646
@linalll1646 2 ай бұрын
අදනම්..දෙන්නාම..සුපිරි.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ggdk2808
@ggdk2808 2 ай бұрын
අම්මල දූල comments කියව කියව මිනිස්සුන්ට බැන්න.උන්ගෙ තිබුන ලොකුව.මිනිස්සු සතුන්ගේ ගානට දැම්ම.මිනිස්සු දාපු comments දැන් කියවල තරම තේරුම් ගත්ත නම් හොඳයි
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 ай бұрын
දෙමලියෝ බැලුවේ රට පාලනය අතට ගන්න හයිය පෙන්වන්.
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
Demaliyo kalakanni
@rajeevamadhuranga2435
@rajeevamadhuranga2435 2 ай бұрын
අවස්ථාව ප්‍රයෝජනයට අරන් තමන්ගේ බඩ වඩා ගන්නවා ... තවමත් අපේ මිනිස්සු මේ මිත්‍යාවට රැවටෙනවා... මොන වෘත්තීය උනත් ආචාර ධර්ම දන්න කෙනෙක් ගාවට තමයි මොන වැඩේ කරගන්න උනත් යන්න ඕනේ
@nkbandara
@nkbandara 2 ай бұрын
k.සුජීවයි දුවයි එක සැරයක් එයාලට මිනිස්සු බැනලා දාන කමෙන්ට් කියවන වීඩියො එකක් කලා.දැන් තමයි හොඳම කාලේ ආයෙම වීඩියො එකක් කරන්න😂
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
Ana , ow , koo thavama nahana .
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 2 ай бұрын
Athemei thame na lagedime ei😁
@NelumLanka
@NelumLanka 2 ай бұрын
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජජයෝහි උග්ඝෝසුයුං දේවගණා ප්‍රසන්නා ඒතේන සජ්ජේණ ජයස්සු මයිහං 🌞🌞🌞🌞 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුත්තර පුරිස ධම්ම සාරතී සත්තා දේව මනුස්සානෝ බුද්ධෝ භගවාතී 🌞🌞🌞 ඔන්න ඔය උතුම් ගාථා රත්න දෙක නිතරම කියන කිසිම කෙනෙක්ට අරාබියේ දී කිසිදු කරදරයක් නොවන බව වගකීමෙන් කියනවා.. සැමට යහපතක්ම වේවා.
@shamlykuwait2087
@shamlykuwait2087 2 ай бұрын
ඔඕ.මමත්.මේ ගාථා.දෙක.නිතරම.කියනව..ගොඩක්.ප්‍රබල.ගාතාදෙකක්.මම..ඉන්නෙ.කුවේට්රටේ.මේ.ගාතා.රත්නය.මම.නිතරම.අහනව..ඒ.වගේම.මට.ගොඩක්.ආෂිර්වාදය.පිහිට.ලැබෙනව.🙏🙏🙏ඔබටත්.මේලෝ.වැසි.සියලුම.දෙනාටත්.මේ.ගාතා රත්නයේ පිහිට ආෂිර්වාදය ලැබේවා 🙏🙏🙏
@NelumLanka
@NelumLanka 2 ай бұрын
@@shamlykuwait2087 එය සත්‍යයක් ඕනෑම කෙනෙක් අප සමග සාමයෙන් කටයුතු කරනවා. 🌞
@mado4672
@mado4672 2 ай бұрын
චමුදිත වෙන්න එපා මල්ලි එයා අහනඑකට උත්තර දෙනකම් ඉන්න
@Maheshikaliyanage-zy4dr
@Maheshikaliyanage-zy4dr 2 ай бұрын
තව කීදෙනෙක්ව රවට්ටලා ඇතිද මෙහෙම කියලා. දැන්වත් බුද්ධිමත්ව හිතන්න . මම ඉන්නෙ Italy අපි රට ඉන්නවා කියද්දි තවත් මුදල් ගන්නවා. සල්ලි දානකම් දුවේ කියලා කතා කරන්නේ සල්ලි දානකම් නිතර අපිට කෝල් කරලා අහනවා කවද්ද සල්ලි දාන්නේ කියලා. ඔන්න සල්ලි දැම්මට පස්සේ කෝලුත් නෑ මුලින් තිබ්බ මනුස්සකමත් නෑ. එයාලා මේකටද කියන්නේ පිහිට වෙනවා කියලා.නොදන්න අයට ශාස්තරේ රකින මිනිස්සු මේ වගේ. Fb වල වීඩියෝ දාලා රඟපාන්නේ නෑ.පස්සේ Fb එකට පෝස්ට් එකක් දාලා තිබුණා අක්කා කෙනෙක් එයාට තැනකින් හරි ගියා කියලා.ඒ අක්කා හොර වෙද්දුන්ට බැනලා උන්ට සල්ලි දාපු රිසිට් පවා ඒ පෝස්ට් එකට දාලා තිබුණා. ඇත්තටම කියන්න සතුටුයි ඒ අක්කට ගොඩක් පින්🙏 මගේ වැඩෙත් එතනින් හරි ගියා🙏 , තමන් දන්න ගුරුකම් සාස්තරේ හරියට කරලා ගන්න මුදලට හරියටම සාධාරණයක් කරන දුෂ්කර ගමක ජීවත්වන සීයා කෙනෙක් ඉන්නවා ,අදටත් මං මගේ මහත්තයත් එක්ක සතුටින් ඉන්නවනම් ඉන්නේ ඒ සීයට පින් සිද්ධ වෙන්න 🙏🙏🙏 ඔයාලටත් විශ්වාසයක් තියෙනවා නම් මේ ගැන කතා කරල බලන්න ඔයාලටම ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි එතුමා මොන වගේ මනුස්සයෙක්ද කියලා මෙන්න එතුමාගේ නම්බර් එක ☎️070 300 8470☎️ ඔබතුමාට ගොඩාක් පින් මගේ වැඩේ කරලා දුන්නට කොහොම ස්තූති කරන්නද මන්දා.. ජේසු පිහිටයි ........🙏🙏🙏🙏🙏
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 2 ай бұрын
බෞද්දයන්ට ගිය කලක්!😢
@nandanijayawardhana8947
@nandanijayawardhana8947 2 ай бұрын
මෙහි අනුකරණය කරන්න ගිහිල්ලා අහන්ඩ අප්පිරියයි කතාව
@RakDubai-b4c
@RakDubai-b4c 2 ай бұрын
Patta paduru වෙ.....gu සුජීව .enna epa tho බෙන්තර gagin එහාට .sindu kiyanna .gall ගහනවා thota
@RakDubai-b4c
@RakDubai-b4c 2 ай бұрын
Tho දකුණට enna epa gu සුජීව sindu kiyanna
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 ай бұрын
ගගේ නොවෙයි දකින තැන උස්සලා ගගට දාපියව් හුත්තියන්ව අල්ලලා.😂
@waninayekasrb9446
@waninayekasrb9446 2 ай бұрын
මේ මෑණියෝ නම්...... හොදයි වගේ....❤
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 2 ай бұрын
අයියෝ මේ සෑනා ෂෝ දැන් මන්ත්‍ර ගුරුකම් කරන අය පස්සෙම යන්නෙ ඇයි. හැමතැනදිම කේ. සුජීවා ගැනම කතා කරනවා. අහලා අහලාම එපාවෙලා. ඔය ඇති දැන්. වෙන දෙයක් කරන්න. නැත්නම් ඔයත් එක්කම එපාවෙයි. ජයවේවා.
@D.m.disanayaka
@D.m.disanayaka 2 ай бұрын
ගුරුකම් කියන්නේ මීට wada ශාපයක් කවද හරි මේ meni කියන kene වයසට යනකොට බලන්න. කට්ටඩි කියන්නේ 😂😂😂😂
@itsb2619
@itsb2619 2 ай бұрын
බුදු දහම පමනය් විස්වාස කරම්නෙ🙏🙏
@Sesaligirm
@Sesaligirm 2 ай бұрын
සැනා මං ඔයාට ආදරෙයි හලෝ ඔයා කතා කරන විදිය දැක්කාම ගොඩක් ආදරේ හිතෙනවා මට ඔයා ඕන 🥺🥺🥺❤️❤️😔😔
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 ай бұрын
Oyath sujiwa kenekda?😂
@Sesaligirm
@Sesaligirm 2 ай бұрын
නැනි සැනා හාමුදුරු නමක් නෙමෙයිනේ මං කෙල්ලෙක් මට කොල්ලෙක්ට ආදරේ හිතෙන්න බැරිද 😏
@PriyanthiDabare
@PriyanthiDabare 2 ай бұрын
@@Sundara_Ethihasaya😅
@itsb2619
@itsb2619 2 ай бұрын
අපෝ ඒ ගොනාගෙන් ලක්ෂ දාහතරක් ගත්ත මදි😂😂
@chandrabasnayaka1110
@chandrabasnayaka1110 2 ай бұрын
අනේ රත්තරමි පුතේ මෙි ගූරැකමි කරන අය හැම කෙනෙක්ම බොරැ කරන්නෙ අන්සක මිනුන්නෙ සල්ලි වන්චා කරලා ගන්නවා ඔක්කම හොරැ😂😂
@neelafernando-r7v
@neelafernando-r7v 2 ай бұрын
යසෝදරත් සුජාතාවත් ප්‍රජාපතිත් මහාමායත් කාන්තා නියෝජන. චින්චින් මානවිකාවනුත් මාර දූතිකාවනුත් ගෑනු.දෙකේ වෙනස තේරුම් ගන්න.
@neelafernando-r7v
@neelafernando-r7v 2 ай бұрын
මගෙ අම්මෝ මිනී මරන්න හදන බුද්දාගම් ස්‍රද්දාවක්.
@KamalaWeerasinghe-vb7wd
@KamalaWeerasinghe-vb7wd 2 ай бұрын
දෙමලිච්චී හිතලම තමා කකුලට වෙඩි තියාගෙන තියෙන්නේ
@kalanimendis1406
@kalanimendis1406 2 ай бұрын
අම්මපා ඔය වෙඩි තියපු දෙන්නට බැරි වුනා නේ ඕකිගේ කකුල් දෙක මැදටම තියන්න. එහෙනම් අපි සතුටින්!
@PriyanthaRA
@PriyanthaRA 2 ай бұрын
පර දෙමලියෝ එලවන්න ඕනේ 👍
@PriyanthaRA
@PriyanthaRA 2 ай бұрын
​@@kalanimendis1406❤️🌹👍ඔව් බන් මම හිතුව
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 ай бұрын
Gon katha
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 ай бұрын
​@kalanimai ban thawenne ubala niyama buddagama neweendis1406
@gayanchameera598
@gayanchameera598 2 ай бұрын
සුජීවාගේයි ලොකු දූගෙයි ජංගි සම්බන්ධවත් වීඩියෝ එකක් කරපම් ඔහොම්ම ඒ ගමන් උන්ගේ ජංගියක් උබත් ඇදගනින්..😂😂😂
@ChulaNandani
@ChulaNandani 2 ай бұрын
😂😂😂😂😂
@ThilinaSampath-su6rf
@ThilinaSampath-su6rf 2 ай бұрын
😅😅😅😅😅
@tataoooo6525
@tataoooo6525 2 ай бұрын
😅😅😅😅😂😂😂😂😅
@sweenyfernando8830
@sweenyfernando8830 2 ай бұрын
😂🤣🤣🤣
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 ай бұрын
Mewa katha wada thamage bada wenuwen ..
@krsr3831
@krsr3831 2 ай бұрын
ප්‍රසිද්ධ පවුකාර කැරිවේසියෝ තොපිට හෙන හත ගහනවා
@RKSRanjanee
@RKSRanjanee 2 ай бұрын
දෙගොල්ල ටම.
@NalinSatharasinghe-fr9jn
@NalinSatharasinghe-fr9jn 2 ай бұрын
😂😂😂
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 ай бұрын
Dan sujeewa vitharada ohoma kare
@shamlykuwait2087
@shamlykuwait2087 2 ай бұрын
අපි හෙන ඉල්ලල පවු පුරවගන්න.ඕන්නැ.සුභා.දහමේන්.ඕකිට.වෙලාවට.දඩුවමි.ලැබෙයි.අපි.ඉමුබලාගෙන.වනචරගෑනි
@RKSRanjanee
@RKSRanjanee 2 ай бұрын
@@AAphoneShop-l5k රටට හෙලි වෙන්නේ කීප දෙනායීනේ.
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
❤❤👍 නියමයිනේ 🎉🎉තෙරැවන්සරණයි 🙏
@chandralakshmi7485
@chandralakshmi7485 2 ай бұрын
මූ ජරා නිවේදකයෙක්.චමුදිත වෙන්න ගිහින් මූ අප්පිරිය වෙනව බහුතරයට
@anniesilva9361
@anniesilva9361 2 ай бұрын
හම්බ කරන්න නොකරන දෙයක් නැහැනේ
@samearaa8434
@samearaa8434 2 ай бұрын
අනේ අක්කේ ඔයා නං රත්තරන් තෙරුවන් සරණයි
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
ඉතින් බන් මේ රට කන හොරු රැල විනාස කරපංකෝ පුළුවන් නම්
@Sajin1111
@Sajin1111 2 ай бұрын
කකුල් කුණු වෙන්න ඕන ඕකිගෙ
@SriyaniPerera-bm9ek
@SriyaniPerera-bm9ek 2 ай бұрын
අම්මෝ පණ්ඩිත්ල වැහි වැහැල ⁣
@itsb2619
@itsb2619 2 ай бұрын
Mn nam mun adahanna මිනිස්සු වැඩකුත් නෑ හම්බකරං කාල සතුටින් අපි😂
@Sampath-y2d
@Sampath-y2d 2 ай бұрын
සුජීවට ගහන මේ හැම වැඩසටහනකින්ම සුජීවට ගොඩාක් වාසි..සුජීවට මේ වගේ දේවල් වලින් පහසුවෙන්ම ලෝකයේ හොදටම රටක දේෂපාලන රැකවරන පහසුවෙනම ලබාගැනීමට පුලුවන්
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 ай бұрын
Ow oye gaani koti ganath aran koi mohothe hari panala yanawa.niithiya kotu karala thibune nath nam.
@gallageharshadeshapriya3130
@gallageharshadeshapriya3130 2 ай бұрын
මෙතන පළවෙනි වැරදි කාරයා මහනාම දෙවෙනි එක්කෙනා සුජීවා
@Janithprsanna
@Janithprsanna 2 ай бұрын
නෑ ගැනුන් ගේ.
@nileeamarakoon6563
@nileeamarakoon6563 2 ай бұрын
ඉදකින් මේ නිවේදකයා මල අප්පිරියයි..මල විකාර ඇක්ශන් එකක්..කියන දේ අහන්න ඕනි නෑ..මූට ඕනි ඒක විනෝදයක් කරගන්න..මන් මූට බනින්න ආවෙ අප්පිරියයි මේ වැඩ,සටහන බලන්නෙ නෑ.මූ නිසා..හා හා..මට ඒකමයි අප්පිරිය..රිලවෙක් වගෙ දගලනව😅
@anuradhamadushani9568
@anuradhamadushani9568 2 ай бұрын
අනේ අපොයි.....😣😣😣😣😣
@HasimHasimFarhan
@HasimHasimFarhan 2 ай бұрын
Sana Please you don't open your eyes 👀 too big. Our children are crying
@thilininisansala1552
@thilininisansala1552 2 ай бұрын
Me manussaya patta herak
@UdayangiRandika
@UdayangiRandika 2 ай бұрын
මේ රෙදි සොදන meshimakda මේ පිරිමී ලමයා
@itsb2619
@itsb2619 2 ай бұрын
ශැනෝගෙ ආතල් 😂😂
@madushikawewal2372
@madushikawewal2372 2 ай бұрын
මාත් හෙල්ෆ් කරන්නද සුජිවා කපන්න 😂😂😂 ගැනු වැරදි තමයි එත් එක පැත්තකට වැරදි කියන්න බැ හාමුදුරුවෝ බබෙක් නෙවෙයි ඌත් දැනගන්න ඔනේ
@NalaniWanigalaarachchi
@NalaniWanigalaarachchi 2 ай бұрын
Koy minihekwath මරණ na කාටවත් බැහැ aki මිනිස්සු kee දෙනෙක් nomara මරල ද ඔය සුජීව
@SamanthaDawaga
@SamanthaDawaga 2 ай бұрын
Niyamai maniyanta davi pihitai
@GIHANMADUSHANKA-wf9gd
@GIHANMADUSHANKA-wf9gd 2 ай бұрын
Kisima deyak danne nathi babek wagene meya katha karanne. Maru tha.....Le kathawa. U katha karana katha.
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 2 ай бұрын
මල්ලී ඔයා යන තැන්වලින් වැඩ කරන්න සාමාන්‍යයෙන් උපරිම කීයක් විතර ගන්නවද කියන විස්තරේ අහලා වීඩීයෝවක් කරන්න කෝ මල්ලී බුදු සරණයි
@srinathfernando7263
@srinathfernando7263 2 ай бұрын
SUWAMIN WAHANSELATATH ASAWA ENAWANAM MONA KARANADA
@NimalkaMudiyanse
@NimalkaMudiyanse 2 ай бұрын
මේ ගෑනිත් මේ කියව කියව පච කෙලින්නෙ සුජීවට වඩා නරකයි මෙයාගෙ වැඩේ මෙයා කරන්නෙ මිනිස්සුන්ගෙ දුකෙන් බඩ පුරෝගන්න එක .නම්බුකාර .ස කම .
@Kumari-ci1kp
@Kumari-ci1kp 2 ай бұрын
Aththa meki thari gahanna oni
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 2 ай бұрын
එක අතින් අත්පුඩි ගහන්න බැනේ...හරි වැරද්ද නොදැන චෝදනා කරන්න තරමි නුගත් මිනිස්සු ඉන්න රටක් මෙික...
@nalikanishanthi5031
@nalikanishanthi5031 2 ай бұрын
ධර්මය අදහන කෙනෙකුට මෙවැනි දේවල් විහිළුවක් මෙයa chamuditha කෙනෙක් වෙන්න dagalanawa
@KandeSiriyawathi
@KandeSiriyawathi 2 ай бұрын
අනේ..ඔය..ගෑනිත්..කරන්නෙ..අහින්සක..මිනිසිසුන්ගෙ..සල්ල්..කඩා..වඩා..ගන්න..එක..තමයි..බොරැ..ගුරැකමි..කර..කර..හෙන..ගහන්න..ඔින..මුන්ට
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
මේවට ahuwen ගොන්නු ඔක්කොටම හපන්
@rajeevamadhuranga2435
@rajeevamadhuranga2435 2 ай бұрын
ඇත්ත
@thilininisansala1552
@thilininisansala1552 2 ай бұрын
Apo ow.patta herak
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 ай бұрын
Meya gawatasujeewa awe nathinam ai me apahasa e gani prasiddai lassanai minihek enawa nam yanawa nam...e gani thaniyama inne kohomada
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 2 ай бұрын
අනිවාර්යයෙන් ..ඔිකි හූනියමක් කරලා ඇති..මෑණියන් ඔිකිට පනුවෝ ගහලා මැරෙන්න කරන්න..
@Kumari-ci1kp
@Kumari-ci1kp 2 ай бұрын
Ane Balu ganiye tho Boru Kiya Kiya karanne horakamane tho magenuth salli gaththane Boru kiyla me gani phone karana munta ganna Oni mekita maniyo kiyanna ewunta gahanna Oni mekige gedara thiyenne Nuwara me gani asarana minissunge salli Boru kiyla gannawa gedarata gennagenamai ganne me gani neethiya idiriyata ganna kiyla MN illanawa
@SANOJAL.B
@SANOJAL.B 2 ай бұрын
මෙන්න මෑණියො 👌
@itsb2619
@itsb2619 2 ай бұрын
ශැනා බබා😂😂
@ChandimaMutugalpedige
@ChandimaMutugalpedige 2 ай бұрын
😂😂😂😂😂😅😅😅😅
@jinendarisaram1838
@jinendarisaram1838 2 ай бұрын
Aththa maha jara genu aththa kathawa oba thumi ge kathawa..namuth. K sujiwa hamuduruwange Salli Kada ganna karapu wedak .Salli Aran megani athu gala demma marala ma damma ..mewage ganyo.mun apay yanna Oni.. hamuduruwoth dena ganna Oni
@SakastaSakasta
@SakastaSakasta 2 ай бұрын
ලන්කාවට තියෙන ලොකුම ප්‍ර්ශ්නය කේ සුජීව වෙන කිසිම ප්‍ර්ශ්නයක් නැ
@indranibamunuge667
@indranibamunuge667 2 ай бұрын
Theruwan saranai
@K_pop_lov_er
@K_pop_lov_er 2 ай бұрын
Ambooo
@malkanthiherath-z2n
@malkanthiherath-z2n 2 ай бұрын
ade geniye 2 k newei 3k netuwa thanha / rathi / raga
@SumanaNil-p9l
@SumanaNil-p9l 2 ай бұрын
මේ ගෑණි කියන තරමක් බොරු ඔප්පු කරන්න පුලුවන්
@kamaliniaswedduma4231
@kamaliniaswedduma4231 2 ай бұрын
Moka ban cap ekete wela thinne Katath hari wadi😫😫
@sunitalanka3102
@sunitalanka3102 2 ай бұрын
malli me wage thakkadi akka haul wenna apa samilata menilata kattadi kiyana thakkadinta yakku akka natanna deela me dewal walin ain wenna
@chandrabasnayaka1110
@chandrabasnayaka1110 2 ай бұрын
මෙි මැනියේ මගෙනුත් සල්ලි අරන් බෙරැ කලා අනේ අිප දුක්විදලා සොයන මුදල්
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 2 ай бұрын
ඔය ගැනි බොරු තියන්නේ සුල්වාට වගේ අනිත් ගැනුන් මොන්ගල් නැහමුදුරුවෝ යාලු කරගන්න.. එක බොරුවක් අනික සුෂ්වා ඇවිත් හමුදුරුවෝ කරේ තියා ගන ගෙදරට ඇරම් ගියේ නෑනේ, හමුදුරුවෝ ලොකු පෝන් තියාගන කුණුහරුප බලබලා ඉන්නවා. අපට කියලා තියනවා හමුදුරුවරු එක්ක ඉන්න පොඩි හාමුදුරුවෝ. හමුදුරුවෝ තොත්ත බබලා නෙමේනේ මහානාම හාමුදුරුවෝ. පෙනවානේ
@Sadalirajapaksha
@Sadalirajapaksha 2 ай бұрын
😂😂😂😂😂aiyoo mun ta rewatenna epa
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 ай бұрын
​@@CandrikamalaniMalanlභාමුදුරුවොත් කෝටී ගානක් අරන් නාකි ලොදක් පස්සේ අරන් ගියේ යන්ත්‍ර මාර්ගයෙන්. කෙල්ලො නැතුවටද පවුලක් කන්න කෝටි ගනන් තියෙද්දි .
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 2 ай бұрын
1:32
@jayam1429
@jayam1429 2 ай бұрын
ඔය කියන තරමට , ඔය වචනවල සත්‍යයක් නැහැ .. සත්‍ය වශයෙන්ම දේවත්වයට පත් වූ දෙවියන් මේ විශ්ව ශක්තියේ ඉන්නවා ... හැබැයි දෙවියන්ගෙන් වැඩ ගන්නවා , දේවාල පවත්වමින් කියන හැමෝම අමූලික බොරු කරන්නේ ... ඕවා විශ්වාස කරන්න එපා .. උතුම් දහමෙන් සියලු සිත් සතන් නිවී සැනසේවා ! සියලු සත්වයෝම සුවපත් වේවා ! ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! 💐💐💐💐💐💐💐💐
@AshakumariDgankumari
@AshakumariDgankumari 2 ай бұрын
Gesraitis. Weda mahaththaya kiwa wage sujewa demalige yata mash 250 g wedi thiyanna thibbe
@tharusha-th2vr
@tharusha-th2vr 2 ай бұрын
මහානාමට විතරද ඔය දේ උනේ.නිකන් පඋපුරෝ ගන්නව
@sayuridiwyanjali
@sayuridiwyanjali 2 ай бұрын
aiyooo pissuda appaaa😢...
@gamagehg9675
@gamagehg9675 2 ай бұрын
Channel ekak karata kamak na hamatisema anunge magul dada hamba karan kanawata wada higa kanna eka nambui
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Tanha.rati..raga...hamuduruvot..danganna.tibuna..damiragankota.
@nirangaratnauka6746
@nirangaratnauka6746 2 ай бұрын
😢
@nilangapilimathalawwa9024
@nilangapilimathalawwa9024 2 ай бұрын
ඔය ගෑනි පට්ට බොරු කියන්නෙ අපි හොඳට ඔය ගෑණි ගැන දන්නවා අහුවෙන්න එපා
@malkanthijayasekara7953
@malkanthijayasekara7953 2 ай бұрын
අම්මෝ මල්ලී
@lilasri3440
@lilasri3440 2 ай бұрын
Maa balle kakulata wede teyagana teyanna balu waaseyo oketa tawama neeteyak naha pode menehata vetarai neeteya
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 2 ай бұрын
මේ ගෑණි රාජිනී සල්ලි අරං phone block කරනවා. කියන බොරු..... මේ ගෑණිව මට පෙන්නන්න බැහැ.
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 2 ай бұрын
Mu yanne ehema aya gawata
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 2 ай бұрын
@@AAphoneShop-l5k කවුද සැනාශෝ ද?
@kanthidesilva9583
@kanthidesilva9583 2 ай бұрын
Ai neththe mage salli gaththa it passe pohotekak gannene
@nimeshisansala7731
@nimeshisansala7731 2 ай бұрын
සුජිවාගෙ සිද්දිය කතා කරන ගමන් මාකටින් එකක් කරන්නේ.සැනාශෝ ඔයිට වඩා හොදයි හිගාකාපන්😂
@HappyCorgi-cl4xf
@HappyCorgi-cl4xf 2 ай бұрын
Oya gani patta horek
@SenudiSe
@SenudiSe 2 ай бұрын
Me vage geniyek innava shanika dilhani kiyala geniyek innva minihettigama.ekige amma gurukam karala duvata sali thiyena bedapu minissunva allala denava.salli valata.
@ventnarada5896
@ventnarada5896 2 ай бұрын
මේ චැනල් එක කරන්නෙත් මහ භූතයෙක්
@lilasri3440
@lilasri3440 2 ай бұрын
Guu sugeewa kapala tamai para balleyo maranna ona
@dilruwasana5187
@dilruwasana5187 2 ай бұрын
😮😮
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera 2 ай бұрын
මේක.මද්‍ය.වේදිය..පටිටම. ච්ත්තයක්.නොදකින්.😂😮😮
@kumudukumu9972
@kumudukumu9972 2 ай бұрын
අය්යෝ 🤣🤣🤣🤣🤣
@SpkDissanayake
@SpkDissanayake 2 ай бұрын
ඇයි ඒ හාමුදුරුවෝ බබෙක් ද අවුරුදු 38යි
@kumara9933
@kumara9933 2 ай бұрын
Ganayo babala 😅😅😅😅
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
කේ.සුජීවා පිච්චිලා මැරෙන්නේ
37:46
Saana show 'සෑනාශෝ'
Рет қаралды 8 М.
ක්ලබ් වසන්තගේ බලය බින්ද හාමුදුරුවෝ
33:02
Tharu සහ Amy ආදරයට මොකද උනේ..?
36:08
වේ$ස බල්ලෙක් මගේ චැනල් එක හැක් කරා
28:36
Saana show 'සෑනාශෝ'
Рет қаралды 57 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН