No video

ගැහැණු ඉපදුනේ කුස්සියට ගිහින් උයන්නම නෙමේ - Saara Abeywardane

  Рет қаралды 136,707

Tharindu Welhenage

Tharindu Welhenage

11 ай бұрын

Thanks For Watching Like, Share & Comment if you like this video Don't Forget to Subscribe Tharindu Welhenage KZbin Channel.
Tharindu Welhenage ON SOCIAL ❤
Facebook - / tharinduwelhenage
Instagram - / tharinduwelhenage
Twitter - / tharinduwlk
- WhatsApp : +94768022588
Since Tharindu Welhenage has obtained the copyright to the KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Thanks for Watching....! #tharinduwelhenage ®
#SaaraAbeywardane #saaraabeywardanepregnant #hirustepupdance

Пікірлер: 227
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
මේ වගේ වැඩසටහන් දිගටම බලන්න මගේ චැනල් එක Subscribe කරලා එකතු වෙන්න බෙල් icon එක Click කරන්න ❤️🙏🏻 ඔබේ අදහසුත් කියන්න youtube.com/@talkwiththarindu?si=UZjyrF2DpDXA3kZb
@nazreenfarook1388
@nazreenfarook1388 11 ай бұрын
ගැහැණියක් විදිහට එයාගේ Confidence එක top level එකේ තියෙනවා, Personality 👌. ඒකට මම කැමතියි.
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@triquetra33
@triquetra33 11 ай бұрын
ඔහොම ලමයෙක් හම්බෙන්න ඉද්දිත් යට ඇදුම් ඔක්කොම එලියෙ දාගෙන යන ගෑනියෙක් අම්ම කෙනෙක් කියන වචනෙ ලගින්වත් තියන්න සුදුසු නෑ😮නෑ ගාගෙන හැ#නෙන්න එපා...ඊයේ පෙරේද ගිය මොකද්ද මන්ද එකකත් හිටියේ යට ඇදුම් ඔක්කොම සම්පූර්ණයෙන් විනිවිද පේන්න එලියෙ දාගෙන😅
@nazreenfarook1388
@nazreenfarook1388 11 ай бұрын
එයාගේ ඒ නර්තන ගැන නෙවෙයි මෙතැන කතා කරන්නේ, කාන්තාවක් විදිහට එයාගේ මතයන් පිළිබඳව. එහෙම බැලුවොත් අතලොස්සක් හැර බහුතරයක් pregnancy shoot කියන් නිළියන් කී දෙනෙක් බාගෙට ඇඳන් ඉන්නවද? සමහර දේවල් නොගැළපුනත් ඒක එයාලගේ කැමැත්ත. අපිට එයාලව වෙනස් කරන්න බෑනේ. එයාගේ ඇඳුම කෙසේ වෙතත්, එයාගේ අදහස් වලට තමයි මම කැමති...
@triquetra33
@triquetra33 11 ай бұрын
@@nazreenfarook1388 එයාලා වෙනස් උන් නැති නැති උනාට අපිට කිසිම වැඩක් නෑ...අලුතින් නව යොවුන් වියට පත්වෙන් ගෑනු ලමයිට වෙට්ට පාස ගති පුරුදු කරන් නැතුව .. හෙලුවෙන් මුලු ලෝකයක් ඉස්සරහ දගලල අම්ම කියන වචනෙට අගෞරව නොකර 😮😮😮
@triquetra33
@triquetra33 11 ай бұрын
@musicwithme1111 උන් උන්ට ඕන විදියට හෙලුවෙන් නටන්න පුලුවන් නම් මට මට ඕන විදියට කතා කරන්න පුලුවන් 🤓🤓ඒ නිසා උබේ අම්ම වේසියෙක් උන පලියට රෙන්න තියෙන පුක හෙලුව පෙන්නීමෙ අසහනෙන් පෙලෙන වේසියන්ට දෙන්නෙ නැතුව හිටපන් 💩💩💩💩
@ifthi.opinion
@ifthi.opinion 11 ай бұрын
A fantastic interview. ඇය කියපු සෑම කාරණාවක්ම ඇත්ත. මෙතුවක් කාලයක් සාරාගෙ නර්තනය පමණක් දුටු මම...අදයි ඇයගේ කතාව දැක්කෙ. ඇය ඉතාමත් චතුර ලෙස ඇයගේ අදහස් දැක්වීම අතිවිශිෂ්ටයි. මම ඇයගේ පෙනුමට ගොඩක් ආසයි. සාරා හරිම ලස්සනයි. කවුරු මොනවා කියුවත්....සාරා ඇයගේ ගමන යනවා. ඒ එඩිතරබවට ගෞරව කරනවා. Keep it up Saraa. A fantastic interview. Thank you Tharindu.
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@dilanipriyanka1027
@dilanipriyanka1027 10 ай бұрын
ඇත්තටම හරිම වැදගත් අදහස් සුබපැතුම් වාසනාවන්ත දරුපැටියෙක් ලැබෙන්න පතනවා තෙරුවන් සරණයි 💖
@niroshalakmali8965
@niroshalakmali8965 11 ай бұрын
ගොඩාක් වටින අදහස් .. සාරා ස්තූතියි ! දරුවටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ! ජය වේවා! ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me 11 ай бұрын
හොඳ personality එකක් තියන සොදුරු ගැහැණියක්. ❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@anushkasandamali7202
@anushkasandamali7202 11 ай бұрын
හේතුවක් දන්නේ නෑ සාරා දකිද්දී මාර සතුටක් දැනෙන්නේ..එයාට මාරම විදියේ personality ක් තියනවා ...
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@KarunagamageAmandiThashara
@KarunagamageAmandiThashara 11 ай бұрын
Aniwa math mara asasi ane sarata 😍
@maduninilanka8203
@maduninilanka8203 10 ай бұрын
ඒ කතා වල පොඩි දෙයක්වත් අහක දාන්න දෙයක් නෑ.. ගොඩක් වටිනවා.. මේ වගේ ගැහැනු මුලු රටටම ආඩම්බරයක් ..
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
Talk with Tharindu වැඩසටහන ගැන ඔබේ අදහස් කියන්න ❤️✌️✌️
@Apemidwifemiss
@Apemidwifemiss 11 ай бұрын
Great💯
@indikadhahttala2392
@indikadhahttala2392 11 ай бұрын
ඉවරවෙනකල් බැලුව වීඩියෝ එක..නියමයි..හරි ආසයි අහගෙන ඉන්න සාරා කියන දේවල්..tnx තරිදු..සුබ පැතුම් දිගටම කරන්න..
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻
@athulasanjeewa2071
@athulasanjeewa2071 11 ай бұрын
නියම ගැහැනියක් කිවුවොත් හරි...මම හිතන්නෙ .සුබ පතනව සාරා සොහොයුරිය
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 11 ай бұрын
❤Godak adambarai nuba gana "Sara"..Ape pasale,ithin thawa wadiyenuth adambarai. ❤ jayama wewa 💐 🇱🇰🙏🇮🇹..watina katha bahak api hamotamath,1000% aththamai me kiyanne.👍👏👏
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
හුගක් අය...පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවේ...සුබපැතුම් සාරා❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 9 ай бұрын
❤️
@binariranasinghe5523
@binariranasinghe5523 11 ай бұрын
සාර මම කැමැති කෙනෙක් ...මගේ යාළුවෙක් ඉන්නවා එයාගේ බබා ඉපෙදන දවසේ ඇඟ පුරා මසල්ස් තිබ්බා .. baby boy කෙනෙක්..හේතු උනේ අම්මා pregnant වෙලා ඉද්දි ජිම් ගිහිල්ලා තිබ්බා ... එයා swimming කරා. ..ඒ වගේ work out තුළින් බබා හරි strong වලයි ඉපදුනේ .. බබා ඉපදුනාට පස්සේ එයා ඒ විදියටම වැඩ සිද්ධ කර ගෙන ගියා.....සරාට සෞභාග්‍යමත් අනාගතයක් .... 7:40
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@hansani8801
@hansani8801 11 ай бұрын
මෙන්ඩල්....🥲🥲🥲
@nisak299
@nisak299 11 ай бұрын
Love the confidence of her . Sending love from USA 🇺🇸
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️🙏🏻
@lesanduellauda2815
@lesanduellauda2815 11 ай бұрын
She is a super lady. A role model for many young girls. I really wish I had her confidence ❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nadeeshaperera889
@nadeeshaperera889 11 ай бұрын
ඇත්තටම නර්තනය කියන්නේ දෙවියන් හා සමාන දෙයක් ඒතරම් පූජනීයයි.මම නරතනය හැදෑරුවේ පෙරපාසල් වයසේ ඉදන් එත් ඒක උසස් අධ්‍යාපනය කරනවාට අම්මා කැමති වුනේ නෑ හැමදාම පස්සෙන් ඉන්න බැරි නිසා.අදටත් මම බොහෝම දුක් වෙන වා.ජීවිතේ පසුතැවීමක් තියනවා නම් එකම දේ නර්තනයෙන් ඈත් වීම.සාරා ඇත්තම සතුටුයි ඔබ ගැන.
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@manochfernando874
@manochfernando874 11 ай бұрын
සාරා තමයි පට්ට චරිතේ,👌👌👌👌❤️❤️ ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@hansamalifernando4087
@hansamalifernando4087 11 ай бұрын
ගොඩක් ස්තුතිය හරිම වටිනා අදහස් ටිකක් කිව්වේ 🙏♥️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@IshariUmayangi-pn4xp
@IshariUmayangi-pn4xp 10 ай бұрын
Aththatama man asama charithayak. lagadi tm dancer ekka Athurugiriyata ava miss. Mata harima sathuthui..man mage pataw 3 denama thiyala fotos gahuva mis ekke .aneee...kisima adambarayak..na....adaraneeyai,harima karunavanthai....thank you miss mage asavak ishta una..vasanavanthai mage twin puthala denna sithum,pathum, duva Ameeshath miss ekka idala foto ganna labuna. Vasanavantha daru pathiyek labenna, missta hamadama sathuthin inna labenna..niduk neeroogiii suba anagathayak parthana karanava mage raththaran missta...adarei hamadamath....miss...theruvansaranai!!!
@talkwiththarindu
@talkwiththarindu 10 ай бұрын
❤️
@sathyakulathunga6537
@sathyakulathunga6537 11 ай бұрын
My favorite character ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@harshaperera1001
@harshaperera1001 11 ай бұрын
සාරා, මම අතුරුගිරියෙ , කවදහරි දකින්න ලැබේවා කියලා පතනවා . දැක්කොත් කතා කරනවාමයි.
@nimchala3611
@nimchala3611 11 ай бұрын
අද තමයි මං මේ වැඩසටහන බලන්නේ තරිදු subscribe කරෙත් අද තමයි. ගොඩක් හොදයි✅👌 වැඩසටහන ගේන කෙනාට කතා කරන්න ඉඩ දිලා හොද ප්‍රශ්න ඉදිරිපත් කරනවා. සුභ පැතුම්💐💐💐 ඔබට සරා නිසා තමයි බලන්න ආවේ මං ඇයගේ අදහස්වලට කැමතියි මගේ වයසේ කෙනෙක් ඇය සරාගේ කතාවනම් සහතික ඇත්ත. තවත් කෙනෙක් තවත් තෙනෙකුට ඊර්ෂ්‍යා කරනනේ තමන්ට ඒ දේවල් නැති නිසා තමයි. තමන් අංග සම්පුර්ණයි නම් ඊර්ෂ්‍යාව කියන්නේ වචනයක් විතරයි. ආසාවෙන් බලන් හිටියා ඇය කියනවා වගේ අපි අපිට ආදරේ කලානම් කිසම ප්‍රශ්නයක් නෑ ධෛර්යමත් ✅👌🔥❤️ සුභ පැතුම්💐💐💐 සරා සිතුම් පැතුම් පතන ආකාරයට ඉටු වේවා.!!
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
බොහෝම ස්තූතියි ඒ comment එකට ❤️✌️
@deepikasama3605
@deepikasama3605 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SakunsalaSubashani
@SakunsalaSubashani 11 ай бұрын
!
@chethanaprabashani7446
@chethanaprabashani7446 11 ай бұрын
My favourite role...good luck n bless u both of you Sara Akka...
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@indumathisilva6645
@indumathisilva6645 11 ай бұрын
බොහෝ .හොඳ .අදහස් .jaya jaya jaya Budusaranai .deergau wewa
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@ayesha5048
@ayesha5048 11 ай бұрын
I’m in love with her personality….. 😍obsessed with everything of hers….🥰
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@Ceylon727
@Ceylon727 11 ай бұрын
If one doesnt know, feminine energy is truly enhancing when the hip is in a movement. Sometimes we could be far more intutive than doctors as they also dont know everything about universal energy and masculine feminine dynamics 😊 Love this lady !! All humans are born to be someone something and to enhance their own sansara too. So its good we change atleast now to not brainwash all girls must stay married and continue to cook ❤ its never the case and reach full potential 😊
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@samarasinghe9769
@samarasinghe9769 11 ай бұрын
Motivational ❤..good personality.. And strong women ❤️🔥
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
♥️
@kyarawitz1544
@kyarawitz1544 6 ай бұрын
Sachin chathuranga and wageesha salgado gennako oyage talk with Tharindu program ekata please
@PriyangikaSadamali-gx7eo
@PriyangikaSadamali-gx7eo 11 ай бұрын
සාරා ලස්සනයි.එයාගෙ ඩාන්සින් ලස්සනයි. හැබැයි එයාගෙ ඇදුම් වලට මම කැමති නෑ.
@aliexpress7190
@aliexpress7190 11 ай бұрын
A ube irisiyawa
@infonseka293
@infonseka293 9 ай бұрын
Eth kamak ne oyata eyage oyata hondai kiyla pena dewal appreciate kala. Anith minissu wage kisima hethuwak nathuwa eyala akamathi unu pamanin insult kranne nethuwa.
@PriyangikaSadamali-gx7eo
@PriyangikaSadamali-gx7eo 9 ай бұрын
@@aliexpress7190 ඉරිසියාව නෙමේ හලෝ කවුරු උනත් තමන් කැමති අකමැති දේවල් තියෙනවනේ.
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 11 ай бұрын
SARA කිව්වේ ඇත්තටම ඇත්ත
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sujithdissanayake5971
@sujithdissanayake5971 11 ай бұрын
Thawath wela ahagena enna asi lassana katha bahak. Gahanu apita loku hayyak oyage upades. Ediriyatama yanna waasanawa shakthiya labeewaa🌷🌹🌺❤️❤️❤️❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nelumpramodani1833
@nelumpramodani1833 11 ай бұрын
Akki harim lassni nihth mani konde wauwanme thawth lassnt edi ane පරෙස්සම් enn bs❤️❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@malshagomas
@malshagomas 10 ай бұрын
සාරා කියන්නෙ මගෙ favorite ❤❤ සාරා අක්කිගෙ video එකක් දැක්කොත් ඇති මම එතන ❤❤
@AnuraPa
@AnuraPa 11 ай бұрын
💯 සම්පූර්ණයෙන්ම සත්‍යය අදහස්. ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sandamalikkvn
@sandamalikkvn 11 ай бұрын
Hoda wadasatahanak.sara akkita mm nam gdk asai lassanai eya
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sujithdissanayake5971
@sujithdissanayake5971 11 ай бұрын
Super 👍👍👍niyama kathawa. Budu sarani 🙏🏾🙏🏾🙏🏾🙏🏾🌷🌹🥰❤️❤️❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@user-cd1ei6ru6f
@user-cd1ei6ru6f 11 ай бұрын
She has strong personality ❤ beautiful women 💗
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@buddhishaisuru5046
@buddhishaisuru5046 11 ай бұрын
නියමයි... සුපිරි චරිතයක් ❤️💎
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@salonserendib3802
@salonserendib3802 11 ай бұрын
Sara harima open ❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@ranjanik9774
@ranjanik9774 11 ай бұрын
Harima lassanai 🥰 oyage skin tone ekaknam Ms Sara 💐💞
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nuwanthikadissanayake6135
@nuwanthikadissanayake6135 11 ай бұрын
Sara manika love you so much ❤❤❤❤❤❤❤ ❤ ❤ ❤ ❤ ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@user-vc6vr5jn5o
@user-vc6vr5jn5o 10 ай бұрын
A
@user-nx6tf6gp5v
@user-nx6tf6gp5v 10 ай бұрын
Isuru lokuhettiarachchi vth gennko
@PoddiAkka
@PoddiAkka 11 ай бұрын
ලස්සනයි akkiyo.oyage.vidiya❤️
@chathuminivishmi-dj3fd
@chathuminivishmi-dj3fd 10 ай бұрын
මං මෙයාට මාර ආසයි...❤️❤️❤️
@sewwandidinusha7122
@sewwandidinusha7122 11 ай бұрын
good personality with a beautiful women ❤❤❤❤❤sara
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@kathikathi426
@kathikathi426 8 ай бұрын
Ani sara wastuwa. Oya nam. Godak lassanaie adarei. 😘😘😘
@kumariwathupola6951
@kumariwathupola6951 11 ай бұрын
Hari kelin boru sobana ne..eththa Katha karana wa❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sahanpradeep1377
@sahanpradeep1377 11 ай бұрын
ඔව් දොස්තරලා ඉන්නවනෙ සල්ලිවලට බේත් දෙන්න. ගැහැණියක් කුස්සියක කරන රාජකාරියෙ වටිනාකම ඒ ගෑණි හදුනගත්තෙත් නෑ. පිරිමි ඒක අගය කළෙත් නෑ. ඔබ මොනතරම් දේවලා කරත් ඔබ දිහා මිනිස්සු හරි ආදරෙන් බලනවා කියලද හිතන් ඉන්නෙ. ඉතුරු ගෑණු ටිකත් විනාශ කරන්න. ගැහැණිය කියන්නෙ අම්මා. අම්මා කියන්නෙ අනාගතය
@triquetra33
@triquetra33 11 ай бұрын
ඒක තමා😂😂මේකි මේ ලගදි තිබ්බ මොකක් හරි උත්සවේකදි පෑන්ටි බ්‍රා ඔක්කොම සම්පූර්ණයෙන් පේන්න විනිවිද පේන්න ඇදන් හිටියේ...ඒ වගේ වෙට්ට පාස ගනිකාවො නිසා තමා වර්තමානයේ කෙල්ලො නරක් වෙන්නෙ😮
@user-od6wv8jb1k
@user-od6wv8jb1k 10 ай бұрын
බුද්ධිමත්
@eranganimaheahika3730
@eranganimaheahika3730 11 ай бұрын
Ane akki oyata godak adarei..
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@pawanmadushan1234
@pawanmadushan1234 11 ай бұрын
💪👏
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nushaliyanage6729
@nushaliyanage6729 10 ай бұрын
Niyamai Sara akki oya🥰🥰😍😍🤗🤗
@asenie
@asenie 11 ай бұрын
පවුල් වල ප්‍රශ්න තියෙන ගොන් ගෑනු මිනිස්සු තමයි බන් ඔය ගොන් comments දාන්නේ 😂
@sarojahansamali9575
@sarojahansamali9575 11 ай бұрын
ඒක නම් සහතික ඇත්ත
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
✌️
@user-ayeshadilshani
@user-ayeshadilshani 11 ай бұрын
Confidence athin dkka hodama gahaniyak🥰😎
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@nethminiabesingha6912
@nethminiabesingha6912 10 ай бұрын
Woow personality ♥️
@talkwiththarindu
@talkwiththarindu 10 ай бұрын
❤️
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 11 ай бұрын
❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@anomavaz260
@anomavaz260 11 ай бұрын
My favourite ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️✌️
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 11 ай бұрын
Godak hoda daksa taruwak saara nangi ayage Ada a dance aka godak hoda I aya gabiniyak welath dance kalata waradak dakinne na aya lasani syddiyak vage
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@rashiniimaya3305
@rashiniimaya3305 10 ай бұрын
My fav Sara Mis❤
@Kavieeshamandakini8472
@Kavieeshamandakini8472 11 ай бұрын
Mama kamatima miss kanak oba dakinna asai
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@hansinidilshara6166
@hansinidilshara6166 11 ай бұрын
❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@tharikamumtaz613
@tharikamumtaz613 11 ай бұрын
👏🏻♥️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@yapacreation
@yapacreation 11 ай бұрын
Very confidance
@iroshaherath5157
@iroshaherath5157 11 ай бұрын
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️✌️
@user-rl5bc5zv9g
@user-rl5bc5zv9g 11 ай бұрын
Man godak kamti kanek akki oya🎉
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 11 ай бұрын
❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@chamilajayawardhna7845
@chamilajayawardhna7845 11 ай бұрын
I really wish her ❤️
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@chandikalakmal9358
@chandikalakmal9358 11 ай бұрын
First love kiwwama ahanawa. Wena boy friendsla idalama nedda kiyala
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 11 ай бұрын
🥰🥰🥰
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@lakshikamaduwanthi6501
@lakshikamaduwanthi6501 11 ай бұрын
❤❤❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sarojaudayangani-sh2jz
@sarojaudayangani-sh2jz 11 ай бұрын
Adarei sara ❤️❤️❤️❤️👍👍👍
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@e233su
@e233su 11 ай бұрын
මේවා අහලාඅ එපා වෙලා තියෙන්නෙ.
@ParamilaankaLala
@ParamilaankaLala 11 ай бұрын
Nobala inna
@e233su
@e233su 11 ай бұрын
@@ParamilaankaLala ඔයා හරිම මූසල ඉ
@Ceylon727
@Ceylon727 11 ай бұрын
Tge heck!!!: too dumb so dont watch
@nishunish1338
@nishunish1338 11 ай бұрын
අහන්නෙපා
@triquetra33
@triquetra33 11 ай бұрын
@@nishunish1338 වේසියන්ට පුක දෙන්න එපා උබේ අම්මා ගණිකාවක් උනා කියල 😂😂😂😂මේ සූම් ක්ලාස් යන්න අවුරුදු 3 කට ෆෝන් එකක් හම්බුන පොඩි පට්ට වේසි හැම තැනම මේ වේසියන්ට පුක දිදී යනවා 😂😂💩💩
@KarunagamageAmandiThashara
@KarunagamageAmandiThashara 11 ай бұрын
Malli oyage voise ahenawa adui sund adui
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
ඇහෙන්නේ අඩුවෙන්ද 😳
@chamariserasinghe8206
@chamariserasinghe8206 10 ай бұрын
👍❤❤
@AkilaSadaruwan-tw2ik
@AkilaSadaruwan-tw2ik 11 ай бұрын
I like crectar
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@warnatvsrilanka
@warnatvsrilanka 11 ай бұрын
😍
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 10 ай бұрын
💗💗💗💗💗💗🌷🌷🙏🇱🇰🇦🇪💪
@talkwiththarindu
@talkwiththarindu 10 ай бұрын
❤️
@sanjusara3751
@sanjusara3751 11 ай бұрын
Sara kiyanne boruwata wada dan dagalan nathi kenek. Piyumi menna ganiyak kiyana gahaniya. Ubala karanne heluwa vikunsksalli kara minissu ekka budiyana eka. Menna SARA kiyane brand ekak. Eka gana kata 2k na. SARA kiynne loke piligathta No 1 brand 1k. Sara oyage adahas ape lankawe gahaniyakta godak watinawa❤
@triquetra33
@triquetra33 11 ай бұрын
ඔව් හෙලුව මාකට් කරල සල්ලි හෙව්වම සල්ලි කාර නෙමේ අනාත කෙල්ලෙක්ට උනත් සල්ලි හොයන්න පුලුවන් තමය්😂
@ishuishini
@ishuishini 11 ай бұрын
Oya hoday
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@triquetra33
@triquetra33 11 ай бұрын
ඉතින් එහෙමයි කියල ලමයෙක් හම්බෙන්නත් ඉද්දි පෑන්ටි බ්‍රා පේන්න අදින්නේ අසහනේටනේ😂😂😂 හම්බෙන ලමය ලොකු වෙලා අම්ම හෙලුවෙන් දගලන ඒව එයාගෙ යාලුවෝ ලමයට පෙන්නද්දි තේරෙයි ඔය අසහන වෙට්ට පාසියන්ට හෙලුව විකුණල සල්ලි හොයපුවගෙ වැරැද්ද😮
@nishunish1338
@nishunish1338 11 ай бұрын
දූපතෙන් එලියට ගිහින් වරෙන් ගොනා
@triquetra33
@triquetra33 11 ай бұрын
@@nishunish1338 අනේ මුඩ්ක්කු වේසියේ 🤓🤓උබේ අම්ම හෙලුව පෙන්නල හම්බ කලාට අපේ අම්මල එහෙම නෑ..ඒ නිසා අපි එහෙම අසහන වේසියන්ට පුක දෙන් නෑ 🤓හෙලුව පෙන්නුවම පොශ් හොදට ඇන්දම දූපතේ..අනේ පලයන් පට්ට වේසියෙ...වේස ගණිකාවන්ගෙ ජාතික වාක්‍යය තමා දූපත් මානසිකත්වය ගගා වැලලෙන එක 🤓💩🤓😂🤓
@sampathkodithuwakku9769
@sampathkodithuwakku9769 11 ай бұрын
@@triquetra33 m
@creatiw
@creatiw 11 ай бұрын
@@triquetra33උඹ ලමයෙක් හදපු දවසක ඌ ලොකුවෙලා මේ comment එක දැක්කම තාත්ත මොන පොන්න ගූ කැරියෙක්ද කියල තේරෙයි. ඒක ඊටවඩා චාටර් ඕයි. 😂😂😂
@triquetra33
@triquetra33 11 ай бұрын
@@creatiw හැබැයි ඊට වඩා උබේ ලමයි උබ හෙලුවෙන් හැමිනෙන අසහන වේසියෙක්ට පුක දෙන හැටි දැකල තිබ්බම අනේ අපේ අම්මත් මෙහෙම වේසියෙක්ද...අපේ තාත්ත ඒ කාලෙ ඉදන්ම වේසියො ගහල කියල දැක්කම උබ ඊට වඩා පොම්නයෙක් කියල හිතල වෙන චාටර් එක ඊට වඩා වැඩී 💩💩💩
@chathurashehan6453
@chathurashehan6453 11 ай бұрын
🤍🤍🤍🤍😚
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sjperera3495
@sjperera3495 8 ай бұрын
🧡🧡👍👍🧡🧡👍👍🧡🧡👍👍🧡🧡👍👍🧡🧡👍🧡
@shobaihalagedara1821
@shobaihalagedara1821 11 ай бұрын
Dancing hodai. Habai pregnant bada eliye dan natana eka kathai neda. Mokada gahaniyek unoth lamek labena eka podu deyak. Oka amuthuwen penwanta oni na. Kalen kaleta lankawata enawa amuthu pissu. Amma kiyana de garuthwayakin katha karanne. Awadane ganta karanawath athi. Habai eka anith ayath dan copy karanta patan gannawa. Mokada lankawe oni kunu godak ikmanin badagannawa. Wada karana eka, dancing hodai. Habai aga nopenwa me kale hasiruna nam respect. .
@Maleesha702
@Maleesha702 11 ай бұрын
ඔයාට කැත උනාට අපිට නම් ලස්සනයි. හැම මගුලෙම ඇදම විතරක් හොයන්නෙ ඇයි මේ ලංකාවෙ මිනිස්සු. සමබරව හිතන්න පුරුදුවෙන්නකො දූපත් මානසිකතක්වයෙන් එලියට ඇවිත්...ඕවා සාමාන්‍ය දේවල්.
@user-nn5vk9eb1b
@user-nn5vk9eb1b 11 ай бұрын
Me lankawe විවේචනය kranna one ewata kata puka wahan indala ganiyek mokak hari kraoth natta kadan wadan liyaba gon hattak me rate inne
@asenie
@asenie 11 ай бұрын
ඔයාට පවුල් ප්‍රශ්න නේද 😂
@Maleesha702
@Maleesha702 11 ай бұрын
@@user-nn5vk9eb1b සිරා කතාව. ගෑනියෙක් මොකක් හරි ලස්සන දෙයක් කරොත් මෙකෙ එවුන් කියන්නෙම අවදානෙ ගන්න ඔය කරන්නෙ කියලානෙ ගොබ්බ හැත්ත. අගය කරන්න කොච්චර දෙවල් තියෙද්දිත් අර ඇදයක් හොයන් දගලනවා මෙතන ගෝත්‍රිකයො වගෙ. කවදා මුන් මේවා තේරුන් ගනීද් මන්දා.
@buddhikadissanayaka9946
@buddhikadissanayaka9946 11 ай бұрын
අනිවාර්යයෙන්ම පවුල් ප්‍රශ්න සහ එදා වේල අමාරුවෙන් හොයාගන්න key board වීරයෙක්
@Saduni_kanchana
@Saduni_kanchana 11 ай бұрын
😂😂😂
@srilankanature9935
@srilankanature9935 11 ай бұрын
Konde dik karannakooo
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@harshakumara9950
@harshakumara9950 11 ай бұрын
🤮🤮🤮
@sathyakulathunga6537
@sathyakulathunga6537 11 ай бұрын
My favorite character ❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
♥️
@kanthikanthikanthikanthi7097
@kanthikanthikanthikanthi7097 11 ай бұрын
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@user-ge8qw1yc9p
@user-ge8qw1yc9p 11 ай бұрын
❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@sagarikamadhushani3219
@sagarikamadhushani3219 11 ай бұрын
♥️♥️♥️
@Dinu.1144
@Dinu.1144 11 ай бұрын
❤❤❤❤
@dilinicooray1991
@dilinicooray1991 11 ай бұрын
❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 11 ай бұрын
❤️
@gayanikarunaratne
@gayanikarunaratne 10 ай бұрын
@nadeenadeesha2095
@nadeenadeesha2095 11 ай бұрын
Anura Kumara Dissanayake's real life story that no one knows
13:12
Hiru Lakbima
Рет қаралды 252 М.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 55 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
තාන හැන්දෑව Sara Abeywardana`s Act
9:08
dileeka sayakkara
Рет қаралды 48 М.
සූරියවැව මිනිස්සු | Saara Abeywardane
8:47
SAARA ABEYWARDANE • WELIGAMA • VLOG
13:32
Saara Abeywardane
Рет қаралды 53 М.
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 55 МЛН