KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
18:32
දිනපතා මේ බුද්ධ දේශනාව අහන්න,සියලු ප්‍රශ්න ඉක්මනින් දුරුවෙයි. #Sethpirith #pirith #sethkavi
49:09
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Une nouvelle voiture pour Noël 🥹
00:28
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
මුලු දවසම සාර්ථක කරන බුද්ධ මන්ත්‍රය The Buddha Mantra that makes you successful throughout the day
Рет қаралды 2,186,792
Facebook
Twitter
Жүктеу
1
Жазылу 765 М.
Ape Pansala
Күн бұрын
Пікірлер: 1 700
@ישראלישראלי-ס4ש
3 жыл бұрын
සාදු සාදු සාදු. තිලොගුරු බුදුපියානන්ගෙ ආශිර්වාදයෙන් මගේ පව්ලේ සියලු දෙනත් ලෝකවාසි සියලු දෙනාවත් ආරක්ශා වේවා..සෑම දෙනාගෙම ගත සිත මනස සුවපත් වේවා..ලෙඩ රෝග දුරු වේවා..සිතුම් පැතුම් ඉස්ට වේවා.ආශිර්වාද වේවා...
@මැණික්මැණික්-ඨ1ඳ
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ බල ගතු පිරිත් බලයෙන් සියලු ලෝ වාසි ලක් වාසි සැම සුවපත් වේවා සෙතක් වේවා සංතියක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නමෝ බුද්දාය
@ranjithranjithvitage6528
2 жыл бұрын
මාගේ සහ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sheelasheela3598
3 жыл бұрын
මේ බුදු ගුණ බලන් නෙමග ගිහින් ඉන්න මගේ පොඩ් පුතා හොඳ දරුවෙක් වේවා සියලුදෙනාටම බුදු ගුණ බලන් සියලු කරදර නැතිව ඉන්න ලැබෙවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@shanukadilshan7445
3 жыл бұрын
Me pirithbalayen mage daru dedenage leda duk duru wewa!
@shrarmilashamali6265
3 жыл бұрын
මගේ දුක් කරදර ප්‍රශ්න නැති වේවා.. මටත් මගේ දරුවන් තුන්දෙනාටත් ආරක්ෂාව ලැබේවා.
@chandhanagagabadage7763
2 жыл бұрын
ඔබතුමියගේ බලා පොරොත්තුව ස්ට්ට සිද්ද වෙවා🙏
@kaliyaalon9276
2 жыл бұрын
Ape gedra. SiYalu denatma mulúratatam. Méma màntharé pihita làbéwa
@premaprema4938
4 жыл бұрын
සාදු සාදු සාදු ලොව සියලුම දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා
@asankawedage9272
3 жыл бұрын
මෙම බුද්ධ මත්තරේ බලයෙන් සියලු කරදර බාධක දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DARKxVISHWAFF
2 жыл бұрын
❤
@ialithawaduge3192
2 жыл бұрын
මෙමබුද්ධ.මන්තරේ.බලයෙන්.මගේ.සියලු.කරදර.බාදක.දුරු.වෙිවා.සාදු.සාදු.සාදු
@kalyanchandrika9788
2 жыл бұрын
මේ බුද්ද මන්තරේ බලමහිමේන් මගේ සියලු පාර්තනා ඉස්ටේෂම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamarakumari9278
2 жыл бұрын
me vudu guna dalan mage syalubp prartha na esta sedda weewa
@krishnamalakrishnamala9797
2 жыл бұрын
මගෙ සියලුම පුදන්න ඉෂ්ට වෙවා
@krishnamalakrishnamala9797
2 жыл бұрын
මට කරලත් කෙඩිවිනය දරැවෙවා
@chathurika5520
2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වේවා ! නිවන් දකිත්වා! 🙏 🙏 🙏 🙏 🙏 🙏
@nilmini0515
4 жыл бұрын
💐💐💐🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏...සාදු...සාදු...සාදු...මාගේසිතුවිලිසියලුමදෙසර්තකවෙිිවා....රියදුරැදැතටදෙවිපිහිටයි
@nadeekachandima2432
3 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuararathanayaka5538
3 жыл бұрын
සාදු සාදු අපිට අපගේ බාලාපොරොත්තු ඉෂ්ට වේවා !!!!
@nithuanuththara6209
3 жыл бұрын
අප තතාගත බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂක බුද්ධ මන්තරේ බලයෙන් සියලු කරදර නැති වෙත්වා 🙏🙏🙏🙏
@duragesomawathi7378
2 жыл бұрын
අපේ ස්වාමින් වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
@pubgpobba2527
2 жыл бұрын
Matawidona duka emebuduguna balayen ikman sahanayak labewa samadenatama theruwn saranai
@dehemigimhani5638
3 жыл бұрын
හැමෝටම බුදු සරණයි .සියලු දැනටමත් නිරෝගී සුව ලැබේවා .........
@malaniamaratunga9672
3 жыл бұрын
🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මගේ ලෙඩ සුව පත් වේවා ලෝක වාසී සියලුදෙනාටම යහපතක් වේවායි ප්‍රර්තනා කරමි 🙏 🙏 🙏 දේශකයානන්වහන්සේටද නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා 🙏 🙏 🙏 සම්මා සම්බුදු සරණයි
@piyumavlogs1037
3 жыл бұрын
බූදූ ගූණ අනාන්තයි!! එම බලයෙන් අප නිවසේ සෑමට යහපතක් චේවා! ලෝක චාසි සැමටම යහපතක් වේවෑ! මගේ පැතුමි සියල්ල සපල වේවා!!!
@didgroup4970
2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් අසරණ බව දුරු වී දරුවන්ටත් මටත් යහපතම උදා වේවා
@chathurangikadasilva1421
3 жыл бұрын
දරුවන්ට යහපතක් පතා පිටරට තනියම දුක් ව්දින මගේ බලාපොරොත්තු ඒ අයුරින් ඉෂ්ට වේවා සාදු සාදු සාදු
@pushpadesilva7087
4 жыл бұрын
සාධු` සාධු` සාධු` .. අපගේ පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ... සම්මා සම්බුදු පියාණනනි ඔබවහන්සේta මගේ නමස්කාරය වේවා .සාධු` සාධු` සාධු` සියලුම ලෝකවාසීන් හැමෝටම සෙතක් ශන්තියක් ලැබේවා
@malanipathiraja7088
4 жыл бұрын
Budu saranai
@lionelgunathilaka4095
4 жыл бұрын
සාධු සාධු සාධු සාධු............
@malikavigitha4408
4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🇱🇧🇱🇧
@surangeisurangei5364
4 жыл бұрын
සාදු සාදු සාදු
@ewaninanayakkara3259
4 жыл бұрын
Ty
@surekharathnayake1163
2 жыл бұрын
මේ අති උතුම් බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ පවුලේ තිබෙන්නා වූ මානසික ප්‍රශ්නය අහෝසි වේවා!!! මගේ පවුලේ සැමටම මේ බුද්ධ මන්ත්‍රය ආශිර්වාදයක් ම වේවා!!! සියලු ලෝ වැසියෝ නිදුක් වේවා! නීරෝගි වේවා!! සුවපත් වේවා!!! 🙏🙏🙏
@geethaudayani2475
2 жыл бұрын
මෙම උතූම් බුද්ධ මන්ත්‍රය මෙන්ම මාගේ පවූලේ සැමටත් සියළු සත්ත්වයන්ටත් ආශිර්වාදයක් වේවා!!! .... මේ බුද්ධ ශක්තියේ බලයෙන් සියලු සත්වයන් හට සෙතක් ම වේවා!!!
@PriyankaPriyanka-lu3nq
4 жыл бұрын
සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි සියලුම කරදර දුරු වේවා
@sugathsenavirathne3123
3 жыл бұрын
සියළුම සත්වයෝ සුවපත් වෙත්වා. කොරෝනා රෝගය මුලු ලෝකයෙන්ම තුරන් වේවා.
@pathiranapgrkrk6010
3 жыл бұрын
B. S. MA. PIRITH. DASANAWAN. PASU. SIYALUMA. KARADARA. DURU. WAWLA. YAHAPATAK. UDAWAWA
@kalumindikakalumindika918
3 жыл бұрын
සාදු සාදු සාදු ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි
@lakshmivithana2154
3 жыл бұрын
Sadi....Sadu...
@hiranthijayatilake2351
3 жыл бұрын
Sadu sadu 🐱🐱🐱😈😈😈🔯🔯
@madusankadinesh9751
2 жыл бұрын
සාදු සාදු සාදු
@malikagedara1058
2 жыл бұрын
මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා .දිර්ඝායුෂ ලැබේවා ..සියලුම දෙනාට නිරොගි සුවැය ලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරණයි ..ඔබැ වාහාන්සේලාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaushalyawickramaratne8880
3 жыл бұрын
මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මා මේ සoසාරය පුරා කර ඇති සියළු අකුසල කර්ම හිරු දුටු අදුර මෙන් දුරුවී ගොස් මගේ හිතට නිරන්තර සතුට සැනසීම ඇතිවේවා! මාගේ ගෘහ ජීවිතයේ පවතින ගැටුම් දුරුවේවා!අනන්ත සසර පටන් මා කර ඇති කුසල කර්මම ඉස්මතු වී මාගේ උතුම් ප්‍රාර්ථනාවන් සාක්ශාත් වේවා!
@kulasirigdvd
2 жыл бұрын
Fssd
@kulasirigdvd
2 жыл бұрын
Aaza
@kulasirigdvd
2 жыл бұрын
. ####&@&&
@kulasirigdvd
2 жыл бұрын
,, ,,&#)@@###@@@#&@ _,, sgsssgaasasfahssaalgsssssafgafffffffffgfffl , , , , ,,,, ,./.,f, ssssfsgàaaalaf
@kulasirigdvd
2 жыл бұрын
.
@tharangafernando5976
3 жыл бұрын
බුදුගුණ සක්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගෙ සිය පවුලම නිදුක් නීරෝගි සුව මානසින සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@samanthakumari4594
3 жыл бұрын
මේ උතුම් බුදු ගුණ බලයෙන් කොරොනාව ඉක්මනින්ම දුරු වේවා....!
@nhpushpakumari2338
3 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි සියලු දෙනාගේම පැතුම් ඉටු වෙනවා🙏🙏🙏🌸🌸🌸
@masterstubborn9947
3 жыл бұрын
සාධු සාධු සාධු 🙏 උතුම් වු බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏
@lindam2357
4 жыл бұрын
ලොවුතුරා අමා මෑණියන් විසින් දේශනා කරන ලද මෙම ඝඨා රත්නය සරණ මගේ ලංකා වාසී සියලු දෙනාටම පිහිට වේවා සාධු සාධු සාධු
@sameerakularathtna8489
4 жыл бұрын
Ttttttttttyttttttyytttttttytttttt[[[tttttttttttt[[t[ttt[tt[[y
@krishansampath3693
3 жыл бұрын
සාදු සාදූ 🙏🙏🙏🙏🙏
@gihanmadushanka6449
3 жыл бұрын
@@sameerakularathtna8489 q
@tharakagayan1434
3 жыл бұрын
@@sameerakularathtna8489 hi
@chandraweragoda7791
2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මා සුවපත් වේවා
@kamanimalkanthigunadasa6558
3 жыл бұрын
මේ උතුම් බුදු මන්ත්‍රයෙන් මාගේ මෙන්ම පවුලේ සියලු දෙනාටම තියෙන්නාවූ සියලු අපල උපද්‍රව දුරුවේවා ! පිටරට ඉන්නාවූ මාගේ ලොකු පුතාව ආරක්ෂා වේවා!!!!
@FortCrazyJump
Жыл бұрын
මේ පිරිත ඇසූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත් වෙත්වා !!!අප සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉටු වේවා ! සාදූ සාදූ සාදූ ...🙏🙏🙏
@methulimallawaarachchimani6164
4 жыл бұрын
අප තතාගත බුදු පියානන්ගේ බුද්ද මන්තර බලයෙන් මටසහ මගේ දරුවන්ටත් මුලු ලෝකයාටම තිබෙන සියලුම කරදර අපහාස සියල්ලම දුරුවී නිදූක් නීරෝගී සුවයෙන් ජීවත් වීමට සැනසීම ලැබේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏සාදු සාදු සාදු
@subodhijayasena3649
3 жыл бұрын
E pethuma e akarayrnma ishta sidda wewa
@mihinipiumadigmail.commihi260
3 жыл бұрын
Aaaaaaaqaqapå0p0p
@swarnaabegunarathne2350
3 жыл бұрын
සම්මා සම් බුදු සරනයි ඔබ වහන්සේට !!!
@shriyamalkanthi4076
2 жыл бұрын
Sadu Sadu Sadu
@chandieta8043
3 жыл бұрын
උතුම් බුදු ගණ බලයේන් මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසියන් ලෝක වැසියන් සැමටත් නිරෝගී සුවය ලැබෙිවා සාදු සාදු සාදු
@herathmanike7537
3 жыл бұрын
Sadusadusadu
@thilakanisiriwardana444
3 жыл бұрын
Me pirith balayen mage pawle samtath lokawasi sam denatama uthume budu guna balaya labewa nirogisuwaya labewa sadu .....saduuuu.. saduuuuu
@baxter216
Жыл бұрын
sadu sadu me pirith balayen mage pawle sam denatam lokwasi sam budsarnlabewa
@chandralathawarnakulasoori6966
3 жыл бұрын
අනන්ත තෙරැවන් ගුණබලයෙන් මාද මාගේපවුලේ සියලුදෙනාද රටවාසි සියලුදෙනාද ලෝක වාසි සියලුදෙනාද සුවපත් වෙිවා සාදුසාදුසාදු
@sriyakanthi9463
2 жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@rmjayawardhana6870
2 жыл бұрын
නිර්වාන අවබෝධය පිනිසම හේතු වේවා
@kuwaitkuwsit7194
2 жыл бұрын
මෙි බුද්දමන්ත්‍රයෙ බලෙන් මගේ හිතේ සියලු දේ ඉස්ට වෙිවා
@shehani7395
2 жыл бұрын
සාදු සාදු සාදු . කොරෝනා උවදුර ලෝකයෙන් මදුරු වේවා. බුදු සරණයි සියලු දෙනාටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mankobb128
3 жыл бұрын
සාදු සාදු සාදු මගේ කරදර මෙම පිරිත් බලයෙන් දුරින් දුරු වෙවා
@kkmalkanti4859
3 жыл бұрын
අපේ රටට අපේ අසල්වැසියන්ට රෝගී අය සුවපත් වේවා !
@කවීශා-හ1ඛ
4 жыл бұрын
මේ බුද්ධ මන්ත්‍රයේ බලමහිමෙන් කොරෝනාව වැලදී සිටින සිටින සියලූම දෙනා ඉක්මනින් සුවපත් වේවා! නීරෝගි වේවා !..
@mariedilukshi42
4 жыл бұрын
Ane ow.oyage සිතුවිල්ල සාර්ථක වේවා . Oyatath niduk නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරනයි
@piumiashapiumi2857
4 жыл бұрын
Me uthum pirith deshanawen balayen mage mahaththaya araksha wewa......💟
@indikasaman171
3 жыл бұрын
Me maha pirithe balayen mage paule siyaluma dena araksha karathwa
@ayishakastoori1480
3 жыл бұрын
Esema wewa! Siyaluma loka wesi janathawata yahapathakma wewa! 🙏
@spanula538
3 жыл бұрын
Sadu.sadu.sadu.
@dashanbuddhima6174
3 жыл бұрын
මාගේ පව්ලේ සියලු දෙනාට ඇති අපල ග්‍රහ දොස් ඉවත් වී වාසනාවන්ත කලයක් උදා වේවා 🙏🙏
@dulikadhamayanthi7895
2 жыл бұрын
Siyalu dena niduk wewa nirogi wewa suwa path wewa
@damindawijesingha1927
4 жыл бұрын
අති උත්තම 🌼 බුද්ධ රත්නයේ 🌼 🌼 දමිම රත්නයේ 🌼 🌼 සංඝ රත්නයේ 🌼 පිහිට උපකාර අාරක්ෂාව මා ඇතුළු සියලුම දේනාටම ලැබෙිවා 💐 සාදු 💐සදු💐.සාදු 💐...............
@Tharindu-fw2fx
4 жыл бұрын
Sadu
@pewinpewin5588
3 жыл бұрын
@@Tharindu-fw2fx zďffþģt
@jayagamaga5879
3 жыл бұрын
@@pewinpewin5588 sadu. Sadu. Sadu
@chithraattanayaka2612
3 жыл бұрын
@@jayagamaga5879 සාදු.සාදු සාදු
@madumadu3280
3 жыл бұрын
Sadu sadu sadu
@chopraragunathan8921
3 жыл бұрын
Me උතුම් බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාම මේ විශ්වයේ සියලු සත්වයෝ නිදුක් වේවා.කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වේවා.
@mallikarathnemenike9144
2 жыл бұрын
L
@dinushawijerathna8547
3 жыл бұрын
මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා.සාදූ සාදූ සාදු
@wasanaranasingha3912
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ලෝකවාසි සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා!!! රෝගී වී සිටින සියලු දෙනා සුවපත් වේවා .යහපතක් ම වේවා !!🙏🙏🙏🙏🙏
@dulajmadusanka6087
4 жыл бұрын
මෙම බුද්ධ මන්තරයෙ බලයෙන් ලක් වාසී ලොක වාසී සියලු ජනයා මූන පා තිබෙන කොරෝනා වසංගතය නැති වෙලා යත්වා. සාධු සාධු සාධු 🙏
@priyakelum9599
3 жыл бұрын
mema Buddha manthry balayen siyaluma ledaroga suwapath ewwa
@ashokajayakodi8127
2 жыл бұрын
Mebudda mantara balayen mage daruwa kikaru wewa..paulata seth wewa..
@janaka6616
3 жыл бұрын
තුනුරුවන්ගේ සරනින් සියලු දුක් කරදර දුරුවේවා...සියලු දෙනාටම සියලු යහපත උදාවේවා.......
@darshimadushika5957
3 жыл бұрын
සාදු සාදු ! තිලෝගුරු බුදුපියාණන් ගේ ගුණ බලයෙන් මා හට තිබෙන කරදර දුරුකර හැකිතාක් ඉක්මනින් මට නිවසක් තනාගැනීමට පිහිට ලැබේවා ! ලෝකයේ රටේ පවතින කොරෝනා රෝගයෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා !
@kumarajayalath5914
2 жыл бұрын
Lklmnknkmklnkklkll mllm
@pgpgamage8233
2 жыл бұрын
සමිමා සමිමා සමිබුදු ගුනයට. සාදු. සාදු
@latajones3272
2 жыл бұрын
Sadu sadu sadu
@kumarikanthi7208
3 жыл бұрын
උතුම් බුදු ගුන බලය්යෙන් අපේ රටේ තියෙන සියලු රෝග දුරු වේවා හැමෝටම සෙත් වේවා
@chandaniwedage3353
3 жыл бұрын
මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් රෝගීව සිටින මගේ අම්මාට ඇතිවෙන දරාගත නොහැකි වේදනාව නැති වේවා ...!.නිරෝගී සුවයම ලැබේවා ..!
@ranikwt1509
2 жыл бұрын
තෙරුවන් සරනින් ඔයාගේ අමිමට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා
@RamniFonseka
4 ай бұрын
අනන්ත වු බුදුගුන බල යෙන් මගේ පොඩි පුතාට තියෙන කේන්ති ගති දුරු වේවා සාදු සාදු සාදු යහපත් ගුණගරුක සිතිවිලි ඇති හොඳ දරුවෙක් වේවා
@ramaniliyanage2240
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ ඹබනාමයටබුදුන්ගෙපිහිටරැකවරණයසැමමොතකම ලැබෙනවා .දිනදින.ජිවනගමන.අලොකය.වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි
@swarnalathayakupitiyage6636
3 жыл бұрын
මේ උතුම් බුද්ද මන්තර ඒ කාලේ කියලා නුදුන්නේ අපේ අම්මලා පවු ඒකාලේ බොඩි පුජා විතරයි පන්සලේ තියෙන්නේ කොරෝන ආවට පස්සේ තමා හාමුදුරුවනේ මේ හැම දෙයක් ම එලියට එන්නේ හමු දු රුවනේ ඔබවහන්සේ ට ගොඩක් පින් බුදුසරණයි මේවා ගේ වටිනා දේවල් ලෝකයට දෙන්න අපේ බුද්ද දර්මයේ ගොඩක් වටිනා දේ තියනවා
@nolanthiyasangika2340
2 жыл бұрын
Budda manthare balayen maaagee gaha apala duru wela maanasika senasuma pidaawen maa mudaalannaaaaa buduhamuduruwaneee
@warunathissa176
2 жыл бұрын
මේ අනන්ත බුදු බලයෙන් මගෙ කුසෙහි සිටින දරුවා නිරොගි දරුවෙක් වෙවා එ වගෙම මගේ හිතෙ තියෙන ප්‍රර්තනව ඉශ්ට වේවා
@hirunitharaka9726
4 жыл бұрын
සාදු !සාදු !සාදු ! මෙම ගාතා රත්නය කනට මනසට මිහිරි අකරයෙන් ඔබ වහන්සේ දෙශනා කරනවා.ඔබ වහන්සේට බොහෝ පින්.මාගෙ සියලුම දෙ සාර්ථක වෙවා ප්‍රාර්ථනා කරන අතර ලෝක වාසි සියලුම දෙනට සෙතක්ශාන්තියක්ම වේවා!
@sajaniwijesuriya9083
4 жыл бұрын
Me uthum budusarane balayen mage gedara samatath matath sialudenath niduk nirogi bawaya labewa SADU SADU SADU.
@sahascommunication8689
4 жыл бұрын
G m
@hemajayasundara4780
4 жыл бұрын
Happy..New..Year..All...of....our...world..people..
@kumarageg481
3 жыл бұрын
Mage siyaluma කරදර දුරු vee මට සහනයක් me බුද්ධ manthayan ලැබේවා !!! Sadu Sadu Sadu siyaluma denna araksha වේවා තෙරුවන් සරණයි !!!
@chathufonseka7042
4 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 බුදුසරණයි .
@manushaiduwara2277
3 жыл бұрын
Ape niwasa tana ganimta nohakiwa sitina apata me piret balayen set wewa teruwa saranai samata
@RamniFonseka
3 ай бұрын
අනන්ත වු බුදු ගුණ බලෙන් මගේ සැමියා ට ද තරිඳු පුතා හිමංක පුතා ඔෂද පුතා ට ද තියෙන කරදර බාධක හිරිහැර සියල්ල ම නිමා වෙලා යහපත ක්ම වේවා සාදු සාදු සාදු
@ramaniliyanage2240
3 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ මෙිපිංබලයෙන් දිර්ගායුසැපලැබෙිවා උතුමි ලොවිතුරා සමිමාසමිබුදුන් දැකනිවන්දැකුමට බොහොදුරක් නොමවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuruddhikakarunarathna9967
2 жыл бұрын
මේ උතුම් පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුලේ සැමටත් මගේ රටටත් රටවැසි අප හැමටමත් සුබදායි සැනසිලිදායක හෙටක් උදාවේවා ..!!! සාදු.....සාදු.....සාදූ !!!
@kanthikoggala6784
2 жыл бұрын
Sadu sadu sadu..me pirith desanawa baleyen mage adaraniya demapiyan dedenata nirogi sampaththiya labewa..deergayusha labewa..api seyalu denawama araksha wewa...seyalu sathwayo suwapath wewa!!!teruwan saranai. Sadu sadu sadu
@susanthajayasekara9359
3 жыл бұрын
මෙි උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මට පැමිණෙන පීඩාකාරී කරදර බාධක හිරිහැර සියල්ලක්ම , මෙි මොහොතේ පටන්ම දුරැවෙිිවා . තෙරුවන් සරණයි , 🙏🙏🙏
@nilanthinawarathna5044
2 жыл бұрын
Samate yahapathkeme wewa budu saranyi siyalu karadare duruwela niduk nirogi wasanawannte suba udasanke wewa
@ramaniliyanage2240
4 жыл бұрын
සාදු .සාදු .සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .මෙිඋදැසන .මුලුහදින් පුාර්ථනාකරමි .බුදුන්ගේ පිහිටයි🙏🙏🙏 රැකවරණය .ලැබෙලැබෙිවාකියා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sachini8406
4 жыл бұрын
00966532653408
@samidhisanulya5345
2 жыл бұрын
උතුම් වු බුදු ගුණ බලයෙන් මා මෙන්ම මාගෙ දරැ පවුල හා පවුලේ සැමටත්..ගමට රටට යහපතක් ම..වෙිවා
@samidhisanulya5345
2 жыл бұрын
තිසරණ සරනයි
@chintasamanpriya9980
4 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සියලු ලොව වාසියට නිදුක් නිරෝගී ලැබේවා
@jagathasiri3614
3 жыл бұрын
සාදු සාදු සා
@jagathasiri3614
3 жыл бұрын
සාදු සාදු සා
@malkamalkam.k5342
4 жыл бұрын
මෙි බුදු ගුණ බලයෙන් මගේ මවගේ ලෙඩ දුක් දුරුවෙවා දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@teklaprabashini4648
3 жыл бұрын
මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් ලෝකවාසී සියලුම දෙනා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@nethu7203
2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙇♀️🙇♀️🙇♀️
@hirunitharaka9726
4 жыл бұрын
දුකක් කරදරයක් නැතිව මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉශ්ට සිද්ධ කර දෙන සෙක්වා !මම මේ දින වල සිටින්නේ බොහොම හිත් වේදනාවෙන් .මාගෙ මේ දුක් සියල්ල සන්සිදෙවා!මෙම ගාතා රත්නයේ ආනුභාවයෙනුත්
@mariedilukshi42
4 жыл бұрын
Ane oyage siyaluma sith වේදනා duruwava . Oyata sathutin inna ලැබේවා . තෙරුවන් සරනයි
@swarnaranawake5439
4 жыл бұрын
Oba suwapath wewaa
@vimaladisanayaka5574
3 жыл бұрын
Pradana lekamkaryala tamar
@vimaladisanayaka5574
3 жыл бұрын
@@mariedilukshi42 8
@කවීශා-හ1ඛ
4 жыл бұрын
මේ උතුම් බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මාගෙ කුස තුල පින්වත්,නැනවත් ,ගුණවත් ,රූමත්,සියලු අගපසඟයෙන් යුත් දරුවෙක් පිලිසිද ගනිත්වා!..මාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබැ වේවා!..
@neluntv6026
4 жыл бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼සාදු🌼🌼🌼🌼
@anulabandara3632
4 жыл бұрын
Sadu sadu. Sadu..
@anulabandara3632
4 жыл бұрын
Sadu..sadu..sadu..
@sachini8406
4 жыл бұрын
L
@sahansacreations3456
4 жыл бұрын
Xxxxx tamil
@nilanperera5356
3 жыл бұрын
තුනුරුවන්ගේ ගුණ බලයෙන් ලෝකවාසී සියලු දෙනාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු... ❤❤❤
@imeshamahalekam2585
4 жыл бұрын
යහපතක්ම වේවා! සියලු සත්වයො දුකින් මිදෙත්වා සාදු සාදු සාදු
@sirinisrikumari5341
7 ай бұрын
සාදු සාදු සාදු මෙම පිරිතේ අසීමිත ගුණ බලයෙන්2024.5.23 දිනට අවුරුදු 1 යි මාස 2 හමාරක් පමණ වන ලතිල වේහාර ළදරුවාගේ සසර පව් දුරුවේවා සියලුම සසරපුරා එන සතුරු බලවේග මිතුරු වේවා දීර්ඝායුවේවා දීර්ඝායුවේවා දීර්ඝායුවේවා !!!
@anuradaweerasinha5860
4 жыл бұрын
සාදු සාදු සාදු ලංකාවාසී ලෝකවාසී දෙනාටම බුදු සරණයි
@dilkiguruge2143
3 жыл бұрын
බුදු ගුණ බලෙන් මුලු ලෝක වාසි සියලු දෙනා මුහුන දී තිබෙන රෝග බිය දුරු වේවා ! 🙏තවද කිසිම ලෝක වාසියෙකු කුසගින්නේ නොසිටීවා🙏මාගේ එකම පැතුමයි!!🙏🙏
@nilahkalast5664
4 жыл бұрын
සාදු!සාදු!සාදු! මේ බදුගුන බලෙන් දැවෙන මේ සිතත්, මගේ පවුලේ සියලු පස්නත් විසදා දෙන්න බුදු පියාණනී සාදූ! සාදූ! සාදූ!!!!!
@susantharathnathilaka6118
3 жыл бұрын
Siyalu sathwYo niduk wethwa nirogi wethwa suwa path wethwa sadu sadu sadu mage budu piyANANI WAYRASE LOKA SATHWAYagenma turan wewa b s
@slgeek294
3 жыл бұрын
@@susantharathnathilaka6118 1
@nalanithilakumara9691
3 жыл бұрын
සාදු සාදු සාදු
@chandimadamayanthi5183
3 жыл бұрын
බුදුපියාණන්. වහන්සේට. මගේ. නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimadamayanthi5183
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sameeramaduranga8104
2 жыл бұрын
උතුම් බුදු ගුණ බලයෙන් සැමටම සෙත වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@indikapriyadarshani7275
4 жыл бұрын
🙏🙏🙏🙏🙏 සුවාමින් වාහන්සෙගෙ මෙම බුද්ධ මන්ත්‍රී ය දෙශනාවෙන් ලොක වාසි සියලු දෙනාට ලෙඩ සුව වෙවා 🙏🙏🙏
@kumarichandrasekara5374
3 жыл бұрын
Siyalu loka sìyalusathwayo suwapathwewa
@kumarichandrasekara5374
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrachandra8128
2 жыл бұрын
Sado sadoo 🙏🙏🙏🙏🙏
@lalanisenarathna4255
Жыл бұрын
Sasu sadu mage ahinsaka balaporottthu itu weewaa
@jayamala7987
3 жыл бұрын
ස්වාමීන් වහන්සේගේ මෙම බුද්ධ manthra බලයෙන් සියලුම දෙනාට සෙතක් වේවා නීරෝගී වේවා මාගේ දරුවන්ට අසල්වැසියන් සියලුම දෙනාට සෙතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malshikavindi3739
3 жыл бұрын
සාදූ ! සාදූ ! සාදූ මේ බුදු ගුණ බලයෙන් මගේ ඉගෙනීමේ කටයුතු මෙන්ම මාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා 🙏🙏
@chandhanagagabadage7763
2 жыл бұрын
මේ බුදු ගුන බලයෙන් මගේ උදේණි කුමාරිට කිසිම දුකක් කරදරයක් නොවි 🇱🇰 ලංකාවට එන්න වාසනාව ලැබෙවා 🙏සාදු🙏සාදු🙏සාදු
@jayamala7987
3 жыл бұрын
ඔබ වහන්සේ නීරෝගී වේවා ලෙඩ duk කරදර natiwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻
@තනුජානිර්මලී-ථ5ත
3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තුණුරුවන් සරණින් සෑම දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushpaDamayanthi-u9z
10 ай бұрын
Me uthum pirith baawayen mage demapiya Saha mage daruwan semiya mage siyalu apala duruweawa sadu sadu sadu sadu
@saberalhantobi8974
3 жыл бұрын
බුද්ධ dhamma සංඝ ත්‍රිවිධ රත්නයේ බලයෙන් මගේ පුතා අපල දුරුවී සුවය ලැබේවා ලෝ වාසී සියලු දෙනාටම තෙරුවන් සරණයි
@sudarmadewalegama3403
2 жыл бұрын
Me uthum budda mantharaye balayen mata ethivi tibena siyalu pidakarithwaya duk domnas duru wewa theruwan saranai 🙏🙏🙏
@prassannakumara6768
2 жыл бұрын
මෙම දේශනාවේ බලයෙන් සියලු කරදර දුරු වේවා සියලු දෙනාටම යහපත සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@gayaniwijeruwan618
3 жыл бұрын
උතුම් තෙරුවන් බලයෙන් සියලු කරදර දුරුවේවා
@chamindasasanka7821
3 жыл бұрын
සියළුම ලොව වැසියන්ට සුවය ලබාදෙන්න
@chandrahe4108
3 жыл бұрын
Siyalu sathwayo niduk nirogi suwaya labewa buduguna balayen Sadu sadu sadu
@sriyanimanel2586
4 жыл бұрын
හරිම ලස්සන කනට සිතට පිුයමෙම වන්දනාව කල ඔබ වහන්සේට අනේක වාරයක් පිං නමුත් මැදින් දාන එක එක වෙළද ප්‍රචාර පිලිකුල් එය අපේ වන්දනාවට අවහිරයකි
@nuwannuwan6510
4 жыл бұрын
එහෙමයි වැඩ
@gsamankumara3696
3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ පවුලේ සැමට මෙම පිරිත් පිහිටක් ම වේවා!සියලු දෙනාටම හැමදාමත් පිහිටක් ම වේවා
@sachith123456
3 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි හැමෝටම !
@PriyankaPriyanka-lu3nq
3 жыл бұрын
සාදු සාදු සාදු බුදු ගුන බලයේන් මගේ දරුවන් ගේ ඉගෙනීමේ කටයුතු සර්තක වේවා
@jalaa20s84
3 жыл бұрын
බුදුසරණයි මගෙ පවුලේ සියළුම දෙනාට. සියළුම රට වෂියන්ට
@amarawanasinghewanasinghe1918
3 жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් බුදු ගුණ බලයෙන් මුලු ලොවම සුවපත් වෙත්වා නිරෝගි වෙත්වා තෙරුවන් සරණයි පින්වත් අපේ සමින් වහන්සේ දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
@gamingbro4865
3 жыл бұрын
අප මෙන් ම මේ රෝග යෙන් පීඩා විඳින සියළු දෙනා සුවපත් වෙවා., තෙරුවන් සරණයි 🌹 රුවන් වැලි සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව ලංකාවාසී සියළු දෙනාටම ලැබේවා.. රටට යහපතක් වේවා
@vabuddika2335
4 жыл бұрын
සාදු..සාදු..සාදු සියලුම දෙනා ලොව සුවපත් වෙවා නිදුක් නිරොගි සුව ලැබෙවා...
@jayanikalhari8384
4 жыл бұрын
Budu saranai!!!!
@nishanthidalugama2091
3 жыл бұрын
උතුම් බුදු ගුණ අනන්තයි සියලු රෝගීන් සුවපත්වෙවා🙏🙏🙏
@imlailakshi1294
2 жыл бұрын
Nisanthi
@lakshikawijerathna3161
2 жыл бұрын
සාදු සාදු සාදු මෙම බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මටත් මගේ ස්වාමියාටත් .මාගේ සහෝදරයා සහ සහෝදරිගේ පවුලේ සැමටත් යහපතක් වෙිවා .අපව ආරක්ෂා වෙිවා .
@ravindrapushpakumara8776
4 жыл бұрын
මගේ ලෙඩ රෝග සුවපත් වෙත්වා බුදු සරණයි
@nishanthakumara7165
3 жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනාටම යහපත සැදේවා 🙏🙏🙏
@MadhuMadhu-yx7hp
3 жыл бұрын
සාදු සාදු සාදු හාමුදුරුවන් බුදු සරණයි ඔබේ වහන්සේ ගෙ දෙමාපියන් දෙන්න ට නිදුක් නිරෙිගි සුවෙිවෙිවා සාදු සාදු සාදු
@KVR_Music1
3 жыл бұрын
උතුම් බුදු ගුණ බලයෙන් සියලු ලෝක වාසීන්ගේ රෝග බිය දුරු වේවා!!!🙏🙏🙏
@Werosha_unti09
3 жыл бұрын
සියලු ලෝකවාසීන් සුවපත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shriyanibalasuriya2184
2 жыл бұрын
උතුම් තෙරුවන් බලයෙන් මාගේ දරුවාට අංගසම්පුර්ණ පින්වත් දරුවෙක් ලැබේවා 🙏🙏🙏🙏🙏
@ramaniliyanage2240
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේට.අද.උතුමි.වප්පොදින.පිංවෙිවාසාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻මැදපෙරදිගින් රමනිලියනගේ
@indikadeshapriya1375
3 жыл бұрын
උතුම් බුදුගුණ බලෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා
@damikagood7273
3 жыл бұрын
Sadu sadu sadu theruwan Saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjinisansala1891
3 жыл бұрын
Sadu sadu sadu....සියලුම දෙනාටම බුදු සරණයි ....🙏🙏🙏
@Dimuthulakshan916
3 жыл бұрын
අනන්ත බුදු ගුන බලෙන් සියලු කරදර දුරු වේවා!!!
18:32
Wishwa mathawa - විශ්ව මාතාව ඔබගේ මුදල් ප්‍රශ්න හා අනෙකුත් සියලු ප්‍රශ්න විසනවාමයි |Ape Pansala
Ape Pansala
Рет қаралды 10 М.
49:09
දිනපතා මේ බුද්ධ දේශනාව අහන්න,සියලු ප්‍රශ්න ඉක්මනින් දුරුවෙයි. #Sethpirith #pirith #sethkavi
BUDDIKAS TRAVEL
Рет қаралды 2,3 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
9:45
නොසිතූ ධනයක් ඔබවෙත කැන්දන අතිප්රබල විශ්වයේ බුද්ධ මන්ත්‍රය .දිනපතා ශ්‍රවණය කරන්න 🙏
සිව් සියසක්වල-Siusiyasakwala
Рет қаралды 328 М.
1:06:49
Dhajagga Piritha, Dhajagga Suthraya ධජග්ග පිරිත හත් වරක්
Hela Derana
Рет қаралды 719 М.
16:25
ඔබගේ හිතේ ඇති සියලු දේම තත්පරයක් යන්න කලින් ඉටුවෙන...🙏🌷 මහා පුදුම විෂ්ව මාත මන්ත්‍රය...🙏🙏
Vishwa Dahana - විෂ්ව දැහැන
Рет қаралды 27 М.
14:04
දෙවියන් පවා ප්‍රිය කරන ඔබේ සියලුම ප්‍රශ්න විසදන බුද්ධ මන්ත්‍රය | Namothe buddha viraththu | pirith
Ape Pansala
Рет қаралды 597 М.
15:35
thun suthraya තුන් සූත්‍රය
U Turn TV
Рет қаралды 1,1 МЛН
13:05
එක පාරක් ඇහුවොත් ණය කරදර නැති වෙන මුදල් ප්‍රශ්න වලට හොඳම මන්ත්‍රය | Naya Mudal Mantra gurukam
Dewa Shakthiya
Рет қаралды 21 М.
1:00:51
උදේට මේ ගාථාව ඇසුවොත් නොසිතූ ධන සම්පත් උදාවේ | Araksaka gatha | Ethabediwewa mahinda Rathana Thero
Ape Pansala
Рет қаралды 363 М.
17:12
Mora Piritha, Abisambidana Piritha, Dasa Disa Piritha | මෝර පිරිත, අභිසම්භිධාන පිරිත, දස දිසා පිරිත
The Buddhist TV
Рет қаралды 1,3 МЛН
21:44
මුදල් නැති නිසා ගෙදර ප්‍රශ්නද? නොසිතූ ධන ලාභ ලැබෙන මහා බලසම්පන්න පිරිත | Pirith | Seth Pirith
Pirith - පිරිත්
Рет қаралды 1,4 МЛН
12:11
ඔබේ ප්‍රභලතම අරමුණක් හිතේ තියාගෙන මෙම බුද්ධ මන්ත්‍රය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න .ඒකාන්තයෙන්ම සපල වේව
සිව් සියසක්වල-Siusiyasakwala
Рет қаралды 141 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН