Hashen Dulanjana - Amuthu Minissu (අමුතු මිනිස්සු)

  Рет қаралды 520,331

HASHEN DULANJANA

HASHEN DULANJANA

Күн бұрын

Пікірлер: 3 100
@madhushaniahangama2508
@madhushaniahangama2508 3 ай бұрын
මිලියන ගණන් විව්ස් එන්න ඕන සිංදු මේවා... අනේ මන්දා ඉතින් , අමුතු මිනිස්සුනේ කොහොමත් ..😢
@MadushaJayasekara-sw8ky
@MadushaJayasekara-sw8ky 3 ай бұрын
Aththa🥺😘😘😘
@DANIEL_10821
@DANIEL_10821 3 ай бұрын
රැල්ලට විතරයි bro ඕනම දෙයක් හිට් වෙන්නෙ දැන් trending තියෙන්නෙත් ඒ වගේ එකක්.
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰🥰
@lalanathukorala2998
@lalanathukorala2998 2 ай бұрын
ඔසරි මැදින් ඩෙනිම් මැදින් බඩ පෙන්නුවනම් views එනවා.. ගොඩක් ඉන්නෙ එහෙම මිනිස්සු .
@hawanthas
@hawanthas Ай бұрын
@@lalanathukorala2998aniwaren bn..amuthu minissu bn inne meke..
@meowplus1821
@meowplus1821 3 ай бұрын
ඔසරි මැදින් පෙනෙන බඩම ඩෙනිම මැදින් පෙන්නනකොට සදාචාරෙ ඔලුවට ගෙන බනින මිනිස්සූ 💯💔
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰💛
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@DilaniPerera-n3f
@DilaniPerera-n3f 3 ай бұрын
Ekanum patta .mn ehema adinne naha namuth kellonta ehema kiyaddi attatama me kiyana de mn hithanawa ai e kiyala
@amashahansika3920
@amashahansika3920 2 ай бұрын
​@@DilaniPerera-n3f same
@chathurangatharaka552
@chathurangatharaka552 3 ай бұрын
මේවා අහන්නේ නැති එවුන් අමුතු මිනිස්සු බොලව් 😮😮
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@diluprashadi2890
@diluprashadi2890 3 ай бұрын
1M යන්න ඕන සිංදු මෙන්න මේවා ❤ සිරසෙන් ආපු හොදම සෙට් එක 💗💗 පොඩි කොල්ලෙක්ට් තේරෙන දේ අද දවසේ අනිත් අයටත් තේරුනොත් ලොකු දෙයක්.අපිට තියන අන්තිම අවස්ථාව.💗💗💗
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@diluprashadi2890
@diluprashadi2890 3 ай бұрын
@@hashendulanjana රැගිලි නැති හිමින් ගමනක් යන ඔයාලගෙ ගමන සාර්ථකයි මල්ලි 💗💗
@kaushiz2211
@kaushiz2211 3 ай бұрын
Woow ... තමන්ගේ වැඩක් පාඩුවේ කරන් ඉන්න කලාකරුවෝ, ගායකයෝ මිනිස්සු ඉන්න කාලෙක සමාජයට පණිවිඩයක් දෙන්න උත්සාහ කිරීම ගොඩාක් අගය කරනවා❤❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@sandarudamsara1149
@sandarudamsara1149 3 ай бұрын
ලොකු පනිවිඩයක් දෙනව ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට Felt that Lyrics💙
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@apsarasandali9561
@apsarasandali9561 3 ай бұрын
ෆේස්බුක් එකෙ පුංචි කොටසක් දැකලා ඒක එහෙන්ම ස්ටෝරි දාලා සින්දුව හොයාගෙන ආපු මම.. සුපිරි මාතෘකාව .. අද සමාජෙට ගැලපෙනම අදහස් ටිකක්... සුපිරි 🎉😊
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@SaviniTharushika
@SaviniTharushika 3 ай бұрын
Mamath
@mohanthakshila8024
@mohanthakshila8024 3 ай бұрын
Sirawatama ❤
@kasunudayanga2072
@kasunudayanga2072 3 ай бұрын
Yes me too
@kosalabulathsinhala8869
@kosalabulathsinhala8869 3 ай бұрын
Math
@xxaestheticbutterflyxx9429
@xxaestheticbutterflyxx9429 3 ай бұрын
"නිදානයක නිදන් ඉන්න අමුතු මිනිස්සු" this touches me .so accurate ❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@techmoreLK329
@techmoreLK329 3 ай бұрын
True ah 🙂
@DinuLakmali-o5i
@DinuLakmali-o5i 2 күн бұрын
ලස්සනයි ❤ මම ආසම ගායකයෙක්. ලකී කහ පාට ටීශර් එක කො.😊
@rajithgimhan1788
@rajithgimhan1788 3 ай бұрын
එදා උඹට ගහපු SMS ගැන අදටත් සතුටුයි මචං.....💪💪 මේක පට්ට වැඩක්...❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@dilshanmark1693
@dilshanmark1693 3 ай бұрын
@P.m.256
@P.m.256 3 ай бұрын
Aeththatama ape thoragenima හරියටම hari ❤❤
@ManthaAkshika
@ManthaAkshika 3 ай бұрын
Insta එකෙන් සිංදුව දැකලා ආවෙ.. "හොඳම කඩෙන් රෙදි ඇඳගෙන හොඳම කොලිටි බඩු අරගෙන හොඳම හොරුන් දියවන්නා යවන මිනිස්සු" හැම වචනෙම පට්ට quality එකක් තියෙනවා..කාලෙකින් දැකපු ලස්සනම අර්ථාන්විතම සිංදුව❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@KumariKumari-ny3ny
@KumariKumari-ny3ny 3 ай бұрын
Wooooow ❤❤❤
@shanikawijesinghe4393
@shanikawijesinghe4393 3 ай бұрын
Wooowww...ඒ වචන...අපිටම අපේ මිනිස්සුන්ට හරියන වචන...ඒවා පිහි තුඩු✌
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@redfox_knowledge
@redfox_knowledge 3 ай бұрын
එදා හරිම කෙනා තමයි VOICE TEEN ❤ වෙලා තියෙන්නේ
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much🥰
@unlimitedcricket9217
@unlimitedcricket9217 3 ай бұрын
දියවන්නා කුමාරියේ එකේ ඉඳන් කියපු හැම සින්දුවක්ම දහ පහරකට වඩා ඇහුවා , සිරස වෝයිස් එකෙන් එතෙක් මෙතෙක් ආපු මට අනුව සුපිරිම වැඩ්ඩ, ලංකවේ තවත් ඉස්සරහට එන්න එතකන් බලන් ඉන්නවා බ්‍රෝ හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@anupamawgrm7
@anupamawgrm7 3 ай бұрын
💯
@RanjulaVijerathna
@RanjulaVijerathna 3 ай бұрын
❤❤❤❤❤
@kavindu-hv4xv
@kavindu-hv4xv 3 ай бұрын
💯🤍
@dashn100
@dashn100 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@uththarajoseph
@uththarajoseph 3 ай бұрын
කියන්න වචන නෑ. තිත්ත ඇත්ත වචන කරලා දිනන මිනිස්සු... නිධනේ උඩ නිදන් ඉන්න අමුතු මිනිස්සු අතරේ, ඔයා නම් මාර මිනිහෙක් අයියේ...♥️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 3 ай бұрын
WOW. නියම දවසෙ රිලීස් කලේ. ගායනය - හෂේන් දුලංජන තනුව - හෂේන් දුලංජන වචන - අනීශා ජයකොඩි සංගීතය - හෂේන් දුලංජන ❤❤❤❤❤❤❤❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@KalpaniMadumali-l4j
@KalpaniMadumali-l4j 3 ай бұрын
මොනවා උනත් මේ සින්දුවේ කියන්නේ සහතික ඇත්ත මරු පට්ට වැඩක්❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰
@suhandinisuhandini7162
@suhandinisuhandini7162 3 ай бұрын
කී පාරක්.ඇහුවද කියලා මතක් නෑ එතෙක් මෙතෙක් කාලෙ බිහි උන සුපිරිම සිංදුව.සිංදු කියන්නේ මල් සිංදුම නෙමේ කියලා ඔයා පෙන්නලා ඉවරයි අලුත් පරම්පරාවට .❤❤❤❤නියම වැඩක් ජය වේවා.
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@kalhareeyashodabasnayaka1366
@kalhareeyashodabasnayaka1366 3 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ටිකක් අවුල්. ගරු කරන්න දන්නේ නැහැ. අනිත් මනුස්සයාගේ හැගීම් වලට අදහස් වලට ඉඩ දෙන්නේ නෑ. අපහස කරනවා. තමන් හැමවෙලේම හරි කියලා හිතාගෙන ඉන්නේ. අහංකාරකම ඊටත් උඩින්. විශේෂයෙන්ම සිංහල මිනිස්සුන්ගේ. මොකා ජනාධිපති උනත් වැඩත් නෑ රටේ මිනිස්සුන්ගේ ආකල්ප අවුල් නම්. මේ වගේ වෙලාවක මෙහෙම සින්දුවක් release කරලා මිනිස්සුන්ට ඒ ගැන හිතන්න අවකාශයක් හදන්න ගත්ත උත්සාහයට ගොඩක් ස්තුතියි..!! 🙂🙏🏻
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 😍❤️
@ShanthaShantha-ux3el
@ShanthaShantha-ux3el 3 ай бұрын
මගේ පුතේ, ඔයාගේ සිංදුව නියමයි....අපේ පරම්පරාවේ මේ තරම් දක්ෂ කම් තියෙන කොල්ලෙක් දැක්කම පුදුම අභිමානයක් , ආඩම්බරයක් දැනෙන්නෙ..... මගේ අයියගේ පුතාගෙ පුතේ, ඔයාට ජේසු පිහිටයි ආදරනීය ජසින්ත ඇන්ටි....
@shashikasRK
@shashikasRK 3 ай бұрын
හොදම හොරුන් දියවන්නා යවපු මිනිස්සු... ඊට පස්සේ රට ඉවරයි කියන මිනිස්සු... අනේ මන්දා අපිනම් මහ පුදුම මිනිස්සු... මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සූ ... 😢😢 Felt it brother ❤️❤️❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 😍❤️
@Divyangana2024
@Divyangana2024 2 ай бұрын
අහපු වාර ගාන කියන්න බෑ ඒ තරමට හොඳ තේරුමක් තියෙන ලස්සන සිංදුවක් ඉදිරියටම යන්න සුභ පතනවා ❤️
@Srimanthiwalpola
@Srimanthiwalpola 3 ай бұрын
රයිස් කොත්තු උඩ නැගගෙන කෝක් බෝතලෙන් සැනහෙන බෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු... දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු ... Best one !
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@traxelfer
@traxelfer 3 ай бұрын
"නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු❤" අඩෝ එක අහද්දිනම් හිතට මොකක්දො උනා බන් මෙ වගෙ රටක් ලොකෙ කොහෙවත් නැහැ එච්චරම වාසනවන්ත දියුනුවෙම් දියුනු කරන්න පුලුවන් රටක් මෙක එහෙත් කාලකනි ටිකක් කාලා තියෙන්නෙ දුකයි රට ගන 😢 මෙ පාරවත් රටට සාදාරනයක් වෙයි කියලා හිතමු ❤මෙ රට තනිකර නිධානයක් ❤රටයි මිනිස්සුයි සෙරම ඇදෙන්න අවශ්‍යයි ❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
💛🥰
@Sakuartandcrafts
@Sakuartandcrafts 2 ай бұрын
අපේ වැරදි හොයන කෙනෙක් පාරෙ යනවා දැක්කම මේ සින්දුව දාන්න ඕනී 😂 හෙලුව අතින් වහාගෙන හරි අනුන්ගෙ රෙද්දේ ඇද කුද හොයන මිනිස්සූ ❤️🤭
@millionviews9344
@millionviews9344 2 ай бұрын
අනේ ඉතිං උඹත් අමුතූ මිනිස්සු ගොඩේ
@newworld-j9h
@newworld-j9h Ай бұрын
Mama adath demma..
@Sakuartandcrafts
@Sakuartandcrafts Ай бұрын
@newworld5465 😁
@imeshsanjeewa-hz3ff
@imeshsanjeewa-hz3ff 3 ай бұрын
මගේ ජිවිතේ ඇහුව ලස්ස්න තෙරැමක් තියන සිංදුවක් මෙවැනි සින්දුවක් තරැනයෙක් ගෙන් නිර්මාණය වීම රටට ආඩම්බරයක් ❤❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@harshame1
@harshame1 3 ай бұрын
මාව පිස්සු වට්ටපු. මගේ මෙතෙක් ලබාදුන්නු පළමු එකම වොටේ එක. 💕💕❤️❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@anu_23034
@anu_23034 3 ай бұрын
ඒ වචන ටික.. 👌👌 මොන part එකටද වැඩිපුර ආස කියලා හිතාගන්න බෑ.. දියවන්නා කුමාරියේත් මතක් වෙනවා මේක අහද්දි.. 😁😁 නියමයි මල්ලි.. Keep rocking.. 💕💕
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@madhaviupamali930
@madhaviupamali930 3 ай бұрын
අමුතු මිනිස්සු වගේම අමුතුම වැඩක්...මේ කාලේට ගැලපෙනම වැඩක්....තවත් මේ වගේම වැඩ ගොඩක් ඕනි....🔥🔥🔥🔥🔥🔥🔥 voice එක ගැන නම් කතාකරන්න දෙයක් නෑ....හැමදාම වගේ හදවතටම දැනෙනවා...❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@GovernmentexamsSriLanka
@GovernmentexamsSriLanka 3 ай бұрын
මේක හරිම අමුතු සිංදුවක්. අමුතු ආතල් එකක් එක්ක මුතු ඇටේ අපිට අමුවෙන් අපිව ම පෙන්නපු අමුතු වැඩක්...
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰🥰
@isurumadushanka8678
@isurumadushanka8678 2 ай бұрын
මුතු ඇටයේ ඉපදුණ අපි අමුතු මිනිස්සු😊😊ඒක හරියටම හරි.සින්දුව ලස්සනයි❤
@lakshani1234
@lakshani1234 3 ай бұрын
ITN එකේ ගිය කොඩිගහ යට drama එකේ vibe එකට සෙට් වෙන සිංදුවක් ❤✨🔥
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰🥰
@Tayana_Navodya
@Tayana_Navodya 3 ай бұрын
ඇයි මේවා trending යන්නැත්තෙ 😔 Lyrics , Voice , Music හැමදේම සුපිරි. මාරම quality song එකක් 🥹❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@Tayana_Navodya
@Tayana_Navodya 3 ай бұрын
@@hashendulanjana 🥹❤️
@navindasudesh7295
@navindasudesh7295 2 ай бұрын
දවසගානේ අහනවා...පට්ට අවුරුදු ගානකට පස්සෙ අහපු අවුරුදු ගානක් උනත් එකදිගට අහන්න පුලුවන් සුපිරිම සිංදුවක් ❤❤❤
@handiya99
@handiya99 3 ай бұрын
"නිදානයක නිදන් ඉන්න අරුම මිනිස්සූ" Felt it ❤️❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 😍❤️
@kosalabulathsinhala8869
@kosalabulathsinhala8869 3 ай бұрын
කාලෙකින් අහපු ලස්සන සින්දුවක්.. සිරසෙන් ආපු වැඩ්ඩෙක්... මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි...තව මේ වගේ ලස්සන සින්දු ඕනේ... ජයවේවා..
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much🥰💛
@Kelwiz
@Kelwiz 3 ай бұрын
හොද පනිවිඩයක් Hashen💎 Jaya, Respect to the people who supported to this project behind you❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@DasuniKaveesha-d4h
@DasuniKaveesha-d4h 3 ай бұрын
Chandet kalin balannama ona song ekk😖 Niyamai aiye ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම මැදින් පෙන්නනකොට සදාචාරේ ඔලුවට ගෙන බනින මිනිස්සු ☺️ ඇත්තටම නියමයි song ek
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@MaaOba991
@MaaOba991 3 ай бұрын
නියමයි අයියේ ,voice එකෙන් ඇවිල්ලා තමන්ගෙම කියලා අලුත්දේවල් කරපු විදියට දැක්කේ ඔයා විතරයි
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@samansaman4250
@samansaman4250 2 ай бұрын
අද සමාජෙට ගැලපෙන විදියට හදපු සිංදුවක් නියමයි 👍ඔහොම ඉදිරියට යමු ජය වේවා!!!
@kushanthasachith8359
@kushanthasachith8359 3 ай бұрын
රයිස් කොත්තු උඩ නැගගෙන කෝක් බෝතලෙන් සැනහෙන බෙහෙත් පෙත්තෙ සයිඩ් එෆෙක්ට් හොයන මිනිස්සු... දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු 👂හරහා🧠 ❤️‍🔥❤️‍🔥
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@Zahanyas
@Zahanyas 3 ай бұрын
ස්ටේටස් එකෙන් අදුරගන්න බැරි වුනා මේ voice teen champion කියලා 😍 අනෙ බුදුඅම්මේ සුපිරි සිංදුව 😍💕
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@Rookalupahana95
@Rookalupahana95 28 күн бұрын
මම ඔයාට ආස උනේ 'මම' සින්දුවෙන්.අදටත් මම ඇස් පියාගෙන අහන සින්දුවක් ඒක... නියමයි❤
@rasie_e
@rasie_e 3 ай бұрын
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු..🤍 නියම වචන ටිකක්..නියම සින්දුවක්..🤍
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@dularivimansa725
@dularivimansa725 3 ай бұрын
Voice teen eke mn dakka niyam voice ekk. දියවන්නා කුමරියේ song ek කියපු දවසේ ඉදන් ad wenkn අසාවෙන් bln hitiya ඒ වගේම song ekk එනකන්. ඒ Powerful voice ek නියමයි.Good luck. All the best ❤️ හෂෙන්
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰
@nayomibandara4788
@nayomibandara4788 3 ай бұрын
සුප්පා 😂😂😂😂සුපිරි ගිතයක් ජය වේවා කොල්ලා සුපිරි පද රචනය සන්ගිතය ගිත ගායනය සන්ගිතය තනු නිර්මාණය සුපිරි 😂😂🎉🎉🎉🎉🎉🎉
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@hashennimsara8927
@hashennimsara8927 3 ай бұрын
එකපාරටම කොඩි ගහ යට කතාව එක මතක් වුණේ මට විතරද ?❤🔥🌟
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰💛
@Mr.Devindu
@Mr.Devindu 13 күн бұрын
එක පට්ට ❤
@hirunihiruni3159
@hirunihiruni3159 3 ай бұрын
මෙන්න නියම සිංදු.fb එකෙන් පොඩි කොටසක් දැකලා බැලුවේ ❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰🥰
@MalmiSandeepa-u6z
@MalmiSandeepa-u6z 3 ай бұрын
මේ සැරේ නම් අමුතු මිනිස්සු වෙන්නේ නැතිව හිතලා වැඩක් කරන්න.. Good luck...❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@DineshMadushanka
@DineshMadushanka 3 ай бұрын
නියම කලාකරුවෙකුට කොච්චර ගැඹුරු සමාජ පණිවිඩයක් දෙන්න පුලුවන්ද කියන එකට හොදම උදාහරණයක්. Hats off Hashen 🫡🔥💯
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@innduhettiarachchi9824
@innduhettiarachchi9824 3 ай бұрын
මිනිස්සුන්ට යථාර්තය කියලා දෙන..ගින්දර වගේ අහපු Superb song ekak..නියමයි අයියේ..❤❤👍 ජය වේවා..👍
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@Doniwasana-b4g
@Doniwasana-b4g 3 ай бұрын
මන් ආසම singer කෙනෙක්...එදා වගේම අදත් පට්ට ආසයි...❤❤❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@MadushaChamod-ie5hq
@MadushaChamod-ie5hq 3 ай бұрын
සුපිරියක් ආ❤සුපිරි
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@Kumudunihansika-cy7gf
@Kumudunihansika-cy7gf 3 ай бұрын
අද සමාජය ගැන කියවෙන ලස්සන සිංදුවක් ❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@QSThishani
@QSThishani 2 ай бұрын
Mewa sindu newei..mewa oluwata katha karana wachana ❤
@jeewanthiekanayke6448
@jeewanthiekanayke6448 3 ай бұрын
සමාජය ගැන හරියටම කියපු හොඳ තේරුමක් තියෙන song එකක් ,.....Good luck 🙂👌
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much🥰💛
@indikadushmantha3020
@indikadushmantha3020 3 ай бұрын
නෙක්ස්ට් ලෙවල් මල්ලියා... කතිරයට පෙර හිතන්න යමක්.. ❤💪
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@HeshaniNayanathara-be6uh
@HeshaniNayanathara-be6uh 3 ай бұрын
"මුතු ඇටයේ ඉපදුණු අපි අමුතු මිනිස්සු බොලව් " රචනය 👌 ගායනයට ❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰💛
@upulpradeep490
@upulpradeep490 3 ай бұрын
ඒක මරු .🎉 නියම පහරක්😊
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt 3 ай бұрын
සුපිරි සුපිරි කියල විතරක් මදි ඕව ඔලුවට දාන් ජීවත් වෙන්න පුරුදු වෙයල්ල ❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@KanishkaDilshan-ii6yt
@KanishkaDilshan-ii6yt 3 ай бұрын
​@@hashendulanjana❤❤
@tharushi_poornima
@tharushi_poornima 3 ай бұрын
Tiktok එකෙන් දැකලා ආවේ මාරම ලස්සනයි... "ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම ඇදන් පෙන්නනකොට සදාචාරෙ ඔලුවට ගෙන බනින මිනිස්සු....." ❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@WilliamSamarasinghe
@WilliamSamarasinghe 3 ай бұрын
ඔන්න ඔහොම උඹත් අමුතු මිනිහෙක් වෙනවාට කැමති , එවුන් වෙලා ඉන්න අපිත් , අමුතු මිනිස්සු ...!!!
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@nerangiariyathilake9311
@nerangiariyathilake9311 3 ай бұрын
Million ගනන් views එන්න ඕන සිංදුවක් මේක 🥹🤞
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@SuduNonaa-sx6jr
@SuduNonaa-sx6jr 3 ай бұрын
අනුන්ගෙ රෙද්දෙ ඇද කුද හොයන මිනිස්සු..වෙලාවකට හිනා යනවා මෙහෙම මිනිස්සු...😃❤️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰💛
@Daishuuuu
@Daishuuuu 3 ай бұрын
Voice එකෙන් ආව කැමතිම voice එක❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@SASINI549
@SASINI549 3 ай бұрын
Yes Really ❤💯
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@kavinduakalanka795
@kavinduakalanka795 3 ай бұрын
ඇත්ත කියනකොට අමාරුයි කොහොමත් අමුතු මිනිස්සුන්ට
@amayakavindi.u6074
@amayakavindi.u6074 3 ай бұрын
මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සු ❤❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰
@Vindyanidilanka
@Vindyanidilanka 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති අර්ථයක් තියෙන ලස්සන සින්දුවක්....බොරුවට ගිරිය කඩන් කෑගහන ගායකයන්ට සුපිරි ආදර්ශයක්....
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@ruwanthikasadu9337
@ruwanthikasadu9337 3 ай бұрын
අපේ අමුතු ඇටේ මිනිස්සු ගැන සින්දුවකින් උනත් හරියටම කියලා තියන්වා..😊 පට්ට❤❤
@LeoRishFF
@LeoRishFF 3 ай бұрын
උබෙ අමුතු ඇටේ ගැන නම් නෙමේ කියලා තියෙන්නෙ😂😂💔ලංකාවෙ මිනිස්සු ගැන
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@Sandinipoornima
@Sandinipoornima 3 ай бұрын
නිදානයක නිදන් ඉන්න අමුතු මිනිස්සු....
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰💛
@hirunrandira7259
@hirunrandira7259 3 ай бұрын
Gammak thamai Ayye
@ShakilaKumarage
@ShakilaKumarage 3 ай бұрын
ටැටු එකෙන් කලර් එකෙන් සහතික දෙන අමුතු මිනිස්සු❤️ කොල්ලෙක්ට දැනෙන සින්දුවක🙎
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰
@akithathehas4402
@akithathehas4402 3 ай бұрын
මේ රටේ අමුතු මිනිස්සු ඉන්න නිසයි තවමත් අපි දුප්පත්...😢
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 😍❤️
@akithathehas4402
@akithathehas4402 3 ай бұрын
@@hashendulanjana 🧡
@shevindias4664
@shevindias4664 2 ай бұрын
හරි ලස්සන theme එකක්❤සින්දුවෙන් හරි ඇත්ත කියනවා
@erangaprabhath93
@erangaprabhath93 3 ай бұрын
පට්ට බං,ආදරෙයි 🫡.( mehema hithena un like ekak dapalla)
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰🥰
@Sanayahettiarachchi
@Sanayahettiarachchi 3 ай бұрын
Yt එකක දාන පලවෙනි comment එක..මේක දැනුනා..මේ මගෙ පලවෙනි චන්දෙ කවදාවත් පසුතැවීමක් වෙන එකක් නෑ කියල හිතන්වා ..❤️ great work hashen ❤️‍🔥
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much🥰💛
@amashahansika3920
@amashahansika3920 2 ай бұрын
Love this song..Amuthu rasayak tyena song ekak❤
@hashendulanjana
@hashendulanjana 2 ай бұрын
Thank you🥰💛
@DilankaWeerasinghe8
@DilankaWeerasinghe8 3 ай бұрын
නිධානයක නිදන් ඉන්න අරුම මිනිස්සු....😑♥️🔥
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@ItTisarahotels
@ItTisarahotels 3 ай бұрын
අමුතූ මිනිස්සු , පිට රටවලට දත නියවන අමුතූ මිනිස්සු.
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰🥰
@sasinduprageeth3696
@sasinduprageeth3696 2 ай бұрын
Maarama lassanai hashen ayye lyrics voice melody 💗😍🥺
@nuwangijayasinghe5359
@nuwangijayasinghe5359 3 ай бұрын
හොඳ වෙලාවක් බලල ගේම ගැහුව නේද ❤😌
@diluprashadi2890
@diluprashadi2890 3 ай бұрын
මුතු ඇටයක ඉපදීලා.. සාගරයෙන් වට වීලා.. ඒරොප්පෙන් සැමන් ගේන... පුදුම මිනිස්සු... පුදුමයි වගේ පෙනුනට අමුතු මිනිස්සු..// ඔසරිය මැද පෙනෙන බඩම.. ඩෙනිම මැදින් පෙන්නනකොට.. සදාචාරෙ ඔලුවට ගෙන.. බනින මිනුස්සු... වෙලාවකට පුදුමයි අපි.. අමුතු මිනිස්සු..// සල්ලි පාවේ.. ඈත යාවේ.. හීන පාරේ.. බිදිලා යාවේ..// තමන්ගේ රෙදි ගැලවෙද්දි.. හෙලුව අතින් වහගෙන හරි.. අනුන්ගේ රෙද්දේ ඇද කුද.. හොයන මිනිස්සු.. වෙලාවකට හිනා යනවා.. මෙහෙම මිනිස්සු..// ටයි පොල්ලෙන්.. බෙන්ස් එකෙන්.. ටැටූ එකෙන්.. කලර් එකෙන්.. මිනිස්සුන්ට සහතික දෙන.. අමුතු මිනිස්සු.. නිදානයක නිදා ඉන්න අමුතු මිනිස්සු..// සල්ලි පාවේ.. ඈත යාවේ.. හීන පාරේ.. බිදිලා යාවේ.. රයිස් කොත්තු උඩ නැගගෙන.. කෝක් බෝතලෙන් සැනසෙන.. බෙහෙත් පෙත්තෙ සයිඩ් ඉෆෙක්ට් හොයන මිනිස්සු.. දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු..// හොදම කඩෙන් රෙදි ඇදගෙන.. හොදම කොලිටි බඩු අරගෙන.. හොදම හොරුන් දියවන්නා යවපු මිනිස්සු.. ඊට පස්සෙ රට ඉවරයි කියන මිනිස්සු.. අනේ මංදා අපි නම් මහ පුදුම මිනිස්සු.. මුතු ඇටයේ ඉපදුනු අපි අමුතු මිනිස්සු..// අද දවසට තුන් වෙනි පාර මේක අහන්නෙ.පලවෙනි වතාවට කොපි පේස්ට් නොකර සිංදුවම ටයිප් කරේ.ඒ තරම් එ වචන අර්ථවත්..💗
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so mucg🥰💛
@NishaniMalika-io5tx
@NishaniMalika-io5tx Ай бұрын
මරු ලස්සනයි සින්දුව 👌👌👌
@yasirugayanga
@yasirugayanga 3 ай бұрын
මුලින් අපි හැදෙමු
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰
@Dk93-u5k
@Dk93-u5k 3 ай бұрын
අන්තිම පෙල මෙහෙම උනානම්: "මුතු ඇටයත් අමුතු ඇටේ කරපු මිනිස්සු"
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@lethnuralakvindu
@lethnuralakvindu 3 ай бұрын
අඩ්ඩේ සින්දුවේ තාලේ වගේම අර්ථයත් සුපිරි. 🎉❤ All the best saho.🎉
@maleeshasithumini8211
@maleeshasithumini8211 3 ай бұрын
අහම්බෙන් දැකල බැලුවේ මාරම ලස්සනයි.. ♥️ ඒ වචන ඒ කටහඩ මරු ♥️
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you🥰💛
@kasunchinthaka6764
@kasunchinthaka6764 2 ай бұрын
සුපිරිම sinduwak ජය වේවා
@VimaladasaVithanage
@VimaladasaVithanage 2 ай бұрын
Woow... මේ සින්දුවේ වචන ට්ක තනිකර ඇත්ත... ලස්සනයි❤❤❤
@EH2006_5
@EH2006_5 3 ай бұрын
Woow... සමාජයේ ඇත්ත හරි ලස්සනට මේ සින්දුවෙන් පේනවා... ඇහෙනවා...❤ Good luck ...
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@SanduniPrabashwari
@SanduniPrabashwari Ай бұрын
🥰❤️eka supiriyak
@sudeshindika3736
@sudeshindika3736 2 ай бұрын
අහම්බෙන් ඇහිලා හොයාගෙන ආවේ❤❤
@ashiniwithanaarachchi5088
@ashiniwithanaarachchi5088 3 ай бұрын
ඇගේ හිරිකඩු පිපෙන්නම දැනෙන සිංදුවක් ❤️ heart touching song ❤️Proud of you brother 💯 ❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@CeylonTreasureHunt
@CeylonTreasureHunt 3 ай бұрын
නිහතමානී චරිතයක්..කතා කරපු msg එකක් හරි දාපු අය දන්නවා එයා ගැන.. මේක ලස්සන වැඩක්..🫡😍
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you 🥰💛
@nadeebandara18
@nadeebandara18 3 ай бұрын
යථාර්ථය සිංදුවෙන්ම කියලා ,එත් අමුතු මිනිසුන්ට නොතේරෙන්නෙත් ඒකමයි..මරු ❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@TesandhiBrahmanage
@TesandhiBrahmanage Ай бұрын
ලස්සන සිංදුවක්. ගොඩක් වටිනවා 😅
@ishadidaneshika1854
@ishadidaneshika1854 3 ай бұрын
හරිම කාලෝචිත සින්දුවක්. මේ සින්දුව අපිට ඉදිරි මාස දෙක තුන තුල ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ගොඩක් ස්තූතියි මේ වගේ මිනිස්සුන්ගේ ඔළු හදන්න පුලුවන් නිර්මාණ බිහි කරනවට. ❤❤❤
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰💛
@senuribhagya839
@senuribhagya839 2 ай бұрын
Oy voice ekt aw dwse idn me wenkn kiypu hama song ekakm repeat kr kr ahnwa .oy sahenna kaleka idn mge crush ek 😢❤ 😢.issrhtm ynn aiyh
@Nishasiriwaradana
@Nishasiriwaradana 3 ай бұрын
නිදානයක නිදන් ඉන්න අරුම මිනිස්සු 🎶🔥 හිතටම වැදෙන වචන ටික සුපිරියක්
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
🥰💛
@harshanigamage3837
@harshanigamage3837 3 ай бұрын
හරිම ලස්සනයි.ලොකු පොඩි හැමෝටම තේරෙන වචන ටිකක්
@hashendulanjana
@hashendulanjana 3 ай бұрын
Thank you so much 🥰💛
@sanjukonara9169
@sanjukonara9169 2 ай бұрын
මාරම මාරයි....සුපිරියක් ❤
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 15 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
Angale - අංගාලේ | Milinda Geeth (M'Lin) | Official‬ Music Video
3:36
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН