තාන හැන්දෑව Sara Abeywardana`s Act

  Рет қаралды 49,191

dileeka sayakkara

dileeka sayakkara

Күн бұрын

Choreography By Gayan Srimal

Пікірлер: 71
@nadeearachchi138
@nadeearachchi138 11 ай бұрын
මේක බැලුවම මට මගේ පාසලේ නැටුම් ගුරුවරිය මතක් උනා...අපේ ගුරුතුමිය අපට හරි ආදරෙන් උගන්වපු දක්ශ ගුරුවරියක්...ඒත් අපේ ගුරුතුමිය බබාල හම්බවෙන්නෙ ඉද්දිත් නැටුවා..බෙර ගැහුවා...ඒ හේතුවෙන් බබාල දෙන්නෙක්ම අන්ගවිකලව ඉපදුනේ....බෙර සද්දෙට කන් ඇහෙන්නෙ නෑ ඒ දරුවන්ගෙ...අපට දුකයි...තවමත් ...🥺එක්සයිස් කරන්න ඕන..කලාවට ආදරේ කරන්නත් ඕන..දරුව ගැන අවදානයෙන්...එයා නීරෝගි වෙන්න ඕන...බුදුසරණයි නිදුක් නීරෝගී සුවය සියලුම ගැබිනි මව්වරුන්ට.....
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 Жыл бұрын
😊 සාරා ගැබිණියක් ලෙස ඔබ දක්වන ධෛර්යය පුදුමයි. ඔබටත් කුස තුල සිටින දරුවාටත් තෙරුවන් සරණයි
@user-tm7ku4qz4s
@user-tm7ku4qz4s 11 ай бұрын
දරු පැටියාටත් මිස්ටත් බුදු සරණයි .....❤
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 11 ай бұрын
😔දෙයි හාමුදුරුවනේ දරු පැටියා ට දෙයින්ගේ ම පිහිටයි 🙏.
@user-sd9hs6yp6q
@user-sd9hs6yp6q 11 ай бұрын
හැමදේම පරෙස්සමට කර ගන්නවානම් හොඳයි. බඩට ආවරණයක් තිබ්බානම් හොඳයි. බුදුසරණයි
@tharangajanaki3636
@tharangajanaki3636 11 ай бұрын
මේකේ ඉන්න මනුස්සයෝ ගෑනියෙක්ට කතා කරන්නවත් දන්නෙ නෑ මෙයාට බබෙක් හම්ම්බෙන්න ඉන්නව තමයි ඒවගේම මෙයා කලාවට ගොඩක් ලැදි කෙනෙක් දරුවෙක් බඩට ආපු දවසට කේක් ගෙඩි වගේ ලමයට රිදෙයි ගගා ඇදට වෙලා ඉන්න එක නෙවෙයි දරුව නීරෝගි දරුවෙක් වෙන්නම් මේ වගේ ක්‍රියාකාරකම් කරන්න ඕන ලිදේ ඉන්න මැඩියො වගේ මේ මිනිස්සු පිටරටවල් වල ගෑනූ අය දරුවෙක් හම්බෙන කාලෙට ගොඩක් ක්‍රියාකාරකම් කරනව දරුවගේ නීරෝගී බව ගැන හිතල අම්ම කෙනෙක් විදියට එයත් ඒව ගැන හිතල නටන්නෙ බොහොම පරිස්සමෙන් අඩිය තියාල ❤ සාරාටත් එයාට ලෙබෙන්න ඉන්න දරුවටත් බුදු සරනයි ❤නීරෝගි දක්ශ කාලාකරුවෙක් බිහි වේව කියල ප්‍රාර්තනා කරනව ❤❤
@dilinikariyakarawana2999
@dilinikariyakarawana2999 11 ай бұрын
ඔයාගෙ අදහසට ගොඩක් ගරැ කරනවා ❤
@mcwijesinghe4645
@mcwijesinghe4645 11 ай бұрын
ජනප්‍රියත්වය, සල්ලි පසු පස හඹා යන මිනිස්සු,..කුසේ ඉන්න දරුවාට ඇත්තටම කරුණාවක්, මෛත්‍රීයක් තිබ්බා නම් අම්මා කෙනෙක් අඩිය තියන්නෙත් පරිස්සමට.
@user-si6ws1uc2n
@user-si6ws1uc2n 11 ай бұрын
මොන මෝඩ කතාවක්ද.රස්සාවක් නොකර ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ටනම් එහෙම කරන්න පුළුවන්
@mcwijesinghe4645
@mcwijesinghe4645 11 ай бұрын
@@user-si6ws1uc2n ඇයි රස්සාව කරන අම්මලා නට නටාද job එකට යන්නේ 😂😂
@himansigunasekara9438
@himansigunasekara9438 10 ай бұрын
Keep it up Sara akki...❤ oyat ayyat babata budu saranai
@iduwar2144
@iduwar2144 11 ай бұрын
ලස්සනයි ❤❤❤.....වටිනාකමක් danne nathi moda minissuiii moda vidiyata comment dannee❤❤❤❤
@user-zo5hh5kc2k
@user-zo5hh5kc2k 9 ай бұрын
ජේසු පිහිටයි ............❤
@thisararajapaksha1428
@thisararajapaksha1428 Жыл бұрын
pattama lassanaai❤❤
@ramyakumuduni673
@ramyakumuduni673 11 ай бұрын
Wow🙏බුදුසරණයි ඔයාට
@m.dissanayake2768
@m.dissanayake2768 11 ай бұрын
බය හිතෙනවා බබාට හානියක් වෙයි කියලා.අපි අඩියක් තියලා අනික් අඩිය ගත්තෙ පරිස්සමට.එ් තරමට පරිස්සම් වුනා.
@Chunlani._4246
@Chunlani._4246 11 ай бұрын
ගැබිණි සාරා...😮😮😮
@Uthpali
@Uthpali Жыл бұрын
මාත් dancing කරන කෙනෙක් මේ කලාවට ආදරේ කරන අය දන්නවා මේ කාලව මොන තරන්නම් වටින කලාවක් ද කියලා
@W.A.Hashinikavindyakavindya
@W.A.Hashinikavindyakavindya 11 ай бұрын
owu aniwaryen☺
@lasithalalanka9559
@lasithalalanka9559 11 ай бұрын
මෙයාට පිස්සු හිරු එකෙත් මාර විදිහට දගලනවා ඒවා දකින කොට අහක ඉන්න අපි නිකන් පව් පුරව ගන්නවා ඉතිං
@dharmarajapaksha4163
@dharmarajapaksha4163 11 ай бұрын
Aiyooo aga hirivatena pau ahinsaka darwata
@maheshbandara6568
@maheshbandara6568 11 ай бұрын
තෙරුවන් සරනය🙏🙏🙏🙏🙏🙏
@maheshbandara6568
@maheshbandara6568 11 ай бұрын
🙏🙏🙏
@Wish472
@Wish472 11 ай бұрын
අයියෝ මේ ලමයගෙ අඩුපාඩු එක්ක ඉපදුනොත් එහෙම ආය ඉතින් ඉදලා වැඩක් නෑනේ .😢😢😢 ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනම නෑ අප්පා😢
@abinawsasnidu8835
@abinawsasnidu8835 11 ай бұрын
එක ඇත්ත
@kuwaitlaine991
@kuwaitlaine991 11 ай бұрын
ඇත්තටම පිස්සු ලමයට මොනා හරි උනෝත් මොකාට කියන්නද නැටුම කැලෙ
@SachiniDinelka-pr8jh
@SachiniDinelka-pr8jh 11 ай бұрын
Monwa comments karnnda hitgagnn bariwa inn man.
@Kavieeshamandakini8472
@Kavieeshamandakini8472 11 ай бұрын
Bs sars miss
@nipuniumanda2973
@nipuniumanda2973 9 ай бұрын
😂😂😂😂ලමයා ඩිස්කෝ නටනවා ඇති බන්ඩිය ඇතුලේ 😂😂😂 ඕ ඕයේ
@kinkiniadithya2984
@kinkiniadithya2984 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathushikabhagya2388
@chathushikabhagya2388 11 ай бұрын
Budusarani
@user-ww5xi8zz2o
@user-ww5xi8zz2o 11 ай бұрын
Good luck
@DewindaMadiwela-lv3ku
@DewindaMadiwela-lv3ku 11 ай бұрын
❤️‍❤️‍🔥
@kusummudiyanse9558
@kusummudiyanse9558 11 ай бұрын
Anaa kalla wana wasa??
@user-iu8uj6jt4o
@user-iu8uj6jt4o 11 ай бұрын
පිස්සු නැත්නම් හොදයි ඉතිං 😂😂😂😂😂😂
@pushparani6825
@pushparani6825 11 ай бұрын
අනේ දෙයියනෙදරැවා පවිි
@neelanjaliherath3461
@neelanjaliherath3461 11 ай бұрын
හරී අමිමා කෙනෙක් නමි ඔය නැටුම ඇග පත නොපෙන්වා කරපු නැති එක තමයි ප්‍රශ්නේ ?
@nimesha-sandamini
@nimesha-sandamini 11 ай бұрын
Me Ara diyaredi Adan pare yana unty neda.😅
@deepikapriyangani8445
@deepikapriyangani8445 11 ай бұрын
මෙමොනවද නටන්නෙ.බලන්න අප්පිරියයි
@kusummudiyanse9558
@kusummudiyanse9558 11 ай бұрын
අංන් කංල් වංන් වාංස් වහන ඒවා වහා gannawa nam hodi nada ??????
@prashaniwijewardana4184
@prashaniwijewardana4184 11 ай бұрын
Meya aththatama pregnant da?matat lagadi babek labuna.meka dakkama mage agat ekka mokakda wela giya.apinam pregnant kale haiyen adiya tiyala awidinnewat na awidinnet hemin daruwata ridei kyl.daruwata mokut karadayak wei kyl hamadema parissamin karanne.meya aththatama pregnant nam daruwata deiyangema pihitai..
@herathdharmasiri4330
@herathdharmasiri4330 11 ай бұрын
Me mona dance da appiriyai
@thilakshiappuhami7412
@thilakshiappuhami7412 11 ай бұрын
බබේක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් දැක්කම අපිට ඇත්තටම ඇති වෙන්නෙ පිං වන්ත හැගිමක්. ඒහෙම වෙද්දී ඒ අම්මාව පෙන්නෙත් පිං පාටට ආස හිතෙනවා ගෞරවය ඉබේම දැනෙනවා. මෙයාව දැක්කම ඒහෙම හිතෙන්නේ නැ .දරුවා පව්
@user-wu5et4os1n
@user-wu5et4os1n 11 ай бұрын
Oyanan supiri sara. Ohoma natanna barinan dancing teachersla precnat unama dancin ugannanne nadda, me minissu kinana dewal pudumai,
@user-lu2cv2zi5v
@user-lu2cv2zi5v 11 ай бұрын
මේකිට පිස්සුද බොලව්..
@Takashidayo---
@Takashidayo--- 11 ай бұрын
මේ ගෑනිට කවෘත් හොදයි හොදයි කියනවා.මට නම් අප්පිරියයි.මාතෲත්වය විකුනන් කනව වගේ
@user-rz4jo1bt8j
@user-rz4jo1bt8j 11 ай бұрын
🤣🤣🤣lankawane ne
@Takashidayo---
@Takashidayo--- 11 ай бұрын
@@user-rz4jo1bt8j ඇයි පිටරට ඒම නැද්ද
@nimesha-sandamini
@nimesha-sandamini 11 ай бұрын
Matath penda be iya
@sriyantharanathunga821
@sriyantharanathunga821 11 ай бұрын
කියලා වැඩක් නෑ
@abinawsasnidu8835
@abinawsasnidu8835 11 ай бұрын
ගුරැන්ටත් අකුරු වරදිනවා
@RanganiDisna
@RanganiDisna 11 ай бұрын
Marunoth pettiyeth natai.ammekuta daruwekuta wadiya watina deyak thiyanawada
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 11 ай бұрын
Ammek unama bade inna lamaya gena hithanna ona.a lamayege pinak thibboth melowa aliya dakiwi.ammek.sanwara wenna ona.bada aliye dan natana aka nemei.mata nam appiriyai.gebiniyak dekkama hitha sansun wenawa.munwa dekkama kalakirenawa.
@sarojinijasingha8282
@sarojinijasingha8282 11 ай бұрын
ලස්සනයි සාරා ❤
@ruparohini733
@ruparohini733 11 ай бұрын
Can't believe this. As a pregnant 🤰 mother..Not nice. Have to be careful. Anyway take care. Theruwan Saranai.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 11 ай бұрын
රා කල දහසක් බි බඩ ඇවිත් නටනවා වාගේ .... 😂😂
@nilangarandeera4905
@nilangarandeera4905 11 ай бұрын
Pudum netum
@nila.thushi8188
@nila.thushi8188 11 ай бұрын
08.00 🤮🤮🤮 ඊය යකූ
@chachugaspe3841
@chachugaspe3841 11 ай бұрын
වේසා ගෑනියක්😂😂
@sachinitharaka
@sachinitharaka 11 ай бұрын
පිස්සු ගෑනු
@ireshaherath9181
@ireshaherath9181 10 ай бұрын
මෙයාට පිස්සු ද අනෙ සල්ලි ගැන පස්සේ හිතන්න.
@maristelladion806
@maristelladion806 11 ай бұрын
ලමයට වැඩ හරි යයි වගේ.... බඩට දාඩියත් දාල හොදටම.
@suwarank9065
@suwarank9065 11 ай бұрын
ඊයා.අර ගැනුණු .කෙනාකිසිම.ලැජ්ජාව කියන .එක .දන්නේ .නැහැ හරිම .කැතයි..
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu 11 ай бұрын
😂
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
ලමය එලියට😂😂😂 පනියිද
@awishkalakshan7704
@awishkalakshan7704 11 ай бұрын
කැරි ගෑනු
@darmadasa2662
@darmadasa2662 11 ай бұрын
අපෙ රටේ මෝඩ මිනිස්සු දන්නැ මෙක කොච්චර හොදද 😂😂😂 දරුවෙක් හම්බෙන්න ඉද්දි බොනික්කො වගෙ හැසිරෙන්නෙ එහෙම උනම තමයි බබා හම්බෙන්න් ලව් වෙලා අමරුවෙලා නැති වෙන්නෙ 😂💔
@nila.thushi8188
@nila.thushi8188 11 ай бұрын
මොන රෙද්දක්ද ඒ කලේ ඇවිත් 🤔🤔🤔🤮🤮🤮🤮
Whoa
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 3,9 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 44 МЛН
Natesha Kautvam: Rukmini Vijayakumar
6:36
Raadhakalpa Dance Company
Рет қаралды 282 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 57 МЛН