Food Battle එකට ඇවිත් මේ දෙන්නට වෙච්ච දෙයක් | B&B Food Battle - Anjalee & Vidusha

  Рет қаралды 128,300

B&B - Bold & Beautiful

B&B - Bold & Beautiful

Ай бұрын

මේ දවස් වල හැමෝම වගේ හුගාක් ආදරේ කරන වගේම කතා කරන දෙන්නෙක් තමයි අද B&B Food Battle එකට ඇවිත් ඉන්නේ. අංජලිගෙයි විදූෂගේයි රස කතා එක්ක මේ ගෙවෙන කාලය හරිම සුන්දරයි. වීඩියෝ එක අවසන් වෙනකල්ම බලන්න අමතක කරන්න එපා.
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#boldandbeautiful #foodbattle #anjalee #vidusha

Пікірлер: 264
@user-wo3kk6ro4b
@user-wo3kk6ro4b Ай бұрын
අන්ජු කොතනද ආතල් ලෝකයක්😂😂😂 ආදරෙයි අන්ජු ❤
@Shari_colo.
@Shari_colo. Ай бұрын
ඉස්සර විදූශාගෙ ලොකුකම කිය කිය එයාට බැන්නට බලන් යද්දි අපූර්වාගෙයි ලොකු සීන් දැන්නම් අපූර්වාව අප්පිරියයි 😪
@user-ur5ih6ii9l
@user-ur5ih6ii9l Ай бұрын
Owu vidusha tamai anjalige hodama yaluwa dan
@Nranathungaaa
@Nranathungaaa Ай бұрын
අන්ජලී විදූශා තමා ඉස්සර ඉදන්ම හොදම යාලුවෝ මිනිස්සු මොනවා කීවත් ❤​@@user-ur5ih6ii9l
@lilhash6255
@lilhash6255 Ай бұрын
Vidushage lokukama neve eyage hati ee eya tikak shy
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu 29 күн бұрын
ඔව් අපූර්වා නම් ගූ ගොඩක්
@user-dg6ts5dv7d
@user-dg6ts5dv7d 29 күн бұрын
Ou අපූර්ව අප්පිරියයි
@Nsg-99
@Nsg-99 Ай бұрын
අන්ජලී ඉන්න programmes ඉක්මනට ඉවර කරන්න එපා අප්පා 🙂❤️
@priyanthikumariillanganthilaka
@priyanthikumariillanganthilaka Ай бұрын
අංජලී අක්කියි විදුෂා අක්කියි දෙන්නම ශෝක් අනේ❤❤❤❤❤.
@nethunildewanarayana5039
@nethunildewanarayana5039 Ай бұрын
ඔයාගේ මනුස්සකම හැමතැනම පේනවා මැණික.ඔයා මාර චරිතයක්.කිසිම ලොකු කාමක් නෑ ඔයා ළග මනුස්සකම පිරිලා.එකයි ඔයාට මිනිස්සු මේ තාරම් ආදරේ කරන්නේ... හැමදාටම ඔය විදියටම ඉන්න මැණික... එතකොට තවත් ගොඩක් අය ඔයාට ආදරේ කරාවි......
@thilinimadu3333
@thilinimadu3333 Ай бұрын
අනේ ඉතින් ඔය හිනාවනේ වැඩේ.🥰🤗❤ මනුස්සකමින් පිරුණු නිහතමානී මැණික අපේ........ ආදරෙයි රත්තරනේ ගොඩාක්. ඔයාගේ තියෙන නිහතමානී මනුස්සකම ඔතනිනුත් දැක්කා මැණික ඒක හරිම පුදුම දෙයක් ඔයා පුදුම තරම් හොඳ කෙනෙක් අංජු පණ,ඔයාට කවමදාකවත් වරදින්නෙ නෑ....ඔය මනුස්සකමට සොබාදහම පවා ආශිර්වාද කරනවා.! ආදරෙයි ගොඩාක්. කොහේ ගියත් හිත නිවන හිනාව,කටහඬ, නිහතමානීකම අරන් එන අපේ මැණික.❤ තෙරුවන් සරණයි මගේ පින්වන්ත මැණිකට තුණුරුවන්ගේ අනන්ත ආශිර්වාදය පිහිට ආරක්ෂාව රැකවරණය නිරතුරුවම සැලසේවා.!🙏❤🌏🥰 ආදරෙයි.❤
@user-lw2vf7cb2s
@user-lw2vf7cb2s 25 күн бұрын
ඉස්සර වීදුශට බැනපු මිනිස්සු දැන් විදුශා ගැන හොද කිය කිය අපූර්වට බනිනවා දැක්කාම...😂 සේරම එකයි එක එක කාලෙට එක එක මගුල් අල්ලන් බනිනවා ..😅 ටික කාලයක් අන්ජලීට බැන්නා...🤣ඇයි මිනිස්සු මෙහෙම....... කියන්න දෙයක් නැත්තන් කෙනෙක්ට මුකුත් නොකියා ඉන්න එක් තමා මන් දකින හොදම දේ....මොකද තමන් කරන දේවල් ආපිට තමන්ටත් කැරකිලා එන දවසක් එයි....එදාට තමන්ට ඔය වගේ ගැරහුම් අපහාස ලැබෙද්දි කෝමද කියලා හිතලා බලන්න...මේ තුන් දෙනටම එක එක අවදි වල මිනිස්සු බැනපු විදි දැකලා මට කියන්න් හිතුන දෙයක්...🙂
@Skp-gq1pf
@Skp-gq1pf 3 күн бұрын
කතා හදන උං සේරම බෝසත්ද..කාලෙන් කාලෙට වෙන්නේ ඔකම තමා පියුමි හංසමාලිට බැනපු උං අද හොද කියනවා.ඉරාජට හොද කිවපු උං අද බනිනවා හෙට ඔක වෙනස් වෙන්නත් පුලුවන්😂
@gayaniroshika1947
@gayaniroshika1947 Ай бұрын
Anjali:කෑමත් රසයි. චෙෆුත් රසයි.😂❤ Vidusha is like:හිතේ තියන ඒවා නෙමේ කියන්න කිව්වේ..😂🤣
@amashadilshani1434
@amashadilshani1434 Ай бұрын
Aneew shokk😂❤
@Shwe_min_music
@Shwe_min_music 21 күн бұрын
🤣🤣🤣🤣🤣
@kalpanadayani3014
@kalpanadayani3014 10 күн бұрын
මේ දෙන්නා ඇත්තටම අපූර්වට වඩා පට්ටම හොඳයි ❤️
@thisariii
@thisariii Ай бұрын
අංජු අක්කා ඉන්නව කියන්නෙ ඉතින් එතන සුපිරියි තමයි..❤
@athulaNishantha-du9qt
@athulaNishantha-du9qt 23 күн бұрын
අංජු අක්කි ඉන්න හින්දා බලන්න ආසම විඩියො එක්ක ආදරෙයි දෙන්නාටම❤🎉
@bnu5418
@bnu5418 Ай бұрын
16:06 🤭🤭 කොහෙන් මේවා කටට එනවද මන්දා මේ පිස්සු කෝච්චියට ❤❤
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms Ай бұрын
අම්මෝ අපේ අංජු අක්කිගෙ හිනාව 😁🤭 ජොලියෙ ඉන්නෙ
@Nranathungaaa
@Nranathungaaa Ай бұрын
Dream star හොදම යාලුවෝ දෙන්නා ❤
@dulanjigunathilaka8294
@dulanjigunathilaka8294 16 күн бұрын
කාලය තේරුම් කරා හැමෝගෙම තරම. අංජු විදූශා තුල තාමත් හරි ලමා කමක් දකිනව.. very good.. go ahead❤ අපූර්වා යන්නෙ වැරදි පාරෙ
@NCproducts6327
@NCproducts6327 Ай бұрын
අංජලී අක්කා ඉඳියොත් තැනක අනිවාරෙන්ම අනිත් අයගෙ හිත් සතුටින් පිරෙනවා❤❤..දෙන්නාම හරි ශෝක් ....❤❤ පටන්ගත්ත වෙලේ ඉඳන් හිනා ව නවත්තගන්න බෑ😂😂 ආදරෙයි දෙන්නාටම ❤❤
@minas4213
@minas4213 29 күн бұрын
විදුෂා නම් ආතල් චරිතයක් නේ 💫💥
@sasi__girl4586
@sasi__girl4586 Ай бұрын
අනේ අම්මෝ අංජුවෝ 😂 හිනා කාලා මැරුනා
@shellyzane6799
@shellyzane6799 29 күн бұрын
අන්ජු ඉන්න නිසා එයා ඉන්න හැම එකම බලන අපි 😁❤️
@wasanalakshani9895
@wasanalakshani9895 Ай бұрын
අන්ජු කොහේ හිට්‍ යත් එයා ජොලියෙන් තමයි ඉන්නෙ❤❤❤
@user-uu6up1sm4l
@user-uu6up1sm4l Ай бұрын
අංජු මරු 😂
@sanduwijerathna3960
@sanduwijerathna3960 Ай бұрын
Vidusha ❤ Anjali ❤
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 29 күн бұрын
අංජලි මැනික අපේ පුතා ගහකින් වැටිල කරාපිටියේ ඉදල එක්කරගෙන ඇවිත් සති දෙකකින් මාව ඇස්සිඩන් වුනා දැන් සති තුනක් වෙනවා තාම හොදනැ ඔයාගෙකලින් කියපු සින්දු බල බල ඉන්නව
@MadushaniThilakarathna-qx3ee
@MadushaniThilakarathna-qx3ee 20 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි❤️
@A_Ish94
@A_Ish94 Ай бұрын
Anjali ❤ Favourite Character ❤
@MarieJean-ix1du
@MarieJean-ix1du 28 күн бұрын
Vidusha නම් සෑහෙන්න improve වෙලා.maru dn❤❤
@divya7882
@divya7882 Ай бұрын
මේ දීලා තියෙන ප්‍රශ්න නම් කැතයි😂😂..අප්පා ...
@SanduHK
@SanduHK Ай бұрын
අංජුට විදූ දෙන්නෙම මිරිස්..විදූට ලූනු...
@NadeeThakshi
@NadeeThakshi Ай бұрын
අන්ජලි අක්කා ❤️❤️ ආදරෙයි අනේ
@Kassa-ss9gm
@Kassa-ss9gm Ай бұрын
Anju inna nisa balanna awa❤❤❤
@amandidissanayake8893
@amandidissanayake8893 22 күн бұрын
විදූෂා අක්කි ශෝයි අනේ හරිම කියුට් 🥺❤️🤭
@kumudupriyanka1937
@kumudupriyanka1937 Ай бұрын
ආසම අංජුවා හා හා ගාලා දෙන සුපිරි හිනාවට....❤😂 ආදරෙයි සුපිරි තරු දෙන්නටම❤❤
@jeewanapanchali9203
@jeewanapanchali9203 Ай бұрын
චෙෆුත් රසයි 😂❤️මරු හැබැයි 😂❤️much lv anju akki
@chalanahiruni6357
@chalanahiruni6357 Ай бұрын
Ow chefuth rasai lu Ane manda 😂😂😂😂😂😂😂
@kasunisewwandi8545
@kasunisewwandi8545 Ай бұрын
අන්ජුට වචනත් පැට ලෙනො
@swarnapodimanike5538
@swarnapodimanike5538 Ай бұрын
chefuth rasailu ape anju akkita wachanath patalenawa😂😂😂😂❤
@chamalianushka4587
@chamalianushka4587 29 күн бұрын
@@swarnapodimanike5538 ow ah ammo ammo anju akka😅😅❤❤
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 26 күн бұрын
ආප්පේ උනාට අංජලි හොද කෙල්ල ❤ ඔය දෙන්නා ගැලපෙනවා නරකද සෙට් උනොත්
@charanilakshanthi8616
@charanilakshanthi8616 Ай бұрын
Woow godak dawasakin anjuge program ekak baluwe.lassanai ❤aadarei anju manika❤
@urekae990
@urekae990 29 күн бұрын
අංජලීනම් නියමයි❤️❤️❤️
@isuriudani5179
@isuriudani5179 Ай бұрын
අංජු අක්කී 🧚‍♂️❤️🐣✨️
@nilupul190
@nilupul190 Ай бұрын
අපේ පිස්සු කෝච්චිය අංජු මැණික....😊❤
@user-cq1be6bj2i
@user-cq1be6bj2i Ай бұрын
❤❤❤
@user-dj4th1sj7d
@user-dj4th1sj7d Ай бұрын
anjali manika තමයි lassanama. ❤❤❤❤
@user-cq5zb7nm1c
@user-cq5zb7nm1c 25 күн бұрын
යකෝ අපූර්වගේ දැන් සීන් එක දැක්ක්ම විදූෂා කොච්චර හොද යිද්
@kavishkinimesha5504
@kavishkinimesha5504 Ай бұрын
ශා මරු ...........අංජු අක්කේ......හීනා වේලා පන ගියා අපේ 😂😂😂❤❤
@armygirl3829
@armygirl3829 Ай бұрын
So beautiful anju nangi❤️
@sunithaperera902
@sunithaperera902 29 күн бұрын
අංජු නියමයි එයා ඉන්න තැන හරි විනෝදයි.❤💐💐❤👍
@jeewanthimadumali-lp6oi
@jeewanthimadumali-lp6oi Ай бұрын
ආදරෙයි අංජු..අර අපූර්වා ඔලුවට අරන් අරෙහේ..😂
@user-ho1yx6hw2z
@user-ho1yx6hw2z 28 күн бұрын
අපුර්වා නලුවෙක්නෙ අල්ලගෙන ඉන්නෙ.ඒ හින්දා වෙන්න ඇති හිතට අරන් ඉන්නෙ ...
@rushiniminoki5512
@rushiniminoki5512 Ай бұрын
Anju akki 😍❤
@KillerPennywisePriya
@KillerPennywisePriya 29 күн бұрын
විදූශත් ආතල් හැබැයි 😂❤️🙈🔥
@user-xu7zq6mk4s
@user-xu7zq6mk4s 29 күн бұрын
😂😂😂 marata anjoy akla . Vidusha akki anjali akki nam maram athal ekak 😂😂😂
@user-xx4im2wt2l
@user-xx4im2wt2l 28 күн бұрын
18:17 mokadd 😨😂 ledak hedilad ubtlu 😂😂Ammo.. Anee Anju akki vidusha akki apoorva akki 3 denama hemadama ekt inna adareiii e bond ekat godakk 🥺❤️ iwara wenkot godak dukaii 😢
@sigithisigithi8244
@sigithisigithi8244 29 күн бұрын
අන්ජලි හේරත් 🪀🎀🎀🎀❤️❤️❤️💘🌺🌺🌺😘😘😘
@chandaniherath1973
@chandaniherath1973 Ай бұрын
Anjali herath ❤️ 😘 💐
@charuniudeshika940
@charuniudeshika940 Ай бұрын
අනේ අක්කිලා දෙන්නා හරිම ශෝක්..❤ආදරෙයි ඔයාලා දෙන්නට
@pushpikadilhari1355
@pushpikadilhari1355 Ай бұрын
Chefuth rasssssi..😀😀😀😀😀😀😀😀😀😝ammo anju...lassanata program eka kara...anju & vidusha ❤❤❤❤❤❤🎉🎉
@user-oc4lj2sn2s
@user-oc4lj2sn2s 23 күн бұрын
Dennama sook weda satahana maruu ❤❤❤❤❤
@flashyfeet5846
@flashyfeet5846 29 күн бұрын
19:03 anjalige hinawa😂😂❤
@user-mw8rw2xq9h
@user-mw8rw2xq9h Ай бұрын
maru thawa anju akki inna ewa denawanam kamathi kawuda😍
@ishani94
@ishani94 Ай бұрын
Anjali dawasaka hoda presenter kenek wei ❤ lasssnata me program eka kala ❤ Anjalige hinawa nam maru ❤
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
විදූශා❤අංජලී❤
@HMN60
@HMN60 Ай бұрын
Anjali ❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 29 күн бұрын
Anjalee👍❤️🌹
@ishaniwijesinghe3031
@ishaniwijesinghe3031 Ай бұрын
Aderei anju manike ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hasinidana
@hasinidana Ай бұрын
Anju nis beluwe❤🎉
@Thesh-hl1fd
@Thesh-hl1fd Ай бұрын
Anju akkige hinawata thama adarema❤️😗❤️ eya nm aththatama selfless girl kenek... ❤️❤️❤️
@wirajikumudeen3570
@wirajikumudeen3570 21 күн бұрын
මේ දෙන්න ෂෝයි අනේ ❤
@poornimadhuchani7400
@poornimadhuchani7400 Ай бұрын
Anju patoo...maru hinawa..❤❤❤😊
@user-tl6xt7rn6t
@user-tl6xt7rn6t Ай бұрын
ආදරෙයි දෙන්නට 😊😊😊
@kelumkelum4373
@kelumkelum4373 Ай бұрын
❤❤❤cute girl anju manika ❤❤❤
@janakakumara1911
@janakakumara1911 Ай бұрын
අංජලී අක්කී මරැ අනේ ❤😂
@IsharaErandiMahakuburage
@IsharaErandiMahakuburage 24 күн бұрын
Anjali kohed ethana athal 😂❤❤❤
@user-kk8ji3hi8o
@user-kk8ji3hi8o Ай бұрын
Ane oya dennama harima shok ❤ Anjalee Akka maru ane 😂
@crazypage1218
@crazypage1218 25 күн бұрын
විදූශගෙ රංගනේ😂😂😂😂 අංජලී අක්කි ❤
@saliyabrathnayake-qn9fi
@saliyabrathnayake-qn9fi 22 күн бұрын
Ammo anjali akkit mechchr track out kiyl danne dan ne 😂😂😍❤️❤️ E wgema harima nihathamani 🙂❤️
@brokenangel4391
@brokenangel4391 Ай бұрын
Anju❤❤❤
@flashyfeet5846
@flashyfeet5846 29 күн бұрын
Me denna ekata kohehari gihin story ekk dammoth e aniwaryenma kanna giyapu ekkne..e nisa dennatama hondata kannanm puluwan athi😂.. e nisa wenama time ekk dila thawa kanna denna thibbe habai😁..
@madushikapriyangani1113
@madushikapriyangani1113 Ай бұрын
Anjalee nam maru....❤❤❤❤
@Nipuniwasana297
@Nipuniwasana297 27 күн бұрын
විදුශා නපුරුයි හැම දේකදීම අන්ජලීට මිරිස්ම කන්න කියනවා.. ඒත් අන්ජලී වැඩිපුරම ලුනු තමයි කන්න කියන්නේ
@himaliyanarachchi
@himaliyanarachchi 22 күн бұрын
ඇත්තටම ඒ මිරිස් කියලා ෂුවර් ද 🤭අපේ අක්කලා දෙන්නම රස කර කර කනවනේ 😁
@jdbsilwa-ub4yf
@jdbsilwa-ub4yf Ай бұрын
Anju manika adarei hinawa thamai wade......💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@ishani94
@ishani94 Ай бұрын
Anju ❤❤❤
@AneeIsh94
@AneeIsh94 Ай бұрын
Anju ❤
@thisumibandara5258
@thisumibandara5258 Ай бұрын
Anju akki maru ane😂❤
@NikiniComBookShop
@NikiniComBookShop Ай бұрын
අන්ජු අක්කිවයි හිරුෂ අයියවයි ඕනි❤
@nilukakarunanayaka-op7rm
@nilukakarunanayaka-op7rm Ай бұрын
Akkila dennama shok ane♥ Anju akkige hinawa😍
@ishanmanoj1059
@ishanmanoj1059 28 күн бұрын
ඇත්තටම අංජුනංගි හොදයි ..❤❤❤
@ramudhirathnayake2598
@ramudhirathnayake2598 Ай бұрын
vidusha akki😂❤
@warunifernando7054
@warunifernando7054 Ай бұрын
Ane ape rattaran manika anju❤❤❤😘😘
@SanduniKawya-kc7gp
@SanduniKawya-kc7gp Ай бұрын
Anju akka 😁😁💓💓
@athulaNishantha-du9qt
@athulaNishantha-du9qt 23 күн бұрын
කොච්චර බැලුවාත් මෙක නම් එපා වෙන්නෙ නෑ❤
@user-allinone7
@user-allinone7 Ай бұрын
Anju akki inna hinda awa aya ko balanna. Adarei anju akki
@nipunisudarsani390
@nipunisudarsani390 29 күн бұрын
විදූශා නපුරුයි අංජලී හොදයි ❤❤❤ ඒ දෙන්න ගැලපෙනවා
@Rangana98
@Rangana98 Ай бұрын
Anju Maru 🤩😂🤭
@sasininawodya7177
@sasininawodya7177 Ай бұрын
අන්ජලී අක්කා නම් මරු. 🤭
@maleeshaPabodani
@maleeshaPabodani Ай бұрын
Anju akki 😍😘
@chalanahiruni6357
@chalanahiruni6357 Ай бұрын
Anju... oya hirushata kamathi kiyala kiwwe aththatama da kiyalath hitenawa ane mata 🤭🤭 eka kiyana widiya hari lassanai aneeee 🤗🤗🤗🥰🥰
@chamalianushka4587
@chamalianushka4587 29 күн бұрын
ammor ammor anju akkiyoo 😅😅😅😅😅😅❤❤❤❤❤Cheafuth rasai 😅😅❤❤
@chalanahiruni6357
@chalanahiruni6357 Ай бұрын
Thawa tikak program eka tibba nm hodai kiyala hitenawoooo
@hiruninimansa8681
@hiruninimansa8681 Ай бұрын
Anju ❤vidusha akka godak lassanai ❤
@thejadilrukshi9111
@thejadilrukshi9111 29 күн бұрын
Eka aththa apurwage lokukama eya ragapana wa kiyala
@user-cw4gq6qe2s
@user-cw4gq6qe2s Ай бұрын
🎉anju akki
@anomaekanayake2049
@anomaekanayake2049 Ай бұрын
Mage pana anju.maru maru❤️‍🔥❤️‍🔥❤️‍🔥
@hgeethani2403
@hgeethani2403 Ай бұрын
Anju mnikeee🥰
@wasanti1062
@wasanti1062 Ай бұрын
Niyamai anju manika
හොඳම කොත්තුව මොන කඩේද?
20:54
Magic Compass
Рет қаралды 160 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 82 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 821 М.
දන්සැල (Types of people in Dansal )
13:22
Meanwhile in SL
Рет қаралды 644 М.
КАКОЙ ЛОГОТИП ЛУЧШЕ? #Shorts #Глент
0:32
ГЛЕНТ
Рет қаралды 3,1 МЛН
КАКОЙ ЛОГОТИП ЛУЧШЕ? #Shorts #Глент
0:32
ГЛЕНТ
Рет қаралды 3,1 МЛН
i respect girl #respectshorts #respect
0:32
Movie Copy
Рет қаралды 25 МЛН
She saved others
0:20
V.A. show / Магика
Рет қаралды 6 МЛН
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 18 МЛН