අපි තුන්දෙනාගේ පළවෙනි අලුත් අවුරුද්ද | Sachini N Isuru Diaries

  Рет қаралды 519,571

Sachini Nipunsala

Sachini Nipunsala

Жыл бұрын

Пікірлер: 241
@leeshaniwedagedara2020
@leeshaniwedagedara2020 Жыл бұрын
ඒ දෙමාපියන් හොඳ පුතෙක් හදලා,සචිනි පිං කරලා මෙහෙම කෙනෙක් හම්බවෙන්න ...❤️💐
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walata puke ariya puke gatta kadenna ekale un.shiranthi kunu wesiyek ekale modle ewage ewnge lamai wesige puthala.mahinda wesi lokuma hora ewa ewnge lamai wesige puthala.shiranthi kunu baduwak.shiranthita modling judge bord hodata hikuwa.ekai shiranthi dinne.
@surenimadhushikajayawardha3326
@surenimadhushikajayawardha3326 Жыл бұрын
Y huh/ gnome glass bub i
@thamarakumari3778
@thamarakumari3778 Жыл бұрын
​​​​​​@Nature ගොඩක් අය ළමයි හම්බුනාම මහත් වෙනවා.දැකලා නැද්ද.හැබැයි ගොඩක් අය එකලේ පොටෝ දන්නේ නෑ.වයයම කරනවා.පස්සේ කෙට්ටු උනාම ටික දවසකින් දන්නේ. අනික ඔයාට සාමාන්‍ය දැනීම නැද්ද.මේ ලෝකේ මිනිස්සු විවිදා කරයි කියලා.ඒකනේ ලෝකේ සුද්දෝ ,කල්ලෝ ,තව චීන වගේ පෙනුමෙන් වෙනස් මිනිස්සු ඉන්නේ.ඒවගේම ඒවගෙනුත් වෙනස් කම් තියෙන මිනිස්සු ඉන්නේ.ඔහේ හිතන විදියට ඔක්කොම එකවගේ කෙට්ටු එකවගේ උන් ලෝකේ ඉන්නේ නෑ.එකවත් තෙරුන් ගන්න මොලේ නෑ.විවිධත්වයක් ගැන දන්නේ නෑ.අනික ළමයෙක් හම්බිච්ච කෙනෙක්ට ඕම කියන ඔයාගේ මානසිකත්වය තෙරුන් ගන්න පුළුවන්.වැදගත් විදියට හැදිච්ච කෙනෙක් නම් මේ වගේ මෝඩ කමෙන්ට් දන්නේ නෑ😂😂😂.අනික මෙය ඔයාගේ පෞලේ කෙනෙක් නේවෙන.ඔයාට තියෙන අමාරුව මොකද්ද.පෞලෙ කෙනෙක් නම් තව කමකුත් නෑ.මොන උනත් ඔයාට කිසි හැදියාවන් නෑ කියලා නම් තේරුණා.😂 මේ ලෝකේ මිනිස්සු ගේ මහතවල් හොයා හොයා ඉන්නවා ඇති දවසම වෙන වැඩක් නැතුව ඇති.මෙයාලනම් සතුටින් ඉදි.ඔයා අඩු ප්ඩු හොයා හොයා ජීවත් වෙයි.මොන ජිවිතද මන්ද😂😂😂ඔයා ඉතින් හෙන. නළුවා වගේ ඇති නේ පිටරටක.අනිත් අයගේ අඩු පdu හොයන්නේ ඒ නිසා වෙන්න ඇති නේ.😂මොන උනත් ඔයවගේ මනුස්සයෙක් හදපු අම්මා තමා කරුම පුතෙක් හදලා තියෙන්නේ.paw ඒ අම්මා.හම්බෙන ගැනිගේත් පව් කර කම.මනුස්සයෙක්ට ගරු කරන්න බැරි අඩු අඩු හොයන එකෙක්නේ බදින්න වෙන්නේ.ගැනිගේ කරුමෙට ලෙඩක් හැදිලා වෙනස් උනොත් ඔයා වගේ අය තම දාලා යන්නේ.ජාර කමට.තව ළමයින්ට දවසක අඩු පාඩු හෝයන විදිය කියාලදෙයි.මනුස්ස කමක් ,වැදගත් කමක් නෑනේ.හම්බෙන උන් අසරණයි.පව්.ඒ විතරක් නෙවේ දවසක මිනිස්සුට කරන දේ අපහාස තමන්ට ලැබෙද්දී තේරෙයි. දීපු දේ තමන්ට ම ලැබෙනවා නේ.එදාට බලන්නකෝ අනිත් අයට කියපු දේවල් ඔයාට වෙද්දී ආතල් ද කියලා.දිට්ටදම්ම වේදනීය කර්මය කියලා එකකුත් තියේ නේ.ඔයා වගේ පණ්ඩිතයන්ට ඔව කොමත් දවසක පල දෙනවා. ඉසිදාසි රහත් තෙරණිය කතවවාත් අහලා නැතුව ඇති නේ ඔයා.ඒ කතාවේ කියනවා එතුමිය අත්ම ගනේකට කලින් පුරුෂයෙක්.පුරුෂයෙක් වෙලා ඉද්දී කාන්තාවන්ට කරපු කියපු දේ අනිත් ආත්ම වලදී තමන්ට කාන්තාවක් වෙලා ඒ කරපු දේවල් ඊට වඩා විදින්න උන කියලා.ඔයා ළමයි හඹිච්ච ගෑනු අයගේ කුණු හොයා හොයා ඉන්න එකේ රිටන් එක ඔයාට ලැබෙයි හොදට.අම්මා කෙනෙක් විච්ච කෙනෙක්ට ගරු කරන්නවත් දන්නේ නැති මිනිහෙක් නේ.හොදට ritan එක ලැබෙයි
@wasanthifernando4317
@wasanthifernando4317 Жыл бұрын
​@@thilinaranasinghe3322 ßß.e 3:30 tþ😅
@Gems9372
@Gems9372 Жыл бұрын
ආසම චරිත දෙකක් බොරු සෝබන නෑ ආදරෙයි ❤❤❤
@dulmikaveesha1072
@dulmikaveesha1072 Жыл бұрын
සචිනි අක්කා චැම්පියන්ස්ටාර් එන්නෙ කවද්ද...ඔයා නැතුව ඒක බලන්න හිතෙන්නෙත් නෑ අනේ ❤
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
ඉසුරුගෙ ඇගිල්ල යනවාමයි නේද සචිනිගෙ නහයට 😂 ලස්සනයි තුන් දෙනාම ❤🥰
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@Rrj2751
@Rrj2751 Жыл бұрын
Laisanae .laisanae .laisanae ahhma tamae enna ona hari sundarae..
@thilininimathsala7692
@thilininimathsala7692 Жыл бұрын
සචිනි අක්ක වගේ චුටි පැටියා,ආදරේ 3දෙනාටම.ලස්සනයි family එක💐💐
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walata puke ariya puke gatta kadenna ekale un.shiranthi kunu wesiyek ekale modle ewage ewnge lamai wesige puthala.mahinda wesi lokuma hora ewa ewnge lamai wesige puthala.shiranthi kunu baduwak.shiranthita modling judge bord hodata hikuwa.ekai shiranthi dinne.
@thamarakumari3778
@thamarakumari3778 Жыл бұрын
@Nature සාමාන්‍ය දැනීම නැද්ද.මේ ලෝකේ මිනිස්සු විවිදා කරයි කියලා.ඒකනේ ලෝකේ සුද්දෝ ,කල්ලෝ ,තව චීන වගේ පෙනුමෙන් වෙනස් මිනිස්සු ඉන්නේ.ඒවගේම ඒවගෙනුත් වෙනස් කම් තියෙන මිනිස්සු ඉන්නේ.ඔහේ හිතන විදියට ඔක්කොම එකවගේ කෙට්ටු එකවගේ උන් ලෝකේ ඉන්නේ නෑ.එකවත් තෙරුන් ගන්න මොලේ නෑ.විවිධත්වයක් ගැන දන්නේ නෑ.අනික ළමයෙක් හම්බිච්ච කෙනෙක්ට ඕම කියන ඔයාගේ මානසිකත්වය තෙරුන් ගන්න පුළුවන්.වැදගත් විදියට හැදිච්ච කෙනෙක් නම් මේ වගේ මෝඩ කමෙන්ට් දන්නේ නෑ😂😂😂.අනික මෙය ඔයාගේ පෞලේ කෙනෙක් නේවෙන.ඔයාට තියෙන අමාරුව මොකද්ද.පෞලෙ කෙනෙක් නම් තව කමකුත් නෑ.මොන උනත් ඔයාට කිසි හැදියාවන් නෑ කියලා නම් තේරුණා.😂 මේ ලෝකේ මිනිස්සු ගේ මහතවල් හොයා හොයා ඉන්නවා ඇති දවසම වෙන වැඩක් නැතුව ඇති.මෙයාලනම් සතුටින් ඉදි.ඔයා අඩු ප්ඩු හොයා හොයා ජීවත් වෙයි.මොන ජිවිතද මන්ද😂😂😂ඔයා ඉතින් හෙන. නළුවා වගේ ඇති නේ පිටරටක.අනිත් අයගේ අඩු පdu හොයන්නේ ඒ නිසා වෙන්න ඇති නේ.😂මොන උනත් ඔයවගේ මනුස්සයෙක් හදපු අම්මා තමා කරුම පුතෙක් හදලා තියෙන්නේ.paw ඒ අම්මා.හම්බෙන ගැනිගේත් පව් කර කම.මනුස්සයෙක්ට ගරු කරන්න බැරි අඩු අඩු හොයන එකෙක්නේ බදින්න වෙන්නේ.ගැනිගේ කරුමෙට ලෙඩක් හැදිලා වෙනස් උනොත් ඔයා වගේ අය තම දාලා යන්නේ.ජාර කමට.තව ළමයින්ට දවසක අඩු පාඩු හෝයන විදිය කියාලදෙයි.මනුස්ස කමක් ,වැදගත් කමක් නෑනේ.හම්බෙන උන් අසරණයි.පව්.ඒ විතරක් නෙවේ දවසක මිනිස්සුට කරන දේ අපහාස තමන්ට ලැබෙද්දී තේරෙයි. දීපු දේ තමන්ට ම ලැබෙනවා නේ.එදාට බලන්නකෝ අනිත් අයට කියපු දේවල් ඔයාට වෙද්දී ආතල් ද කියලා.දිට්ටදම්ම වේදනීය කර්මය කියලා එකකුත් තියේ නේ.ඔයා වගේ පණ්ඩිතයන්ට ඔව කොමත් දවසක පල දෙනවා. ඉසිදාසි රහත් තෙරණිය කතවවාත් අහලා නැතුව ඇති නේ ඔයා.ඒ කතාවේ කියනවා එතුමිය අත්ම ගනේකට කලින් පුරුෂයෙක්.පුරුෂයෙක් වෙලා ඉද්දී කාන්තාවන්ට කරපු කියපු දේ අනිත් ආත්ම වලදී තමන්ට කාන්තාවක් වෙලා ඒ කරපු දේවල් ඊට වඩා විදින්න උන කියලා.ඔයා ළමයි හඹිච්ච ගෑනු අයගේ කුණු හොයා හොයා ඉන්න එකේ රිටන් එක ඔයාට ලැබෙයි හොදට.අම්මා කෙනෙක් විච්ච කෙනෙක්ට ගරු කරන්නවත් දන්නේ නැති මිනිහෙක් නේ.හොදට ritan එක ලැබෙයි.
@thamarakumari3778
@thamarakumari3778 Жыл бұрын
@Nature බතලි බතලී කිය කිය හිටහන්. උබට වඩා නන් සචිනි හොදින් සතුටින් ඉන්නවා.තව ටික කාලෙකින් මෙය කෙට්ටු උනාම තේරෙයි.තම ඉතින් ළමයා හම්බුනා විතරයි නේ.ඔහෙට වඩා නන් වැදගත් විදියට ජීවත් වෙන ලස්සන උගත් බුද්ධිමත් මනුස්සයෙක් බැදගෙන සචිනි ආතල් එකේ ඉන්නවා.ඉරිසියා කරයෝ ඇවිස්සී ඇවිස්සී ඉන්නවා.පව් bn උබල🤣🤣🤣 දරා ගන්න බෑනේ
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
Sachini your are very lucky ඔයාගේ මහත්තයා හරි හොඳයි හරිම helpful දැන් කාලයේ ඔය වගේ අය දකින්නත් ආසයි පිටරට ඉන්න husband ලත් ඔහොමයි මේ නොනගේ වැඩේ මේ මහත්තයා ගේ වැඩේ කියල එකක් නැ දෙන්නම සමගියෙන් වැඩ කරන්නවා එතකොට තමා පවුල සාර්ථක වෙන්නෙ හැම දාම පවුල් ජිවිතය රැකගෙන හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා ජය වේවා 💐👍
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Satthakinma hoda kenek hamba wela hama dama sayuten enna labenna ona Theruwan saranai 🌷🌷
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walata puke ariya puke gatta kadenna ekale un.shiranthi kunu wesiyek ekale modle ewage ewnge lamai wesige puthala.mahinda wesi lokuma hora ewa ewnge lamai wesige puthala.shiranthi kunu baduwak.shiranthita modling judge bord hodata hikuwa.ekai shiranthi dinne.
@subasuba4859
@subasuba4859 Жыл бұрын
Teruwansaranai oyala tundenatama
@wamwathsara6959
@wamwathsara6959 Жыл бұрын
බොරු සෝබන නැති නිහතමානී චරිත 2ක්....ඔයාලා 3න් දෙනාටම බුදු සරනයි...හැමදාමත් ආදරෙයි.....❤❤❤❤🌹👍
@indraninanayakkara2232
@indraninanayakkara2232 Жыл бұрын
වාසනාවන්ත ලමෙක්...ඔහොම තැනක ඉපදෙන්න❤❤💐💐💐
@hashinimadushika6522
@hashinimadushika6522 Жыл бұрын
සචිනි අක්කියො ඔයාගෙ චූටි පැටිය හරිම ලස්සනයි ... එයත් ඔයා වගේමයි .....ඇස්වහක් නම් වදින්න එපා චූටි පැටියට......
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
තූනුරුවන් සරණයි ඔයාල හැමදෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඔයාලටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන හිතේ තියෙන සියලු ම බලාපොරොත්තු ඉටු වන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා....
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
අනේ හැමදාම සතුටින් ඉන්න ❤🥺 little boy ❤🥺so cuteeeeee❤🥺
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
අක්කි අවුරුදු වීඩියෝ දාද්දි වෙසක් සීසන් එකක් ඇවිත් 😂
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි♥️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@shalikafernando820
@shalikafernando820 Жыл бұрын
ඔයා හරිම වාසනාවන්තයි නන්ගි .. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .. තුන්දෙනාටම බුදු සරනයි...
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
අනේ...චූටි පැටියෝ. ! තුණුරුවන් සරණයි!!
@talesofjapan
@talesofjapan Жыл бұрын
Every girl in the world deserve this kind of husbands . You are living a blessed life Nangi. Be happy ❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
ඔයාලා සියලුම දෙනටම නිදුක් නිරොගි වාසනාවත්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
ඉසුරු පුතා හරි හොද පුතෙක් තුන් දෙනා ටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@hiru1157
@hiru1157 Жыл бұрын
ඉසුරු අයියා,සචිනි අක්කී,චූටී බබා ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕන❤❤❤❤❤❤චූටි බබා එක්ක ඉස්සරහටත් වීඩියෝස් බලාපොරොත්තු වෙනවා 😘😘😘😘😘😘😘
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම බොරු ආටෝප නැති හරිම නිහතමානී චරිත දෙකක්..පොලවෙ පය ගහල ඉන්න සචිනි මම ආසම චරිතයක් ඒ වගේම සචිනිගේ මහත්තය හරිම හොද කෙනෙක් සචිනිගේ වාසනාව බබත් ෂෝයි සභ අලුත් අවුරුද්දක් ප්‍රිතිමත් සතුටු පවුලටම❤❤❤
@tharushisandyani
@tharushisandyani Жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ❤❤❤
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ...බුදු සරණයි ..❤️❤️❤️
@Yoshi---official.1214
@Yoshi---official.1214 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ❤️❤️❤️❤️
@niyasniyas2003
@niyasniyas2003 Жыл бұрын
අනේ ඒ බබා නිතරම ඈනුම් අරිනවා.. හිනා වෙනවා.. හරිම cute🥺❤️😘🌹
@suhanithanthirige
@suhanithanthirige Жыл бұрын
I was smiling throughout this video❤. Such a lovely family🥺❤! You two had always been my favourite couple since the day ya'll got married😘. Much love and blessings to you three❤ And Arvin Baba is the cutest😩❤
@RajithaWijayaratne
@RajithaWijayaratne Жыл бұрын
සුභ අලුත් අවුරුදක් වේවා!
@lithirajayarathne9832
@lithirajayarathne9832 Жыл бұрын
සුභ වේවා සියලු පැතුම් රැක දේවා සිගිති පුතුන් හමු වේවා නිවන සිතුම් පැතිරේවා සිනහ පිරුම් ලිතිර ජයරත්න
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අනේ චුට්ටා අයියා වගේ ආදරෙයි❤‍🔥 පැටියෝ
@madushi9443
@madushi9443 Жыл бұрын
බබා nam sachini ni mai.. 😍 බුදුසරණයි තුන්දෙනාටම.. 🙏
@maneeshadisanayaka5147
@maneeshadisanayaka5147 Жыл бұрын
තුන් දෙනාම ලස්සනයි අක්කේ... බුදු සරණයි
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
Wish you a happy new year sachi and family .chuty patiya shooooe 😍🤗❤❤❤❤
@jayanichandima2690
@jayanichandima2690 Жыл бұрын
අනේ එයා හරි ෂෝක් අනේ ආදරේ හිතෙනවා ගොඩක් 😘😘😘😘😘😘😘
@hasinipabasara5243
@hasinipabasara5243 Жыл бұрын
බුදු සරණයි ඔයාලට.....❤❤❤
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 Жыл бұрын
හරිම ලස්සනයි අනේ හැමදාම සතුටින් ඉන්න ආදරෙයී ❤️❤️❤️
@anuuanuththara2871
@anuuanuththara2871 Жыл бұрын
චූටියා පේශලගේ කට කැඩිච්ච කතා ටික ඔක්කොම අහගෙන හිටපු එක තමයි අව්ල 😂 😂😂😂
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Happy new year! ❤
@nirashamalinda4386
@nirashamalinda4386 Жыл бұрын
Budu saranai petiyo
@shanikaweerasekara4761
@shanikaweerasekara4761 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤
@maheshilakmali7136
@maheshilakmali7136 Жыл бұрын
Budu saranai puthe
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Ane wasanawan 🎉🎉🎉🎉❤❤❤❤ sathuta adaraya hama mohotema piri itirewa sachini wagemai punchi patiya boru sobana nati hoda kenek sachni oyalata තෙරුවන් සරණයි
@maheshbandara6857
@maheshbandara6857 Жыл бұрын
Akki pahane thel oluwe ganna hoda ne kiyala ahala tiyenawa
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
සතුට ආදරේ එක්ක හැමදාම ඉන්න...❤️😘
@sanjeewapriyadarshana4045
@sanjeewapriyadarshana4045 Жыл бұрын
අනෙ,බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔය තුන්දෙනට බුදු සරණයි
@udayafantasy7796
@udayafantasy7796 Жыл бұрын
තුන් දෙනාටම ආදරෙයි ....! ❤
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
අයියෝ වෙරි.සොරි මේ.විඩියෝ එක බලන්න පරක්කු උනා ඔයාටත් මහත්තයා ටත් පොඩි පැටියා ටත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤🎉
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane ayyagei akkigei chooty putha harim shoi akkitai ayyatai patiyatai Budu saranai ❤️ hamadamath sathutin parissamata inna adarei godak 🥺💖👶
@niromikulathunga935
@niromikulathunga935 Жыл бұрын
Happy new year 🎉
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Kukki patiya harima ahinsaka patai,oyala 3 danatama davi pihitai hamadama adarai satutin inne ❤❤❤❤
@maleesha778
@maleesha778 Жыл бұрын
හරිම ලස්සනයි...තෙරුවන් සරණයි...🙏
@apsharikumari5888
@apsharikumari5888 Жыл бұрын
බුදුසරණයි 🌸❤️
@fernandorasangi8883
@fernandorasangi8883 Жыл бұрын
ලස්සනයි අක්කී.🤗 තව vlogs ඕනේ. ❤️🤗🤗
@sanumisenevirathna8236
@sanumisenevirathna8236 Жыл бұрын
Akki hodai aiya godak udau krnw lovely couple ❤
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Ane harima shoccccck aththatama wasanawantha puthek... ❤❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
ගොඩාක් කැමතිම චරිත දෙකක් තුන්දෙනාටම තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි
@laxmandevasenadevasenal2776
@laxmandevasenadevasenal2776 Жыл бұрын
Oyala thun denatama budu saranai.hamadama sathutin inna labewa .siyalu dewiyane dewarakshawai.
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 Жыл бұрын
Budusaranai hemadamath sathutin inna puthata budusaranai පරිස්සමෙන් bala ganna ආදරෙයි
@pahanyaperera6228
@pahanyaperera6228 Жыл бұрын
Sachinitath ,isurutath ,chooty aaru patiyatath suba aluth auruddak wewa....🙏🎉️adarei oyalata❤️❤️❤️❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
ආදරෙයි තුන්දෙනාටම සචි ❤❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
බුදුසරණයි ❤ ❤
@user-gx6fw4vk4l
@user-gx6fw4vk4l Жыл бұрын
සිතුම් පැතුම් ඉටුවෙන නිරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🥰 බුදු සරණයි ♥️!
@gayanmadusanka1990
@gayanmadusanka1990 Жыл бұрын
Budu saranai ❤❤❤
@abcdefghijk8246
@abcdefghijk8246 Жыл бұрын
Pattai bn.... හැමදාම ohomama sathutin inna labenna kiyala math pathanawa.... .. sachini 💖 ඉසුරු ... nice couple.... aadarei palenna oiii.....😍😂🤣🤣🤣🤣🤣🤙 😁 .... welldone..🤙🤙🤙🤙🤙🤙🤞👍🤜🤛
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
petiyata theruwan saranai..paththini dewa meniyangema pihitai.... boru sobana nethi mama aasama lankawe inna kalaa pawulak.... nangi malli.. petiyata theruwan saranai.....
@user-pd4jj8fr9o
@user-pd4jj8fr9o Жыл бұрын
පුතු පැටියා අම්මා වගේමයි.. ❤️❤️❤️
@SudarshaniSudarshani-vx5tu
@SudarshaniSudarshani-vx5tu Жыл бұрын
Budu saranai
@maheshaiddamalgoda1325
@maheshaiddamalgoda1325 Жыл бұрын
අම්මා වගේමයි චූටි පුතා
@shilasriyatha7232
@shilasriyatha7232 Жыл бұрын
Happy new year
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
3 දෙනාටම බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💖💖💖💖🌹🌹🌹🌹❤❤❤❤❤❤💋💋💋💋💋💞💞💞💞💞💐💐💐💐
@dilhanipeiris8781
@dilhanipeiris8781 Жыл бұрын
Chuti patiya sachini akki wagemai....budu saranai patiyata...😘😘😘
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Yasa Isurin pirunu Aluth Auruddakma wewa punchi paulata.!!.❤❤❤
@smilingmind1963
@smilingmind1963 Жыл бұрын
අනේ චූටි බොන්ඩා😘😘😘
@nethulinushadi4675
@nethulinushadi4675 Жыл бұрын
Harima ලස්සනයි hemadhama sathutin inna
@janithopatha1562
@janithopatha1562 Жыл бұрын
Hoda swamiyek labanna sachini akki pin karl gdk ♥️
@deepikamihirani1702
@deepikamihirani1702 Жыл бұрын
Hamadam sathutin inna labeva budusaranai oyalata
@jeewandaragemadubashini2385
@jeewandaragemadubashini2385 Жыл бұрын
I,m waiting for the vedio akkiii😍😍😍
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
Adarei.sahcini.oyala.tundenata.budusarani.🙏🙏🙏❤❤♥️♥️♥️
@ireshadilhani1353
@ireshadilhani1353 Жыл бұрын
Aneee chuti manika,❤❤budusaranai🙏
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම.
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Subama.suba aluth auruddak wewa!.ane oya harima wasanawanthai.aswahak katawahak wadinnepa isuru hema athinma perfect hubby knk thaththa knk neda.oyage sarthakathwaye dn rahasanan eyage support eka neda..aneee hamadama ohoma inna ona..
@buddhimali292
@buddhimali292 Жыл бұрын
❤❤❤akki ayya hamdam.sathutin inana ❤
@bhagyaabeynayaka2580
@bhagyaabeynayaka2580 Жыл бұрын
තෙරුවන් සරණයි ❤️❤️❤️
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
බබා ශෝය් අක්කි ඔයා වගේ ❤❤❤
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Ane .... harima shoi❤❤❤❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@pryantaa2445
@pryantaa2445 Жыл бұрын
Ammi. Wagema. Inne. Putha. Thaththi. Tharaha. Wenna. Eapa. Eahema. Kiwwata. Hode. Duwek. Apu. Dawasata. Idiy. Thaththa. Wage. Budu. Saranai. Oyalata
@sithumcumodya
@sithumcumodya Жыл бұрын
චූටි පැටියා ට යි ඔයාලා දෙන්න ටත් බුදුසරණයි ❤❤❤
@champikaarachchi1814
@champikaarachchi1814 Жыл бұрын
Subha aluth awuruddak wewa!!!
@madukajayamanna8600
@madukajayamanna8600 Жыл бұрын
Sachini වගේමයි පුතා
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
තුන්දෙනාටම බුදුසරණයි .හැමදාම මේ වගේ සතුටින් සනීපෙන් නිරෝගිව ඉන්න තුන්දෙනාම .❤❤❤❤.සචිනි අක්කි නැති චැම්පියන් ස්ටාර් වැඩක් නෑ පාළුයි .ඉක්මනින් එන්න බලන්න හොදේ
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge gani shiranthi ekale modle ganikawak huttiyek.shiranthita salli walata puke ariya puke gatta kadenna ekale un.shiranthi kunu wesiyek ekale modle ewage ewnge lamai wesige puthala.mahinda wesi lokuma hora ewa ewnge lamai wesige puthala.shiranthi kunu baduwak.shiranthita modling judge bord hodata hikuwa.ekai shiranthi dinne.
@tharindulakmint
@tharindulakmint Жыл бұрын
@@thilinaranasinghe3322 uba pissek
@SaraGunasinghe-wt6zr
@SaraGunasinghe-wt6zr Жыл бұрын
Wow beautiful vlog akki all the best
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Happy Family.❤
@arunaprasanna7908
@arunaprasanna7908 Жыл бұрын
Oyage muna thiyenne patiyata...budusarani oyalata
@danushinethmi2355
@danushinethmi2355 Жыл бұрын
ලස්සන family එකක් 🥰❤
@sadee7599
@sadee7599 Жыл бұрын
අනේ අක්කිගෙ බබා ලස්සනයි ෂෝක් අක්කි වගෙ ❤️😻🌹😘
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
පුතු පැටියට බුදු සරණයි ❤❤❤❤🥰🥰🥰
@chakii52
@chakii52 4 ай бұрын
ඉසුරු හරිම ආදරණීයයි❤️🥺
@tharufernando4538
@tharufernando4538 Жыл бұрын
Sachini akka wagemai chuti patiya ,budusaranai ❤️❤️❤️
@chamilalakmali4915
@chamilalakmali4915 Жыл бұрын
Akki avin baba oya wagemaii budusaranaii
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Lassanai chuti putha..oya thundenatama Theruwan Saranai
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 33 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
Q&A | Sachini Nipunsala & Madhava Wijesinghe
14:28
Sachini 'N Madhava
Рет қаралды 509 М.
Sachini & Isuru | Wedding Film
5:49
Colombo Wedding Films
Рет қаралды 783 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
0:49
Poly Holy Yow
Рет қаралды 16 МЛН
НИЧЕГО СЛОЖНОГО
0:21
KINO KAIF
Рет қаралды 4,8 МЛН
😬 Мам Дай Хлеб 🍞 #shorts
0:38
AOneCool
Рет қаралды 2,4 МЛН
Бабайка #юмор #рекомендации #прикол
0:32
МэдПринц 👑
Рет қаралды 1,6 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 22 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
0:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
настоящий чемпион
0:59
QorabogTV
Рет қаралды 9 МЛН