සතුට ජය ධනය ආරක්ෂව සලසන සබ්බ පාපස්ස අලගුව | Sabba papassa | Ape pansala

  Рет қаралды 178,120

Ape Pansala

Ape Pansala

Күн бұрын

Пікірлер: 205
@chamodiudeshika1513
@chamodiudeshika1513 7 ай бұрын
මෙම ගාථාව අසන හැම වාරයකම මගෙ ස්වාමියාගෙ මව,පියා ඇතුලු සියලු දෙනාත්,මගෙ පවුලේ සියලු දෙනාත්,ලංකාවාසීන් ,ලෝකවාසීන් සියල්ලෝම ආරක්ෂා වෙත්වා!සුවපත් වේවා !කිසිදු කරදයක් විපතක් නොවේවා! 🙏🙏🙏🙏
@SanjeewaSanjee-w8i
@SanjeewaSanjee-w8i 9 ай бұрын
මෙ පිත අහන්න ගත්තදා පටන් අපිට hema දෙයක්ම ලැබූනා මෙ පිරිත හෙමොම අහන්න සත්තයි සල්ලි සතුට පෞලෙසමගිය මටමෙ පිරිත් අහන්න කිඋව ගුරු මැනියන්ට ගොඩක් පින් පිරිත් දෙසනා කරන සුවාමින් වහන්සේටත් ගොඩක් පින් උදෙ හවස මෙ පිරිත අහන්න
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 8 ай бұрын
Me පිරිත් අනුභවයෙන් mage මහත්තයාගේ කැඩුණු athath ekmanin sanipa වේවා .mage මහත්තයාගේ apala duru වේවා .mage මහත්තයාට ලොතරැයි dunumak adewa ..mage පුතාගෙ ලෙඩ රෝග duru වේවා 🙏🙏🙏🙏🙏🙏
@yasashasnika9706
@yasashasnika9706 8 ай бұрын
එසේම වේවා ඔයාගේ සිතේ තියෙන සිතුම් පැතුම් සියල්ල මේ ගාථාවේ සහ ඔයාගේ මනසේ ඇති ශක්තියෙන් බලයෙන් සියල්ල ඉෂ්ට වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
@seryaniseryan4433
@seryaniseryan4433 2 жыл бұрын
මගේ මැණියන් ගේ සියලු ලෙඩ රෝග සුව ව් නිරොගි සුවය ලැබේවා මගේ දරුවන් ඇතුලු පවුලේ සියලු දෙනාට තිබෙන කරදර දුරැව් සෙතක් සන්තියක් ලැබේවා
@janakasathyajithwijesinghe3540
@janakasathyajithwijesinghe3540 2 жыл бұрын
ඔඹ වහන්සේට දිර්ඝායුෂ ලැබෙවා. තෙරැවන් සරණයි.....
@ranjaniranjani8126
@ranjaniranjani8126 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@sajithlakmal
@sajithlakmal Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් විදෙස් ගත වෙලා ඉන්න ඒ වි. පෙම ලතා ගෙ සියලුම කරදර නැති වේවා බුදු සර නයි අලුත් නුවර දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ සහ මගෙ පවුලේ සියලුම දෙනාගෙම දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@manjulamadawala9786
@manjulamadawala9786 Жыл бұрын
Mage කකුලේ තුවාලය සුවවෙවා ඉක්මනටම ,ඔබ වාන්සේටත් තෙරුවන් සරණයි
@jul3072
@jul3072 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පුතාලා දෙන්නාගේත් ස්වාමි පුරුෂයාගේත් මගේ ත් සියලුම අපල දුරු වේවා දුක් කරදර දුරු වේවා යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@milinarathnayake406
@milinarathnayake406 2 жыл бұрын
මෙම පිරිත් දේශනා කරන ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි අපි සැමට යහපතක්ම වේවා
@suzisuzi8503
@suzisuzi8503 Жыл бұрын
අපෙ ගෙදර සියලු දෙනාගෙම ලෙඩ දුක් දුරු වි මා ගේ දුක් කරදර නැති වි හිතට සතුටක් ලැබෙිවා සාදු සාදු සාදු
@pulinanethma2189
@pulinanethma2189 Жыл бұрын
මේ පින් මහිමයෙන් අපගේ ගෙදර සියලු දෙනාගේ දුක් කරදර අඩු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kuwaitkywait2706
@kuwaitkywait2706 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ppkk9359
@ppkk9359 4 жыл бұрын
සාදු සාදු සාදු මගෙ කකුල් දෙක සුව වෙිවා
@kanthifernando411
@kanthifernando411 Жыл бұрын
මේ පිරිත් මහිමෙන් මගේ දරුවන්ගෙදසියලු කරදර දුක්ඛ දුක දුරු වේවා ලෝක වාසීන්ට සැලසීමේ ලැබේවා සතුරන් දුරු වේවා ලෙඩ දුක් දුරුසාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@komalravat404
@komalravat404 2 жыл бұрын
මෙම ගාථාව අසන අසන වාරයක් පාසා මාගේ සැමියා දරුවන් දෙමාපියන් සහොදර සහොදරයන් ඇතුළු පවුලේ සියලුම දෙනා ගේ බලාපොරොත්තු ඉටු වෙවා ග්‍රහ අපලයන් දුරුවෙවා අසනීප සුව වෙවා මම මධුෂානි කුවේට්
@gaganasenaksha6251
@gaganasenaksha6251 Жыл бұрын
🙏🙏🙏
@adeeshYomal-nx4wz
@adeeshYomal-nx4wz 3 ай бұрын
සියලුම කරදර දුක්ගැහැට දුරුවෙනවා, සතුරන් නැති වෙවා සාදු, සාදු, සාදු
@chamodiudeshika1513
@chamodiudeshika1513 7 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගීව,ච්රත් කාලයක් වැඩ ඉන්න ආයුෂ ලැබේවා කියලා පතනවා.බුදු සරණයි
@komalravat404
@komalravat404 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ අසනීප සුව වෙවා ග්‍රහ අපලයන් දුරුවෙවා සියලුදෙනාට ආෂිර්වාදයක් වෙවා මම මධුෂානි කුවේට්
@pulinanethma2189
@pulinanethma2189 Жыл бұрын
මේ පිරිත් අසන හැම වාරෙම අපගෙ කරදර අඩු වේවා
@upalinpa
@upalinpa Жыл бұрын
ඇත්ත වශයෙන්ම එසේම වේවා!
@ThushaniImara
@ThushaniImara 6 ай бұрын
Me පිරිත් balyan mage donita ඉක්මනින් ස්ථිර රැකියාවක් labawa Sadu sadu sadu
@disanayaka4430
@disanayaka4430 Жыл бұрын
මට ඇති සියලු දුක් කරදර දුර් වී සතුට සනසුම උදා වේවා🤙🤙 අනන්ත වූ බුදු ගුන බලයෙන්
@nishanvlog1138
@nishanvlog1138 Жыл бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට ඒ මිහිරි ගාථා දෙසුමට සම්මාසම්බුදු සරණයි
@indraniliyanarachchi350
@indraniliyanarachchi350 5 ай бұрын
මේ පිරිතෙ ආනුභාවයෙන් නිවැරදි අවබෝධය නිරතුරුවම සම්බුදු ධර්මය පිලිබඳව ඇතිවේවා !සම්බුදු දහම සත්‍ය යක්මයි සාදු සාදු සාදු 🌹🌹🌹
@ApePansala
@ApePansala 5 ай бұрын
🙏🙏
@lglgllg1863
@lglgllg1863 15 күн бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සෙට
@kalugalagemargret2611
@kalugalagemargret2611 Жыл бұрын
ඇත්තටම පිරිත් අහනකොට ඇඩ් දාන එක හරිම පව් වැඩක් 🙏🙏🙏
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 2 жыл бұрын
උතුම්වූ බුදුගුණ බලයෙන් මාඇතුලූ පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් උතුම් දේශනාව ආශීර්වාදයක් වේවා තෙරුවන් සරණයි.
@piumikavi5050
@piumikavi5050 3 жыл бұрын
සාදු සාදු සාදු..🙏🙏🙏සියලුම ලො වැසියන්ට නිදුක් නොරොගි බව ලැබෙවා..සාදු සාදු සාදු 🙏🙏🙏
@piumikavi5050
@piumikavi5050 3 жыл бұрын
සාදු..සාදු..සාදු..මෙකෙන් ඇත්තටම ප්‍රතිඵල තියෙනවා ද...🙏🙏🙏
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
මේ පින් බලයෙන් මගේ දරුවන් සහෝදර සහොදරියන් සියලු ලෝක වාසි සියල්ලොම ආරක්ෂා කරලා දෙත්වා .කොරෝනා රොගය මේ ලෝකෙන්ම තුරන් වේවා බුදුසරණයි.
@maheshikalk8788
@maheshikalk8788 9 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි සියලුම දෙනාට🙏🙏🙏
@thushanianoma2338
@thushanianoma2338 Жыл бұрын
මෙ ගාතාරත්නයෙ පිහිට ආශිර්වාදයෙන් සියලුම සත්තයො සුවපත් වෙත්වා!!!
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 2 жыл бұрын
මේ උතුම් බලයෙන් කොරෝනාවෙන් මා සුවපත් වේවා.මගේ දරුවන් ඇතුලු මුලු ලෝකයාම සුවපත් වේවා 🙏සාදූ සාදු සාදූ🙏🙏🙏
@නදීකාලාලනී
@නදීකාලාලනී 2 жыл бұрын
බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏q
@lilazain7424
@lilazain7424 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ කරදර සියල්ල දුරුවේවා
@qusaialhajry9354
@qusaialhajry9354 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@linarahhi448
@linarahhi448 4 жыл бұрын
🌹🙏🙏🙏🙏🙏🙏💞💞💞
@mihidumkaveeshwara2986
@mihidumkaveeshwara2986 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@raginacamigie7494
@raginacamigie7494 4 жыл бұрын
ඔබ වහන්සේ ට පිං තෙරුවන් සරණයි
@kusumlathalatha9094
@kusumlathalatha9094 3 жыл бұрын
Me pin balen mage daruwo3ndenata seth wewa mage amma sahodarayo seyalu sathwayantama seth wewa budu saranai
@priyankawikramasingha3508
@priyankawikramasingha3508 6 ай бұрын
Me pirithe desana karana oba wahanseta deergayusha labewa 🙏🙏🙏
@priyankawikramasingha3508
@priyankawikramasingha3508 6 ай бұрын
Me pirithe balayen MatAth mage duwatath e wagema rekiyawak nathuwa duk widina hamotamath rekiyawak labi sathutin inna labewa🙏🙏🙏
@damayanthibowatte3053
@damayanthibowatte3053 8 ай бұрын
මගේ පන්ති ව්‍යාපාර දියුණු වේවා
@wickramagekwtwickramagekwt7709
@wickramagekwtwickramagekwt7709 2 жыл бұрын
උතුම් බුදුගුණයෙන් ලොවම සුවපත් වේවා.. නිදුක් වෙත්වා .. සියලු දුක් දුරුවේවා 🙏🙏🙏🙏🙏
@hasithalakshandissanayaka2658
@hasithalakshandissanayaka2658 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@HembathanthirigeRangith
@HembathanthirigeRangith 5 ай бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණයි.
@SwarnaRabel
@SwarnaRabel 10 ай бұрын
obawahansee ta Theruwan sarani Anne මගේ කකුල් සුව වේවා ඉක්මනින් .....👋👋👋
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 2 жыл бұрын
සියලුම පිරිත් ආනූහාව යෙන් ජීවත් වන මටත් ඔබටත් සියලුම නරක දේවල් නැති වී හොද දෙවල් අහන්න ලැබෙනවා පිං දහම් කරන්න කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇති වෙවා කියමින් ප්‍රාරිතනා කරනවා සාදු සාදු සාදු
@mhnandasena1234
@mhnandasena1234 Жыл бұрын
ma.srawanaya.karana.hamotama.satak.salasawa.taruwan.saranai.hamotama🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@dilrukshiaberathnne5678
@dilrukshiaberathnne5678 Жыл бұрын
ඇත්තටම සර් මගෙ ගොඩක් ප්‍රශ්න විසදුනා මුදල් ලැබුනා විස්වයටත් ඔබතුමාටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@PriyangiPriyangika
@PriyangiPriyangika 8 ай бұрын
Mata geyak hadan Malai dennai ammai Ekka eka thank kata yanna labewa sadu sadu sadu🙏🙏🙏
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq 3 жыл бұрын
සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි සියලුම කරදර දුරු වේවා
@SumithraKulathunga-t8r
@SumithraKulathunga-t8r 2 ай бұрын
මෙම ගතාරත්නයෙ අනුභවයෙන් මගෙ පවුලේ සියලු දෙනාටම සියලු බලාපොරොත්තු ඉස්ට වේවා සියලු කර ඩර දුරු වේවා සියලු ලෝක වාසි සැමටම නිරෝගී සුවය සමගිය ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏♥️
@achinichithrangani6198
@achinichithrangani6198 Жыл бұрын
🙏🙏🙏ananthabu Duģuna balayen mage sewwandi daruwag suwapatwewa .....teruwanguna sàttay....e satbawayen setwewa🙏🙏🙏🙏
@upalinpa
@upalinpa Жыл бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් නිදහස් වෙත්වා!
@diliprasantha1031
@diliprasantha1031 4 жыл бұрын
තෙරුවන්සරනයි 🙏🙏🙏
@zainzain4120
@zainzain4120 2 жыл бұрын
Mage semiyage asnipaya suwa kara denna budusaranai 🙏🙏🙏
@SumithraKulathunga-t8r
@SumithraKulathunga-t8r Ай бұрын
උතුම් ගාථා රත්නයෙ අනුභවයෙන් මගෙ ලොකු පුතා සියලු කර ඩර බාධක වලින් මුඩවා දෙන්න දෙවියනේ මාගේ පවුලේ සියලු දෙනාටම යහපතක් දවසක් වේවා sadu sadu sadu 🙏🙏🙏♥️
@සුභද්රාk
@සුභද්රාk 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ දරුවාන්ට මුණු බුරන් ට මිනි බිරිට මෑණියන්ට සහහෝ රයට සුව පත් වේවා සියලු කරදර බදක දුරැ වේවා දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏
@김명남-f3t
@김명남-f3t 5 ай бұрын
Sadu.sadu,mge,mhaththayage leda suwa wewa anantha u buduguna belyene
@thisandupriyanjana2106
@thisandupriyanjana2106 4 жыл бұрын
බුදු සරනයි ! දෙයි පිහිටයි ! ☸️☸️☸️
@anumasrilanka3196
@anumasrilanka3196 2 жыл бұрын
සාදු.....සාදු.....සාදු.....
@MIMInso-g8b
@MIMInso-g8b 10 ай бұрын
Me ananthawu budugunaye balayen mage ayiyatath matath mage daruwatath mawatath athi karanawu ana wina kodiwina hadi huniyam bandana siyalakma duruwi sethakma uda weawa . ❤
@SwarnaRabel
@SwarnaRabel 10 ай бұрын
මගේ මහත්මයා gee කකුල් වල අමාරු ඉක්මනින් suwa වේවා obawahansee ta Theruwan sarani .....
@sitagunawardana5701
@sitagunawardana5701 5 ай бұрын
Maaa පිරිත් balan maga shiyaluma kara dara duru wawa 🙏🙏🙏
@patiranapatirana3983
@patiranapatirana3983 3 жыл бұрын
Manasata godak sahalu bawak danenawa🙏🙏mage uvindu putha suwapath vewa🙏🙏🙏oba wahanseta pin
@AnhMobile-p6z
@AnhMobile-p6z Жыл бұрын
Budu saranai Nirogi llebewa
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 11 ай бұрын
සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
@sriyani20hiru96
@sriyani20hiru96 4 жыл бұрын
sadu sadu sadu oba wahanseta deergau labewa....
@nimalidilrukshi9382
@nimalidilrukshi9382 10 ай бұрын
Me pirithe balayen mageth siyalu denagema roga suwa wewa
@sudusudu5526
@sudusudu5526 2 жыл бұрын
Me buduguna balayena mage mahaththayageth paule seyaluma denageth seyaluma anavena kodevina huniyama bandana durena duruwewa me buduguna balayena 🙏🙏🙏🙏🙏
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Siyalu sathwayo niduk wethwa nirogee wethwa suwapath wethwa me pin balen oba whanseta chathurarya sathya awabhoda wewa sadu sadu sadu
@kumarejalam8248
@kumarejalam8248 2 жыл бұрын
sadua sadua sadua maga namsakarya wawa 🙏🙏🙏🙏
@nimaljayakody-s3h
@nimaljayakody-s3h Жыл бұрын
Siyaluma buduwarunge desanawa esiya yuthumai.shadu.shadu..shadu...
@sriyani20hiru96
@sriyani20hiru96 3 жыл бұрын
theruwan saranai...
@somasirijayawardena9605
@somasirijayawardena9605 Жыл бұрын
Meh balagathu Buddha mantarayen mageh thibena online Business ekeh loku prasnaya sada hatama duru wela mageh jiwithe sarthaka kara ganimata meh buddha mantrayen wasanawa saha kirana mata labewa. Sadu Sadu sadu🙏🙏🙏🙏
@LalithaRanjani-v6k
@LalithaRanjani-v6k 3 ай бұрын
Me pin mahimayen apa Siya paulata ape gedara siyalu denatama duk karadara nimawewa. .🙏🙏🙏🙏
@anandaweligama4293
@anandaweligama4293 3 жыл бұрын
බුදු සරණයි
@OsaamiOsaami
@OsaamiOsaami 8 ай бұрын
Samaga kakulwala asanipa suwa wawa oba wahansa bs
@kasunchamaraudawatta6728
@kasunchamaraudawatta6728 9 ай бұрын
ඇඩි ගැලපෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ
@piumikavi5050
@piumikavi5050 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏 මෙකෙන් ඇත්තටම ප්‍රතිඵල තියෙනවා ද..🙏🙏🙏
@thushanianoma2338
@thushanianoma2338 Жыл бұрын
ඔව්
@lilazain7424
@lilazain7424 2 жыл бұрын
Mada මගේ වටේ enna සියළුම දෙනා සුවපත්වෙවා
@thkshi1873
@thkshi1873 Жыл бұрын
Pirith balayen mage minibita lnirogi suwaya labewa🙏🙏🙏🙏🙏
@diluka287
@diluka287 4 жыл бұрын
therwan sarnai 🙏🙏🙏🙏🙏🙏
@disanaykapadhmawthi
@disanaykapadhmawthi Жыл бұрын
බොහෝම පිං
@samaranayakerajapakshe1090
@samaranayakerajapakshe1090 Жыл бұрын
Lokaya gewathwa citena ceyalu sathwayo """SUWAPATH WATHWA"""👍🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹
@deepaniinduka3655
@deepaniinduka3655 Жыл бұрын
Mage duwge sitha sehelluwewa Addayapana katayuthu itha sarthaka wewa mulu sharerayama nirogi wewa..🙏🙏🙏
@pavithramadurangani7503
@pavithramadurangani7503 6 ай бұрын
Advertisement nathnam godak hodai
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 7 ай бұрын
Magea daruwa widesiya ratak addayaanaya labana daruwata mage sawmita maaniyanta mata bakkula maha therunta mea nirogi dirgau wewa toga da duruma wewa
@sunethraariyapala2703
@sunethraariyapala2703 Жыл бұрын
මගේ පවුලේ සියලු දෙනාටත් දෙමව්පියන් සහොදර සහොදරියන් ඇතුලු සියලු දෙනාට නිරෝගි සම්පත් ලැබේවා සියලු දෙනාට සෙතක් ශාන්තියක් උදාවේවා 🙏🙏🙏🙏🙏
@اسلاممحمود-ت4ث5و
@اسلاممحمود-ت4ث5و 3 жыл бұрын
Sadu. ẞàdu. Sadu. Sadu💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺❣️❣️❣️❣️🌹🌹🌹 Thank 🌹🌹🌹🌹 sadu🌺🌺🌺🌺
@KasuniDimanthi
@KasuniDimanthi 9 ай бұрын
Apa semata bududsranai
@shamilakumarii.m.t
@shamilakumarii.m.t Жыл бұрын
Me gathawa sinhala theruma sahithawa apata denna puluwanda...sinhala theruma denagen awabodayen gathawa bawitha karanna puluwan
@thilinahashan7519
@thilinahashan7519 Жыл бұрын
sadu sadu 🙏🙏🙏🙏🌼🌼🌼🌼
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
Sudu Sudu Sudu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumalatha7745
@kusumalatha7745 Жыл бұрын
Mema. Pirithi. Balayeni videos. Gatha. Vi. Sitina. Mata. Subb. Anagathayakima. Wewa. Diunuwa. Selasewa🌸🙏🙏🙏🌸🙏
@kamalpiya7856
@kamalpiya7856 Жыл бұрын
Sadu sadu sadu
@ashachandirukshi2943
@ashachandirukshi2943 Жыл бұрын
පිරිත් අහනකොට මැද්දෙන් බාධා කරන්න ඇඩ් දාලා කොච්චර පවක්ද කර ගන්නේ
@RbKuwait-gz5ip
@RbKuwait-gz5ip 8 ай бұрын
Sadu.sadu.sadu
@biyatrishfernando3571
@biyatrishfernando3571 Жыл бұрын
Me uthum pirith balaye mahimen siyalu katayuthu saarthaka wewa siyalu denagema
@mangalikahennayaka7052
@mangalikahennayaka7052 3 жыл бұрын
Theruwan saranai 🙏. Me Swamin wahanse Sath gayana karana bawa danimi . Eheth pinwath mahathmayek thamai Mema Chanal eka Kriyath Maka karanne . Balanna mahathmaya keeparak Add yanawada? Sathya wasayenma . Dharmaya margaya purudu keeremata . Samadiya wadena Bhawana widiyata . ( Kamatahanak karaganna puluwan ) e atharamada . ( Welnda danweem pracharaya wanwita . Samadiya wadenne keseda? ) Mema Alaguwa Srawanaya karana kisima pinwantha oba kisiweku Gatenna Awasya Natha. Budun wahanse kisima deyakata . Noalunu seka. Nogatuna seka. Mulanowuna seka. Ashawa Duru kala Seka. Siyalu Sathwayo Suwapath Wethwa !!! Theruwan saranai 🙏
@ChinthaNilani-of6xw
@ChinthaNilani-of6xw 6 ай бұрын
Ow karaunakaralanad damemen walkinna apita aka harima wadyk pls budu bank nidahse ahnna dendakooookk
Sabba Papassa Akaranam Gathawa 108 Warak | Siyalu Buduwarunge Deshanaya | Sabba Papassa Akaranan
1:22:08
Wenas lokaya වෙනස් ලෝකය
Рет қаралды 304 М.
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 181 МЛН
سورة البقرة كاملة, رقية للبيت, وعلاج للسحر | القارئ علاء عقل - Surah Al Baqarah
3:59:15
Sabba Papassa Akaranam Gathawa 108 Warak - Siyalu Buduwarunge Deshanaya
1:13:51
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 181 МЛН