KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SACHINDU, Left Lovers, Tikx Kooda, MaCuz - Nirvanaya (නිර්වානය) | Official Lyric Video
4:36
Dinapotha (දින පොත) The Diary - Supun Peiris ft. Kevin Smokio (Official Music Video)
5:05
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
SACHINDU, K4LUU, Left Lovers - Mariana (මරියානා) | Official Visualizer | Album Ananthayen Eha
Рет қаралды 916
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 М.
SACHINDU
Күн бұрын
Пікірлер: 147
@HeshithaSamaraweera02
9 күн бұрын
~ මරියානා කියවිම ~ මේ සින්දුවත් "නිර්වාණය" වගේම තමයි ලේසියෙන් කතා කරලා ඉවර කරන්න පුලුවන් සින්දුවක් නෙවේ. ඒත් මේ සින්දුව වචන ටික ගැඹුරට කියවගෙන යන කොට දුක හිතෙන්න පටන් ගන්නවා. මේ කලාකරුවන් එක් ජිවිත කථාවක ගැඹුරට කිදාබැහැලා, අස්සේ හැංගිලා තිබුණ කතවක් එලියට අරන් ඇවිල්ලා කියලමයි මට මේ සමස්ත නිර්මාණය අධ්‍යනය කරවිට පෙන්න තියෙන්නේ. සචිදු.... කොහොමත් ඒ වගේ ත්‍රාසජනක දේවල් කරන්න හපනෙක්. හරි අපි කෙලින්ම කතාවට බහිමු. අපි හැමෝගෙම ජිවිතේ එක එක ආසවන් තියෙනවා. මේ ලොකේ ඉන්න බහුතරයකට තියන ආසවක් තමා භෞතිකමය වශයෙන් සැපවත් කරගන්න එක (අපි ඒක බුදු දහමට අනුව කියනවා, ලෞකික ජිවිතය සැපවත් කරගන්නවා කියලා) ඒත් මේ කතාව හරි වෙනස් මේ කොල්ලට ඕනේ එහෙම දෙයක් නෙවේ. මේ කොල්ලට ඕනේ තමන් ගේ ජිවිතයට අවසානයේදී ජේසුගාවයට යන්න(එමත් නැත්තම් ස්වර්ගයට යන්න.) තමා අවශ්‍ය වෙන්නේ. මෙයා ඒ වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරනවා. මෙයා ජීවතය වන්නේ පල්ලිය. පල්ලියේ තියන හැම උත්සවයකම උරදිලා වැඩ කඩ කරනවා. පල්ලියේ මංගල්‍යය කාලයට, නත්‍තල් කලෙයට පල්ලියේ වැඩ වලින් තොර මෙයට ජීවිතයක් නැහැ. එයා ඒ තරම් පල්ලියට, ආගමට, ආදරය කරන කෙනෙක්. එහෙම අය අපිට ඕන තරම් සාමාන්‍යය ජීවිතයේ මුණ ගැහෙනවා. ඉතින් මෙයාට කිසිම දවසක ගෑනු ළමයෙක්ගේ ආදරයක් දැනිලා වත් තිබුනේ නැති කෙනෙක්. ඒ රාගය, ප්‍රේමය පිලිබද කිසිම අත් දැකීමක් නොතිබුණු කෙනෙක්, ඉතින් එහෙම හිටපු කෙනෙක්ට එක පාරටම ඒ දේවල් ලැබෙන්න ගන්නවා.ඒ දේවල් ලැබෙන්න ගන්නේ සමාන්‍ය ගැනු ළමයෙක්ගෙන් නම් කමක් නෑ. එහෙනම් මෙතක කිසිම ප්‍රශ්නයක් නෑ, ඒත් එයාට ඒ දෙවල් ලැබෙන්නේ පල්ලියට නිතරම ආපු ගියපු තරුණ කන්‍යාසොයුරියක්ගෙන්, අවසානයේ ඒ කොල්ලා ඇයගෙන් ලැබෙන ප්‍රේමයට, රාගයට වහල් වෙනවා. මෙයාට දැන් මෙයාගේ අවසාන target එක අමතකයි. මොකද්ද ඒ traget එක ජේසු ගාවයට යන එක, එයා ප්‍රේමය කියන මායවේ අතරමන් වෙලා ඉන්නෙ. හැබැයි මේ සින්දුවේ විදියට එක ක්ෂණයකින් එයාට ඒ හැම දෙයක්ම අහිමි වෙනවා. ඊට පස්සේ එයා එයට ඒ ලැබි ලැබී තිබුණු ආදරය පිස්සෙක් වගේ හොයන්න ගන්නවා. අපි ආදරය කරලා ඒ ආදරය අපිට එක නැති වුනාම අපිට ඒක එකපාරටම දරාගන්න බැහැනේ. ඊට පස්සේ ටික කාලයක් ඔහොම යනකොට මේ කොල්ලට තේරෙන්න ගන්නවා එයාට මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියලා. මෙයාගේ අවසාන බලාපොරොත්තුව වුණේ ස්වර්ගයට යන එක .ඒත් දැන් එයා එකට වැඩ කරන්නෙ නෑ. වෙන මොකද්දෝ මායවක් පිටි පස්සේ දුවනවා කියලා එයාට තේරෙන්න ගන්නවා. දැන් තමා හරිම තැනට එන්නෙ, මෙයා හිතනවා මෙයා සමාන්‍ය ගෑනු ළමයෙක් එක්ක ඒ දෙවල් බෙදා ගත්‍තනම් එක ලොකු ප්‍රශ්නයක් නෙවේ. ඒත් මේ කතාව එහෙම කතාවක් නෙවෙනේ. එයා හිතනවා එයා ලොකු පාපකර්මයක් කර ගත්තේ කියලා. එයාට කවදාවත් ජේසු ගාවට යන්න බැරි වෙයි කියලා එයා බය වෙනවා . ඉතින් එයා හැමදාම පල්ලියේ අල්තාරය ගාවට ගිහින් අඩ අඩ කියනවා "ජේසුණි ඔබ වහන්සේ මේ ලෝකේ පව් කරපු හැම මනුස්සයෙකුටම සමාව දුන්නා,අනේ මං අතින් උනේ ලොකු වැරැද්දක් මට එක සමාව දෙන්න කියලා" කටු ඔටුන්න ලාගෙන මම නගිනවා කලවාරි කන්ද කන්‍යාරාමය පේන මානයෙන් මා දුරස්කර තබන්න ස්වර්ගය වෙත යන්න වල්ගා තරුවක් එවන්න මට නිවෙන්න, ත(ව)නිවෙන්න මරියානා ඔබ සමුගන්න. එයා කියනවා ජේසුට පව් කියන කටු ඔටුන්නත් දාගෙන ඔබ වහන්සේ හොයාගෙන කලවරි කන්ද තරණය කරගෙන එන්නම් .හැබැයි කන්‍යරාමයෙන් එයාව දුරස් කරලා තියන්නලු. එයට බයයි ලු ඒ මායවට ආයේ අහුවෙයි කියලා. එයට ඕනේ ඒ පවු ඔක්කොම හොදලා දාලා බෞතීස්ම කරපු අලුත් දරුවෙක් වගේ ජේසුස් වහන්සේ ගාවට යන්න. ඉතින් මේ ගීතය ගැඹුරින් අධ්‍යනය කල යුතු ගීතයක්, මම හිතුවේ මේ සින්දුවේ rap එක කරන්නෙ ravi jay හරි manasik හරි කියලා .ඒ වගේ vibe එක්ක මේ rap artist ගේ තියන්නේ. සච්දු කාලෙන් කාලෙට අලුත් බුලට් බසන්නවා 🤭."නිර්වානය" සින්දුවේ Macuz වගේ under rated rapperලා .මේ සින්දුවෙන් "කලූ" මම එයාගේ සින්දු මීට කලින් අහලා තිබුනේ නෑ. සචිදුගේ හැම නිර්මාණයේම මම කියනවා වගේ ඔහුගේ තනු, සංගීතය, ගී පද කියලා නිම කරන්න බැරි වටිනාකමක් සින්දුවට එකතු කරලා තියෙන්නේ.මේ සින්දුව කවදා හරි Super hit එකක් වෙන ගීතයක්. මේ වගේ අලුත් තරුණ නිර්මාණකරුවන් තමා ලංකාවේ industry එකට ඕන කරන්නෙ. සචිදු your the best and all time favorite😌 ජය වේවා! සටහන.... හසිත සමරවීර.
@SACHINDU
8 күн бұрын
Thank you Hasitha❤ විචරාය on Point
@K4LUU
8 күн бұрын
🖤
@ChanuliJayana
8 күн бұрын
Adarei ❤
@MaCuzMC
7 күн бұрын
Thank you so much 😍🖤
@K4LUU
7 күн бұрын
පලවෙනි සිංදුවෙ හෑල්ල මගෙ පලවෙනි official RAP featuring එක, මගෙ පලවෙනි recording studio එකකට ගිය ගමන. සච්චව මට හම්බෙන්නෙ කැම්පස් එකෙ 1st year එකෙන්මයි, උට ඒ කාලෙ ඉඳන් තිබ්බෙ music පිස්සුවක්. ඒ කාලෙ ඉඳන් සිංදුවක් කරමු කරමු කියල මට පුදුම වදයක් දුන්නා අන්තිමට final year එකේදි අපි දෙන්නා සිංදුවක් කරා. මූට මට කියලා RAP එකක් ලියවල කියවගන්න කොච්චර උවමනා උනාද කියනවනම් කොටින්ම මගෙ KZbin channel එක Spotify artist account එක Apple music artist account එකත් හැදුවෙත් සචිඳුමයි. මේ සිංදුව කරන්නත් ඔක්කොම ලෑස්ති කරලා හලාවත ඉඳන් නුවර ඇවිල්ලා මාව recording studio එකට එක්කන් ගියෙත් ඌම තමයි. ඊලඟට මගෙ කොටස ලියවුන හැටි සහ recording වැඩ. සච්චා මට track එකේ dummy එකයි විනාඩි 15ක විතර voice එකකුයි එවල තිබ්බා මේ සිංදුවේ background story එකයි එයාගෙ තිබ්බ අදහස් ටිකයි කියලා මට ලියන්න පටන් ගන්න කියලා. මේ සිංදුව තනිකරම කිතුනු දහමයි පල්ලියයි එක්ක සම්භන්ද එකක් නිසා මට ඒ ගැන ලොකු අදහසක් තිබ්බෙ නෑ ඒ සම්ප්‍රදායන් ගැනයි ආගම ගැනයි පාවිච්චි වෙන වචන ගැනයි.පලවෙනි වැඩේ නිසා ඔහේ ලියලා දාන්න මට ඕනි උනෙත් නෑ ඒ නිසා ක්‍රිස්තියානි සම්ප්‍රදාය ගැන අදහසක් ගන්න ඕනි නිසා මං කතා කරා Anjanaටයි Kalanaටයි හිරුශිටයි. එයාලගෙන් තමයි මං පල්ලිය සම්භන්ද විස්තර පාවිච්චි වෙන වචන එහෙම අහගත්තේ. ඒ ටික කොලේක ලියාගෙන මං ලියන්න ගත්ත. ලියලා සාම්පල් එකක් රෙකෝඩ් කරලා සච්චට යැව්වම ඌ එක පාරින් ඒකට කැමතිත් උනා. ජීවිතේට recording studio එක්කට ගිහින් නැති මම පලවෙනි පාරට metronome එකක් දාගෙන RAP එකක් කිව්වා, ගෙදරදි කියනව වගේ නෙමෙයි වැඩේ හිතුවට වඩා අමාරුයි කියල තේරුනේ එතකොට. පැය 5-6ක් ගියා වැඩේට. එතනින් පස්සෙ වැඩ සේරම බැලුවෙ සචිඳු. ඊලඟට සහභාගීවූවන්ගේ විස්තරය මේක ලියවෙන්නෙ Chanuli නංගිගෙ සහ මතීශ දිල්ශාන් (මං අඳුරන් නැ) ලස්සන අදහස් වලින්, සිංදුවේ මුල් අදහස, කිව්වෙ compose කරේ produce කරේ Sachindu, RAP එක ලිව්වෙ කිව්වෙ මං නොහොත් K 4 L U U. Music arrangements, programmed & engineered කරේ Left Lovers එකේ Shashitha. Record engineer වුනේ Clowd Studios එකේ KYTE නොහොත් Thisara. Album arts, illustrations ටික Ranny මල්ලිගෙ. මේ ඔක්කොම වෙන්නෙ සච්චගෙ Asian Music Group එකෙන්. හෑල්ල ඉවරයි. මේ සා හෑල්ලක් ලිව්වෙ සන්තෝසෙට. සචිඳුගෙ "අනන්තයෙන් එහා" Album එකේ පලවෙනි සිංදුව "මරියානා" දැන් KZbin එකෙන්, අනිත් streaming platforms වලින් අහන්න බලන්න පුලුවන්🖤 අහන්න,රසවිඳින්න, අදහස් දක්වන්න, ගුනදොස් කියන්න.
@SACHINDU
5 күн бұрын
@@K4LUU බොහොම ස්තුතියි වැඩෙට සම්බන්ධ වුනාට❤️😌
@SaduniIshara-q9i
9 күн бұрын
Millions යන්න ඕනි tracks මෙව්වා.මාරම creative .ඔයානම් මාරම දක්ෂයෙක් ❤.දවසක ලංකාවේ no 01 brand එකක් වෙනවා 🎉
@SACHINDU
9 күн бұрын
❤❤
@chathurikahasanthi5524
7 күн бұрын
superb 💥 Nice work❤
@SACHINDU
5 күн бұрын
@@chathurikahasanthi5524 ❤️❤️
@ChanuliJayana
8 күн бұрын
මරියානා (Chanuli Jayana) වැසුණු මගේ දෙනෙත් ඇරී ප්‍රේමය සිදීයාවී අල්තාරේ පාමුල වැටි වැටී හිදීවී මත්වුණූ දෙතොල් වලින් රුදිරය ගලායාවී සැනසුමන් සෙවූ මං අතරමංව යාවී (Matheesha Dilshan) ප්‍රේම කතාවක කරුණු නිමාවුණු සීමා සොයා හීන හොයාගෙන පාළු වෙලාවක අදුරේ තියා අහස් වළාවක නුඹම මවාගෙන කදුලැල් දිහා රිදුම් දරාගෙන ප්‍රේම පුරාවක පාවී ගියා (chanuli Jayana) මේ රැයෙන් හද ඇවිළුණු ශුංගාරෙන් ආත්මයන් පසිදා අපගේ හැගුමන් රසෝඝයෙන් පුරවා නුඹ මත ආලෙන් ලසෝඝයෙන් නිවුණේ නුඹගේ ප්‍රේමෙන් ..... (K4LUU) බෙත් ලෙහෙමේ මට ආයෙමත් ඉපදෙන්න රිදුම්දෙන කටුඔටුන්න ගලවන්න නිවෙන්න ස්වාමි දෑතින් පිළිගන්න මාව ආයෙම බෞතීස්ම කරවන්න ස්වර්ගය මාවතේ මග බලාගෙන තව දුරක් අල්තාරය පාමුල හඩන්නේ මගේ දුකක් නිර්කාරණේ මම ගෙවන්නේ මගේ පවක් මට කියාදෙන්න මට වැරදුණේ කොතනද කාමෙන් පිරුණද රැයක් සුදුවතින් සුරුවම අභියස එදා වගේ ඔබ හිනාවෙලා ඉන්න සීනු හඩ මැද්දෙන් ගවලෙන පිටුපස පොඩ්ඩක් හමුවෙන්න අපිට නුපුරුදු මාවතේ අකැප වුණත් ආදරේ විදගන්න පොඩ්ඩක් ඉන්න,අපි මේ ගත්ත තීරණේ හරිද? කටුඔටුන්න ලාගෙන මම නගිනවා කලවාරි කන්ද කන්‍යාරාමය පේන මානයෙන් මා දුරස්කර තබන්න ස්වර්ගය වෙත යන්න වල්ගා තරුවක් එවන්න මට නිවෙන්න තව නිවෙන්න මරියානා මම සමුගන්න. (Matheesha Dilshan) ප්‍රේම කතාවක කරුණු නිමාවුණු සීමා සොයා හීන හොයාගෙන පාළු වෙලාවක අදුරේ තියා අහස් වළාවක නුඹම මවාගෙන කදුලැල් දිහා රිදුම් දරාගෙන ප්‍රේම පුරාවක පාවී ගියා (chanuli Jayana) මේ රැයෙන් හද ඇවිළුණු ශුංගාරෙන් ආත්මයන් පසිදා අපගේ හැගුමන් රසෝඝයෙන් පුරවා නුඹ මත ආලෙන් ලසෝඝයෙන් නිවුණේ නුඹගේ ප්‍රේමෙන් .....
@SubhashiniKonara
8 күн бұрын
Subha pathum malli❤ beautiful song❤
@SACHINDU
5 күн бұрын
@@SubhashiniKonara Thank You❤️
@socialhub3494
8 күн бұрын
Superb තඩියෝ❤ එක මරු ඔයි😍
@SACHINDU
5 күн бұрын
@@socialhub3494 ❤️❤️
@chinthakawijethunge6501
7 күн бұрын
Good luck මරියනා. භාරතී වන්දනා අයතනයේ සුභ පැතුම්😁❤️
@SACHINDU
5 күн бұрын
@@chinthakawijethunge6501 ❤️❤️
@thilinamadushankahagalla9142
7 күн бұрын
Good luck 🎉
@SACHINDU
5 күн бұрын
@@thilinamadushankahagalla9142 ❤️❤️
@ansafameer3273
8 күн бұрын
❤❤❤❤❤Congratulations Team
@ChanuliJayana
8 күн бұрын
Thanku Ansaf ayya ❤
@SACHINDU
5 күн бұрын
@@ansafameer3273 ❤️❤️
@virulweerakoon
10 күн бұрын
මචං අනිවා දවසක උබගෙ Release දවසින් 1 million කියන තැනට එනව..වැඩි ඈතක නැහැ...සුභ පැතුම් සච්චා ❤
@SACHINDU
9 күн бұрын
බොහොම ස්තුතියි මචන්❤
@virulweerakoon
9 күн бұрын
@@SACHINDU ❤
@priyankarabandara5182
8 күн бұрын
❤❤❤. Congratulations
@ChanuliJayana
8 күн бұрын
Adarei ayye 😘🫂
@SACHINDU
5 күн бұрын
@@priyankarabandara5182 ❤️❤️
@LakiraKaveesha
7 күн бұрын
Left Lovers ❤️
@SACHINDU
5 күн бұрын
@@LakiraKaveesha ❤️❤️
@TiZeRBoY2007
9 күн бұрын
Mariyana 😢❤
@SACHINDU
9 күн бұрын
❤❤
@ChanuliJayana
10 күн бұрын
හැගීම් කියන්නේ හරි ප්‍රභල දෙයක්. හැගීම් වලට පුළුවන් මනුස්සයෙක් අමුවෙන් මරන්නත් ,ආදරණීය විදියට ජීවත් කරන්නත් 🙂. හැගීම් වලින් ළගට ගත්තාම ඒ ආදරේ විදින අනිත් මනුස්සයා උන්මන්තයකයෙක් වෙනවා.ඒ මනුස්සයාට ඕනි තමන්ට කොච්චර රිදුණත් ඒ ආදරේ වෙනුවෙන් ජීවත් වෙන්න 😖.හැගීම් වලින් ළගට අරගෙන එපා කියලා හිතෙනකොට පැනලා යන්නේ කොන්දක් පණ නැති මිනිස්සු .මරියානා කළෙත් ඒක. තිබ්බ කපටිකමට හැමදේම රහසින් කරගෙන ගියා 😖.අසම්මතයි කියලා දන්නවා වුණාට මේ අහිංසක කොල්ලගේ ආදරේ මාරම අහිංසකයි.මරියානා කරේ මාර සෙල්ලමක්.වැරදි දේක පටලගෙන අත්හැරලා දාපු එක.වැඩේ වරදිනවා කියලා දැනෙනකොට අතාරින්න හේතු හොයපු එක 😖 අන්තිමට අහිංසක කොල්ලෙක් උන්මත්තකයෙක් වුණා.අල්තාරය පාමුල අසරණයෙක් වුණා.ප්‍රේමය නිසා හරි අහිංසක චරිතයක් පව්කාරයෙක් වුණා.💔 ආදරය නාමයෙන් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.එදා වින්ද ආදරය වෙනුවට ඇය සිපගත්ත දෙතොල් වල මතකයන් මේ කියලා සිහිවෙනකොට ඒවා අද මතක ලේ ගොඩක් විතරයි 💔. ඉතින් මං මෙසේ ලියා තබමි, ඔයා ආදරේ කරන කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් තව මනුස්සයෙක්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා.ඒක ගෙවාගන්න බැරි පවක් 💔මොකද ඔයා කීප දෙනෙක් එක්ක ආදරේ කරලා තිබ්බට ,ඒ මනුස්සයා ඔයාට දෙන ආදරේ ඔයාටම විතරක් දෙනවා වෙන්න පුළුවන් .🙏 ඔයාට දැනෙන දේ කියන්න.මං බලන් ඉන්නවා. මම චනුලි ජයානා
@SACHINDU
9 күн бұрын
බොහොම ස්තුතියි නංගී ලස්සන වචන ටිකක් ලියලා දුන්නට❤
@ChanuliJayana
9 күн бұрын
@@SACHINDU🙏
@kaweeshaedirisinghe2000
9 күн бұрын
"වැසුණු මගේ දෙනෙත් ඇරී ප්‍රේමය සිඳියාවි.." කොච්චර ලස්සන ආරම්භයක්ද.. මේ සින්දුවෙ පදනම පැහැදිලිවම ජයානා ඔයාගේ වචන... සමහර වචන තුළින් ඔයා ගීතයට කලින් වෙනම අධ්‍යයනයක් කළා කියලා මට හිතෙනවා.. ඉතින් තව තව ලියන්න ඉදිරියට යන්න සුභ පතනවා.. සොයුරිය.. ජය!!!
@ChanuliJayana
9 күн бұрын
@@kaweeshaedirisinghe2000බොහෝම ස්තූතී කවීෂ අයියේ ❤
@vishwatharaka3154
9 күн бұрын
Nice mcn. 🔥♥️ all the best.
@SACHINDU
8 күн бұрын
❤❤
@buddhiprasad6040
8 күн бұрын
Superb machan❤🎉
@SACHINDU
5 күн бұрын
@@buddhiprasad6040 ❤️❤️
@kaweeshaedirisinghe2000
10 күн бұрын
ප්‍රේම කතාවක කරුණු නිමා වුණු සීමා සොයා. හීන හොයාගෙන පාළු වෙලාවක අඳුරේ තියා! අහස් වලාවක නුඹව මවාගෙන කඳුලැල් දිහා රිදුම් දරාගෙන ප්‍රේම පුරාවත පාවී ගියා ... සිංදුවේ ක්ලයිමැක්ස් එක මෙතන 💫.. ලස්සන නිර්මාණයක්.. ලිව්වදෑත්වලටත් .. ඒ හඬ මුසුකළ සචි ඇතුළු අපේ පිරිසටත්... තනු සහ සංගීත අලංකාරයන් එක්කල සියලූම දෙනාට හදවතින්ම සුබ පතනවා... සහෘදයනි..🖤🖤
@SACHINDU
9 күн бұрын
බොහොම ස්තුතියි එදිරි❤
@SDhanaProduction
7 күн бұрын
👍🏻👍🏻👍🏻
@SACHINDU
5 күн бұрын
@@SDhanaProduction ❤️❤️
@matheeshad7music
9 күн бұрын
විශේෂයෙන්ම මේ ගීතය ගැන වචනයක් කියන්න ඕනි.මොකද මේ project එක මට බඩී අයියා Sachindu Thennakoon පෙන්නද්දි music වල ඉඳලම ලොකු නොස්තැලජික් පසුබිමක් හැංගිලා තිබුණා.අහම්බෙන් studio එකේ මමයි Sachindu Shashitha Wijethunga අපි පොඩි කතා බහක ඉද්දි මේ ඇතුලෙ හැංඟිලා තියන සිද්ධියත් එක්ක ලොකූ මනෝලෝකෙකට අපිව අරන් යන්න ඒ point එකට පුලුවන් වුණා. සිංදුව ගැන කතා කලොත් තරුණ අත්දැකීම් බොහොම අඩු කොල්ලෙක් මේ කතාවෙ කථකයා විදියට අපිට බලාගන්න පුලුවන් ඒ එක්කම කන්‍යා සොහොයුරියක් මෙයා එක්ක රාගයක් මුල් වෙච්ච ආදරේකට මෙයාව අරගෙන යනවා මෙයාටත් නොදැනිම,ඒ එක්ක ඒක ක්ෂණයකින් බිඳෙනවා.සිංදුව ඇතුලෙ අපි කතා කරල ප්‍රේක්ෂකයන්ට දෙන්න try කලේ මේ තරුණ පිරිමි ලමයගෙ දුක සහ එයා එයාගෙ ආගමත් එක්ක කොච්චර බැඳිලද , එයා කලේ වරදක් ඒක නිවැරදි කරගත යුතුයි කියන දේ ජේසුස් වහන්සේ ඉදිරියේ එයා ඉල්ලනව සහ සමාව දෙන්න කියල එයා කරන ඉල්ලීම.rap verse එකෙන් එයාගෙ හිත කොච්චර කැලඹිලාද කලබල වෙලාද කියනදේ blast එකකින් ඒ artist එතන කියනවා.ඒ මනෝලෝකෙ ඉඳන්ම මගෙ අතින් සහ Chanuli Jayana අක්ක අතින් ලියවුණ ලස්සන වචන ටිකක් තමයි @shashitha wijethunga ගෙ arrangements එක්ක වෙනස් මානෙක ලස්සන නිර්මාණයක් ඔයාලට දෙන්න ලැබුණේ.මේකට සම්බන්ධ වෙන්න ලැබුණ එකත් ලොකු සතුටක්.හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි ! 🩷
@SACHINDU
8 күн бұрын
බොහොම ස්තුතියි මතීෂ මල්ලි❤
@K4LUU
8 күн бұрын
🖤
@_kavindiabeysekara129
9 күн бұрын
Superb ayye.. it wil be hit soon 💗🔥
@SACHINDU
9 күн бұрын
❤❤
@VirajPereraVIP
10 күн бұрын
Good luck buddy..nice creation ❤
@virulweerakoon
10 күн бұрын
අයියෙ මුට (ආදරේට කියන්නෙ) එක වසරෙ ඉදන්ම සින්දු උනක් තිබ්බෙ..හිස් period වල සින්දු කියල මූ තරම් බැනුම් අහපු එකෙක් නැතුව ඇති...කියන්න නම් දේවල් තියෙනව දවස් ගානක් උනත් ඒ මතක අයියගෙ Comment එක දැක්කම මට මාර සතුටක් ආවෙ...Music වල Legend කෙනෙක් අපෙ කොල්ලට Comment කරන්න තරම්... 1. අයියගෙ නිහතමානීත්වය 2. සච්චගෙ Talent එක අනිවා ළඟම දවසක Legend Viraj අයියයි අපේ වෙන්න Legendui එකම Stage එකක Perform කරයි ❤❤❤
@SACHINDU
9 күн бұрын
Thank You Viraj Ayya❤
@SACHINDU
9 күн бұрын
@@virulweerakoonඅනේ මචෝ බොහොම ස්තුතියි❤❤ ඒ ලස්සන කාලේ අයේ එනවා නම්❤❤
@virulweerakoon
9 күн бұрын
@@SACHINDU ❤
@MaCuzMC
10 күн бұрын
Music 🙃💨🔥
@SACHINDU
9 күн бұрын
❤❤
@MaCuzMC
10 күн бұрын
Mariyana 🎶🖤🔥
@SACHINDU
9 күн бұрын
❤❤
@Apisrilankantours
9 күн бұрын
Kaluu 😍❤️
@K4LUU
9 күн бұрын
🖤
@SACHINDU
9 күн бұрын
❤❤
@shanakashaminda3255
10 күн бұрын
❤ සුපිරියක් Brother 🎉
@SACHINDU
9 күн бұрын
❤❤
@harshaniweerakoon3631
9 күн бұрын
Suba pathum putha!Well performed
@K4LUU
9 күн бұрын
Thank you madam 🖤🖤
@SACHINDU
9 күн бұрын
❤❤
@quomodo6346
9 күн бұрын
nicely done boys! Keep up the good work!
@SACHINDU
9 күн бұрын
❤️❤️
@oshandulanjana2402
9 күн бұрын
Rap eka marai kaluwa ❤
@K4LUU
9 күн бұрын
🖤
@nipunlakshan9800
9 күн бұрын
❤🎉
@SACHINDU
9 күн бұрын
@@nipunlakshan9800 ❤️❤️
@charukadilshan6724
10 күн бұрын
Sachcha❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@praveenweerabahu5005
9 күн бұрын
gammac thama K4LUU!!
@SACHINDU
9 күн бұрын
❤️❤️
@K4LUU
9 күн бұрын
🖤
@rjkokulanvlog9276
10 күн бұрын
Super bro
@SACHINDU
9 күн бұрын
❤❤
@ShanukaSThasmina
9 күн бұрын
Nice work my brow. Jaya ❤️🔥.
@SACHINDU
9 күн бұрын
❤️❤️
@dimuthmanayanamini
10 күн бұрын
Gemmac thamaie ❤
@SACHINDU
9 күн бұрын
❤❤
@Pasindu_Anjana
9 күн бұрын
❤️🔥🔥
@SACHINDU
9 күн бұрын
❤❤
@mr_jk5718
9 күн бұрын
😍❤
@SACHINDU
9 күн бұрын
❤❤
@ravindumudalige3894
10 күн бұрын
Thada ❤
@SACHINDU
9 күн бұрын
❤❤
@niroshiwarnakula5630
9 күн бұрын
All the best malli ❤
@SACHINDU
9 күн бұрын
❤❤
@hasithsfernando102
10 күн бұрын
🔥🔥
@SACHINDU
9 күн бұрын
❤❤
@WooFyEXE
9 күн бұрын
Kaluu cooking ❤
@K4LUU
9 күн бұрын
🖤
@SACHINDU
9 күн бұрын
❤❤
@shashendevinda1864
10 күн бұрын
Damn 😍😍 Good Work People 🖤
@SACHINDU
9 күн бұрын
❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@nipundasanayaka7265
10 күн бұрын
❤🔥
@SACHINDU
9 күн бұрын
❤❤
@K4LUU
10 күн бұрын
🖤
@SACHINDU
9 күн бұрын
❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@nawodahansamali4256
10 күн бұрын
❤❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@AshaPiyumi-zi5cc
10 күн бұрын
Wow ❤❤️
@SACHINDU
9 күн бұрын
❤❤
@AestheticAMV
9 күн бұрын
K4LUU on fireeeeee
@K4LUU
9 күн бұрын
🖤
@SACHINDU
9 күн бұрын
❤❤
@thusharawedage
10 күн бұрын
Superb..🔥🌹
@SACHINDU
9 күн бұрын
බොහොම ස්තුතියි වෙදා අයියා, වැඩේට සම්බන්ධ වුනාට❤❤
@thumulabasura
10 күн бұрын
❤
@SACHINDU
9 күн бұрын
❤❤
@preda6981
10 күн бұрын
😍😍😍🫶
@SACHINDU
9 күн бұрын
❤❤
@prabatharts
4 күн бұрын
😍❤️
@SACHINDU
3 күн бұрын
❤❤
@milindajayawardhana4360
10 күн бұрын
♥️♥️
@SACHINDU
9 күн бұрын
❤❤
@MalinduDamsith-z5s
10 күн бұрын
❤
@SACHINDU
9 күн бұрын
❤❤
@UGHERATHHMDD
10 күн бұрын
❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@syndrom87
10 күн бұрын
❤️❤️
@SACHINDU
9 күн бұрын
❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@Er_Soul
10 күн бұрын
❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@sadhaminithathsarani9718
10 күн бұрын
❤❤
@SACHINDU
9 күн бұрын
❤❤
@savindushenuka4924
10 күн бұрын
❤
@SACHINDU
9 күн бұрын
❤❤
@crickshan8816
10 күн бұрын
❤
@SACHINDU
9 күн бұрын
❤❤
@ISHAN_JAY_MUSIC
10 күн бұрын
❤
@SACHINDU
9 күн бұрын
❤❤
@yasodhamadubhashini6802
9 күн бұрын
❤
@SACHINDU
9 күн бұрын
❤️❤️
@anuhasabhisheka9219
7 күн бұрын
❤
@SACHINDU
4 күн бұрын
❤❤
@dishankagalawatta
7 күн бұрын
❤❤
@SACHINDU
4 күн бұрын
❤❤
4:36
SACHINDU, Left Lovers, Tikx Kooda, MaCuz - Nirvanaya (නිර්වානය) | Official Lyric Video
SACHINDU
Рет қаралды 14 М.
5:05
Dinapotha (දින පොත) The Diary - Supun Peiris ft. Kevin Smokio (Official Music Video)
Supun Peiris
Рет қаралды 1,1 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
20:41
Office Christmas පාටිය | @BlokandDino | Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 886 М.
3:50
Patta Vasi
Left Lovers - Topic
Рет қаралды 292
3:36
ALUGOZU ( අලුගෝසු ) - Lilvin999 Ft. Zana Beatz ( Official Music Video )
Lilvin999
Рет қаралды 9 М.
4:10
SACHINDU - Chandralini (චන්ද්රාලිනී) | Official Music Video
SACHINDU
Рет қаралды 2,4 М.
20:10
මනෝපාරකට සුපිරි ගීත එකතුව, Trending Mind Relax Songs Collection #sinhala #song #collection #mindset
Mindset Music
Рет қаралды 2,1 МЛН
4:13
Nupurudu Oba Dutu (නුපුරුදු ඔබ දුටු) by Sarith & Surith | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 969 М.
6:14
ZD8 - Charitha Attalage | Kasun Edirisinghe
Kuweni by Charitha Attalage
Рет қаралды 3,4 МЛН
4:35
Sithi J - Thanikada Kollo (තනිකඩ කොල්ලෝ) | Official Music Video
Sithi J
Рет қаралды 21 М.
8:24
𝗦𝗔𝗖𝗛𝗜𝗡𝗗𝗨 - Christmas MashUp ft.Kavindi & Sewwandi | 2020
SACHINDU
Рет қаралды 3 М.
4:54
Hashen Dulanjana - Amuthu Minissu (අමුතු මිනිස්සු)
HASHEN DULANJANA
Рет қаралды 510 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН