Dusheni මගේ අන්තිම ආදරය Sachin Liyanage - සචින්ගේ අම්මාත් සංවේදීව කියපුදේ

  Рет қаралды 329,409

Tharindu Welhenage

Tharindu Welhenage

Күн бұрын

Dusheni මගේ අන්තිම ආදරය Sachin Liyanage - සචින්ගේ අම්මාත් සංවේදීව කියපුදේ
#dushenisilva #sachinliyanage #visaladare

Пікірлер: 382
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
මේ වගේ විඩියෝස් දිගටම බලන්න මගේ Tharindu Welhenage KZbin නාලිකාව Subscribe කරමු ❤️ youtube.com/@talkwiththarindu?si=YhuuDy9p3d4SrMPI
@manjularoshini2925
@manjularoshini2925 5 ай бұрын
දෙන්නගෙ ආදරේට කාගේවත් ඇස් වහක් වදින්නෙපා. බුදු සරණයි ❤❤
@umandaniroshani3985
@umandaniroshani3985 5 ай бұрын
ආදරෙ විවාහයක් දක්වාමඅරන් යන්න වාසනව ලැබෙිවා ඔබදෙදෙනාට
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@sajeewanitanujasajeewanita5902
@sajeewanitanujasajeewanita5902 5 ай бұрын
Aniwarenma
@usernirosha
@usernirosha 5 ай бұрын
දෙන්නගෙ ආදරේ විවාහයක් දක්වාම අරන් යන්න වාසනාව ලැබේවා .ඔය දෙන්නගෙ වෙඩින් එක බලන්න හරිම ආසයි
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@usernirosha
@usernirosha 5 ай бұрын
@@talkwiththarindu 🙏😊
@chamaripeiris8662
@chamaripeiris8662 5 ай бұрын
Aniwa eka wiyauttak kyla mth hitenwa.hodata denna galpenwa.dusheni asnipen wge.ikmanin suwapath wewa🥰❤️
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනේ
@usernirosha
@usernirosha 5 ай бұрын
@@chamaripeiris8662 💖💖
@SASINI549
@SASINI549 5 ай бұрын
සචින්❤️දුෂේනි කියන්නේ මම ආසම කපල් ඒක ඒවගේම හරිම නිහතමානී ආදරණිය කපල් ඒක ඔයාලා දෙන්නටම වගේම තරිඳු අයියාටත් සුබ පතනවා ❤️🎊💗
@M.spriyanganimuthunayaka-ti5jl
@M.spriyanganimuthunayaka-ti5jl 5 ай бұрын
අහින්සක දෙන්නෙක් හොදට ගැලපෙනවා සුබ පැතුම්
@priyaranjane7833
@priyaranjane7833 5 ай бұрын
මේ අම්මා කියන දේම තමයි මගේ මටත් හිතෙන්නෙ මගේ පුතා ලෝකෙම දිදුලයි කියල හිතෙනවා. අම්මලා එහෙමයි ❤️❤️❤❤️ මේ තුන් දෙනාටම ආදරෙයි .ජයම පතනවා ඔයාලට හැමදාමත් හදවතින් ම .තෙරුවන් සරණයි ❤️❤️❤️
@nadeemendis4544
@nadeemendis4544 5 ай бұрын
ඇත්ත ප්‍රේක්ෂකයො වෙච්ච අපිට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ,අදාළ නෑ එයාලට පෙම්වතියක් පෙම්වතෙක් ඉන්න එක. අපි එක එක නලුනිළියන්ට ආදරෙයි කැමතියි.කරන චරිත වලට ආසයි ආදරෙයි. ඒ ඇරෙන්න ඒ කැමැත්ත ආසාව එයාලට love කරන්න කෙනෙක් හිටියා වෙනස් වෙනවා කියලා මන්නන් හිතන්නෙ නෑ. අපි මේ ප්‍රේක්ෂකයො හැටියට එයාලට ආදරේ කරන්නෙ ආසා කරන්නෙ එයාලා බදින්න නෙමෙයි.
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 5 ай бұрын
ඇත්ත ඔයාගෙ කතාව. එක මිනිහෙක් නෙමෙයි මිනිස්සු 10 ක් ගත්තත් අපිට වැඩක් නෑ. අපි ආදරේ කරන්නේ එයාලගෙ හැකියාව සහ දක්ෂතාවය ට වෙන්න ඕනේ. පුද්ගලික jeewithe අපිට අදාල ම නෑ නේද.❤
@AshaNilmini-j7f
@AshaNilmini-j7f 5 ай бұрын
දුෂෙනි හොද චරිතයක් කියලා හිතනවා හොදින් ඉන්න ❤️🙏
@AnirudhSahash
@AnirudhSahash 5 ай бұрын
හරිම සරල සුන්දර දෙන්නෙක්... එයාලගෙ ආදරේ අපි එයාලට කරන ආදරේට බාදාවක් නම් නෙවේ... තවත් ආදරේ වැඩි වුනා දෙන්නා ගැන දැන ගත්තම
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@dammikahathurusinghe7708
@dammikahathurusinghe7708 4 ай бұрын
සචින් අද හරිම smart. Dusheni කොහොමත් ලස්සන හැදිච්ච දරුවෙක්. සචින් දුක් උන කාලයක් තියෙන්න ඇති. බන්ටි ත් එහෙමයි කියලා අපි දන්නේ media වලින් තමයි. නමුත් ඔය දෙන්නම අද ඒ අමාරු කාලේ පහු කරලා ලස්සන වාසනාවන්ත ගමනක් යන්න දෙවියන් වහන්සේ පාර හදලා. නුසුදුසු දේ වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නෑ. අහිංසකයෝ දෙන්නෙක් නිසා. Features දෙන්නගෙම එක වගේ. Qualities සුත් ඒවගේ වෙන්න ඇති. ඔය දෙන්නටම මම ගොඩක් ආදරෙයි decent නිසා. Generally මම මෙහෙම comments දාන්නේ නෑ. ආදරේ නිසා ආදරෙන් පැරදුනා කියලා හිතපු නිසා ආදරෙන් ලිවුවේ. වාසනාවන්ත දිගු ගමනක් කලා ලෝකේ මෙන්ම සැබෑ ජීවිතෙත් යන්න ලැබේවා ඔයාලා දෙන්නටම.. God bless you both..
@Ama2078
@Ama2078 20 күн бұрын
ඒ වචන ටික ,"අපි පොඩි තැනින් ආව මිනිස්සු "ඇත්තටම මුල මතක සැබෑ නලුවෙක් කවදාවත් වරදින් නෑ, සුපිරිම චරිතයක් ,ඉදිරියෙන් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා සචින් අයියේ❤
@Anu-yw3vk
@Anu-yw3vk 5 ай бұрын
දෙන්නගෙ ආදරේට ඇස් වහක් වදින්න එපා
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
❤❤❤
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 5 ай бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 5 ай бұрын
Duppathkama kawadaho rajakaranawa....ay sathayi adarai dannatama...hamdamath ❤❤❤❤❤❤❤❤❤❤
@AshaHarshani-rq9bs
@AshaHarshani-rq9bs 5 ай бұрын
❤❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 5 ай бұрын
සචින් අයිය @ දුශේනි අක්ක කියන්නෙ මන් ගොඩක් ආස දෙන්නෙක් ඒ දෙන්න එකතු වුනොත් හොදයි ❤️😍 සච්න් අයියගෙ අම්ම ශෝක් ❤️😍
@KanchanaAbewikrama
@KanchanaAbewikrama 5 ай бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් පුතා ඔයාට ගොඩක් ආදරෙයි
@kG-vj7tl
@kG-vj7tl 5 ай бұрын
අම්මෙක්ට පුතෙක් කියන්නේ මුළු ලෝකෙම​. සචින් හොඳ දරුවෙක්. සචින් දුෂේනි හොඳට ගැලපෙනවා. ඉවසීමෙන් වැඩ කලොත් ආදරය ජීවිතාන්තය දක්වා රැකගන්න පුලුවන් වෙයි. සුබ පතනවා දෙන්නටම​.
@shyamalifonseka6717
@shyamalifonseka6717 5 ай бұрын
අමමා පවි අ ෙන් හරිම අහිංසකයි සචින්ට ති ෙයන් ෙන්අමිමා ෙග් ගතිගුන❤❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
අද සවස 01 ට සම්පුර්ණ විඩියෝව 😍බලන්න එන්න ! උඩ " Notify Me " Click කරලා තියාගන්න ✌
@peraraperara639
@peraraperara639 5 ай бұрын
අම්මා කෙනෙකුට තියෙන එකම සතුට දරුවෙකු ගෙ සතුට දියුණුව තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@roshiniherath8072
@roshiniherath8072 5 ай бұрын
ඇත්තටම දුශේනිට ඕන නන් හොදම ජොබ් එකක් කරන රට ඉන්න කෙනෙක් හරි හොද සල්ලි කාරයෙක් බදින්න පුලුවන් .මොකද එයා චාටර් නැ .නමුත් සචින් වගෙ පොඩි තැනකින් ආව ආදුනික කෙනෙක් එක්ක ගමනක් යන්න පටන් අරන් තියෙනව.දෙන්න ආස්‍රය කරල මැච් වෙනව නන් විවාහය දක්වාම යන්න කියල විශ් කරනව නමුත් දැන්ම නෙවෙයි තව වයස තියෙනව සචින් ට තාම 30 k වත් නැනෙ
@smadu3739
@smadu3739 5 ай бұрын
ඉක්මනින්ම කසාදය කර ගෙන දරැවන් හදලා සතුටින්ම ඉන්න
@VijithaViji-w3f
@VijithaViji-w3f 5 ай бұрын
අනේ අම්මගේ සතුට දැකලා මගේ ඇස් වලට කදුළු අවා ❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@lillyd3016
@lillyd3016 5 ай бұрын
පොඩි පොඩි හීන තිබ්බත් අද ඒ හීන ලොකු වෙලා නේද? එහෙම වෙන්න ඕන , එහෙම නොවුනොත් එක තැන නතර වෙන්න වෙනවා. අනෙක සචින් ගෙ නිහතමානීකම ඔහුව ඉහලට යන්න හේතුවක් බව පේනවා
@shyamalifonseka6717
@shyamalifonseka6717 5 ай бұрын
සචින් දු ෙශ්නි අපි හරි අාස ෙද ෙනක් ❤❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@roshinidarshini9439
@roshinidarshini9439 5 ай бұрын
හරියටම හරි සචින් ශාරුකාන්ට ආදරය කරෙත් එයාගේ නිර්මාණවලටයි බැඳලද කියලා දාලා නෑ ඒ වගේ ඔය දෙන්නටත් අපි ගොඩක් ආදරෙයි ❤දුෂේණි ආදරෙයි ❤
@swarnawanasinha7484
@swarnawanasinha7484 4 ай бұрын
හොදට ගැලපෙන දෙන්නෙක් සචින් හරි ආදරණීය කෙනෙක් දුශේනි, ආදරය කරන්න.. ඔය දෙපලට සුබම සුබ පැතුම්.... ❤️❤️❤️❤️❤️
@galaxygalay2078
@galaxygalay2078 5 ай бұрын
ඔය දෙන්නාගේ ආදරය විවාහය දක්වා යායුතුයිවිවාහ උත්සවය බලන්න ආසාවෙන් ඉන්නේ
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 5 ай бұрын
ඔයාලා දෙන්නගෙ ලස්සන chemistry එකක් තියනවා... හැමදාම සතුටින් ඉන්න. මොන බාධක ආවත් දෙන්නට දෙන්නගෙ ආදරය, විශ්වාසය එක්ක ඒ දේවල් වලට මූණ දෙන්න... ඔයාලා දෙන්නටම හදවතින්ම සුභ පතනවා❤️❤️❤️❤️
@anushadeepthijayarathna2874
@anushadeepthijayarathna2874 4 ай бұрын
Adarai dannatama hamadama sathutin ennaabewa
@amayaraigama3942
@amayaraigama3942 5 ай бұрын
සචින් +දුශේනි ❤❤❤
@juhidissanayake675
@juhidissanayake675 5 ай бұрын
❤❤❤ ආසම චරිත දෙකක් .බුදුසරණයි
@UserPhone-m3y
@UserPhone-m3y 4 ай бұрын
සචින් දුශේනි ආදරණිය ගැලපිිම මෙි මුලු විශ්වයේ පවතින සියලුම ධර්මතා බලයේ අනුහසින් යහපතම ලගාවෙිවා බුදුසරණයි
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 4 ай бұрын
දුශේනි කොන්ඩයක් දාලා 🤣
@vitztoyota8712
@vitztoyota8712 5 ай бұрын
දුශේනි හරිම සරල චාම් ලසන්ත ළමයෙක් ❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@saduthilakarathna
@saduthilakarathna 21 күн бұрын
කෙනෙක්ගේ පළවෙනි ආදරේ වෙනවාට වඩා.. කෙනෙක්ගේ අන්තිම ආදරේ වෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා ❤️❤️❤️
@slart3208
@slart3208 Ай бұрын
0:13 😂😅😊❤ ඒක උඹගෙන් තමයි අහන්න ඕනේ..... ඇයි එහෙම කරේ...❤😊😅😂
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 5 ай бұрын
මිනිස්සුන්ගෙ අදහස් හරි ඉක්මනින් වෙනස් වෙනවා..🤘 සචියා දිගටම කිව්වේ එකම ෆීල්ඩ් එකේ කෙනෙක් කවදාවත් බදින්නෙ නෑ කියල..🤔 ජීවිතේ පුදුමයි..අදහස් විවිධයි..දෙන්නටම ජය..😌❤️
@ThulsiSandalika
@ThulsiSandalika 5 ай бұрын
Nothing is permanent. Isnt it😢
@kawkarunwthi4596
@kawkarunwthi4596 5 ай бұрын
ඹබ දෙපලට සුභ පතනවා මම හරිම සතුටින් නාට්ටි නරබනවා මම ආදරේම කරන දෙපලක් ඹබ දෙපලට ජයවේවා අම්මාට මේවන් පුතේක් මේලවට මිහිකලාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😘😘
@SusimuPiyanta
@SusimuPiyanta 5 ай бұрын
මම ගොඩකි අදරෙකරන දෙන්නෙක් ඉක්මනට බදින්න ඇස්වහක් වත් වදින්න එපා සියල්‍ර දෙවියන් ගෙ පිහිටයි
@rithu.hazanjalee
@rithu.hazanjalee 5 ай бұрын
අනෙ මෙ ආදරේ හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️❤️❤️❤️😘
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@NakandalaNandani
@NakandalaNandani 4 ай бұрын
ඇත්තටම මේ ධර්මතාවය හරිම සුන්දරයි නේද කාටවත් කරදරයක් නැති ගතිගුණ තියෙන මිනිස්සු මේ දෙන්නගේ ආදරය ලස්සනයි අම්මෝ ශලනී සචින්තව අත්හැරීම ගොඩක් හොදයි දුශේනිට ඒ ආදරේ ලැබුන ඒක ගොඩක් වටිනවා දුෂී අහිංසක ගැහැණු ළමයෙක් ඇයට සචින්තව ලැබීම සතුටක් තෙරුවන් සරණයි ඔබලා දෙදෙනාටම ඔබලාගේ ජීවිතය වාසනාවන්ත වේවා
@nonanona5375
@nonanona5375 5 ай бұрын
ජේසු පිහිටයි පුතේ ඔයාලා දෙන්නාට ම ❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤️❤️❤️
@RuwiniNadeesha
@RuwiniNadeesha 4 ай бұрын
ඔය ආදරේ හැමදාම ඔය ව්දියට ම තියෙන්න ඕන .තෙරුවන් සරණයි
@ramaniperera3038
@ramaniperera3038 24 күн бұрын
අනේ පුතා අම්මාගේ සතුටත් ඔයා තමයි. දුෂේනි දුවත් ඔයාට ආදරෙයි. ඔයාගේ හිතන පතන සෑම දෙයක්ම එකාකාරීව ඉෂ්ඨ වේවා!!දෙන්නාටම තෙරුවන් සරණයි!!ආදරෙයි 💝💝
@IndunilEcofood
@IndunilEcofood 5 ай бұрын
බනින දවස ගොඩක් දුර නෑ වගේ තව පොඩ්ඩක් පරිනත වෙන්න වෙය්😂
@duni2817
@duni2817 5 ай бұрын
ඒ දෙන්නම සතුටින් හිටියට මොකද්දෝ ලොකූ දුකක් හිතෙ තියාගෙන ජීවත් වෙනව වගෙ හරිම ආදරණීය කපල් එකක් ආදරෙයි දුශේනි සචින්❤❤❤❤
@IshanAththanayake
@IshanAththanayake 5 ай бұрын
මේ දෙන්නා වැඩියි දැන් කියවනවා , ඕනෑම දෙයක් ගානට තිබුනොත් පවතියි ,,
@mixandchance2933
@mixandchance2933 5 ай бұрын
අම්මා කියන්නේ අම්මා. ඒකට වෙනත් උදාහරණයක් නෑ.❤️❤️❤️
@madu__g
@madu__g 4 ай бұрын
බොහොම සංවර දෙන්නෙක්....ආදරෙ උනත් හරි ලස්සනයි සරල වුණහම....ජීවිතේ ඉස්සරහට වැඩි වැඩියෙන් හරියන්න ප්‍රාර්ථනා කරනවා සුභ 🙂🧠🤏
@VineethaJayakoda
@VineethaJayakoda 12 күн бұрын
දුශේනි දුව හරිම නිහතමානී කෙනෙක් හැමදාම හොදින් ඉන්න බුදු සරණයි
@tarammika6279
@tarammika6279 5 ай бұрын
දෙන්නටම ගොඩාක් අාදරෙයි බුදු සරණයි
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 5 ай бұрын
ඔයාල දෙන්නගෙ ආදරේට කිසිම කෙනෙකුගෙ ඇස් වහක් කටවහක් වදින්න එපා ❤️❤️❤️❤️
@asankarathnayaka9326
@asankarathnayaka9326 4 ай бұрын
ඔයාලගෙ ආදරෙ එලියට දැම්ම කියලා පාඩුවක් වෙන්නෙ නෑ ඔය දෙන්නම ගොඩාක් වාසනාවන්තය් ඔය දෙන්නට වෙන වෙනම ආදරේ කරපු අය ඔය දෙන්නටම ආදරේ කරනවා ඔය දෙන්නාටම ලස්සන අන්නගතයක් තියෙනවා හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤
@IsankaIsanka22
@IsankaIsanka22 5 ай бұрын
Dusheni parinathai. Onima de saralawa pahadiliwa katha karanawa. Sachin kiyawanawa wadi. Ranganayath ewage thamai
@ChithraDewage
@ChithraDewage 5 ай бұрын
නියමයි දුෂේනි සචින් ❤❤❤❤
@queensanku5615
@queensanku5615 4 ай бұрын
දුශේනී හරි ආසයිනෙ චූටි බබාලට.ඉක්මනටම මැරිකරල ලස්සන පැටව් ගේන්ඩෝ.හරි ආදරෙයි අනේ මං දුශේනි ට.❤
@talkwiththarindu
@talkwiththarindu 4 ай бұрын
❤️
@shanimadhu4027
@shanimadhu4027 4 ай бұрын
හරිම ආදරනීය couple එකක් ❤❤ හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසූ පිහිටයි ❤❤❤❤
@Pallegamakusum
@Pallegamakusum 5 ай бұрын
දුෂේනි , සචින් හැමදාම ආදරෙයි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@yasooma4858
@yasooma4858 4 ай бұрын
සචින් දුශේනි හරිම අවංක ආදරණිය යුවලක් ඔයාලට කවමදාවත් වරදින්නේ නැ. සිත ශක්තිමත්ව ඔයාල දෙදෙනාගේ බලාපොරොත්තු සඵල වේවා ❤❤❤❤
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 5 ай бұрын
❤❤❤ dennatama suba pathanawa adare jayaganna kiyala
@ranjiniaisha2449
@ranjiniaisha2449 5 ай бұрын
බන්ටි නිර්වන් දෙන්නටම අාදරේයියියි
@silvasampath587
@silvasampath587 4 ай бұрын
පුතේ හැමදම සතුටින් ඉන්න ලැබෙිවා
@ThilakaGovinna
@ThilakaGovinna 5 ай бұрын
ඔයදෙන්නාටම..ජයෙන්..ජයම.වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@manujaharshani124
@manujaharshani124 5 ай бұрын
සචින්, දුශේනි..👍👍❤️❤️
@kavishakavisha2707
@kavishakavisha2707 5 ай бұрын
සචින් හරි නිහතමානී අවංක චරියක් ❤❤❤❤ KDAT ඉඳන් මේ වෙනකම් රඟපෑව සියලුම චරිත වලට සාධාරණයක් කරපු දක්ෂ නලුවෙක් තමයි සචින් කියන්නේ..අපි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AyanthiPrasadika-bc7no
@AyanthiPrasadika-bc7no 5 ай бұрын
Denama sathutin ina .budu sarani ❤️
@KokilaRajakaruna
@KokilaRajakaruna 5 ай бұрын
සචින් ❤ දුශේනී
@nandakanthi9794
@nandakanthi9794 4 ай бұрын
දෙන්නා ටම ගොඩක් ආද්‍රරෙඉ සචින් පුතා තමයි මම ක්මතිම නලුවා බුදුසරනය් ඔයා ලා දෙන්නා ටම
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 5 ай бұрын
Hemadama sathuthin enna oyala denna kagewath wedak ne dusheni sachin jp bs ❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@udaraudara5885
@udaraudara5885 5 ай бұрын
දේන්නගේ ආදරේ ට ඈස් වහක් වදීන්න ඒපා
@thusharaliyanage1122
@thusharaliyanage1122 5 ай бұрын
Budu saranai jesu pihitai
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@shyamalifonseka6717
@shyamalifonseka6717 5 ай бұрын
ෙදන්නම හරිම චාමි ගති ති ෙයන අවංක ෙදන් ෙනක්
@sujeithnadeesha2155
@sujeithnadeesha2155 5 ай бұрын
Sachin super ❤️❤️❤️❤️ dennatama suba paathanawa ❤️❤️❤️
@NadeeWickramage-f8c
@NadeeWickramage-f8c 5 ай бұрын
Dusheni sachin 🩷🩷love from uk guys 👌❤️🙏
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 5 ай бұрын
Dushi akki sachi aayya😍❤️ ..adrei denntm subama wenn omi හැමදාමත් 😊
@chalanimax1891
@chalanimax1891 5 ай бұрын
මම හරිම අචඑ කරන දෙන්න ක ජය වෙිවා අදරයි දෙන්නටම
@suvaniwathsalawhathsala2642
@suvaniwathsalawhathsala2642 5 ай бұрын
සල්ලිකාරයෙක් නෙවෙයි සැබෑ ආදරය ලග නතර වෙන්න දුශේනි මම හිතනවා ඔයාලා දෙන්නා ගැලපෙනවා දෙන්නා ඵකතුවෙලා දියුනුවෙන්න
@marianjayetileke9407
@marianjayetileke9407 5 ай бұрын
so very humble and Sachin and Dusheni is a good example to the others!
@shilakumari556
@shilakumari556 4 ай бұрын
අාදරණිය ගැලපිම මෙ මුලු විශ්ව යේ පවතින සියලු දර් තමතා බලයේ අනුහසින් යහපතක්ම වෙිිිවා
@nilminihewa1106
@nilminihewa1106 4 ай бұрын
දුශේණී ලංකාවේ කෙනෙක් බදින්නේ නැහැ කියලා නේ කිව්වේ 😂
@DilniKaushalya
@DilniKaushalya 5 ай бұрын
සචින් මන් ආසම ඇක්ට කෙනෙක් 💛
@kanthieliades7486
@kanthieliades7486 5 ай бұрын
Puthe duwe oya dennata hamadama sathutin inna labewa hariyatama galapena dennek. Budu saranai.
@vinithacollet8105
@vinithacollet8105 4 ай бұрын
අම්මාට ගරුකරන පුතා ඒයාගේ නොනටත් ගරුකනවා දුසේනි අරි වසනා වන්ත්තයි සච්ත් හොද දරුවේක් නිහතමානි අපි හැමදාමත් අදරේයි මම සුබ පතනවා ඔයාලා දේන්නාට ඇස්වහක් වදින්න ඒපා හැදාම සතුටින් ඉන්න ❤❤❤❤🙏
@talkwiththarindu
@talkwiththarindu 4 ай бұрын
❤️
@samadhibagya4998
@samadhibagya4998 5 ай бұрын
මමත් පුද්ගලික ව හරි ආස කරන චරිත දෙකක් ඒ දෙන්නා හරිම ආදරණීයයි ඒ වචන වලට වඩා එයාලාගේ හිතේ , ඇස් වල තියෙන ආදරේ පේනවා හැමදාම සතුටින් ඉන්න විවාහය දක්වාම දුර යන්න සුබ පතනවා දෙන්නාටම ❤
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@liyanaperera6998
@liyanaperera6998 4 ай бұрын
දුශේනි අද ඕනෑවට එපාවට කතා කරන්නෙ
@sew1019
@sew1019 5 ай бұрын
Sachin ❤ Dushi
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@chandaniboralassa846
@chandaniboralassa846 4 ай бұрын
බුදු සරණයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා
@thejahewapathirana9811
@thejahewapathirana9811 5 ай бұрын
සචින් ♥️ දුශේනි
@sandalifernando2383
@sandalifernando2383 5 ай бұрын
Oyalata api godak adarei. Eka ta lokuma hethuwa oyalage Honda gathiguna❤
@radhidass4628
@radhidass4628 5 ай бұрын
love you Dusheni girl and Sachin...God Bless You Both
@katkag4764
@katkag4764 5 ай бұрын
Ane hari yanna one Hita Hoda dennek Adarei Godak ♥️♥️♥️♥️👍👍
@nilankafernando3427
@nilankafernando3427 5 ай бұрын
Both are really matching each other, all the very best for both of your future ❤
@maleehansika888
@maleehansika888 4 ай бұрын
මම ආසම කලාකරුවන් දෙදෙනෙක්..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට..❤🤷‍♀️🇦🇪
@priyantakumara1652
@priyantakumara1652 5 ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න වාසනාව ලැබේවා
@MallikaGamage-rd3mo
@MallikaGamage-rd3mo 5 ай бұрын
Hamedame satutin inna aderei dennatema ♥️♥️
@RenukaRathnayaka-xe3fy
@RenukaRathnayaka-xe3fy 3 ай бұрын
බුදු සරනයි ඔයාලා දෙන්නට❤❤❤❤❤
@priyaniranasinahapriyaniranasi
@priyaniranasinahapriyaniranasi 5 ай бұрын
Budu.saranai.dannam Parissamana..oya.danna.akatu.wanakama.balagana.innawa.jaya.sri
@kelyanyal.9647
@kelyanyal.9647 4 ай бұрын
Jewethe anthima husma poda dakwama dennama sathutin jewath wenna badimaka aramuna ekai❤❤❤
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 5 ай бұрын
Damadamama pyawaga adarayanma inna 😍😍😍❤️❤️❤️❤️
@shanikasewwandi9561
@shanikasewwandi9561 5 ай бұрын
Wasana wewa💖pinwantha daruwo labila hamadama satuti in labewa💚 Sachin n Dusheni ❤❤❤❤
@talkwiththarindu
@talkwiththarindu 5 ай бұрын
❤️
@rosedias3722
@rosedias3722 5 ай бұрын
Welcome to our cinama ,u can be real super star our country. Love u both❤❤
@NilukaDona
@NilukaDona 4 ай бұрын
Aththama kathawa Amma kenekuta danena asawa balaporttuwa godai Mata hodata danenawa Mata inne puthala 3 k e nisa mn danenawa puthek idiriyata yanawa dakinna patta asawakin inne Amma witharai a
@ramyananayakkara2388
@ramyananayakkara2388 5 ай бұрын
puthageth duwageth nihathamani mamath adaraya karana dennek viwahaya kin kelawarawewa miyenathuru aadaraya alesama redewa ❤❤❤theruwan saranai
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН