Sachin Liyanage - මම ආදරේ "දාස්" වගේ නපුරු කෙල්ලෙක්ට.අලුත්ම ආදර කතාව ගැන සචින් කිව්ව දේ

  Рет қаралды 106,161

Music TV

Music TV

Күн бұрын

Пікірлер: 256
@user-lp4oi6np8h
@user-lp4oi6np8h Жыл бұрын
Sachin කියන්නේ නිහතමානීව කොල්ලෙක් ..පාරෙදි දැක්කත් හොදට කතා කරනවා
@sasanthichamadara8013
@sasanthichamadara8013 Жыл бұрын
අපේ රටේ දැක්ක නිහතමානී හිත හොද කලාකරුවෙක්❤️.සම්මාන ලැබුණත් නැතැත් ඔය හොද ගති හැමදාම තියාගන්න එවිට ඔබ අපේ හදවතේ හැමදාම ඉදීවි.❤️
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
❤❤
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
❤️
@mangalikadias8223
@mangalikadias8223 Жыл бұрын
සචින් ඔයා ආවේගශීලි චරිත රඟපාලා ඔබේ හැකියාවන් ඔපනන්වා ගන්න. ඔබේ ඇඟේ අතී දක්ෂ නළුවෙක් ඉන්නවා. ඔබ‍ට සුබපතනවා
@sithumcumodya
@sithumcumodya Жыл бұрын
ai karanne kiya denna ආදරෙ tharam eke anuththara
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
Congratulations ❤
@randeniyarasika8981
@randeniyarasika8981 Жыл бұрын
ආදරෙයි ගොඩක්. වාසනාව අත ලගට ඇවිත් මිස් උනා කියන්නෙම තිබුනටත් වඩා තමන් ගැන ආත්ම ශක්තිය වැඩි වෙන එක. එයින් තවත් තමන්ගේ අඩු පාඩු හදාගන්න පුළුවන් වෙනවා ඔයාට. ලබන අව්රුද්දෙ ඔයාටම වෙන්න පුළුවන්.
@bhagya6528
@bhagya6528 Жыл бұрын
කෙටි කාලයකදී ගොඩක් දුර ආපු නළුවෙක් ♥️
@bhagya6528
@bhagya6528 Жыл бұрын
@@sandyadesilva934 ඔයා දකින විදිහට නෙවේ අනිත් අය දකින්නේ . රගපාන නාට්‍ය වල දක්ෂ ලෙස රගපාන නලුවෙක් බව අපිටනම් පේනවා.
@CDIL
@CDIL Жыл бұрын
​@@bhagya6528 අනිවාර්යයෙන්ම
@priyasahani9029
@priyasahani9029 Жыл бұрын
God bless u මල්ලි .. සචින් ට ත් ගොඩාක් දක්ශ තියෙනවා පේනවා කියාදෙන්න ආදරේ තරම් එකේ dubble acting කරන එකේ අනුත්තරගේ චරිතයත් ලොකු වෙනසක් එක්ක කරනවා නෙ. ජයවේවා ඔයාට
@srana167
@srana167 Жыл бұрын
නිර්වාන්ගෙ චරිතෙ ඇඳේන් බංකුවටයි බංකුවෙන් ඇඳටයි ගිහින් හූල්ලන ඒකාකාරී චරිතයක් කරල kdat සචින්ට කළේ ලොකු අසාධාරණයක්.... සම්මානේ මිස් වෙන්න ඒක ලොකුම බලපෑමක් උනා මං හිතන්නේ
@DY-uk5tm
@DY-uk5tm Жыл бұрын
Ehma kynd epa. Kdat nisa thmai sachin popular une. Sachintath dan eka mathaka na wage penne
@ලොකී-ඳ5ද
@ලොකී-ඳ5ද Жыл бұрын
ඒක නම් ඇත්ත .කතාව ඇදල ඒකෙ රගපාන අයට අසාධාරණයක් කරන්නේ
@sithumcumodya
@sithumcumodya Жыл бұрын
Ehemath na ne sachin eye ra weddith frist htiye සම්මානය kiyanneth ane manda ජනතාව ge සම්මාන ය ලැබිලා ඉවරයි සචින්ට ❤
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 Жыл бұрын
ඔව් සච්න් සහා ස්නෙහා දෙනාටම උනේ ඒකයි 😩
@sandyadesilva934
@sandyadesilva934 Жыл бұрын
@@sithumcumodya 23 24 දවස් දෙකේම 1ට හිටියෙ උද්දික .දන්නෙ නැත්නම් list එක බලන්න රයිගම් පේජ් එකේ
@lakeshalakesha3763
@lakeshalakesha3763 Жыл бұрын
ආසම නළුවෙක් සචින් 🥰ඊ ලග සැරේ අනිවාරෙන්ම සචින්ට තමයි. 🥰🥰
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
ඉවසපන් කොල්ලෝ.... තව කල් තියෙනවා .....❤️💕❤️💕
@beautifulsrilanka6835
@beautifulsrilanka6835 Жыл бұрын
ඊලඟට ගමු සච්න් ....බුදු සරනයි .
@kaweeshasewmini6283
@kaweeshasewmini6283 Жыл бұрын
හදවතේ තරුව සචින් තමා🎉❤
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
හරිම දුකයි සචින් කවුරු කාට මොන සම්මාන දුන්නත් මගේ ජීවිතේ මම දුටු ශ්‍රී ලාංකීය පුංචි ශාරුක් විදියට හදවතේ සම්මාන ය දීලා ඉවරයි.....ඒ තරම්ම රසවත් actin තමයි දැක්කේ....ඉක්මනින් ඔබට සාධාරණය ක් ඉටුවේවා ....❤️❤️❤️❤️
@danojdanisius7110
@danojdanisius7110 Жыл бұрын
පුංචි සාරුක්😂😂😂
@jeanchathu
@jeanchathu Жыл бұрын
Shah ruk??? කිසිසේත්ම ඔහුට සම කල හැකි කෙනෙක් නෑ. Shah Ruk Khan ට අපහාස කරන්නේ ඇයි?
@gayaninilmini2893
@gayaninilmini2893 Жыл бұрын
Punchi sharuk kan ape 😘😘😘💐💐💐💐💐
@dasu169
@dasu169 Жыл бұрын
Adoo adooo😂😂😂😂😂
@Tharushikasewwandi4269
@Tharushikasewwandi4269 Жыл бұрын
ආදරෙයි සචින් aiye.
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk Жыл бұрын
හරිම ලස්සනයි sachin respect කරපු විදිය uddikata❤
@thamirasandamali8437
@thamirasandamali8437 Жыл бұрын
සචින් ❤️
@sithsara4836
@sithsara4836 Жыл бұрын
සචින්..... කියා ගන්න බැරි තරම් ආදරෙයි ඔබේ රංගනයට.
@chandralekakumari466
@chandralekakumari466 Жыл бұрын
පව් මට හරිම දුකයි එයාට හොඳම සම්මානයක් ලගදිම හිමි වේවා
@Tharushafdo-c8y
@Tharushafdo-c8y Жыл бұрын
සචින් ඔයා ස0සාරනි දාස් සමග රන්ගනය සුපිරි ඊ ලග ජනප්‍රිය නලුවා ඔබයි
@helanfernando4263
@helanfernando4263 Жыл бұрын
Sachin putha God bless
@shyamalifonseka6717
@shyamalifonseka6717 Жыл бұрын
සචින් කියන් ෙන ඉතාම දක්ෂ ෙහාද නිහතමානි ගතිගුන තියන නලු ෙවක් සුබපතනවා පුතා තමයි ෙහාදම නලුවා
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
හරිම දුකයි සම්මානය ලැබුනේ නැති එකට.
@mdshemamali8748
@mdshemamali8748 Жыл бұрын
හොඳ චරිතයක් කරන කරලාඉදිරියටඑන්න.
@medhas5903
@medhas5903 Жыл бұрын
ජානු එකේ සහස්ගේ චරිතය ඔයා නියමෙටම කරනවා.
@sandiamadurasanghi704
@sandiamadurasanghi704 Жыл бұрын
Sachinta mamath godak adarai oyata labanna ona sammanayak adarai hamadamath.💞💞💞💞💞💞💞💞💞
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
Congratulations sachin 💜️
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
මිනිසුන් ගේ හදවතේ සම්මානය ඔබට
@TFLifeMusic
@TFLifeMusic Жыл бұрын
සංසාරිණි - දිව්‍ය - දාස් Love Story සචින් and දුෂෙනි ගැලපෙනවා ❤❤❤.
@ishi220
@ishi220 Жыл бұрын
ඔව් අනේ
@Fnu..h...a
@Fnu..h...a Жыл бұрын
❤️
@sandunirathnayaka-pt1du
@sandunirathnayaka-pt1du Жыл бұрын
Oo
@gyathrijayamaha1990
@gyathrijayamaha1990 Жыл бұрын
sachin දක්ෂ තමයි. නමුත් උද්දිකගේ දක්ෂතා සමග සංසන්දනය කරද්දි improve වෙන්න ඕන තැන් තියෙනවා.
@asokajayawardana3863
@asokajayawardana3863 Жыл бұрын
අනවාර්යයෙන්ම
@maneethdulaj
@maneethdulaj Жыл бұрын
ඊලග පාර ගමු අනිවාර්යයෙන්ම නිර්වාන් ❤️❤️
@chandrikagamage901
@chandrikagamage901 Жыл бұрын
නිහතමානී පුතෙක් ❤
@lakshmifernando4722
@lakshmifernando4722 Жыл бұрын
ඇත්තටම දුකයි. මේක හරි අසාධාරණයි.
@lakshmifernando4722
@lakshmifernando4722 Жыл бұрын
ඔයා තමයි අපේ ජනප්‍රිය නළුවා Good Luck Sachin next time you are the popular Actor
@nirmalagunawardena9203
@nirmalagunawardena9203 Жыл бұрын
Sachin thamai lankawe inna adaraniyama naluwa❤❤❤❤❤puthe. Jauawewa!❤❤❤❤❤
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
නිර්වාන්ට ලැබිය යුතුමයි,අසාධාරණයක් උනා කියලා හිතනවා😭❤️
@sathushi
@sathushi Жыл бұрын
මොකක්ද ඉතින් අසාදරනේ
@sriyanidamayanthi1549
@sriyanidamayanthi1549 Жыл бұрын
Ape lankawe kohomath wada karanne waradi thirana ne
@samadhideuduni185
@samadhideuduni185 Жыл бұрын
එහෙම නෑ
@puppieshome4329
@puppieshome4329 Жыл бұрын
පිස්සුද උද්දිකලා කියන්නෙ ප්‍රවීනයෝ එයාලගෙ දක්ශතාවය ලගින් වත් සචින් ලා තියන්න බෑ
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
ඔයා දැන් කියන්නේ අර කියාදෙන්න ආදරේ තරම් එකට සචින්ට award එකක් දෙන්න කියලා ද😂🥲 මේ සතියේ කතාව බැලුවොත් ඊළග සතියෙත් එකම දේමයි. ඊළග අවුරුද්දේ සමහරවිට ජානු teledrama එකෙන් ලැබෙන්න ඉඩ තියෙනවා සචින්ට
@slvib
@slvib Жыл бұрын
ඔයාට අපි ආදරෙයි
@jayaala4237
@jayaala4237 Жыл бұрын
නිර්වාන්❤❤❤
@w.k.samanthikaudayangani
@w.k.samanthikaudayangani Жыл бұрын
දුකයී😢😢😢😢😢 සචින් අයියටයි හම්බෙන්න ඕන ❤❤
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 Жыл бұрын
එයාට හම්බවෙන්න ඔන නම ඔයාට ලක්ශයක් විතර වියදම් කලානම් දිනවන්න තිබ්බා sms වලින්
@bencyindra2094
@bencyindra2094 Жыл бұрын
බුදු සරණයි සචින්
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
Suba anagathayak saha suba pathum ❤idiriyata ma yanna parissamen thurunuwan saranai ❤❤❤
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr Жыл бұрын
ඊළග පාර අනිවාර්ෙයන් සමිානයක් ලැෙබිනවා❤❤❤
@kantakanata9643
@kantakanata9643 Жыл бұрын
සචින් හොඳ දක්ශ ලමයෙක් නමුත් උද්දික එක්ක බලද්දී සචින් උද්දික තරම් දක්ශ නැහැ ඒක තමයි සත්‍ය ..
@asokajayawardana3863
@asokajayawardana3863 Жыл бұрын
ඇත්ත උද්දික එක්ක බලද්දි එයා තාම ළදරැවෙක්
@maleeshasha
@maleeshasha Жыл бұрын
Aththa
@wijethunghe..479
@wijethunghe..479 Жыл бұрын
හදවතේ නලුවා..සචින්❤❤❤❤❤❤❤❤❤
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
Love you ඉදිරියෙදි ලැබෙවා
@sanju4866
@sanju4866 Жыл бұрын
මම දැක්ක දක්ෂ ම අාධුනිකයා❤
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
👍💗
@shyamacooray3422
@shyamacooray3422 Жыл бұрын
Thank you oba ta ජය God bless
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 Жыл бұрын
ඊලග සම්මානය ඔයාට හොඳම නලුවාට හිමි සම්මානය ඔයාට මගේ පැතුම ඒක ❤️❤️❤️❤️❤️❤️
@pathmawickramasinghe3943
@pathmawickramasinghe3943 Жыл бұрын
කවුද දන්නැ මගෙ නමින් බොරු comment දාන පල්හොරා දැන් මෙි 2වැනි එක මම හොයන්න දිලා තියෙන්නේ ලංකාවෙි ඉන්න හොරෙක් තමා දාන්නේ හොද වැඩක් කරන්නම් පරිස්සමෙන් ඉන්න මට කිසිම වුවමනාවක් නැහැ සචින් හොදම නලුවා කරන්න උද්දික ගැන කිවිවානමි තව සාදාරණයි
@tashmidarshika9665
@tashmidarshika9665 Жыл бұрын
හේමාල් ට අපි කව්රුත් ආදරෙයි වගේ තමයි ඔයාටත් දිග ගමනක් එක්ක ලොකූ ආදරයක් තියෙනවා ..u are the best malli.❤️🌟❤️🌟❤️🌟💐
@s.s.s2545
@s.s.s2545 Жыл бұрын
සචින් එකම රාමුවක කොටු වෙලා ඉන්නේ.විවිදත්වයෙන් යුතු චරිත තෝරගත්තා නම් එයාට මීට වඩා තැනක් හම්බෙයි
@epleblomst91
@epleblomst91 Жыл бұрын
සචින් දක්ෂයෙක් නමුත් මැරිච්ච චරිත රගපාන එක අප්‍රියයි ❤❤
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
පිනට ලත් හැඩය පෙනුම ක්‍රමය ඔබේ,නිබදව ආදරේ ගෙනෙයි,එනිසාම සදා පැහැබර යි.
@champichampi2643
@champichampi2643 Жыл бұрын
Balaporothtu.una.sammanayak Labai.kiyala Adarai.❤❤❤❤❤❤❤
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Жыл бұрын
Sachin owaye alutn අය කපනවා... මොන ජොබ් එකේ උනත් එහ්මි කැපිල්ල . සචින් ට සම්මානයක් දෙන්නම ඕනි....
@sddssamaraweera4307
@sddssamaraweera4307 Жыл бұрын
ජනප්‍රිය නලුවා සචින් ,අනිවාර්යයෙන්ම වෙයි
@chanchalarathnayaka1229
@chanchalarathnayaka1229 Жыл бұрын
Congratulations Nirwan❤❤❤
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
අපි ඊළඟ පාර ඔයාව තමයි ගේන්නේ දුක් වෙන්න එපා කවදහරි දවසක ඔබ එනවාමයි මා කියපු දෙයක් වැරදි නැත ඔයාට ජයෙන් ජය
@rushshenu2698
@rushshenu2698 Жыл бұрын
සචින්ට දුෂේනි ගැන පොඩි කැමැත්තක් ඇත්තටම තියනව වගේ
@anjanavidurangi8248
@anjanavidurangi8248 Жыл бұрын
Kohoma unath nirvanta API baninne..eya a act ek super ekatama karana nisa.. good luck aiye❤️🥰
@hashinibobuwala7214
@hashinibobuwala7214 Жыл бұрын
අනේ මං නම් ආස සහස්ට... නිර්වාන් ගත්තම කොන්දක් නැති පිරිමියෙක්. ගිය පාර ඒ චරිතේ නිසා මං නිර්වාන් ට ආස කරේ නෑ. හැබැයි සහස් නම් පට්ට චරිතේ.. ආදරෙයි ❤️
@nalikaperera437
@nalikaperera437 Жыл бұрын
Sammanaya nolabunath ape supiri tharuwa obay sache.❤❤❤
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
Good luck ❤️❤️❤️
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
හදවතේ අහිංසක යා
@devindiyasenavirathna1274
@devindiyasenavirathna1274 9 ай бұрын
Shahas ❤
@mallikajayamanna9578
@mallikajayamanna9578 Жыл бұрын
Mama aasama naluwa obai♥️♥️♥️♥️
@induwejethunga5704
@induwejethunga5704 Жыл бұрын
ඔබට දිගු ගමනක් ආසිරි
@niroshanichandima224
@niroshanichandima224 Жыл бұрын
sachin.daksa.naluwak.subapatum.❤❤❤❤❤
@RathnayakaRathnayaka-vk6rd
@RathnayakaRathnayaka-vk6rd Жыл бұрын
Sahasge charitgenam pttam ptti hithtata weduna mra vidiyata 😍. Oyt mara adrei aiye
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 Жыл бұрын
සචින් ඔයා හරීම නිහතමානී කෙනෙක්.. ඉදිරියේදී ඔයාට අනිවාර්යයෙන් සම්මානය ක් ලැබෙයි..😍😍
@amiladahanayake2660
@amiladahanayake2660 Жыл бұрын
කතාව නම් 😊
@maalidhasanayag
@maalidhasanayag Жыл бұрын
❤❤❤❤ලබන❤අවුරුද්දේ❤නම්❤❤❤❤ ❤❤❤❤සම්මානය❤️ඔයාට❤️තමයි❤️❤️❤️
@dammisilva1513
@dammisilva1513 Жыл бұрын
❤😢
@manelmanele1290
@manelmanele1290 Жыл бұрын
❤❤❤
@kenulavithanage928
@kenulavithanage928 Жыл бұрын
Oya tamy 👍❤❤❤
@darshanarathnayaka9117
@darshanarathnayaka9117 Жыл бұрын
Man asama naluwaaaaa❤❤
@ireshawarnakula
@ireshawarnakula Жыл бұрын
Sammana nethath oyata api adareiii❤❤❤❤
@Dilru6666
@Dilru6666 Жыл бұрын
ඊළග වාරයේ අනිවාර්යයෙන් ජනප්‍රිය නළුවා ඔබයි සචින් ... ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️🏆️💐👍🥂✨️
@samaira6147
@samaira6147 Жыл бұрын
Sachin has changed alot...his humbmeness and down to earth qualities gone away for sure his body launguage says it all
@ovinitrilishiya2547
@ovinitrilishiya2547 Жыл бұрын
සචින් දුක් වෙන්න එපා..ඔයා ගොඩක් දක්ශයි ඔයාට තව ඔයාගෙ දක්ශකම් පෙන්නන්න කල් තියෙනවා..තාම තරුණ ලමෙයෙක් නෙ ඔයා
@ashiniashcharya7525
@ashiniashcharya7525 Жыл бұрын
Sachin ❤
@rangadilip1253
@rangadilip1253 11 ай бұрын
Oya natuwa kiyadenna adara taram balanna epa wanawa ❤❤
@TaniyaK-zo8rk
@TaniyaK-zo8rk Жыл бұрын
We are proud about you ❤
@rasanganiprasnayak7598
@rasanganiprasnayak7598 Жыл бұрын
Dukai malleyo oyata samman nolabunata..ath apa hadawata hamadama oya ennawa..adarai godak jayawawa
@rosedias3722
@rosedias3722 Жыл бұрын
Dont worry u are brillant
@eye-catcher427
@eye-catcher427 Жыл бұрын
Mn sachinta issra kamati...dn naha...eya screen eken pitath audience eka allaganna act krnawa wage terenawa...smahara karana dewal audience eka allaganna karanne kiyana eka hithenawa...
@rashadarisantheni7200
@rashadarisantheni7200 Жыл бұрын
Sachin oyata jaya wewaaa
@ajiphawilangoru4219
@ajiphawilangoru4219 Жыл бұрын
Uddika athi wisistayek eya onama charithayk karanna plaurudda thiyanawa ekai eyata labune habai sachinuth daksayek habai eyata thawa dura yanna thiyanawa
@asokajayawardana3863
@asokajayawardana3863 Жыл бұрын
උද්දික චරිතාංග නලුවෙක්
@tharushi_s6507
@tharushi_s6507 Жыл бұрын
Oya echchara kalu nane 😌💞
@DaneemaDaneema-ku8nu
@DaneemaDaneema-ku8nu Жыл бұрын
Sachin ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤pana
@gayaniperera6504
@gayaniperera6504 Жыл бұрын
Gdk adarey oyata api....Sachin oyata
@sujanirangajeewa4951
@sujanirangajeewa4951 Жыл бұрын
Sachin Ara shalini ta ahuwe yi kiyala duken hitapu mama 😂😂😂🙏🙏🙏
@SachithMadu-ml3nd
@SachithMadu-ml3nd 5 күн бұрын
මම අාසම චරිත තමා නිවර්ගෙ චරිතෙට මම කතා බලන්නෙ යුටුට් එකෙන්
@kz172k23
@kz172k23 Жыл бұрын
මේපොඩි දක්ෂයෝ අගයන්නැති එක මාරම වැරදියි 😑 අර පරණ අයව කොහොමත් ඉන්නවනෙ ඉතිං 🙄
@dimuthulakmal8351
@dimuthulakmal8351 Жыл бұрын
Congratulations malli
@annpereira5289
@annpereira5289 Жыл бұрын
Shalanita bagayak Aya jealous. Shala n Sachin dennama lassanai. Shalaniwa wattala balannakooooo shala nagitina widiya..... Watch n wait guys.... She is the queen. She will come back.
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
😂😂😂😂😂
@lahirumadushan4617
@lahirumadushan4617 Жыл бұрын
Shalani😂😂😂
@Pramoth33
@Pramoth33 Жыл бұрын
ගුලි කාලද
@somnnn8441
@somnnn8441 Жыл бұрын
Ane puthe mama oyata godak adarei oya puthe mage hadawathe naluwa wagema oya mata mage puthata samanai mokada oyagei oyage ammagei programe ekak mama baluwa oyage hadawathe thiyena adaraya dakala mata kadulu nawathwaganna bariuna ane puthe oya mata munagasenna thiyanawanam kiyala nithuna oyata saha oyage ammatath budusarani puthe ...
@darshidarshi2524
@darshidarshi2524 Жыл бұрын
නිර්වාන් ඇත්තටම දක්ෂයි හැබැයි රේහානුත් දක්ෂයි,♥♥🔥🔥
@ishankamadumali5340
@ishankamadumali5340 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏👍👍
@skumrilen4315
@skumrilen4315 Жыл бұрын
Oya lassanatama ragapawa gethma akka sansarani
@kaushalyagangani9976
@kaushalyagangani9976 Жыл бұрын
Mn asama hodama naluwek..idiriyatama yanna
@neshan9111
@neshan9111 Жыл бұрын
👍👍👍👍
@maledias4204
@maledias4204 Жыл бұрын
❤❤❤❤❤❤😢
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
කිසිම ආසාධාරණයක් උනේ නැහැ ... තරුණ උනා කියලා ජනප්‍රිය වෙන්නෑ...
@shish1154
@shish1154 Жыл бұрын
Eka eththa.uddika dakahai
@asokajayawardana3863
@asokajayawardana3863 Жыл бұрын
දක්ෂයාට තැන ලැබුනා සතුටුයි.
@pathmawickramasinghe3943
@pathmawickramasinghe3943 Жыл бұрын
කිසිම අසාධාරණයක් නැහැ ගාමිණී පොන්සේකා ගෙන් පස්සෙ දැක්ක හොදම නලුවා උද්දික
@chthurikageethani1793
@chthurikageethani1793 Жыл бұрын
❤👌👌👌❤
@piumisenavirathna677
@piumisenavirathna677 Жыл бұрын
❤💓❤
@gayansampath578
@gayansampath578 Жыл бұрын
පරිස්සමෙන් pta බුදු සරණ i .katawa .ata Ouga.gaana.hamin.unna
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН