Q&A | Sachini Nipunsala & Madhava Wijesinghe

  Рет қаралды 512,568

Sachini 'N Madhava

Sachini 'N Madhava

Күн бұрын

Пікірлер: 951
@sewwandijayalath6882
@sewwandijayalath6882 4 жыл бұрын
මෙච්චර දවසක් මාධව අයියගේ වයස පෙනුනේ නෑ.. අද හරියට ම වයස දැන ගත්ත නිසා ද කොහෙද දැන් බලනකොට වයසයි වගේ පේනවා....😁😁😁 කොහොම උනත් කැමති ම presenters ලා දෙන්නා... ආදරෙයි 😊❤😍
@Ruuu05468
@Ruuu05468 Жыл бұрын
සචිනි-මාධව හරියට යුගල පදයක් වගේ ❤😍
@weeraratneprabashwara7262
@weeraratneprabashwara7262 4 жыл бұрын
සචිනිගෙ තීරනෙ හරි ඉතින්.... අවුරුදු 17ක් ඉදලත් සෙට් උනේ නෑ කියන්නෙ. මූ තාත්ත කෙනෙක් වගේම ඉන්න ඇති...😅
@rwindrarathna5265
@rwindrarathna5265 2 жыл бұрын
sira ane . ❤😂
@tharindurupasingha5633
@tharindurupasingha5633 4 жыл бұрын
පට්ට නිහතමානී චරිත දෙකක්.. ආදරෙයි දෙන්නටම ❤️
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
කසාද බඳිවි කියලා බලාපොරොත්තු උනෙ මුං දෙන්නවයි... ඒත් උන් දෙන්නා තමයි ගැලපෙන කපල් එක...
@thulnithmanvidu4129
@thulnithmanvidu4129 3 жыл бұрын
Aththama kathawa
@PrabodhKoushalya
@PrabodhKoushalya 4 жыл бұрын
මෙච්චර දෙන්නට දෙන්න දන්න එකේ මුන් දෙන්න බැන්දා නම් හොදයි කියන උන් මේ කොනට...
@anulaanu5248
@anulaanu5248 4 жыл бұрын
ඔව් නේද 👍👍
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
දැන් ඉතින් බෑ ආයේ😂
@jhr3450
@jhr3450 4 жыл бұрын
Sira..
@apejapanpanthiya427
@apejapanpanthiya427 4 жыл бұрын
kzbin.info/door/7iO5pO3Svr51m4gH4yVM4A
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@lahirucr7737 Raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 4 жыл бұрын
දෙරණ කිව්වම ඉස්සෙල්ලාම මතක් වෙන්නෙ ඔය දෙන්නව. bs. අක්කා & අයියා
@puppytv8299
@puppytv8299 4 жыл бұрын
ගොඩක් කලින් පටන් ගන්න තිබ්බ චැනල් එකක් කියල හිතෙන්නෙ මට විතරද 👀👀
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
8ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝
@empsridmalekanayaka726
@empsridmalekanayaka726 4 жыл бұрын
යාලුකම් තමා පස්සේ,ආදර කතා වෙන්නේ 😁❣️
@supunrashmi1257
@supunrashmi1257 4 жыл бұрын
අවංකවම යාලුකමක් කියන්නේ විවාහයෙන් කෙලවර වෙන්නම ඕන දෙයක් නෙවෙයි ...මේ තමයි ඇත්තම යාලුවො ...මාදව කවදා හරි විවාහ උනත් මේ විදිහට හැමදාම පවුල් අතරේ උනත් මේ බැදීම් හැමදාම තියාගන්න ...සතුටින් ඉන්න ....
@dulminiapsara8354
@dulminiapsara8354 4 жыл бұрын
මාධවගේ වයස පේන්නේ නෑ දෙයියනේ මම අාසම presenter කෙනෙක් නිසාද මන්ද එහෙම පෙන්නේ එන්න එන්නම ලස්සන වෙලා.😁😁
@Wewalage
@Wewalage 4 жыл бұрын
හා...!
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
38ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝
@krishandhansivlogs
@krishandhansivlogs 4 жыл бұрын
@@Wewalage 134ඔන්න ඔයාටත් සහයෝගය දුන්න 🌹🙏මටත් පුංච් සහයෝගයක්‌ දෙන්නකෝ බුදුසරණයි 🌹🌹🤝
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@Wewalage raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@krishandhansivlogs raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@upekshakithmini_official1
@upekshakithmini_official1 3 жыл бұрын
ගොඩක් හොද යාලුවො දෙන්නෙක්🔥....දෙරණේන් ආපු ගොඩක් හොද ම හොද නිවේදකයෝ දෙන්නෙක්❤️....සුභ පතනවා ඔයාලගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා💐 බුදුසරණයි stay safe all 💖
@nathashavaruni
@nathashavaruni 3 жыл бұрын
ඒ උනාට ඔය දෙන්න තමයි ගැලපෙන ජෝඩුව . අපි පව්ල් කඩනව කියල හිතයිද දන් නෑ... අම්මෝ...ආදරෙයි දෙන්නටම...❤️❤️❤️❤️❤️❤️
@suduamma100
@suduamma100 4 жыл бұрын
මරු...ඔයාල දෙන්නටම මමත් මගේ බිරිඳත් හරිම කැමතීයි. ජය වේවා.
@wpmfernando766
@wpmfernando766 4 жыл бұрын
ඔයාලගේ මේ තිබුනේ යාළුකමක් වෙන්න අැති.නමුත් ඔය කොහේ හරි තැනක අහිංසක අාදරයකුත් හැංගිලා තිබුන කියලයි මට හිතෙන්නේ. අනේ ඔයාලා දෙන්න ඔයාලටම අයිති වුනානම්.............
@happysoul770
@happysoul770 4 жыл бұрын
Aththatama 💕
@jovialgirl817
@jovialgirl817 4 жыл бұрын
Madhava is married now
@diptisilva2
@diptisilva2 4 жыл бұрын
Suba අනාගතයේ දෙන්නටම ..දෙන්නටම ආදරෙයි ...ඔයාලගෙ සහෝදර premaya හරිම ආදර්ශමත් තරුණ තරුණියන්ට ..එහෙම තමා ජීවත් වෙන්න ඕනෑ ...තෙරුවන් සරණයි
@jayaminimayuri7639
@jayaminimayuri7639 4 жыл бұрын
ඔයාලා දෙන්න දැක්කත් මූණට හිනාවක් එනවා....එහෙම වෙන්නත් ඉතින් පිං කරලා තියෙන්නේ ඕනේ ☺️
@lahirushehan3547
@lahirushehan3547 4 жыл бұрын
යාලුකමට මගෙ වයස 😐😂❤️
@IMKPJ
@IMKPJ 4 жыл бұрын
After Narada and Thanuja. My other favourite presenters 🤩🤩😘😘😘😘 .. you both are beautiful form inside and out. Love you both lots 💓 . May almighty bless your friendship and family always ❤ 💕 💖 💗
@chethyaaravindi6545
@chethyaaravindi6545 4 жыл бұрын
❤️❤️
@SB-sx4vf
@SB-sx4vf 4 жыл бұрын
මන්චි & බඩා 🤩 සුබම සුබ අනාගතයක්....
@pazziduvikum1227
@pazziduvikum1227 4 жыл бұрын
" නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොදයි අහිමි වෙනවට වඩා " කියලා හිතෙනවා අන්තිම ටික බලද්දී😂😅✌️
@nipunjayasinghe3606
@nipunjayasinghe3606 4 жыл бұрын
😬
@piyumihansika1596
@piyumihansika1596 4 жыл бұрын
😥😥😪
@kumarimunasingha9659
@kumarimunasingha9659 4 жыл бұрын
👍 👍 yes
@lahirudesilva8720
@lahirudesilva8720 4 жыл бұрын
මංචියි බඩයි කියලා දාන්න තිබ්බේ 😂
@w.a8515
@w.a8515 4 жыл бұрын
කෙලින්ම උත්තර දෙනවා වටේ යන්නේ නැතුව Congratulations අක්කා & අයියා😻
@w.a8515
@w.a8515 4 жыл бұрын
dilith ruwan අනේ ඉතින් යාලුවෙලා හිටියත් නැතත් අපිට මොකද බන් උන්ට හොදනම් අපිට මොකද😂
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@w.a8515 raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@SonaliThamarasaa
@SonaliThamarasaa 4 жыл бұрын
Finally❤️
@desaboy.1816
@desaboy.1816 4 жыл бұрын
මේ මනුස්සයාව අනාත කරන්න එපා 😅 අසරණ වෙලා ඉන්නවා පේනවා මූනෙන් 😁
@shanulakshani8996
@shanulakshani8996 3 жыл бұрын
පෞද්ගලිකව මම පට්ට ආසම දෙන්නෙක්. දෙන්නටම සුභ පැතුම්
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් ආස දෙන්නෙක් ඔය දෙන්නා ...
@sachininipunsalatopfans4430
@sachininipunsalatopfans4430 4 жыл бұрын
😘 fansla enna meheta 😘
@achalajayalath8887
@achalajayalath8887 4 жыл бұрын
තනුජා සහ නාරද❤️❤️❤️❤️ සචිනි සහ මාධව❤️❤️❤️❤️අපි ආදරෙයි ඔබ හතර දෙනාටම.'නිවේදක " ජිවිතයේ ඉදිරියට යන්න ආශිර්වාද කරනවා .
@anuanuruddika2624
@anuanuruddika2624 4 жыл бұрын
sira watama mamath kamathi 4 dena ea
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@ktvison1872 raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@anuanuruddika2624 raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@shanaka madushan bandara what? Do you know there meaning of spamming?
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
මුං දෙන්නවයි බදින්න තිබ්බෙ..
@shiyonichristina3532
@shiyonichristina3532 4 жыл бұрын
මන් අාසම... අාදරේ කරන දෙන්නෙක්...ගොඩක් අාදරෙයි දෙන්නටම.. ඔයාලාගෙ යාලුකම තව තවත් ශක්තිමත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🙈💜💕
@musicdragonofficial
@musicdragonofficial 4 жыл бұрын
නාරද තනූජගෙන් පස්සේ සෙට් වුන නියම කපල් එක... පට්ටයි. දෙන්නටම ආදරෙයි පැලෙන්න.
@ametha-ky3ng
@ametha-ky3ng 4 жыл бұрын
නියමයි ඔයදේන්නා මම හරිම ආදරෙයි දුවටයි පුතාටයි මම ඉන්නේ සවුදි👍👍👍🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tiktokshort3641
@tiktokshort3641 4 жыл бұрын
@ gaming king sl pawl arawanna epa bn 🤣🤣🙏🏻
@renukadamayanthi1951
@renukadamayanthi1951 4 жыл бұрын
මන් ගොඩක් ආදරෙයි ඔයාල දෙන්නට .ඔයාල දෙන්නගෙ ඒ බැඳීම ඒ මිතුදම තව තවත් ශක්තිමත් වේවා ....තෙරුවන් සරණයි දෙන්නටම..🙏🙏🙏🙏🙏
@dulajashen8712
@dulajashen8712 4 жыл бұрын
අපි අතරෙ තිබුනෙ සහෝදර ප්‍රේමයක් කිවුවම අරූගෙ මූන..😌
@piyumihansika1596
@piyumihansika1596 4 жыл бұрын
😒😥😥
@sadishagamage1800
@sadishagamage1800 3 жыл бұрын
ඒක මමත් දැක්කා 😂🔫
@nalinsanjeewa1216
@nalinsanjeewa1216 3 жыл бұрын
Hmm
@akk5830
@akk5830 3 жыл бұрын
කපල් වෙනවට වඩා හොඳයි යාලුකම්😌❤ බෙස්ට බෙස්ටි 😁❤
@lahiruwolfchinthaka2825
@lahiruwolfchinthaka2825 3 жыл бұрын
මන් මේ වීඩියෝ එක බලද්දි මාධව අයියා මැරි කරලනේ 🙄💔
@chamudinimalsha7896
@chamudinimalsha7896 3 жыл бұрын
Math 🤭
@_Bandara_
@_Bandara_ 4 жыл бұрын
One of favourite male presenter Madhava❣️👊 superb guy, humble handsome and talented💪👊
@tharutharu9400
@tharutharu9400 4 жыл бұрын
දෙන්න නොකියන දෙයක් කතා බහෙන් තේරුනාද මන්ද ❤️ lovely ❤️
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 3 жыл бұрын
ඒකේ වෙන එකක් මාධවගේ මුනේ තිබ්බා.
@SathsaRa_Tech
@SathsaRa_Tech 4 жыл бұрын
Girls & Boys can be best freinds indeed 👌♥️ But our culture has already changed our mind-sets from childhood.
@koshilamadhuwanthi9226
@koshilamadhuwanthi9226 4 жыл бұрын
Yeah 😑
@srilankanshorts
@srilankanshorts 4 жыл бұрын
මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ලඟ සොඳුරිය කරගන්නයි මා සිතුවේ සැම දින😂😂😂😂😂😂
@banukadananjaya583
@banukadananjaya583 4 жыл бұрын
😁😁😁🤧🤧😭😭😭😭🤧🤧
@everything24x73
@everything24x73 4 жыл бұрын
Says all😂
@piyumihansika1596
@piyumihansika1596 4 жыл бұрын
🤔🤭🤭
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@everything24x73 raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@nilushabandara5256
@nilushabandara5256 4 жыл бұрын
@@piyumihansika1596 raumak yamu kzbin.info/www/bejne/bIPSpKCshNGLiZY
@Shanuu1111
@Shanuu1111 3 жыл бұрын
මටත් ඉන්නවා අක්කිට අය්යා වගේම, මටත් පන වගේම ඉන්න යාලුවෙක් .හැමදාම ඒ යාලුකමත් ඔය දෙන්නගෙ යාලුකම වගේම තියේවි.❤❤❤❤❤❤🙏
@chamaraelshan5780
@chamaraelshan5780 4 жыл бұрын
සහෝදර ප්‍රේමයක් කියනකොට මාදවහේ මුන ඇබුල් උනාද මන්දා 😂
@chandrika_68
@chandrika_68 3 жыл бұрын
ඕඕඕ
@athalvideo5740
@athalvideo5740 4 жыл бұрын
කවුද බං අහල තියෙන්නෙ you tube චැනල් එකක් හදල නැද්ද කියලා.. අම්මෝ ඒ ටික.. දෙන්නටම ආදරෙයි💗💗
@yohanmadhushanka9521
@yohanmadhushanka9521 4 жыл бұрын
පේසාල හිටියනම් තවත් පට්ට ඈ😂
@piyumihansika1596
@piyumihansika1596 4 жыл бұрын
Aniwa.ehnm dei adennama uththara 🤭🤭🤣
@inokaperera1
@inokaperera1 4 жыл бұрын
😜
@ස්විටීමධූ
@ස්විටීමධූ 3 жыл бұрын
ගිය ආත්මේ ඉදන් ආපු මිත්‍ර බැදීමක්. ආදරෙයි මාධව අයියේ සචිනි අක්කී
@anushifernando846
@anushifernando846 4 жыл бұрын
Oyala dennge friendship ek digtama tyenna ona 😍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 7 ай бұрын
දෙදෙනා ගේම කලින් පොටෝස් එකක්ම වැඩසටහන දුන්නානම් මරුයි කොහොම වුවත් දෙනාටම බොහොම ස්තූතියි ❤️❤️
@tharushinavoda3451
@tharushinavoda3451 4 жыл бұрын
Meka enakan balan hitiye dennatama godaaaak adarei 😍😍
@chathuriuththara1618
@chathuriuththara1618 4 жыл бұрын
mam n ahme adnnta gdk adre
@lookthis2507
@lookthis2507 4 жыл бұрын
Bathiya-santhus ,chutimalli- podimalli janai-priyai ,lakai sikai wage thamai sachini- madhawa🕊️🕊️🕊️🕊️❤️❤️❤️❤️
@priyankaraasitha006
@priyankaraasitha006 4 жыл бұрын
ආස කරන ප්‍රියමනාප ඩබලක් good luck ❤️
@himashialwis4029
@himashialwis4029 4 жыл бұрын
Want to respect to Isuru also.. I think he also a very understanding husband.because he didn't understand about thz two they can't make a good friendship like that sooo respect to Mr.Isuru and wish you all the best both of you...😘😘😘😘😘
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 жыл бұрын
යාලුවො වෙලා ඉන්න එක හොඳයි . බැන්දා නම්, රන්ඩු ගොඩයි. යාලුකම ඉක්මනින් නැති වෙනවා.
@navodyasadamini8267
@navodyasadamini8267 3 жыл бұрын
හරිම නිහතමානී කලාකරුවන් දෙදෙනෙක් ❤️😘
@LifeStyle-sd4sc
@LifeStyle-sd4sc 4 жыл бұрын
😍😍😍😍ඒ යාලුකම් හැමදාමත් ඒ විදියට තියාගන්න. අපි ආදරෙයි ඔය දෙන්නටම
@achinthamaduwantha9121
@achinthamaduwantha9121 4 жыл бұрын
ඒ කාලේ මගේ ෆෙවරිට්ම වැඩසටහන අමුතු මුතු......මොන වැඩේ තිබ්බත් අනිවාර්රයෙන්ම බලනවා.
@dushyanharshana3379
@dushyanharshana3379 4 жыл бұрын
අනේ ඔයාලා දෙන්නා හරිම නිහතමානී චරිත දෙකක්
@shashifernandaz2057
@shashifernandaz2057 4 жыл бұрын
You tube channel එකටත් වගේම ඔයාලගේ ඉදිරි වැඩකටයුතුවලටත් සුබ පතනවා❤️❤️
@ireshamadhuwanthi4361
@ireshamadhuwanthi4361 4 жыл бұрын
ගොඩාක් ආදරෙයි දෙන්නටම ❣️❣️❣️❣️❣️ දිගටම වීඩියෝ ඕනේ ගුඩ් ලක්
@ireshashamali6071
@ireshashamali6071 3 жыл бұрын
මම හිතන්නෙ ඔයාල දෙන්නට හැමෝම ආදරේ කරන්න හේතුව. ඔයාලා දෙන්න හරි වැදගත් විදිහට ඉන්නෙ. කියල මන් හිටහනව 🤔😋😘
@kamishkafe
@kamishkafe 4 жыл бұрын
Perfect Combination ...🌠🎉️🎶.... Such a Good and happening Content ...🦄... Waiting for More ....🌟
@piumikaaberathna7217
@piumikaaberathna7217 4 жыл бұрын
No words...😍 most fav💞
@ashikanirukhi3720
@ashikanirukhi3720 4 жыл бұрын
My favorite Tv presenters. Love you both...❤️❤️ Good luck👌👌
@sashiprabod1417
@sashiprabod1417 4 жыл бұрын
සචිනි මධව ඔයා දෙන්නවා අරක්ෂා කරන්න තෙරැවන් සරණින් අයුෂ අරන් ගෙඩක් කලායක් ඡිවත් වෙන්න ඔනි තෙරැවන් සරණයි ❤❤❤❤❤
@kawishkaweerawardhana9619
@kawishkaweerawardhana9619 4 жыл бұрын
හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ සමහර ප්‍රස්න වල😂😂 දෙන්නම මරු❤️❤️😍
@thimeshamihirangi7680
@thimeshamihirangi7680 3 жыл бұрын
සුභ පැතුම් ඒ යාලුකමට..
@madhu4129
@madhu4129 4 жыл бұрын
අනේ... නියමයි නියමයි. 👍👍👍 ගොඩාක් ආසයි ඔයාලා දෙන්නටම. ඒ වගේම ගොඩාක් ආදරෙයි... 💖💖💖💖 💖💖💖💖💖💖💖💖💖 🎉️🎉️🎉️ *congratulations* 🎉️🎉️🎉️ බුදුසරණයි සචිනි අක්කි & මාධව අයියා ❤️❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️❤️
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
නියමයි ඉස්සරහට හොද වීඩියෝ ටිකක් කරන්න ❤️
@madupremajayantha8104
@madupremajayantha8104 4 жыл бұрын
යකෝ මට වඩා අවුරුදු තුනක් වැඩිමල් ඒත් ආදරේ හිතෙන ජෝඩුවක්
@mudithaindusara9568
@mudithaindusara9568 4 жыл бұрын
Ape rate girl and boy friendships adui.good future for you both
@tamilcomedysceane5769
@tamilcomedysceane5769 4 жыл бұрын
niyamai aiye akke 😘😘😘😘😘😘
@bodhadhuradesilva8315
@bodhadhuradesilva8315 4 жыл бұрын
සුබපැතුම් දෙන්නටම sachini loyar කෙනෙක් හොයා ගන්න
@surekas8336
@surekas8336 4 жыл бұрын
Man kamathima dennek sachini madawa. Adarei hamadamath oyala dennata
@thilinidilrukshi8276
@thilinidilrukshi8276 4 жыл бұрын
My favorite presenters... congratulations madawa aiya & sachini akka..♥️
@sakurajiffry7703
@sakurajiffry7703 4 жыл бұрын
Cute presenters ever ❤️😘❤️😍
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 4 жыл бұрын
12:12 සචිනි අක්කා අපේ තිබ්බෙ සහෝදර ප්‍රේමයක් කියද්දි මාධව අය්යගේ මූණ 😀😁🤭 close-up shot එකක් දීල ටොයිං ගාන්න ඕනෙ ☺☺
@chirathjayalath6149
@chirathjayalath6149 4 жыл бұрын
Eeeeka
@hansigunathilaka7326
@hansigunathilaka7326 4 жыл бұрын
Ane deiyane 😂😂😂
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 4 жыл бұрын
@@chirathjayalath6149 😁😁😁😁
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 4 жыл бұрын
@@hansigunathilaka7326 😁😁😁🤭🤭🤭🤭
@erandilakmali599
@erandilakmali599 4 жыл бұрын
අඩෙ 32ක් එච්චර පෙන් නෑ නේ 🌝
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
ඔයාලට ආදරෙයි...හැබැයි ඇහෙන්නැ.ටිකක්. සුභ පැතුම්....😁😁😁🙏🙏🙏🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♀️🧚‍♀️
@sachini5793
@sachini5793 4 жыл бұрын
Wow😍🔥 Love u both sachini akki & Madhawa ayya ❤❤
@thilajapandiaries7682
@thilajapandiaries7682 4 жыл бұрын
Ammooo hina kala pana giya🤩🤩🤩🤩
@CiaoDon354
@CiaoDon354 4 жыл бұрын
Favorite 😍❤️
@sureshpriyantha6194
@sureshpriyantha6194 4 жыл бұрын
එල එල අදනේ දැක්කේ මේ දෙන්නගේ channel එක..නියමයි..හොද වැඩක් ඔන්න මාත් ඔයාලව subcribe කරා..
@rogerboy8014
@rogerboy8014 4 жыл бұрын
අපි ගොඩාක් ආදරය කරන 3 දෙනෙක් පේශල සහ ඔය දෙන්නා. Wish you guys all the best . Perfrome well.
@SAVI0707
@SAVI0707 4 жыл бұрын
my favourite characters🥰✨Love you akki and aiya❤️✨
@janith7790
@janith7790 4 жыл бұрын
එල
@sandunipathiranage872
@sandunipathiranage872 4 жыл бұрын
මාධව අයියට 32ක් කියන්න වත් බෑ ....❤️😍
@kavi4642
@kavi4642 3 жыл бұрын
😇❤💫
@malithahettiarachchi55
@malithahettiarachchi55 4 жыл бұрын
Supiriiiiii 😘😘thawa videos oneee
@ayeshtashini3400
@ayeshtashini3400 4 жыл бұрын
sachi is so lucky to have a good friend like madhawa .respectful 💙
@madumadawaaravinda1317
@madumadawaaravinda1317 4 жыл бұрын
Aththatama dennama niyamai.. Asai oyala dennatama.. Eth hina Vela adaren sathutin hitiya kiyala adare kala kiyanna be. Mokada ehema yaluwantath inna puluwan.
@jananiayodya3681
@jananiayodya3681 4 жыл бұрын
Fav presenters ever ❤lv u both😘
@ireshadilhani6370
@ireshadilhani6370 4 жыл бұрын
Wow....😘oyala thama api niwedanaye asama denna...oyalage anagathayata suba pathanawa
@yasasidesilva3256
@yasasidesilva3256 4 жыл бұрын
My fav sachini and madawa❤both of you are amazing .love you both madawa aiya and sachini akki..
@sanjukcp6960
@sanjukcp6960 4 жыл бұрын
Good luck akki ayya❤️ keep it up❤️❤️❤️
@madhukumudu2097
@madhukumudu2097 4 жыл бұрын
මම ආසම දෙන්නෙක්.ආදරෙයී... ❤️
@annann217
@annann217 4 жыл бұрын
Adareyi Dennatama 😍😍😍
@culsri4456
@culsri4456 4 жыл бұрын
most talented announcing partners..love u..
@chathusathya1142
@chathusathya1142 4 жыл бұрын
Good luck dennatama adareii❤❤❤
@madukadulanjali5487
@madukadulanjali5487 4 жыл бұрын
Mama asama dennek oyala. Shok ane. 😊😊😊😊😊
@isuruviraj114
@isuruviraj114 4 жыл бұрын
ඔයාගෙ දුක තේරෙනව පොක්ක මාදව අයියෙ😁(ජෝක්)
@nethuniamarasooriya7669
@nethuniamarasooriya7669 11 ай бұрын
ආදරෙයි දෙන්නටම❤නිහතමානි චරිත 2ක්😊❤
@malindagunawardhna9623
@malindagunawardhna9623 4 жыл бұрын
What sachini said is very true .cause we see how madhava ayya behave when he is with children .such a lovely and respectable personality 💕
@wimu804
@wimu804 4 жыл бұрын
ජය වේවා මචී & මචා 👍❤️❤️
@pariyash7961
@pariyash7961 4 жыл бұрын
Most respectful presenter duo! Love the way you talk to children... It's rare to find decent young presenters these days. Presenters don't need to do improper jokes or insulting words to be famous/popular. You two have proved that. Really like seeing you two in programs. Keep it up!!
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Halloween Special | Sachini ‘N Madhava | Yasas Gunaratne
23:02
Sachini 'N Madhava
Рет қаралды 244 М.
Madhava & Nanduni | Q&A | Madhava Wijesinghe
20:44
Madhava Wijesinghe
Рет қаралды 426 М.
එයා එහෙම නෑ | Champion Stars Unlimited
3:37
Wedding බයිලා - Gehan Blok & Dino Corera
13:48
Blok & Dino
Рет қаралды 1,7 МЛН
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 990 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН