Saranya’s Second Haircut 😂 | සාරන්‍යා බබාගේ කොණ්ඩෙ කපපු යුද්ධෙ 😂

  Рет қаралды 996,937

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 919
@NoName-cb4qy
@NoName-cb4qy Жыл бұрын
මේක කියන්නම ඕනේ මං pregnant අම්මා කෙනෙක් දෝනියෙක් මටත් ලැබෙන්න ඉන්නේ..සාරන්‍යා දෝනිට ඒ හදපු සින්දුව අහද්දි මගේ දෝනි බන්ඩියේ ඉදන් දගලනවා..ඒ සින්දුවට එයත් ගොඩක් ආසයි.. කොහොම උනත් ආදරනීය පවුලක්.. බුදු සරනයි චූටි දෝනිටයි ඔයාලා හැමෝටමයි..❤️😍
@ayeshaperera7292
@ayeshaperera7292 Жыл бұрын
Jesu pihitai
@hansiapsara9215
@hansiapsara9215 Жыл бұрын
Akki man hithanne ammitai thaththitai wada bappitai punchitai babawa balaganna eka lesiy wage penawane eyage hurathal wada a nisa aye konde kapanna yaddi mathak karala bappiwai punchiwai ekkan yanna man asama family ekak love ❤️ you all 😍😍
@ireshamadushani6037
@ireshamadushani6037 26 күн бұрын
Oyage baba hambunada
@psjayasooriya5828
@psjayasooriya5828 Жыл бұрын
කොන්ඩෙ කැපුවට පස්සෙ හිටියට වඩා ලස්සනයි චූටි බබා ❤ ඇස්වහක් කටවහක් වැදෙන්න එපා පැටියෝ ඔයාලා හැමෝටම බුදුසරණයි
@ama5557
@ama5557 Жыл бұрын
අම්මගේ ලස්සන ඇස් දෙකයි පාටයි අරගෙන තාත්තා වගේම ප්‍රසන්න ලස්සන දෝනියක්❤ හරිම active හුරතල් පැට්ක්කියක්. තෙරුවන් සරණයි පැටියෝ❤❤❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
ඒ හුරතලේ දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නෙ නෑ අක්කි. මනසට පුදුම නිදහසක් ඔයාලව දකින එක. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. බුදු සරණයි. ජේසු පිහිටයි..♥️
@dewlithirasha5008
@dewlithirasha5008 Жыл бұрын
චූටි කාලේ කොන්ඩේ කැපුවාම එයාලට පහසුයි අනේ.. චුංගි පැටියා හරිම ශෝයි මැණික.. පවුලේ හැමෝගෙම දක්ශතා ඔක්කොම අරන් මේ ලෝකෙට ආපු පුංචි සුරංගනාවි... ❤️
@sheronkaushalya9160
@sheronkaushalya9160 Жыл бұрын
දෝණී නම් සාරංග අයියාමයි..බුදු සරණයි අක්කී ඔයාලට..හැමදාම සතුටින් ඉන්න..දෝණී මැණික හරිම ලස්සනයි ආදරණීයයි..ගොඩක් ම ආස එයාගෙ හුරතල් වැඩ වලට..බුදු සරණයි ඔයාලා හැමෝට
@iromiperera7234
@iromiperera7234 Жыл бұрын
තාත්තගෙම දෝනි ❤ සෞන්දර්යයෙන් පිරුනු පවුලක දරුවෙක් වෙන එකත් හරිම වාසනාවක් 😍😍😍
@taniaamanda5140
@taniaamanda5140 Жыл бұрын
පොඩි දවස්වල ඉඳන්ම කොන්ඩෙ කපන එක ගොඩක් හොඳයි පස්සේ ලොකු වෙලා හොඳට වැවෙනවා. අනික ලමයින්ගෙ ළමා කාලේ කොන්ඩෙ කැපුවම තමයි ළමා පාට තියෙන්නෙ. මම අහල තියෙන විදිහට පුංචිකාලේ කොණ්ඩෙ කැපුවම පොඩි අයට හරිම සනීපයි. ජේසු පිහිටයි චූටි දුව ඔයාට❤❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Aththenma 👍
@harshanisurangika6381
@harshanisurangika6381 Жыл бұрын
සාරණ්‍යා මැණිකට බොරුවට ලස්සනයි කියලා රවටන්න ඕනි නෑ . එයා මලක් වගේ ලස්සනයි කොහොමත් . බුදු සරණයි පැටියෝ . ❤️❤️❤️
@anushkabasnayaka9152
@anushkabasnayaka9152 Жыл бұрын
තාත්තලා කොහොමත් කැමති දූලා කොන්ඩේ වවනවටනේ.අපේ දුවගෙත් කොන්ඩේ කැපුවේ බොහොම අමාරුවෙන් .බුදුසරණයි දූට....❤️
@renukakapugamage4221
@renukakapugamage4221 Жыл бұрын
බබා නම් හරිම cute ....හරිම ආදරෙ හිතෙන දරුවෙක් ....තෙරුවන් සරණයි හැමෝටම
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 Жыл бұрын
අක්ක ඔයාලා මන් දැකපු සෑහෙන්න විවේචනයට ලක් උන පව්ලක්. ඒත් ඔයාල ඉස්සර්හටම ආවා.ලස්ස්න ජීවිත හදාගත්තා.ඔයාලගෙ වීඩියෝස් හොඳට බලන අයට තේරෙනව ඔයාල හරි open hearted අය කියලා.ඒ වගේම ගොඩක් අහින්සක ලෝකෙට පෙන්නන වහගෙන ඇඳුම් ඇඳන් ඉන්නව කියල පෙන්නන අයට ඔයාලට ලස්සන හිත් ඇති කියල පේනවා.Good luck❤
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
අන්තිමට..ගැලපෙනහිත්..එකතු..වුනා..දෙවි..පිහිටයි..තුන්දෙනාටත් චුංගියා..ගෙපුංචි.ටබාප්පිටත්
@WS-ce6xn
@WS-ce6xn Жыл бұрын
අනේ චුන්ගි මැණිකගේ හිනාව 😘💎 කොණ්ඩෙ කැපුවම සාරංග අයියගේ කපාපු පලුව 🤭
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
ටිකක් දුක හිතුනා කොන්ඩේ කපනකොට. හැබැයි කැපුවට පස්සේ අනේ මැණික හරිම cute 😍😍😍😘😘😘😘කොහොමත් තාත්තල කැමති නෑ දුවලගේ කොන්ඩේ කපනවට 🥴🥴ඒක හැටියක්. හැබැයි චූටි දෝනි හරිම cute 😍😍😍බුදුසරණයි මැණික 🙏🙏🙏😍😍❤❤❤
@devithennakoon4576
@devithennakoon4576 Жыл бұрын
කොණ්ඩේ කැපුවම නම් සාරංග අයියගේ කපාපු පලුව 😁❤❤ ආදරෙයි චුංගි පැටියෝ 😚❤
@semira9469
@semira9469 Жыл бұрын
සාරංග අයියා වගේමයි දැන් 😚 චුංගියගෙ දග වැඩ ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුලුවන් 😍 පුංචියි බාප්පියි එක්ක ඉන්න ටික ශෝයි අනේ ❤️ පරිස්සමින් ඉන්න මැණික god bless you 💖
@kumarimunasingha7932
@kumarimunasingha7932 Жыл бұрын
කොච්චර දිග උනත් වීඩියෝ එක ඉවරවෙද්දි නම් දුක හිතෙනවා .. . චූටි මැනිකට ජේසු පිහිටයි බුදු සරනයි 💖 ගොඩාක් ආදරෙයි 😘
@shani6577
@shani6577 Жыл бұрын
අනේ ශෝයි අනේ. එයත් ලොකු උනාම අම්මි තාත්තිටත් වඩා දක්ශයෙක් වෙයි. 😘😘😘
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 Жыл бұрын
තොපි නම් අමනම ගොණ් හැත්තක්
@shani6577
@shani6577 Жыл бұрын
@@jayanthadissanayake1251 කමක් නෑ ඒ අපිනෙ ඔයා ඒවා හිතට ගන්න එපා . අනුන්ට බැන බැන ඉන්න වෙලාවෙ තමන්ගේ වැඩක් බලාගෙන හිටියනම් මොකද
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
කොන්ඩේ කපපු එක හොඳයි. එතකොට තමයි බබාටත් safe. එවගේ ලොකුවෙද්දී ලස්සන දිග කොන්ඩයක් ලැබෙන්නේ. සාරාන්‍යාට හැමදේම තේරෙන බබෙක්. ගොඩක් ලස්සනයි පවුල 🤗❤
@theru2008
@theru2008 Жыл бұрын
ඔව්.හැබැයි පොඩි කාලෙ කොන්ඩෙ කැපුවම ලොකු වෙද්දි වැවෙන්නෙ කියන එක බොරුවක්.පොඩි කාලෙ උනත් කොන්ඩෙට හොද පෝෂණයක් ලබා දෙනවනම් කොන්ඩෙ ලොකු වෙද්දිත් ඒ විදියටම තියෙනවා
@hmspleaseherathherath
@hmspleaseherathherath Жыл бұрын
ඔයා ලාට අපි ගොඩාක් ආදරයයි ❤️❤️❤️❤️❤️❤️❤️
@amasethu
@amasethu Жыл бұрын
මේ චුන්ගියා නම් දග මල්ලක් අනේ.මට නම් චුන්ගිගේ කොන්ඩේ කපපුවාම ලස්සනයි.කොන්ඩේ වවලා තියෙද්දිත් ලස්සනයි අපේ චුන්ගි පැටියා.පරිස්සමෙන් ඉන්න චුන්ගි.බුදු සරනයි මැනික.😘❤️.අක්කිගේ හෙයාර් එක ලස්සනයි.😍
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
පව් සාරංග අයියා. බබාගෙ කොන්ඩෙ කපලා ඉවරවෙනකම් හිටගෙන ඉන්න වුනා 😂❤❤❤ චුංගියා හරි හුරතල් බබෙක්. සාරංග අයියා චූටි කාලෙ මුහුනුවරමයි තියෙන්නෙ. දිනක්ෂි අක්කි ලස්සනට වීඩියෝස් ඉදිරිපත් කරනවා 😍
@mashi2444
@mashi2444 Жыл бұрын
කොණ්ඩේ කපපුවාම තනිකරම අයියා වගේ 🥰🥰🥰🥰
@nalikafernando4188
@nalikafernando4188 Жыл бұрын
😍😍😍😍
@mashi2444
@mashi2444 Жыл бұрын
@@shanisassenarathne9652 ශනූ වගේ වෙයි darling එයාලගේ බබා... මේ සාරන්ග අයියගේ බබා..❤❤❤❤
@androidsmi56
@androidsmi56 Жыл бұрын
@@shanisassenarathne9652 ඇයි අපරාදෙ කියන්නෙ? සාරංග වගේ උනානම් තමයි හොද. බලන්නකො සාරංගගෙ චූටි කාලේ කියුට් පෙනුම ඒ විදිහටම බබාටත් ඇවිල්ල තියෙන්නෙ ❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Ammoooo ee gena kiyala wedak née.
@oshini1234
@oshini1234 Жыл бұрын
චුන්ගි මැණික දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැහැ ...කොන්ඩෙ කපලා හොදයි , සැහැල්ලුයි , ලොකු වෙද්දි ලස්සන කොන්ඩයක් එයි, ආදරෙයි ❤️💕❤️
@tharushishashiprabha1233
@tharushishashiprabha1233 Жыл бұрын
සාරන්‍යා ඉන්න වීඩියෝස් බලන් ඉද්දි කොච්චර දිග උනත් වෙලාව යනවා තේරෙන්නෑ....ලස්සන චුටි මැනික චුංගි .....❤ ❤
@likesavidya9916
@likesavidya9916 Жыл бұрын
Gamee malli kenek innwa dekka
@dinushapriyangani7769
@dinushapriyangani7769 Жыл бұрын
කොණ්ඩේ කපපු එක නම් හොදයි..එයාට කරදරයිනේ..saranya baba ගේ හරිම පින් පාට ඇස් දෙකක් තියෙන්නේ .❤️..පුංචි බාප්පයි ලග සතුට එයාට මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ...ජේසුපිහිටයි මැණික ඔයාට..❤️
@anunethmini2755
@anunethmini2755 Жыл бұрын
අපේ අම්මා ඔයාලාගේ Family එකේ Big Fan කෙනෙක් ඔයාලාගේ Videos බලන්න ඇත්තටම Free Time එකක් නැ Shoshal Media එන්න ඒත් රෑට නංගිලා දෙන්නා නිදි කරෝලා එයාලගේ වැඩ කරලා අම්මා You tube එනවා ඉතින් මේ ළඟදි අම්මා මට කියනවා කළින් බලන්න Miss වෙච්ච video එක්කොම පාන්දර 1 විතර වෙනකල් බලලා මට කියනවා මන් Saranya bby ගේ Birth story එකේ ඉදන් කිරි අම්මා වරැ දානේ වෙනකල් බැලුවලු අද මන් මේ Video එක බලනවා ඇහිලා අහනවා Dinakshie ගේ Bbh ගේ Videos ද අහනවා බලන්නේ 😅 ඊටපස්සේ Phone එක ඉල්ලන් Video එක End වෙනකල් බැලුවා. Anyway Thank u to share your life with us ❤️
@Ishu_Dulanjali11
@Ishu_Dulanjali11 Жыл бұрын
පුලුවන්නම් චුක්කිගෙ කොන්ඩෙ අවුරුදු 11 වගේ යනකම් ඔය වගේම කපලා තියාගන්න .අත්දැකීමෙන් කියන්නෙ ඊට පස්සේ වවන්න දික් වෙනවා 😍 පොඩි කාලෙම එයාලට කොන්ඩෙ අගයක් නෑ සෙල්ලමනේ ඒ කාලෙට 😁 එතකොට කොන්ඩෙට සත්කාර කරන්න තේරුමක් නැති නිසා ලොකු වෙනකොට කොන්ඩෙ යනවා 🙂
@Noor-xq5ju
@Noor-xq5ju Жыл бұрын
Aka eththa ane..
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Mge nm wewune ne.dn hithenwa montisori kle idn wewuwa nm hodai kiyla
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
ඒක නම් ඇත්ත ...
@kaushilakshika2116
@kaushilakshika2116 Жыл бұрын
@@Noor-xq5ju jok
@hansajilalithya4851
@hansajilalithya4851 Жыл бұрын
Ane ow eeka atta..... puluwan tharan loku wenakan konde kapanna oona chuuti babalage
@nilakshikagalpihilla479
@nilakshikagalpihilla479 Жыл бұрын
චුංගියා හරිම ආදරේ හිතෙනවා එයාගේ වැඩ වලලට.ආදරෙයි රත්තරන් 😘
@nethminethmi1080
@nethminethmi1080 Жыл бұрын
කොන්ඩෙ තිබ්බත් ලස්සනයි.කැපුවත් ලස්සනයි..කොහොම උනත් කපපු එක හොදයි...එතකොට ලොකු වෙනකොට කොන්ඩෙ නිරෝගි වෙනවා....ආදරෙයි සාරා මැනික..උම්ම්ම්මා...😘😘❤❤
@Doniii_5
@Doniii_5 Жыл бұрын
අක්කේ අයියේ මේ 🙈🙈 මන් ඔයාලව හීනෙනුත් දැක්කා පෝයදා අපේ කටුවන පන්සල් ඇවිත් ඉන්නවා මන් සාරන්‍යා බබාව වඩා ගත්තත් එක්ක අනේ ඇත්තමයි මන්නම් ආසම බබා සාරන්‍යා බබා ❤️❤️❤️❤️❤️❤️
@dilmianjalika318
@dilmianjalika318 Жыл бұрын
අම්මෝ අක්කේ චූටි බබාගේ කොණ්ඩේ කැපුවාට පස්සෙ නම් තනිකරම සාරංග අයියා වගේමයි.හරිම හුරතල් අනේ එයා. ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
මන් ආසම සාරන්‍යාගෙ හිනාවට එයා තාත්තාට හරිම ආදරෙයි නේද බේරෙන්න බැ තාත්තාට ❤️❤️❤️❤️
@lakeshalakesha3763
@lakeshalakesha3763 Жыл бұрын
සෝස මල මගේ. අනේ ෂෝයි ආදරේ හිතෙනවා දග මල්ලට 🥰🥰🥰බුදුසරණයි මැණික 🥰🥰🥰
@lilanigamaga9351
@lilanigamaga9351 Жыл бұрын
කෙලි පැට්‍ටගේ හිනාව.බුදු සරණයි පුතේ ❤️❤️
@lavanyarathnayaka442
@lavanyarathnayaka442 Жыл бұрын
අප්පච්චිලා කැමති නෑ දුවලා කොන්ඩේ කපනවට😅🤗💕අපේ කොන්ඩෙට වැඩියෙන්ම ආදරේ කරන්නේ අප්පච්චි 💕🤗
@poornimapavithrani_028
@poornimapavithrani_028 Жыл бұрын
චූටි මැණික හිනා වෙන විදිය හරිම ශෝක්ක්..ආදරේ හිතෙනවා 🥺😘❤️
@sanuthiperera5871
@sanuthiperera5871 Жыл бұрын
ෂෝයි බාප්පි පුංචයි❤️ චුංගි මැණිකගේ සතුට එයාගෙ සිංදුව ඇහෙනකොට😘 මැණිකක් ඔයාලට ඉන්නේ❤️❤️❤️❤️❤️❤️
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
අනේ බබා ඉන්න vidio නම් කොච්චර බැලුවත් ආසව නැති වෙන්නැ ❤️❤️❤️ හරිම ෂෝක්😘
@niroshaniwimalasooriya4750
@niroshaniwimalasooriya4750 Жыл бұрын
අනේ නංගා බබා දොයි කරලා කොන්ඩේ කැපුවනම් කරදර අඩු වෙයි..ට්‍රයි කරලා බලන්නකෝ..දෝනිටයි,දෝනිගේ අම්මියි,තාත්තිටයි බුදු සරනයි🙏🙏🙏 ඔයාලා දරුවෙකුට කියලා දෙන අපේ දේවල් හරිම අගෙයි..හැමදාම සතුටින් ඉන්න..👍👍🌹🌹👸
@theartbox7103
@theartbox7103 Жыл бұрын
චුන්ගි මැණික...❤❤ ආදරේ හිතෙනවා ගොඩක්.. අක්කා අයියා චුන්ගියා හැමෝටම සුව සුබ නව වසරක් වේවා.. සතුට හැමදාමත් ළඟ රැඳෙවා... ❤❤❤
@tharanga2686
@tharanga2686 Жыл бұрын
චූටියාගේ dance එක හරිම ලස්සනයි 😘😘🙈🙈
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
අනේ....හ්...අන්තිම ටික තමයි හොඳම ටික මට නන්...ආයෙ ආයෙ බලන්න හිතෙනවා...හරිම හුරතල් සාරාන්‍යා මැණික...❤️❤️😘😘😘😘😘😘😘😘
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
හරිම සුරංගනා සුරතල් චූටි දුවගේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි හැමෝම
@sansala29
@sansala29 Жыл бұрын
ශනූ + දින්නා|+ දෝණි...❤️😍😍
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
හරිම කියුට් සාරණ්‍යා. සිංදුවේ එකෝස්ටික් වර්ෂන් එකක් ඇත්තටම කරන්න. ශනු ඇන්ඩ් දිනේෂ් එක්ක❤
@Saniscarydiary111
@Saniscarydiary111 Жыл бұрын
කොන්ඩෙ කැපුවත් නැතත් සාරන්‍යා බබා ලස්සන සුදු බෝලයක් ........... ❤️
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
අනේ හිනා ව ඇස් වහා කටවා දුරු වේවා🙏🙏🙏🙏 සතුටින් ඉන්න හිනා වෙලා මගෙත් කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 😀😀❤️❤️
@dilsaraoshi969
@dilsaraoshi969 Жыл бұрын
තුන් දෙනාගේම videos බලනවා අක්කි විතරයි comments වලට like කරන්නේ... ඔයා හ‍රි හොදයි අනේ 🥺❤️ හැමදාම සතුටින් ඉන්න....
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
දඟ මල්ලක් වෙලා නේද චුංගි.ඇස්වහක් නම් වදින්න එපා..❤️ කොණ්ඩෙ කපපු එක හොඳයි .බබාට පහසු ඇති.අම්මිට වගේම බැරියෑ. නටන්නත්..❤ අද යුරේනිගේ ප්‍රෝගෑම්1ත් බැලුවා ඔය දෙන්නා ආව නිසා.කවුරු මොනව කිව්වත් එදා ඉඳන්ම ආදරය කරන පවුලක්..බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න..
@saliyamali1099
@saliyamali1099 Жыл бұрын
අනේ අනේ මටනම් හිනාත් ගියා දෝනිගෙ වැඩවලට.ලස්සනයි මැණික.අපෙ දෝනිත් පොඩි කාලෙ ඔහොමයි.බැරිම තැන වැව්වා
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
ඔළුව හරවලා බලන එකටමයි හිනා යන්නෙ මට 🤭🤭😁😁 උම්මා කැටේ 😘😘😘😘😘😘
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
හරිම ලස්සනයි චූටි සාරාන්‍යා පැටික්කි...කලාව උපතින්ම පිහිටලා තියෙන බව පේනවා...💞💞💞🌹🌹🌹
@amalshadias6185
@amalshadias6185 Жыл бұрын
සාරන්‍යා මැනික ඉන්න වීඩියෝස් වැඩියෙන් දාන්න බලන්න ඉන්න මාරම ආසයි... 😍😘
@Ashisdiary561
@Ashisdiary561 Жыл бұрын
Screen ek dennp Akkiyoo ❤ Ape Akkekge bbaa screen ekta huruvel dan knnevth ne eka nathuv 🥺 kawru hitiyath eyta oni tab ek vithlmy ,dan ara lama gathiyth eyage neha , oya hodht hmdhem lassnt therumgn thiynv❤❤❤❤
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Saranya look like a all the best saranga... best clever girl same like a mother and father... god bless to all of u
@madumadu1850
@madumadu1850 Жыл бұрын
සාරා බබාගේ විඩියෝ එකක් එනකම් ඉන්නේ බලන්න දැන් සාර බබා ගොඩාක් ලස්සනයි එයා කොන්ඩේ කැපුවම තවත් කියුට් වෙලා ... සාර බබාගේ විඩියෝ නිතරම ඕන ... I love u sara baba 😘😘😘
@shashi256
@shashi256 Жыл бұрын
හෙහ් ඊයෙ රෑ හීනෙන් හම්බුනා අනී ඔයාලව 🥰සාරනයා bye කියලත් ගියා ඕං..vlog එක ලස්සනයි ආ
@sharmilathanuja9674
@sharmilathanuja9674 Жыл бұрын
අනේ මේ කෝලන් නම් බලලා එපා වෙන්නෙ නැ Saranya පැටියට ummmmma ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰
@subhansga4129
@subhansga4129 Жыл бұрын
ඒ හුරතලේටනම් ලෝබයි.. අනේ පොඩ්ඩො ලොකු වෙන්නැතිවම ඉන්නවනම් කොච්චර ශෝක්ද.. මටත් ඉන්නව මගෙ අක්කල දෙන්නගෙ පොඩ්ඩො එයාල ලොකු වෙනකොට හරි ලෝබයි... 😍
@vishwaneeperera7946
@vishwaneeperera7946 Жыл бұрын
අනේ...එයා නම් හුරතල් ලෝකයක් 😘😘😘 තෙරුවන් සරණයි චූටි මැණික 😘♥️
@sinethiakila5213
@sinethiakila5213 Жыл бұрын
චුන්ගි බබා නම් ශෝයි අනේ.බුදුසරණයි අක්කී,අයියා,චුන්ගි මැනික ♥️♥️
@gayaniranasinghe7374
@gayaniranasinghe7374 Жыл бұрын
අනේ එයාව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමටම හුරතල් ♥️😘
@s.t.karunathilaka2381
@s.t.karunathilaka2381 Жыл бұрын
බුදු සරණයි!!!දෙවි පිහිටයි!!!සාරන්‍යා හරිම පිං පාටයි.සිරියාවයි...අපි හරිම ආදරෙයි💗💗💗💗
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
හරිම ලස්සනයි .බබා රෝස මලක් වගෙ හරිම පින්වන්තයි .ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
Saranya is a very active & inquisitive baby. Love her personality. Saranya is definitely musically inclined. Obviously right 🤩 She has the most adorable dresses. 😍 I used to dress up my girls in dresses like that when they were young. Great parenting. Limiting screen time daily is a must. If not it becomes an addiction. ❤
@sugathbandara8117
@sugathbandara8117 Жыл бұрын
සාරන්ගද සරන්යද හොයන්න බැ වගේ දෙන්නම ඒක වගේ බුදුසරණයි
@inushashena5386
@inushashena5386 Жыл бұрын
Video aka දිග වැඩි වෙන තරමට ආසයි .god bless you all
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
මාත් පොඩිකාලේ ඔය වගේ කියනවා කොණ්ඩෙකපද්දී අම්මා කියනවා. දැන්නම් මට ලැජ්ජයි අම්මා ඒවා කියද්දී.. පොඩි කාලෙදි කොණ්ඩෙ කැපුවම ලොකු වෙද්දී කොණ්ඩේ ගනට වැවෙනවා... ඒක ඇත්ත අපෙ අම්මත් මගේ කොණ්ඩෙ කපලා තීන්නේ ඒ හින්දා කියලා තමයි අම්මා කියන්නේ ... නංගි බබා දගයි වගේ ...
@sass3013
@sass3013 Жыл бұрын
අම්මා වාගේ නටන්ඩ දක්ෂායි හැබැයි සාරංග වාගේමයි දු පැටියා සියලුම දෙවියන්ගේ පිහිටයි
@chamodimalsha372
@chamodimalsha372 Жыл бұрын
You tube eke mt kawadawath magaharenne nathi ekama family eka.aneee atthamai mt hama dawasakamma aniwaren oylawa blnn oni.adarei goddaak.hamadama sathuta uthuranna oni.❤️❤️❤️❤️😘
@ayesha-thekarapincha3157
@ayesha-thekarapincha3157 Жыл бұрын
කොන්ඩෙ කපන එක යුද්ධයක් තමයි ඉතින් .චුන්ගි මැනිකට බුදු සරනයි 🧡
@shirangikamadhubhashini7378
@shirangikamadhubhashini7378 Жыл бұрын
හරීම හුරතල් පැටියෙක්..ලස්සන හිනාව..❤❤
@dilmi3691
@dilmi3691 Жыл бұрын
ශනුගෙ වොයිස් එක ලාස්සනයි🤗❤️අනී චුංගි මැනික ආදරෙයි🥺😘
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Ane bs pattooo as vahaka vadina epa oyrta ..හැමදාම සතුටින් ඉන්න ❤️ හැමෝම
@villagecookout2546
@villagecookout2546 Жыл бұрын
හරිම වාසනාවන්ත දරුවෙක් ආදරෙයි පැටියෝ ❤❤❤තෙරුවන්සරණයි හැමෝටම
@dilhanisagarika6593
@dilhanisagarika6593 Жыл бұрын
ආසාවෙන් බලන විඩියෝ තමයි සාරංග වගේමයි දැන් බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@chatz108
@chatz108 Жыл бұрын
Both babies are so close to Dinna.. May your bonds will stay forever ❤️
@shashinivindya2323
@shashinivindya2323 Жыл бұрын
බබා කොණ්ඩෙ කැපුවහම හරිම cute...... ❤️😇
@gracepeiris4497
@gracepeiris4497 Жыл бұрын
Saranya is so lively and interesting to watch with cute actions. Wish these were longer. Love her laugh.
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
මං නම් හරිම කැමතියි චූටි පැටව්න්ගේ කොණ්ඩෙ වවන්නැතුව කොණ්ඩෙ කපන එකට. මොකද ඒක එයාලට කරදරයක් වෙන්නත් පුළුවන් සහ අක්කා කිව්වා වගේ කොණ්ඩෙ කපන්න කපන්නලු හොඳ සාරවත් ව වැවෙන්නෙ... ඒත් ඉතින් කොණ්ඩ කිරිච්චි දෙකකුත් බැඳගෙන ඉන්නකොට කපන්න කියන්න ලෝබයි 😔 Anyway, චූටියාගේ හිනාව 😃 අනේ 😘😘😘😘 ශෝයි අනේ 😘😘😘😘😘 උම්මා ගොඩාක් දෙන්න හිතෙනවා 😙😙😙😙😙 එයා හරිම හුරතල් 😍😍😍😍😍😍
@isharadisanayaka5834
@isharadisanayaka5834 Жыл бұрын
අක්කි බබා මේ ඇදන් ඉන්න තැඹිලි පාට ඇදුම අපේ garment එකේ ඇදුම් ❤😍
@TiGeR-yk3nm
@TiGeR-yk3nm Жыл бұрын
😁😁
@janithbandara8877
@janithbandara8877 Жыл бұрын
Budu saranai.dennam daga malkak wela neda.harim hurathai.adarei godak.❤️❤️❤️❤️❤️
@thaksilamadampe7562
@thaksilamadampe7562 Жыл бұрын
දැන්නම් බොඳමීදුම් එකේ සාරංග වගේමයි..😀 කොහම උනත් මම හරිම ආදරේයි හරි හුරතල් ජුංගි බබා.. 😘😘😘
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Jungi newe chungi
@kavee584
@kavee584 Жыл бұрын
අනේ මේ කෝලමගේ ඒවා බලන කොට මරු අනී හරි ආසාවෙන් බලන් ඉන්නේ 😍💞💞♥ එයාගේ කෝලම් මරු අනී♥💞
@kasunienjalee8186
@kasunienjalee8186 Жыл бұрын
Ane shanuge adare babata thiyena😍🤗 shanuva dakkath athi❤ so cute saranya baby
@senudisehansa4034
@senudisehansa4034 Жыл бұрын
Poddak stress wadi unama karanne chungiya inna vidieo ekak balana eka hita sathutin pirenawa okkoma karadara amathaka wenawa .attatama harima aadare hitenawa.attatama dakinna hurathal karanna aasai.thunurwan saranai manikata. Konde wawala tiyeddi mama nam aasa baby doll kenek wage
@kalummadushanka6415
@kalummadushanka6415 Жыл бұрын
සරන්‍යා ගොඩක් දක්ශ බබෙක් ශොයි අනේ එයා 😘😘😘😘
@ashianjali4951
@ashianjali4951 Жыл бұрын
එයාගේ හිනාව..❤
@Nikyyy_uuu1773
@Nikyyy_uuu1773 Жыл бұрын
3 sistre's ලා වීඩියෝ දාන්නෙම එකම දවසේ නේද❤🤩☺
@uthpalaamandi2378
@uthpalaamandi2378 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ නම් කොච්චර දිග උනත් කමක් නැ මම අනිවාර්යයෙන් බලනව ජීව්තේ සතුටින්ම ගෙවන පවුලක් මම ඔයාලට ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️
@hasaranethmini2826
@hasaranethmini2826 Жыл бұрын
අනේ ශෝයි පැටියෝ...🥺♥️අන්තිම ටික තමා ශෝක්...❤️
@tharushitharushi1857
@tharushitharushi1857 Жыл бұрын
Apoo Dan chuti patiyage, puduma kolam thiyenne ane🤣🤣🤣🤣adare hithenawa ane😘😘😘hamadeyakma hodata therenawa eyata Dan, godak daksha daruwek eya nam, bappa sinduwa play karanakota, balagena hitiya hati , duka hithena, asa hithena, balmak thibune, chuti patiyata aswahak nam wadinna epa, oyala hamotama theruwan saranai!!! 🙏🙏🙏
@sithalu865
@sithalu865 Жыл бұрын
චූටී මැනිකගෙ හිනාව.😘😘
@hasnijayawardhana5109
@hasnijayawardhana5109 Жыл бұрын
Aney හරිම cute සූටික්කී.. මේ සැලෝන් එකේ details දෙන්නකෝ..මගේ බබාගේත් කොණ්ඩේ කපන්න තැනක් හොයනවා මං.
@kavyaakarshi3824
@kavyaakarshi3824 Жыл бұрын
One of the most cutest babies I had ever seen in my life.May the triple gem bless you little princess ❤
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
අැස්..සාරංග..වගේ දඟ..දිනක්ෂි..වගේ ලොකු..වෙනකොට එයත්රඟයිවගේ
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
හරිම ලස්සනයි , හුරතල් දෝනි නම්. ලස්සනයි කොන්ඩෙ කපලා. තෙරුවන් සරනයි ❤❤❤
@Nuwanranasingha2
@Nuwanranasingha2 Жыл бұрын
අනේ තාත්තිගෙ මූනමයි චූටි බබාට තියෙන්නේ 😘😘😘😘
@annemekala5287
@annemekala5287 Жыл бұрын
අනේ මම හැමදාමත් ඔයාලාගේ වීඩියෝ බලනවා..... මටත් ඉන්නේ අක්කලා... දෙන්නෙක් ...කෙල්ලෝ 3ක් ඉන්න පවුලක් .... ඔයලා... වගේ තුන් දෙනාගේම වීඩියෝ බලන්න ඇබ්බැහි උනු කෙනෙක් .... මං ඉස්සර ඉදන් ශේශාද්‍රි ට තමා... වැඩිපුරම.... ආස ඔයාලගේ පවුල රසවත් ආදරනීය පවුලක් ජේසු පිහිටයි ඔයාලා හැමෝමටම..... 🙏❤️
@danudananjaya6035
@danudananjaya6035 Жыл бұрын
චුංගි මැණික... අනේ හිනාව ❤️❤️
@Mandakini816
@Mandakini816 Жыл бұрын
මගේ පුතට අවුරැද්දයි මාස 10යි .වීඩියෝ එකේ තිබ්බ බබාගෙ වාහනේ දැකලා එයා අැඩුවා.එයා සාරන්්‍යා සින්දුවට ගොඩක් අාසයි.ඔයාලට තෙරැවන් සරණයි❤❤❤❤
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 128 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
කිරිකිරි බෝලේ | family time | Saranya Krisharya
8:53
Sheshadrie Krishan online
Рет қаралды 631 М.
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,6 МЛН